කොරියාවෙ අවම වැටුප ලක්ශ 5ක් ගන්න පුළුවන් ඇත්තම විස්තරේ බලලම තේරුම් ගන්න |Manjuwithsouthkorea|

  Рет қаралды 136,780

Manju with south korea

Manju with south korea

Күн бұрын

Пікірлер: 518
@anushkabandara32
@anushkabandara32 Жыл бұрын
කොරියාව ජයගන්න වෙර දරණ සියලු දෙනාගේම හීනය සැබෑ වේවා❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අනිවාර්යයෙන් ..🇰🇷🥰
@newsltv3157
@newsltv3157 Жыл бұрын
Aniwa 🇰🇷🇰🇷❤❤❤❤❤❤❤
@ashankavindu
@ashankavindu Жыл бұрын
එසේම වේවා 🙏
@YuganthasampathJayawardhana
@YuganthasampathJayawardhana Жыл бұрын
Ela bro.....😂😂😂
@ireshaireshairesha
@ireshaireshairesha Жыл бұрын
Aniwa
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 Жыл бұрын
ඇත්තටම මාරම සතුටක් ආඩම්බරයක් දැනුනා අපේ රටෙ කොල්ලො ගැන කොරියන් ඉන්න හැමෝගෙමත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමදෙනාගෙමත් සිහින සැබෑ වේවා යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරණයි
@poornithadinal532
@poornithadinal532 Жыл бұрын
හීනවලට පාර කියන දෙවන මව්බිම කොරියාවට ආපු හැමෝටම ජය 🥺💖
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අනිවාර්යයෙන් එන්නම ඕන
@mr.pasiya2
@mr.pasiya2 Жыл бұрын
මෙහෙම අපිව motivation කරනවට පිං අයියේ 🔥🔥🥰❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰🥰
@m_heart_yt
@m_heart_yt Жыл бұрын
උදේ ඉදන් රෑ වෙනකන් වැඩ කරල රෑ වෙලා කට්ටියත් එක්ක කයියක් දාගෙන ගෙදරට ගිහින් කට්ටියත් එක්කම උයාගෙන කාලා. නිවාඩු දවසට පුන්චි පාටියක් එක්ක පොඩි කයියකුත් ගහගෙන ඉන්න ගමන් තමන්ගෙ පවුලෙ කට්ටියත් ලංකාවට වෙලා සතුටින් ඉන්නව නේද කියන හැගීම දැනෙනකොට කොහොම සතුටක් එනව ඇතිද. මහන්සිය කියන එක චුට්ටක්වත් දැනෙන්නෙ නැතුව ඇති ඒ වෙලාවට. කට්ටක් කන්න ඕනි තමයි ඒත් මාත් එනවා අනිවාරෙන් දවසක හම්බවෙමු අයියේ. ආදරෙයි අයියේ මට කොරියාවට එන්න තිබිච්ච ආසාව වැඩි කරාට. 😘 පරිස්සමෙන් ඉන්නවා😌🙌
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඒකනම් ඇත්ත අනිවාර්යයෙන් ඒක විදලම බලන්න ඕන
@tharushakawushalya3870
@tharushakawushalya3870 Жыл бұрын
අයියගේ video බලල තමයි කොරියන් යන්න ආසාවක් ආවේ❤🥺...දැන් හීනේ ලගටම ඇවිත් ඉන්නේ❤
@chamarakumara9908
@chamarakumara9908 Жыл бұрын
සිහින දේශයට අඩිය තියන්න මාත් ගොඩක් හීන දකිනව.❤❤❤❤
@දස්සාදසුන්මධු
@දස්සාදසුන්මධු Жыл бұрын
මංජු අය්යා .... දන්න කියන හැමෝටම කියන්න ධීවර කරල වෙබ් ඉන්න කොල්ලො ටිකට තමන්ගෙ ආයතනයේ රැකියා අවස්ථා තියෙනවනම් ධීවර අංශයේ සජන්නිම් දැනුවත් කරන්න කියලා .... එක්කෙනෙක්ගෙ හරි ජීවිතය ගොඩ යන්න ... ජයවේවා ...!!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අපි try කරමු මල්ලිය..🥰🥰
@hirushashehan4011
@hirushashehan4011 Жыл бұрын
ආදරෙයී මන්ජු අය්යේ.. අපිට ඕනේ මේ වගේඑ විඩියෝ තමා 🥺❤️🌍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අපි බලමු ඉස්සරහට ..ජයවේවා
@koreannetwork
@koreannetwork Жыл бұрын
කාලකෙට පස්සේ.. ❤🥰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඉස්සර වගේ කරන්න බෑනෙ චතූ..😜🇰🇷🥰
@praneeth4352
@praneeth4352 Жыл бұрын
අයියා මරු බන් ඔයාගේ වීඩියෝ බලලා තමා හිත මොරාල් කරගන්නේ ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලලා තියෙන්නේ අනිවාර්යෙන් කොරියා එනවා ඇවිල්ලා ඔයා හබ්බුවෙනවා එක හීනයක්. මන් මේපාර විබාගේ ලියනවා අනිවා පාඩම් කරලා එනවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
හොදට මහන්සි වෙන්න මල්ලි..අපි හමුවෙමු ...🥰🇰🇷
@lankanalways9968
@lankanalways9968 Жыл бұрын
Mewa balana kollo.. උබලා podi wayasenma pluwan try 1kk deela korean exam kraganilla... Aurudu 5kin mulu jeewithem goda dagnn plwan.. Hemotama jaya...♥️
@superbikessl99
@superbikessl99 Жыл бұрын
අපේ එවුන් ගොඩ දාන්න ලොකු කට්ටක් කනවා මංජු අයියා ඔයාට පුලුවන් විදිහට ..... ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷🇰🇷
@chamarajn5746
@chamarajn5746 Жыл бұрын
මංජු අයියේ මට අප්‍රේල් 27 විභාගේ . අනිවාර්යයෙන්ම පාස් වෙලා කොරියාවේ එනවා 🇰🇷🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අන්න ඒකයි වෙන්න ඕනි..ජයවේවා හොදට මහන්සි වෙන්න
@chamarajn5746
@chamarajn5746 Жыл бұрын
@@manjuwithsouthkorea මංජු අයියේ මම ඊයේ විභාගේ ලීවා 155 යි 😍 ඉක්මනට අනිත් දේවලුත් හොදින් කරගන්න පුළුවන් වෙයි
@lasanthamadusanka8759
@lasanthamadusanka8759 Жыл бұрын
Congratulations brother ❤️
@pattrikkrishantha4911
@pattrikkrishantha4911 Жыл бұрын
Oya giyada
@chamarajn5746
@chamarajn5746 Жыл бұрын
@@pattrikkrishantha4911 නෑ එක්සෑම් කලා 160 ලකුණු .. දැන් ස්කිල් වලට මහන්සි වෙනවා
@ArunaKumarasinghe
@ArunaKumarasinghe Жыл бұрын
ගොඩාක් වටින Vedio එකක් මංජු අයියා , ඔයාලා මේ දෙන උපදෙස් ගොඩාක් වටිනවා. ❤️🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ස්තූතියි මලය
@kkdelishiyanishadan7724
@kkdelishiyanishadan7724 Жыл бұрын
ඒ සර්ගේ කතාව හරි වටිනවා ❤
@nishanthasomarathna8076
@nishanthasomarathna8076 Жыл бұрын
Janith malli supiri...man nisantha aiya.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷👉
@chanukagulawita1629
@chanukagulawita1629 Жыл бұрын
ඩිලාන් මල්ලි ..එල මම @චනුක ගුලවිට ..❤❤❤❤ සුබ පතනවා..
@nuwanmax2348
@nuwanmax2348 Жыл бұрын
අයියෙ ..මට මෙහෙම දෙයක් හිතෙනවා ..මෙකට අනිවාර්යයෙන් ඇත්තටම උත්තරයක් දෙන්න .මේක විහිළුවක් නෙවෙයි ..මේකයි කතාව ..දැන් අයියෙ මෙ ලෝකයේ ලොකු යුද්ධයක් ඉස්සරහ එනව කියල පැහැදිලිව පේනවා ..ඒ වගේම දකුණු කොරියාව ගැන ගොඩක් නරක ආරංචි තමයි ඒ සම්බන්ධව අහන්න තියෙන්නේ ..ගොඩක් බලවත් න්‍යෂ්ටික අවි තියෙන රටවල් දකුණු කොරියාව ගැන තරහෛ.උතුරු කොරියාව කොඉ වෙලවෙ ගහෛද දන්නේ නෑ ..ඉතිං මට බය ලබන අවුරුදුවල කොරියාව ලොකු යුද්ධයක් නිසා පිටරටින් කට්ටිය නොගනී කියල ..එහෙම උනොත් අපිට තියෙන අන්තිම බලාපොරොත්තුව ඉවරයි ..ඉතිං මෙ සම්බන්ධ ඔයා දන්නේ මොනවද ..ඇත්තටම එහෙම වෙඉද.දකුණු කොරියාව වැටුනොත් අපි ගන්නෙ නෑ නේද ..මේක විකාරයක් නෙවෙයි ..ඇත්තටම කියන්ඩ ..කලින් වතාවක් එහෙම ගැටලුවක් නිස ලොකු අව්ලක් වෙන්න ගිය මට මතකෛ..උතුරු කොරියාවට යුද ප්‍රකාශ කරල..මෙකෙ අවසානය මොකක්ද ..අපිට බලාපොරොත්තු කඩ කරගන්න වෙඉද..reply please brother ..🌷🌷🌷🌷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
එහෙම දෙයක් නොවෙයි කියන්නත් බෑ මල්ලි ,අපේ ජීවිත උනත් හෙට නැති වෙන්න බැරි නෑ,ඒ නිසා ගොඩක් දුරට හිතන් නැතිව වැඩේට බහින්න
@nuwanmax2348
@nuwanmax2348 Жыл бұрын
@@manjuwithsouthkorea මට පැහැදිලි මදි අයියෙ ..මොනවද අදහස් කරේ ..🤔🤔
@mobidoctor549
@mobidoctor549 Жыл бұрын
මුහුදට හත් ගව්වක් තියා අමුඩ නොගහා ඉදින්.ඉස්සරවෙලාම exam කරලා ඉදින්.මැරෙනවනම් කොහේ හිටියත් මැරෙනවා
@nuwanmax2348
@nuwanmax2348 Жыл бұрын
@@mobidoctor549 හත් ගව්වක් නෑ යාළුවා ..මේක ඉක්මනින්ම වෙන දෙයක් ..පොඩ්ඩක් හොයල බලන්න ලෝක දේශපාලනය මොකක්ද කියල
@arunalufashion6424
@arunalufashion6424 Жыл бұрын
​@@nuwanmax2348 මල්ලි මම කොරියාවට ගියේ 2011.ඒ කාලෙත් ඔහොම යුද්ද කතාවක් තිබුන.එක පාරක් බරටම ගියා දකුනු කොරියාවෙ දාපු කොඩියක් සම්බන්දව.තුන්වෙනි ලෝකෙ රටවල් වලට යුද්දෙ ගැන ලොකු ලොකු කතා කිවුවට කොරියන්ට එහෙම අමාරුවක් නැහැ.ඒක කොහොමද බලන්න ඒ රටට යන්නම ඕනෙ.බයවෙන්න එපා යුද්දයක් ආවත් උන්ගෙ රට වට්ටගන්නෙ නැහැ.ඒ නිසා වැඩේට බහින්න.
@dilshathiran4067
@dilshathiran4067 9 ай бұрын
මේ කම්පැනියෙ මෙ දවස් වල ජොබ්බ වේකන්සි නැද්ද❤ 5:00
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 8 ай бұрын
ලගදිනම් ගන්නෙ නෑ ..
@ishipitigala5801
@ishipitigala5801 Жыл бұрын
Set ekh💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷😜
@udarapriyanjith
@udarapriyanjith Жыл бұрын
Video eka godak watinawa manju aiye jaya wewa kollo set ekatama❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ගොඩක් ස්තූතියි මලය
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 Жыл бұрын
ඇත්තටම ඉදල හොද vedio එකක් ඔයා කරනවා. 👍🙂
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ස්තූතියි සහෝ
@ckaushanmarasinghe2407
@ckaushanmarasinghe2407 Жыл бұрын
මංජු අයියේ ඔයා විඩියෝ එකක් දානකන් හිටියේ 🙂 ඔයාට ජය වේවා ❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ස්තූතියි මල්ලය..🥰🇰🇷
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
ඉතාමත් වටිනා අදහස් පෙලක් මල්ලියේ . ඔයාට ගොඩාක් ස්තූති.💖💖💖💖✨✨✨✨🌺🌺🌺🌺💯💯💯💯✔✔
@idunilmuthugoda6805
@idunilmuthugoda6805 Жыл бұрын
අනිවාරෙන් එනව මංජු අයියෙ 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷🇰🇷👍
@niroshannithya1221
@niroshannithya1221 Жыл бұрын
ape kollanta jaya weva.
@nalindanethmina7001
@nalindanethmina7001 Жыл бұрын
අඩෝ පට්ට කොලිටි අයියෙ වීඩියෝ එක😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰
@PathumThathsara
@PathumThathsara 18 күн бұрын
අයියෙ නැව් තැනිම් ගැන විඩියො එකක් ඔනි
@2nytnt698
@2nytnt698 Жыл бұрын
ඝ සරණයි බෝම පරිස්සමට ඉන්න පරිකල්පනය ටැබ් කරන්න .පුතාලා හැමෝටම ♥️♥️♥️♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷
@Queen55-m7h
@Queen55-m7h 10 ай бұрын
Aiye ship building gana video ekk dennko ❤
@asankanuwan9705
@asankanuwan9705 Жыл бұрын
Aiye oyanan maru mehema kauruwath kiyala denne good luck keep it up
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰🥰🥰
@hashini312
@hashini312 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ බලලා කොරියන් යන්න ආස හිතුන මන් දැන් කොරියන් cls යනවා, 2024 exam කරන්න බලාගෙන ඉන්නවා , හැමෝගෙම කොරියන් සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, බුදු සරණයි 😊
@shehanlakshitha4343
@shehanlakshitha4343 Жыл бұрын
Hashi.clz ynne kohed mt 2024 clz ekk hoynw
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
එහෙනම් ඉක්මනින්ම හමුවෙමු
@hashini312
@hashini312 Жыл бұрын
@@manjuwithsouthkorea ගොඩක් ස්තූති 🥰
@hashini312
@hashini312 Жыл бұрын
@@shehanlakshitha4343 අසන්ත අසුරුමුනි සර්ගෙ කුරුණෑගල පෙන්සිල් ඔපෙරා එකේ😌
@swagify_2888
@swagify_2888 Жыл бұрын
@@hashini312 class piss kiyada koss ekata
@tharushaherath6881
@tharushaherath6881 Жыл бұрын
අයියා වීඩියෝ එකක් දානකන් හිටියෙ ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰
@janitha7367
@janitha7367 Жыл бұрын
ෆට්ට මංජු අයියෙ.❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ස්තූතියි මලය
@matheeshadananjaya8999
@matheeshadananjaya8999 Жыл бұрын
1st comment❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
Thanks bro
@NiwanthakaPremarathna-oo4dt
@NiwanthakaPremarathna-oo4dt Жыл бұрын
Ela ela manju aiyee.aadarei aee...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🥰🥰👍
@Alexa-e5m
@Alexa-e5m 5 ай бұрын
මගෙ වයස 17යි 19න් වගෙ කොරියාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ අය්යා🇰🇷🇰🇷❤️🙂
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 5 ай бұрын
🇰🇷😍
@pasindusathsara9323
@pasindusathsara9323 Жыл бұрын
කාලෙකට පස්සෙ විඩියෝ එකක් සුපිරියක් ❤️❤️❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰
@rohanathilaka6658
@rohanathilaka6658 Жыл бұрын
කවදත් සුපිරියක් තමයි මංජු අයියේ ❤🇰🇷👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ස්තූතියි මලය
@gayanlaksiri6664
@gayanlaksiri6664 Жыл бұрын
Jayawewa manju@ roshan ganegoda
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰🥰
@akilamadusanka3968
@akilamadusanka3968 Жыл бұрын
ටික දවසකින් නේ ලස්සනයි අයියේ . සුබ අනාගතයක්ම වේවා🎉🎉😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ස්තූතියි මල්ලි
@Dulanjanawickramasinghe
@Dulanjanawickramasinghe Жыл бұрын
කාලෙකින් කම්පැනි වීඩීයෝ එකක් ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
හැමදාම ඉල්ලනවනෙ ඉතින්
@salonsanju5235
@salonsanju5235 Жыл бұрын
ආදරෙයි මන්ජු අයියේ ජයවේවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ජයවේවා ..🥰🇰🇷
@HiddenTalesUnveiled
@HiddenTalesUnveiled Жыл бұрын
Hi bro great video, im currently 33 and I have started learning Korean planning to sit for the 2024 exam would you recommend someone this age to come to Korea and work in the industrial sector? thanks.
@lahiruharshana9
@lahiruharshana9 Жыл бұрын
Thank you manju ayya.❤ලංකාව දාලා යන්න හිතං හිටියෙම නෑ. දැන් korean enna hitha hadagaththa🎉.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඒක සුබ නිමිත්තක් එන්න ඕනී ඉක්මනින්ම ..
@nethukarunarathna107
@nethukarunarathna107 Жыл бұрын
Manju aiya 1st time kellek korean awith thniyen inn wenw ne ee gana video ekk gennk 😊❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඒකට කෙල්ලෙක් හොයා ගන්න එපයි ඉතින් ...😭
@bantiyaLK
@bantiyaLK Жыл бұрын
එන්න ඉන්න අයට ගොඩක් වටිනවා ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
thanks bantiya Bro...
@2nytnt698
@2nytnt698 Жыл бұрын
තෙරුවන් සරණයි හදිස්සියේ වැරදි උනා ♥️♥️♥️♥️
@chamindawijerathna7742
@chamindawijerathna7742 Жыл бұрын
මරු අයියෙ. කට්ටියටම බුදු සරණයි❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🇰🇷🇰🇷🥰
@deshandilakshana4710
@deshandilakshana4710 Жыл бұрын
මංජු අයියේ ❤️ ..කන්නාඩි දාන අයට එන්න පුලුවන් කීවට .⛔ ඔයාගේ videos වල මම දැකලා නෑනෙ කොරියාවල ඉන්නවා..🥲🥲🥲
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
වර්න අන්දතාවය තියේන බෑ මලයො.
@bindushakls6963
@bindushakls6963 Жыл бұрын
ආදරෙයි අයියේ... ජයවේවා...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷🇰🇷
@chathurangaayomal9928
@chathurangaayomal9928 Жыл бұрын
Aadrei ayye.parissmn.jayawewa😎❤️🥳
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷🇰🇷
@ArunaKalhara
@ArunaKalhara 8 ай бұрын
එනවමයි...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
🇰🇷
@monithchamuditha99
@monithchamuditha99 Жыл бұрын
ලංකාවේ නම ලෝකේ බබලවන අපේ කොල්ලෝ ❤️
@charukamaduwantha7350
@charukamaduwantha7350 Жыл бұрын
ගමේ සෙට් එක එකම තැන ❤
@praneeth4352
@praneeth4352 Жыл бұрын
එක මාර ෆීලින් එකක්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷
@mayurasudarsha5726
@mayurasudarsha5726 Жыл бұрын
අපේ ගමේ අන්තිමට කතා කරන එකා. එකට හිටපු කොල්ලෙක්.❤
@dileeparukshan4014
@dileeparukshan4014 Жыл бұрын
@@mayurasudarsha5726 ee yaluwa.mta oyawa contact kra ganna ona..number eka denna puluwanda
@dineshsampath7283
@dineshsampath7283 Жыл бұрын
Aiye ship building sambandayen video ekak oni 2023 exm karapu kattiya wistarak danna aiye ikkmantama balan innwa 🙏❤️
@tharushapraboth3468
@tharushapraboth3468 Жыл бұрын
සුපිරියක් තමා❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷
@hasihasi1234
@hasihasi1234 Жыл бұрын
Aiye koreawe weda karana ape lankawe akkala nangila gen video ekak gennko plzzzzzz
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
එයාල හොයාගන්න තමා නැත්තෙ
@nimanthasigera
@nimanthasigera Жыл бұрын
Good Video bro ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷
@manjulakumara6915
@manjulakumara6915 Жыл бұрын
නියමයි නියමයි මංජුවෝ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷🇰🇷
@nimsarafernando9370
@nimsarafernando9370 Жыл бұрын
Thank you so much manju aiye me vedio danawata ape kollonta ❤️🇰🇷✈️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷
@hasithawijethilake7390
@hasithawijethilake7390 Жыл бұрын
බුදු සරනයි තාරක අයියා පරිස්සමෙන් වැඩ කරන්න ...!!!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰🥰
@ganindurajapaksha2957
@ganindurajapaksha2957 Жыл бұрын
supiri video eka😍🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰
@AlokaVishadi-rg2wd
@AlokaVishadi-rg2wd Жыл бұрын
Girls la weda karana tenakatat gihin vidiyo ekak karannako plzz
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
එයාල කැමති නෑ...only tiktok ..😜
@rajithakarandeniya4497
@rajithakarandeniya4497 Жыл бұрын
Gane aiya ❤️ Tharaka aiya ❤️ Maru ahhhh niyamai
@oshandinithra3513
@oshandinithra3513 Жыл бұрын
Math course ekak karana gamn inne. Mona katta thinnath aniwaren korean enawa. ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අන්න ඒ ගැම්ම තමා ඕනි
@gayanlaksiri6664
@gayanlaksiri6664 Жыл бұрын
Lakmal kiyapan api ganath mulinma oke weda kare api ...jayawewa chonnam ..ganaya jayawewa ubata niyama thana labuna jayawewa..sannam nim innawada tama.pujan nim
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰
@meyer_meyermanila8324
@meyer_meyermanila8324 11 ай бұрын
Oya la ta godk pin aiye mara hoda manussek .❤❤adrei godk .hariyanna oni.hamada ma
@sunilsugath89
@sunilsugath89 Жыл бұрын
Ape ekatath awith balanna wenasma ekak..kollo supiriyata wada
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
කොහේද පැත්ත කිට්ටුවනම් අපි එන්නම්..
@sujananijayawardena726
@sujananijayawardena726 Жыл бұрын
කලින් කොරියා ගිය කෙනෙක් phone එකක් ගෙවීමේ ක්‍රමයට මිලදී ගෙන ගෙවා අවසන් වීමට පෙර ලංකාවට ඇවිත්. එයා නැවත කොරියා යන්න ඉල්ලුම් කලොත් වීසාවලට ප්‍රශ්නයක් වේවිද
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
කොරියාවට ඇවිත් වීස අලුත් කටද්දි මගේ යාලුවෙක්ට ගෙවන්න උනා ඔක්කොම..
@pasindumadusanka4000
@pasindumadusanka4000 Жыл бұрын
Video eka niymai 😍👍👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰😘
@lahiruudana912
@lahiruudana912 Жыл бұрын
Supiri brother ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰🥰
@wasanachathurangani8017
@wasanachathurangani8017 Жыл бұрын
Jayen jayama wewa theruwan saranai aiye 😘🙏🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
😘🇰🇷🥰
@hashanamantha3951
@hashanamantha3951 Жыл бұрын
dila ape gamae set ekaaaa
@kavindaneranjan9473
@kavindaneranjan9473 Жыл бұрын
අඩේ අයියේ මමනම් එනෝ අනිවාර්යයෙන්❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඒන්නම ඕනි මල්ලි,ජයවේවා
@nimanthasigera
@nimanthasigera Жыл бұрын
Vlog ekak one.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
කරමු
@nimanthasigera
@nimanthasigera Жыл бұрын
👍❤️🇱🇰🤝🇰🇷
@kavindapraneeth6873
@kavindapraneeth6873 Жыл бұрын
Good luck
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷
@sajithcbnimbulliyadda4499
@sajithcbnimbulliyadda4499 Жыл бұрын
අඩෙ උබ ආතල් පොරක් අයිය ❤ ඕ ඕ
@dsofficial1213
@dsofficial1213 Жыл бұрын
Janith aiyya 🖤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷
@dilshan_999
@dilshan_999 Жыл бұрын
හීනයක් තමයි එන එන එනෝ ❤😊
@chathuraeranga
@chathuraeranga Жыл бұрын
aiya kalakim 🖤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඒකනෙ
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
අනිවාර්යයෙන් තව ටික කාලෙකින් එනවාම තමා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඒකයි වෙන්න ඕනි
@PrashanMaduwantha-ky9to
@PrashanMaduwantha-ky9to Жыл бұрын
Mcahn aiye කොරියා enna berida tetto gahala thinwnam😊
@රංඅසිපතදරන්නෝ
@රංඅසිපතදරන්නෝ Жыл бұрын
Manju kohomada oyata hoding innawa ne oya bohoma pin lassana video akak genawata
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
හොදින් ඉන්නව සහෝ,ඔයාලත් පරිස්සමින් ඉන්න ඕනි..🇰🇷🥰
@රංඅසිපතදරන්නෝ
@රංඅසිපතදරන්නෝ Жыл бұрын
Thanks manju oyata
@nuwansrichanaka9974
@nuwansrichanaka9974 Жыл бұрын
තෙරුවන් සරණයි ❤
@ceye80
@ceye80 Жыл бұрын
මන් 1st
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ස්තූතියි 🥰🥰🇰🇷
@indupriyangani6535
@indupriyangani6535 Жыл бұрын
Video ekka hodai, company ekke nama kiyanna puluwanda.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
වීඩියෝ එකේ කියනවනෙ
@rusiruravihara7202
@rusiruravihara7202 6 ай бұрын
කොරියන් විබහගෙට මොනව වගේද එන්නෙ
@ishanmadusanka-td5ji
@ishanmadusanka-td5ji Жыл бұрын
good job❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷
@Maduwaofficial986
@Maduwaofficial986 Жыл бұрын
මංජු අයියේ 😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
මලය..🇰🇷🥰
@SLMemeHub11135
@SLMemeHub11135 3 ай бұрын
Ayye man lankaawe science and technology degree ekak karanne uwa wellassa univercity eke Maath degree eka complete karala koreawata enna heena mawagena inne
@kelumjayasinghe7122
@kelumjayasinghe7122 Жыл бұрын
Kollo tika…❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰
@no-vi7oz
@no-vi7oz Жыл бұрын
Aiye koriawe kalu sudu bede balanawada eyala penumata premukathawayak denawada?? Hithe thina loku prashnayak
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඒකනම් පොඩ්ඩක් තියෙනව ඒත් වෙනස්කම් කරන්නෙ නම් නෑ
@කොරියන්සීහිනය
@කොරියන්සීහිනය Жыл бұрын
කාලේකින් මන්ජු අයියා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷
@DushanthiGamage
@DushanthiGamage 4 ай бұрын
Ammo mungen padi ahuwama boru kiyanawa. Dena poratalk
@sameeradinesh9200
@sameeradinesh9200 Жыл бұрын
Congratulations ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
හිත හොඳ සෙට් එකක් ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
@@manjuwithsouthkorea appreciate your reply "manju aiya"
@sachinijilantha6476
@sachinijilantha6476 Жыл бұрын
Pera pinak thiyenna oni aiye eththatama koreyan rata kata gihin duk.vidath mokada gedara minissu hari sathutin innawa nam
@chathurangasamjewa8162
@chathurangasamjewa8162 Жыл бұрын
Kalekin manju aiya❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷😜
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН