No video

හාල් කෝප්පෙන් පිම්බෙන්න හදන කිරි රොටී - පිටි අනන්න ඕනෙම නෑ 😌(ENG sub) No Knead Healthy Roti Recipe

  Рет қаралды 671,246

Bandi Full

Bandi Full

Күн бұрын

සමහර දවස් වලට රෑට මොකුත්ම කන්න හිතෙන්නේ නෑනේ.. ඉතින් එහෙම දවසට ගැලපෙන ලේසිම ලේසි healthy Roti රෙසිපි එකක් අද මන් ඔයාට අරන් ආවා. හදලා රස ගුන කියන්නකෝ. 🤗
ඔයා මේ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
#yeastroti #dinnerrecipe #bandifull
****************************
අමුද්‍රව්‍ය
බිත්තරයක්
කැකුලු හාල් හෝ බාස්මතී හාල් 300
වතුර කෝප්පයක්
පොල් කෝප්පයක් හෝ වැඩියෙන්
බිත්තරයක්
යීස්ට් තේ හැන්දක්
සීනි
ලුනු
පාන් පිටි අව්ශ්ය ප්‍රමානයට
An egg
Rice 300g
Water 1 cup
Coconut 1 cup or more
Yeast 1 tsp
Sugar 1 tsp
Salt as required
All purpose flour as required
****************************
We hope you enjoy the Simple healthy roti recipe we just made for lazy day dinner recipes sinhala. This recipe is specially made for lazy peoples and busy day breakfast idea.
I'm Sure will make your this roti using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the this super easy egg paratha with your friend and family.
how to make roti,roti recipe,roti,yeast roti,dinner ideas,easy dinner ideas,sri lankan recipe,breakfast recipes,breakfast recipes sinhala,easy breakfast recipes sinhala,easy breakfast ideas,easy breakfast ideas for kids,recipe in sinhala,sinhala cooking,bandi full,vegetable roti,pol roti,pol roti recipe,coconut roti sri lanka,sri lanka pol roti,sinhala recipes,kiri roti,bandi full recipe,bandifull,dinner recipes
****************************
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
*****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
*******************************

Пікірлер: 303
@Bandifull
@Bandifull 2 жыл бұрын
අමුද්‍රව්‍ය බිත්තරයක් කැකුලු හාල් හෝ බාස්මතී හාල් 300 වතුර කෝප්පයක් පොල් කෝප්පයක් හෝ වැඩියෙන් බිත්තරයක් යීස්ට් තේ හැන්දක් සීනි ලුනු පාන් පිටි අව්ශ්ය ප්‍රමානයට An egg Rice 300g Water 1 cup Coconut 1 cup or more Yeast 1 tsp Sugar 1 tsp Salt as required All purpose flour as required
@nethunethmi5672
@nethunethmi5672 2 жыл бұрын
පටිට
@nethunethmi5672
@nethunethmi5672 2 жыл бұрын
👌👌👌
@nirmaladesilva2049
@nirmaladesilva2049 2 жыл бұрын
@nirmaladesilva2049
@nirmaladesilva2049 2 жыл бұрын
Ddguip
@nimalrathnasiri5370
@nimalrathnasiri5370 2 жыл бұрын
මොන හොදි එක්කද කන්නෙ?🤔
@achiniwijenayake274
@achiniwijenayake274 2 жыл бұрын
හරිම වැදගත් නංගි ඔයාගෙ රෙසිපි. මම මේ ටිකේම උදේට ඔයාගෙ කෑම හැදුවේ. අදත් බිත්තර පරාට එක හැදුවා. ❤️❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍😍
@anulapodimanike2313
@anulapodimanike2313 Жыл бұрын
ඔයා කියාදුන්න ඊස්ට් රොටී නියමයි. හරිම රසයි. ස්තූතියි දුව.
@yasasmitheekshana5388
@yasasmitheekshana5388 2 жыл бұрын
රස පාටයි 😋😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
අළුත්ම රෙසපි එකක් මම් ඉක්මනටම හදනවා 🙏 ස්තුතියි ඔයාට දුව 👍🌺🌺🌺❤️❤️❤️🌺🌺🌺👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
😃😍
@suranjanimadushika158
@suranjanimadushika158 2 жыл бұрын
හරිම පැහැදිලිව කියල දෙනවා
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
මේ recipe එක හොයාගෙනමයි ඉදියේ . අනිවා හදලා බලනවා.බොහොම වටින channel එකක්
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you so much😍
@inokanilmini9296
@inokanilmini9296 2 жыл бұрын
ඔයා කලින් දාලා තිබුන රොටී රෙසිපිය අද හැදුවා නංගී....හරිම රසයි..
@Bandifull
@Bandifull 2 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@lalithaamirthalingam5529
@lalithaamirthalingam5529 2 жыл бұрын
Can I use coconut water which has been kept fr 2 days as yeast is not favourable fr gastritis
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 2 жыл бұрын
මම අද ම හදන්නමි ඔයාගෙ හාල්පිටි රොටී මම හැදුව ඒව කන්න හොදි එකත් හදුව හොදට තිබුන ගොඩක් ස්තුතියි හොද රෙසිපි කියා දෙනවට
@chandimalwaththa3268
@chandimalwaththa3268 2 жыл бұрын
ඔයාගෙ රෙසිපි එක නියමයි නංගියෝ.අද රොටි හැදුවා රසට තියෙනව.මං මුරුගා කොල චුට්ටක් දැම්ම ලස්සනටත් එක්ක. ඒ මිශ්‍රණයම ටෝස්ටර් එකට දාල දවල් දැල්ලො තෙල් දාපුව මැද්දට තියල මාළු පාන් එකක් වගේ හැදුවා.ඒකත් ලස්සන පාටට රසට ආවා. හාල් පිටි නිසා healthyne ගොඩාක් වටිනව thank you so mach.❤️
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
ලෙහෙසියෙන් හදාගන්න පුලුවන් කෑම එකක් ස්තුතියි
@supunisewwandi7522
@supunisewwandi7522 Жыл бұрын
😍😍බොහොම ස්තූතියි ඔයාට නැන්දෙ😍😍
@sumedacooray6818
@sumedacooray6818 2 жыл бұрын
Niyama recipe ekak.
@nimalrathna5687
@nimalrathna5687 Жыл бұрын
Mekanam Mara rasai,mage duwala denna harima asawen Kanawa.Thanks
@manaramtv
@manaramtv 2 жыл бұрын
හායි.හරිම කැමති channel එකක්.ගොඩක් ආසාවෙන් ඔයාගෙ vidioes බලනවා.තෙරුවන් සරණයි
@Bandifull
@Bandifull 2 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@kamanigunasingha6567
@kamanigunasingha6567 2 жыл бұрын
ඇත්තටම ආසයි රසයි thanks
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome😃
@SLLearn
@SLLearn 2 жыл бұрын
Niyamai nanga mama hal pegenna dala thibune mona hari rata hadanna, dan ithin hadanawa, thank you. [Nangi magen thamai palaweni comment aka)
@user-dk2qf4rk9v
@user-dk2qf4rk9v Жыл бұрын
රසයි වගේ හෙටම හදනව ❤❤❤
@nocomment1884
@nocomment1884 2 жыл бұрын
කෑමෙන් පිරෙන්න බඩගින්න... ඔයාව දැක්කම පිරෙන්නේ හිත.... ආදරෙයි බබා ❤️🤍
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@RaNi-gr6ch
@RaNi-gr6ch Жыл бұрын
ගොඩක් ස්තුතියි
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ෂාා නියමයි බොහොම ස්තුතියි
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@user-vt8hu6ts2e
@user-vt8hu6ts2e 2 жыл бұрын
ඔයා ලස්සනට වැඩේ කරනවා ආසයි දකින කොට ට්‍රයි කරලා බලන්නම් කෝ ස්තූතියි .
@anomadamayanthi7391
@anomadamayanthi7391 2 жыл бұрын
Oyage respi aka mama dan hadana gaman ane harima rasai thanks oyata mama thawa podi deyak kala egg akak piti akata akatu kare naha rotiya dala ska udata egg akak damma lunu amumiris gammiris kudu dala gatta harima rasi.
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you so much😍
@nelumudagama7067
@nelumudagama7067 2 жыл бұрын
Thanks for your interesting recipes. Can you add baking powder or baking soda instead of yeast? If so, how much? Best wishes,
@Bandifull
@Bandifull 2 жыл бұрын
Yeast must be added.😊
@rajithajeewani5406
@rajithajeewani5406 2 жыл бұрын
Athatama hodai Akka mn hadala baluwa Ayeth me wage video danna Akke
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තුතියි❤❤
@haroonbabanoor9099
@haroonbabanoor9099 2 жыл бұрын
I like this type of program.🙏
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you so much😍
@ajanthik.a8113
@ajanthik.a8113 Жыл бұрын
මාත් හැදුවා හරිම රසයි ❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@janakiduleka5505
@janakiduleka5505 2 жыл бұрын
අපිත් රෑට හැදුවා රසම රසයි
@jks2564
@jks2564 2 жыл бұрын
අක්කේ මේ රොටිවලට ගැලපෙන ව්‍යාංජනයක් කියන්නකෝ..... අනේ මට අමතක උනා නේ කියන්න. ඊයේ මම ඔයාගේ බිත්තර පුඩින් recipe එක හැදුවා. අක්කේ ඒක හොඳට ආවා. රසයි. ස්තුතියි.😘💝😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome😃 මාලු හොදි පරිප්පු හොදි වගේ ඕන දෙයක් එක කන්න පුළුවන්
@jks2564
@jks2564 2 жыл бұрын
@@Bandifull ♡ම්ම්...... thanks අක්කේ ♥❤😘
@yenuliyenuli2153
@yenuliyenuli2153 Жыл бұрын
Harima rasai
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@mithummadhubashini1860
@mithummadhubashini1860 2 жыл бұрын
Maru akki adath video eka supiri❤️👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@janakacathu2544
@janakacathu2544 2 жыл бұрын
Iye re heduwa yalu api aettatama maru
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@lakmalidisanayaka332
@lakmalidisanayaka332 2 жыл бұрын
මමත් ඔහොම හදනවා. මේකට තව කැරට් , ලීක්ස්, අමුමිරිස්, රතුළූනු , ගම්මිරිස් කුඩු ටිකක් දාලා හදාගත්තම වැංජනයක් නැතිව උනත් කන්න පුළුවන්.
@dkacademy3882
@dkacademy3882 Жыл бұрын
Mamath heduwa. Hodata awa. Thank u so much
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@nandapodemameka7069
@nandapodemameka7069 2 жыл бұрын
ඉතාමත්. පහසුවෙන්. හදාගන්න. පුළුවන්. තැන්ක්ස්..
@ushanhimalsha2188
@ushanhimalsha2188 2 жыл бұрын
Oyage wada hodai. Boru sobana naha .idiriyatama yanna.budu saranai
@SLSASA2
@SLSASA2 2 жыл бұрын
good recipe 😍😍😍😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@gunawardanadharma1821
@gunawardanadharma1821 2 жыл бұрын
Hall kali hitivida kamak nadda
@safrafowzi6579
@safrafowzi6579 2 жыл бұрын
Very easy recipe.
@prasangianuradha692
@prasangianuradha692 Жыл бұрын
මමත් හැදුවා චිකන් කරි එකත් එක්ක නියමයි ❤️👌👌
@janakacathu2544
@janakacathu2544 2 жыл бұрын
Oyage recipe aettatama rasay
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you so much😍
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
නියමයි නංගෝ..බොහෝම ස්තූතියි සුද්දි..🤗🙏♥️😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@pushpangani4151
@pushpangani4151 2 жыл бұрын
හරිම රසයි,
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Looks so delicious 👍🍽 🤩
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@dilshanivishoda4078
@dilshanivishoda4078 2 жыл бұрын
Mn ada me roti haduwa akka.thank yan recipe kiyala dunnata
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome nangi❤️
@chameerajeewan7667
@chameerajeewan7667 2 жыл бұрын
නංගි ඔය රෙසිපි රෑ එදලා උදයට හදන්න බැරිද?
@Bandifull
@Bandifull 2 жыл бұрын
පුළුවන් 😍
@sewwandiwasana8980
@sewwandiwasana8980 2 жыл бұрын
Akke oyage hama video akakma man balanawa..😍😍😍😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you nangi❤️
@pushpangani4151
@pushpangani4151 2 жыл бұрын
හරීම රසයි
@vadrcookingvlog
@vadrcookingvlog 2 жыл бұрын
Nice
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@amaasongs5129
@amaasongs5129 2 жыл бұрын
Thanks bandi full 👧🙂
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome😃
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
Wow superb 💕🌷
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@indikawidanage8055
@indikawidanage8055 2 жыл бұрын
Ane kadala piti walin hadana kema warga kiyala dennako
@lakshmikarunaratne2239
@lakshmikarunaratne2239 2 жыл бұрын
M ama haduwa Rahaaai!! Thank you...
@h.a.tv.entetainment3182
@h.a.tv.entetainment3182 2 жыл бұрын
නියමයි 👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@fayasfayas766
@fayasfayas766 2 жыл бұрын
නියමයි
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 2 жыл бұрын
Mage ude aharaya thamai oka hamadaama, awrudu ganak kanawa ath thawamanam appawela nha, atharam rasai,
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
ගොඩක් ස්තුති dear
@nirosha415
@nirosha415 Жыл бұрын
beautiful🌹🌹 akka nice recipe 😍😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you so much🤩
@shashikalalakmini6161
@shashikalalakmini6161 Жыл бұрын
Mama oyage hama vedio ekakma balanawa..ane akki oyage ara Biriyani eka hadana hati vedio ekak karannako..
@chandragodakumbura3366
@chandragodakumbura3366 Жыл бұрын
Hary rasai thank u
@dilshaniyasmin578
@dilshaniyasmin578 Жыл бұрын
harima rasai.
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
Wow❤❤❤අක්කා
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@tharangathilini7866
@tharangathilini7866 2 жыл бұрын
Nadu hal nareda
@Maya-wd2im
@Maya-wd2im 2 жыл бұрын
amma nathi welawata dan oyage recipe tamai 🤭🤩
@bootstatus2706
@bootstatus2706 2 жыл бұрын
Akki oven ekak nathuwa macarons biscuit hadana widiha kiyala dennako lesi අමුද්‍රව්‍ය walin ☺️☺️☺️☺️☺️
@Bandifull
@Bandifull 2 жыл бұрын
හදමු ඉස්සරහට ❤️
@bootstatus2706
@bootstatus2706 2 жыл бұрын
Thank you akki
@niroshaasheni9113
@niroshaasheni9113 2 жыл бұрын
Oya hadana hema resipi akakma man heduwa
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@Noneme-qt4ub
@Noneme-qt4ub 2 жыл бұрын
හොඳ කෑමක් අක්කි හෙට tray කරන්නම් අනිවාර්යෙන් හොදට එයි👍👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you 😊
@sewwandiwasana8980
@sewwandiwasana8980 2 жыл бұрын
Good luck .බුදු සරණයි .oyata.
@Bandifull
@Bandifull 2 жыл бұрын
බුදු සරණයි
@piyalnishantha4701
@piyalnishantha4701 2 жыл бұрын
Wow akki🐱🐱🐱🐱
@chandrawikramasinha4797
@chandrawikramasinha4797 2 жыл бұрын
Woooo
@shyamajayasinghe2812
@shyamajayasinghe2812 2 жыл бұрын
Oyaa shoii anee 😘
@nirmalajayawardhana1878
@nirmalajayawardhana1878 Жыл бұрын
Thank you dear ❤❤❤❤❤
@noohanooha5176
@noohanooha5176 2 жыл бұрын
Can you Make a bubble tea with boba next day ? 🍵
@Bandifull
@Bandifull 2 жыл бұрын
I’ll give it a try
@geethikawickramasinghe7663
@geethikawickramasinghe7663 2 жыл бұрын
Thanks bandi
@nadeeharsha3381
@nadeeharsha3381 2 жыл бұрын
Thank you darlin
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
Thanks.............
@nandawatagodapitiya8333
@nandawatagodapitiya8333 Жыл бұрын
Hadala balannm thank you
@sumithragulawita6769
@sumithragulawita6769 2 жыл бұрын
Mameth haduwate hari lakeside oyata godak thanks
@riutaskitchen9715
@riutaskitchen9715 2 жыл бұрын
wow yummmy
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
Looks like dilicious.👌👍
@nadeekashamale4894
@nadeekashamale4894 2 жыл бұрын
mama heduwa harima rasai
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@dedunukanchana4713
@dedunukanchana4713 2 жыл бұрын
Thank you nangi
@raniwhite5858
@raniwhite5858 2 жыл бұрын
Thank very
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome😃
@piumi7092
@piumi7092 2 жыл бұрын
Thank you 👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@dammikaruvankumari9589
@dammikaruvankumari9589 2 жыл бұрын
Akki mata vidiyo ekak hadana heti kiyala dennako youtube ekata dana recipe vidiyo valin salli hambavenavada
@samadhimuthumali990
@samadhimuthumali990 Жыл бұрын
Thanku
@kamanikusum1596
@kamanikusum1596 2 жыл бұрын
Thank you so much
@acharigeviraj8806
@acharigeviraj8806 2 жыл бұрын
Thanks
@chandrawettasinghe36
@chandrawettasinghe36 2 жыл бұрын
Thank you
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 2 жыл бұрын
👍👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@maheshsuranga6292
@maheshsuranga6292 2 жыл бұрын
🍔👌👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@c.samarasinghe4956
@c.samarasinghe4956 2 жыл бұрын
Thank you 😊
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome 😍
@lithulilithumya536
@lithulilithumya536 2 жыл бұрын
👍
@tgsjkumari9676
@tgsjkumari9676 2 жыл бұрын
ඉස් වෙනුවට වෙන මොන හරි දාන්න බැයිද
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
👍👍👍👍👍👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@sltagshownew
@sltagshownew 2 жыл бұрын
Ela 🤙🤙🤙🤙🌼
@user-js4pd2bl7t
@user-js4pd2bl7t 8 ай бұрын
අක්කි නාඩු හාල් ගන්න❤ බැයිද❤
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome😃
@sujathadayangani76
@sujathadayangani76 2 жыл бұрын
Eka nm niyamai tnq akkiii
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@ranjiththappuwarige9490
@ranjiththappuwarige9490 2 жыл бұрын
හ්ෂේජ්‍යෙනේ
@Revitinfo
@Revitinfo 2 жыл бұрын
Halpiti kalin kotan thiyagena thiyena ewayn hadanna barida.
@sugandikakumari7107
@sugandikakumari7107 8 ай бұрын
@Bandifull
@Bandifull 8 ай бұрын
❤️
@poorni9683
@poorni9683 2 жыл бұрын
Akke oyata Korean dumplings hadana widiha kiyla denna puluwanda 😊
@Bandifull
@Bandifull 2 жыл бұрын
I will try😍
@poorni9683
@poorni9683 2 жыл бұрын
@@Bandifull anee thanks akkiyo 🥺😘
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 3,5 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН