No video

අනාගතේදි කොරියන් කම්පනි ලංකාවෙ බිහිවෙයි,ඒ නිසා කොරියන් ඉගනගන්න අපතේ යන්නෙ නෑ|Manjuwithsouthkorea|

  Рет қаралды 162,316

Manju with south korea

Manju with south korea

Күн бұрын

කොරියාවට අවුරුදු 10ක් ගෙවිල,ඒ ගෙව්නු හැම විනාඩියක්ම අපතේ නොයවා නිසිලෙස කලමණාකරනය කරගෙන අද ඔහුගේ සිහින සැබෑකරගෙන,කොරියන් බාශාව උපරිමයෙන් හදාරපු ඔහුගෙ ගමනෙන ඔන්න ඔයාලටත් පුලුවන් මෙහෙම උත්සාහ කරන්න ,ජීවිත කාලෙම උනත් කොරියන් වල ඉන්න පුලුවන්...
වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාල්ට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
Fallow me on
tiktok / tiktok.com/@manjuvlogs
instagram/ manju_with_south_korea
#southkorea
#southkorea
#koreanlifestyle
#manjuwithsouthkorea
#dailyvlog
#koreandrama
#koreanfood
#kpop
#kdrama
#karaoke
#nightlife

Пікірлер: 1 000
@MindaTv-민다Tv
@MindaTv-민다Tv 2 жыл бұрын
අයියා ආරාධනා කරාට ගොඩාක් ස්තූතියි තවත් දවසක හමුවෙමු බුදුසරණයි
@koreanchamu737
@koreanchamu737 2 жыл бұрын
Mama korean walabmokadda කරන job eka
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අපේ කොල්ලො කෙල්ලො ටිකට දීපු මේ මොරාල් එක සුපිරි,, ඔන්න හැමෝම මේ චැනල් එක බලල කොරියන් ඉගනගන්න ඕන..,minda tv...😍🇰🇷
@hasithadilshan650
@hasithadilshan650 2 жыл бұрын
Niymai ayye oyaaa nm
@hasithadilshan650
@hasithadilshan650 2 жыл бұрын
Ayojnmaa krnna ayya
@chamirathnayake4026
@chamirathnayake4026 2 жыл бұрын
නියමයි
@vimukthilakruwan5053
@vimukthilakruwan5053 Жыл бұрын
"අල්ලපු ගෙදර එක්කෙනත් එක්ක fight එකට ගෙවල් හදන්න එපා.. " ලංකාවේ හුග දෙනෙක්ට වටින වචන ටිකක්❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත කතාව
@UNIVERSE_WILL_HELP_YOUQ
@UNIVERSE_WILL_HELP_YOUQ Жыл бұрын
වැදගත් ම wachana ටික
@kalusinhalaya7876
@kalusinhalaya7876 2 жыл бұрын
චමින්ද අයියා කියන්නෙ පට්ට චරිතයක් දකුණු කොරියාවෙ . මටත් ගොඩක් උදව් කරලා තියෙයි . හදවතෙ තියෙනවා තාමත් . දැන් ලන්කාවෙ මම . ආය එනවා ඉක්මනින්ම .
@nima5309
@nima5309 2 жыл бұрын
මාත් A/l ඉවර උන ගමන් මේ හිනෙට එනවා❤️💪.සුපිරියක් මන්ජු අයියා විඩියො එක 💪❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
❤🇰🇷
@dilshansaranga3986
@dilshansaranga3986 2 жыл бұрын
සිහින දේශීය වෙනුවෙන් තව තවත් ආසව වැඩි උනා ගොඩාක් ස්තූති හොද motivation එකක් දෙනවා...❤️🤛🤝
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@chamodpasindu3230
@chamodpasindu3230 2 жыл бұрын
"ගෙයක් කියන්නේ සල්ලි නිදන් කරන දෙයක්" ඒ වචන ටිකනම් මාර ලස්සනයි😊❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Aniwaryen
@MUDIYANSEKOREA
@MUDIYANSEKOREA 2 жыл бұрын
නියමයි....මේ වගේ චරිත ගේන එක සුපිරි , කොගෙවත් ඉන්න ලංකාවේ උන්ම මරන් කන උන්ව ප්‍රොමෝට් කරනවට වගේ මේ වගේ මිනිස්සු ගැන එලියට දාන එක, මේ මිනිස්සුගේ අදහස් පට්ට වටිනවා.. 🇰🇷🇱🇰❤ නියමයි මන්ජු Bro
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි සහෝ
@MUDIYANSEKOREA
@MUDIYANSEKOREA 2 жыл бұрын
@@manjuwithsouthkorea ❤
@ashaidammudalige3863
@ashaidammudalige3863 2 жыл бұрын
මංජු අයියා ඔයා best Motivation 1ක් දෙන්නනෙ අපේ දැන් ඉන්න දරුවන්ට හැම වයස් කාන්ඩෙම අයට,මාත් ආසම රටක් korea කියන්නෙ💜️ Keep It Up
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න කට්ටියම.කොරියාව කියන්නේ ලොකුම හීනයක් 😍.අන්තිම විනාඩි දෙකේ ඇස් වලට කදුලු ආවා අයියේ.අපි ඉපදුණ අපේ රටේ කෙල්ලෙක් විදියට හවස 6න් පස්සේ පාරේ යන්න බෑ .ආස ඇදුමක් අදින්න බෑ .නිදහසේ සතුටින් ජීවත් වෙන්න බෑ .කොච්චර මහන්සි වෙලා සාධාරණව සල්ලි හෙව්වත් අපි කැමති විදියට ජීවත් වෙන්න නෑ .හොදම දේ හොඳ රටකට යන එක.එහෙම දවසක මාත් ජීවිතේ සතුටින් විඳිනවා.බුදු සරණයි අයියේ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි ඔයාගෙ බලාපොරොත්තු ඉක්මනටම ඉශ්ට වේවා
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
@@manjuwithsouthkoreaඔයාගේ ආශිර්වාදය ගොඩක් වටිනවා අයියේ.බුදු සරණයි .හැමදාම සතුටින් ඉන්න
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
ආදර්ශමත් තරුණ ජීවිතයක් ! මෙන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිරිමි ! තමන්ගෙ අරමුණ ජයගත් මිනිස්සු ! ජයම වේවා ඔබ දෙපළට..
@asithachathuranga4269
@asithachathuranga4269 2 жыл бұрын
තාම කැම්පස් ඉවර උනගමන් එනවා❤❤❤ එකාලේ ඉදන් තියන ආසවක්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ජයවේවා
@ashenpraboddiya6877
@ashenpraboddiya6877 2 жыл бұрын
මාත් තාම කොරියන් ඉගෙන ගන්නවා උපරිම උත්සහා කරලා කොරියා එනවා 🥰🥰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ජයවේවා
@sehagirl8890
@sehagirl8890 2 жыл бұрын
මංජු අයිය අර කොරියන් මනුස්සය එක්ක නිහතමානීව කතා කරා.. චමින්ද අයියා කෙක්ක වගෙ නේ.. පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි ❤ බුදු සරණයි දෙන්නටම..
@ashasewwandi7008
@ashasewwandi7008 2 жыл бұрын
චමින්ද අයියම පිලිගත්තනෙ එයා අහිංසක නෑ කියලා🤭
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
එහෙම කතා කරේ නැත්නම් ඒ මනුස්සය වාතෙ වෙනවනෙ..😍😂🇰🇷
@ashasewwandi7008
@ashasewwandi7008 2 жыл бұрын
@@manjuwithsouthkorea 🤭🤭
@sehagirl8890
@sehagirl8890 2 жыл бұрын
හ්ම්ම් 😂
@thebikerkiki
@thebikerkiki 2 жыл бұрын
කොරියාවට ගැලපෙන විදිහට කතාකරේ චමින්ද...
@sumeeranayanajeewa7781
@sumeeranayanajeewa7781 2 жыл бұрын
මේ වගේ වීඩියෝ කොරියාවේ එන්න ඉන්න අයට ලොකු හයියක්, ජයවේවා
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
නියමයි අයියා ජය වේවා!!!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷❤😍😍😍
@nithushasamaradasa4878
@nithushasamaradasa4878 2 жыл бұрын
감사합니다 오빠 , 내가 한국에서 너무 좋아합니다, ඔබ අපිව දිරිමත් කරනවා ඒකට ගොඩක් ස්තුතියි මේ භාෂාවට පුදුම ආසාවක් හිතෙනවා කොරියාවට ගියත් නැතත් මම ඉගෙන ගන්නවා. 🥰🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ජයවේවා
@dula4464
@dula4464 2 жыл бұрын
මංජු අයියා සුපිරිම විඩියොවක් .... ගොඩක් දෙවල් දැනගත්තා ....ඉදිරියෙදිත් මෙි වගේ එවා ඕන...පරිස්සමින් ඉන්න කට්ටියම මාකස් දාගෙන යන්න.....♥🇰🇷♥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි
@sadasiwithmgsfamily2080
@sadasiwithmgsfamily2080 2 жыл бұрын
මම ආසම චරිතයක් කොරියන් ඉගන ගන්න ලේසියි මේ අයියා කියලා දෙන විදියට සුභ පැතුම් අයියා 😍😍😍😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන් ..කෝ වීඩියෝ ..🤬
@sadasiwithmgsfamily2080
@sadasiwithmgsfamily2080 2 жыл бұрын
@@manjuwithsouthkorea 😁අපි දාලා තියෙන්නේ ඔයා බලන්නේ නෑනේ ඉතින් 😏
@kavindudilshan237
@kavindudilshan237 2 жыл бұрын
0:43 ලංකවෙ ඉදලත් ලංකාවේ එක Drama එකක්වත් බලන්නෙ.නැති මම🙂🙂
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ඒක මරු
@isurisiriwardhana391
@isurisiriwardhana391 2 жыл бұрын
same here😂
@hani...1587
@hani...1587 2 жыл бұрын
Same 🤣
@nilakaabeywickrama967
@nilakaabeywickrama967 2 жыл бұрын
Aiyo 4n eken balannako🤗🤗🤗😂😂dukai ane baluwe na kiwwama
@thebikerkiki
@thebikerkiki 2 жыл бұрын
Me too
@user-pv3rz2ju3x
@user-pv3rz2ju3x 2 жыл бұрын
නියමයි මංජු අයියේ මං අසාම චරිතයක් තමයි ඔය ඉන්නෙ සුපිරි දෙන්නටම බුදුසරණයි ...😍😍😍😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@nethminirajapaksha9372
@nethminirajapaksha9372 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියලා දෙන්නටම. පරිස්සමින් ඉන්න බුදුසරණයි😍🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
සුපිරි නියමයි ගොඩක් දේවල් දැනගත්තා.පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👍🇰🇷😍
@sandaruwanbandarabandara651
@sandaruwanbandarabandara651 2 жыл бұрын
සුපිරිම manju aiyye..hamadama updates oni
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍😍
@mrisuru9183
@mrisuru9183 2 жыл бұрын
මංජු අයියේ..ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලනව.ඉස්සල්ලම ඔයාගෙ චැනල් එක හම්බුන දවසෙම මන් Susbcrib කරා.ඇත්තටම අයිය කරන දේ ගොඩක් වටිනවා.කොරියාව ගැන දන් නැති ගොඩක් අයට ඔයාගෙ වීඩියෝ වලින් හොද අදහසක් ගන්න පුලුවන් වෙනව.ඇත්තටම මගෙත් මාර ආසවක් තිබුනෙ කොරියාවට එන්න.ඔයාගෙ වීඩියෝ බලල ඒ ආසව තවත් වැඩි උනා..ගොඩක් පින් අයියේ මේ වගේ දේවල් කරනවට❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷❤👍
@thanuthanu8507
@thanuthanu8507 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ජය වේවා 🙏🙏🙏පරිස්සමෙන් ඔයාල හැමෝම හොදට වැඩ කරන් යන්න👊👊👊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
❤🇰🇷😍
@sampathsumedha4620
@sampathsumedha4620 2 жыл бұрын
මම ආසවෙන් හැම වීඩියෝ එකක්ම බලන්නෙ . පට්ට මංජු අයියා. . මගෙත් හීනයක් කොරියන් ඇවිත් අනිත් හැම හීනයක්ම හැබෑ කරගන්න එක . ඔයාගෙ වීඩියෝ හින්දා ඒක වැඩී
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අපි උත්සාහ කරමු.. ජයවේවා
@nipunadilshan3428
@nipunadilshan3428 2 жыл бұрын
මමත් අනිවාරෙන්ම කොරියන් බාශාව යිගනගෙන කොරියන් එනවා . මම හිතනවා මට පුලුවන් කියලා . අයියලා දෙන්නටම බුදුසරණයි . පරිස්සමින් යින්න. 😘😘
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Puluwan hodin mahansi wenna..budusaranai
@bigum15
@bigum15 2 жыл бұрын
නියමයි අයියේ ඔයාලා පරිස්සමින් ඉන්න...බොහොම ස්තූතියි අපිට මෙහෙම විස්තර කියල දෙනවට...💙💚💛
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@kavinduwithsouthkorea2005
@kavinduwithsouthkorea2005 2 жыл бұрын
සුපිරි නියමයි,ගොඩක් දේවල් දැනගත්තා-බොහොම ස්තූතියි 😍🇰🇷👍🇱🇰❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@chathuonline17
@chathuonline17 2 жыл бұрын
මරු මරු ඒක..😘❤ 👈 ☝️කමේන්ට් එක මුලින්ම දාලා විඩියෝ එක දැන්නෙ බැලුවෙ.. දන්නෙ දැනෙ මින්දා අපෙ පැත්තට ලගයිනෙ.. එහෙනම් ඇඹුලෙන් කාලා එන්න යන්න ඕන..😁 බලන හැමොම මින්දා follow කරන්නම ඕන චරිතයක්..😘 මටත් ගන්න දේවල් තියෙනවා.. සුපිරි.. මංජුවා....❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිව චතුව ගිහින් කන්නම ඕන අපේ කොල්ලගෙ තැනින්
@MrCarnage24
@MrCarnage24 2 жыл бұрын
සල්ලි වියදන් කරන්න ඔනේ මොකෙටද කියලා දැන් ගත්ත අයියලා දෙන්නටම බුදුසරයි.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@hansamaliwijesundara8719
@hansamaliwijesundara8719 2 жыл бұрын
මාරම ලස්සන බලන් ඉන්න ආස හිතෙන පැහැදිලි කිරීමක් අයියා ..ගොඩක් ස්තූතියි ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි නංගි..බුදුසරණයි
@kushanharindra4376
@kushanharindra4376 2 жыл бұрын
නියමයි සුපිරි චරිත දෙකක්🙏🏻
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷❤😍
@subashisamuduni8633
@subashisamuduni8633 2 жыл бұрын
තැන්කියුව් අයියා...බුදු සරනයි 🙏🙏 පරිස්සමින් ඉන්න...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@dragonone4461
@dragonone4461 Ай бұрын
Manju aiye aniwaren math enawa dawasaka api kohedi hari hambawei oyage wada sarthaka wenna suba pathum
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 22 күн бұрын
😍🇰🇷
@user-le7uz6xo2i
@user-le7uz6xo2i 2 жыл бұрын
අැත්තටම ලොකු විස්තරයක් දැන ගන්න පුලුවන් උනා.ස්තූතියි.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍👍
@kasunbandara7747
@kasunbandara7747 Жыл бұрын
සමන්ත ඇන්තනි sir ගේ ගෝලයෙක් කියන්නෙම අහන්න දෙයක් නෑ ඉතිම් 😁.. මාත් ඒ ක්ලාස් එකටමයි යන්නේ.. ❤️😌
@pathum175
@pathum175 2 жыл бұрын
වීඩියෝ එක බලන්න කල් ගියා..... අද නම් සුපිරි ආ අයියෙ ඒ මොරාල් එක පට්ට ❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
❤🇰🇷
@malithapamod30
@malithapamod30 2 жыл бұрын
මං දැක්ක සුපිරි චරිතයක් මන්ජු අයියා.. චමින්ද අයියව දැක්කෙ අද.. ඔයාලගෙ video බලද්දී හිතට එන්නෙ මාර මොරාල් එකක්.. මගේ ටාගට් එක Korea යන්නමයි.. යනවා කිවුවොත් ආයෙ යනවම තමයි.. ඒකට අයියගෙ videos ලොකු හයියක්... පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි ♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 Жыл бұрын
අනේ ඉක්මනින් එන්න ඕන 🥺🥺🥺 ඉවර වෙනකන්ම බැලුවා හරි ආසාවක් බැලුවා 😊 එන්න ලැබෙව්වා මට 🥺🥺 වගේම හැමෝටම දෙවෙනි මව්බිමට
@shandulaimani5241
@shandulaimani5241 2 жыл бұрын
ඇත්ත කතා කරන චරිත දෙකක්❤️😘❤🖐️👍🔥
@tharinduthiranagama235
@tharinduthiranagama235 2 жыл бұрын
අන්යොංඉ හසේයො මින්දා Tv ඉම්නිදා 😍😍😍😍 මරු ජෝජුව පරිස්සමෙන් බුදුසරණයී
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@evokecraftribbon6230
@evokecraftribbon6230 2 жыл бұрын
ජයෙන් ජයම වේවා ❤ කොරියාවෙ Winter එකෙත් වීඩියෝ එකක් ඕනෙ මන්ජු අයියෙ❤😌
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන්
@dinethsachithra2874
@dinethsachithra2874 2 жыл бұрын
පට්ටම අයියා ❤🇰🇷 දෙන්නටම good luck❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@KEVINboy687
@KEVINboy687 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතින් අයියේ...❤️❤️❤️🇰🇷💪💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@kalanamanukalpa7575
@kalanamanukalpa7575 Жыл бұрын
චමින්ද අයියගෙ ඇඹුල කඩෙන් අපි කනවා ✊😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
😍❤️🥰
@kulebro4176
@kulebro4176 Жыл бұрын
ජය වේවා සහෝදරයා හදවතින්ම සුබ අනාගතයක් පතනවා ...දළදා සමිදු පිහිටයි
@nirmalniwanthaka5176
@nirmalniwanthaka5176 2 жыл бұрын
1k ලයික් එක මගෙන්❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි
@redabro-6701
@redabro-6701 2 жыл бұрын
*අඩෙ බදුල්ලෙ ගැම්මක්..මාත් බදුල්ලේ 😍❤️*
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@lihinianuththara8807
@lihinianuththara8807 2 жыл бұрын
අපේ කොල්ලෙක් නේ...මං බණ්ඩාරවෙල
@redabro-6701
@redabro-6701 2 жыл бұрын
@@lihinianuththara8807 *ඒකනේ...😍💪😊*
@kavindumaduhansa9195
@kavindumaduhansa9195 2 жыл бұрын
මරු අයියා තව මේ වගේ videos danna..ජයවේවා ....
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@chathuranimanthaka3473
@chathuranimanthaka3473 Жыл бұрын
ඇඹුල... මං කාලා තියෙනවා ඒ කඩෙන්..❤️❤️❤️
@bawantha_d_weerasena
@bawantha_d_weerasena 2 жыл бұрын
දන්නවා ඔයාගෙ කඩෙ අයියෙ😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@mewanlakshan2886
@mewanlakshan2886 2 жыл бұрын
මරු හොදේ🥰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@shehandiluka2267
@shehandiluka2267 2 жыл бұрын
ආදරෙයි මංජු අයියා ලොකු හීනයක් මගෙ කොරියන් එනවා කියන එක. බලමු ආවොත් සෙට් වෙමු අනිවා ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන්
@villagefood4353
@villagefood4353 Жыл бұрын
Amazing nd supper
@thamalijayaweera3924
@thamalijayaweera3924 2 жыл бұрын
හැමදාම වගේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබ්බ අයිය.Good job!!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි නංගී...😍
@dilushakodippili7419
@dilushakodippili7419 2 жыл бұрын
අයියෙ පුලුවන්නම් medical එක ගැන පොඩි video එකක් කරන්නකො
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ඉස්සරහට
@sewminichathurangani8218
@sewminichathurangani8218 2 жыл бұрын
Thank you so much....both of you...❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰🥰🥰
@jayaminieranga1303
@jayaminieranga1303 2 жыл бұрын
Jeewithe issarahata yann marama haiyak.aiye oyalage athdakeem apith ekk Beda gaththata godak thanks.math AL karana kenek. e gaman Korean language ekath igena gann patan gaththa.💕💕💕💕
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි
@user-zy8je8hg1e
@user-zy8je8hg1e 2 жыл бұрын
Hm
@ShortClips781
@ShortClips781 2 жыл бұрын
First Comment Eka Ayye 🇰🇷♥️ Jaya wewa ayya adarei
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@mewanlakshan2886
@mewanlakshan2886 2 жыл бұрын
මාත් මෙ aiya wage thama මාත් කොමස් තමා කරන්නෙ මාත් A/l ලියලා අනිවා කොරියන් එනෝ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ජයවේවා
@sanjeewawithanage246
@sanjeewawithanage246 2 жыл бұрын
පට්ට වැඩක්! Thanks බුදුසරණයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@Tharusharashit
@Tharusharashit 27 күн бұрын
Oyanam supiriyak aiya❤❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 18 күн бұрын
🇰🇷😍
@janakapriyadarshana4786
@janakapriyadarshana4786 2 жыл бұрын
මට අවුරුදු 22යි,මාත් කොරියන් exam කරන ගමන් ඉන්නෙ.අයියේ,ඔයා වයස කීයෙන්ද කොරියන් ගියෙ.🙄වයස ප්‍රශ්නයක් වෙනේකම් නෑ නේද.🙄
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
වයස 18/39 අතර
@prabodhahewage2308
@prabodhahewage2308 2 жыл бұрын
මමත් අසාවෙන් ඉන්නවා. විස්තර ටිකක් දෙන්න 😊😊
@kasunsampath8025
@kasunsampath8025 2 жыл бұрын
minda t.v හැමදාම බලනවා 🇰🇷🇱🇰🔥💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 2 жыл бұрын
Jeevitheta goodk hoda watina wachana tikak dunnne budu saranai denatama ..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@kavishkasandamal1622
@kavishkasandamal1622 2 жыл бұрын
Supirima video ekak manju ayye..❤🌎 Thanks manju ayye,minda TV..❤🌎❣️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@cj-gn1sp
@cj-gn1sp 2 жыл бұрын
නියමයි අය්යේ කැමතිනම් අය්ය කොරියාවෙන් ළගා කරගත්ත දේවල්, ඇවිල්ල කොච්චර කල්ද කියල කියන්න පුලුවන්ද අය්ය කැමතිනම්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
කරමු..
@cj-gn1sp
@cj-gn1sp 2 жыл бұрын
එලම එලම ❣️❣️❣️
@sanchithaudana3555
@sanchithaudana3555 2 жыл бұрын
ගොඩක් හීතල ඇතිනෙ කටින් දුමත් යනවා🥶🥶
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷👍😍
@tharindudilshan8471
@tharindudilshan8471 2 жыл бұрын
නියම ආදර්ශයක් මේ video eka .❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@sriboy9277
@sriboy9277 2 жыл бұрын
සුපිරිම සුපිරි වීඩියෝ එකක් ආදරෙයි මංජූ අයියා❤️❤️🔥🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@sudeshbuddika1771
@sudeshbuddika1771 2 жыл бұрын
All EPS sri Lanka members good luck.❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
❤🇰🇷
@hansaninisansala8675
@hansaninisansala8675 2 жыл бұрын
ඇලබඩගමත් ප්‍රසිද්ද උනා එහෙනම් 😁
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන්
@panawasthuwa211
@panawasthuwa211 2 жыл бұрын
Niyamai maru chaminda malli kandegedra iluka koriyawe bebelena chatitayak wela . Apita mara adambari. Ela jawewa budusarani malli
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන්
@dimuthukrishantha8835
@dimuthukrishantha8835 2 жыл бұрын
බුදු සරණයි අයියෙ.ගොඩක් දේවල් දැනගත්ත අයියෙ ප්ජය වේවා..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰🥰🥰🇰🇷
@heshan_de_silva
@heshan_de_silva 2 жыл бұрын
1st
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@Imalsha_657
@Imalsha_657 2 жыл бұрын
මටත් කොරියන් ඩ්‍රාම බලලම කොරියන් භාශාව ටිකක් ටිකක් පුලුවන් දැන්...😏👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@nadundilhara4815
@nadundilhara4815 2 жыл бұрын
නියමයි අයියෙ කොරියන් හීනෙට ලොකු හයියක් අයියගෙ වීඩියෝ. මාත් අනිවාරෙන් එනවමයි කොරියාවට. අනිවාරෙන් අයියවත් හම්බෙන්න එනවො 🇰🇷♥️🤘
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@saumyasudeshini
@saumyasudeshini 2 жыл бұрын
Hamadema loba nathuva palahadilava kiyala denavata dennatama thank you .budu saranai.
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 2 жыл бұрын
අහද්දි ආස හිතෙනවා කොරියන් යන්න. ඒත් පාරෙ ඉදන් වීඩියෝ එකක් කරන්නවත් නෑ. උන් පිටින් එන් උන්ව පාගන් ඉන්නෙ කියල තේරෙනවා. වැඩකරන තැන්වල කොහොම පීඩනයක් දෙනවා ඇත්ද. ලංකාවෙ හොද පඩියක් ලැබෙනවනම් එක එකාගෙ කුණු කතා අහන්න වෙන්නෙ නෑනෙ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👍🇰🇷😍
@egodagemedi5793
@egodagemedi5793 2 жыл бұрын
Hita diyunu karaganna
@kasunchamara7497
@kasunchamara7497 2 жыл бұрын
ප්‍රැක්ටිකල් බුවෙක්..... ජයෙන් ජයම වේවා.....
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰🥰🥰
@bangtanarmyofficial3551
@bangtanarmyofficial3551 2 жыл бұрын
thank you aiya ....😍😘 Aththatama watikaawa me hama video ekakm .. harima asawen hama video ekakm balanwa...😍😍😍😍😍😍😍
@allplaystoregames3780
@allplaystoregames3780 2 жыл бұрын
Me video Eka poddkwath skip karanne nathuwa beluwa.math korea enna mahansi wena gamn.thanks aiyye dena gammata .
@rukshanmadhusanka2458
@rukshanmadhusanka2458 2 жыл бұрын
Pattai හොඳේ .. අපිත් කොරියාවේ ඉන්නවා wage feeling එකක් anne. ඔයාගෙ videos බලන කොට.❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ThankS malli..🥰🥰
@howtodo6514
@howtodo6514 2 жыл бұрын
චමින්ද අයියගෙ හැසිරීම පොඩි එකෙක් වගේ....පට්ට චරිතයක් පොර....නියමයි 😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිව
@sanka_vlogs2836
@sanka_vlogs2836 2 жыл бұрын
Mara asawak awa me channel eka balankota , 2005 wage korea enna try kara , pradeshiya saba mantri කෙනෙක් tama korean yawwe. Enna une na salli tibbe na.dan nam dubai inne . Eunata korean dream eka tamat hite tiyanwa . Thanks Manju bro for this.👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
එන්න try කරමු සහෝ..❤😘🇰🇷
@sewwandigamage7614
@sewwandigamage7614 2 жыл бұрын
ගොඩාක් වැදගත් තොරතුරු දැනගත්ත ගොඩාක් පිං
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ThankS brother
@vidurasakumara7902
@vidurasakumara7902 2 жыл бұрын
Manjuge lassanama video eka .chaminda kiyanne itaama honda manussayek ..very humble person ...dedenatama jayawewa .
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷🙏
@janithpriyashantha2832
@janithpriyashantha2832 2 жыл бұрын
ඔයාලගෙන් දියුණුවට ගොඩක් දෙවල් ගන්න තියෙනවා...ජය වෙවා....
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ජයවේවා
@nipunsanjula3676
@nipunsanjula3676 2 жыл бұрын
Mamath panthiyakata yanawa aniwarenma koriyan enawamai manju aiyee oyath parissamin weda karanna බුදු සරණයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@hasith8647
@hasith8647 2 жыл бұрын
nice bro mamath exam eka liyala enna try karanawa aniwaren enawa nice parissmain weda tika aragena yanna
@methumethu4432
@methumethu4432 2 жыл бұрын
මාත් පන්නල ජේසු පිහිට යි 🙏🙏🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰🥰🥰
@koreanapiseteka8636
@koreanapiseteka8636 2 жыл бұрын
ජය වේවා මංජූ අයියා❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@nuwanchinthaka1944
@nuwanchinthaka1944 2 жыл бұрын
Dennama ekathu wela wede karanakota supirima Gemmak enne aiye...dennatama adarei... hodata weda karagena yanna.. බුදු සරණයි!!!!🥰🥰😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@anushaswarnapali9953
@anushaswarnapali9953 2 жыл бұрын
Congratulations ...හදවතින්ම සුබ පතනවා.තෙරුවන් සරණයි..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Thanks brother
@dkz5799
@dkz5799 2 жыл бұрын
සුපිරිම vlog එකක් අයියේ . සුපිරි 💪❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@bimashi6267
@bimashi6267 2 жыл бұрын
පලවෙනි ලයික් එක මගෙන් 😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@user-rb3be7jw2w
@user-rb3be7jw2w 2 жыл бұрын
කවදා වත් Skip නොකර බලන එකම Youtub චැනල් එක.... ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි
@maheshrajapaksha6053
@maheshrajapaksha6053 2 жыл бұрын
සුපිරීම සුපිරී මංජු අයියේ නියමටම තියනවා අද වීඩියෝ එක ඇත්තටම අමුවෙන්ම හරී දේ කතා කරනවා සෑහෙන්නම වටිනවා කතා කරන දේ හරිම පැහැදිලිව කතා කරනවා සරලවම දෙන්නා එක්ක හොද ගමනක් යන්න පුලුවන් සුබ පතනවා දෙන්නටම පරිස්සමට ඉන්න අයියේ බුදුසරණයි 🙏❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@imeshshavindya8444
@imeshshavindya8444 2 жыл бұрын
Ape badulle kollekne appa mee adambarai bro parissamata..mamath try karanawa korea enna..awoth set wemuu❤💪🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 33 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,1 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
තාපය Part 01 Revise Live! 2024 REVISION+ Theory
3:30:54
Anuradha Perera
Рет қаралды 62 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 33 МЛН