Chando Ma Bilinde - Original Song By W.D. Amaradewa and Suchithra Mithra

  Рет қаралды 10,674

nalinsra

nalinsra

Күн бұрын

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්
ගායනය - පන්ඩිත් ඩබ්ලියු. ඩී. අමරදේව සමග සුචිත්‍රා මිත්‍ර

Пікірлер: 37
@NevilJayasinghe-h5f
@NevilJayasinghe-h5f 10 күн бұрын
ගුවන් විදුලියේ ප්‍රචාරය වූ කාලය සිහියට ආවා...
@tcr8411
@tcr8411 Жыл бұрын
Thank you so much for uploading this rare gem. I've only heard about this recording but never even thought I'd ever be fortunate enough to ever hear it. Thanks immensely again.
@nalinsra
@nalinsra Жыл бұрын
I really appreciate your honest idea and it encouraged me to upload more rare songs like this. Thanks for your time.
@wijithagorakanage4560
@wijithagorakanage4560 Жыл бұрын
This original version is rare now. Thanks for preserving it for the future.
@ThusithaThanthirige
@ThusithaThanthirige 7 ай бұрын
Great Work 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 Жыл бұрын
palamuwarata gayanaya DEWAR SURYASENA
@senakapathirana5290
@senakapathirana5290 2 жыл бұрын
This song has been sung with Prashila Suchithramithra (This), Vajira Balasuriya, Subhani Amaradewa, Amitha Wedisinghe, Yamuna Vinodani and Samitha Mudunkotuwa. Each song has different number of phrases and most have different length from 2.5 to about 4.6 minutes.
@waves545
@waves545 2 жыл бұрын
ඔබට පින් මෙය අප්ලෝඩ් කලාට 🙏
@nalinsra
@nalinsra 2 жыл бұрын
ඔබගේ අවංක අදහස අගය කරමි. ස්තූතියි.
@deepanandani6881
@deepanandani6881 3 жыл бұрын
මුල්ම ගිය නෙද මේ... මමත් අසාවෙන් හිටියේ මේ මුල් ගායිකාව එක්ක කියන ගිතය අහන්න.. බොහොම ස්තුතියි ඔබට...
@nalinsra
@nalinsra 3 жыл бұрын
ඔව්, මුල් ගීය තමයි. ස්තූතියි ඔබගේ දිරිගැන්වීමට.
@UpaliGunasekara
@UpaliGunasekara 4 жыл бұрын
සොයා ගැනීම අපහසු ගීයක්. අමිතා සමග අමරදේවයන් ගයන ගීය තමා සුලබව තියෙන්නෙ. ඔබට ස්තුතියි
@nalinsra
@nalinsra 4 жыл бұрын
ඔබගේ අගැයිමට ස්තූතියි.
@අනුරසල්ගාදු
@අනුරසල්ගාදු 3 жыл бұрын
අමිතා නෙමෙයි සමිතා සමගයි අමරදේවයන් මේ ගීතය ගැයුවේ.
@janakaherath1482
@janakaherath1482 3 жыл бұрын
අවුරුදු ගනනාවක්ම මේ original song එක හෙව්වා. Up load කලාට අනේක වාරයක් ස්තුතියි.
@chamindaperera815
@chamindaperera815 3 жыл бұрын
Bohoma sthuthie obata....
@suhettscreations
@suhettscreations 5 жыл бұрын
හදවතට සමීප මෙවන් ගීත අප සමග බෙදා ගත්තාට ... ඔබට පින් ....
@nalinsra
@nalinsra 5 жыл бұрын
බොහොම ස්තූතියි සුදර්ශණි. ඔබගේ අදහස මාව තවත් දිරිමත් කලා මෙවැනි දුර්ලබ මුල් ගීත උසස් රසිකත්වයක් ඇති රසිකයන් වෙත ඉදිරියෙදීත් ඉදිරිපත් කිරීමට.
@nacreations2259
@nacreations2259 3 жыл бұрын
The voice එකෙන් පස්සෙ හොයා ගෙන ආවේ
@MaheshMadusanka89
@MaheshMadusanka89 3 жыл бұрын
මාත් එහෙමම තමා
@rxwsy1132
@rxwsy1132 3 жыл бұрын
Who's here after the Voice Sri Lanka sirasa tv?
@chathurangadissanayake9986
@chathurangadissanayake9986 3 жыл бұрын
me.... i saw few versions
@mherath5902
@mherath5902 2 жыл бұрын
Obata bohoma pin
@chalitha011
@chalitha011 3 жыл бұрын
Thank you for uploading this song
@dhamfern8006
@dhamfern8006 5 жыл бұрын
Thank you for posting this. I was looking for this but couldn't find it anywhere. In 1983 I found an LP which included this, in the library of the University of British Columbia in Canada. I couldn't find it after that. So I am very grateful to you!
@nalinsra
@nalinsra 5 жыл бұрын
Thank you very much for the encouraging comment.
@lahirudarshana3704
@lahirudarshana3704 5 жыл бұрын
ඔබට පින්
@nalinsra
@nalinsra 5 жыл бұрын
පුදුම සංතෝශයක් දනුනා ඔබගේ පිලිතුර දැකලා. මගේ මහන්සිය අපතේ යෑමක් නොවේ කියලා පපුවට දැනුනා.
@malithchamika7128
@malithchamika7128 3 жыл бұрын
සුචිත්‍රා මිත්‍ර කියන ගායිකාව ගැන විස්තර සපයන්ඩ පුලුවන්ද ? කලින් අහලම නෑ ඒ නම.
@MashaChana
@MashaChana 2 жыл бұрын
ඇය බෙංගාල ගායිකාවක්. ඇය ජීවතුන් අතර නැහැ....එකල විශ්ව භාරත විශ්ව විද්‍යාලයේ සංගීත ආචාර්යවරියක් ලෙස කටයුතු කළා.
@yakamalli7772
@yakamalli7772 Ай бұрын
en.wikipedia.org/wiki/Suchitra_Mitra
@gihanmadusanke9305
@gihanmadusanke9305 3 жыл бұрын
❤️❤️
@අනුරසල්ගාදු
@අනුරසල්ගාදු 3 жыл бұрын
ගීතයේ වේගය වෙනස් නේද ටිකක් ස්ලෝ. පිච් තව ටිකක් වැඩිවෙන්ඩ ඕනේ
@nalinsra
@nalinsra 3 жыл бұрын
අනුර මම ඔබ සමග එකඟයි. මේ ගීතය මා පාසැල් යන අවදියේ කැසට් පටයකට අඩංගු කොට පසුව මෑතකදී MP3 ආකෘතියට පරිවර්තනය කිරීමේදී කුමක් හෝ හේතුවක් නිසා වැරදි වේගයට පරිවර්තනය වි ඇත. මෙම ගීතය මා අන්තර් ජාලයට මුසු කරනා අවදියේ කිසිම තැනක මෙය නොතිබූ නිසා වැරදි වේගයෙන් ධාවනය වන ගීතයක් උවත් මෙලෙස රසිකයන් අතරට ගෙනයාමට සිත් විය.
@අනුරසල්ගාදු
@අනුරසල්ගාදු 3 жыл бұрын
@@nalinsra facebook.com/groups/442459393502628/
@nalinsra
@nalinsra 3 жыл бұрын
@@අනුරසල්ගාදු ස්තූතියි අනුර.
@randikawijerathne3306
@randikawijerathne3306 2 жыл бұрын
Can you try to make the tempo. I love this song. I like this old version.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
Chando Ma Bilinde
5:43
W. D. Amaradeva Official
Рет қаралды 940
Mindada Hee Sara|W D Amaradeva
3:54
W. D. Amaradeva Official
Рет қаралды 38 М.
Ira Handa Payana Loke
4:02
W. D. Amaradeva Official
Рет қаралды 92 М.
Etha Kandukara
3:56
W. D. Amaradeva Official
Рет қаралды 2,2 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47