Рет қаралды 3,025
අපි කාගෙත් ලොකුම ලොකු හිනයක් තමා ජපානයේ වගේ ගොඩක් ලස්සන රටක පුරවැසිභාවය ලබාන්න එක ,ඉතින් කාලේකට කලින් එ වාසනාව අපි දෙන්නාටත් ලැබුනා. අපි එක ලබාගත්තේ කොහොමද කියලා ඔයාලත් බලන්නකෝ♥️🇯🇵
#sakurahome #lifeinjapan #srilankaninjapan #permanentresidence