ආප්ප හදන්න ගෙදර කොටපු පිටිම ඕනද🙄පිටි කොටන්න පිටි හලන්නේ නැතිව කඩෙන්ගේන ඉදිආප්ප පිටි වලින් ආප්ප හදමු

  Рет қаралды 1,021,893

Waruni's Kitchen

Waruni's Kitchen

Күн бұрын

Пікірлер: 333
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
Woow .නියමයිනේ ...මම ලංකාවේ නෙවෙයි ඉන්නේ ...ඉඳිආප්ප පිටි හොයාගන්න නැහැ මෙහෙ ...ඒත් ගෙදර යන්න කිට්ටුයි ...ගිහින් හදලා කියන්නම්..ආස හිතුනා ගොඩාක් වීඩියෝ එකට....
@krishanthajayalath1773
@krishanthajayalath1773 Жыл бұрын
ඔයාව මම දැක්කෙ අදයි අප්ප හදන විදිය බැලුවා මම දවස් ගනක් ටයිකරා බැරැව ගියා එත් ඔයා කියපු විදියට හදලා ගත්තා හෝදටම ලස්සනට අවා තැන්කියු
@krishanthajayalath1773
@krishanthajayalath1773 Жыл бұрын
😁😁👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@arunibamunugama8741
@arunibamunugama8741 3 жыл бұрын
මේ recipe එක ට ම ආප්ප හැදුවා.. නියමෙටම ආවා . ස්තූති සහ බොහොම පින් ඇත්ත ඇති සැටියෙන්ම කියලා දෙනවාට.. තෙරැවන් සරණයි ❤️🙂🙏
@gangakumari2253
@gangakumari2253 3 жыл бұрын
බොහොම ස්තූතියි දුව ඒ ක්‍රමය කියා දුන්නට තව තවත් රසවත් කෑම වර්ග ගැන දැනුවත් වෙන්න ලැබේවා තෙරුවන් සරණයි
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Thanks aunty..❤️🥰🥰🥰
@Saubhagya2303
@Saubhagya2303 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏 පළමු වතාවට ලංකාවේ රසටම ආප්ප හදාගන්න පුලුවන් උනා.
@milakshi1321
@milakshi1321 3 жыл бұрын
මම ඉන්නේ නංගි රට ඔයා ගේ කෑම හදන ඒවා මම සේරම බලනවා මම ගෙදර ගිහින් හදන්නම් මතක තියා ගෙන ඉන්නේ බුදුසරණයි නංගි ඔයාට ❤❤❤❤❤❤
@jayanthipeiris5147
@jayanthipeiris5147 3 жыл бұрын
මම හැදුවා හොදට අවා ...බොහොම ස්තුතියි
@sandamalikandekande2725
@sandamalikandekande2725 3 жыл бұрын
godak hoda resipi ekak thankyou akki api. Hamdmath oyge resipi hari aswwn balanne e wagena hdanwath ❤️
@sujeewapriyadarshani1360
@sujeewapriyadarshani1360 3 жыл бұрын
Mamath oya kiyala dunnu vidiyatama appa heduwa. Hondatama tibuna. Godak sthuthi oyata. Boru purajeru nathiwa hariyatama kiyala denawata. Thank you...
@mangalikafernando1885
@mangalikafernando1885 3 жыл бұрын
මම මේ විදියට හැදුවේ ඇත්තටම රසයි කියලා හැමෝම කෑවා.ඔයාට ස්තුතියි.
@sitharasankalpani9817
@sitharasankalpani9817 Жыл бұрын
Akke, aapa wala දැට්ට පන නැති වෙනවනෙ, ඒකට මොකද් කරන්නෙ
@dinulakmali1518
@dinulakmali1518 3 жыл бұрын
Supiri akki recipie eka godak thanx
@cristeenweerasinghe1451
@cristeenweerasinghe1451 3 жыл бұрын
Idhiappa pitivalin appa haduva miss taste eka hodaiiii kivva vidihatama kara namuth appa krispy ගතිය tika වේලාවකින් නැතිවෙනවා mama dham me ice u coconut water dhamma ekadha krispe gathiya නැත්තේ riply ekak dhanne miss please
@jayangikasudarshani7953
@jayangikasudarshani7953 3 жыл бұрын
Hodata tarona tanks 🌄
@thisalisathsarani1294
@thisalisathsarani1294 3 жыл бұрын
akki ආප්ප සොඩා දාන්න පුලුවන් ද
@මිහිකාඩිලානි
@මිහිකාඩිලානි 3 жыл бұрын
මගේ සුදු අක්කි ඉතින් හැමදාම හොඳ ඒවනේ ගේන්නේ... ඔයත් ලස්සනයි..ආප්පත් ලස්සනයි🥰
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Thanks dear❤️🤗
@roseverginig0maragadona63
@roseverginig0maragadona63 3 жыл бұрын
මම ගොඩාක් ආස කෑමක් ගොඩාක් ස්තුතියි
@dewmikeshani2740
@dewmikeshani2740 3 жыл бұрын
අනෙ අක්කෙ ඉදි ආප්ප පිටි වලින් හැදුවම රස වෙනස් වෙන්නෙ නැද්ද 😋⭐⭐⭐⭐⭐⭐😘😘😘😘😘⭐⭐
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thankyou varunie .oyata
@primaldesilva7154
@primaldesilva7154 3 жыл бұрын
Waruni nangi oyage kema harima rasai wedi weda pampori ne oya supiri 👍👍👍👍👍
@niro3180
@niro3180 3 жыл бұрын
Man haduwa appa me video eka balala. Harima rasai lesi.Thank you akke oyata😀🥰
@madushikalakmali7906
@madushikalakmali7906 3 жыл бұрын
Mamath hadannam akke.ammoo dakiddima rasai kiyala hithenava.e vagema oyage katahadath godaaak lassanai.man asai
@seethanuwarage2063
@seethanuwarage2063 3 жыл бұрын
Thank you so much. It's great recipe thank you. 🌹💖🌹👌👌👌👌
@jenitabologngnage5538
@jenitabologngnage5538 3 жыл бұрын
නියමයි හරිම ශෝක් ජය වේවා🌹
@rasikapriyangani6006
@rasikapriyangani6006 3 жыл бұрын
Niyamai.harima lassansi
@shashilakshi1056
@shashilakshi1056 3 жыл бұрын
ඇත්තටම..... ගානට ආවා... ❤️❤️❤️ ගොඩක් ස්තුතියි 🙏 මම පලවෙනි පාර හැදුවේ...
@shanthieimmanuel4588
@shanthieimmanuel4588 3 жыл бұрын
Thanks Duwa
@athulakumara124
@athulakumara124 3 жыл бұрын
Thanks meka man Hoya Hoya hitiye
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Ane ehemada.hadlaa balanna ❤️🥰
@dayanikumari3011
@dayanikumari3011 3 жыл бұрын
තැන්කියු ගොඩක් ලස්සනයි
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 3 жыл бұрын
Harima asa hithuna mn aneewaryenma hadanawa thanks waruni
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Ane thanks dear ❤️🥰
@siyumisudeshika779
@siyumisudeshika779 3 жыл бұрын
නියමයිනෙ අදම හදනව.
@desilva381
@desilva381 3 жыл бұрын
මම ආප්ප හැදුව. හොදට අවා. නමුත් crispy වුණේ නෑ. හරිම රසයි. Thank you🙏🙏
@sebbygamer1633
@sebbygamer1633 2 жыл бұрын
Thank you so much I have used lot of your recipes
@thilinifernando1016
@thilinifernando1016 3 жыл бұрын
හොඳ රෙසිපි එකක්.. ගොඩක් ස්තුතියි..කඩෙන් ගන්න හාල් පිටි වලින් මේ රෙසිපි එක හදන්න පුලුවන්ද ? ඉන්දියන් කඩවල් වල තියෙන ඉදිආප්ප පිටි ගත්තට කමක් නැද්ද ?
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Kamak na dear ❤️🥰
@minukahapuhinna2452
@minukahapuhinna2452 3 жыл бұрын
පොල් කිරීම ඕනද, ෆ්‍රෙෂ් මිල්ක් හරියන්නේ නෑද්ද. හොද දෙයක් thanks 👏👏
@mallikasheron9829
@mallikasheron9829 3 жыл бұрын
Thak u madam.God bless u.
@christinaamarasekara304
@christinaamarasekara304 3 жыл бұрын
Hi varuni akki, Oyage vedio’s Harima neat and tidy 😊 Chocolate lava cake hadana vidiha kiyala denna puluwan da Thank you for all the nice videos !!!
@ayeshalakmali3577
@ayeshalakmali3577 3 жыл бұрын
Thanks mama idi appa pitivali appa hadana vidihak hoya hoya hitiye.....😄😄😄
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Hadala balala kiyanna dear❤️❤️
@rajinaperera3099
@rajinaperera3099 3 жыл бұрын
Niyamai
@nim9591
@nim9591 3 жыл бұрын
Good recipe dear .thank you so much
@mskcooking4344
@mskcooking4344 3 жыл бұрын
දැනගන හිටියෙ නැ ඉස්තුති ලස්සනයි
@linusmatarage30
@linusmatarage30 3 жыл бұрын
දැනුවත් කිරීම ගැන අගේ කරනවා ,ස්තුතියි !
@gayasew
@gayasew 3 жыл бұрын
Nice..Can you make Hoppers from rice? I mean blend the rice with coconut milk.
@deepaperera8762
@deepaperera8762 Жыл бұрын
❤❤බොහොම.ස්තුතිය
@roshanthiindika9514
@roshanthiindika9514 3 жыл бұрын
Harima පැහැදිලි නංගී thaz🙏❤️
@rasikapriyankara212
@rasikapriyankara212 2 жыл бұрын
Mekata oats piti tikak ekathu krala babekuta haduwoth gataluwak weida?
@amilaaperera9495
@amilaaperera9495 3 жыл бұрын
Niyamai..akki..
@piyangikajayashuriya4776
@piyangikajayashuriya4776 3 жыл бұрын
නංගී අලුත් chaththiyakin appa හදන්න padam karanne කොහොමද kiyalath video ekkak dannako
@rohinigunasekera977
@rohinigunasekera977 3 жыл бұрын
Thanks, Aurni. for sharing the hopper recipe.
@renukasanjeewani6444
@renukasanjeewani6444 3 жыл бұрын
Nanga mama oyage video balanna godaaak asai.harima pahadile.mama oyage video balala kema godak haduwa.thanks dr
@luckydesilva6733
@luckydesilva6733 3 жыл бұрын
Thank you my darling. You explain everything well, and very much to the point. I like your videos .
@roshel185
@roshel185 2 жыл бұрын
Godak thanks akki. Riply akak dannako akki asavan inna
@sudeshillakmali7590
@sudeshillakmali7590 3 жыл бұрын
අක්කෙ ගොඩක් ස්තූතියි
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 жыл бұрын
Niyamai.👌👌👌
@indranipalihakkara6430
@indranipalihakkara6430 3 жыл бұрын
Thanks Nangi I am doing today
@suzinasoor7911
@suzinasoor7911 3 жыл бұрын
hi varuni..ur recipe looks fab..can i use mdk string hopper rice flour for this pls??
@nisansalasanjiwani4655
@nisansalasanjiwani4655 3 жыл бұрын
Meka nam mata godaaak watinawa akke.eththamai.thanks akkiyo.love you
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Harima sathutuibdear ❤️🥰
@nirmaranasinha5533
@nirmaranasinha5533 3 жыл бұрын
පොල් කිරි වෙනුවට කිරි පිටි දිය කරලා ගන්න බැරිද රාජේස්
@samanthafernando4196
@samanthafernando4196 3 жыл бұрын
Very good recipe. Thanks. Stay safe, you and your family.
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Thanks dear.. You too ❤️🥰
@kalaichelvimurugapoopathy4586
@kalaichelvimurugapoopathy4586 3 жыл бұрын
Thank you👍
@dinidumethsilu2880
@dinidumethsilu2880 3 жыл бұрын
Akke mekata ඊස්ට් wenuwata baking powder pawichchi karanna puluwanneda? godak vatinawa me video eka thanks akkiyo.
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Baking powder walin nam mama trybkarala na dr thawama
@dinidumethsilu2880
@dinidumethsilu2880 3 жыл бұрын
අක්කා nam harima hoday
@priyanganimalkanthi454
@priyanganimalkanthi454 3 жыл бұрын
thanks 🌹🌹🌹
@methmagunasinghe6459
@methmagunasinghe6459 3 жыл бұрын
අක්කි ඔයා කියන කතාවට නන් මමත් එකගයි.. ඊස්ට් වැඩියෙන් දාලා ඉක්මනින් පිපෙන්න තියන ආප්ප කෑවහම බඩ පිපෙනවා.. උදේට කෑවොත් දවසම ඉවරයි ..මිනිස්සුන්ව දැනුවත් කරනවට පිං
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Ow nangiyoo.. Harima amarui ehema kawama🥰
@maduwamaduwaguruge1400
@maduwamaduwaguruge1400 3 жыл бұрын
ඒක නම් හරිම අගෙයි
@anuudahage945
@anuudahage945 3 жыл бұрын
Wow eka nam maru. Thank u recipe ekata. Ane akki meka hadanakota polkiri wenuwata Freshmilk ganna barida?
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Puluwan dear.. Ehama haduwakimm❤️🥰
@dehemisaubhagya952
@dehemisaubhagya952 3 жыл бұрын
Thanks 😍😍nice vedio
@dilrukshikanchana7023
@dilrukshikanchana7023 3 жыл бұрын
Meka dakkagaman. Math gedara ituru idiappa piti 200g wage thibila panwwnuwata pankududala piti eka. Anuwa .hawas wwla hadala balala kiyannam..thanks waruni
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Wow.. Dear hadala balala kiyanna dear❤️🥰
@sujathajayasundara3475
@sujathajayasundara3475 3 жыл бұрын
Thank u so nuch
@nilulakmali4604
@nilulakmali4604 3 жыл бұрын
Akki mata notification awe na. 😭. Thank you akkiyo. Theruwan saranayi oyalata ❤️❤️❤️❤️❤️
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Ane ehamda nangiyoo.. Budu saranai oyatath ❤️🥰
@SLQW
@SLQW 2 жыл бұрын
yeast wenuwata appa soda ganna barida akki
@ishanidangalla1884
@ishanidangalla1884 3 жыл бұрын
මම අද හදන්නයි යන්නෙ... thanks .. dr..
@fathimarizanaaskar7985
@fathimarizanaaskar7985 2 жыл бұрын
Can I keep the balance hopper mixter in d fridge to use for nextday
@anugayathri8471
@anugayathri8471 3 жыл бұрын
බොහොම ස්තුතියි
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
❤️🥰🥰
@stellaindrani5713
@stellaindrani5713 3 жыл бұрын
ගොඩාක් hodai waru..ape dan korona nisa ගෙවල් walatama hirawala oyage rasawath kema hadala rasata kanawa godak pin..
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Ane dear.. Eka thama neda.. Harima dukai godak denek me welawedi inna thaththwe gana..❤️🥰
@ishumadu3963
@ishumadu3963 2 жыл бұрын
පාන් වෙනුවට මාරි බිස්කට් දාන්න බැරිද
@WarunisKitchen
@WarunisKitchen 2 жыл бұрын
Puluwan dear
@surekakalhari7115
@surekakalhari7115 3 жыл бұрын
Man heduwa hodata awa thank you
@madushanidilrukshi1712
@madushanidilrukshi1712 3 жыл бұрын
Thanks akki
@hindhamid4615
@hindhamid4615 3 жыл бұрын
Harima lassana Appa bohoma isthuthi harima pahasu widiyata Aappa hadaaganna pennala deepu ekata 😍👍👍❤❤... thank you very much for sharing this simple and easy way of making hoppers thanks for the recepie god bless you dear 🤗🤗❤..
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@rangagamage1056
@rangagamage1056 3 жыл бұрын
Oya kiyala Dena kama api hadanawa. Kiri piti dala hadana kama polkiri daala hadanna puluwanda
@thevinduudayana3979
@thevinduudayana3979 3 жыл бұрын
ඒකනම් වටින රෙසිපි එකක්...💪
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Thanks dr.. Hadala rasa kiyanna❤️🥰
@sanjeewanisanjeewani7272
@sanjeewanisanjeewani7272 3 жыл бұрын
අක්කේ මේ තාච්චිය අලුත් එකක් .. ඒ උනත් ලස්සනට ගැලවෙනවා... ඒ කොහොමද.. plz රිප්ලයි කරන්න
@subasounthararajan5883
@subasounthararajan5883 3 жыл бұрын
Nice Is it roasted or unroasted rice flour
@nimashasewandi3679
@nimashasewandi3679 3 жыл бұрын
ඊස්ට් Nathm mk akke,,, pol wathuren anuwoth peya 8kma thiyanna onada.. brekin soda nam thiyanawa
@chandrikamalkanthi4809
@chandrikamalkanthi4809 3 жыл бұрын
අක්කි ආප්ප වලට පාන් පෙති ඔනිමද
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 жыл бұрын
ඉදිආප්ප පිටි උණු වතුර වලින් හදන ඇල් වතුර වලින් හදන ඒවා තිබෙනවා ඒ ඕනම එකකින් හදන්න පුළුවන් ද ස්තූතියි 🥰😘👍🤗
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Ow dear.. Onema ekakin hadanna puluwan.. Mama pawichchi kale.. Al wathuren hadana piti eka🥰
@Ahn_VinZo69
@Ahn_VinZo69 3 жыл бұрын
Harima sweeeeeeet voice ekak😍😍
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Thanks dear😄🥰
@sanjeewanijperera9780
@sanjeewanijperera9780 3 жыл бұрын
අක්කේ මට කියන්න පුලුවන්ද මේකට maggie පිටිකල පොල් කිරි ගත්තට කමක් නැද්ද කියලා.
@deepthiherat2784
@deepthiherat2784 3 жыл бұрын
Thanks for the recipe.
@amaliwasana8318
@amaliwasana8318 3 жыл бұрын
Thank you
@savindritalgodapitiya2039
@savindritalgodapitiya2039 3 жыл бұрын
Thank you so much for this recipe
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Thanks dear❤️
@simladevass8778
@simladevass8778 3 жыл бұрын
කඩේ ඉදි ආප්ප පිටි බැදලා නේද තියෙන්නෙ, ඒකෙන් හදන්න පුලුවන්ද?
@s.siromanisiromani1322
@s.siromanisiromani1322 2 жыл бұрын
ඉදිආප්ප පිටි යි හාල් පිටි යි klawam karalada damma nathan idiyappa pit nada
@chitrakumarikumari888
@chitrakumarikumari888 3 жыл бұрын
Thank.you
@shyamaannedambage2811
@shyamaannedambage2811 3 жыл бұрын
ඇත්තටම නියමයි
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Sathutui dear❤️🥰
@hansanimendis621
@hansanimendis621 3 жыл бұрын
akkiyo akka kohomada appa thachiya padan kara gaththe? akka lankaven aran giyada?
@nethraranasinghe8974
@nethraranasinghe8974 3 жыл бұрын
Thachvhiyak alutenma ganna onada parana ewa wiyanna ewai appa gelawenne eka Dena ganna ona mta
@prettygirl7375
@prettygirl7375 3 жыл бұрын
Super akki . Hot water ekin mix karana string hoppers flour da use karanne
@tharindunimesh3296
@tharindunimesh3296 3 жыл бұрын
Maru recipe eka👌.Me vage videos thawa karanna.All the best.👊👊
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Thanks dr❤️
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Looks delicious
@veenasheriff3631
@veenasheriff3631 2 жыл бұрын
I like to have the recipe please
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 88 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
ආප්ප පහසුවෙන්  හදමු | Sri Lankan Hoppers | Appa by aththamma | egg hoppers
6:46
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 782 М.