රට යන්න සල්ලි නැත්නම් එන්න - දෙවන කොටස | දවස් දෙකෙන් ලක්ෂ 30 ක් | korean, japan, Bank lone | Sinhala

  Рет қаралды 17,269

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 125
@TheBulletSriLanka
@TheBulletSriLanka 10 ай бұрын
විදේශ රැකියා සදහා යැමට සුදානම් වන ඔබට ඇති මූල්‍ය ගැටලු වලට විසදුමක් පිණිස The bullet උඩුගත කල “ රට යන්න සල්ලී නැත්නම් එන්න” වැඩසටහන උඩුගත කිරීමේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා සම්පූර්ණ වැඩසටහන උඩුගත වී නොතිබූණි. එනිසා ණය පහසුකම් ලබාගැනීම පිළිබදව ඔබ පූර්ණ වශයෙන් දැනුවත් කළ යුතු නිසා මෙම වැඩසටහන උඩුගත කළ බව කාරැණිකව සළකන්න. The Bullet ආදරණීය ඔබට යම් අපහසුතාවයක් සිදු වුවා නම් ඒ පිළිබඳව The Bullet කණගාටුව ප්‍රකාශ කරමි.
@Vasanth-k8x
@Vasanth-k8x 10 ай бұрын
Godak wadagath boss wadasatahana thanks
@prabathranasinghe3800
@prabathranasinghe3800 10 ай бұрын
මෙම වැඩසටහනේ විස්තර සපයන එම මහත්මියව මුන ගැසිය හැකිද? හැකි නම් කෙසේද? කරුණාකර පිලිතුරක් දෙන්න. ස්තුති...
@Theekshanathilina-vc5bf
@Theekshanathilina-vc5bf 10 ай бұрын
Meka patta boruwak. Call kalama ehema ne. KZbin karyanta kohen hari views aran unta ona salli witrai
@hashanlahiru8296
@hashanlahiru8296 10 ай бұрын
මන් ගියා ජපන් යන්න ඔප්පුවකුත් අරගෙන මගෙ offer letter එකත් තියෙන්වා කිව්වා . ඒ උනාට bank එක කියන්වා එහෙම එකක් නැ කියලා. the bullet ඔය මන් කියපු දෙ ගැන ප්‍රසිද්දියෙ අපිට review එකක් දෙන්නකො.
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 8 ай бұрын
Oyala puluwan nm me missge number ekka danna meka balana minissunta e misswa meet wela me gena katha karanna mokada oya miss kiyana kathawa neha me bank ekata giyama denna hithenne unta unge salli gannawa wage api loku tok deddi epa wenne e nisa missge number danna
@prageethgayan5297
@prageethgayan5297 10 ай бұрын
මේ ලස්සන කතා නෑ මෙයාලගේ බැංකුවේ පලවෙනි පඩිය විතරයි නගින්න ඕනේ සිකියුරිටි මහත්තයාම කියනවා මේ ලෝන් ගන්න අපි මොනවද සපුරලා තියෙන්න ඕනා සහ එයාලා දාලා තියෙන ටර්ම්ස් අහපුවාම....අපි කන්ෆියුස් කොටින්ම කිව්වොත් මේ දැන් බඩේ තියෙන්නේ මොනවද කියලා විතරයි අහන්නේ නැත්තේ...😂😂😂 මේ නෝනා කියන සුරතල් වදන් නෑ
@BetTricksNuwa
@BetTricksNuwa 9 ай бұрын
මිනිසුන් දැනුවත් කිරීමට පෙර බැංකු දැනුවත් කලා නම් හොදයි..බැංකු වල කවුරුත් දන්නේ නෑ 😁😁😁😅😅😅😅😅👌
@DESH791
@DESH791 10 ай бұрын
මහජන බැංකුවෙ ලෝන් ගන්නවට වඩා හොඳයි කලිසම ගලවගෙන දෙකට නැමිල ඉන්න එක..කෙල නැතිව ඇරල එවන්නෙ😡😡
@DhanushkaNuwan-mf4lz
@DhanushkaNuwan-mf4lz 10 ай бұрын
මොනරාගල බැන්ක් එකෙන් කිවෙ උන් ඔය විස්තරයක් දන්නෙත් නැහැලූ
@ranaweerarathnayaka2027
@ranaweerarathnayaka2027 9 ай бұрын
මේ නෝනට කියන්න ඉස්සෙල්ලා තමන්ගෙ අනිකුත් බැංකු ශාඛා දැනුවත් කරන්න කියලා ...බිබිල branch එකේ කළමනාකරු මෙහෙම දෙයක් දන්නේ නැ...
@UdeshTharusha-d3j
@UdeshTharusha-d3j 3 ай бұрын
මේ සියලුම දේනා කියනන කතා ඇත්ත මොකද මට‍ රට යන්න ලොන් එක දෙන්න කියලා(මට රට යන්න සල්ලි මදි ලොන් එක දෙන්න කියලා එයලා කිවේ රට ගියා ම නම් දෙන්න කියලා )ඔක තමයි යලවේ මට කිවේ, මේ මිස් කියන දේ එයලා කියනේ නෑ,,, අපිට දෙන්න නෑ,,,
@LasanthaPrabath-w5c
@LasanthaPrabath-w5c 10 ай бұрын
මේව හරියට සුරංගනා කතා වගේ මේ බැංකුවෙ ණයක් අරන් රට ගිහින් තියෙන එකෙක් කමෙන්ට් එකක් දාපල්ල 😁😁😁😁😁😁
@nimeshekanayaka2831
@nimeshekanayaka2831 10 ай бұрын
😂
@පොලාNK
@පොලාNK 10 ай бұрын
මේක බලලා බැංකුවට ගියා එහෙම එකක් අපි දෙන් නෑ කිව්වා😅
@h.k.rathnayaka6114
@h.k.rathnayaka6114 10 ай бұрын
Math😂
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 4 ай бұрын
Branch වල කළමනාකරුවන් දැනුවත් කරන්න ... 🙏
@chamindasamaracon4815
@chamindasamaracon4815 5 ай бұрын
මේ මිස් කියන දේවල් සත්‍යයක් තියෙනවා ඒකෙ ගැල්ටලුවක් නෑ... මම අහන්නෙ ඇයි නීති ශාඛාවේන් ශාඛාවට වෙනස් වෙන්නෙ කියල මේ ගැටලුව වාහා විසඳුමක් දෙන්න.. බොරැල්ලෙ බැංකුව වගේ සාධාරණ කරන්න . හැමෝටම බොරැල්ලෙ B O C එකට යන්න බෑනේ ඇප කාරයොත් අරන්..
@UpulPrasantha-e2d
@UpulPrasantha-e2d 8 ай бұрын
මුලින්ම බැන්කු වල අයව දැනුවත් කරන්න ...එයල මෙ මොකුත් දන්න්නැහැ.
@hashanlahiru8296
@hashanlahiru8296 10 ай бұрын
මන් ගියා ජපන් යන්න ඔප්පුවකුත් අරගෙන මගෙ offer letter එකත් තියෙන්වා කිව්වා . ඒ උනාට bank එක කියන්වා එහෙම එකක් නැ කියලා. the bullet ඔය මන් කියපු දෙ ගැන ප්‍රසිද්දියෙ අපිට review එකක් දෙන්නකො.
@dulanjanpramila166
@dulanjanpramila166 10 ай бұрын
වටිනව . බොහොම ස්තුතියි ඔබ තුමාට❤
@MTEFPlatform
@MTEFPlatform 10 ай бұрын
මේ ගෑනි සරලව කිව්වට ලෝන් ගන්න ගියහමනෙ පුක ඉරෙන්නෙ...😂😂😂
@nathashadewmini5440
@nathashadewmini5440 10 ай бұрын
බයිලා නේද
@koshick-fl6dd
@koshick-fl6dd 10 ай бұрын
bank ekata giyama kiyanneh. Meka idiriye wena deyaklu. know denek Dan hops thiyan inna athida. puluwan nam Meka ikmnta kriyathmaka Karanna. wachana walin rawattanne nathuwa
@prabathranasinghe3800
@prabathranasinghe3800 10 ай бұрын
ඔප්පුව තියලා වත් ලොන් එක දුන්නේ නෑ. කියන තරම් සුන්දර නෑ කර ගන්න ගියාම.
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 10 ай бұрын
මම.අවුරුදු .ගානක්.බැංකුව ට.සල්ලි.එවනවා.ලක්ෂ2.පමන.ලක්ෂ.50.වටිනා.ඉඩම.හා.ගේ.තියෙන.ඉඩම.තියලා.බැංකුවෙන්.ලක්ෂ.30.ගන්න.බැරිවුනා.අන්තිමටම.පුද්ගලික.පයනරන්ස්.එකක්.හරහා.සල්ලි.ගත්තේ.පටිට.පල්.බොරැ.ඔවා
@prabathranasinghe3800
@prabathranasinghe3800 10 ай бұрын
අනික මම ගන්න ඉල්ලුවේ ලක්ෂ 16යි. ඒකට අවුරුදු දහයකට දාන්න වෙනවා කියුවා මගේ ඉන්කම් එකත් එක්ක, (නෙට් ඉන්කම් එක 92,000) ගේවල ඉවර වෙනකොට ලක්ෂ 36ක් වෙනවා ඒක.😁😁
@chandrikakumari8416
@chandrikakumari8416 2 ай бұрын
Obathumiyage katha hodai namuth oya katha na bankwalata giyahama denna be araka na meka na owa boru katha okkotama kiyanna obathumiya hamu wanna rata yana ayata
@nalinsenanayaka7082
@nalinsenanayaka7082 5 ай бұрын
මමත් ගියා ගල්ගමුව මහජන බැංකුවට රු ලක්ෂ 5ක් දෙන්න පුළුවන් කිවේ.මට තූර්කි යන්න ලක්ෂ 10ක් විතර ඔනි.ඔය මැඩමි කියන දේවල් ගැන ඒ බැංකු වල කළමණාකාර තුමා දන්නෙ නැ.
@sachinthadilshan2638
@sachinthadilshan2638 10 ай бұрын
ikmanata ayye yapa sar hambela korean pilibada aluth update ekak ona ❤🙏💥💥💣
@ajithmarasingha2798
@ajithmarasingha2798 9 ай бұрын
Jaya wewa
@ConfusedBoxer-iu5ei
@ConfusedBoxer-iu5ei 10 ай бұрын
Mage mahaththayath rata yanna okkoma weda tika karala ejancy ekata sallith bedala bank long eka ganna baladdi clib eke inne kiyala naya denna be kiuwa.loku ganakuth newei laksha dekak ganna.
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 8 ай бұрын
Boru kiyala minissu andanna hamadama ba. Rajya banku hodai desapaluwonta bol naya widiyata kapanna puluwan. Api loon ganna giyama thopita wadinna ona. Watha banku
@damayanthikumari3512
@damayanthikumari3512 10 ай бұрын
❤❤❤❤good
@PredeekaShayamali
@PredeekaShayamali 4 ай бұрын
Mat banku lon ekk ganna on lks 16k kohomada ganne mage,mahathayat rat yanna
@dumiths412
@dumiths412 10 ай бұрын
Ganna giyama wena wena kathandara ewage. Oya miss inna branch aken denna barida dan na oya kiyana lone. Contact numb 1k nadda madamge.
@Mailabc-o1z
@Mailabc-o1z 10 ай бұрын
Mewata rawatenna epa, mun dena labbak na ada gihin ahuwa bankuwen😀
@nuwanmx
@nuwanmx 5 ай бұрын
The Bulet ekata kiyanne wagakimak aran kiyanna me nonata issella banku danuwath karala inna kiyala un mokuth danne na loan ganna yana minissunta katha karanna danneth na
@SadunLakmal-wq3pv
@SadunLakmal-wq3pv 4 ай бұрын
Mata godak loku mudalak oni .na .mata thiyana prashne thamai naya 3 ka ekathuwa rs 170000 ka vthara thiyanawa meka gewa gannai oni ikmanatama .pukuwannam mata udaw kaeranna
@ruwanruwan7823
@ruwanruwan7823 9 ай бұрын
Anith branch walatad kiyala denna😊
@TheNatureWorld4
@TheNatureWorld4 7 ай бұрын
Crip eke innawa kiyala loan ganna be qwa
@Kumarichamila-j2y
@Kumarichamila-j2y 8 ай бұрын
Oya kiyana ewa kheda tyennne koi shakaweda😮
@sameerasampath9160
@sameerasampath9160 10 ай бұрын
බැංකුවට ගියාම රටෙ නැති දෙවල් අහන්නෙ😢😢
@apsarashamali9015
@apsarashamali9015 10 ай бұрын
Ad yeuwa bank ekata 4danm kiwa mun boru ban kiyanne
@top10tvvideo26
@top10tvvideo26 10 ай бұрын
බැංකුවට ගියහම අහන දේවල් වලට, එයාලා දෙන උත්තර වලට එහෙමත් වෙනම vlog එකක් කරන්න
@AjithKumara-qo9fe
@AjithKumara-qo9fe 9 ай бұрын
මචං බුලට් , කමෙන්ට්ස් ටික බලපං.එ් ටික ඔය නෝනට පෙන්නපං.
@NuwanParanagama-x7c
@NuwanParanagama-x7c 10 ай бұрын
Mama ada branches 2 kata giya denna ba kiuwa
@chamindawijerathna3991
@chamindawijerathna3991 4 ай бұрын
Oya vidihata keren na banku wen
@BetTricksNuwa
@BetTricksNuwa 9 ай бұрын
Crib thiyana un thamai yanne salli nathi hinda ewa gewanda 😅😅😁😁 crib balalalu denne 😛😁😁😁
@poorninisansala6993
@poorninisansala6993 9 ай бұрын
Man iye giya bank ekata.eth ehema loan ekak denne na kiyala kiyanawa.ethakota aththa mokakda
@luckyrukshi6845
@luckyrukshi6845 9 ай бұрын
Mama gya benkuven denva keeva laksa 5. 10k denva keeva meka attha tamai samhara bank vala aluht aya dannaneha ekak
@dinusharathnayaka6689
@dinusharathnayaka6689 10 ай бұрын
මිස් මට ඊශ්රායල් රැකියාවකට යන්න ඇප්ලයි කරල දැනට තියෙන්නේ. මට ඒ සදහා මට ලක්ෂ විසි හතරක් විතර ඉල්ලනවා.මට ලක්ෂ දහයක් විතර මට අතේ මුදල් තියෙනවා. දේපල ඇප නැතුව ලක්ෂ දාහතර ගන්න පුළුවන් ද. නැති නම් ලක්ෂ දහය මහජන බැන්කුවේ ඩිපෝශිට් කරල සම්පූර්ණ වියදම් මුදල දෙන්න පුළුවන් ද රජයේ ඇපයක් දෙන්නම්.
@top10tvvideo26
@top10tvvideo26 10 ай бұрын
කියන තරම් ලේසි නෑ. Crib එක බලන්නෙ නැතුව විස්තරවත් කියන්න බෑ කිිව්වා ඇල්පිටිය බැංකුවෙන්
@travelwithmadu487
@travelwithmadu487 9 ай бұрын
Me medam kiyanne boru bank eken kiyanne rata yana ayata lon denne kiyala meya kiyana surangana katha ne.meyage kathawa ahala dewani paratath gihin ahuwa
@malanijayawardhana-om6tv
@malanijayawardhana-om6tv 10 ай бұрын
@Nissabro
@Nissabro 10 ай бұрын
Bank ekata giyama ohoma lesiyen denawa nam lankawe okkoma rata yai pau ban api marana sahatiket aran palayalla aeet denne ne loon ekak
@sithumsaranga9470
@sithumsaranga9470 10 ай бұрын
Oya kiwwata mama ahuwa gihin.laksha 5tath aduwen denne kiwwa.rumeniya walata denneth na kiwwa.
@DeshaniWarunika
@DeshaniWarunika 10 ай бұрын
බලමුකො ගිහින් බලලා
@nimeshekanayaka2831
@nimeshekanayaka2831 10 ай бұрын
දෙයි දෙයී.ගැනිත් ඉල්ලනව😂
@gehannissanka1252
@gehannissanka1252 6 ай бұрын
Amu boru mage yaluwo denk giya mun kiyna vidiye naya bank aken denne na....amu boru
@spushparaj6589
@spushparaj6589 9 ай бұрын
I am all so went to people bank to take pre departure loan but they ask I need to run account at less 6 month then only I can apply
@jagathkiringoda5861
@jagathkiringoda5861 10 ай бұрын
මහත්තයෝ මගේ කොමන්ටුව Delete කලැයි? ☠️
@ChampaLakmali
@ChampaLakmali 10 ай бұрын
Munkiyanne boru
@jagathkiringoda5861
@jagathkiringoda5861 10 ай бұрын
@@ChampaLakmali බැංකුව ගැන නේමේ ඇත්තටම කියන්න ඕනේ කොරියන් ගමන ගැන මම ගිහින් ආවේ
@DanjayaJayasinha
@DanjayaJayasinha 10 ай бұрын
Crib thiyeddi people's bank ekemai naya ganne barida
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 8 ай бұрын
Boru kiyanna apa gon ganiye. Dan minissu andanna ba. Ratata barak ubalawage un. Patta boru kiyanawa sariyak adagena hoda putuwaka wadiwela. Bankuwala enna un gananganna apa. Mewage un ratata barak. Api ratata barak nathi nihada sewakayo.
@buddinilmini866
@buddinilmini866 9 ай бұрын
Ithaly walata dennedda salli.
@dasansandanayaka1714
@dasansandanayaka1714 10 ай бұрын
Crib report eka prshnayak wenne ndda
@LaddageWelcome
@LaddageWelcome 10 ай бұрын
Owa ganna ghiyama mahathayo yatata adala inna adumath mokadda kiya ahanawa oyya kiyana tharan suragana adhas na
@AnjanaKavindi-k4l
@AnjanaKavindi-k4l 10 ай бұрын
USA green card yana ayata ganna berida
@NiroshanNishantha-i6p
@NiroshanNishantha-i6p 10 ай бұрын
Ehema innawa nam api eyata kiyala loan eka aran yanawane
@Dhineth_rajapaksha
@Dhineth_rajapaksha 10 ай бұрын
Bullet Oyaa me comment dihaa balanna Oya kalin dapu video eketh daala tiyena comment balanna minissu Me ganu kena kiyana kataa neweilu tiyenne , bankuwalata giyaama , Laksha 6 kata wada denna ba kiyanwa Me aya ahala tiyena dewal ekka oya aye interview ekak tiyanna Minissunta denaganna
@hashanlahiru8296
@hashanlahiru8296 10 ай бұрын
අන්න හරි
@Devika-d6n
@Devika-d6n 10 ай бұрын
Born man ada kathak kara raje sevakaya apeta onalu naththam depala onalu api wage ahinsaka minssu rawattanna epa paw
@prabathranasinghe3800
@prabathranasinghe3800 10 ай бұрын
දේපලක් උකසට තිබ්බාම දෙන්නේ දේපල නයළු, ඒ කියන්නේ ඔප්පුවක් තිබ්බොත් දෙන්නේ නිවාස නයක් කියුවා. ඒකත් දෙන්නේ කොටස් වශයෙන් පළවෙනි කොටස ලැබුණාම එකෙන් වැඩ කරලා පෙන්නුවට පස්සේ ඊළඟ කොටස. පළවෙනි කොටස දෙන්න කලින් එයාලා අදාල දේපල පරක්ෂ කරන්න එනවලු, ඒ වෙනකොට අපි ගොඩ නැගීමක් කරන්න ලෑස්ති පිට ඉන්නේ කියන එක ඒත්තු යන්න ඕනෙලු.
@wajirairoshani6686
@wajirairoshani6686 10 ай бұрын
Job visa witharada denne
@sanjeewawijesooriya4085
@sanjeewawijesooriya4085 10 ай бұрын
Rajaye apa karuwan denna amari ne
@sunethherath4884
@sunethherath4884 10 ай бұрын
රට ඉන්න අයට ගන්න බැරිද....
@press-nz8mk
@press-nz8mk 10 ай бұрын
දසුන් මහත්තයා හොද දැනුවත් කිරිමක් කවුරු හරි මහජන බැංකුවෙන් ණයක් අරගෙන crib එකේ ඉන්නවනම් එයා රට යන්න ලංකා බැංකුවෙන් ණයක් ඉල්ලුම් කර ඇති විට මහජන බැංකුව ඒ නය ගනුදෙනුව සම්බන්ධ ව ලිඛිතව එකගත්වය ලංකා බැංකුව වට දෙන්නෙ කුමන අකරයකින් ද?
@MalikaMalika-pf3yx
@MalikaMalika-pf3yx 10 ай бұрын
බැංකුවේ කිව්වා දන්නේ නැහැ කියලා
@Ruwan-p6j
@Ruwan-p6j 8 ай бұрын
Bulat oya uwamana deyak ahanne nee mokada e .anith benk shaka valatath kiyanna kiyanna meha benk vala un danneth ne meya inna benkuwa kiyapan redda
@apsarashamali9015
@apsarashamali9015 10 ай бұрын
Ane ban geniye boru kiyanna EPA ad ehuwa galle bank ekan laksha4 uparima dan kiwa..minisu oaw geniye boru kiyanna epa
@tharikanisansala7236
@tharikanisansala7236 10 ай бұрын
Rumania yanna ganna berida
@virajwicrama7635
@virajwicrama7635 10 ай бұрын
ඊයෙම ගියා මහජන බැංකුවට.මැනේජර් ඇහුවා කවුද එහෙම කියන්නෙ පිස්සුද ඇහුවා,ලක්ෂ 6ට වඩා දෙන්නෙ නෑ කිව්වා ජපන් යන්න 😏
@TheBulletSriLanka
@TheBulletSriLanka 10 ай бұрын
@@virajwicrama7635මට ඔබ ගිය බැංකු ශාකාව කියන්න. අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා.
@TheBulletSriLanka
@TheBulletSriLanka 10 ай бұрын
පුලුවන්
@chanukaranasinghe2976
@chanukaranasinghe2976 10 ай бұрын
try karamu ganna
@99garageworkshop77
@99garageworkshop77 10 ай бұрын
මමත් රත්නපුර, ගොඩකවෙල බැංකුවට ගියා. ලක්ශ 5යි කිව්වා දෙන්නෙ. මං මේ කතාව කිව්වම පිස්සුද අහනවා 😃 මට ජපන් යන්න ලක්ශ 18ක් ගන්නයි ඕන. Eligibility එක ආවම ඒක පෙන්නල ගන්න
@NiroshanNishantha-i6p
@NiroshanNishantha-i6p 10 ай бұрын
Paule kenek one rajaye wada karana aya one
@kkumadhawa9361
@kkumadhawa9361 10 ай бұрын
ග්‍රීන් කාඩ් වලට යන අයටත් නය ගන්න පුලුවන්ද
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 8 ай бұрын
Boru me ganu kiyanne rajya bank akakinwath ganna ba. Mun boru kiyanne. Munta respect karanna apa. Mun ratata wadagath un newei
@Ishan-x2w
@Ishan-x2w 8 ай бұрын
Me gaani patala patala kiyanne boru penne nadda ohoma gatta kenek innawada bullet ekat hangila inne😂
@inokasadamali3386
@inokasadamali3386 7 ай бұрын
Boru kiyanna naya gehen bslnnko
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 8 ай бұрын
Walasmulla Branch ake enneth oya wage mongal akek. Un loketa lokko wage. Mona abimanayakda. Boruwa
@luckyrukshi6845
@luckyrukshi6845 9 ай бұрын
Meka atthtai
@ishanvlog-s
@ishanvlog-s 10 ай бұрын
මූ එකම වීඩියො එක දෙකට කඩලා ඇදගෙන යනවා😂😂😂
@TheBulletSriLanka
@TheBulletSriLanka 10 ай бұрын
විදේශ රැකියා සදහා යැමට සුදානම් වන ඔබට ඇති මූල්‍ය ගැටලු වලට විසදුමක් පිණිස The bullet උඩුගත කල “ රට යන්න සල්ලී නැත්නම් එන්න” වැඩසටහන උඩුගත කිරීමේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා සම්පූර්ණ වැඩසටහන උඩුගත වී නොතිබූණි. එනිසා ණය පහසුකම් ලබාගැනීම පිළිබදව ඔබ පූර්ණ වශයෙන් දැනුවත් කළ යුතු නිසා මෙම වැඩසටහන උඩුගත කළ බව කාරැණිකව සළකන්න. The Bullet ආදරණීය ඔබට යම් අපහසුතාවයක් සිදු වුවා නම් ඒ පිළිබඳව The Bullet කණගාටුව ප්‍රකාශ කරමි.
@MaheshChathuranga-u7k
@MaheshChathuranga-u7k 10 ай бұрын
Oba karana sewaya api ithama gaurawayen agaya karanawa mahathmaya ​@@TheBulletSriLanka
@asankagunasinghe2051
@asankagunasinghe2051 10 ай бұрын
Eka kohoma unath mewa borune .
@K.M.I.kumari.k
@K.M.I.kumari.k 10 ай бұрын
🙏🙏🙏🙏🙏✋🙏✋🙏
@IshanKhan-g1f
@IshanKhan-g1f 10 ай бұрын
අයියා රජයේ වැඩ කරන ඇපකරුවන් හොයා ගන්නේ කොහොමද අපිට එහෙම aya නෑනේ .marama අසරණයි ethanath
@jagathkiringoda5861
@jagathkiringoda5861 10 ай бұрын
Since when has she been bedridden
@sisirahdg6272
@sisirahdg6272 5 ай бұрын
Boru karayo denne ne
@VinodlakmalKuruppuarachchilage
@VinodlakmalKuruppuarachchilage 10 ай бұрын
ඇපේකට අත්සන් කරල crib එකේ ඉන්න කෙනෙකුට ගන්න පුළුවන්ද.ජපන් ගිහින් ඉන්න කෙනෙකුට
@JayanthaKumaraRathnayaka
@JayanthaKumaraRathnayaka 10 ай бұрын
ඒජන්සියක් නැතිව selfaply කරන අයටත් ණය ගන්න පුලුවන්ද?
@nishanpethum1461
@nishanpethum1461 10 ай бұрын
Nambare ekak denna pulwanda
@MudithaMadhawa-we9eu
@MudithaMadhawa-we9eu 5 ай бұрын
මෙහෙම කිවට දෙන්න නැ
@NalinjayakOdy-l7j
@NalinjayakOdy-l7j 2 ай бұрын
Ammagay hutta tamai .bank ekata giyahama Mona pakawat nay .Patta pal boru .ammata hukanda
@RuwansiriKariyawasam-y9t
@RuwansiriKariyawasam-y9t 10 ай бұрын
😂😂😂😂 boru
@ChampaLakmali
@ChampaLakmali 10 ай бұрын
Sali denawa kiyala bank apiwamulawe danawa ahnnagiyahm kuruharapa kiyanne
@ChampaLakmali
@ChampaLakmali 10 ай бұрын
Mahajana benkwe kuda boru kiyanne arwa denm mewa dennm kiyanawa gihama arka oni meka oni kiyanawa
@ChampaLakmali
@ChampaLakmali 10 ай бұрын
මිනිස්සු අමාරුවේ දාන්න එපා
@ChampaLakmali
@ChampaLakmali 10 ай бұрын
ඔයාලා කරන්නෙ මිනිස්සු අමාරුවේ දාන එක
@ChampaLakmali
@ChampaLakmali 10 ай бұрын
Ai mahajana benk eken boru kiynne😅😢😂
@sansa161
@sansa161 23 күн бұрын
korean yanna agremant akak awama lone aka ganna kalin kiyak wideshasewa akata gewanna ornida athe kiyak thiyenna ornida
@buddikafonseka3514
@buddikafonseka3514 10 ай бұрын
Canthak karaganna nmba akka denna puluwanda
@iyanfernando2987
@iyanfernando2987 10 ай бұрын
❤❤❤
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН