චන්දෝ මා බිලිඳේ - Chando Ma Bilinde | Gee Aruth

  Рет қаралды 29,769

Gee Aruth

Gee Aruth

Күн бұрын

Пікірлер: 109
@geearuth1005
@geearuth1005 10 ай бұрын
සියලු ම සබකුරුවන් සහ ප්‍ර්‍ර්‍රේක්ෂකයන් වෙත.මෙම විචාරයේ දී අතපසු වීමකින් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ වශයෙන් ප්‍රකාශ වෙයි.නමුත් එය දෙවන රාජසිංහ රජු වශයෙන් නිවැරදි විය යුතු ය. මෙහි බොහෝ වියතුන් අදහස් පළකිරීම පිළිබඳව ඉමහත් සතුටක් පළ කරමි.මන්ද සුබාවිත ගීතයේ චිරස්තිථිය මාගේ ප්‍රාර්ථනය වන නිසාවෙනි. අඩුපාඩු දකින ඕනෑම රසිකයෙකු එය මෙහි සඳහන් කරන්න.මෙය අමුක ඩුමුක ඇල්ෆාවන්ගේ වේදිකාවක් නොවන නිසා ම ය.සියලු දෙනාට ස්තුති 🙏
@bgamarapala8115
@bgamarapala8115 6 ай бұрын
අමරදේව මහතා කීවේ හයවන පරාක්‍රමබාහු කියා
@1983ara
@1983ara 10 ай бұрын
ආසම ගීයක්... වාහනයේ යනකොට නිතරම අහන
@SONGSCOVERGAMYA
@SONGSCOVERGAMYA 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ. බොහොම ස්තුතියි ඔබට
@nimaljayasri6405
@nimaljayasri6405 7 ай бұрын
සුචිත්‍රා ඉන්දීය ගායිකාවක්.....
@VijayaGunasekara
@VijayaGunasekara 4 ай бұрын
ඉතා මිහිරි ගායනයක් ❤
@ChiranWindsor
@ChiranWindsor 5 жыл бұрын
@ දුෂ්‍යන්ත වීරසේකර - පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. මේ ගීතය ලිව්වේ රත්න ශ්‍රී විජේසිංහ -හෝ තවත් සමහර තැනක සඳහන් වෙන පරිදි මහගම සේකර- නෙවෙයි. මේ වැරදි මතය ආවේ කොහොමද කියලා මම රත්න ශ්‍රී විජේසිංහගෙන් ඇහුවම ඔහු කීවේ මීට වසර 25කට පෙර අමරදේව ගුවන්විදුලිය හරහා කැසට් පටයකට මෙම ගීතය ගායනා කරපු වෙලාවේ ගීතය ගැන විස්තර කරලා රත්න ශ්‍රී වොයිස් කට් එකක් දුන්න බවත් සමහරු එය වරදවා වටහා ගෙන මෙය ඔහු රචනා කළ ගීයක් ලෙස හිතන බවත්. පණ්ඩිත අමරදේවයන්ට රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවයේදී සාහිත්‍ය සූරී ගෞරව උපාධිය පිරිනැමීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නිෂ්පාදනය කල, කිත්සිරි අලුත්ගේ හා ලලිත් හේවගේ සම්බන්ධීකරණය කල ‘අමරසර 1 - නිවහල් සිතුවිලි’ කැසට් පටයේ ඒ විස්තරේ මෙන්න kzbin.info/www/bejne/hXu0h6KGmcp0gJY "ඉපැරණි වැදි ජන ගීයක් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච මේ ගීතය අවුරුදු තුන්සීයක, හාරසීයක තරම් ඈත ඉතිහාසයකට අයිති වෙන ගීතයක්. අපි දන්නවා සීතාවක රජකළ රාජසිංහයන් (ක්‍රි.ව. 1581 සිට 1593 දක්වා සීතාවක රාජධානියේ රාජ්‍ය කර වු පළමුවන රාජසිංහ / Iවන රාජසිංහ / සීතාවක රාජසිංහ හෙවත් ටිකිරි බණ්ඩාර ගේ). ඒ රාජසිංහයන්ට හිටියා වැදි බිසවක්. ඒ වැදි බිසව තමන්ට දරුවන් නැති නිසා කතරගම දෙවියන්ට බාරයක් වූ බව සඳහන් වෙනවා පුතකු තමන්ට ලැබුනොත් තමන්ගේ කොණ්ඩේ කපලා දෙනවා කියලා කතරගම දේවාලේ අතුගාන්න. ඉතින් ඒ ආකාරයට ඇත්තටම ඇයගේ බාරය සපල කරමින් ඇයට පුතකු ලැබුනා. ඒ පුතා නලවපු ගීතය තමයි මේ චන්දෝ මා බිලිඳේ කියන ගීතය. මේ ගීය වැදි ජන ගී ආශ්‍රයෙන් තමයි නිර්මාණය වී තියෙන්නේ. ඇය වැදි බිසවක නිසයි ඇය මේ ගීය ගයා තම දරුවා නැලෙව්වේ. මේ ගීය මුලින්ම අපට අහන්න ලැබුනේ “සංස්කෘති සඟරාව”ට (1953 දී පල කිරීම ආරම්භ කළ) කිරිහාමි මොහොට්ටාල කියලා එක මහත්මයෙක් සැපයෙව්වට පස්සේ. ඉන් අනතුරුවයි අමරදේවයන් මේ ගීය තමන්ගේ නාද මාධ්‍යයෙන් අර්ථකථනය කරලා ගායනා කරන්නට යෙදුනේ." මේක කටවහරෙන් ආපු වැදි නැළවිලි ගීයක් ආශ්‍රයෙන් බිහි වූවක්. මුල්ම ලිඛිත සාක්ෂියක් තමයි. 1947 කාව්ය සංග්‍රහව හෙවත් කව් සඟරාවේ සඳහන් කවි (පිඅට් 280) “වැද්දන්ගේ ‍දරුනැලවිලි අසහ දෑකැති සිව්පද අප සඟරාවේ දෙවෙනි කාණ්ඩයේ දක්වා තිබෙන කවි හා සම්බන්ධයි” 1947 චන්ද්‍රා බා බිලිඳේ - කෝන් ගචේ මුල ඉහලට ජානා හීන් ගචේ ඉඳ හා හූ ගානා පැන්න කලට කුකුලන් හඬන්නා ඔන්න බිලිඳු බකමූනු අඬන්නා 1948 වත්ත පහල ඉඳ හෙමින් අඬන්නා අපොයි කියා බඩරුජා කියන්නා හෙමින් ඇවිත් අගු කොනම අඬන්නා ඔන්න බිලිඳු බෝදිලී අඬන්නා 1949 චන්ද්‍රා බා බිලිඳේ - ගඩිගිඩි ගාමින් බඩ ගොරවන්නා මහගව පොඩිකර බිමත ලවන්නා වට මිටි පැටියන් ලග කැදවන්නා ඔන්න බිලිඳු ඇත්රැල බිඳ එන්නා 1950 චන්ද්‍රා බා බිලිඳේ - පැන පැන අතු අග කොළ දළු කන්නා ඉඟි බිඟි කරමින් බැම නටවන්නා වට චිටි පැටියන් ලග කැඳවන්නා ඔන්න බිලිඳු රිලවුන් පැන එන්නා 1951 චන්ද්‍රා බා බිලිඳේ නුඹ නාඩන් ඉන්ද්‍රා කොමලත් නිරිඳුට දාවූ බාලොලින් නාඩන් බිලින්දේ නාඩන් දැන් එත්දෑ 1952 පිටනන් ඔහුගේ පත්‍ර කිතුල්ලා කගනන් ඔහුගේ කුනුකෙල මල්ලා කොටකම් බුච්චා ඉචුරු මහල්ලා ගෙට පැනලා හිට ගෙනියති අල්ලා (දෙවැනි කාණ්ඩයේ කවි මෙහි පල නොකරන මුත් එහි ඇති සටහන මෙසේය - පිට 31) ලුවිස් ද සොයිසා මහමුදලි තුමා වන්නි හත්පත්තුවට ගිය කාලෙදී වැද්දන්ගේ කව් සිලොඩ ගීතිකා දරුනැලවිලිද ඔවුන් විසින් ඔප්පු කර තිබේ. එයින් වැදගත් කීම් එකොළොසක් මෙහි අන්තර්ගත කර ඇත්තේය. මේ ගීතය ගැන 2013 දී තිස්ස දොඩන්ගොඩ ‘හද ගී පොතෙහි’ ‘කුරවී කිරිල්ලන් පානා ඉඟි බිඟි’ නම් බ්ලොග් පිටුවේ ලියන්නේ මේක "අඹේවෙල රාලගේ" ප්‍රබන්ධයක් කියලා "දයා අමරසේකර" තමන්ගේ පොතක ලියලා තිබුණු බව. මෙන්න අඹන්වෙල රාලගේ කියලා දයා අමරසේකරගේ පොතක තියෙන බව සඳහන් කරලා තිස්ස දොඩන්ගොඩ ඉදිරිපත් කළ මුල් දරු නැළවිලි කවි ප්‍රබන්ධය. "චන්දෝපම බිලිඳේ නුඹ නාඬන් - ඉන්ද්‍රෝ කමලක නිරිඳුට දාවු බයි බාලොලි නාඬන් බිලිඳේ දැන් දෙවියන් මට දුන් තුනු රූපා - චන්දන කුංද සමන් සිරි සේපා වන් පිරිසිදු යස සිත් සු මනා පා - මන්මද දැන් දරු පෙම් බැඳි රූපා පැන්න තැනම කුකුළන් හඬලනවා - කන්නට බත් ලැබ ඌ සැම තෑනා ගොන්න ගහේ හිඳ හා හං ගානා - ඔන්න ඇවිත් පැනපිලු බකමූණා" කවුරු මුල් රචනය කළත් ඒ රත්න ශ්‍රී නොවන බව පැහැදිලියි.
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
Chiran Windsor ඔබට බොහෝම පිං.ලොකු දැනුමක් ලබා ගත්තා.බොහෝම ස්තූතී.මා එය නොදැන සිටි විස්තරයක්.
@ChiranWindsor
@ChiranWindsor 5 жыл бұрын
@@geearuth1005 ස්තුතියි ඔබතුමාගේ නිහතමානී බවට
@Suyaamaya
@Suyaamaya 4 жыл бұрын
@@ChiranWindsor thanks
@Suyaamaya
@Suyaamaya 4 жыл бұрын
Therunawan saranai
@dineshwarakadeniya5447
@dineshwarakadeniya5447 4 жыл бұрын
Chiran Windsor ඔබතුමාගේ විස්තරය ඉතාම වැදගත් වුණා. ඉතා වුවමනාවෙන් විතර හොයපු ගීතයක්. බොහොම ස්තූතියි.
@ndukaigodakoman2166
@ndukaigodakoman2166 5 жыл бұрын
Asama geethayak godak hodai obathath geethaya gayana .kirin puthatath .budusaranai !!!
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
ndukai godak Oman බුදු සරණයි ඔබටත් ස්තූතී.
@laylakaram5007
@laylakaram5007 5 жыл бұрын
හරිම ලස්සනයි අහලා තිබුනෙ නෑ ලස්සනට ගායනා කලා බොහෝම ස්තුතියි
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
Layla Karaස්තූතී ඔබටත්
@b.d.hemalathahemalatha119
@b.d.hemalathahemalatha119 3 жыл бұрын
Thank you sir pahadili kalata. Theruwan sarani.
