අවුරුදු 5න් ජපන් පුරවැසිභාවය ගනිමු |How to become a Japanese |Japan citizenship| Permanent residence

  Рет қаралды 7,425

Pathfinders Inside Japan |外人ボイス

Pathfinders Inside Japan |外人ボイス

Күн бұрын

ජපානයට එන එක අද ලංකාවේ හුග දෙනෙක්ගේ හීනයක් . ඉතින් මේ හීනයට ලගා වෙන්න උත්සහ කරන අය වෙනුවෙන් කරන පුංචි අත් උදව්වක් විදිහට තමා මම මේ වීඩියෝ එක කරන්නේ . ඉතින් මම ජපනයේ දශකයක මගේ අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. ඔයලගේ ප්‍රශ්න මා වෙත කොමෙන්ට් කරන්න. ඉඩ ලැබුන සැනකින් පිලිතුරු සපයන්නම් .
අපිව FACEBOOK හරහා සම්බන්ධ විමට :
FaceBook Group
/ httpswww.youtube.comch...
FaceBook Page
/ japaaneapi
#JapaneseCitizenship#Japan#ජපානය#Citizenship#JapaneseNaturalization #帰化#ජපන්පුරවැසිභාවය#පුරවැසිභාවය

Пікірлер: 36
@leslifernando7318
@leslifernando7318 2 жыл бұрын
Japane university ehekin software engineer degree ekak karana eka amaruida ? Course fee eka part time job karala cover karaganna puluwnda ?
@nalanideepadamayanthi23
@nalanideepadamayanthi23 4 ай бұрын
PR eke ganne annual income eke kole 300 k oone kiyenewa. Mage annual incom eke kole 240 k wage hambe wenne. Mame inne nagesaki ken eke salery. Adui. Singale kenekte megane madide pR apply. Keranne. Bank account eke serving tiyene eke tawe binifit ekakde
@VimukthiRajapaksha-ps4cv
@VimukthiRajapaksha-ps4cv 4 күн бұрын
SSW awrudu 5k hitiyam citizenship ganna berid
@raviniaberathna2846
@raviniaberathna2846 Жыл бұрын
Thank you so much 😊
@superman8380
@superman8380 3 ай бұрын
පොඩි දෙයක් දැනගන්න පුලුවන්ද? ජපනයෙ අවුරුදු 10 හිටපු කෙනෙක් ඩිපෙන් විසා වලින් ඉද්දි ජපන් පාස්පෝට් එක ඉල්ලන්න පුලුවන්ද
@nuwanthashenal8491
@nuwanthashenal8491 2 жыл бұрын
Super video ❤️🤘
@insidejapan7599
@insidejapan7599 2 жыл бұрын
Thank you
@ChamithChandrasena2020
@ChamithChandrasena2020 4 ай бұрын
one yr working visa thiyeddi apply karanna puluwanda?
@ashanilakmali5222
@ashanilakmali5222 Жыл бұрын
Sir athakota aurudu 10k inna oni nedda aurudu 5kin puluwanda
@dilushadinanjana2004
@dilushadinanjana2004 2 ай бұрын
Apply karana hemotama lebenawada
@amashigamage2857
@amashigamage2857 Жыл бұрын
ජපානයේ බිස්නස් එකක් පටන් ගත්තොත් අපිට ඒකට ලංකාවෙන් අය ගෙන්න ගන්න බැරිද එහෙම ගෙන්න ගන්න නම් බිස්නස් එක පටන් අරන් කොච්චර කල් යන්න ඕනිද
@rashijanani7432
@rashijanani7432 2 жыл бұрын
Ekama kaisha eheka 3 years weda karanna onida?
@dineshmadusanka7937
@dineshmadusanka7937 Жыл бұрын
Ssw 2 eka යටතේ ඇවිත් me වැඩ කරගන්න පුළුවන් da sir 😐
@insidejapan7599
@insidejapan7599 Жыл бұрын
පුලුවන්
@prasannaudayakumara6648
@prasannaudayakumara6648 Жыл бұрын
මෝන විසා ඒකේන් ආවත්. අවුරුදු 5 ඉදලා පූරවැසි භාවය ඉල්ලන්න පුලුවන්ද
@Japanbariya
@Japanbariya Жыл бұрын
පුරවැසිභාවය අරන් ල0කවෙ කෙනෙක් කසාද බැන්දොත් එයාටත් ජපන් පුරවැසිභාවය ලැබෙනවද සෙන්සෙයි
@insidejapan7599
@insidejapan7599 Жыл бұрын
එයාටත් අයදුම් කරන්න පුලුවන් . අනිවාර්යයෙන් ලැබෙන්නෙ නෑ.
@malithimataraarachchi839
@malithimataraarachchi839 2 жыл бұрын
Super 🙏🙏
@insidejapan7599
@insidejapan7599 2 жыл бұрын
Thank you
@sakunamanuppriya-rp1cm
@sakunamanuppriya-rp1cm 11 ай бұрын
ජපන් වල පුරවැසිකම හම්බෙන්බනෙ අවුරුදු 10කින් නෙමේද?
@stetasvideo5352
@stetasvideo5352 8 ай бұрын
Sir ssw ඇවිත් ජපන් පුරවැසි බාවය ගන්න බැරිද්😥
@chandimasubhashini4513
@chandimasubhashini4513 2 жыл бұрын
Pr dana ekada hoda citizenship eka ganna ekada ?
@insidejapan7599
@insidejapan7599 2 жыл бұрын
දෙකම හොදයි. දෙකම ගන්න එක ලේසි නෑ. මේ දෙකේ ගොඩක් වෙනස් කම් තියනවා.
@sandunipushpakumari7272
@sandunipushpakumari7272 Жыл бұрын
Hasban purawasi bawaya gaththata passe wifewa,daruwan ganna barida
@insidejapan7599
@insidejapan7599 Жыл бұрын
පුලුවන්.
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Japan language aka Mona wage level akaka theynne onida
@insidejapan7599
@insidejapan7599 2 жыл бұрын
N4 මට්ටම අවම තියෙන්න ඕන. ඉන්ටවිව් එක පාස් වෙන්න තරම් කථනය හදාගන්න.
@tinotino9163
@tinotino9163 2 жыл бұрын
Awurudu 5k kiynne school yana awurudu 4th ekka da
@sanduk8364
@sanduk8364 2 жыл бұрын
MBA ekakata enna age eka balapanawada
@insidejapan7599
@insidejapan7599 2 жыл бұрын
නෑ බලපාන්නෙ නෑ.
@sanduk8364
@sanduk8364 2 жыл бұрын
අපි pr ගත්තට පස්සේ දෙමාපියන් ගෙන්න ගන්න පුළුවන් ද
@insidejapan7599
@insidejapan7599 2 жыл бұрын
පුලුවන් depending visa බෑ. Visiting visa පුලුවන්
@MrSupereb
@MrSupereb Жыл бұрын
Lankawen wistara godak hoyanawada
@insidejapan7599
@insidejapan7599 Жыл бұрын
සම්පූර්ණයෙන් විස්තර සපයන්න ඕනා.
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 4 ай бұрын
අපි ත් ගියා ජපන් පදිංචි ය ඉල්ලන්න ගියා 😂 අපි ව එලොගත්තා 😂😂😂😂❤
@4KEdits_shorts
@4KEdits_shorts 4 ай бұрын
Ai e mko une😂
How did you become a Japanese citizen?
21:00
TAKASHii
Рет қаралды 994 М.
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 35 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 43 МЛН
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 2 МЛН
ජපානයේ PR එක ගන්නේ කොහොමද ? || How to Apply PR in Japan || 永住権
13:21
Sinhala Japana - සිංහල ජපනා
Рет қаралды 3,5 М.
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН