ජපානේ IT, Computer Science, Technolagy, Electricity, රැකියා 5000 ක් | ටොයෝටා, නිසාන්, හිටාචි රැකියා

  Рет қаралды 74,031

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 801
@aeeazz4235
@aeeazz4235 7 ай бұрын
නමෝ බුද්ධාය අපේ හාමුදුරුවනේ මගේ පුතා 2024නොවැම්බර් මසේ උසස් පෙළ විභාගයට පෙනී සිටින මගේ දරුවාටත් ජපානය රැකියාවක් සොයා දේන්න පිංසිදුවෙනවා සාධු සාධු බුදුසරණ අපේ හාමුදුරුවනේ දුරකථන අංක
@dilipprasanna8130
@dilipprasanna8130 2 жыл бұрын
අසරණ අය ගොඩ ගැනිමට උත්සහා කරන පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 2 жыл бұрын
ඉතාම කාලොචිත වැඩසටහනක්. ඔබ වහන්සේ දැකිම සතුටක්. ඔබ වහන්සේ තරම් ජපානය ගැන දන්න කෙනෙක් නැති තරම්. මට ඔබ වහන්සේ මුන ගැසුනේ 1992දි.ඔබ වහන්සේගේ කාරැනික කම හොදටම වටහා ගත් කෙනෙක් මම . ඒ කාලයේ ඔබ වහන්සේට තිබුන සම්බන්ද තා මම හොදින් දන්න කෙනෙක්. මට මතකයි J.R ජයවර්දන මහතා ඔනැම වෙලාවක ඔබ වහන්සේ කතා කලොත් phone එකට එනවා. ජපානයේ ඒ දවස්වල හිටපු විශාල පොහොසතකු වු සසකාවා මහතා ඔබ වහන්සේගේ කිට්ටු මිතුරෙක්. මට මතකයි එතුමාව ලංකාවටත් රැගෙන ගියා. මතකය බොහොමයි. පංසලට කිප වතාවක් කතා කලත් සමිබන්ද වුනේ නැහැ. ලංකාවට පැමිනි විට පලමු කාරනය වෙන්නේ ඔබ වහන්සේ මුන ගැසිමට ඒමයි. මම ජයන්ත. ඔබ වහන්සේට දිර්ගායුෂ.
@NilanthiPremadasa
@NilanthiPremadasa Жыл бұрын
මගේ දරුවටත් පිහිට වෙන්න අපේ හාමුදුරුවනේ 🙏
@amithapadmini2898
@amithapadmini2898 Жыл бұрын
Apey swamin wahanseta budugunaye pihita labewa sawamin wahansa mage putha japaneta genna ganna api mudal wiyadam karannam adu mudalakiniyadammm karanna puluwansawamin wahansema apita amathanna budusarani
@kusumkumari984
@kusumkumari984 Жыл бұрын
අම්මත් දාලා ගියපු අහිංසක දරුවෙක් ඉන්නවා අපේ හාමුදුරුවනේ පිරිමි දරුවෙක් තාත්තත් ලෙඩෙක් .නංගි කෙනෙක් ඉන්නවා බලාගන්න .මේ දරුවාට රස්සාවක් දුන්නොත් ඔබ වහන්සේට ගොඩක් පින් .
@ranurajapaksha-r3
@ranurajapaksha-r3 2 жыл бұрын
පොඩි කාලේ ඉදන් තිබිබ එකම හිනේ #toyota එකට ජාපානේට යන එක❤️. දවසක යන එක යනවමයි.. එකයි එකම හිනය... ( Clour mixing and car modifie වලට )
@pbdarshana3081
@pbdarshana3081 2 жыл бұрын
Ape hamuduruwanta godak pin....a wagema channel aka karana mithuratath godak pin...puluwannm awasathwak denna ....rata rakiyawakata yannna....
@wasanthaudayakumarajayasin6407
@wasanthaudayakumarajayasin6407 2 жыл бұрын
රැකියාවක් නැතිව ඉතා අමාරැවෙන් ජිවත් වෙන්නෙ.විදේශ රැකියාවක් ලබා ගන්න උදව්වක් කරන්න අපේ හමුදුරැවනෙ.තෙරැවන් සරණයි!දීර්ඝ අායුෂ ලැබෙිවා ඔබ වහන්සේට.මෙි වැඩ සටහන කරන මහත්මයාටත් ගොඩක් පිං.
@rohithathennakoon1548
@rohithathennakoon1548 Жыл бұрын
සාධාරණ ක්‍රමයකට අපේ දුප්පත් ලමයින් අවස්ථාව උදා කරන්න
@maxchathu701
@maxchathu701 2 жыл бұрын
Chanal ekatath godak pin mewage dewal danaganna labadenawata
@lazashorts1234
@lazashorts1234 2 жыл бұрын
අසරණ අයට මේ කරන උදව් වලට ඔබ වහන්සේට ගොඩක් පින් !
@sithuminiriwisara9330
@sithuminiriwisara9330 2 жыл бұрын
මගේ මල්ලි IT degree එකක් තියෙනවා එයා මුලින් ම ssw visa එකෙන් යන්න තමයි හිතන් හිටියෙ ඊට පස්සෙ ඒ වීසා එකෙනුත් ගිය කෙනෙක් නෑ කිව්ව. ඊට පස්සෙ student visa එකෙන් යන්න බැලුව ඒත් ඒකට රු. ලක්ෂ 35 - 40 ක් අතරෙ යනව කිව්ව. එයාගෙ හීනෙට යන්න දැන් විදියක් නෑ ඔබට පුලුවන් නම් මේ ස්වාමින් වහන්සේගේ දු. අ. හෝ ලබා දෙන්න . ස්තූතියි . බුදුසරණයි
@DanuDanu-uk7jh
@DanuDanu-uk7jh Жыл бұрын
ඔබ වහන්සේට සියලු දෙවි රැකවරනය ලැබෙවා ...
@susanthajayalath8432
@susanthajayalath8432 Жыл бұрын
ජපානෙට එන්න අවස්තාවක් හදලා දෙන්න අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් අත්වෙයි ඔබ වහන්සේට
@chandralatha2150
@chandralatha2150 Жыл бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙏🙏
@luckyweerathunge8485
@luckyweerathunge8485 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ, මගේ පුතා II Tසම්බන්ධයෙන් දැනුමක් ලබලා තියෙනවා ඒත් ජපානය වගේ රටකට යෑමට තරම් මුදලක් නැහැ හාමුදුරුවනේ..ඔබ වහන්සේගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔබ වහන්සේට බොහොම පින්.. මෙවැනි කර්තව්‍යයක් ඉටු කිරීම සම්බන්ධයෙන්, බෙහෙවින් ස්තුතිවන්ත වෙමි බුදු සරණයි ඔබ වහන්සේට..
@ajithpushpakumara2060
@ajithpushpakumara2060 Жыл бұрын
Ape hamuduruwane.kohomada mama sambanda wenne
@HashithaMadushan
@HashithaMadushan Жыл бұрын
Ape hamudu ruwane apata niwasana mage daru dena yawa ganna
@SiyamaliAnusaha-sm9tr
@SiyamaliAnusaha-sm9tr Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක්. පින්. මටත් රැකියාවක්. ඔනි ❤
@virajniroshan4430
@virajniroshan4430 2 жыл бұрын
තෙරුවන් සරණයි! ලොකු ස්වාමීන් වහන්ස මේ කරණ කාර්යට ඔබ වහන්සේට 🇱🇰 ශ්‍රී ලංකාවේ අපි ණය ගැතියි 🙏🙏🙏
@kuwaitkuwait2868
@kuwaitkuwait2868 Жыл бұрын
Hamuduruwane apeta Inna thanakwath ne mage daruwakuta pihita wanna mata unath kamak ne teruwan saranai ape hamururuwanta
@shashininishadani7436
@shashininishadani7436 2 жыл бұрын
පැහැදිලි ඉදිරි තොරතුරු වෙනුවෙන් බලා සිටිනවා. 🙏🙏 ජය වේවා..👍
@inokashyamali5772
@inokashyamali5772 2 жыл бұрын
Ape swamin wahanseta theruwan saranai..ane ape swamin wahanse me rate api wani duppathunta awasthawak aththema na..mama kalayak thisse yanna inne israel walin apu namath kapala e wenuwata wena kenek yawala..mama nat 5 liwwa mata japan enna udaw karanna godak pin sidda wena..godak arhika apahasutha thiyenawa..mata eka wasare duwek innawa,eyawa me dawaswala pasalata yawannawath wathkamak nathiwa godak asarana welai inne..oba wahanse madihath wela me karana de asarana api wage duppathun godak innawa e hamotama udaw karanna ape hamuduruwane..puluwan nam godak pin..b.s
@umesha9517
@umesha9517 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. තෙරුවන් සරණයි...
@dilrukshichandri3662
@dilrukshichandri3662 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane...mama danata gamant ekaka helper kenek widihata wada karanwa...kelaniya university eke extranal digree eka karala final year eke result enakn inne...godak arthika apahasutha madai iganagaththe ..ict nvq 4level karalath thiyanwa..onema wadaka karanna puluwan...puluwan kamak thiyanwanm udwwak karanna...apita japam yanna ba salli godak yana nisa..danat japan bashawath igana gannwa..obawahanse sambanda karagann widihak puluwannm kiyanna...pin sidda wei hamuduruwane🙏🙏
@sameerasampath3208
@sameerasampath3208 Жыл бұрын
Ape hamuduruwane amma pilika ledek taththa ansha bage awrudu 7kanna bonna nethi tathweta dan path wela inne godak pin job akak govitan walata hari kamakne
@inokakumari9156
@inokakumari9156 2 жыл бұрын
Ane Api hamuduruwane Api duppath paulak .Esthera rakeyawak ne.Ane Ape hamuduruwane matath rata yanna uwau karanna .oba wahanseta godaaak pin..
@chaminipriyangi2874
@chaminipriyangi2874 2 жыл бұрын
Ape hamuduruwane mata bashawa puluwan. godak amaruwan jewath wanne. Mata udau karanda hamuduruwane. Kohomad oba wahanse sabanda kr ganne
@manjulakumari9469
@manjulakumari9469 2 жыл бұрын
Theruwan Saranai....!!!.obawahanseta... Ape daruwatath awasthawak denna
@TheBulletSriLanka
@TheBulletSriLanka 2 жыл бұрын
රැකියාවක් සදහා අවශ්‍ය සුදුසුකමි හදාගන්න. මෙම රැකියා සදහා යොමු කිරීම පිළිබදව වන සියලු දැනුවත් කිරිම The Bullet KZbin නාලිකාව මගින් සිදු කරම්. ඒ නිසා The Bullet KZbin නාලිකාව Subscribe කර තබාගන්න. ස්තූතියි...
@shainikarunarathna6813
@shainikarunarathna6813 2 жыл бұрын
ඇත්තටම මේ ආරංචිය දැක්ක ගමන් කූට ඒජන්සි ටික පෙල ගැසේවි අසරන අපි බිලිබාන්න
@PrabathChaturanga
@PrabathChaturanga 5 ай бұрын
garu suwamen wahansa mama katar ratehi gardan lebas keneki widiyata aurudu 2 sewaya keruwa anthime kampaniye padiya pawa hamba une na ape hamuduruwane krusikarma ansaye rakiyawaki hoyala denna oba wahanseta godaki pin budu saranai
@ruwankumara2228
@ruwankumara2228 Жыл бұрын
Ape hamuduruwane Mata job ekak hoyala Deanna theruwan saranai
@danisikamas6652
@danisikamas6652 2 жыл бұрын
Theruwansaranay hamuduruwane.puluwannam udauwak karanna ape hamuduruwane.jivithe adiyak hari essarahata thiyanna.mage ammawa balaganna sahodariyata Uganda ganna thibunothin aethi. hamuduruwane
@amilahewage2445
@amilahewage2445 Жыл бұрын
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.... රටවල් දෙකකට යන්න බැලුව... යන්න බැරි උනා.. උදව්වක් කරන්න පුලුවන්නම් අනෙක වාරයක් පින් සිද්ද වෙනවා.. ෆාම් හරි කමක් නෑ.. බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස යුගයේ අවශ්‍යතාවයක්
@lakshawickramathunga1151
@lakshawickramathunga1151 Жыл бұрын
Swaminwahansata katakirimata teliphone number ekak labadenamen karunikawa illami teruwan sarani
@harshaprabodha1017
@harshaprabodha1017 2 жыл бұрын
හාමුදුරුවනේ මම දරුවන් දෙන්නෙකුගෙ තාත්තා කෙනෙක් ඔබවහන්සේට පුළුවන් නම් ජොබ්1ක් හොයල දෙන්න ලොකු පිනක් හාමුදුරුවනේ අපි හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ දෙවියන්ගේ පිහිටෙන් මට ගොඩාක් රැකියාවල අත්දැකීම් තියනවා ඔබවහන්සේට ගොඩාක් පින්.⁣මට වගේම හැමෝගෙම දුකට පිහිටක් වෙන්න ඔබවහන්සේට ශක්තිය ලැබේවා ආයු බෝ වේවා
@dissanayakarajitha5643
@dissanayakarajitha5643 2 жыл бұрын
Oba wahaseta pin sidu wei .matath awasthawak laba denna .mata loku balaporoththuwak thiyanawa demapiyanta salakanna .mama godak duk widina kenek .oba wahanseta budu saranai .
@chathurangadayarathna9991
@chathurangadayarathna9991 Жыл бұрын
Hamuduruweane matath Japan yanna ona mulinma karanna ona dawal tika thawa wisthara karala kiyala dunnoth godak pin ape hamuduruweane
@gayan.wijethileka7117
@gayan.wijethileka7117 2 жыл бұрын
Suba pathum aiya ....theruvan saranaiii ...hamuduruwan muna gahanna kohmada aiya??
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පින් බුද්ද පුත්‍රයානණි ☸️🙏
@ensekanayakaekanyakagenisa7270
@ensekanayakaekanyakagenisa7270 2 жыл бұрын
අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ කරන කියාවලියට ඔබ වහන්සේට ගොඩාක් පින්...ස්වාමීන් වහන්ස මාත් යන්න කැමැත්තෙන් ඉන්නේ ..ඔබ වහන්සේට පුලුවන් නම් මොනම හරි ජොබ් එකක් හොයලා දෙන්න..ලන්කාවේ අපි හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ...ඔබ වහන්සේට ගොඩාක් පින්.
@amilabandara8546
@amilabandara8546 2 жыл бұрын
හාමුදුරුවනේ මම ජපානෙට එන්න ඉන්නෙ එන අවුරුද්දෙ. SSW වීසා එන්නෙ. ලංකාවෙ දරාගන්න බැරිතරම් වියදමක් දරන්න වෙලා තියෙන්නෙ ජපානෙට එන්න. ඇත්තටම ගොඩක් කොල්ලො කෙල්ලො ජපන් හීනය හීනයක්ම වෙලා තියෙන්නෙ. ඇත්තටම මාර වටිනවා ඔබවහන්සේ කරන මේ වැඩසටහන ගැන...
@pushpakumara5052
@pushpakumara5052 Жыл бұрын
Mathath awasthawak lababenna ape hamuduruwane 🙏🙏🙏
@sujithuyanahewa9766
@sujithuyanahewa9766 2 жыл бұрын
ස්වාමීන් වහන්ස මම අවුරුදු 14ක දුවක් ඉන්න තාත්තා කෙනෙක්. මම දැනට landscaping කරන්නේ. ඒත් මේ කාලයේ අපට රැකියා ව නැහැ.ණය බරත් එක්ක ජීවත් වෙන්න අපහසුයි. සල්ලි ගොඩාක් දීලා රට යන්න අතේ සල්ලි ත් නෑ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ට හැකිනම් මට ජපානයේ රැකියාවකට යන්න අවස්ථාවක් ලබා ගැනීමට උපකාර යක් කරන්න ඔබ වහන්සේ ට ගොඩාක් පින්. ජීවිතේ එපා වෙලා තියෙන්නෙ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@dntartcenter468
@dntartcenter468 Жыл бұрын
අපිටත් japane රස්සාවක් හොයල දෙන්ඩ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිනවා
@ramyadesilva3469
@ramyadesilva3469 2 жыл бұрын
මගේ දුව ජපානයට යාමට අවු.ගණනක් උත්සාහ කළා.බැරිවුනා.මේ වනවිට N.5සමත්ව N4ට පාඩම් කරනවා.අපිට උදව් වන්න ගරු ස්වාමීන් වහන්ස🙏
@senuritharushika8292
@senuritharushika8292 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් මේ කරන උදව්වලට අනෙ හාමුදුරුවනේ අපෙ පුතාටත් උදව්වක් කරන්නකො අපිත් දුප්පත් මිනිස්සු
@amarasiribookshop9585
@amarasiribookshop9585 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මට N1 JLPT / N4/N5/ Nat5/ Nat 4 තියෙනවා: ඒත් වැඩක් උන් නෑ හාමුදුරුවනේ ට්‍රයි කරා යන්න බැරි වුණා තාමත්.......
@janakidayarathna9457
@janakidayarathna9457 2 жыл бұрын
ස්වාමින්වහන්ස මගේ දුවටත් මෙයින් රැකියාවක් දෙන්න ,අපි අනුරාධපුර , ලොකු මුදලක් වියදම් කරන්න අමරුයි , අපිට , දරුවා අධ්‍යාපනය හැදෑරූවේ තාක්ෂණික විෂයයන් , ඔබ වහන්සේට පිං
@dilkiumesha4669
@dilkiumesha4669 Жыл бұрын
හාමුදුරුවනේ මගේ මහත්තයා දැන් ජපානෙ ඉන්නේ එයාට පොඩි ප්‍රශ්නයක් වෙලා ඔබ වහන්සේ සම්බන්ධ කර ගන්න විදියක් ලබා දෙන්න
@nilanthidisanayake1112
@nilanthidisanayake1112 2 жыл бұрын
අනේ අපේ හාමුදුරැවනේ මගේ පුතාටත් උදවු කරන්න අපි අවුරැදු විස්සක් කුලිගෙවල්වල ජිවත්වෙන්නේ මහත්තයා හම්බකරන පඩියෙන් කුලියයි දුවගේ පන්තිපීස් ලයිට් බිල් ඒවා වෙනනකොට වෙන කිසිදෙයක් කරන්න විදියක් නැ හාමුදුරැවනේ අපිට ඉඩමක් අරන් ගෙයක් හදනවා කියන්නේ හීනයක් විතරයි අපේ හාමුදුරැවනේ මමත් අසනීපේන් ඉන්නේ මගේ පුතාට උදවු කරන්න පුළුවන්නම් ගොඩක් පින් ඔබවාහාන්සේට තෙරැවන්සරනයි
@thakshiladulanjali5157
@thakshiladulanjali5157 2 жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ මට අවස්තාවක් හදලා දේන්න ගොඩක් පින් සිද්ද වෙයි මට අවුරුදු 20 යි අපේ අම්මලා ගොඩක් ණය වෙලා ඉන්නේ එ ණය ගේවා ගන්න විදිහක් නෑ ගොඩක් විදවනවා එ නිසා 😔 මට මගේ අනාගතේ හදා ගන්නවට වඩා මගේ අම්මලා සතුටින් තියන්න ඔනි උදවු කරන්න පුලුවන් නම් මං පාස්පොට් හදලා තියෙන්නේ එත් යන්න හොද රටක් හම්බ උනේ නෑ තාම 😔
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 2 жыл бұрын
අනේ හාමුදුරුවනේ මගේ පුතා ව ගන්න මම හැම උත්සහ ය ක්ම නැති උනා සල්ලි වලට අහුනුණ, දැන් මට වහ බොන්න තරම්, වෙලා තියෙන්නේ හාමුදුරුවනේ, ළමයා මානසික ව වැටිලා, අපිට තිබ්බේ එක කුබුරයි එකත් විකුණලා, පුතාට යන්න සල්ලි දුන්න ලක්ෂ 24ක්, මේ ඔක්කොම සල්ලි හොර හැත්ත ගත්ත, දැන් ජිවිතේ නැති කරගන්න තරම් වෙලා තියෙන්නේ, සල්ලි නෑ හාමුදුරුවනේ, පුළුවන් නම් මහා මෙරක් වගේ ඔබ වහන්සේට, ගොඩක් පිං දීර්ගායු වේවා බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@decorationsmk1176
@decorationsmk1176 2 жыл бұрын
Ane me hamuduruwo kochara hodada. Hamuduruwange karunawatha kama agaya karanawa. Meka sarthaka unat nathat lankawe minissu gana hituwata pin🙏🙏🙏
@sanjayawithanage3430
@sanjayawithanage3430 Жыл бұрын
මටත් අවස්තාවක් දෙන්නකො අපේ හාමුදුරුවනේ....හරිම අමාරු කාලයක් ගත කරන්නෙ....ඔබ වහන්සේට බොහොම පිං...
@dewmininethrangi
@dewmininethrangi Жыл бұрын
අනේ හාමුදුරුවනේ මගෙ දරුවට රට රැකියාවක් ලබා දෙන්න ගොඩක් පි๬
@rupaaththanayak1134
@rupaaththanayak1134 2 жыл бұрын
ගොඩාක් පුශ්ණ මැද්දේ ⁣ අපහසුකාරි තත්වයක සිටින පුතාට මගපෙන්විමක් ලබා දෙනවනම් ⁣වටිනව අපේ හාමුදුරැවණේ.....
@tharangasampath7410
@tharangasampath7410 Жыл бұрын
Ape hamuduruwane. Mn govithan karanne. Mn kalin awrudu 6kt kalin japan awa. Habai airport eken mata japaneta athuluwenna bariuna. Ane obawahansege no mata dnnko. Mata udaw kranwda hamuduruwane. Laksa 10k mata nathiuna. Pirimi lamai thundenek ekk jivath wena haru ameui givithanen oluwa ussanna hamuduruwane🙏🙏🙏
@dammikakumari6683
@dammikakumari6683 2 жыл бұрын
Mage duwath yanna kamaththen ennawa udaukaranna puluwannam godak pin,obawahanseta theruwansaranai...me wadasatahana apiwage ayata loku aswasillak...mage duwa IT egenagena thiyenawa
@maduwahanti
@maduwahanti Жыл бұрын
Ane hamuduruwane mata inna hitinna tenak ne daruwat ekka ten ten wala inne ane hamudrwane matat udau karanna budu wenawa ape hamuduruwane
@piyasenahinge7715
@piyasenahinge7715 2 жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ මම දක්ෂ වඩුකාර්මිකයෙක් වයස 53යි හොද නිරෝගිමත් මට දරුවො 2 ඉන්නව දුවල ලොකු උසස් පෙල සයන්ස් පොඩි1වසරේ මට දැන් දරුවන්ට වියදම් කරගන්න විදහක් නැත පුලුවන්නම් සත්තු මරන තැනකට නැතුව මොනව උනත් කමක් නැත හදල දෙන්න ජපන් වලට යන්න ඔබ වහන්සේ බුදුවේවි
@shashikisenavirathna1972
@shashikisenavirathna1972 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මම මේ වෙනකොට උසස් පෙළ විභාගයට පෙනී සිටින කෙනෙක් හාමුදුරුවනේ ...හාමුදුරුවනේ ආර්ථික අපහසුතා ගොඩක් තියනවා හාමුදුරුවනේ ....මට තව සහෝදරියක් සහොදරයෝ දෙදෙනෙක් ඉන්නවා හාමුදුරුවනේ ....මගේ තාත්තා ට....macanic side එකෙන් හැම දෙයක් ම පුළුවන් ඒත් අපිට වත් කමක් නෑ...මේ මොන දෙයක් වත් කර ගන්න රටේ තත්ත්වය ගොඩක් බලපෑම් කලා ...අපිට අනේ හාමුදුරුවනේ අපිට පිහිට වෙන්නකෝ...අවස්ථාවක් හදලා දීලා..හාමුදුරුවනේ ....
@gayantharanga4990
@gayantharanga4990 2 жыл бұрын
කාලෝචිත වැඩ සටහනක් අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්
@padminijayasingha9205
@padminijayasingha9205 2 жыл бұрын
තෙරුවන් සැණයි අපේ හාමුදුරුවනේ හැකිනමි මටත් උදවිවක් කරන්න මගේ දරුවා යවන්න
@t.p.gentertainment7065
@t.p.gentertainment7065 2 жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා !!!
