අන්නාසි වගාවට දෙවන වර පොහොර යෙදීම/ Pineapple 2nd dose of Fertilizer Application

  Рет қаралды 4,172

SimpleAgroTechX

SimpleAgroTechX

Күн бұрын

Пікірлер: 35
@patrickanthanies9774
@patrickanthanies9774 9 күн бұрын
Kohubath Danna Orne jalaya rada pawathwaganimata .
@Praneeth-h2c
@Praneeth-h2c 10 ай бұрын
❤❤
@SimpleAgroTechX
@SimpleAgroTechX 10 ай бұрын
ස්තුතියි
@Praneeth-h2c
@Praneeth-h2c 10 ай бұрын
@SimpleAgroTechX
@SimpleAgroTechX 10 ай бұрын
ස්තුතියි
@prasadmadushanka1631
@prasadmadushanka1631 8 ай бұрын
Pala tikak ganna thiyenawada salliwalata
@SimpleAgroTechX
@SimpleAgroTechX 8 ай бұрын
Contact krala denna puluwan
@mayakaduwa1053
@mayakaduwa1053 7 ай бұрын
Annasi pala kiyada koheda thiyenne ganna
@SimpleAgroTechX
@SimpleAgroTechX 7 ай бұрын
අන්නාසි වගා කරුවෝ ෆ්බි පේජ් එකේ බලන්න එකේ තියෙනව 35කට වගේ හොද පැලයක් ගන්න පුළුවන්
@SandunBandara-to2zc
@SandunBandara-to2zc 10 ай бұрын
Watura mal sestam aka gana video okak karanna
@SimpleAgroTechX
@SimpleAgroTechX 10 ай бұрын
ස්තුතියි ඒ ගැන වීඩියෝ එකක් කරල තියෙන්නේ kzbin.info/www/bejne/Z6DJYaWjnruWf6s
@Samith-k7f
@Samith-k7f Ай бұрын
brother අන්නාසි ගසේ ගෙඩි එන වයසට නිකම්ම ගෙඩි එනවාද,නැත්නම් හෝමෝනයක් ගහනවාද
@SimpleAgroTechX
@SimpleAgroTechX Ай бұрын
Homaonayak ගහනවා ඉක්මනට ඒ video eka daannm
@Samith-k7f
@Samith-k7f Ай бұрын
මාස 8ක් ගිහිල්ලා එහෙම ප්‍රශ්නයක් අහනකම්ම හිටියා කියන්නේ වගාවේ හොදම ටික හැම විඩියෝ එකකම හංගනවා,මේ විඩියෝ බලලා අළුතින් ම වගා කරන උන් පව්,උන් හිතන්නේ පොහොර දාපුවාම ගෙඩි එනවා කියලා (හිත රිදුනා නම් සමාවෙන්න
@SimpleAgroTechX
@SimpleAgroTechX Ай бұрын
කිසිම දෙකට බය වෙන්න එපා මාස 8ක්‌ කියන්නේ පරක්කු නහැ 😁 ගසක කොළ 40ක්‌ එනකන් ඒවගේම ගහක කද පෘෂ්ටිමත් වෙනකන් ගහ වවා ගන්න ඕනේ. එතකොට තමයි 1.5kg වලට වඩා බර ගෙඩියක්‌ ගන්න පුළුවන් වෙන්නේ. 🙏🙏🙏🥰 ප්‍රදේශය අනුව යොදපු පොහොර ප්‍රමාණය අනුව ගසකට දින 300- 365 කියන්නේත් පරක්කු නැහැ මොකද එක තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරන වයස. පලවෙනි පාර සිටවපු අන්නාසි වලට 🥰 ඒ වගේම වගාව ස්වභාවිකව සීයට පහක් වගේ ගෙඩි හට ගැනීම සිද්ධ වෙනවා. අපි එකවර ගෙඩි ගන්න ඕන නිසයි හෝමෝනය දාන්නේ 🙏
@WarnasiriKumara
@WarnasiriKumara 5 ай бұрын
දියර පොහොර මොනවාද හොද කොහොමද භාවිතා කරන්නේ
@SimpleAgroTechX
@SimpleAgroTechX 5 ай бұрын
Crop Master හොදයි
@Judeo1802
@Judeo1802 9 ай бұрын
අනුරාධපුර පරදේෂයේ අන්නාසි වවන්න පුලුවන්ද?🙏
@SimpleAgroTechX
@SimpleAgroTechX 9 ай бұрын
ස්තුතියි 🙏පුළුවන් පොල් වගාවක් යට වඩාත්ම සුදුසුයි. මෙවැනි ස්ප්‍රිකලර් පද්ධතියක් සහිතව.
@kasunchathuranga3979
@kasunchathuranga3979 3 ай бұрын
ඔබතුමාගේ දුරකතන අංකය ලබා දෙන්ඩ පුළුවන් ද
@SimpleAgroTechX
@SimpleAgroTechX 3 ай бұрын
0772074352
@udithayahampath92perera11
@udithayahampath92perera11 7 ай бұрын
කී පාරක් කන්නාසි පැලයකට පෝර දාන්න පුළුවන් ඕනෙද ගෙඩි එන්න කලින්
@SimpleAgroTechX
@SimpleAgroTechX 7 ай бұрын
ස්තුතියි සාමාන්‍යයේන් 4 පාරක් දානවා. කොටසක් අය දියර පොහොර බාවිතා කරනවා 2 පාරක් පොහොර දාලා
@Judeo1802
@Judeo1802 9 ай бұрын
මෙම වගාව තියෙන්නෙ මොන පලාතයේද?
@SimpleAgroTechX
@SimpleAgroTechX 9 ай бұрын
North Western Province, kurunegala District Weerakodiyana Diganwela
@Samith-k7f
@Samith-k7f Ай бұрын
අන්නාසි පැලයක් බිම සිටවපු දින ඉදන් අස්වැන්න නෙලනකම් පොහොර මුර කියක් දානවාද මල්ලී
@SimpleAgroTechX
@SimpleAgroTechX Ай бұрын
ස්තුතියි සාමන්යෙන් 4 සැරයක්
@rashmikaisuru9043
@rashmikaisuru9043 10 ай бұрын
කොල අස්සෙන් පොහොර උරාගන්න පුලුවන් ද පැලේට
@SimpleAgroTechX
@SimpleAgroTechX 10 ай бұрын
කොළ අස්සෙන් උරාගන්නවට වඩා මෙතැනදී කරන්නේ ගසේ මූල මණ්ඩලයට ආසන්නයේනම පොහොර ලබා දීමයි. අන්නාසි ගොබයට වෙනත් දියර පොහොර වැනි දේ යෙදුවහොත් ගොබයෙන් උරා ගැනීමේ හැකියාව තියෙනවා. සමහර වගා කරුවන් අන්නාසි වගාවට 2 වන වර පොහොර දැමීමෙන් පසු නැවත පොහොර නොයාදා කාබනික දියර පොහොර ස්ප්‍රේ කරනවා කොලවලින් සහ ගොබයෙන් උරා ගැනීමට ඉඩ සලසවමින්. ස්තුතියි 🙏
@Praneeth-h2c
@Praneeth-h2c 10 ай бұрын
❤❤
@SimpleAgroTechX
@SimpleAgroTechX 10 ай бұрын
ස්තුතියි 🙏
@nvqcaa
@nvqcaa 8 ай бұрын
❤❤❤
@SimpleAgroTechX
@SimpleAgroTechX 8 ай бұрын
ස්තුතියි
@learnforex3403
@learnforex3403 6 ай бұрын
❤️❤️
@SimpleAgroTechX
@SimpleAgroTechX 6 ай бұрын
ස්තුතියි 🙏
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
අන්නාසි වවන්න හරියටම ඉගෙනගමු සාර |  Sara Episode 28 Pineapple
26:14
Sri Dalada Maligawa ශ්‍රී දළදා මාලිගාව
Рет қаралды 14 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН