ජපානයට එන්න, අපි උදව් කරන්නම් | යන්න ලේසි ක්‍රම දෙකයි, කාණ්ඩ 5 ක රැකියා රැසක් | japan job | sinhala

  Рет қаралды 20,277

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 96
@Rouletetricks
@Rouletetricks 8 ай бұрын
Athtma hoda wada satahanak.eth විදේශ සේවා එක ගැන නම් තියෙන්නේ ඇත්තටම කලකිරීමක්.මනූෂ එක්ක ඔක්කොම සෙට් වෙලා සල්ලි වලට මිනිස්සුන්ව රට යවනවා..ඊශ්‍රායල් ෆාම්බල ජොබ් වලට ගියේ එහෙම.කොහොම උනත් ස්වභාවධර්මයෙන් එයාලට දඬුවම් අනිවාර්යෙන් ලබා දෙනවා🙏🙏🙏පේනවනේ එක්කෙනෙක් එහෙම ගියා...මිනිසුන්ගේ සාපය විශ්වයට එකතුවෙලා තියෙන්නේ.අනිවාර්යයෙන් දඬුවම් ලැබෙනවාමයි
@faizvlogsDT2024
@faizvlogsDT2024 8 ай бұрын
Japan වලට caregiver කෙනෙක් විදියට යන්න නමි තියෙන්න ඕන සුදුසු කම් හා Apply කරන ආකාරය දැනගන්න ඕනේ please උදව් කරන්න පුළුවන් කෙනෙක්ව හා ඒ සම්බන්ධ විස්තර දන්න කෙනෙක්ව සම්බන්ධ කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්. මම caregiver course එක කරා NVQ level 3 CREATFICAT එක තියෙන්නේ මං ලග.
@shashiperera9309
@shashiperera9309 8 ай бұрын
ජපන් බාශා විභාගය කරන්න ඕනි .එයාලව විදේශ සේවා එකෙන් යවනවා කියනවා.
@faizvlogsDT2024
@faizvlogsDT2024 8 ай бұрын
එහෙනම් Australia වගේ රටවල් වලට යන්න නම් IELTS කරන්නම ඕනේ ද..??
@DilukshaRukshan
@DilukshaRukshan 8 ай бұрын
🙂 ඔය මොන කතා කිව්වත් විශ්වාසනීයම විදේශ ගතවීම තමයි E9 වීසවලින් කොරියාවට යන එක පාඩම් කරල exam ලියල 🙂❤️
@TheBulletSriLanka
@TheBulletSriLanka 8 ай бұрын
එකගයි රත්තරං
@chamindasirisena2618
@chamindasirisena2618 8 ай бұрын
යන්න කැමති මල්ලි නංගි, පීනන්න ඹ්නනම මුහුදට බහින්න, මම ලංකාවෙන් ගියේ 22 න්, දැන් 48, බයවෙන්ඩ ළුපා කිසිම දෙයකට.♥️🖕
@nilukshilasudarshani3736
@nilukshilasudarshani3736 8 ай бұрын
ජපන් යන්න පුලුවන් ලේසිම විදිහ කියන්න
@NilanthaWijethunga
@NilanthaWijethunga 4 ай бұрын
Udawwak karannako
@dewikaileperuma4019
@dewikaileperuma4019 8 ай бұрын
Mage mahattaya chef kenek.ග්‍රෑන්මොනාච්,තලවතුගොඩ.වැඩ කරන්නේ plz hellp akak denna.
@somaja7199
@somaja7199 8 ай бұрын
Mr,Ramanayaka i merd yout help because my som.below 33 and he has it high diploma (degree ) also he just become art & craft prisedent all island 2nd he very honest and he need be a go to japan so give mr proper sixtam so o merd help please budusarani davipehiti ❤we are in kandy .
@theekshanagunawardana8919
@theekshanagunawardana8919 8 ай бұрын
Hoda wadasatahanak sthuthi danuwath karata mage mahathaya murthi shilpiyek podi viyaparayak karanawa apita barida ekata udauwak denna
@indukathushari3449
@indukathushari3449 8 ай бұрын
කොරියන් ඇග්රිමන්ට් ගැන යාපා මහත්මයා එක්ක වැඩසටහනක් කරන්න
@TheBulletSriLanka
@TheBulletSriLanka 8 ай бұрын
වැඩසටහනක් ඉක්මනටම ගේනවා
@chamarajanaka8148
@chamarajanaka8148 8 ай бұрын
අයියේ ඊශ්‍රායලය යවන නැවතිලාද , එක ගැන විඩියෝ එකක් දෙන්නකෝ.😢
@hirudhishenulya1384
@hirudhishenulya1384 8 ай бұрын
කොරියාවෙ E8 visa එක ගැන වීඩියෝ එකක් කරන්නකො
@senevirathna6692
@senevirathna6692 6 ай бұрын
මටත් තියෙන ලොකු ප්‍රශ්ණයක් තමා බුලට් මුණ හංගන එක
@GayanMadhusanker
@GayanMadhusanker 7 ай бұрын
මම ඩුවයි ඉන්නේ ගරාජ් වැඩ කරන්නේ ජපන් යන්න බැද මෙ මහත්තයා එකක කතාකරන්න පුළුවන්ද
@dulanlakshitha2372
@dulanlakshitha2372 8 ай бұрын
කොරියන් ඇඩ්මිසන් දෙන්වා කියන්ව 26 ඉදන් එක ඇත්තද.
@tharidusandeepa9262
@tharidusandeepa9262 8 ай бұрын
දසුන් මහත්තයා පෙබරවාරි 26 ඇඩ්මිශන් කතාවේ ඇත්ත නැත්ත ගැන පොඩ්ඩක් දැනුවත් කරනවාද
@d.j.gbountu8902
@d.j.gbountu8902 8 ай бұрын
කෝස් එකත් කරල ඇග්‍රිමන්ට් එනකල් ඉන්න ඕනෙද
@Devinbeddage
@Devinbeddage 8 ай бұрын
Anee korean laga eka cota eka sambandawa dannako video ekk. E cota ekata 2023 deweni set eke ayawath ahu weida kiyala . Aii cota ekk enne mona kaleda kiyala.
@supunsadaruwan8279
@supunsadaruwan8279 8 ай бұрын
රාමනායක සර්🎉
@madusankawijayawardene-dg2lo
@madusankawijayawardene-dg2lo 8 ай бұрын
Bulat aiyaa..mn chef kenek. Matath yanna monawada karanna onee.10years experience thiyenawa.
@MeirDugan
@MeirDugan 8 ай бұрын
Wow Patta Scilence porak
@ChamindaUpul-n7w
@ChamindaUpul-n7w 8 ай бұрын
Sir Wahana tincar paint hari mig welders walata Hari werkansi nadda?setipicat tiye reply me.
@nayanajithfernando5854
@nayanajithfernando5854 8 ай бұрын
Couple එකකට එනවනම් පුලුවන්ද ? රැකියාවක් සදහා දෙන්නටම Apply කරල යන්න පුලුවන්ද.
@TheBulletSriLanka
@TheBulletSriLanka 8 ай бұрын
පුලුවන්
@shyamalipriyadarshani4594
@shyamalipriyadarshani4594 8 ай бұрын
Matath copule visa ekak ganna widiha danaganna oni
@dilshanimesh....
@dilshanimesh.... 8 ай бұрын
2024 korean exam eka gana interview ekak krannako sir admission date ehema
@amithsusantha6581
@amithsusantha6581 8 ай бұрын
Mamath oyage vidio bala karapu job eken ayin wela ssw caregiver jft exam pass ath dan yanna widiyak na rajaye yawana kiwata thawama na wena thanakin yanawanm ekana coss eka karapu aya thamai mulin yawanne ekata mokak hari wadapiliwala wena widiyath balala kiyanna sir
@TheBulletSriLanka
@TheBulletSriLanka 8 ай бұрын
මෙහෙමයි the bullet කරපු වැඩසටහන් කිහිපයකම අවධාරණය කලා ඔබට කිසිම අවස්ථාවක ඔබ කරන රැකියාවෙන් ඉවත් වෙලා රට යන්න සුදානම් වෙන්න එපා කියලා. අපි ඔබව දැනුවත් කලේ රැකියාවේ ඉන්න ගමන් රට රැකියාවකට සුදානමි වෙන්න කියලා. අනික රට රැකියාවක් ස්තීර වෙලා ඇග්‍රිමන්ටි අත්සන් කරනකම් කවුරැවත් කරන job එකෙන් අයින් වෙන්න කියන්නේ නැහැ. මොකද ඒක රිස්ක් එකක්. අනික කෙයාර්ගිවර් වගේ රැකියා සදහා පිරිමි අයට තියෙන අවස්ථාව ඉතා අඩුයි. ඒ නිසා ඒ තෝරා ගැනීම කරද්දිත් සැලකිලි මත් වෙන්න ඕන.අනික තමයි අපිටකොච්චර හදිස්සි තිබිබත් ඒ රටෙන් ඇග්‍රිමන්ටි එකක් එනකම් ඉන්න ඕන. ඒ නිසා කවදාවත් කරන රැකියාවෙන් අයින් වෙලා නොපනෙන තැනක රැකියාවක් ගැන ඇග්‍රිමන්ටිඑකක් අත්සන් කරනකමි තීරන ගන්න එපා
@dewikaileperuma4019
@dewikaileperuma4019 8 ай бұрын
හොටෙල් ජොබ් වේකන්සී නැද්ද.plz toraturak denna
@DamindaWijetunga
@DamindaWijetunga 8 ай бұрын
අනේ මන්දා බුලට්ගේ වීඩීයෝ බලලා වෙල්ඩින් කෝස් එකක් කරා ලක්ශයක් දීලා. FCAW සහතිකෙත් තියෙනවා. ඊලගට කාටවත් සල්ලි නොදී රජයෙන් යවනවා කියලා ඊශ්‍රායලය යන්න දැම්මා. ඒ එකක්වත් තව නෑ. අපි මෙහේ කරුම ගෙවනවා. දැන් ඉතින් ජපානෙත් දාලා බලමු. වයස තමා ප්‍රශ්නේ. බුලට් කියනවා. අපි අහනවා කරනවා. එකක්වත් වෙන ඒවා නම් නෙමේ කියනවා වගේ සුන්දර නෑ ඔවා කරන්න ගියාම මෙඩිකල් 2ක් කරා. දැන් ඉන්ජෙක්සන් ගහලා මැරෙනවා... ඔය මුකුත් ඔනේ නෑ ලංකාවෙන් පිටරටකට මොනාහරි බෝගයක් යවන්න උදව්වක් කරන්න ඒ ඇති. හතු වගේ වගාවක් කරන්න ඉන්නේ පුලුවන් නම් ඒවා විජලනය කරලා හරි , මොන ක්‍රමයකින් හරි ඒවා යවන්න උදව්වක් දෙන්න ඒ ඇති 🙏 😢😢
@TheBulletSriLanka
@TheBulletSriLanka 8 ай бұрын
අනේ රත්තරන් එහෙම කරන්න එපා. එක ඉලක්කයක් තියාගන්න. කොරියන් යනවානම් ඒකට ඕන සියලු දේ හදාගන්න. එතකොට කොතනකවත් අඩුපාඩුවක් නැතුව යන්න පුලුවන්. එහෙම නැතුව හැම එකක්ම කරන්න එපා. එතකොට එකකටවත් ඉලක්ක ගතව බරක් දෙන්න බැනේ. ඉතිං මම මේ පෙන්න්නේ තියෙන අවස්ථාවන්. තෝර බේරගෙන ගැලපෙන දේ කරන්න රත්තරං
@SagaraKalum-s8b
@SagaraKalum-s8b 8 ай бұрын
Welding coz eka karala ynna beri unada math karanna hadanne😮
@TheBulletSriLanka
@TheBulletSriLanka 8 ай бұрын
@@SagaraKalum-s8bඒ වෙල්ඩින් පාඨමාලාව ඉතාම හොදයි සහා කොරියාවම ඉලක්ක කරලා කොරියාවේ අධීක්ෂණයෙන් කරන්නේ. ඒ නිසා රැකියා ගතවීම ඉතාම ලේසියි. ඒ නිසා වගකීමෙන් ඒ වැඩසටහන ගෙනාවේ. වෙල්ඩින් වගේම කොරියාවට අවශ්‍ය භාෂාව එහෙමත් හදාගන්න. එතකොට වැඩේ තවත් ලේසිය්. රනික රට වටේ තියෙන ඒජන්සිවලින් යන්න ගියත් පුහුණුවට එවන්නේ මෙතෙන්ට. ඒකයි වැඩසටහනක් කරලා ඔබව දැනුවත් කලේ
@RahulAkalanka-gy9io
@RahulAkalanka-gy9io 8 ай бұрын
මමත් ඒ කෝස් එක කරන්න හදන්නෙ අනිවාරෙන්ම යන්න පුළුවන්ද
@RahulAkalanka-gy9io
@RahulAkalanka-gy9io 8 ай бұрын
ඔයා කොහෙන්ද කෝස් එක කරේ
@JanakaKarunarathna-u7p
@JanakaKarunarathna-u7p 8 ай бұрын
Sir, man lankawe security job ekak karanne...gawarmant eke...matath enna oni.kohomada sir mata enna puluwanne.....help me sir....
@m.gvedioproduction5726
@m.gvedioproduction5726 8 ай бұрын
ජපන් SSW visa වලට tatoo බාදාවක් ද කියල දැනගන්න පුලුවන් ද...???
@TheBulletSriLanka
@TheBulletSriLanka 8 ай бұрын
ඔවි ඒක බාධාවක් කියනවා. මම ඒ ගැන හොයලා ඔබව නිවැරදිවම දැනුමිවත් කරන්නම්
@maheshchathuranga1048
@maheshchathuranga1048 8 ай бұрын
Japan yanawanam yanna thiyena hodama විදිහ මොකක් da භාෂාව ඉගෙන gena ita passe monawada කරන්නේ
@dilipprasanna8130
@dilipprasanna8130 8 ай бұрын
රියදුරන් විදිහට ඇප්ලයි කරන්න පුලුවන්ද
@userhirusanduwenwe
@userhirusanduwenwe 8 ай бұрын
Muge video balala ki denek rata gihin thiyanawada??
@ruwanpathirana9651
@ruwanpathirana9651 8 ай бұрын
Wayasa kohomada.airport weda karana kenekta Japan Airport ekata yanna udau karanawada
@anuruddhaviraj2808
@anuruddhaviraj2808 5 ай бұрын
aiye mn den aurudu 8k japn ynna hadanaw eth mt ynna kauruth udau krnne ne aiye .oya intev krana kenekt kiyla mt udau arn denna aiye mn japn exam krla thiyenne aiye mt katha kranna liynna e okkoma puluwan eth mt udau krnna kauruth kemathi ne aiye .pin oyat puluwnnm mt udauwak arn denna aiye oyat pin .ampare aiye puluwnnm mt sapot ekak denna aiye
@Priyanthapriyantha-qe8mv
@Priyanthapriyantha-qe8mv 4 ай бұрын
bbulat oya karana progrem hema akama boru kiyana aya inna oyya dana aka phone nambarayakwat wedane awagemai weda katana nambar kiyannat wakanci ne kiyala
@GayanMadhusanker
@GayanMadhusanker 8 ай бұрын
මම ඉන්නේ ඩුබායි මට ගරාජ් වලට යන්න බැරිද
@DvManuel
@DvManuel 8 ай бұрын
Nvq lewal4 cargiver on lin apply karanna barida cyprus cargiver karanne eth certificate nathiwa wenath ratakata yanna baha 😌plz rply
@sandamalipksd1077
@sandamalipksd1077 8 ай бұрын
Ane manda balangoda agency ekak gena video ekak tibba eke numbers walata katha kala.a numberwat weda karan naha
@ChomoLokko-s2c
@ChomoLokko-s2c 8 ай бұрын
Mama wada karanne Bahrain royal ambassador hotel house keeping matath yanna puluwanda
@rfgggggghh845
@rfgggggghh845 6 ай бұрын
Ane mage daruwata udaw karanna eya Japan yanna asawen inne a/level walata kare tec eya wahana ha danna daksai hari unanduwen karanawa iba thuma ta katha karanna mobile nombare dannako Amma kenekuge illeemak
@chamilagayani6611
@chamilagayani6611 8 ай бұрын
වයස බලන්නේ කොහොමද ?
@janathkumara3007
@janathkumara3007 8 ай бұрын
Very important QUESTION. Everyone like to know, many adults wish to know, as majority of them are well qualified and experienced. Is it (Age) a barrier.
@H.p.Dayananda
@H.p.Dayananda 8 ай бұрын
Security job ekak hoyala denna eag 57
@maheshamadubhashani2077
@maheshamadubhashani2077 8 ай бұрын
Korean student visa gena wedasatahanak karannako aiye
@maheshakumari6671
@maheshakumari6671 8 ай бұрын
Ane sir apiwath ganna
@Mahindasampath-j4h
@Mahindasampath-j4h 8 ай бұрын
Ane sir mata udau karannako pin sidda wenawa oba thumata
@dhanushkasrimal3080
@dhanushkasrimal3080 8 ай бұрын
Ssw යනවනම් ටැටු අව්ල් ද
@MaliWijesooriya-d7f
@MaliWijesooriya-d7f 8 ай бұрын
Sir awasthawak denna caregivers kenek vdiyata anna
@chathurangalakmallakmal6252
@chathurangalakmallakmal6252 8 ай бұрын
@Devinbeddage
@Devinbeddage 8 ай бұрын
2023 deweni korean set eka me laga ena kota ekata danawada. E gena wisthara tikak dannako lagadima
@TheBulletSriLanka
@TheBulletSriLanka 8 ай бұрын
Ok…
@senevirathna6692
@senevirathna6692 8 ай бұрын
ඇයි බුලටි මුණ පෙන්නන් නැත්තෙ හැමදාම මූණ හංගගෙන කතාකරන්නෙ
@HansaniHansanipiyumali
@HansaniHansanipiyumali 7 ай бұрын
Sir agriculture walata komada gnne
@ChandimaaRahnayaka
@ChandimaaRahnayaka 8 ай бұрын
🎉
@arunaaruna1907
@arunaaruna1907 8 ай бұрын
Sirjapanatayanamudalkonda 8:36
@sasifdo3642
@sasifdo3642 8 ай бұрын
Couple ehekata enna baida?
@TheBulletSriLanka
@TheBulletSriLanka 8 ай бұрын
වැඩසටහන තුල විස්තර ඇත
@LakiLaki-uk6we
@LakiLaki-uk6we 5 ай бұрын
Kohomada sambanda wenne
@MangalaPriyantha-es2gz
@MangalaPriyantha-es2gz 8 ай бұрын
Please help
@KumarasiriThilakarathna-vr3kh
@KumarasiriThilakarathna-vr3kh 5 ай бұрын
Numbarayk dahallko
@sujeewasilva7652
@sujeewasilva7652 8 ай бұрын
🌹❤️❤️❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
@ChandimaaRahnayaka
@ChandimaaRahnayaka 8 ай бұрын
Kohomada karanne
@TheBulletSriLanka
@TheBulletSriLanka 8 ай бұрын
වැඩසටහන බලන්න
@thusharadamayanthi4180
@thusharadamayanthi4180 8 ай бұрын
@@TheBulletSriLanka කොහොමද.වයස සර්
@erangaprabath6691
@erangaprabath6691 7 ай бұрын
Me katha atthada
@Priyanthapriyantha-qe8mv
@Priyanthapriyantha-qe8mv 4 ай бұрын
samajayata boruuwadanna apa
@predeepdilipkumara9064
@predeepdilipkumara9064 8 ай бұрын
Munge boru
@kumaraeriyagolla1021
@kumaraeriyagolla1021 8 ай бұрын
තනිතර බොරුව මේ ගෙනියන්නේ.
@TheBulletSriLanka
@TheBulletSriLanka 8 ай бұрын
මොකක්ද ඔයාට කියලා තියෙන බොරැව
@TheBulletSriLanka
@TheBulletSriLanka 8 ай бұрын
කෝ ඉතිං තමුන් The bullet කරලා තියෙන බොරැව තාම කිව්වේ නැනේ.
@dewikaileperuma4019
@dewikaileperuma4019 8 ай бұрын
හොටෙල් ජොබ් එකකට යන්නෙ කොහොමඩ
@samanthamalwatthage3310
@samanthamalwatthage3310 8 ай бұрын
මේ ජගත් මහත්තයාගේ contact number ekak denna puluwan da..
@ThushaniSagarika-pf8fe
@ThushaniSagarika-pf8fe 8 ай бұрын
Help ekak ganne kohomada plz help me Plz contact me sir
@TheBulletSriLanka
@TheBulletSriLanka 8 ай бұрын
වැඩසටහන තුල සියලු විස්තර ඇත
@ranjeewa7591
@ranjeewa7591 7 ай бұрын
වයස කොහොමද .......
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 15 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 30 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 86 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37