@darshanidamayanthi8036
@darshanidamayanthi8036 2 жыл бұрын
Ane budu wenna ape hamuduruwane inna geyak naha 30awuruddak kuliyata inne Ane mage Duwa OL AL kara 22years old Ane hamuduruwane pihita wenna duwata theruwan saranai
@nalakanisanka5113
@nalakanisanka5113 Жыл бұрын
මම පිරිමි කෙනෙක් මට සි0හල බබාලා 4ක් ඉන්නවා.මට හරියට ජොබ් එකක් නැහැ.ගොඩාක් අමාරුවෙන් තමා ජීවත් වෙන්නේ.මට රට යන්න සල්ලි නැ.මට පුලුවන් ගිහින් වැඩ කරලා යන වියදම ගෙවන්නම් මට ස්කෝලේ යන ලමෛ ඉන්නෙ
@nawodinawodi5632
@nawodinawodi5632 Жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ මට අවස්තාවක් ලබා දෙන්න ගොඩක් දෙනෙක්ට රැවට්ලා හැම දෙම නැති කරගෙන ඉන්නෙ අවුරුදු 3 දුවෙක් ඉන්නවා අනේ ලොකු පිනක් අපෙ හාමුදුරුවනේ
@mahindarupasinghe8843
@mahindarupasinghe8843 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මම 3..4 සිට රැකියාව්ක් නොමැතිව ඉතා අමාරුවෙන් ජීවත් වෙන්නෙ. පුලුවන්නම් මේ සදහා මටත් අවස්තාවක් ලබාදෙන්න.
@nayomikanchana6166
@nayomikanchana6166 2 жыл бұрын
අනේ අපිවත් පුලුවන් නම් ගන්න හාමුදුරුවනේ. මොනවද ඕනෙ සුදුසුකම්? වයස පරතරය කොහොමද? ගොඩාක් කරදර මැද්දේ හරිම අමාරුවෙන් දරුවො 3ක් එක්ක ජීවත් වෙන්නෙ. අනේ අපිටත් උදව් කරන්න හාමුදුරුවනේ. නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේටත් මේ වැඩසටහන කරන නිවේදක තුමාටත්. තෙරුවන් සරණයි
@lepanhar9350
@lepanhar9350 2 жыл бұрын
හොද වැඩක් අපේ හාමුදුරැවනේ රටවෙනුවෙන් රටෙි දරැවන් වෙනුවෙන් කරන්නේ ලොකු පිනක් හාමුදුරැවන්ට.
@dhawalamadusanka3747
@dhawalamadusanka3747 2 жыл бұрын
මේම නාලීකාව මගින් මෙවැනි වැඩසටහන් ප්‍රචාර කීරීම සම්බන්ධයෙන් ඔබතුමාටත් ස්වාමින්වහන්සේටත් ගොඩක් පිං. ස්වාමින්වහන්සේ සම්බන්ධ කරගන්න විදියක් පුලුවන්නම් කියන්න.
@dmradissanayake42
@dmradissanayake42 2 жыл бұрын
The bullet නිශ්පාදකතුමනි ඔබටත්, මේ වැඩසටහනේ වැඩ සිටින ස්වාමීන් වහන්සේටත් ගොඩක් පින් සිදුවෙයි මටත් අවස්තාවක් ලබා දෙන්න. හරි අමාරුවෙන් තමයි ජීවත් වෙන්නෙ. මේ උදවුව කරල දෙන්න. ජීවිතේ තියෙන තුරාවට අමතක කරන්නෙ නෑ. කලගුන සලකන්නම්.👍👍🙏🙏🙏 JLPT exam එකට පාඩම් කරමින් ඉන්නෙ. විභාගෙ පාස් වෙන්නම්. භාශාව පුලුවං.😊
@a.p.s.n.rathnayaka231
@a.p.s.n.rathnayaka231 Жыл бұрын
API Kanna bonnath nathiwa duk widina paulak ape hamudurwane lami iskole yawa gannawath bari tharam apata mewa karanna yanna Anna salli na apata aka awasthawak labadena hmuduruwane apata kathakaranna hamudurwane ane
@dilukshiliyanaarachchi5366
@dilukshiliyanaarachchi5366 Жыл бұрын
Apitath අවස්ථාවක් laba gann පුළුවන් weida swaminwahansa?
@m.a.ishanthilatha8029
@m.a.ishanthilatha8029 2 жыл бұрын
Brother oba me karanna viedo mahagu upakarayak ape rate thebenna arathika apahasutha nathe karagana loku pituwahalak
@manelkumari4271
@manelkumari4271 2 жыл бұрын
මගෙ පුතා පරිඝණක සහතික ගොඩක් තියෙනවා . එයා ඉතාමත් දක්ශ පරිඝණක නිලධාරීයෙක්. ජපන් යන්න ලොකු මුදලක් ව්යදන් කරන්න අපිට වත්කමක් නැහැ හාමුදුරුවනේ . ඔබ වහන්සේට ගොඩක් පින් මේ දරුවන්ට උදව් කරන්න පුළුවන් නම් .
@fanboy7821
@fanboy7821 2 жыл бұрын
තෙරුවන් සරණයි.ජීවිතේ ජයගන්න මටත් අවස්ථාවක් දෙන්න අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට සත්‍ය වැටහේවා
@TheBulletSriLanka
@TheBulletSriLanka 2 жыл бұрын
රැකියාවක් සදහා අවශ්‍ය සුදුසුකමි හදාගන්න. මෙම රැකියා සදහා යොමු කිරීම පිළිබදව වන සියලු දැනුවත් කිරිම The Bullet KZbin නාලිකාව මගින් සිදු කරම්. ඒ නිසා The Bullet KZbin නාලිකාව Subscribe කර තබාගන්න. ස්තූතියි...
@විහනෙත්ජයසිංහ
@විහනෙත්ජයසිංහ 2 жыл бұрын
හාමුදුරුවන්ට පින් ලැබේවා මගෙ මහත්තයාටත් කුසිකර්මික ජොප් එකක් හදලා දෙන්න අපි හම්බන්තොට ඔබ වහන්සෙට ආයුශ වැඩි වේවා
@නිලු-ය1ල
@නිලු-ය1ල Жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ මම ගොඩාක් දූප්පත් මම කුලීවැඩ කරල තමයි ජිවත් වෙන්නෙ මගේමයෙක් ගෙන්න ගන්නහාමුදුරුවනෙ අපිඉන්න ගෙවල්දොරවල් උනත් බලන්න පුලුවන් හාමුදූරුවනේ😊
@k.achandralatha6126
@k.achandralatha6126 2 жыл бұрын
Hamuduruwane oba wahanseta godak pin me karana upa kareta rate godak denek asarana wela inna welawe
@nilu6330
@nilu6330 Жыл бұрын
පුලුවන මි උදවු,කරන්න හාමුදුරැවනේ, රට යන්න දැන් ආර්තිකෙත් එක්ක හරිම ආමාරැයි ඡිවත් වෙන්න රුමේනියාව ට යන්න බැලුවා ලක්ෂ 13 ඔනි ඒතරම් සල්ලී නෑ උදවු කරන්න අපේ හාමුදුරැවනේ
@kaveejadeesara6525
@kaveejadeesara6525 2 жыл бұрын
Anee hamuduruwane pihitak unoth godak pin.wayasath balanawada.
@chamilakumari2987
@chamilakumari2987 2 жыл бұрын
Awasarai ape hamuduruwa ne Mata Hoda Japan class ekak tiyana tanak kiyala awannako mage puta wa danna teruwan saranai obawahanseta 🙏🙏🙏
@TheBulletSriLanka
@TheBulletSriLanka 2 жыл бұрын
රැකියාවක් සදහා අවශ්‍ය සුදුසුකමි හදාගන්න. මෙම රැකියා සදහා යොමු කිරීම පිළිබදව වන සියලු දැනුවත් කිරිම The Bullet KZbin නාලිකාව මගින් සිදු කරම්. ඒ නිසා The Bullet KZbin නාලිකාව Subscribe කර තබාගන්න. ස්තූතියි...
@Nethu...
@Nethu... Жыл бұрын
ආසම හීනයක්.... ඒත් සල්ලි නැති නිසා බැංකු ලෝන් දෙන්නත් අකමැති...ඒම ඉන්න අපි..ගොඩක් අසරණයි🥺
@kasunmadushan8690
@kasunmadushan8690 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ බුන්දල ගමේ මම ගොඩක් අපහසුතා එක්ක ජිවත් වෙන්නේ.පුළුවන්නම් මා ගැන හොයල බලලා මට පිහිටක් වේන්න ගොඩක් පිං අපේ හාමුදුරුවනේ.
@TheBulletSriLanka
@TheBulletSriLanka 2 жыл бұрын
රැකියාවක් සදහා අවශ්‍ය සුදුසුකමි හදාගන්න. මෙම රැකියා සදහා යොමු කිරීම පිළිබදව වන සියලු දැනුවත් කිරිම The Bullet KZbin නාලිකාව මගින් සිදු කරම්. ඒ නිසා The Bullet KZbin නාලිකාව Subscribe කර තබාගන්න. ස්තූතියි...
@nuwanrandeerrandeer6296
@nuwanrandeerrandeer6296 Жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ මම විවාහක කාන්තාවක්.මට දරුවෙක් ඉන්නවා.වයස 32 .පුලුවන්නම් මටත් අවස්තාවක් දෙන්න.ඔබ වහන්සට බුදු බව ලබේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@AjithKumara-l7v
@AjithKumara-l7v Жыл бұрын
Hamuduruwane matath agalum kshethraye rakiyawak hoyala denna barida daruwo 4 innawa.ekkenek mahana wela inne.godak amarui arthika thathwe.udauwak karala pihitawenna.🙏🙏🙏
@thusirapathum3572
@thusirapathum3572 Жыл бұрын
අනේ හාමුදුරුවනේ පුළුවන්නම් අපේ පුතාවත් ජපානෙට යවන්න උත්සහ කරන්න හාමුදුරුවන්ට ගොඩාක් පින්
@mahengodamunna2510
@mahengodamunna2510 2 жыл бұрын
Really..ur a great KZbinr..keep it up
@tharindumadushan8998
@tharindumadushan8998 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ගොඩක් පින්
@danujaakila5396
@danujaakila5396 2 жыл бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ mt studan visa yann visa avillath salli nathi nisa yann bari una .job ekkat hari yanna uadauvak karanna ape hamuduruwane
@damithsanjaya9476
@damithsanjaya9476 Жыл бұрын
Ane ape hamuduruwane mama godak asarana welainne mata rassawak na matath rassawak hoyala denna pirisidu karana ekak unath kamak na ape hamuduruwane ape hamuduruwanta pinsiduwewa🙏
@nuwanabesinha5373
@nuwanabesinha5373 2 жыл бұрын
Anith eka me karana mehewerata oba wahanseta uthum u nirwanayama awaboda wewa
@nilathikumari3179
@nilathikumari3179 2 жыл бұрын
හාමුදුරුවනේ....මම care giver කෙනෙක්...... ඒ වගේම මම nat 4, lagadi liyala ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නේ හාමුදුරුවනේ..... මටත් job එකක් හදලා දෙන්න හාමුදුරුවනේ...... 🙏🙏🙏🙏🙏🙏🙏
@wanne1114
@wanne1114 2 жыл бұрын
Oba wahanseta godaak pin, duppath kollo tikak manasikawa hari godadammata. Godaak pin
@dulanjamanuk9169
@dulanjamanuk9169 2 жыл бұрын
මම අසනිප අසරණ දරුවෙක් හාමුදුරුවනේ පිහිට වෙන්නකෝ ,පින් සිද්ද වෙනවා හාමුදුරුවනේ නමෝභුද්දාය තෙරුවන් සරණයි bye
@gihanchamara3918
@gihanchamara3918 Жыл бұрын
අපේ හාමුදුරුවනෙ අපෙ රටේ ජනතාව පිහිටවන්න
@chameeradileep8180
@chameeradileep8180 Жыл бұрын
Ape hamuduruwane godak amaruwen jiwath wenne api.mata puluwannam udaw karanna oba wahanseta theruwan saranai....
@wasanthakumara2449
@wasanthakumara2449 2 жыл бұрын
මම ඇලුමිණියම් වැඩ කරන්නෙ .පාසල් යන දරුවන් තිදෙනෙක් ඉන්නවා ජපානෙ නෙමෙයි හොද පඩියක් ගන්න පුලුවන් මොකක් හරි රටක රස්සාවක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් .
@t.p.gentertainment7065
@t.p.gentertainment7065 2 жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා...!!!
@ssk4508
@ssk4508 2 жыл бұрын
හාමුදුරුවනේ මටත් පුළුවන් nam මටත් අවස්ථාවක් හදලා දෙන්න මම ගොඩක් අසරණ කෙනෙක්
@sepaligamge4137
@sepaligamge4137 Жыл бұрын
Ape hamuduruwane exam karala inna ape lamayata japan yanna udaw karanna teruwan saranai hamuduruwane
@Susantharanamuka20
@Susantharanamuka20 Жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ මටත් ජපානයේ ජොබ් එකක් හොයල දෙන්න පුලුවන්නම් ඔබවහන්සේ මතු බුදුවෙයි මට දැන් කරකියාගන්න බැරිතරම් මුදල් අතින් අගහිගයි. රියදුරු රැකියාවක් හොයලදෙන්න අපෙ හාමුදුරුවනේ
@JmsunethrakusumjayasinghaJayas
@JmsunethrakusumjayasinghaJayas 11 ай бұрын
Ape hamuduruwane mamath asae mage daruwawa japaneta yawanna ath apita visala mulak nathinisa harima duken api jiwath wenne.loku pinak apita kiyanna sambanda wenn.oba wahanseta theruwan saranae.
@nilushikanilushika914
@nilushikanilushika914 2 жыл бұрын
Aneee apee hamuduruwanee udau karanna dnnam harima amaru kalayak
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
නමස්කාරයම වේවා හිමියනි අගයනවා හදවතින්ම ඔබ වහන්සේ කෙතරම් කාරැනිකද ඇත්තටම අසරණ යහපත් දරුවන්ටම දෙන්න මමත් හෙයෙල දෙන්නම් ඒ වගේ ගම් ඇතුලේ දරුවෝ සත්‍ය රජවේවා යහපතක් ම වේවා
@k.g.s9850
@k.g.s9850 Жыл бұрын
මටත් ජොබ්එකක්හොයලා.දෙන්න
@hemajayalathobatumatajayen6852
@hemajayalathobatumatajayen6852 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ කන්ටේනර් ඩ්‍රයිවකෙනෙක් ට‍ යන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද කොපමණ මුදලක් වියදම ක් වැ ය වෙනවා ද ඔබවහන්සේ ට‍ බුදුසරණයි
ඇසල පොහොය ධර්ම සාකච්ඡාව...Ven Rajagiriye Ariyagnana thero
2:03:02
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 168 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 14 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 168 МЛН