Рет қаралды 325
@KitchenwithLife
හදිස්සියකට තේ වේලාවට, පොඩි බඩගින්නට, වස්ස වෙලාවකට ගෙදරදි හදාගන්න පුලුවන් කෑමක් තමයි මේ.
මමනම් ගොඩක් වෙලාවට හදනවා.
ගෙදර තියන එලවලු ටිකක් එහෙම කපලා දැම්මම තව්වත් රසයි.
හදලා බලන්නකෝ.
මාව subscraibe කරන්නත් අමතක කරන්න එපා.❤️❤️❤️❤️❤️