✔අල ගෙඩියකින් මෙච්චර රසට රයිස් හදන්න පුළුවන් කියලා කවුද හිතුවේ|potato rice recipe|💓m.r kitchen💓

  Рет қаралды 460,397

M.R kitchen

M.R kitchen

Жыл бұрын

#mrkitchen #potatorice#mr#
පොල්කිරි බැද්දාම මෙච්චර රසයි කියලා කවුද හිතුවේ
• ✔පොල්කිරි බැද්දාම මෙච්...
රයිස් කුකර් එකේ ස්ටිම් කරලා පාන් හදන්න මෙච්චර ලේසියි කියලා දැනගෙන හිටියද ??
• රයිස් කුකර් එකේ ස්ටිම්...

Пікірлер: 221
@dnchathurika6180
@dnchathurika6180 Жыл бұрын
ඔයාගේ මේ වීඩීයෝ මගේ ජීවිතේට ලොකු අත්වැලක් උනා අක්කී.මං house wife කෙනෙක්.මං ගොඩක් ආසයි මගේ husband ට එක එක කෑම වර්ග හදලා දෙන්න.එයත් ආසයි වෙනස් විදියට කන්න . මං ඔයා හදන කෑම වර්ග බලලා තමයි ගොඩක් අත්දැකීම් ගන්නේ.ඔයාට ගොඩක් ස්තූතියි.😘
@chamarikadulanjalee5250
@chamarikadulanjalee5250 Жыл бұрын
Ane mta kiynnko fan eka dara lipe tibbakida kiyla
@mithunimewanthika6471
@mithunimewanthika6471 Жыл бұрын
0
@vimukthisadarauvan1817
@vimukthisadarauvan1817 Жыл бұрын
Susanth
@nimeshgimhana6139
@nimeshgimhana6139 Жыл бұрын
@@chamarikadulanjalee5250 yes
@ToTo-bm8kj
@ToTo-bm8kj Жыл бұрын
අපි දැන් හැදුවා
@dilhanmanoj6632
@dilhanmanoj6632 Жыл бұрын
අක්කේ මම අද මේක හැදුවා.අමතර එකතු කලේ කැරට් විතරයි.මාරම රසයි.ඔයාගෙ රෙසිපි නම් සුපිරි ❤❤
@anusharathnayake6358
@anusharathnayake6358 Жыл бұрын
ඔයාගේ මේ ඉක්මනින් හදා ගන්න පුළුවන් කෑම හරිම වටිනව.මම දරුවන්ට උදේට ඉස්කෝලෙ යවන්නත් හදා ගන්නවා එයාල හරි කැමතියි
@Lalisa.Manoban47
@Lalisa.Manoban47 Жыл бұрын
ඇත්තටම මගේ වයස අවුරුදු 12 ඒත් මම මේ channel එකෙන් බලලා ගොඩාක් කෑම තනියම හැදුවා ලේසියි recipes ඒ වගේම හරිම පැහැදිලි 🙂🙂
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
පාඩම් කරපම් පොඩි පකයා 😂
@user-xh5nt4lo4y
@user-xh5nt4lo4y 19 күн бұрын
ඳඳ​@@dreamflixstudio1673
@nandikanammawatta4352
@nandikanammawatta4352 Жыл бұрын
ඔයාගෙ කෑම හදන් විදිය හරිම සරලයි ...හරිම ලේසියි...thank you අක්කි
@prarthana6871
@prarthana6871 11 ай бұрын
අද මම මේ රයිස් එක හැදුවා .. ඇත්තටම ගොඩක් රසයි .. ගෙදර අය ආසාවෙන් කෑවා ... thanks akki
@donsamaraweera8266
@donsamaraweera8266 Жыл бұрын
ඇත්තටම බොහෝම ස්තුතියි අක්කේ හරිම රස බත් එකක් අඩුම අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි යන්නේ අද තමයි මම හදලා කෑවේ❤️❤️
@sujeewawasantha6336
@sujeewawasantha6336 Жыл бұрын
මම මේ රයිස් එක හැදුවා හරිම රසයි මගේ දුවත් ආසාවෙන් කෑවා ගොඩක් ස්තූතියි ඔයාට තවත් මෙවැනි කෑම සැදීමට හැකි වෙවා
@niluruvini9913
@niluruvini9913 Жыл бұрын
මාත් හැදුවා හරිම රසයි මම ඒකට කඩල green peace එහෙමත් දැම්මා හරිම රසයි . බොහෝම ස්තුතියි 🙏
@aradhanaks672
@aradhanaks672 Жыл бұрын
මම රට ඉද්දි මගේ කෑම හදා ගන්න වෙලාව ගන්නේ නැතිව ඉක්මනින් මේ විදිහට බත් හදාගෙන කනවා තව බිත්තර ,මාළු ,හෝ චිකන් ,සැමන් ,ලික්ස් ,ගෝවා ,ඒවාගෙන් එක වර්ගයක් දාලා බත් මේ විදිහට හදලා කනව හරිම රසයි ඔබට ස්තුති නංගි තෙරුවන් සරණයි
@thilinidilrukshi7918
@thilinidilrukshi7918 Жыл бұрын
ඔයාගෙ මේවගේ වීඩියෝ මට ගොඩක්ම උදව් උනා අක්කි. මේ වගේ ගෙදර බඩු නැති වෙලාවට හදන දේවල් තව දාන්න අක්කී. බොහොම ස්තුතියි 🙏 Good Luck Akki ❤❤
@chathuabeyrathna7288
@chathuabeyrathna7288 2 ай бұрын
මමත් හැදුවා පුතාලා දෙන්නට lunch box දැම්මා. මම මේකට නිවිතිත් එකතු කලා. බිත්තර ඔම්ලට් එකක් හදලා, තක්කාලි සෝස් චුට්ටක් එක්ක කෑම ready. හරිම රසයි. Thank you.
@sadnaperera3570
@sadnaperera3570 Жыл бұрын
සරලයි..නියමයි..මම කීප සැරයන් හැදුවා.. හරි රසයි.. ස්තූතියි මේවා කියලා දෙනවට... ❤️
@nuskizayyan8065
@nuskizayyan8065 Жыл бұрын
අක්කේ ඔය හදන ගොඩක් දේවල් මං හදනවා. ගොඩක් ස්තුතියි අක්කේ මේ වගේ දේවල් කියලා දෙනවට ❤
@KVR_Music1
@KVR_Music1 Жыл бұрын
ඔයාගෙ මේ rice වර්ග මමත් හැදුවා. Thank you ❤️❤️
@Kp-opgirl
@Kp-opgirl Жыл бұрын
අනේ අක්කෙ මම අනිවරෙන් හදනවා thank you අක්කෙ
@arunipradeepa___3359
@arunipradeepa___3359 Жыл бұрын
akka Aththatama apita lesi vidiyata kema hadanna kiyala denawa.godak thnks oyata
@madushikamadu9085
@madushikamadu9085 Жыл бұрын
Thnks akkiyiooo onna ape gedranm ada reta kanna mm oya bath eka heduwa .. dennm kala iwaryi hrima rasayiii 😍😋
@heshmalavi
@heshmalavi Жыл бұрын
හම්මෝ ස්තුතියි , මට මුකුත් නැතුව හිටියේ හදන්න , කිරිබතක් වත් හදාගන්නවා කියලා හිතද්දී මේක දැක්කේ 🥲 දෙයියෙක් ඔයා
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 Жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@Happy-fb2uc
@Happy-fb2uc Жыл бұрын
kzbin.info/www/bejne/oqO8qp-Hmbxkb68 kohomada eeka 😍😍😍...
@nadeeshakumuduni377
@nadeeshakumuduni377 Жыл бұрын
මම හදලා බැලුවා ගොඩක් රසවත් ඔයාට බොහොම ස්තූතියි බොහොම පිං ❤️❤️❤️❤️❤️❤️😁😁😃😃😀😃😃😀😃😃😀😃😀😀😃😃😀😃😀😀😃😀😁😀😃😃😁😁😁😁😃😃😃😃😀😀😀😀😀😀😀
@Meme20536
@Meme20536 Жыл бұрын
🤤🤤මමත් හදන්න ඕන
@shyamalikmanaweera5963
@shyamalikmanaweera5963 Жыл бұрын
මමත් ගොඩක් ආසවෙන් බලනවා අක්කේ් ඔයා හදන කෑම..ඒ වගේම මම ඒ කෑම හදනවා ..මගේ ළමයි මහත්තයා හරිම ආසවෙන් ඒ කෑම රස විඳිනවා..පුලුවන් හැම වෙලාවකම මම ඔයාගේ කැම හදනවා හරිම සතුටින්..ගොඩක් ස්තුතියි 🙏💜️💜️💜️
@Sithu_Mehara
@Sithu_Mehara Жыл бұрын
මන් හැදුවා හරිම රසයයි 🙈😍💛
@jeewanipoornima3181
@jeewanipoornima3181 Жыл бұрын
Me recipi akama mn heduwa .poyada Dawal wenashakata mn kunisso sudu lunu akathu kara Rashai .Akkage recipi Niyamai ❤️
@hirashamahayagoda900
@hirashamahayagoda900 Жыл бұрын
I tried it today, everyone love it and very tasty rice recipe... Thank you sooo much❤️
@chathurikaharshani815
@chathurikaharshani815 Жыл бұрын
Mamath heduwa.aththatama godak rasai.thank you oyata ❤️❤️
@lakmalilakmali324
@lakmalilakmali324 Жыл бұрын
Niyamai akki.heta mama හදනවා
@isidarathamali3456
@isidarathamali3456 Жыл бұрын
මම මේ බත් එක හැදුවා හරිම රසයි. Thank you
@chathuabeyrathna7288
@chathuabeyrathna7288 Ай бұрын
මේ potato rice එක හරිම ලේසියි, හරිම රසයි. පුතාලට scl යවන්න ලේසියෙන් ම හදා ගත්ත මං. එයාලා හරිම ආසාවෙන් මේ potato rice එක කෑවා. පෝෂණ ගුණය වැඩි කර ගන්න මේකටම මම නිවිති කොළ කීපයකුත් එකතු කලා. ගොඩක් ස්තූතියි ඔබතුමියට මේ recipe කියලා දුන්න👍😋👌
@akashagayathmi9735
@akashagayathmi9735 5 ай бұрын
අද අපි හැදුවා.හරිම රසට ආවා. ඔයාගෙ රෙසිපි නම් නියමයි.. 👌 ඔයාගෙ චැනල් එකේ වැඩ කටයුතු තව තවත් දියුණු වේවා කියලා හදවතින්ම මං ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි❤️❤️
@JustMe-ps7ky
@JustMe-ps7ky Жыл бұрын
Mamath heduwa harima rasayi nangi thanks
@deepawithanaarachchi1352
@deepawithanaarachchi1352 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි .මමත් මෙහෙම හදනවා .හරිම රසයි .ඒ වගේම ඔයා ගේ ගොඩාක් කෑම මම දැන් හදනවා ඔයාට තෙරුවන් සරනයි ...!!! 🙏🙏🙏
@shamadilukshani4687
@shamadilukshani4687 Жыл бұрын
Akka kiyala dipu malu pan ekath mama haduwa mara rahai 😋
@tharushikamethsarani4950
@tharushikamethsarani4950 Жыл бұрын
ඔයාගෙ කෑම වර්ග මම හැමදාම විඩියො බලල හදනවා.හරි රසයි ඒ කෑම
@nuwanpushpakumara5491
@nuwanpushpakumara5491 Жыл бұрын
මම ඊයෙ රෑට කන්න මේක හැදුවා. ඇත්තටම හරිම රසයි.. පොඩ්ඩක් වත් ඉතුරු උනේ නෑ . සේරම කෑවා .....
@priyanthiamarasinghe2502
@priyanthiamarasinghe2502 Жыл бұрын
Api ada dinner වලට හැදුවා .rasai thanks .
@sulakshigunarathne1342
@sulakshigunarathne1342 7 ай бұрын
හරිම රසයි. Thank you ❤
@maheshbhanuka9926
@maheshbhanuka9926 Жыл бұрын
රහයි, ලේසී. මේ සතියම බෝඩිමේ මේක තමයි කන්න හිතාගෙන ඉන්නෙ. අද ඉසෙල්ලාම හැදුවෙ
@tharinduwishwanath1494
@tharinduwishwanath1494 Жыл бұрын
harima rasai akki mata una hedila inne kema kanna ba aeth me video aeka dekkama aehema hadala kanna hithuna harima rasai thanks akki 😊🥰❤️
@nilukahewanayaka7073
@nilukahewanayaka7073 Жыл бұрын
මේ rice එකත් මම හැදුවා.රසටම තිබුණා
@wagishaanuhas6797
@wagishaanuhas6797 Жыл бұрын
මම හැදුවා අනේ හරිම රසයි. තැන්ක්ස් ඔයාට අපිව දැනුවත් කරනවට
@nilupikadilhanirubasinghe8754
@nilupikadilhanirubasinghe8754 Жыл бұрын
Nangi ඔයාගෙ rice aka ada mama හැදුවා.harima rasai.thanks ඔයාට
@ruwinadeepani1441
@ruwinadeepani1441 Жыл бұрын
හරිම රසයි ඔයාට බොහෝම ස්තුතියි
@dharshanisenavirathna721
@dharshanisenavirathna721 Жыл бұрын
මම අද තමා හැදුවෙ නංගි. හරිම රසයි.❤❤
@chathurisaranga3146
@chathurisaranga3146 Жыл бұрын
Mamath heduwa. Harima rasai akke. 😘
@Dr.967
@Dr.967 Жыл бұрын
නියමයි නැන්ෙද්👍👍.තව රස කෑම හදලා දාන්න😋❤❤
@user-ep8rc5mi3j
@user-ep8rc5mi3j Жыл бұрын
Mamath hedhuva alathappu path kodak rasada thipuna oeyada kodak isthuthi thank you so much your rice recipe good I liked
@sureshkumara5836
@sureshkumara5836 Жыл бұрын
Mama reta hadanawa.supiri😍😍
@srimarasanjali149
@srimarasanjali149 Жыл бұрын
ඔන්න කිව්ව විදියටම හැදුවා ...ඇත්තටම රසයි...මං අසනීපයෙන් ඉන්නේ උන හැදිලා...ඉතින් එහෙමයි කියලා ගැහැනු උනු අපිට නිවාඩු නෑ ...වැඩ වල ඉවරෙකුත් නෑ ..ඉතින් මේ වගේ වෙලාවක ලෙහෙසියෙන් හදාගන්න පුලුවන් බත් එකක් කියලා දුන්නට ඔබට පින්...
@bhagya753
@bhagya753 Жыл бұрын
ඇයි ඒ එහෙනම් ඔයාට හොද හස්බන්ඩ් කෙනෙක් නෑ
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
එහෙනම් ශුවර් මිනිහට වෙන ගෑනියෙක් ඉන්නව නන්ගි 🥲😔
@srimarasanjali149
@srimarasanjali149 Жыл бұрын
@@dreamflixstudio1673 ඔයාට වැරදිලා...මැරී කරන්නම ඕනද ගැහැනු කාර්‍යබහුල වෙන්න....මම අවිවාහකයි තවම..මගේ රැකියාවත් එක්ක මම ගොඩාක් බිසී...අනික මම පාරේ අසරන වෙලා ඉන්න සත්තුන්ට ගොඩාක් සලකන කෙනෙක්..ඒ දේවලුත් නිසා තමා අසනීපයකටවත් නිවාඩුවක් ගන්න බැරි..කෙනෙකුගේ රිප්ලයි එකකින් එයාගේ මුලු ජීවිතේම ලඝු කරලා මනින්න එපා ...
@srimarasanjali149
@srimarasanjali149 Жыл бұрын
@@bhagya753 ඔයාට දෙන්න තියෙන්නෙත් අර studio එකේ මහත්තයා හෝ ලේඩිට දීපු උත්තරේම තමා..අපේ රටේ මිනිස්සුන්ට හරි පටු අදහස් තියෙන්නේ...ගැහැනියක් මැරි කලයුතුමද කාර්‍යබහුල වෙන්න...ඔබ දෙපලගෙම රිප්ලයිස් දැක්කෙ අදයි මම...soooo sad your reply ☹️☹️
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
@@srimarasanjali149 ඇයි බන් දුකම කියන්නේ බැදලත් නැත්තන් ? හිනාවෙලා ඉදපන්කෝ ආතල් එකේ. ඔය රස්සාව බිසී නම් එක්කො වෙන එකක් හොයාගන්න.නැත්තන් තමන්ගෙම මොකක්‍හරි දෙයක් කරන්න. ජීවත් වෙනවා කියලා ජීවිතේ විදවන්න එපා විදින්න පුරුදු වෙයන් බන් 😒🙏🏼
@embula20
@embula20 Жыл бұрын
Aththatama hodai mama mekatha hadala baluwa oya hadana serama kama harima lezi e wagema rasi ❤
@shakila810
@shakila810 Жыл бұрын
I made this and it came out really good
@timashahamer3648
@timashahamer3648 Жыл бұрын
Thanks for this yummy recipe. I made it for my 1.5year old for lunch and she loved it, added butter and cheese to make it a little more richer too, it turned out so well. Have tried a couple of your other recipes aswell and they have turned out really good too. Thanks for sharing your tips with us ...
@akilawick4710
@akilawick4710 Жыл бұрын
Niyamai ♥️
@dinu432
@dinu432 Жыл бұрын
Mmmm... Niyamayi
@user-jj1kp9xt8x
@user-jj1kp9xt8x 6 ай бұрын
Math ada haduwa harima rasai me wage lesiyen hadaganna puluwan recipe genawata thank you akki ♥️
@nipuniabeysekara237
@nipuniabeysekara237 Жыл бұрын
මමත් අද හැදුවා ගොඩාක් රසයි අක්කෙ
@user-di1pz5wj7l
@user-di1pz5wj7l Жыл бұрын
මාත් හැදුවා ගොඩාක් රසයි....❤❤❤
@kavindyaweerasinghe9920
@kavindyaweerasinghe9920 Жыл бұрын
Mama ada me rice eka haduva.harima rasai.Thank you dear
@thilininimesha-pz8bn
@thilininimesha-pz8bn Жыл бұрын
ගොඩාක් රසයි.බත් කන්න හොර පොඩ්ඩෝ දෙන්නාම කෑවා...🙏 🙏 thank you dear....
@malanisenanayaka8934
@malanisenanayaka8934 Жыл бұрын
❤mamath heduwa .harima rahayi.thank you akke.
@prof.sunethrakankanamge
@prof.sunethrakankanamge Жыл бұрын
This is very tasty and it was easy to prepare. Thanks fr your teaching.
@pathmakumari6420
@pathmakumari6420 Жыл бұрын
Niyamai nangi❤🙂
@aash6886
@aash6886 Жыл бұрын
Ada man Meka heduwa.harima rasai.biriyani wagei.thank you oyata
@user-ub1di6qn6i
@user-ub1di6qn6i 9 ай бұрын
මාත් හැදුවා අක්කියෝ...හරිම රසයි😊
@NimsaraSewwandi-tu1dq
@NimsaraSewwandi-tu1dq Ай бұрын
මමත් හැදුවා ඔයා කියා දුන් rice එක හරිම රසයි .
@erangaeranga3266
@erangaeranga3266 Жыл бұрын
Niyamai akkiyoo 😋😋
@DulaniDasilva-jg8rc
@DulaniDasilva-jg8rc 8 ай бұрын
අක්කා හදන්න කෑම හදන්න හරිම ලේසියි 👌
@piyaseeli2325
@piyaseeli2325 2 ай бұрын
ස්තූතියි. දැනූවත්. කීරිමට. ❤️❤️
@alokanethranjali8836
@alokanethranjali8836 2 ай бұрын
මේ කෑම එක ඇත්තටම රසයි...අපේ ආචිචි මන් පොඩි කාලෙ මේක හදල දෙනව.අදත් අපි හදන්න හදන්නෙ මේක.....❤
@jayodyachathumini8811
@jayodyachathumini8811 Жыл бұрын
Woww ❤️😁
@sakyarandunu3186
@sakyarandunu3186 Жыл бұрын
රසයි අද මම හැදුවා
@user-hf2gq9hw9k
@user-hf2gq9hw9k 11 ай бұрын
හරිම රසයි නැන්දෙ ❤
@anjaliliyanage8753
@anjaliliyanage8753 Жыл бұрын
මේක හදල රස කියන්නම් අක්කේ. ස්තුතියි
@ishuweerasingha6810
@ishuweerasingha6810 Жыл бұрын
Mm dan Oka haduwa harima rasai 😋🤤
@chandanipranandu2329
@chandanipranandu2329 Жыл бұрын
පට්ට රසයි තව දාන්න
@nipunidias4186
@nipunidias4186 Жыл бұрын
Akki oyage recipes maru.. Ane mongolian rice recipe ekak dennako apita...
@umeshsalinda1510
@umeshsalinda1510 Жыл бұрын
සුපිරියි👍👍👍👍
@manjithjanakantha
@manjithjanakantha Жыл бұрын
මරු 👌❤
@melaniprarthana5950
@melaniprarthana5950 Жыл бұрын
Akke chocolate bola hadana video eke කිරිපිටි wenuwata monwada dnna puluwn.kiri piti alajicnam...
@salmabanu9672
@salmabanu9672 Жыл бұрын
Akki mama potato rice eka hedhuva...maara rasai akki thanx for the recipe
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
Thank you so much ...😘👌
@vajiranisilva8276
@vajiranisilva8276 Жыл бұрын
Wow ❤✨️
@dudis2476
@dudis2476 Жыл бұрын
Try karanaa oni.thank you
@ravibasnayaka9930
@ravibasnayaka9930 Жыл бұрын
මන් හැදුවා හරිම රසයි
@wasanakumari1770
@wasanakumari1770 Жыл бұрын
Aluthen bodimakata awa akki.. oya kiyala dena ewa thamai hadanne. Ane thawath lesi kema hadala danna akka. Job ekat ekka gewana karyabahula jiwitheta oya loku udawwak akki. Thank you. Jiwithe aplaweniwathawata uyanna igana gannawa.
@h.t.ageethani4526
@h.t.ageethani4526 Жыл бұрын
මම අද හැදුවා හරිම රසයි
@user-ne7lt3lr3h
@user-ne7lt3lr3h 2 ай бұрын
මාරම රස resapi ekak akki❤
@sanjayamaduranga1129
@sanjayamaduranga1129 Жыл бұрын
Akka oya kiela dana vidiya harima lassani
@lalanaNilmini
@lalanaNilmini 19 күн бұрын
Hari rasai akke apith haduwa😊
@aruwani7813
@aruwani7813 Жыл бұрын
Mama heduwa mehema rice. Aththama kiwwoth hithuwa tharam rasa thibune neha
@evanud
@evanud 6 ай бұрын
I made this today ..it was delicious ❤ thanks honey.
@dineshasandamali4431
@dineshasandamali4431 Жыл бұрын
Godak rashai akkii oyata godak isthuthi❤
@achalasujani8013
@achalasujani8013 Жыл бұрын
Niyamai
@kushanithakshila8499
@kushanithakshila8499 Жыл бұрын
Mama ada haduwa meka.harima rasai...godak sara damme na babath kana nisa.
@hansamalilakhika7327
@hansamalilakhika7327 Жыл бұрын
Man මේක හැදුවා සුපිරි
@seethabandara553
@seethabandara553 Жыл бұрын
Mama haduwa puthe .... Rasi// hrima Rasi..... Thanks oyata 🌺🌺❤🌺❤🌺❤🌺❤🌺🌺
@vijithagunarathne5083
@vijithagunarathne5083 Жыл бұрын
thanks for this recipe ❤❤
@thilinikumari4864
@thilinikumari4864 Жыл бұрын
,Ada gedara mukuth ne Mama Ada heduwa rasai godak welwataram nethi supiri oya nam
@ruwinikawshalya6423
@ruwinikawshalya6423 Жыл бұрын
අද රෑට කන්න හදනවා මං.. 😊😊😊👍🏻💞
@cookwithboys8917
@cookwithboys8917 Жыл бұрын
විනාඩි 15න් ඉන්දියානු ක්‍රමයට සාදාපු Aloo Pulao අල බත.. සද්දෙත් එක්කම බලන්න ඕනෙ හොදේ.. ❤🤗 kzbin.info/www/bejne/gHjKdZV5os2MgpI
@lihinichanuththara7316
@lihinichanuththara7316 Жыл бұрын
Aththatama rasai akle eka...mn me kana gamn comment karanne...thank u akke
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 32 МЛН