No video

මේවායින් හැන්දක් නූඩ්ල්ස් වලට දැම්මොත් රසකාරක ඕනේම නෑ - චිලී ඔයිල් | Chinese Chili Oil | Chili Paste

  Рет қаралды 811,752

Bandi Full

Bandi Full

Күн бұрын

මේ Chinese chili oil එක ඔයාට මාස 3කට වඩා කල් තියගෙන රස බලන්න පුලුවන්. ඒ වගේමයි මේක හදන්න ඔයාට විනාඩි 10ක් වත් යන්නේ නෑ
***************************
Ingredients -
Oil 200ml
2 Onions
12 Garlic cloves
Chili flakes 5-6 tbsp
Salt 1/2 tsp
Sugar 1 tsp
Chili powder 1 tsp
Soy sauce 1 tbsp
පොල් තෙල් 200
බී ලූනු ගෙඩි 2ක් හෝ 3ක්
සුදු ලූනු බික් 10-12
කෑලි මිරිස් මේස හැදි 5ක්
ලුනු තේ හැදි 1/2
සීනි තේ හැදි 1
මිරිස් කුඩු තේ හැදි 1
සෝයි සෝස් මේස හැදි 1
***************************
#chilioil #chilipaste #chilipasterecipe #bandifull
Today, I’ll share the Chinese Chili oil recipe.
This chili paste is very popular in Sri Lanka. Also, it is s one of my favorite foods...
We hope you will enjoy the video and will make your own chilipaste using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
chili oil recipe,how to make chili oil,chinese chili oil,chili paste recipe,chili paste recipe sri lanka,chili paste sinhala,chili paste sinhala recipe,chili,sri lankan cooking,sri lankan cooking channel,sri lankan cooking youtube channel,chili oil,chili oil noodles,chili oil ramen,bandi full,bandi full recipe,bandi full noodles recipe,chinese chili oil recipe,chinese chili oil noodles
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 515
@Bandifull
@Bandifull 2 жыл бұрын
Ingredients - Oil 200ml 2 Onions 12 Garlic cloves Chili flakes 5-6 tbsp Salt 1/2 tsp Sugar 1 tsp Chili powder 1 tsp Soy sauce 1 tbsp පොල් තෙල් 200 බී ලූනු ගෙඩි 2ක් හෝ 3ක් සුදු ලූනු බික් 10-12 කෑලි මිරිස් මේස හැදි 5ක් ලුනු තේ හැදි 1/2 සීනි තේ හැදි 1 මිරිස් කුඩු තේ හැදි 1 සෝයි සෝස් මේස හැදි 1
@ayathma1666
@ayathma1666 2 жыл бұрын
සෝයි සෝස් දාන්නම ඕනෙද ?
@susilasoyza2517
@susilasoyza2517 2 жыл бұрын
l
@kanthiperera7652
@kanthiperera7652 2 жыл бұрын
Tks very much 😃😃😃😃😃😃
@kumdhar
@kumdhar 2 жыл бұрын
@@ayathma1666 සෝයි සෝස් දැම්මොත් හොඳ රසයක් එකතු වෙනවා. නැතුවත් හදන්න පුළුවන්.
@janakaganegoda3826
@janakaganegoda3826 2 жыл бұрын
I88h
@pasanabeysundara2301
@pasanabeysundara2301 2 жыл бұрын
කෘතිම රසකාරක වෙනුවට මේ වගේ ගෙදරම හදාගන්න මේ වගේ දෙයක් වටිනවා! 👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@niroshasamanthini8183
@niroshasamanthini8183 2 жыл бұрын
මගේ වයස 12 යි අක්කි .මමත් ඔයාගෙ videos බලල ඔයාගෙ ගොඩක් කෑම හදල තියනව 💕
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you so much chuti nangi
@World_Of_Music123
@World_Of_Music123 2 жыл бұрын
එහෙමද දුවේ ...ඒක හොදයිනෙ
@love-sc6xx
@love-sc6xx 2 жыл бұрын
ආහාර තාක්ෂණය ගැන ඉගෙනුම ලබන ම⁣ට අක්ක ගේ recipe ගොඩක් වටිනවා... අක්කට බොහොම ස්තුතියි ....♥️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@love-sc6xx
@love-sc6xx 2 жыл бұрын
🙂
@priyandinie6355
@priyandinie6355 2 жыл бұрын
ෂා.... මේක නම් හරිම රසයි සුදු චූටි recipe ය ඩබල් කරල හැදුව මොකද මම instant noodles කන්නෙ ඒකෙ තියෙන රසකාරක ඉවත් කරල මගෙ ව්‍යාංජනයක් එක්ක ඉතින් මට මේක මාර විදිහට වටිනව ස්තූතියි ඔයාට දුව🥰👈🇱🇰❤🇨🇾Cyprus
@_madu_2631
@_madu_2631 Жыл бұрын
මම මේක හැදුවා හරිම රසයි. බත් එක්ක ටිකක් දාගෙන කද්දී එහෙම ගොඩක් රසයි ❤️🤗
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@shilpanethmi2110
@shilpanethmi2110 Жыл бұрын
මං මේක හැදුවා ❤ ඇත්තටම සුපිරි. Pasta වලට කලවම් කරාම නියමයි 💖 Chilly paste වලටත් වඩා ගතියක් තියෙනවා. Thank you කියලා දුන්නට 💕💕💕
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ හරිම වටිනවා නංගි..🤗 ඔයා හැමදාමත් ගේන්නේ හැමෝම ගැන හිතලා දෙයක්..මේ පින් බලෙන් ඔයා තව තවත් ලස්සන වේවා..!!! නිරෝගී වේවා..!!! සියළු සැප සම්පත් උරුම වේවා..!!! බුදු සරණයි මැණික..🙏♥️
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි බුදු සරණයි
@kavindhagihan1508
@kavindhagihan1508 2 жыл бұрын
@@Bandifull akke bath ekka kanna barida meva
@udayangaudayanka6325
@udayangaudayanka6325 2 жыл бұрын
න0ගා ඔයා හදන රෙසිපි ගොඩක් ලෙසියි .....බොහෝම ස්තුතිය න0ගා පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි ❤️❤️❤️😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි ජේසු පිහිටයි
@shashini3272
@shashini3272 2 жыл бұрын
තම්නේල් එක දැක්කහම මම හිතුවේ කොරියාවෙ සැරම සැර රාමෙන් නූඩ්ල්ස් එකවත් ද කියලා. 😁😁 මේ රෙසිපිය නම් මරු. 🤗🤗 කොරියන් රාමෙන් නූඩ්ල්ස් එකත් පුලුවන් වෙලාවක කියලා දෙන්න. Good Luck & All The Best ❤️❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@slcricket7555
@slcricket7555 2 жыл бұрын
හදලා බලන්නම ඔනේ මම මේ වගේ දේවල්වලට මාරම ආසයි ❤❤❤ thank u akke
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@Nawod723
@Nawod723 2 жыл бұрын
මන් ආවේ කෑම බලන්න නෙමේ මේ අක්කි ව බලන්න උස්සන් දුවන්න හිතෙනවා අනේ ලස්සනයි ❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@bigu1157
@bigu1157 2 жыл бұрын
First comments එක මගෙන් 🥰🥰අදත් හරිම රස පාට recipe එකක් කියලා දුන්නට ස්තුති අක්කි 🥰
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍😍
@t.d.3723
@t.d.3723 2 жыл бұрын
Akki,me video eka dakapu dawasata passe dawase man meka hadala baluwa.ane eka harima rasai.Thank you akke me recipe ekata...😁💖😍
@jeewanibhagya5028
@jeewanibhagya5028 2 жыл бұрын
අක්කි මේක නම් මරැ 👍👍 මට මේ වගේම ගුලාබ් ජාමුන් හදන විදිහත් කියලා දෙන්න පුලුවන් වෙලාවක
@Bandifull
@Bandifull 2 жыл бұрын
නංගි ගුලාබ් ජාමුන් recipe එක තියනවා channel එකෙ😍
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි..❤️🇱🇰🙏
@ZainabHamid-dm2pk
@ZainabHamid-dm2pk Ай бұрын
Subscribe karaa
@Sinu6300
@Sinu6300 8 ай бұрын
Thankyou akke මම තාම නමය වසරෙ.ඒ උනාට මම ඔයාගෙ රෙසිපිස් බලලා ගොඩක් කෑම ජාති හදනවා.❤
@Bandifull
@Bandifull 8 ай бұрын
😊❤️
@jeewaea9842
@jeewaea9842 2 жыл бұрын
බලාපොරොත්තු වෙන් සිටි දෙයක්, බොහොම ස්තුතියි 🙏
@Bandifull
@Bandifull 2 жыл бұрын
🤗🤗
@JudydeSilva
@JudydeSilva 2 жыл бұрын
This is nice.. but not everyone can eat soooo much of chillie.. especially in noodles.. Chinese noodles don’t have chillie added into noodles.. they serve chillie paste and picked chilies separately.. 😊❤️
@mrsfernando
@mrsfernando 2 жыл бұрын
පොඩි කෙල්ලෙක් වුනාට දන්න ජාති අපෙ අප්පේ... 😍😍😍😍 ඔයාගේ හබී හුගාක් lucky
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@h.m.uherath5355
@h.m.uherath5355 2 жыл бұрын
Akke miris walata rath wuna thel daddi miris yakada bajanayaka thibbata kamak nedda
@chanukasadu7165
@chanukasadu7165 2 жыл бұрын
ඔයා හරියට මගේ බොනික්කි වගේ 👍👍❤️❤️❤️
@SYAZYT368
@SYAZYT368 Жыл бұрын
ඔයාගෙන් බලලා හැමදාම කෑම හදනවා හරිම රසයි 👍👍👍❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
ගොඩක් ස්තුතියි😍
@sumaiyadeepika5478
@sumaiyadeepika5478 2 жыл бұрын
Akki oya hadana kama harima shook math try karla thiynwa.eth akka tharha wei da danne na, mata danaganna one akka peradeniya campus eke මනෝ වෛද්‍ය kle A/l walata Science karlada,nathm Sinhala karlada kiyla. Akkita puluwan da mata udau karnna .
@lasithinduwara4826
@lasithinduwara4826 2 жыл бұрын
.math haduva .mara rasai 😋.marama lesi hadanna . thank you so much Akka ❤️😌
@kasunviduranga1513
@kasunviduranga1513 2 жыл бұрын
අක්කි ගේ රෙසපි බලලා ලයික් එකක් දාල කමෙන්ට් එකක් දාලමයි යන්නේ 👌 අනේ අක්කි බිම්මල් රෙසපි එකක් දෙන්නකෝ
@Bandifull
@Bandifull 2 жыл бұрын
Harii mallii😍
@Mihiraavi
@Mihiraavi 2 жыл бұрын
මම ඔයාගෙ හැම video එකක්ම බලනවා සුදූ Q & A program එකක් ඕන Darling ❤️❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
🤗😍
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Oya ge recipi vala kagewath racipiyak gavilavath na.adu viyadamin hadana kama kawruth kiyala dunna oya taram nam
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@raveeshamadu2210
@raveeshamadu2210 3 ай бұрын
ඒක ඇත්තටම රසයි😍💫
@sidusidu6632
@sidusidu6632 2 жыл бұрын
ගොඩාක් වටින රෙසිපි එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thusharifernando9999
@thusharifernando9999 2 жыл бұрын
මමත් අද හැදුවා හරිම රසයි ස්තුතියි ඔයාට..
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@ranjiththilakarathne9783
@ranjiththilakarathne9783 2 жыл бұрын
හරිම වැදගත් උනා ❤️❤️
@dayanidipani447
@dayanidipani447 6 ай бұрын
Godak watinawa puthe video eka godak sthuthi puthata budu saranai
@rohanaupeksha8892
@rohanaupeksha8892 2 жыл бұрын
වෙනදා වගේම වෙනස්ම දෙයක් ඒක නම් මරු
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@amali11288
@amali11288 2 жыл бұрын
මම හැදුවා මේක. මාරම රසයි
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@we2516
@we2516 2 жыл бұрын
Rice,spaggeti , noodles okkotma mma meka use kranwa. 🤩 delicious
@gaganabhashitha1075
@gaganabhashitha1075 2 жыл бұрын
Ane thanks akke , mn chilli oil recipe ekak denakam බලාගෙන hitiye 😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@donamie2808
@donamie2808 5 ай бұрын
අමතක උනා කිව්වෙ සෝයි සෝස් දාන්න. කමක් නැ ඔයාගෙ ඇගිලිනන් ලස්සනයි අනේ. චිලි සෝස් වගේ රෝස පාටයි. අවසර නැත මට...ඔබෙ අත ගන්නට...චිලි සෝස් ඇත ලොව සතර දෙසේ..😅😅😅just kidding. Love your sauce❤
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
Attatama godaak vatinava mama kiyanna kamali kalayak tibuna dannam puluvan Hama veleema oyavage vidiyo balala kama varga hadanava.godaak pin oyata.budusaranai.
@kumarajanaka4234
@kumarajanaka4234 2 жыл бұрын
මම හරි ම කැමතියි අක්කේ . වීඩියෝ 1 ඩිලිට් කරන්න එපා අක්කේ .
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@nethmisithara2517
@nethmisithara2517 Жыл бұрын
Akki eka nam patta mama ada haduwa rasama rasai thank you akke mewage rasa kama hadanna kiyala denawata
@nimalnimal9458
@nimalnimal9458 2 жыл бұрын
Hari rasayi math hadala baluwa 🙂thank you akkiiii
@odesseylk863
@odesseylk863 2 жыл бұрын
Tried this and, it's really tasty. Thank u
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@dewikarajapaksha4853
@dewikarajapaksha4853 2 жыл бұрын
Athtatama godak rasa ethi ape lamai me widiyata kanne harima ashai good
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@kapilanishantha3798
@kapilanishantha3798 2 жыл бұрын
ම්ම්ම්ම්ම් ඒකත් රස පාටයි 😍😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you 😍
@lalnissanka3846
@lalnissanka3846 2 жыл бұрын
අක්කි korean වල tteokbokki රෙසිපි එක දාන්නකෝ.please
@Bandifull
@Bandifull 2 жыл бұрын
Dennam issarahata
@tharushiudayangani4864
@tharushiudayangani4864 2 жыл бұрын
Akka dana recipe godk mn hadla thiyenaw.. Okkom rahata haduna. 🥰😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you nangi❤️
@nayanabasnayake8093
@nayanabasnayake8093 2 жыл бұрын
mn meca try cala😗 aththatama maru😛😛 cade bottle carala thiyena ewa wagemai😛 cisi wenasac ne😛😛 cruthima ewa nethuwa heduwa ciyala hithannawath be☺️ me recipe 1 godac watinawa dear😌 much love😇❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you so much😍
@supunsalamandakini689
@supunsalamandakini689 9 ай бұрын
මේ චිලි ඔයිල් එක මරු..... 👌 Thank you bandi full 😍
@Bandifull
@Bandifull 9 ай бұрын
Thank you❤️
@gsquarecubing9850
@gsquarecubing9850 2 жыл бұрын
Nice receip thanku for sharing this receip I can't even understand singel word itself but u gave english explanation otherwise I will miss this recipe what language you are speaking, thank u
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome. I added English subtitles, so you can understand it.
@tmadawamadawa1654
@tmadawamadawa1654 2 жыл бұрын
මන් මේක හැදුවා හරිම රසයි..
@tubeshorts525
@tubeshorts525 2 жыл бұрын
♥මරු අක්කි ඒක අලුත් දේවල් තව තවත් කියලා කියලා දෙන්න ඔයාට පුලුවන් ඉස්සරහාටත් 💖✌😜
@thilakasirigunasena6504
@thilakasirigunasena6504 2 жыл бұрын
මම මේක හැදුවා පට්ට රසයි 😏😏
@yukithagunaratne2628
@yukithagunaratne2628 2 жыл бұрын
මේක බත් වලට දාන්න පුළුවන්ද
@Bandifull
@Bandifull 2 жыл бұрын
පුළුවන් 😍
@yukithagunaratne2628
@yukithagunaratne2628 2 жыл бұрын
@@Bandifull thank you
@jasinthaNayanakumari
@jasinthaNayanakumari 14 күн бұрын
හදලා කෑවා. රසම රසයි
@Bandifull
@Bandifull 14 күн бұрын
Thank you❤️
@nazria4375
@nazria4375 2 жыл бұрын
Thank you akke ❤️ mn akkige choco pie ek heduw ek rasai 💞
@Bandifull
@Bandifull 2 жыл бұрын
Choco pie recipe ekak thiynwa😍
@erandisaranga4561
@erandisaranga4561 2 жыл бұрын
ගොඩාක් වටිනවා.. ස්තූතී
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@avishkanimeshan5559
@avishkanimeshan5559 2 жыл бұрын
Meka kochchara kal thiyaganna puluvanda apita
@supunikaushalya9939
@supunikaushalya9939 2 жыл бұрын
ගොඩාක් වටිනවා.. ගොඩාක් ස්තූතියි අක්කා 😍🙏
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි😍
@isuruekanayaka3847
@isuruekanayaka3847 2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා😊 Digatama videos danna🖤💜️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Sure thank you❤️
@nisalhettiarachchi7623
@nisalhettiarachchi7623 2 жыл бұрын
කඩල තෙම්පරාදුවටත් මේක දැම්මම රසයි 😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
🤗😍
@nisansaladinuki360
@nisansaladinuki360 2 жыл бұрын
Maru bandiyo. Scl ganiyanda lesi recipe tikakuth danda hode
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@nimmiwelikala4175
@nimmiwelikala4175 2 жыл бұрын
මාත් හැදුවා හරිම රසයි❤
@Nikikim1234
@Nikikim1234 2 жыл бұрын
අක්කි කොරියන් රාමෙන් රෙසිපි එකක් දාන්නකො😋😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@saumya...3791
@saumya...3791 2 жыл бұрын
Ane soya sauce aniwarayen oonada anee kiyanno akke
@Pubu_Dil_2003
@Pubu_Dil_2003 2 жыл бұрын
මේක නන් මටම දාපු recipe එක 😍🤭
@Bandifull
@Bandifull 2 жыл бұрын
😯😍😍
@chamodm752
@chamodm752 2 жыл бұрын
Matat kiyapu recipe ekak😍
@samadhi1616
@samadhi1616 2 жыл бұрын
මම hewuwa hewuwa me wage ekak hdanna hambunema naha akke mrka nm marama rasai mn ape thathatath hdala dunna🤭🤭🤭🤭🤭🤭godak rasai kiyuwa
@devikapremaratne69
@devikapremaratne69 2 жыл бұрын
Hostle inna puthalata godak hodai may wage hostle inna lamaita hadanna puluwan Kama kiyanna
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
අනේ tnk u මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට 😍👍🏻
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
මාත් මේ විදිහටම chili oil හදනවා නූඩ්ල්ස් වලට දාන්න.ආයෙ වෙන මුකුත් රසකාරක අවශ්‍ය කරන්නෑ.
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
Tnk u 😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@shee_n_a6481
@shee_n_a6481 2 жыл бұрын
Thank you මගබලන්මයි හිටියේ
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@marauder9997
@marauder9997 2 жыл бұрын
අක්කා iye match එක බලන්න RPS ආවා නේද? ඔයාව tv eke පෙන්නුවා, අර පිට්ටනියේ තියෙන display එකෙත් පෙන්නුවා, ඔයට එහා පැත්තෙ රතු පාට ඇදුමක් ඇඳපු තව අක්කා කෙනෙක් හිටියා නේ 😂👍❤️
@nilushaperera3036
@nilushaperera3036 Ай бұрын
Thank you very much for this lovely recipe ❤❤
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@Koreanwithbrayan
@Koreanwithbrayan Жыл бұрын
මාත් හැදුවා පට්ට😊😊😊😊
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@lakshitharasanga9313
@lakshitharasanga9313 2 жыл бұрын
... අක්කට බොහොම ස්තුතියි ....♥ 40 Bandi Full
@gcreations99
@gcreations99 2 жыл бұрын
Thank you akke supiri patta watinawa
@pradeepapriyadarshani1481
@pradeepapriyadarshani1481 2 жыл бұрын
Maayi, nangiyi oyage recepi godaaak hadanawa, hadala pregnant ayata emath denawa, oyatath pin, kiyala denne oyane, ane akki me lagadi API Giya Tamil gedarakata, paayasam ekak hadala dunna ammmooo maara rasayi, nudles, mun ata kudu karala, mudrappalam emath daala thibba, ane e wage recepi ekak kiyala dennakooo
@Bandifull
@Bandifull 2 жыл бұрын
හරි ඉස්සරහට හදමු. ස්තුතියි ඔයාට
@juliesivakumary9926
@juliesivakumary9926 2 жыл бұрын
Akke oyage me recipe eka godak rasai vage...😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@kumdhar
@kumdhar 2 жыл бұрын
Really useful recipe for tasting fried rice, noddles .. etc.
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@ashenkanishka9963
@ashenkanishka9963 2 жыл бұрын
Akke, gas oven eka hariyata use karana hati , kama baked karana hati gana ikmanin viedio ekak karannakoo, please
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@nadeekadilrukshi1428
@nadeekadilrukshi1428 Жыл бұрын
ඇත්තටම නියමයි
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@dhanushikamaheshi945
@dhanushikamaheshi945 2 жыл бұрын
Mamath haduwa rasai..fridge eke neda dala tyanna ona mn fridge ekta dmma
@sasunieahinsa
@sasunieahinsa 2 жыл бұрын
Q&A plz ...🙏💖
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@ruviniwijayanthi7121
@ruviniwijayanthi7121 2 жыл бұрын
Hello akki.. Adath supiri kamak.😍😍... Ane akki oyage visthara tikak kiyanna koo 😪😪😪🙏🙏🙏
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@wilsonsamaranayake6148
@wilsonsamaranayake6148 2 жыл бұрын
Rasaai, ,sudu menike....
@Bandifull
@Bandifull 2 жыл бұрын
🤗🤗
@nairobi6424
@nairobi6424 2 жыл бұрын
Akki gas oven eke oven aka on karana hati vedio ekak karanna පුළුවන් da
@kumarekumare5475
@kumarekumare5475 2 жыл бұрын
Woow adama hadanawa thank you❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@appleone1987
@appleone1987 Жыл бұрын
Akke meeka apita rice kannath ganna puluwanda..
@poornimaniroshani854
@poornimaniroshani854 Жыл бұрын
Aththatama meka marama rasau man adath haduea
@anushapriyangani5259
@anushapriyangani5259 2 жыл бұрын
Akke oya kiyala dena recipe godak rasai.. oyage nama mokakda akke?
@Bandifull
@Bandifull 2 жыл бұрын
Chapa madushani
@anushapriyangani5259
@anushapriyangani5259 2 жыл бұрын
❤️❤️
@AISenanayake-bc8ff
@AISenanayake-bc8ff 6 ай бұрын
මේක නම් නියමයි
@champakodithuwakku3359
@champakodithuwakku3359 2 жыл бұрын
ස්තුතියි ඔයාට
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍🤗
@WasanthaGamage-ry5yn
@WasanthaGamage-ry5yn Жыл бұрын
සෝයා සෝස් අනිවාර්යයෙන්ම දාන්න ඕනද
@nipuninirasha1218
@nipuninirasha1218 2 жыл бұрын
අක්කා fried rice,koththu වගේ ඒවා රස වැඩි වෙන්න කඩේ දාන stock powder වෙනුවට අපිට ගෙදර හදාගන්න පුලුවන් රසකාරකයක් කියලා දෙන්නකො.plz...
@Bandifull
@Bandifull 2 жыл бұрын
😯😍
@lalithsamantha3964
@lalithsamantha3964 Жыл бұрын
රසයි ඉස්තූති
@dasunikabandara1487
@dasunikabandara1487 Жыл бұрын
I tried this chille oil😍perfect
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@harshanimaheshika7381
@harshanimaheshika7381 2 жыл бұрын
Umbalakada wage deyk mekta ekthu krgnna barida..
@user-lw9wj6uj8g
@user-lw9wj6uj8g 2 жыл бұрын
Frij eke danna oneda thiyagnna. Boardimt aran gihin thiygnn puluwn neda
@Bandifull
@Bandifull 2 жыл бұрын
Fridge eke thiynna one na
@induradhini9992
@induradhini9992 2 жыл бұрын
Woooooooooow ,,, ඒක 👌 නියමයි
@ireshamadushani7653
@ireshamadushani7653 Жыл бұрын
Meka kal thiya ganna puluwani neda...fridge ekak aniwaryen onida dr.....
@drobshidrubshi4436
@drobshidrubshi4436 2 жыл бұрын
ගොඩාක් hodai
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 29 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16