KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඩොලර් මවන්න අන්නාසි වවන්න | අන්නාසි වගාව මුල සිට සරලව | Pineapple Cultivation | Pineapple | අන්නාසි
35:39
අන්නාසි වගාව මුල සිට අග දක්වා I Annasi wagawa I pineapple cultivation I අන්නාසි වගාව
53:38
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
00:24
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
00:17
SHAPALAQ / 8 серия / 4 часть #aminkavitaminka #aminokka #расулшоу #аминкавитаминка
01:01
MAGIC TIME @Whoispelagheya
00:28
තුන්පේලි අන්නාසි වගාවෙන් ලක්ෂ 5ක් | අක්කර බාගෙන් අක්කර හැටක් අස්වද්දන්න | Pineapple Farming 🇱🇰
Рет қаралды 59,265
Facebook
Twitter
Жүктеу
1
Жазылу 82 М.
Rasakinda Tv
Күн бұрын
Пікірлер: 92
@senasamarasinghe7525
Жыл бұрын
නියමයි පටිට වැඩක් .හෙමින් හෙමින් කාබනික පැත්තට යන්න ලෝකය දැන් ඒ පැත්තට වැඩි
@christiedayarathna2810
2 жыл бұрын
එතුමා ගේ පහදා දීම අගය කල යුතුයි සියලු වගාවන් සාර්ථක වේවා...🌹
@nishantharodrigo6381
Жыл бұрын
ජයෙන් ජයම වේවා ඔබ තුමාට .රසකිද ඔයාලටත් සුබ ගමනක් ප්‍රාර්ථනා කරනව
@channakodithuwakku5657
Жыл бұрын
Niyamai oyage video, ethalinda danne flower stimulation ekata, jaya wewa
@priyasahani9029
9 ай бұрын
දෙවි පිහිටයි බුදු සරනයි සර්
@amalperera3074
2 жыл бұрын
"ජය වේවා " ඔබ තුමාට
@sagarakumarasenavirathne4967
Жыл бұрын
අපේ මහින්ද sir, congratulations
@priyankasenanayake4015
3 жыл бұрын
ඔබගේ වගා කටයුතු සාර්ථක වේවා! ස්තූතියි රසකිඳ.
@RasakindaTv
3 жыл бұрын
තෙරුවන් සරණයි
@DACSilva-u3z
8 ай бұрын
පැල ගන්න පුලුවන් තැනක් කියන්න ජයවෙවා
@SujeewaBalasooriya-i7z
10 ай бұрын
තෙරුවන් සරණඉයි සර්
@madushakalhara50
2 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවකි !!!
@RasakindaTv
2 жыл бұрын
බොහොම ස්තූතියි
@nevillewijenayake3496
Жыл бұрын
ඔබ තුමාගේ දුරකතන අංකය දෙන්න
@sameeradanushka2233
3 ай бұрын
Pala ganna puluwan thanak kiyannako godak watinawa
@jeevanthigautamadasa4278
3 жыл бұрын
Encouraging ideas 🙏🏻
@RasakindaTv
3 жыл бұрын
Thank You
@rajurajapaksha1467
7 ай бұрын
Teruwan saranay ඔබ tumata🙏🙏🙏🙏
@RasakindaTv
5 ай бұрын
ස්තූතියි
@Nadee530
2 ай бұрын
Pela ganna puluwan kohenda
@SanduniHerath-r3i
Жыл бұрын
වනසත‍්තව ප්‍රශ‍්නය අපිටත‍් තදින‍්ම තියෙනව. අපි වගාව අාරක‍්ෂා ගැනීමට තුවක‍්කුවක‍් ගන‍්න ගියා මුන‍් අපෙන‍් අහන‍්ෙන බුක‍්තිවිදින හෝ ගොවිතැන‍් කරන ඉඩම‍් ප්‍රමාණය නොවෙයි. අයිතිය තියෙන ඔප‍්පු තියෙනඉඩම‍් ප්‍රමාණයයි. බලන කොට ගිනි අවි දෙන‍්ෙනත‍් ධනපතියන‍්ට මිස ෙගාවියන‍්ට නොවෙයි. පාලකයො පාතාලයො ලග තුවක‍්කුතියෙනවට කැමතියි.ගොවියො ලග තුවක‍්කු තියෙනවට බයයි. හරියට අපි සත‍්තුන‍්ට වෙඩි තිබ‍්බම වුන‍් අපායෙ යනව වගේ
@Shashika613
4 ай бұрын
රතිඤ්ඤා බට්ටෝ දාපන් අහින්සක සත්තුන්ට තියන්නේ මස් වැද්දා
@rukmalranaweera
2 жыл бұрын
පොහොර මොනවද දාන්නේ?
@ඉඳුනිල්කස්තුරි
10 ай бұрын
වහලා කියලා දෙනවා කියන්නේ මේkata, එහෙන් මෙහෙන් ටිකක් විතර කියනවා නිසි ලෙස තේරුම් කරන්නේ නම් ne, අලුත් කෙනෙකුට ඉගෙන ගෙන කරන්න කියා දෙන්නේ නැහැ, ගුරු mushtiya 😂😂😂😂
@vishwasandaruwan9833
2 жыл бұрын
මමත් අන්නාසි වගාව කරන්න ආසාවෙන් ඉන්නේ, පැල හොයාගන්නේ කොහොමද ? දැනුම ලබාගන්නේ කොහොමද ?
@RasakindaTv
2 жыл бұрын
ප්‍රදේශයේ AI මහතාව හමුවන්න
@vishwasandaruwan9833
2 жыл бұрын
@@RasakindaTv ස්තූතිය 🙏
@r0semelaniperera383
2 жыл бұрын
Mata pilaganda ona kohomada ganni kiyanda
@kebiliththasafari3908
Жыл бұрын
Annasi pela ganna kohenda
@yishmikalupathirana416
11 ай бұрын
පදුරු අන්නාසි කියන්නේ මොනවාද?
@bhanukanipun9370
2 жыл бұрын
නියමයි
@RasakindaTv
2 жыл бұрын
තෙරුවන් සරණයි
@preshartstudio3565
Жыл бұрын
Great vedio
@RasakindaTv
Жыл бұрын
Thank You
@sharikafham7059
2 жыл бұрын
Can you upload vedioes how to grow pineapple
@RasakindaTv
2 жыл бұрын
Sure
@ShehaniMorin
3 ай бұрын
Komomada pala ganne
@danushkamax4118
6 ай бұрын
පොල් සමග යටි වගාව අන්නසි මඤ්ඤොක්ක වගා කලහම පොල් නිසරු වෙනව කියල කතාවක් තියෙනව අැත්තද
@RasakindaTv
5 ай бұрын
නැහැ
@CHAMPIZKITCHEN
3 жыл бұрын
ජය වේවා .🙂👌
@RasakindaTv
3 жыл бұрын
Thank You
@travelwithrama91
11 ай бұрын
Watinawa godakma 👍
@anuprasaddissanayake1690
3 жыл бұрын
Methuma sambanda krgnna puluwn widiyk kiynna
@RasakindaTv
3 жыл бұрын
0776869553
@anuprasaddissanayake1690
3 жыл бұрын
@@RasakindaTv THANK YOU
@SanduniHerath-r3i
Жыл бұрын
අපිත‍් ගොවිතැන‍් කරන පවුලක‍්, ගොවිතැන පාඩු ලබන දෙයක‍් නොවෙයි. හැබැයි බොහොම සිහිබුද‍්ධියෙන‍් කරන‍්න ඔිනැ දෙයක‍්, කරන‍්නන‍්වාලෙ කරාට හරියන‍්නෑ. මෙි මහත‍්මයා පවසන සියල‍්ල අැත‍්ත. මෙි රටෙි තියෙන ලොකුම ප්‍රශ‍්නය ගොවිතැන නූගතාගෙ සිහිබුද‍්දිය නැති එකාගෙ, ගොවිපල කළමනාකරණය නැති එකාගෙ රැකියාව බවට පත‍්වීමයි. ගොවිතැන නොදන‍්නවුන‍් කෘෂිකර‍්ම දෙපාර‍්තමෙින‍්තුවෙි රැකියාවට යෙදවීමයි.
@Dinukaesh345
5 ай бұрын
👍
@nirmalirenuka7825
3 жыл бұрын
Theruwan saranai ser wagakatauthu diunuwewa sarthaka wewa
@RasakindaTv
3 жыл бұрын
බුදු සරණයි ඔයාටත්
@sarathchandraratne7074
3 жыл бұрын
පුත්තලමේ අන්නාසි වවන්න පුළුවන් ද ?
@RasakindaTv
3 жыл бұрын
පහසුවෙන්ම පුළුවන් 💚
@hee321
Жыл бұрын
Akkraykin ena adayma saha viyadama
@RasakindaTv
Жыл бұрын
වෙනස්විය හැකියි
@romethda3msandha850
Жыл бұрын
Pala g@nna puluwanda
@villagelifetravel2023
3 жыл бұрын
වීඩියෝ කරන phone එක මොකද්ද වර්ගය
@RasakindaTv
3 жыл бұрын
M21 ෆෝන් එකක්
@villagelifetravel2023
3 жыл бұрын
@@RasakindaTv මොකද්ද වීඩියෝ කරන cam එක..original cam ekada..nathnm downlod karapu ekakda
@RasakindaTv
3 жыл бұрын
ඩවුන්ලෝඩ් කරන ඇප් කැම් වලින් කරන්න බෑ. ඔරිජිනල් ෆෝන් කැමරාව තමයි
@patricanthanies1016
2 жыл бұрын
Obthumage durakathana ankayakak sadahan karanna awasya ayta upades labaganimata
@nirangasenarathna8322
2 жыл бұрын
Kohomada pala toranne
@wejasinha7359
Жыл бұрын
මාත් බලාපොරොත්තුවෙන් ඉන්නේ අන්නාසි හිටවන්න. හොදයි නේද
@RasakindaTv
Жыл бұрын
හරිම හොඳයි
@gihansrimantha7882
3 жыл бұрын
Methimage nmb eka neddaa
@RasakindaTv
3 жыл бұрын
ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න එතුමාට යොමු කරලා පිලිතුරක් දෙන්නම්
@sugathkarunarathna9906
Жыл бұрын
Sabkraib karana tho salli denawada
@RasakindaTv
Жыл бұрын
දෙන්නම්
@sansaramotors3268
Жыл бұрын
වහා කරන හැටි කියල දෙන්නෙ නැ
@dilshandasanayaka5756
3 жыл бұрын
Me කොහෙද
@RasakindaTv
3 жыл бұрын
කුලියාපිටියේ
@leslyjayawardhenaauckland6934
9 ай бұрын
thuwakku denna bayayi jvp karayo ayeth minissu marayi
@GaminiJayasekara-le6nm
Жыл бұрын
Supiri😂
@RasakindaTv
Жыл бұрын
Thank You 😂
@nvqcaa
5 ай бұрын
අයියේ ඔයාගේ no එක දෙන්න කෝ
@wijayakumarahaj
Жыл бұрын
Sirge nambare dennako
@RasakindaTv
Жыл бұрын
තෙරුවන් සරණයි
@RW6TW6RW5FWUI
3 жыл бұрын
1
@RasakindaTv
3 жыл бұрын
2 ❤️
@harshanakpathirathna6232
Жыл бұрын
Me mahathyage number denawada
@chathurapriyankara1428
2 жыл бұрын
Mahinda sir ge number eka dannako
@Dinukaesh345
5 ай бұрын
😅😅😅
@raymondbasil6691
3 жыл бұрын
💐💐🙏💥🤛🤜🏖️️
@RasakindaTv
3 жыл бұрын
🧡💚🧡💚🧡
@janakpitawala1146
3 ай бұрын
මුන් පැල දෙන්නේ නෑ වෙන එකෙක් කරයි කියලා
@RasakindaTv
2 ай бұрын
අපොයි ඒමද
@dhanushkahettiarachchi3090
2 жыл бұрын
මෙතුමාගේ phone number eka denna puluwanda
@Danu-zl4sj
2 жыл бұрын
Me sir he contact number ekk denna barida
@RasakindaTv
2 жыл бұрын
💚💚
35:39
ඩොලර් මවන්න අන්නාසි වවන්න | අන්නාසි වගාව මුල සිට සරලව | Pineapple Cultivation | Pineapple | අන්නාසි
Haritha Piyasa
Рет қаралды 3,1 М.
53:38
අන්නාසි වගාව මුල සිට අග දක්වා I Annasi wagawa I pineapple cultivation I අන්නාසි වගාව
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 19 М.
00:24
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
That Little Puff
Рет қаралды 32 МЛН
00:17
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
Galich Ida
Рет қаралды 28 МЛН
01:01
SHAPALAQ / 8 серия / 4 часть #aminkavitaminka #aminokka #расулшоу #аминкавитаминка
Аминка Витаминка
Рет қаралды 4,5 МЛН
00:28
MAGIC TIME @Whoispelagheya
MasomkaMagic
Рет қаралды 20 МЛН
11:54:56
24/7 Ducks & Chickens Live Stream & Chat |Koi Pond| Dog & Cat TV|October
Cluckin Country Homestead
Рет қаралды 13
11:49
මිලියන ගණන් උපයන්න....කැමති වගාවක් කරන්න....ආණ්ඩුවෙන් ඉඩමක් ? / Government land for Agribusiness
KPNT Agro Consultants
Рет қаралды 10 М.
31:03
තොපිට හෙණ ගහනව යකෝ
SL Deshaya
Рет қаралды 62 М.
26:54
හිටවලා මාස දෙකෙන් කරල් කැඩුවා මාසෙට ලක්ෂ 5ක් විතර එනවා - Dark Green Scotch Bonnet | DILCO
Nilame
Рет қаралды 533 М.
13:50
Organic Pineapple Cultivation in Sri Lanka Farmer's success story in Matara district
Krushi News
Рет қаралды 38 М.
20:27
පේර වගාවෙන් ගොඩයමු.ආදායම ලක්ෂ 28 ට වැඩියි.Guava Cultivation,Mahesh,Bandara,
BST Saman
Рет қаралды 39 М.
14:38
අන්නාසි වගාවට දෙවන වර පොහොර යෙදීම/ Pineapple 2nd dose of Fertilizer Application
SimpleAgroTechX
Рет қаралды 3,1 М.
39:44
තැඹිලි වලින් ඩොලර් මවන රාජන්ගනේ දිරිය මිනිසා / king coconut / Thambili karmanthaya
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 38 М.
14:55
Govibimata Arunalu TV program 2020.07.05 @ 6.30 p.m on Rupawahini මාතෘකාව- සදහා විසුරුම් ජල සම්පාදනය
Department of Agriculture- Government of Sri Lanka
Рет қаралды 30 М.
33:07
සුපිරි ගාණකට පිටරට යවන හයිඩ්රොපොනික් සලාද වගාව | How to do Hydroponic farming in Sri Lanka
Business Advisor
Рет қаралды 149 М.
00:24
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
That Little Puff
Рет қаралды 32 МЛН