පණ යනකල් බණ ඇහුවා කියලා සෝවාන් වෙන්නවත් බෑ මේ කරුණු 5 නැතුව | Ogha Tharanaya - Nikini Poya

  Рет қаралды 9,741

Lakhanda Radio

Lakhanda Radio

Күн бұрын

Пікірлер: 56
@akakaekanayakaekanayaka2019
@akakaekanayakaekanayaka2019 10 ай бұрын
සාදු ..සාදු ..සාදු ...අනේ ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසෙත්වා!!!තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@nbrahmana
@nbrahmana 7 ай бұрын
සාදු,සාදු සාදු,ඔබ වහන්සේට නමස්කාර වේවා අඳුරේ යන මට නිවැරදිව අවබෝධය ලබාගැනීමට ඉතාමත්ම පහසුවක් ලැබෙන්නේ ඔබ වහන්සේගේ දේශනාවලිනි මේ නිවැරදිව ධර්මය ප්‍රචාරය කරන ඇත්තන්ට මේ භවයේම නිවීම සැනසීම ලැබේවා මා,රැස්කර ගත්තා වු පිනද ඔබ වහන්සේට අනුමෝදන් වී පතන බෝධියකින් නිවීම ම ලැබේවා සාදු!සාදු!සාදු!
@sunilranaweera572
@sunilranaweera572 Жыл бұрын
හරිම වටිනා ධර්ම දේශනාවක් ..පෙරහැරේ යන අලි ගැන නිවේදක මහත්මිය ප්‍ර්‍රස්න කරද්දි ඉතාම නිවැරැදිව උන්වහන්සේ එය මගහැරල සමාජයට වැදගත් වන පව්ලෙ ප්‍ර්‍රස්නයක් ගැන කියලා දුන්න ..
@priya83621
@priya83621 Жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් ධර්මයෙන් විනයෙන් ධර්මය දේශනා කරන පින්වන්ත ගුනවන්ත අපේ ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ නිවන් දකිත්වා නිදුක් නිරෝගි වේවා දිගාසිරි වේවා තෙරුවන් සරනයි ....
@upaliranasinghe4377
@upaliranasinghe4377 5 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්බාවයත් දීර්ඝායුෂත් ලැබේවා. මේ පින ඔබ වහන්සේට නිවන් පිණිස හේතු වේවා .🙏
@priya83621
@priya83621 11 ай бұрын
ඇත්ත ඇති සැටියෙන් ධර්මයෙන් විනයෙන් අර්ථයෙන් දේශනා කරන පින්වන්ත හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා දිගාසිරි වේවා සාදු සාදු සාදු ..තෙරුවන් සරනයි
@indrajayanthi6793
@indrajayanthi6793 Жыл бұрын
❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ විසින් සියලු කාරණා සම්බන්ධයෙන් බොහෝ වටිනා පැහැදිලි කිරීමක් කලා.ඇත්තටම ස්වාමීන් වහන්ස අසහාය ප්‍රඤාවකින් සසර වටය සිද ජාති ජරාමරණ අභියෝගය ජයගෙන අන්‍ය තුන් ලොවක සත්‍යයන් හට දුකෙන් ගැලවීමට මග පෙන්වූ අසහාය මුනිවරයාට අවසාන ගෞරවය නිසි අයුරින් සිදු කිරීමට නොහැකි වුවහොත් ඒකෙන් මුලු මහත් සත්ව ප්‍රජාවටම අහිතකර බලපෑමක් සිදුවීමට ඉඩ තිබුණු බව උන්වහන්සේ දැන් සිටිය නිසා ඒ පිළිබඳව දැනුවත් කලාවිය නොහැකි ද ඒ වගෙම මුදලට වහල්වී රට ජාතිය ආගම පාවා දුන් සිංහලයන්අතීතයෙ සිටම පැවත එන හෙයින් බෞද්ධ ලෙබලයට මුවාවී බෞද්ධ සංස්කෘතිය සහ දර්ශනය විනාශ කිරීමට උත්සාහ කරන අයගෙන් බෞද්ධ චින්තනය මැනවින් ආරක්ෂා කල යුතු කාලයකි එක් එක් කාල සීමාවන් තුළ ඔබ වහන්සේ වැනි උතුම් දෙශකයානන් වහන්සෙ ලා බුද්ධ ශාසනය තුලින් මතුවීම විශෙෂ ලක්ෂණයක් විදියට මම දකිනව.ඇත්තටම ඒක හරිම ආශ්චර්යමත් සිදූවීමකි පූජනීය ගෞරවනීය ඔබ වහන්සේ ත්‍රිවිධ රත්නයෙ පිහිට ආරක්ෂාවෙන් නිරන්තරයෙන් ආරක්ෂා වෙවා
@indrajayanthi6793
@indrajayanthi6793 5 ай бұрын
සත්‍ය පින්වත් ස්වාමීන් වහන්ස ප්‍රතිපත්තිය මත පිහිටා නිවෙන්න පාර පෙන්වා දෙන ගෞරවනීය ඔබ වහන්සේ ට සම්මාසම්බුදු සරණයි
@NelumKahandawa
@NelumKahandawa 11 ай бұрын
සාදු !සාදු !සාදු !!!නමෝබුද්ධාය !ස්වාමින්වහන්ස ,
@rajithajayasingha1400
@rajithajayasingha1400 9 ай бұрын
හරිම වටිනා ධර්ම සාකච්ඡාවක්..තෙරුවන් සරණයි ස්වම්න් වහන්ස🙏🙏🙏
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 Жыл бұрын
Theruwan sarani ape hamuduruwane sadu sadu saduu
@kaluwahewajayalath7987
@kaluwahewajayalath7987 Жыл бұрын
great reply to all so called anti buddhist and anti buddhist culture questions.
@vijithaatugoda5212
@vijithaatugoda5212 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු හාමුදුරුවනේ බුදු සරණයි ඔබ වහන්සේට
@kaumadigothami80
@kaumadigothami80 11 ай бұрын
සාදු සාදු සාදු🙏🏻
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Жыл бұрын
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 Жыл бұрын
උන්වහන්සේ චතුරාර්ය සත්‍ය සත්‍යය අවබෝධ වේවා
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
මම මේ දවස් 4ම පෙරහැර බැලුව ,හැබැයි පෙරහැරේ යන අලි හරිම සතුටින් ගැටබෙර,තාලම් හඩට නට නටා පෙරහැරේ යන්නෙ ,මට නම් හරි පුදුමයි අලින්ගෙ සතුට ගැන ,අඩියෙන් අඩිය තාලේ අල්ල අල්ල ,හොඩවැල වන වනා නටන අපූරුව හරිම ආසයි බලන්ඩ ,ඉවැන්ජලිකයින් ගෙ එකම ආයුදය සංස්කෘතිය ට පහර ගැසීම
@aikarathnayake5542
@aikarathnayake5542 Жыл бұрын
තෙරුවන් සරණයි
@SanditthikoAkaliko
@SanditthikoAkaliko Жыл бұрын
3:04 Dhamma memroize not the path 11:00 rattapala therun shradawen paviid agra hethuwa / iwaseema 15:00 buddha rupaya shradawata wada watinawa awabodaya 15:48 lankawe kusala upadanna veeriya naha** 39:50 sansruthiyata wada Darshanaya thana denna 43:30 budunge Anupiliwela kathawa 50:00 todays shrawaka not in path** 53:22 example for todays non path shrawaka 59:50 mithya patipatti vs essential things for magga
@deepudinisuru9640
@deepudinisuru9640 Жыл бұрын
සාදු සාදු සාදු
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 Жыл бұрын
Sadu sadu sadu Namaskara wewa!
@jestinluvis4544
@jestinluvis4544 11 ай бұрын
🙏🙏🙏
@nilminipriyadarshani6096
@nilminipriyadarshani6096 Жыл бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 Жыл бұрын
සාමාන්‍ය මනුෂ්‍යයාට තේරුම් යන ආකාරයට උදාහරණ දක්වමින් නිවන් මග පැහැදිලි කිරීමට වඩාත්ම හැකියාවක් ඇති අපේ හිමි නමක් ! අර්හත් සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ 🙏 (සිරි සදහම් ආශ්‍රමය අවබෝධයයට මග දේශණා මාලාව)
@ManelJayasekara-qe4up
@ManelJayasekara-qe4up 11 ай бұрын
Sadu dadu 🙏🙏🙏🙏
@dayanimendis502
@dayanimendis502 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@sithirakakatugampala5545
@sithirakakatugampala5545 Жыл бұрын
🙏 🙏 🙏
@rasenarathna9027
@rasenarathna9027 11 ай бұрын
මේවන් බ්ක්සුන් අපේ රටේ බ්හි.....
@viranikulathunga1525
@viranikulathunga1525 Жыл бұрын
Mechchara watina suwamin wahanse namak wadama karalath Aliyek ganama prashna karala .. watina kalaya apate hariya...
@ajanthakumari8389
@ajanthakumari8389 11 ай бұрын
🙏🙏🙏🙏🌹🙏
@kumuduranasingha4707
@kumuduranasingha4707 9 ай бұрын
Saadhu saadhu ,saadhu
@SunaliLiyanage
@SunaliLiyanage 3 ай бұрын
🙏🙏🙏✨️
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 Жыл бұрын
සීල සමාධි ප්‍රඥා නොව, අපෙ හාමුදුරුවනේ, ආර්ය මාර්ගයේ පිළිවෙළ අනුව ප්‍රඥා සීල සමාධි යනුවෙන් නිවරදිවිය යුතු වගේම, අප නිවනට මාර්ගය වඩද්දී ප්‍රඥාව මූලිකවන ලෙස මාර්ගය වැඩිය යුතු නොවේද ? 🙏
@worldentertainment983
@worldentertainment983 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💙
@champaperera6953
@champaperera6953 Жыл бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@nilminipriyadarshani6096
@nilminipriyadarshani6096 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@sriyanicranasinghaa8430
@sriyanicranasinghaa8430 Жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@nilminipriyadarshani6096
@nilminipriyadarshani6096 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 Жыл бұрын
Lakhanda radio digukal patiwa Sadu Sadu Sadu budda puttan namamahan
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo
@kasunbasnayake856
@kasunbasnayake856 Жыл бұрын
Sadusadusadu
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
නිල්කරොලු මුනින්ද්‍රයොත් රන්දෙනක දවයිද දන් නෑ,උන්නාසෙත් බුදුවෙලා කියනවනෙ
@donaldgamage322
@donaldgamage322 Жыл бұрын
🙏🙏🙏
@KamaniDeepika-qh7zw
@KamaniDeepika-qh7zw 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ranindunavaratne8-e513
@ranindunavaratne8-e513 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kasunbasnayake856
@kasunbasnayake856 Жыл бұрын
Sadusadusadu
@sumudukarunarathna1380
@sumudukarunarathna1380 8 ай бұрын
🙏🙏🙏
@dilanthimolligoda9307
@dilanthimolligoda9307 10 ай бұрын
🙏🙏🙏
@gpckumari7933
@gpckumari7933 Жыл бұрын
🙏🙏🙏
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
🙏🙏🙏
@senaniramanayake3848
@senaniramanayake3848 Жыл бұрын
🙏🙏🙏
@chandaniewalgampaya467
@chandaniewalgampaya467 Жыл бұрын
🙏🙏🙏🙏
@divisionalhospitalekiriyankumb
@divisionalhospitalekiriyankumb Жыл бұрын
🙏
@padmawijesekara9164
@padmawijesekara9164 Жыл бұрын
🙏🙏🙏🙏
Каха и лужа  #непосредственнокаха
00:15
К-Media
Рет қаралды 4,8 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 13 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 17 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
К-Media
Рет қаралды 4,8 МЛН