✔මැගී , කොත්තුමී වලට වඩා රසට අල වලින් විනාඩි 5න් නූඩ්ල්ස් හදමු potato instant noodles recipe|💓

  Рет қаралды 622,292

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 369
@madushirajapaksha7659
@madushirajapaksha7659 2 жыл бұрын
අක්කිගෙන් තමයි මම කේක් හදන්න ඉගෙන ගත්තේ. මම දැන් කඩවල් වලටත් කේක් හදලා දානවා. ගොඩක් ලාබයක් ලැබෙනවා මට. අක්කිට ගොඩක් ස්තුතියි අපිට මේවා කියලා දෙනවට
@pinkybubble3797
@pinkybubble3797 Жыл бұрын
Akki , man iganaganna gaman inne studies wala wiyadhamata monawa hari karanna hituwa , ane akki matath akki karana business eka gana kiyala denwda pin 🙏
@ThiranjayaRash-sf1iq
@ThiranjayaRash-sf1iq Жыл бұрын
අද හවස තමයි දැක්කෙ😍 ලොකු අලගෙඩි තුනක් විතර දාල හැදුව , හරිම රසයි අක්කෙ, හරිම වටිනව ඔයාගෙ recipe , මේ දවස්වල සතියකටත් වඩා අපිට ගංවතුර, කඩවල් වලත් බඩු ඉවරයි, ඉතිං ඒකාකාරි බවෙන් මිදෙන්න අද රෑට ගෙදර හැමෝම කෑව.... ගොඩක් ස්තූතියි අක්කෙ😍 ජය වේවා ඔයාට
@b.a.cdeshaa..7226
@b.a.cdeshaa..7226 Жыл бұрын
ඇත්තටම මං comment කියෝල තමා හදන්න ගත්තේ ම්ම් ඇත්තටම ඒක රසයි ගෙදර අයත් කිව්ව මේ වගේ තවත් ලේසියෙන් කෑම හදන වීඩියෝස් ගේන්න තෑන්ක්ස් ඔයාට.........♥️♥️🌹
@sunaripriyadarshani1054
@sunaripriyadarshani1054 2 жыл бұрын
ඇත්තටම හරිම රසයි.කඩෙන් 600 කට විතර පැස්ටා පැකට් ගන්නවාට වඩා මේක වටිනවා.මොකද මම හැදුවේ මේ විදියටම පැස්ටා. රසයි ...ගුණයි නූඩ්ල්ස් එකත් හරිම රසයි .
@sahanvimukthi8270
@sahanvimukthi8270 7 ай бұрын
Nuddalas ne😊
@charukamuthumali6962
@charukamuthumali6962 2 жыл бұрын
ඊයේ රෑ දැක්කේ වීඩියෝ එක අද උදේ හදලා බැලුවා ඒක හරිම රසයි අක්කි 🙊🖤 Good Luck 🖤🌻
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 2 жыл бұрын
Maru
@Radeeshsahansa
@Radeeshsahansa 2 жыл бұрын
😊🥀
@puplehart
@puplehart 2 жыл бұрын
අල නූඩ්ල්ස් එක කන ගමන් ආයෙමත් රෙසිපිය බලනවා 😂❤️ ඇත්ත වශයෙන්ම හරිම රසයි😌 මමත් චංගුමී කෙනෙක් වගේ ගැම්මක් එනවා 😂
@lakmalinawarathna9463
@lakmalinawarathna9463 2 жыл бұрын
😂😂
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
ට්‍රැක්ද බන් 🥲
@pradeeparathwaththe4218
@pradeeparathwaththe4218 2 жыл бұрын
Ambooo
@Radeeshsahansa
@Radeeshsahansa 2 жыл бұрын
ඔයා සිරිමැටි සිත්තරාවි නෙමේද😊 පව්නෙ හීනෝන්මාදය තියෙන කෙල්ලෙක් ඔයා😊 බේත් බොන්න අඩු වෙයි. බලමු
@Akiya2234
@Akiya2234 Жыл бұрын
හරිම රසයි අක්කි හැමෝම රසයි කියන නිසා මමත් හදලා බැලුවා මාර රසයි ❤
@samadhie1767
@samadhie1767 Жыл бұрын
හරිම රසයි අක්කේ.මන් අද හැදුවා.ගෙදර හැමෝම රසයි කිඋවා😍😍හැමදාම මොනා හරි කෑම ජාති හදන්න ඕනි උන ගමන් බලන්නෙම ඔයාගෙ recipe තමයි.හරිම ලේසියෙන් ඉක්මනට හදාගන්න පුලුවන් ඒව තියෙන්නෙ ඔයා ලඟ.Good luck අක්කේ❤🌼
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Shoke 🧡❤
@dimukahemantha7139
@dimukahemantha7139 Жыл бұрын
මමත් මේක හැදුවා හරිම රසට තිබුනා අපේ පවුලේ ඔක්කොමලා ඒකට කැමති වුනා ♥️ ඔයාට thanks මේ වගේ ලේසි රෙසිපි කියලා දෙනවට😊
@nawangidewmini2023
@nawangidewmini2023 2 жыл бұрын
මාත් හැදුවා අද ඇත්තටම රසයි බොහොම ස්තුතියි මේ වගෙ දෙවල් කියලා දෙනවාට❤️❤️
@nethunethu7426
@nethunethu7426 2 жыл бұрын
.math
@Kavee-ui9hv
@Kavee-ui9hv 3 ай бұрын
අද හැදුවා .... 😊 මාරම රසට තිබ්බා ... Thank you ඔයාට ❤
@piyanthaindika6862
@piyanthaindika6862 9 ай бұрын
හරිම රසයි ........❤❤❤
@abhishekc123h7
@abhishekc123h7 2 жыл бұрын
චැට් බල්න්න ආපු සෙට් එක මෙ කොනට වරෙන් tea ekak අරන්
@tharindusampath973
@tharindusampath973 2 жыл бұрын
onna awa brooo
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 2 жыл бұрын
Awa. Borooooo
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 2 жыл бұрын
Ava bokka
@shamalipushpamali3039
@shamalipushpamali3039 2 жыл бұрын
@@tharindusampath973 mjmmii
@wasanawasana4229
@wasanawasana4229 2 жыл бұрын
ඔන්න mamath heduwa රසයි අක්කි
@disnathushani737
@disnathushani737 Жыл бұрын
මමත් හැදුවා.හරිමරසයි.ලේසියි .ගොඩක් ස්තුතියි .
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
Harima ලස්සනයි දවසක හදන්න oni podi අයට කන්න ස්තුති ඔයාට 👍🌷🌷🌷
@umeshanishadini6904
@umeshanishadini6904 2 жыл бұрын
Mama oyage godak keema recipe hadala thiyenawa...ewa oyage videos wala vidytma awith thynw..harima rasath ekka.. Good job & tnk u
@minolianuththara3876
@minolianuththara3876 2 жыл бұрын
math me recipi ek hadla beluwa akke....harima rasata awa...oyage vedioes balala gedra hemotma penna rasa kema hadala denawa den math😄💝thanks oyt
@SadamaliFonseka-y3c
@SadamaliFonseka-y3c 11 ай бұрын
මාත් හැදුවා අක්කි හරිම රසයි එවගේම ලේසියි❤😊
@ChathumiNawodya-rq1pr
@ChathumiNawodya-rq1pr Жыл бұрын
හරිම ශෝක් කඩෙන් සල්ලි දීලා ගන්නැතුව රසට ගෙදරදීම පිරිසිදුවට හදන්න පුලුවන් ........ thank you මේ වගේ කෑම හදන්න කියලා දෙනවට ❤❤😊
@PiniduWejewekarama
@PiniduWejewekarama 2 ай бұрын
ඔයාගෙ රෙසිපි හරිම වටිනවා ඔයට ගොඩක් පින් ❤❤😅😊😊
@prabodyasandeepani757
@prabodyasandeepani757 Жыл бұрын
මාත් අද හදල බැලුව අක්කි හරිම රසයි .ගොඩක් ස්තුතියි ඔයාට .
@SithuGamage-q1m
@SithuGamage-q1m Ай бұрын
මේ දැන් හදලා කෑවා.. හරිම රසයි ❤
@Dinuvlogs-b7i
@Dinuvlogs-b7i Ай бұрын
අනේ හරිම රසයි අක්කි ඒකනම් ..ගොඩක් වටිනවා.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dushmanthika3314
@dushmanthika3314 Жыл бұрын
මම හැදුවා රසට තිබ්බා ම්...🤗🍝🥘🍜
@niroshisiriwardana5537
@niroshisiriwardana5537 Жыл бұрын
හරිම රසයි ❤
@wowtechnology9130
@wowtechnology9130 Жыл бұрын
මමත් හැදුවා.. හරිම රසයි.. ❤
@lahirusandaruwan1495
@lahirusandaruwan1495 Жыл бұрын
Niyamai akke mamath haduwa mama hithuwa kali kadei kiyala eth ehema une na supiri hode
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
හරිම රසම රස පාටයි ඔබ ට නිදුක් නිරොගිබාවයම ලැබේ වා තෙරුවන් සරනයි .♥️♥️♥️♥️👍👍👍👍👍
@divyanjaleperera5353
@divyanjaleperera5353 2 жыл бұрын
අද හැදුවා අක්කේ හරිම රසයි.
@nilufabs9090
@nilufabs9090 8 ай бұрын
මමත් හැදුවා. රසයි. ගොඩක් thanks.
@SudarshiRuwani
@SudarshiRuwani Жыл бұрын
හරිම රසයි මමත් හැදුවා ඉදිරියට ම යන්න අක්කි❤❤
@ishantivihara
@ishantivihara Жыл бұрын
Harima rasai mn deweni paratath heduwa akki
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
ස්තුතියි 🙏 තව තවත් අලුත් වීඩියෝ ගේනන වාසනාව ලැබේවා 🙏
@gayanmadusanka2728
@gayanmadusanka2728 20 күн бұрын
අක්කී ඔයාගෙ නූඩ්ල්ස් එක මං හැදුවා හරිම රසයි ස්තුතිය ි❤❤🙂‍↕️🙂‍↕️🙂‍↕️👩❤❤❤
@chanikasilva4512
@chanikasilva4512 2 жыл бұрын
ගොඩක් ස්තුති රෙසිපි එකට ❤️ . අද හැදුවා , ගොඩක් රසට තිබ්බා 👍❤️
@wasanawasana4229
@wasanawasana4229 2 жыл бұрын
මමත් heduwa
@lakmalkasun4230
@lakmalkasun4230 Ай бұрын
මත් හැඩුවා අක්කේ හරිම රසයි ❤
@gaveshikasandeepani616
@gaveshikasandeepani616 2 жыл бұрын
මාත් හැදුවා ඒ රස ඇත්තමයි නියමයි🙈
@roshitanirmalee5247
@roshitanirmalee5247 11 ай бұрын
Pesta rasami enne. Mar rasai... ad heduwe mn.. thank you ❤💐
@AshokaBandara-s7g
@AshokaBandara-s7g 8 ай бұрын
මරැ පට්ට ම රසයි අක්කා 😋
@VimansaWijekoon-pw6wq
@VimansaWijekoon-pw6wq Жыл бұрын
Rasata kaamak hadanawanam itin mr kitchen thamai thank u akki me wage recipes genawata 😍😍
@NethmiGamodyaa
@NethmiGamodyaa Жыл бұрын
Namath hadaala baluva harima rasai.thank you so much akki❤
@SandaliNethsara-pp7us
@SandaliNethsara-pp7us Жыл бұрын
Akke mama mage yaluvo kattiyak avahama hadhuva yaluvo kiwwa rasayi kiyala oyata mama hamadhamath adhereyi😘😍
@ThushiraMadubashini
@ThushiraMadubashini 4 ай бұрын
Aththatama eeka rasai aa 🤗❤
@MrsSadiq-ei8pt
@MrsSadiq-ei8pt 2 жыл бұрын
මම හරි ආසයි ඔයාගේ respi බලන්න
@ishuishangani3469
@ishuishangani3469 Жыл бұрын
අනේ අක්කි අපේ අම්මිත් හැදුවා. හරි රසයි අක්කි.මේ මම දැමුත් කන ගමන් අක්කි.😋😋😋😋😋😋😋😋😍😍😍
@sachinidilhani7977
@sachinidilhani7977 2 жыл бұрын
මං ඔයා කියන විදිහටම හැදුවා අක්කෙ හරිම රසයි thank you ❤️❤️
@prabhamadushani8264
@prabhamadushani8264 2 жыл бұрын
ඔයා receipe එක දාපු ගමන් හැදුවද අනේ.....
@sachinidilhani7977
@sachinidilhani7977 2 жыл бұрын
@@prabhamadushani8264 ane oka newei haduwe man wena ekakata danna ona ekak okata dala man hadu prayid rice
@neelankalokuvithana2284
@neelankalokuvithana2284 2 жыл бұрын
@@prabhamadushani8264 😂😂 ආන්නේකයි
@erashasadamali7889
@erashasadamali7889 2 жыл бұрын
මාත් අද හැදුවා මාර රසයි 😍 තැන්ක්‍ යු අක්කේ 😍❤️
@minekshitharukshi5622
@minekshitharukshi5622 2 жыл бұрын
Man haduwa harima rasai akki thanks a bunch
@PradeepKumara-fl6kz
@PradeepKumara-fl6kz Ай бұрын
Harima rasai akki mamath heduva 😂😊❤
@HashiiDil2001
@HashiiDil2001 7 ай бұрын
ගොඩක් වටින රෙසිපි එකක් ජයවේවා අක්කෙ
@MeghuMeghu-f7y
@MeghuMeghu-f7y 10 ай бұрын
මාත් හැදුවා හරිම රසයි තැන්කියු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
@thanujadulani1814
@thanujadulani1814 2 жыл бұрын
රසයි 🤗
@Thamobabah-wg6rl
@Thamobabah-wg6rl 7 ай бұрын
මාත් අද හැදුවා🤭❤️ඇත්තටම මාරම රසයි අක්කියෝ..🤭❤️අම්මලත් රසයි කිව්වා🙈❤️
@shiroprasadi3819
@shiroprasadi3819 Жыл бұрын
මම හැදුවා.හරි රසයයි..
@RasikaFernando-rb4el
@RasikaFernando-rb4el 3 ай бұрын
mama hadapu ekath hodata awa. thanks oyata
@anurafernando1093
@anurafernando1093 Жыл бұрын
Math haduva eka maru akki
@SuduNona-l5w
@SuduNona-l5w 7 ай бұрын
මාරම රසයි අක්කි මාත් හැදුවා තැන්කියු ඔයාට ❤
@sachinisachini76
@sachinisachini76 2 жыл бұрын
Tnx අක්කි මේ වගෙ ලේසි දේවල් කියල දෙනවට❤️😊
@tharikahansani4234
@tharikahansani4234 5 ай бұрын
Mn haduwa , rasay 😍, thank you dr❤
@Nethmi-n8j
@Nethmi-n8j 9 ай бұрын
Akke mn hduwa godaak rasata awa .thnk you so much❤
@nethuperera2588
@nethuperera2588 2 жыл бұрын
දැන් දැක්කෙ වීඩියෝ එක.thank you.
@HansikaNethusari
@HansikaNethusari Жыл бұрын
Mamath try kra harima rasai ❤
@inifinixphone5
@inifinixphone5 Жыл бұрын
මරු අක්කි බබෝහ්
@akushla7
@akushla7 Жыл бұрын
Recipe eka honda idea ekak...eth meka 5 minutes walin hadanna puluwan kiyala nan hithanna baha.
@ShanShevon
@ShanShevon 2 ай бұрын
Ape ada use hadaway rasai❤
@YoungS5784
@YoungS5784 7 ай бұрын
Mama Asama channel ekak❤❤❤❤
@chamishadeshan9426
@chamishadeshan9426 2 жыл бұрын
මම මෙ බලන් හදන ගමන්
@movierecapsbydenuwan9947
@movierecapsbydenuwan9947 2 жыл бұрын
මටත් දෙනවද😊
@pushpachandani5917
@pushpachandani5917 2 жыл бұрын
❤️❤️❤️❤️oyata godak ස්තුති pediliwa කියලා දෙනවා
@rash5779
@rash5779 2 жыл бұрын
මාත් හැදුවා හරිම රසයි ❤️😍
@anjanasenarath3564
@anjanasenarath3564 2 жыл бұрын
සුපිරි ..🔥
@priyanthihemamala1922
@priyanthihemamala1922 7 ай бұрын
Akki oyage watalappan eka mama haduwa harima rasayi
@sampathranawaka5022
@sampathranawaka5022 Жыл бұрын
අපිත් හදනව අවුරුද්දට පෙනව හරිම රසයි කියලා
@sakunthalasaku8417
@sakunthalasaku8417 Жыл бұрын
මම මෙ නූල්ඩ්ස් එක හැදුවා පට්ට රහයි
@Duminda-cr4og
@Duminda-cr4og 7 ай бұрын
Ane oyata godak sthuthi❤
@sumudulalani7428
@sumudulalani7428 Жыл бұрын
Math heduwa ane rasatama awa 😋
@sameeraudayangani7589
@sameeraudayangani7589 2 жыл бұрын
ඔයා කියන විදිහටම හැදුව හරිම රසයි
@pushpasirivithana9746
@pushpasirivithana9746 2 жыл бұрын
Serve kranna puluwan ki denekuta wageda
@sameeraudayangani7589
@sameeraudayangani7589 2 жыл бұрын
, 2 kta ethi
@SriyaniSriyani-lq7uy
@SriyaniSriyani-lq7uy 4 ай бұрын
Mama haduwa harimq rahai😊
@dineechathumini7855
@dineechathumini7855 2 жыл бұрын
අක්කා ඕට්ස් වලින් හදන්න පුලුවන් පෝශදායි කෑම ටිකක් හදන විදිහ කියල දෙන්නකෝ ❤️
@nisansalashanika2149
@nisansalashanika2149 2 жыл бұрын
Doni ammai aka tiyanava dear godak recipe
@dineechathumini7855
@dineechathumini7855 2 жыл бұрын
@@nisansalashanika2149 thank you so much ❤️
@nisansalashanika2149
@nisansalashanika2149 2 жыл бұрын
@@dineechathumini7855 👌👌
@chathuhemachandra5285
@chathuhemachandra5285 2 жыл бұрын
@@nisansalashanika2149 🙄
@niradikaushani3065
@niradikaushani3065 Жыл бұрын
Maruvata haduva ane 😍😍
@IsuruSadruwan-t3w
@IsuruSadruwan-t3w Жыл бұрын
Mat heduva niyameta awa thenks akke
@thusarikapushpakumari5354
@thusarikapushpakumari5354 Жыл бұрын
අක්කි රසායි 🤤🤤🤤
@nethu3160
@nethu3160 2 жыл бұрын
I made this noodles yesterday it's very delicious 😋
@sharmila3466
@sharmila3466 2 жыл бұрын
@fariatahir288 wheat flour..150gram..
@dilakshishani65
@dilakshishani65 2 жыл бұрын
සමෝසා recipe එක දෙන්නකෝ.😍
@warunijinadarithennakoon5260
@warunijinadarithennakoon5260 2 жыл бұрын
Meka mama haduwa. Aththatama vdo eke kiyanawatath wada rasai .
@sewminisanduni4144
@sewminisanduni4144 2 жыл бұрын
Akkiyo onna math haduwa.marama rasai e wagema lassanata haduna😄🤗
@vosta2786
@vosta2786 2 жыл бұрын
Math haduwa akkeee harima rasat awa……
@Rasanjana-y5i
@Rasanjana-y5i 7 ай бұрын
Mamath haduwa harima rasai
@prabathmalisha1789
@prabathmalisha1789 Жыл бұрын
Godak rasai ane
@pasa5812
@pasa5812 2 жыл бұрын
Mn ad hduw akk kiypu widiytm. Attm godk rasai❤️
@shanukishanu6269
@shanukishanu6269 Жыл бұрын
මාත් හැදුවා රසයි ❤
@Dilnovel4410
@Dilnovel4410 2 жыл бұрын
ලස්සනයි මරු
@niroshikahgniroshika9765
@niroshikahgniroshika9765 2 жыл бұрын
මාරයි🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 අක්කෙ 😘
@Dilnovel4410
@Dilnovel4410 2 жыл бұрын
මට ආප්ප racipiයකුත් දාන්න පුලුවන් ද
@Commerce627
@Commerce627 2 жыл бұрын
Patta ☺ hadala balannam🤗 thank you
@ajithhemantha7991
@ajithhemantha7991 2 жыл бұрын
Akke harima rasaai maru ape thathathi hina වේවි kai 😀😀
@udayanganiherath7312
@udayanganiherath7312 2 жыл бұрын
Man හැදුවා හරිම රසයි
@madukoswatta6601
@madukoswatta6601 2 жыл бұрын
hetama hadanna ona.thanks akki
@nethunethu7426
@nethunethu7426 2 жыл бұрын
Oyt berid akke one krn badu list ekath dann🙂❤😊
@ireshakalpani1516
@ireshakalpani1516 Жыл бұрын
Math haduwa. Eka rasai 😍😍😍
@nadheeshamadu8527
@nadheeshamadu8527 2 жыл бұрын
සුපිරි කෑමක්
THICK Potato Noodles! Chewy Seasoned Garlic Potato Recipe
4:16
Omme's Kitchen
Рет қаралды 145 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН