කන්තලේ සීනි කර්මාන්ත ශාලාව මාස 5 කින් ආරම්භ කරනවා.| තාර පාර දිගට ලේ වැක්කෙරෙමින් වාහන යනවා

  Рет қаралды 53,156

Travel Trinco

Travel Trinco

Күн бұрын

Пікірлер: 375
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
TRAVEL TRINCO ඔබතූමාට බොහොම ස්තුතියි. ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@wipulabasnayaka7129
@wipulabasnayaka7129 26 күн бұрын
ķķñm
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ශ්‍රී ලංකාවට ඉතාම වටිනා ශූභ පණිවිඩයක්. මාලිමාව විසින් අපේ ශ්‍රී ලංකා කන්තලේ සීනි කමිහල නැවත සීනි නිෂ්පාදනය ආරම්භ කරයි.ආඩම්බරයි ජයෙන්ම ජයවේවා!!! 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@W.A.Jayasiri
@W.A.Jayasiri 19 күн бұрын
❤❤❤❤❤😢
@KukkuBinja
@KukkuBinja Ай бұрын
මම මැකෑනික් කරන්නෙ මම කැමතියි ඔය සීනි කර්මාන්ත සාලාවෙ අයින් කරලා තියෙන වාහන හදන්න උදවු වෙන්න
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@TikkaembLusiya
@TikkaembLusiya Ай бұрын
මැශින් හදන්න බැද .
@traveltrinco
@traveltrinco Ай бұрын
සමහර ඒවා පුළුවන්
@TikkaembLusiya
@TikkaembLusiya Ай бұрын
@@traveltrinco jurman tec da kare
@WasanthaSenevirathna-o1o
@WasanthaSenevirathna-o1o 26 күн бұрын
මම කැමති ඔයාට උදව් කරන්න රජයේ වැටුප් නැතිව
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්ත ශාලාවට සහ ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@MilroyFernando-nz5ve
@MilroyFernando-nz5ve Ай бұрын
අතිගරු ජනාධිපතිතුමනි හැකි ඉක්මනින් මේ සීනි කම්මල පටන් ගන්න පිටරට ඉන්න අපි අනිවාර්යෙන්ම මේකට උදව් කරනවා මේක සුවිශේෂක වැඩපිළිවෙලක්
@traveltrinco
@traveltrinco Ай бұрын
👍👍♥️
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 Ай бұрын
වැසී ගිය සියළුම සංස්ථාව න් open කරලා ජනතාවට ජොබ්ස් ලබා දෙනු මැනවි
@roybrown4711
@roybrown4711 28 күн бұрын
very good man.. its all our dream... from new zealand..
@roybrown4711
@roybrown4711 28 күн бұрын
srilankan army can do big part this matter..
@rajithPeiris
@rajithPeiris 25 күн бұрын
රටේ උපහාරය ඔබට
@RamyaRamya-b1h
@RamyaRamya-b1h 28 күн бұрын
ගරු ජනාධිපති තුමනි මේව ඉක්මනින් ආරම්භ කරන්න රැකියා ප්‍රශ්ණය මේ ජනයාගේ ඉබේම විසදෙනව එය කලහැකි ඔබතුමාට පමණයි
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ශ්‍රී ලංකාවේ අපේ සීනි කර්මාන්තයට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. 💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ඉන්දික පරණවිතාන මහතාට බොහොම ස්තුතියි. අපේ හෙළවිරුවෝ.💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾👍🏾👍🏾👍🏾🇩🇪
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@nilanthirandani4509
@nilanthirandani4509 25 күн бұрын
අපේ රටේ හදන සීනි මිල වැඩි උනත් අපි මිලදී ගන්නවා🎉🎉🎉,,
@hasithajayawardena3553
@hasithajayawardena3553 27 күн бұрын
මේ ධන නිධානයක් ❤❤❤
@traveltrinco
@traveltrinco 27 күн бұрын
🙏👍♥️
@structuralsolutions8758
@structuralsolutions8758 24 күн бұрын
මගේ දැනුම නොමිලේම මේ සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන්න සුදානම්..රට වෙනුවෙන්
@traveltrinco
@traveltrinco 24 күн бұрын
🙏👍♥️
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 28 күн бұрын
අපිට පුළුවන් අපෙ රට දියූනූ කරන්න...අපි එකාමෙන් වැඩ කරමූ....සමගිය බලය වෙ.....❤❤❤❤
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@manojwasantha7606
@manojwasantha7606 Ай бұрын
කොහොම හරි මෙික හදල වැඩ පටන් ගමු❤❤❤😂😂❤
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯🇱🇰♥️💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@SathyaManahari
@SathyaManahari Ай бұрын
අපේ ඉන්දික සහෝදරයා.. ජය වේවා ඔබට..
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@indrajithupul6395
@indrajithupul6395 28 күн бұрын
සීනි කර්මාන්තය ඉක්මනට පටන් ගමු
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@gajalanka95
@gajalanka95 28 күн бұрын
සොබාදහම ගැන හොඳ දැනුමක් තියෙන සහෝදරයෙක් ජය වේවා 💐🧭🧭🥰
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@sandiyaperise413
@sandiyaperise413 21 күн бұрын
මාලිමාවේ සහොදර වරුනි ඔබට බාරයි මේ රට❤❤🎉🎉🎉
@traveltrinco
@traveltrinco 21 күн бұрын
🙏👍♥️
@SantiRk
@SantiRk 20 сағат бұрын
කන්තලේමමජය වේවා අපේ
@traveltrinco
@traveltrinco 16 сағат бұрын
🙏👍♥️
@travelshali8401
@travelshali8401 24 күн бұрын
ඉන්දික අයියා. එදා ඉදන් ම ජේවීපී කාරයා. මට මුලින්ම පක්ශයක් ගැන කියලා දුන්න මිනිසා. 🤟🏻🤟🏻🤟🏻
@traveltrinco
@traveltrinco 24 күн бұрын
🙏👍♥️
@padmini1542
@padmini1542 27 күн бұрын
වටුකුරුලු රන්චුව වගේ එකතුවෙමු
@traveltrinco
@traveltrinco 27 күн бұрын
🙏👍♥️
@SirmathiSirmathi-c6k
@SirmathiSirmathi-c6k 18 күн бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍
@MALLIKAGAMAGE-e8n
@MALLIKAGAMAGE-e8n 19 күн бұрын
කොච්චර හොද හදවත් ඇති ජනතාවක්ද. අපේ රටේ ඉන්නේ❤❤
@traveltrinco
@traveltrinco 19 күн бұрын
🙏👍♥️
@structuralsolutions8758
@structuralsolutions8758 24 күн бұрын
ගරැ ඡනාධිපති තුමනි..මේ කර්මාන්තශාලාව නැවත පටන්ගත හැකිවන්නේ ඔබට පමනයි...මෙය රටේ සංවර්ධනයට ඉතාම වැදගත්
@traveltrinco
@traveltrinco 24 күн бұрын
🙏👍♥️
@user-Dhanu.
@user-Dhanu. 25 күн бұрын
රටේ කම්හල් යකඩ වලට දිරණක් ඉදලා රටින් සීනි ගෙනත් බදු වංචා කරලා රටට කරන්න පුළුවන් විනාශ කරලා කලින් ආණ්ඩු සේරම කරේ අපේ සම්පත් අපිට නැති කරපු එක. කවුරුන් හෝ රට වෙනුවෙන් හොඳ දෙයක් කරනවා නම් අපි ඒ ගැන ආඩම්බර වෙන්න ඕනි. රටටම සීනි දෙන්න පුලුවන් වෙද්දී ඒව විනාශ වෙනකං බලාගෙන හිටපු උන් ඔක්කොටොම ශාප වෙන්න ඕනි. අපේ රට ලෝකයේ ණය කාරයෙක් නොවී අපේ දේවල් අපිටම සපයා ගන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද 🇱🇰🙏
@traveltrinco
@traveltrinco 25 күн бұрын
🙏👍♥️
@dinudawijerathna7239
@dinudawijerathna7239 25 күн бұрын
අපේ ඉන්දික මාමාට ජයවේවා ...///
@traveltrinco
@traveltrinco 25 күн бұрын
🙏👍♥️
@kusumsalgado1777
@kusumsalgado1777 28 күн бұрын
This person is very knowledgeable and what he says makes great sense....All the best to you and your team in Trinco! Let this development plan come into reality !
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g Ай бұрын
අනිවාර්යෙන් අය මේ සීනිකර්මාත ශාලාව අරම්බකරන්න ඕනේ
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@malanipremawardana4109
@malanipremawardana4109 21 күн бұрын
සුභ ආරංචියක්. හරි සතුටුයි. අපේ ජනපති තුමාට ජයම වේවා.
@traveltrinco
@traveltrinco 21 күн бұрын
🙏👍♥️
@roybrown4711
@roybrown4711 28 күн бұрын
great work man.. its 5am new zealand time..im still watching you... wow.. we need to build this factories ... keep on doing good work..😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@kumariekanayaka3275
@kumariekanayaka3275 15 күн бұрын
ස්රමදාන වැඩ පිලිවලක් යොදා සීනි කර්මාන්තසාලාවෙ ඵලිය දවසක් ඇතුලත ක්ලින් කර ගන්න පුලුවන්.අපේ ඡනතාව ඵකපයින් ඉදිරිපත් වේවි..ඡය වේවා
@traveltrinco
@traveltrinco 15 күн бұрын
👍👍♥️
@MethushiMethushi-h4h
@MethushiMethushi-h4h 3 күн бұрын
ඉන්දික අයියේ ආදරෙයි මාලිමාවට ❤❤❤ජය trinco
@traveltrinco
@traveltrinco 3 күн бұрын
🙏👍♥️
@SusanthaRanasingha-k4w
@SusanthaRanasingha-k4w 27 күн бұрын
සීනි වෙලදපලට දානකොට හොදට හොයල බලන්න සීනිවලට වෙන මොනව හරි කලවම් කරයි හොදට සැලකිල්ලෙන් බලන්න දැන්මම කීව වැඩ කටයුතු සාර්ථක වේවා බුදු සරණයි
@traveltrinco
@traveltrinco 27 күн бұрын
🙏👍♥️
@KkJayawickrama
@KkJayawickrama 10 күн бұрын
මේවා බලද්දී ගොඩාක් සතූටුයි,අපේ මිනිස්සු හරිම හිත හොද අය ඉන්නවා,කැමැත්තෙන් උදවි කරන්න,,❤❤❤
@traveltrinco
@traveltrinco 10 күн бұрын
🙏👍♥️
@ruwanpiyathilake
@ruwanpiyathilake 29 күн бұрын
ජයම වේවා ❤❤❤❤❤❤
@traveltrinco
@traveltrinco 29 күн бұрын
🙏👍♥️
@somalathawijerathne342
@somalathawijerathne342 Ай бұрын
පොදු මිනිසා වෙනුවෙන් පෞද්ගලික ජීවිතය කැප කරන ජාතික ජන බලවේගය කණ්ඩායමට ජයග්‍රහණයට ආශිර්වාදය.
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@nayanavithanage2690
@nayanavithanage2690 Ай бұрын
රට ෙගාඩ නැගිය හැක්ෙක් සාලිමාවට පමනි දැක්මක් ඇති කන්ඩායමක් පත් කරපල්ලා ෙමවැනි මිනිසුන් මාලිමාවට ජ ෙයන් ජය ම ෙවිවා❤❤❤
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@chamilpsr
@chamilpsr 17 күн бұрын
ඕස්ට්‍රේලියාවේ සිට ඔබට ජය පතමි .🙏🙏🙏
@traveltrinco
@traveltrinco 17 күн бұрын
🙏👍♥️
@Manika832
@Manika832 23 күн бұрын
ඔබතුමාට ගොඩක් පින්🙏
@traveltrinco
@traveltrinco 23 күн бұрын
🙏👍♥️
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Ай бұрын
Jayama wewa ❤
@traveltrinco
@traveltrinco Ай бұрын
👍🙏♥️
@mahindaguruge9926
@mahindaguruge9926 23 күн бұрын
Niyamai ❤❤❤ Jayaweewa!!!👏👏👏❤️❤️❤️
@traveltrinco
@traveltrinco 23 күн бұрын
🙏👍♥️
@neelakanthirathnayake3409
@neelakanthirathnayake3409 24 күн бұрын
පිටරට සිටිනවා බොහෝ ආයොජකයින් මෙි සදහා කැමත්තක් දක්වන අය දායක කරගෙන අජේ ජාතික සමිපත වන මෙි සිනි කර්මාන්ත ශාලාව දියණුව කරා ගෙනයාමටත් එයින් අපේ ආර්ථිකය දියුණුව කරා ගෙනයාමට මහගු පිටුවහලක් වෙයි.
@traveltrinco
@traveltrinco 24 күн бұрын
🙏👍♥️
@ranjithgunasekara
@ranjithgunasekara 28 күн бұрын
ඔය ලියවන පට්ටලේ අතීතයේ මමත් ..මගෙ පුන්චි කාලේ සති ගනන් වැඩ කරන හැටි බලාන ඉදල තියෙනවා ..දැකල තියෙනවා ...
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 26 күн бұрын
අනිවාර්යයෙන් වැඩේ කරන්න ජය වේවා
@traveltrinco
@traveltrinco 26 күн бұрын
🙏👍♥️
@traveltrinco
@traveltrinco 26 күн бұрын
🙏👍♥️
@athulaperera6209
@athulaperera6209 Ай бұрын
Great explanation.Thank you
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@nalakadisanayake5559
@nalakadisanayake5559 23 күн бұрын
ජයවේවා ❤️
@traveltrinco
@traveltrinco 23 күн бұрын
🙏👍♥️
@tharangapriyadarshana2009
@tharangapriyadarshana2009 21 күн бұрын
මාත් කියක් දෙන්නම් ජනපති තුමනි අපි අනාගතේ වෙනුවෙන් දරුවන්ටත්, අනාගතේටත් වටින්න හදමු , රටේ සල්ලි රටේම තියාගමු අනුර ජනපති තුමනි
@traveltrinco
@traveltrinco 21 күн бұрын
🙏👍♥️
@sandiyaperise413
@sandiyaperise413 21 күн бұрын
මේ රටේ ආර්ථික යට හොද සහයෝගයක් දෙන මිනිසුන් ඉන්න ප්‍රදේශයක් ඔවුන්ට උදව් කරන්න ඔබ සැමට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤
@traveltrinco
@traveltrinco 21 күн бұрын
🙏👍♥️
@shirominirosha3436
@shirominirosha3436 Ай бұрын
Marama sathutui ape Sini pactory eka
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@Manika832
@Manika832 23 күн бұрын
අපේ ලක් දෙරණ ගොඩනගමු ලක් මව ආශිර්වාද කරනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@traveltrinco
@traveltrinco 23 күн бұрын
🙏👍♥️
@SonnyListon-rb4er
@SonnyListon-rb4er 22 күн бұрын
මේක ප්‍රකුර්තිමත් කරන්න අවුරුද්දක් වත් යනවා, මිනිසුන් 900 ක්‌ දැම්මොත් මාස 6 යි, යකඩ තහඩු ටොන් 50 ක්‌, බොඉලර් ටියුබ් ටොන් 5 යි, වයර් ටොන් 5 යි, තඹ බට, වැල්දින්ග් ප්ලාන්ට්, ඔක්ස්ය් අසිටිලෙන් කට්ටල 20 ය, ග්‍රයින්ඩ ර් 100 ක්‌, වැල්ඩින් කුරු ටින් 2 යි, 300 කිලෝවොට් j ජෙනරාටාර් ඒකය්, බුලඩෝසර් D7 3 ය, 250 Hp ට්‍රැකටෙර් 150 ය, ඕනා. ඉංජිනේරු වරු, වැල්ඩර්, ෆිටර්, ස්ටෝකිපර් මට ගොඩදාන්න පුළුවන්
@traveltrinco
@traveltrinco 21 күн бұрын
🙏👍♥️
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage Ай бұрын
අනිවාර්යයෙන්ම මේ කර්මාන්ත ශාලාව නැවත ආරම්බ කලයුතුයි.නැත්නම් තවත් කතාගොතනවා.දැනටමත් එහෙම දේවල් සිදුවෙනවා.මඩ ගහන්න බලාගෙන ඉන්නෙ.ප්‍රවේසමෙන් .🧭❤️❌
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@asokajayasooriya7354
@asokajayasooriya7354 18 күн бұрын
ඡයෙන් ජයවේවා ඔබ ට 🎉🎉🎉
@traveltrinco
@traveltrinco 18 күн бұрын
♥️👍♥️
@dharmabandu7135
@dharmabandu7135 23 күн бұрын
Jayen ජය හා saktiya ලැබේවා !!!!!
@traveltrinco
@traveltrinco 23 күн бұрын
🙏👍♥️
@nihalpiumpathy2531
@nihalpiumpathy2531 20 күн бұрын
ජාතික අවශ්‍යතාවයක්. හැකි ඉක්මනින්ම පටන්ගෙන අපේ ශක්තියෙන්ම නැගිටින්න හොඳම අවස්ථාවක්. අවුරැදු 50 කට පෙර මගේ පලමු රැකියාව වුනේ කන්තලේ සීනී කර්මාන්ත ව්‍යාපූතුයයි. මෙය ලෝකයේම විශේෂ ස්ථානයක්. අපි නැවත පන දෙමූ මේ වටිනා දායාදයට.
@traveltrinco
@traveltrinco 20 күн бұрын
🙏👍♥️
@chathurangaprabath8651
@chathurangaprabath8651 18 күн бұрын
නියමයි සහෝදරයා ඔය විදිහට අනිවාර්යයෙන්ම රට සෑහෙන දුරට රට ගොඩ දාන්න පුලුවන්
@traveltrinco
@traveltrinco 18 күн бұрын
🙏👇♥️
@shanthijayamanna3255
@shanthijayamanna3255 Ай бұрын
අත harapu සියලු කර්මාන්ත නැවත ආරම්භ කළයුතුයි...ජනාධිපති තුමා ඒ සියල්ල එලෙසින් ඉටු කරනවා අති .
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@ashandanu
@ashandanu 17 күн бұрын
දැන්වීමයි ✔ අවංක රටට ආදරය කරන හදවතක් ඇති ඉන්දික වැනි මිනිසුන් දේශපාලනයට වැඩි වැඩියෙන් අවශ්‍යව ඇත..❤❤
@traveltrinco
@traveltrinco 17 күн бұрын
🙏👍
@kingphone8251
@kingphone8251 Ай бұрын
සාමාන්‍යයපෙළ උසස්පෙළ විභාග වලින් පසුව කරන්නම දෙයක් නැතිව ඉන්න තරුණ තරුනියෝ ගොඩක් ඉන්නවා ඔය ප්‍රදේශවල යල මහ කන්න වගා කටයුතු කලත් අවුරුද්දේ වැඩි කාලයක් ගෙවා දමන්නෙ නිකන් ගෙවල් වල ඒ අතර වාරයෙ කරන්න සුළු කර්මාන්ත වියාපාර ගැනත් අවධානය යොමුකරන්න කරන්න කියල මම මේ ඉන්දික සහෝදරයා ගෙන් ඉල්ලනවා දැනට පොඩි පිහිටක් හරි වෙන්නෙ ඔය තියන ගාමන්ට් දෙක විතරයි නෙ සිනී කර්මාන්ත යෙන් එහාටත් යන්න උස්සහ කරමු නේද
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@kanti7069
@kanti7069 28 күн бұрын
Me karmanthaya newatha godagatha hekke malemawata pamanai eya sarthaka karaganna ape janadepathi athulu kandayamat heke wewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ශ්‍රී ලංකාවේම සීනි නිපැයීම සහ දහස් සංඛ්‍යාත රැකියාවල්. ආර්ථික සංවර්ධනය මොනතරම් වාසනාවක්ද? 👍🏾👍🏾👍🏾😂
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@Sarath-fp1ll
@Sarath-fp1ll 25 күн бұрын
JAYA WEWA SRI LANKA ❤❤❤❤❤❤
@traveltrinco
@traveltrinco 25 күн бұрын
🙏👍♥️
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 18 күн бұрын
එසේනම් කලින් උක් වගාව පටන් ගත යුතුයි නේද... ගොඩාක් සතුටුයි .. රටේ දියුණුව ඇස් දෙකෙන් බ්ලා ගන්න අපි වාසනාවන්ත යි.. Long live our President ... ❤❤❤
@traveltrinco
@traveltrinco 18 күн бұрын
🙏👍♥️
@ishikapiumali5322
@ishikapiumali5322 25 күн бұрын
Sini karmanthaya aye patan ganna ikmanin heki vewa!sahodarayange dekka harima ihalai.jaya wewa!
@traveltrinco
@traveltrinco 25 күн бұрын
🙏👍♥️
@ChandimaAdikari-cj6vb
@ChandimaAdikari-cj6vb 25 күн бұрын
Jaya we 🇱🇰🇱🇰
@traveltrinco
@traveltrinco 25 күн бұрын
🙏👍♥️
@lakshmanperera-q3g
@lakshmanperera-q3g 16 күн бұрын
ජය ශ්‍රී ❤️❤️
@traveltrinco
@traveltrinco 16 күн бұрын
🙏👍♥️
@prabhanijayasinghe8540
@prabhanijayasinghe8540 28 күн бұрын
සීනි කර්මාන්ත ශාලාව ඉක්මනින් නැවත ආරම්භ කරන්න!!❤
@traveltrinco
@traveltrinco 27 күн бұрын
🙏👍♥️
@Indiana-d4c
@Indiana-d4c 26 күн бұрын
අය්යෝ මොන තරම් හොඳ කෙනෙක් ද ඔයා මහත්මයා. පුලු පුලුවන් ව්ඳිහට උදව් කරලා අපි මේ රජයට උදව් කරමු
@traveltrinco
@traveltrinco 26 күн бұрын
🙏👍♥️
@lalkudakankanamge5542
@lalkudakankanamge5542 26 күн бұрын
මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා අනූර කුමාරට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඉතාලිය
@traveltrinco
@traveltrinco 26 күн бұрын
🙏👍♥️
@kasunabeysiriwardhana3803
@kasunabeysiriwardhana3803 26 күн бұрын
He is very insightful. This deep understanding is an indication of favorable growth in the country! ❤
@traveltrinco
@traveltrinco 25 күн бұрын
🙏👍♥️
@jayasooriyabh6707
@jayasooriyabh6707 Ай бұрын
5/6 anivarrayai catathiyala kiyanne malimawata jayawewaaa
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@nilankanchana21
@nilankanchana21 16 күн бұрын
Jayawawa, ikmanata aramba karanna janadipati tumani , jayawawa srilanka,,,,,,,
@traveltrinco
@traveltrinco 16 күн бұрын
🙏👍♥️
@roybrown4711
@roybrown4711 28 күн бұрын
some of them give to srilanken army.. army will build old factories.. suggest this to akd and npp please..
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@ruwanpiyathilake
@ruwanpiyathilake 29 күн бұрын
රටට හිතැති රට වැසියෝ❤❤
@traveltrinco
@traveltrinco 29 күн бұрын
🙏👍♥️
@nilanthirandani4509
@nilanthirandani4509 25 күн бұрын
අපේ රටේ හදන සීනි මිල වැඩි උනත් අපි මිලදී ගන්නවා 🎉🎉🎉🎉🎉
@traveltrinco
@traveltrinco 25 күн бұрын
🙏👍♥️
@samanthideepika1720
@samanthideepika1720 28 күн бұрын
MAGA ...janapatetumata. Yoda skteya. LABAVA...😊😊
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@udayakumari6592
@udayakumari6592 24 күн бұрын
Ane godak sathutuyi hadawathinma mage podi kale gewune sini samagame mage thattha wadakare math mage sahodarayoth bandara nayaka widdayalayata giye mage hinayak saba wenawa ape thattha jiwathun athara hitiyanam ada godak sathutuweyiii jayawewa malimawata
@traveltrinco
@traveltrinco 24 күн бұрын
🙏👍♥️
@kanchanajayaweera4907
@kanchanajayaweera4907 26 күн бұрын
Great 💐
@traveltrinco
@traveltrinco 26 күн бұрын
♥️👍🙏
@renoschrysostomou5220
@renoschrysostomou5220 20 күн бұрын
Niyamae❤
@traveltrinco
@traveltrinco 20 күн бұрын
🙏👍♥️
@KanthiHettiarachchi-pf2nx
@KanthiHettiarachchi-pf2nx 19 күн бұрын
සුභවෙිවා!
@traveltrinco
@traveltrinco 19 күн бұрын
🙏👍♥️
@ishanthakankani5224
@ishanthakankani5224 10 күн бұрын
මේ කමන්ට් කරලා තියෙන මිනිස්සු දැක්කම ඇස්වලට කදුලු එනවා අපේ මිනිස්සු කොයි තරම් ආදරෙයි ද අපේ රටට
@traveltrinco
@traveltrinco 10 күн бұрын
👍👍♥️
@ChandralathaWerakoon
@ChandralathaWerakoon 3 күн бұрын
අපරාදේ වෙන දෙයක් ඔකේ දාන්නේ සින් කර්මාන්තය නැවත පටන් ගන්න ලොකු දෙයක් ජය වේවා
@traveltrinco
@traveltrinco 3 күн бұрын
🙏👍♥️
@kanthigopalakrishnan9669
@kanthigopalakrishnan9669 27 күн бұрын
Ahan innakothath asai ane ikmanata ape rata lassana ratak karanna labewa...❤
@traveltrinco
@traveltrinco 27 күн бұрын
🙏👍♥️
@RohanVijithakumara
@RohanVijithakumara 28 күн бұрын
Lassanai adahasa.api ekathu wela karamu
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@wipulnayananndapereraperer9262
@wipulnayananndapereraperer9262 5 күн бұрын
ජය වෙිවා සහෝදරයා..මට අත්යා වශය කාරනාවකට කතා කරන්න ඔනැැ...
@traveltrinco
@traveltrinco 5 күн бұрын
🙏👍♥️
@indikahapuhinna4084
@indikahapuhinna4084 10 күн бұрын
ජනාධිපති තුමනී කන්තලෙ සීනි කර්මාන්තය ශාලාව නැවත අරම්බ කරන්න එ වගෙම වාලච්චෙන කඩදාසි කම්මල නැවත අරම්බ කරන්න ❤❤❤❤❤ත්‍රිකුණාමළයෙ තෙල් ටැංකි ටික අවදානම දෙන්න ❤❤❤❤
@traveltrinco
@traveltrinco 10 күн бұрын
🙏👍♥️
@rohanfernando7800
@rohanfernando7800 9 күн бұрын
Obe adahasa nivaradiy. Pehediley.Api Oh homa yamu. Ratata yahapathkma wewa.
@traveltrinco
@traveltrinco 9 күн бұрын
🙏👍♥️
@anojagamage7966
@anojagamage7966 20 күн бұрын
Good discussion ❤
@traveltrinco
@traveltrinco 20 күн бұрын
🙏👍♥️
@dayasirisamarasinghe4401
@dayasirisamarasinghe4401 24 күн бұрын
💪💪💪
@traveltrinco
@traveltrinco 24 күн бұрын
♥️👍🙏
@roybrown4711
@roybrown4711 28 күн бұрын
around the world srilnnken are ready to support these factories.. good news... wow.. akd with npp😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@JanakiWeerasinghe-qy5ur
@JanakiWeerasinghe-qy5ur 22 күн бұрын
අපේ kaalakanni කරලා තියන අපරාධ
@traveltrinco
@traveltrinco 22 күн бұрын
🙏👍♥️
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Ай бұрын
Mageee kathiretaa puduma sathutak danenneeee....wahallungen rata beeraagamu NPP jayaweewa ❤❤❤❤❤
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 Ай бұрын
Comment's Baluvama Janathavata Koi Tharam Uvamanavak Theyenavada Meya Navatha Patan Ganna.❤️🇱🇰.
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@prasannasalgado9861
@prasannasalgado9861 23 күн бұрын
It’s good if we can open this factory but has to be with new technology
@traveltrinco
@traveltrinco 23 күн бұрын
🙏👍♥️
@SampathTrinco
@SampathTrinco 22 күн бұрын
Trinco ඉන්න අපිට ආඩම්බරයක් Travel trinco නාලිකාව.👍 සීනි factory එක විනාශ වෙලා තියෙන විදිහට මාස 5කින් ගොඩ ගන්න අමාරුයි සහෝදරයා ..
@traveltrinco
@traveltrinco 22 күн бұрын
🙏👍♥️
@tharangapriyadarshana2009
@tharangapriyadarshana2009 21 күн бұрын
මාලිමාව ආපු එක රටේ මිනිස්සුන්ගේ වාසනාවට , බත් කන හරක්ට පෙනෙවා, මොලෙත් පැදෙවා
@traveltrinco
@traveltrinco 21 күн бұрын
🙏👍♥️
@bandulakodithuwakku5349
@bandulakodithuwakku5349 25 күн бұрын
මගෙ පියාත් වැඩකලෙ ඔකෙ (සිනි අයතනය කාබාසිනිය කල R ප්‍ර්මදාස හා සුනිල් ෂාන්‍ත රනවිර අමාමහ් නීවන්)
@traveltrinco
@traveltrinco 25 күн бұрын
🙏👍♥️
@Manike-i5m
@Manike-i5m Ай бұрын
🙏🙏🙏.. 👍👍👍
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@sasikaabeysingha5159
@sasikaabeysingha5159 26 күн бұрын
Kadula pisadaa sinasena minissunta deridena obalata jayaweva brother
@traveltrinco
@traveltrinco 26 күн бұрын
🙏👍♥️
@rasirasi5240
@rasirasi5240 2 күн бұрын
Good
@traveltrinco
@traveltrinco 2 күн бұрын
👍👍♥️
@christeenoellrich77
@christeenoellrich77 22 күн бұрын
Music to my ears 👂
@traveltrinco
@traveltrinco 22 күн бұрын
🙏🌿♥️
@YtY-j1q
@YtY-j1q 28 күн бұрын
Aneee Ape..mau..ratat Wechcha Deyak Mi Kalakanne
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@lalkudakankanamge5542
@lalkudakankanamge5542 26 күн бұрын
බැසිල් රාජපක්ෂ හොරු හිරෙදාන්න ❤❤❤❤❤❤❤❤
@traveltrinco
@traveltrinco 26 күн бұрын
🙏👍♥️
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 101 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 10 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 2,8 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 101 МЛН