@sashinisithara8009
@sashinisithara8009 5 жыл бұрын
පලමු වතාවට මේ ගීතය අහුවේ.ලස්සනයි කිරින්ද අයියෙ
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
Sashini Sithara ස්තූතී සිතාරා.
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
විශිෂ්ඨ යි
@upulsumeda3212
@upulsumeda3212 5 жыл бұрын
ඔබලාලේ වැඩ සටහනනම්ගේ පංකාදුයි ගායනයත් විශිෂ්ඨයි..........ගේ කිරිල්ලියේ නුඹ කොයි ඉසව්වකද නොදනී ගීතයේ අර්ථයත් පැහැදිලි කරන්න ..............ජයෙන් ජය
@hemachandrask3431
@hemachandrask3431 Жыл бұрын
ඔබේ විග්‍රහය සම්පූර්ණ යෙන්ම වැරදියි
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 5 жыл бұрын
ස්තුති" සර්...වෙනදාවගේ කිරින්ද" ලස්සනයි ... ගීත අපි ඇහැව්වට ගීතයේ අර්ථය රස විදින්න අපි එච්චර උනන්දුවක් නැහැ .. ඇත්තටම සර්" මේක හොද වැඩසටහනක්..නැවතත් ස්තුති" කරනවා සියලුදෙනාටම ...🙏🌹🌹 බුදුසරණයි ...!!
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
වන්දනා මිනෝලි ඉරුගල්බංඩාර ස්තූතී වන්දනා.
@arlamead5961
@arlamead5961 3 жыл бұрын
මම මගේ පොඩි දුව නලවන ගීතයක්. ඇගේ ප්‍රියතම ගීය.. දැන් අම්මත් ඒකම කියලයි නලවන්නේ... තාත්තා උනත් මා බත සරි කරන.. මාගෙ පුතුටමල්.. අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී.. සිංදූ කියනකොට නින්ද නොයන දරුවෙක් ඉන්නවද...
@mahishasandamali1936
@mahishasandamali1936 2 жыл бұрын
මගේ මාස දෙකහමාරෙ දූටත් මේ ගීතය කියල තමයි නිදි කරවන්නෙ.... අනේ හරිම ආසාවෙන් අහගෙන නිදාගන්නව පැටියා..
@krishankaushalya
@krishankaushalya 5 жыл бұрын
ෂා ලස්සනට ගයනවා අගෙයි
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
krishan kaushalya ස්තූතී ක්‍රිෂාන්...
@hashan_official
@hashan_official 3 жыл бұрын
Aiya patta jayawewa💖💖💖💖💖💖💖💖
@imeshasampath2675
@imeshasampath2675 5 жыл бұрын
පළවෙනි වතාවට මේ ගීතය ඇහුවෙ. ස්තුතියි සර්.🙏🙏🙏🙏
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
Imesha sampath ස්තූතී ඉමේෂා..
@user-cb2wm4cy2c
@user-cb2wm4cy2c Жыл бұрын
Lassanai 😊first-time ahuwe sameera putha gen.❤
@pradeepgayashansaranga6871
@pradeepgayashansaranga6871 5 жыл бұрын
වෙනදා වගේම අදත් ලස්සනයි ♥️
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
Pradeep gayashan saranga ස්තූතී ප්‍රදීප්
@sulalithasupuspika5979
@sulalithasupuspika5979 2 жыл бұрын
Lassanai
@kusummenikemenike7671
@kusummenikemenike7671 2 жыл бұрын
හරිම ලස්සනයි
@huruggamuwaviharaya3042
@huruggamuwaviharaya3042 2 жыл бұрын
ගීතය පිළිබඳව නිසියාකාර අධ්‍යයනයකින් තොරව අර්ථ දැක්වීම නිසා පාඨකයා නොමග යනවා.
@lahirudarshana3704
@lahirudarshana3704 9 ай бұрын
සහතික ඇත්ත.
@VijayaGunasekara
@VijayaGunasekara 4 ай бұрын
ඉතා මිහිරි ගායනයක්. සාහිත්‍ය විග්‍රහය පිළිබඳ කණගාටුයි . මෙය 1 රාජසිංහ රජුගේ වැදි බිසවක⁣ විසින් ගැයු නැලවිලි ගීයක් ලෙස සදහන් වේ. මෙබදු තොරතුරු ජනගත කිරීමෙිදී මීට වඩා සැලකිලිමත් විය යුතුය ය.
@hisharasubasinghe8217
@hisharasubasinghe8217 4 жыл бұрын
කිරින්ද 😍
@jayanthaepa8556
@jayanthaepa8556 4 жыл бұрын
Well done !
@hasanduhirusara4878
@hasanduhirusara4878 2 жыл бұрын
අපි නම් අහල තියෙන්නෙ මේ සීතාවක රාජසිංහ රජුගේ බිසවක් බවය.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ඔව් ඔබ හරි
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ඒත් ඉතින් මේ කතා කරන .... 🌷 කියන්නේ ශ්‍රි වික්‍රම රාජසිංහ කියලා.
@dilrukshijayalath877
@dilrukshijayalath877 6 ай бұрын
Man andapu welawal wala aswalin kandulu watune na
@sheethaswm3611
@sheethaswm3611 5 жыл бұрын
Ahalawath ne me sinduwa.ඔබට bs ...
@kanchwick995
@kanchwick995 5 жыл бұрын
හරිම අගෙයි. කවියේ දෙවැනි කොටස අපහැදිලියි
@lahirulakmal7079
@lahirulakmal7079 5 жыл бұрын
Athula adikarige Allen wela ganna songs eke wiharaya dennako
@sithandipraharsha3584
@sithandipraharsha3584 4 жыл бұрын
Great
@rajithasandakalum8340
@rajithasandakalum8340 5 жыл бұрын
Thankq u sir... දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ... සින්දුවේ විචාරය දාන්න පුලුවන්ද සර්.
@deenajayanta4902
@deenajayanta4902 5 жыл бұрын
amaradewa mahathmayage MINDADA HI SARA geethaye arutha therum karala denna puluwanda sar
@induihm8912
@induihm8912 5 жыл бұрын
මම මේක කවදාවත් අහලා නෑ. ස්තූතියි හැමෝටම .
@jayanthaepa8556
@jayanthaepa8556 4 жыл бұрын
Pl listen to the original: kzbin.info/www/bejne/bZzVmY2um6eimtE
@favorite8538
@favorite8538 5 жыл бұрын
Sir me sinduwa gdak lassanai...Kirinda aiya eka hodatama sing karanawa...gdaak thanx me wadeta....❤️ Puluwanm gdak dena ahapu eth hari Aruthak dan nathi Sindu mull tike karanna...ethakota views,Sub walata ikmnta giyahaki❤️
@RathnaHewamana
@RathnaHewamana 6 ай бұрын
Uy
@piyalkandage1376
@piyalkandage1376 4 жыл бұрын
ahala thiyenen 6 wana parakumba raju kiyala. amaradeva Sirma eka eka wathawak kiwwa ahala thiyenawa
@chandrasirimahantha7355
@chandrasirimahantha7355 4 жыл бұрын
Good song
@mchandrasekara4390
@mchandrasekara4390 4 жыл бұрын
if possible please do a review on pandith amaradewa's tharu arundathi
@sisildesilva5476
@sisildesilva5476 2 жыл бұрын
වැරදියි මහත්මයා ශ්‍රි වික්රම රාජසිංහ නොවේ
@Sanjaya-Manoj
@Sanjaya-Manoj 9 ай бұрын
Yes. ශ්‍රී වික්‍රම නෙවෙයි
@susanthaweerakoon
@susanthaweerakoon 3 жыл бұрын
දෙවන රාජසිංහ ......
@chiranidarshika8931
@chiranidarshika8931 Жыл бұрын
👉💝🌹👌
@dumidupeiris7141
@dumidupeiris7141 4 жыл бұрын
ලියතඹරා මුදු කුසුමකී ගීතයේ අප නොදන්නා යටි අරුත් ඇත්නම් පැහැදිලි කරන්න
@ගමගේරන්දික
@ගමගේරන්දික 5 жыл бұрын
👍👍👍👍
@boshithasajan5385
@boshithasajan5385 5 жыл бұрын
Sir අමරදේව සර්ගේ "හන්තාන සිහිනේ" සින්දුවේ තේරුම විස්තර කරලා දෙනවද ...
@nimalwickramaarachchi4411
@nimalwickramaarachchi4411 4 жыл бұрын
💛
@sashinisithara8009
@sashinisithara8009 4 жыл бұрын
gee aruth ko oyaalaa
@ravi19771207
@ravi19771207 4 жыл бұрын
මන්මද කියල කියන්නේ අනංගයට, ඔබ ඒ වචනය සහිත පේළිය විස්තර කළා වැරදියි. මේ ගීතයේ මූලාශ්‍ර ගැන මීට වඩා අධ්‍යයනය කළා නම් හොඳයි මේ වැඩසටහන කරන්න පෙර.
@YasiruN1
@YasiruN1 4 жыл бұрын
එකඟයි. විචාරය තවදුරටත් නිවැරදි විය යුතුයි.
@nirodhsawera4887
@nirodhsawera4887 5 жыл бұрын
😻
@KASUN291
@KASUN291 4 жыл бұрын
math ahala thiyanne 6 wana parakumba rajathumage samye kiyala
@kanchanadilrukshi2739
@kanchanadilrukshi2739 5 жыл бұрын
කිරින්ද ඔබ ගී අරුත් තුළින් මුලින් ගෙන ආව ගීත කණට ඇහෙන දෙනෝදහසක් වැළදගත් ගීත . රසාස්වාදය ගෙන එන්න කොයිතරම් කනට ඇහෙන ගීත තියෙනවද කැමතියි කියන්න එහෙම ගීත තෝරගන්නේ නම් ඉතා අගෙයි ...
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
Kanchana Dilrukshi මේ තෝරා ගැනීම ඉල්ලීන් ඉටුකිරීමක් බව කරුණාවෙන් සලකන්න.
@polachantc3628
@polachantc3628 3 жыл бұрын
Is it Sree Lankan language?
@nayanajithrajapakshe3940
@nayanajithrajapakshe3940 4 жыл бұрын
රෝසමලට කියනවාද මම මියගිය බව(ක්‍රිශාන්ද එරන්දික ) .. සින්දුවේ තේරැම දෙන්න පුළුවන්ද...?
@samuprabash1772
@samuprabash1772 4 жыл бұрын
6 වන පැරකුම් රජතුමා නේද
@oshanbandara7241
@oshanbandara7241 4 жыл бұрын
ඔව් මාත් පොඩි කාලෙ අහල තියෙන්නෙ මේක දඹදෙනි රාජධානි සමයේ කියල ඒත් හරියටම දන්නෑ
@oshadhijayalath1531
@oshadhijayalath1531 Жыл бұрын
Amaradeva sir vedasatahanaka ehema kiyanawa mamath ahala thiyenawa
@oshadhijayalath1531
@oshadhijayalath1531 Жыл бұрын
kzbin.info/www/bejne/kKm8q3pjotx4nJo
@gaminijayasuriya7664
@gaminijayasuriya7664 Ай бұрын
6 weni parakumba hari
@kaushadi5384
@kaushadi5384 5 жыл бұрын
මා ලගටම තව ලංවෙලා ගීතයේ තේරුම දාන්න😃
@ChiranWindsor
@ChiranWindsor 5 жыл бұрын
@ දුෂ්‍යන්ත වීරසේකර - දුෂ්‍යන්තට මේ ජන කතාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සම්බන්ධයි කියන තොරතුර ලැබුනේ කොහෙන්ද කියලා දැන ගන්න පුළුවන් ද? හුදෙක් අහපු ජන කතාව මතකයෙන් කිව්වද නැති නම් කොහෙන් හරි කියවපු දෙයක් ද? ජනප්‍රවාදයක් නිසා එකම කතාව රජ්ජුරුවන් කීප දෙනෙකුට ආදේශ වෙන්න පුළුවන් (උදා: දුටුගැමුණු/ වළගම්බා බත් කාපු විදිය වගේ). මට දැනට හමුවුනු මූලාශ්‍ර අනුව නම් පේන්නේ දෙවැනි රාජසිංහ රජ්ජුරුවන්ට තමයි වැදි බිසවක් හිටියා කියලා වාර්තා වෙන්නේ. අවශ්‍ය නම් මූලාශ්‍ර ටික පහතින් දාන්නම්.
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
Chiran Windsor එය අතපසුවීමකින් වූ සිදුවීමක්..
@KASUN291
@KASUN291 4 жыл бұрын
@@geearuth1005 niwarai de kumak da
@ChiranWindsor
@ChiranWindsor 4 жыл бұрын
@@KASUN291 - දුෂ්‍යන්ත ගෙන් ප්‍රශ්නේ අහලා තිබ්බත් මම උත්තර දුන්නොත් දෙදෙනාගේම අමනාපයක් නැහැ කියලා හිතනවා. නිවැරදි වන්නේ දෙවන රාජසිංහ - ඩී. පී. වික්‍රමසිංහ මග දිගට ජන කතා පොතේ ඇති පරිදි වැදි බිසවක් ගැන ජනප්‍රවාදයක් පවතින්නේ දෙවැනි රාජසිංහට (එයත් ඉතිහාසයෙන් ඔප්පු වෙන්නක් නොවේ). රත්න ශ්‍රී විජේසිංහත් කීවා එයා 1980 දශකයේ සීතාවක රාජසිංහ කිව්ව එක වැරදියි කියලා. ඒ වගේම මේ ගීයේ "පංච පාලන" කියන වචනේ වැරදියි. අමරදේව ගීතයක් කිරීමට තෝරාගත් කිරිහාමි මොහොට්ටාල කවියේ තියෙන්නේ එහෙමයි. ඒ නෙවෙයි අමරදේව-නීලා වික්‍රමසිංහ ගායනය සමිතා ගායනය ආදී පැහැදිලිව ඇහෙන ටේප් වලත් "පංච තාලෙන" කියලයි ඇහෙන්නේ. මෙතැන "පස් ආකාරයකින් රාජ ශ්‍රීය දරන" (පංච රාජ කුකුධ භාණ්ඩවලින් කියා උපකල්පනය කරන්න ඇහැකි) කියන එක අදහස් වෙන්නේ. ඒ වගේම "කුන්ද විදාරණ" කියන්නේ කොඳ මල් පලා විවර කරන කියන අදහසින්. කොන්ද මල් පුබුදුවන්නේ සඳ. තව ගොඩක් කතා තියෙනවා.
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
ඔබ නිවැරදී.මඟ දිගට ජනකතා කෘතියේ සඳහන් වෙන්නේ දෙවැනි රාජසිංහ රජු තමයි.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මේ... ෂ් ෂ් ෂ් ෂ් මේ ෂ් ෂ් ෂ් මේ ෂ් ෂ් ෂ් යාළුවා කටට දිවට නොදැනී මේ වගේ බොරු කියන්න ලැජ්ජා නැද්ද?
@kanchwick995
@kanchwick995 5 жыл бұрын
මං හිතු විදිහට "අරිරාරෝ..." දෙමළ නැලවිලි ගී කොටසක්. ඇයි වැදි සමිභවයක් ඇති මවගේ නැලවිල්ලට එය යෙදුවෙි කවියා?
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
I feel glorious රජු නිසා විය හැකිය.මන්ද දරුවාගේ පියාවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නායක්කාර් වංශික වීම විය හැක.
@kanchanadilrukshi2739
@kanchanadilrukshi2739 5 жыл бұрын
කිරින්ද ගී අරුත් තුළින් මුලින් ගෙන ආව සිංදු කණට ඇහෙන සිංදු . රසාස්වාදය ගෙන එන්න කොයිතරම් කනට ඇහෙන සිංදු තියෙනවද කැමතියි කියන්න එහෙම ගීත තෝරගන්නේ නම් ඉතා අගෙයි ...
@oshanbandara7241
@oshanbandara7241 4 жыл бұрын
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො නෙමෙයි නේද ??🤔
@mahishasandamali1936
@mahishasandamali1936 3 жыл бұрын
6 වන පරාක්‍රමබාහු රජු නේද 🤔
@donjayasinghe4744
@donjayasinghe4744 11 ай бұрын
මොහු ඉතාමත් අල්ප දැනුමකින් මේ කරන විග්‍රහය හරිම කණගාටුදායකයි.අඩු ගානේ සුළු අධ්‍යයනයක් කරපු අයෙක් වත් නොවෙයි
@geearuth1005
@geearuth1005 11 ай бұрын
බොහෝ ම ස්තුති 🙏 වියතාණ. ඔබේ අධ්‍යයනයන් දැනගන්න ඔබට හැකි නම් මේ ගීතයේ නිවැරදි අධ්‍යයනය කොමන්ටුවකින් හෝ වීඩියෝවකින් පළකරන්න. අපි කැමතී ඔබට ඒ අවස්ථාව ලබා දෙන්න.
@donjayasinghe4744
@donjayasinghe4744 11 ай бұрын
@@geearuth1005 මෙහි කියැවුන බොහෝ කරුණු නිවැරැදි නැහැ, කරුණු දෙකක් පෙන්වා දෙනු කැමැත්තෙමි, 1. මේ ගීතය ලියුවේ රත්න ශ්‍රි නොවෙයි. රත්න ශ්‍රි ගීත රචකයෙකු ලෙස දැන් ගන්ටත් බොහෝ කලකට පෙර මෙය ගායනා කලේ පණ්ඩිත් අමරදේවයන් හා බෙන්ගාලි ගායිකා සුචිත්ර මිත්‍ර. මෙය ජන ගීයක් ඇසුරෙන් ලියූවක්. අමරදේවයන්ට බොහෝ පෙර දේවාර් සූරියසේන ගයා තිබෙනවා 2. මෙම වැදි කාන්තාව විවාහ කර සිටියේ ශ්රී වික්‍රම රාජසිංහ රජු නොවෙයි, දෙවන රාජසිංහ රජුයි. 3... 4...
@lakmalwijesinghe4956
@lakmalwijesinghe4956 3 жыл бұрын
නොදන්න විචාර ලියන්න එපා කරුණා කරලා.චිරාන් මහතා නිවැරදි ව ලියලා තියනවා කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුන්න්ද මහේන්ද්‍ර එදා ගුවන් විදුලියේ හිටපු කෙනෙක්. ඔහු මීට අදාළ අදහස් පළ කරලා තියනවා
සඳකඩ පහනක ගීතයේ අරුත
17:12
Gee Aruth
Рет қаралды 203 М.
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 21 МЛН
Chando Ma Bilinde Numba Nadan_Subani Amaradeva
4:55
Meththa Metta
Рет қаралды 51 М.
ඔබ මා සමඟ - ගී අරුත
18:48
Gee Aruth
Рет қаралды 26 М.
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН