අවුරුදු 5කින් ඩුබායි සිට ලංකාවට ආව ගමන | කට්ටියක් පුදුම වෙන්නයි යන්නේ |

  Рет қаралды 12,315

Adhi & Mommy

Adhi & Mommy

Күн бұрын

Hi guys.. කොහොමද ඔයාලට.. හරියටම මාසෙකට විතර පස්සෙ..
ඉතින් මම මුලින්ම කියන්නම් අපි අරන් ගිය TV එක ගැන. 49" Tv එකක් තමයි අපි අරන් ගියෙ. ඉතින් tv එකක් කියලා tax එකක් ගෙවන්න ඕනි වෙන්නෑ මෙහෙම අපි යන flight එකේම අපිත් එක්කම අරන් ගියහම. අපි අරන් යන luggage වල බරටම තමා tv එකේ බරත් include වෙන්නෙ.
බැරි වෙලා හරි tv එක නිසා හෝ ගෙනියන බඩු වල බර වැඩි උනොත් ඒ වැඩි වෙන බරට ගෙවීමක් කරන්න වෙනවා.. ඒක tv එකක් නැතුව ගියත් බර වැඩි නම් කරන්න වෙන දෙයක්. ඉතින් ඒ කරදර මග අරව ගන්න ඔයාලගෙ luggage වලට ඕනවට වඩා බර පුරව ගන්න එපා.
යන ගමන සැහැල්ලුවෙන් සතුටෙන් යන්න බැරි වෙන එක හේතුවක් තමයි මේ වැඩි වෙන බර. ඒ ගැන සැලකිලිමත් වෙන්න.
පැය 4කටවත් කලින් airport එකට යන්න. checking වෙනකොට හැම අතින්ම ලේසි. විශේෂයෙන් ඔයා Sri lankan airline එකේ fly කරන්න හිතන් ඉන්නවා නම්. මොකද එයාලා පරක්කු වෙලා එන අයගෙ hand luggage වල බර කිරනවා. මාත් ඒ අත්දැකීමට මූණ දීලා තියෙනවා. ඉතින් හැම අතින්ම ලේසි ඉක්මන්ටම Airport එකට ආවාම.
බබාලගෙ බෙහෙත් විතරක් නෙමෙයි වතුර බෝතලය, කිරි එකක්, කෑම එකක්, ජූස් පැකට් මේ ඕනිම දෙයක් හෑන්ඩ් ලගේජ් එකේ අරන් යන්න පුලුවන් . මිලිලීටර්ස් ගණන ප්‍රශ්නයක් නැහැ.
පවර් බෑන්ක් කොයිම වෙලාවකවත් main luggage වල දාන්න එපා. ඒ වගේම ආයුධ ගණයට වැටෙන කිසිම දෙයක් රේසර් එකක් පවා hand luggage එකට දාන්න එපා. battery main luggage දාන්න එපා. අගල් 7ට වැඩි නම් ටෝර්ච් එකක් උනත් hand luggage දාන්න එපා. මම මගෙ ගිම්බල් එක දැම්මෙත් main luggage එකේ. මොකද සමහර airline වල ගෙනියන්න දෙන දේවල් එකිනෙකට වෙනස්. රිස්ක් එකක් ගන්න ඔනි නැති නිසා මේ ටික දැ න ගෙන බඩු ටික පැක් කරගන්න. එතකොට කරදර අඩුයි.
මුලින් checking වෙන්න හිටියම baggage clear කරගන්න ගියහම ටිකක් ඉන්න වෙනවා. මොකද මුලින්ම flight එකට යන baggage එන්නෙ අන්තිමට.
අනිත් දේ තමා බබෙක් එක්ක fly කරනකොට ගොඩක් දුරට අපහසුතා අඩුයි. 🌼🌼
#srilanka #vaccation #dubai

Пікірлер: 38
@lifewithmenu
@lifewithmenu 2 ай бұрын
❤❤❤❤ අනේ අදත් ලස්සනයි අක්කේ පරිස්සමින් තුන්දෙනාටම බුදුසරණයි ❤❤❤
@adhimommy
@adhimommy 2 ай бұрын
Thank you නංගි.. බුදුසරණයි..❤️❤️
@sudharshanicooray757
@sudharshanicooray757 2 ай бұрын
කෝ ……. අර බබා ගෙ බෙහෙත් 100ml ගැන මොකුත් කිව්වෙ නෑ නෙ 🥺
@adhimommy
@adhimommy 2 ай бұрын
Description box එකේ ඒ ගැන මම දාලා තියෙනවා dear. Vlog එක දිග වැඩි වෙන නිසා ඒ ගැන කියන ඒවා දැම්මෙ නෑ. 🌼
@MangalikaAirangani
@MangalikaAirangani 2 ай бұрын
මම ඉතාලියේ ඉදලා T,V එකක් ගෙනිච්චා ගෙවිමක් කරන්න උනේ නැහැ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා
@adhimommy
@adhimommy 2 ай бұрын
ඔව් සමහර විට මීට අවුරුදු දෙකකට කලින් එහෙම charges නොගන්නත් ඇති. 🌼❤️
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
A unaaata .nokiya yana .hama kaenarkma poulae..aatha enna thamangae kaenaekut kitala .lankavata yana aka thamaei hodA.......budusatanaei
@adhimommy
@adhimommy 2 ай бұрын
Budusaranai 🌼
@pitaratawistara383
@pitaratawistara383 2 ай бұрын
Oya aran giya tv eke size eka kiyada
@adhimommy
@adhimommy 2 ай бұрын
49" size.
@SurprisedLavenderFields-nt8tq
@SurprisedLavenderFields-nt8tq 2 ай бұрын
Budu sarani !!!.❤❤❤
@adhimommy
@adhimommy 2 ай бұрын
Budusaranai..! ❤️❤️
@pitaratawistara383
@pitaratawistara383 2 ай бұрын
Aran yanna puluwan lokum size eka kiyada
@adhimommy
@adhimommy 2 ай бұрын
55" තමයි මං දන්න විදියට අරන් යන්න පුලුවන් ලොකුම size එක.
@kaushalyasubasinghe3490
@kaushalyasubasinghe3490 2 ай бұрын
ආයි එද්දි කියල එන්න හොදේ ❤❤❤
@adhimommy
@adhimommy 2 ай бұрын
හා හොදේ... 😁😁😘❤️
@VishmithaWithanage
@VishmithaWithanage 2 ай бұрын
😍😍❤️❤️
@adhimommy
@adhimommy 2 ай бұрын
❤️❤️❤️
@Ranga-RB
@Ranga-RB 2 ай бұрын
@adhimommy
@adhimommy 2 ай бұрын
❤️❤️
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 2 ай бұрын
Lassanai nangi❤❤❤
@adhimommy
@adhimommy 2 ай бұрын
Thank you akka..❤️❤️
@pubsdias8065
@pubsdias8065 2 ай бұрын
TV ekata SL customs eken tax gahanawada akke?
@adhimommy
@adhimommy 2 ай бұрын
Nehe. Used tv walata kohomath ne.
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Onna avanka yaaluvo hareigiya kiyala rata giya kiyala kisima asfbarKamak na ..askama thama hareiyannae
@adhimommy
@adhimommy 2 ай бұрын
බොහොම ස්තූතියි ..❤️🌼
@RimaRima-jl4rp
@RimaRima-jl4rp 2 ай бұрын
Tv service charge 45 diram or rupees
@adhimommy
@adhimommy 2 ай бұрын
45 dirham 🌼
@wkasun
@wkasun 2 ай бұрын
❤❤
@adhimommy
@adhimommy 2 ай бұрын
❤️❤️
@LIFEdirms
@LIFEdirms 2 ай бұрын
❤❤❤❤❤😢
@adhimommy
@adhimommy 2 ай бұрын
❤️❤️❤️
@gayanbandara6306
@gayanbandara6306 2 ай бұрын
Habibi come to Sri Lanka 🇱🇰
@adhimommy
@adhimommy 2 ай бұрын
😍❤️❤️😘
@upuljeevana1072
@upuljeevana1072 Ай бұрын
බොරුව දාන්න එපා
@adhimommy
@adhimommy Ай бұрын
මෙතන කියපු කිසි දෙයක් බොරු නෙමෙයි..
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 119 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4,3 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН