කතරගම | Katharagama | கதிர்காமம் | Travel with Chatura

  Рет қаралды 277,252

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 369
@prabathrajanayake4729
@prabathrajanayake4729 5 ай бұрын
නිලමෙතුමා මාර වැඩ කාරයෙක්නේ... ජය වෙවා. මෙකෙන් තේරෙන්නේ‍, හිටපු අය කොහොම ගහන්න ඇද්ද කියලා...
@theenglishbooster9501
@theenglishbooster9501 5 ай бұрын
ශශේන්ද්‍ර රාජපක්ශ කරේ කපුවො එක්ක හොරා කාපු එක විතරයි
@chamilerandaka6433
@chamilerandaka6433 5 ай бұрын
ovne
@lahirudhananjaya7777
@lahirudhananjaya7777 5 ай бұрын
හෙට යන්න පුලුවන් උනොත් යන්න හිතේන.කොච්චර ගියත් එපාවෙන්නේ නැති.ලස්සන පුදබිම එ.කතරගම.😊❤
@shehaninavodya3960
@shehaninavodya3960 2 ай бұрын
කතරගම ගිහින් එන්න ආස නැති මම😊
@lahirudhananjaya7777
@lahirudhananjaya7777 2 ай бұрын
@@shehaninavodya3960 මටත් එහෙම තමයි ගියාට පස්සේ ආයේ එන්න හි⁣තෙන්නේ නැ ඒ තරමටම මාර හිත නිවෙන තැනක්.🥺❤️‍🩹
@sumanasamara3274
@sumanasamara3274 2 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏🙏
@liyanagenirmal6281
@liyanagenirmal6281 5 ай бұрын
මේ වගේ එක ලස්සනට හිතන මනුස්සයෙක් ගේ නායකත්වය යටතේ මේ පුදබිම මෙච්චර ලස්සන වෙලා.. මේ වගේ ලස්සනට හිතන මිනිස්සුන්ට අවස්තාව දුන්නොත් මුලු රටක්, ලෝකයක් ලස්සන කරයි කියලා හිතනවා...❤ හරිම ලස්සනයී...😍
@upliupli3638
@upliupli3638 5 ай бұрын
නිලමේතුමා පට්ට වැඩෙක් එතුමාට දීර්ඝායු වේවා
@everythings682
@everythings682 5 ай бұрын
පක තමා
@neetharanjani1692
@neetharanjani1692 5 ай бұрын
පිලිකා රෝහල වෙනුවෙන් කරපු මෙහෙවරට ගොඩක් පින් සියලු දේම සර්වසාදාරන ව්දිහට කරන්න කදසුරිදු පිහිටයි
@ruk_z
@ruk_z 5 ай бұрын
කොච්චර ගියත් එපා නොවෙන එකම තැන ❤️
@jayasingheww7764
@jayasingheww7764 5 ай бұрын
චතුර ඔයාට ස්තුත්‍යි.ඒවගෙම නිලමෙ තුමාටගොඩක් පින් මේ පින් බිම දියුනු කරනවට.දෙයියන්ගෙසල්ලි පිල්ලි යවන්නෙ නැතුවපුදබිමේ දියුනුව වෙනුවෙන් මෙහෙයවන නිලමෙතුමාට අපේ උත්තමාචාරය
@ishanmanju229
@ishanmanju229 5 ай бұрын
නිලමෙනම් කතරගම දෙවියො එවලා තියෙන්නේ❤️❤️🙏🙏❤️❤️
@madusankakurera1218
@madusankakurera1218 5 ай бұрын
ඇත්තටම නොදැන සිටි ගොඩක් කරුණු මෙයින් දැනගත්තා,බොහොම ස්තූතියි චතුර ,හැමදාම ලස්සනට පිරිසිදුවම රැදේවා 👍👍🙏🙏🙏
@LakshithaBeatz-uv1iv
@LakshithaBeatz-uv1iv 5 ай бұрын
ශ්‍රි පාදස්තානයත් මේ වගේ පිරිසිදුවට පිලිවෙලට සංවර්ධනය වෙන්න ඕන😊
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 5 ай бұрын
අනිවාර්යයෙන්
@pasindu-o4r
@pasindu-o4r 6 күн бұрын
ඇත්තටම ❤
@luckybirdss
@luckybirdss 5 ай бұрын
කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තවත් තැනක් කතරගම 😍❤
@everythings682
@everythings682 5 ай бұрын
හරකෙක් උබ නම්
@deemanthathenuka798
@deemanthathenuka798 5 ай бұрын
නිලමෙතුමාට පිං..ලංකාවට ගිය ගමන් යන්න ඕන..🇦🇪🇦🇪කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක් කතරගම
@BESTSinhalaSongs-ok5ym
@BESTSinhalaSongs-ok5ym 5 ай бұрын
මේ video බලන්නෙ ජීවිතේ විදින , විදින්න ආස අය විතරයි 😍😙
@ciaoapi
@ciaoapi 5 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි,පිලිවෙලයි දකිද්දී ආස හිතෙනවා යන්න.
@mudithahettiarachchi7284
@mudithahettiarachchi7284 5 ай бұрын
නිලමෙ තුමා කතරගමට කරපු මේ පරිවර්තනය ඉතාම ප්‍රශංසනීයයි. ඔබතුමාට තව තවත් මේවගේ කර්තව්‍යයන් කරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
@PubuduHettiarachchi-eq6zc
@PubuduHettiarachchi-eq6zc 5 ай бұрын
ගොඩක් වටින වැඩසටහනක්..කතරගම පුද බිම ගැන මෙතෙක් නොදැන සිටි ගොඩක් ලොකු දැනුමක් ලබාගත්තා..ස්තූතියි චතුර brother ❤
@Udrox1994
@Udrox1994 2 ай бұрын
ගයාන් අරාපක්ශ ඔබගේ වචන රන් හා සමානයි මිනිසුන්නට නොතේරෙන අරුත ඔබ පැහැදිලි කරා ❤❤
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 5 ай бұрын
Kalin හිටපු kapu මහත්තුරු පුද බිම දියුණු කරලා නැහැ තමන් දියුණු වෙලා විතරයි. එහෙත් අද හොඳ මිනිස්සු අතට මේ දේවල් වල නායකත්වය ලැබුණු විට දියුණු වෙලා තියෙන තරම.
@dileepaabishek2359
@dileepaabishek2359 5 ай бұрын
නොදන්න ගොඩක් දේ දැනගත්තා.ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏼🙏🏼♥️♥️
@SuperUnawatuna
@SuperUnawatuna 5 ай бұрын
ඉතාමත් වටිනා මෙපමණ කලක් නොදන්නා ගොඩක් දේවල් මේ වැඩසටහන නිසා දැන ගත්තා. දැන් දේවාලය සම්පූර්ණයෙන්ම අලුත් වෙලා. හරිම සතුටුයි. බස්නායක නිලමේ තුමා ඉතාම විශිෂ්ට කාර්යයක් කරපු බව පේනවා. ඒ වගේම මේ වැඩසටහන චතුර කරපු ඉතාමත් වටිනා වැඩසටහනක් කියලා මට හිතෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි හාමුදුරුවන් වහන්සේ ගේ පිහිටයි 🙏
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 4 ай бұрын
විදේශයේ මම අතරමං වෙද්දී කතරගම යන අපේ රටේ අපේ මිනිස්සුන්ට ජයවේවා.. කඳසුරිඳු පිහිටයි. බුදුසරණයි... කිරිවෙහෙරෙන් හමා එන අමා දම් සුවඳ මව් බිමට යහපතක්ම වේවා.
@IroshaMandara-on7up
@IroshaMandara-on7up 5 ай бұрын
නිලමේ තුමා ඔබට තිස්තුන්කෝටියක් දෙවි රැකවරණය ලැබේවා
@sonitasonita6030
@sonitasonita6030 5 ай бұрын
කතරගම පුජා භුමියේ මෙතෙක් නොදන්නා දේ අද දැනගත්තා mr චතුර ඔබට බෙහෙවින්ම ස්තුති බෙහෙවින්ම පින් තෙරැවන් සරනයි
@nimalkumara5675
@nimalkumara5675 5 ай бұрын
ගොඩ කාලෙකින් යන්න බැරි වුනා.ඇත්තටම දැන් ගොඩාක් ලොකු වෙනසක් පේනවා.ස්තුතියි චතුර.ඊළඟ නිවාඩුවට ලංකාවට ආව ගමන් යනවා.❤❤❤❤❤
@sumanasamara3274
@sumanasamara3274 2 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි
@liyanagenirmal6281
@liyanagenirmal6281 5 ай бұрын
හරිම ලස්සනට සංකලනය කරපු වීඩියෝවක්... ❤
@shashindunimmika1767
@shashindunimmika1767 5 ай бұрын
සුපිරී බස්නායක නිළමේතුමා 🙏
@nalindaroshan8358
@nalindaroshan8358 5 ай бұрын
චතුර අල්විස් . සුපිරියක් ❤❤❤❤❤
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 20 күн бұрын
ගොඩක් දැනුවත් උනා.ස්තුතියි.💐💐💐💐
@lux-jz4vr
@lux-jz4vr 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබට චතුර . ❤️❤️❤️❤️ ඒ වගේම පින් 🙏🙏🙏🙏 අපි නොදන්නා බොහොමයක් දැනගන්න ලැබුණ. ඔබට කඳ සුරිඳු පිහිටයි ❤️💛❤️💛❤️💛 තෙරුවන් සරණයි 🙏🙏🙏 තෙරුවන් සරණයි
@darshaniwijayaratne600
@darshaniwijayaratne600 5 ай бұрын
Thankyou for this episode... very informative... never knew although have been there as a child..TC Chathura ...
@SupunDinelka
@SupunDinelka 5 ай бұрын
කොච්චර ගියත් එපා නොවෙන ජීවිතේ යන්න ආසම තැනක් කතරගම ❤
@everythings682
@everythings682 5 ай бұрын
uba modaya ban
@jeansandhyaawn3162
@jeansandhyaawn3162 7 күн бұрын
Ashanla, ashen la wagay nemei...Chathura mahathmaya kiyanne...eyaage wurthiya Gawrawaanwithawa, Piliwelakata karana kenek! Wadasatahana godak Lassanai. Bohoma Sthuthi Chathura mahathmayatath, Kataragama Nilamethumatath! Kandasurindu Pihitai! Lankawata aawagamanma yanna Aasamathanak!
@kvamila5826
@kvamila5826 5 ай бұрын
චතුර ඔයාට නම් පට්ට ආදරෙයි 🫡🫡... Program එක කරනව ඇඩෙන්න.. මටනම් මාර ආඩම්බරයක් දැනුන මේක බලද්දි.. ඒ වගේම අවුරුදු ගානක් අතීතෙට ගිහින් අතරමං උනා... අපි පොඩි කාලෙ මහගෙදර වගේ කාලය ගත කරපු තැන්... ආයෙ ගමේ ගිහිං ජීවත් වෙන්න හිතුන මේක බලල.. 😢 💙
@samarasinghe9769
@samarasinghe9769 5 ай бұрын
දැන් ඉන්න නිළමේ තුමා හොරා කන්නේ නෑ වගේ නැත්තනම් ඉස්සරට වැඩිය වැඩක් දැන් කරනවා හොදයි ඔබ තුමාට කතරගම දෙවි පිහිටයි
@somalatha3761
@somalatha3761 5 ай бұрын
නිලමේ තුමාට බොහෝම පින් මෙ පුදබිම මේ වගේ පිලිවෙලට පිරිසිදුවට ලස්සනට පවත්වාගෙන යන එකට එතුමාට තවත් බොහෝ කාලයක් මෙ කටයුතු කිරීමට ශක්තිය ලැබෙවා ස්තූතියි චතුර ඔබටත් තෙරුවන් සරණයි
@Heshan_Ranwala
@Heshan_Ranwala 16 күн бұрын
මගේ ආසම තැන. කොච්චර ගියත් එපා වෙන්නේ නෑ. ❤ මනසට මාර නිදහසක් දැනෙනවා.
@niroshahemamali3639
@niroshahemamali3639 2 ай бұрын
හොද අවබෝධයක් ලැබුනා..යන්න ආස හිතෙන හොද පරිසරයක් වටපිටාවක් බිහිවෙලා.ගොඩක් සුන්දර පරිසරයක් ❤❤❤❤.ස්තූතියි ඔබට විස්තර නොදන්නා අපිට හැමදේම කියල විස්තර කරාට
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 5 ай бұрын
බස්නායක නිලමේ තුමාගේ වැඩපිලිවල අගය කරමි,ඉස්සර පූජා භූමිය අපිරිසිදුයි දැන් පිරිසිදුයි. දැන් කතරගම යන්න වෙනදටත් වඩා ආසයි.❤අප සැමට කතරගම දෙවි පිහිටයි ❤
@wgnchamara146
@wgnchamara146 3 ай бұрын
ඉතිහාස කතා එක්ක travel programe..එක කරන එක ගොඩක් වටිනවා Mr. Chathura
@ATVsrilanka
@ATVsrilanka 5 ай бұрын
ඉස්සර හිටපු නිලමෙලා හොරාකෑවා. දැන් නිලෙමෙතුමා නියමයි 😍
@isurubandara5934
@isurubandara5934 5 ай бұрын
බොහොම ආඩම්බරයි ඔබතුමා ගැන කපු මහත්තයා.
@rupparuppa4256
@rupparuppa4256 2 күн бұрын
Dan හරි වෙනස් වෙලා ලස්සනයි chathura
@dilharawijekoon6641
@dilharawijekoon6641 4 ай бұрын
ඇත්තටම කතරගම දැන් හරිම ලස්සනයි ඉතා පිරිසිදුයි..එ සමිබන්ධයෙන් බස්නායක නිළමෙිතුමාට විශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා...මැණික් නදියේ දිය නැමට ඇති හැකියාව වැඩි දියුණු කරන්නේනමි ඉතා වටිනවා කිඹුලන් ගෙන් ආරක්ෂාව සැලසෙන දිය නැමට ඇති ස්ථාන සාදා දෙන්නේනමි ඉතා අගේය...
@RAUdari-nv8ut
@RAUdari-nv8ut 5 ай бұрын
කොච්චර කතරගම ගියත් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා මේ වැඩසටහන නිසා ස්තුතියි චතුර අයියේ ...ඒ වගේම බස්නායක නිලමේ තුමාටත් සුභ පතනවා කතරගම භූමිය දියුණු කරනවාට 🙏🙏🙏❤❤❤
@perera5543
@perera5543 5 ай бұрын
ගොඩක් වටිනවා Travel with chathura ❤️
@romeshsuraweera9994
@romeshsuraweera9994 5 ай бұрын
චතුර අයියේ......මගේ ගමත් කතරගම දැන් ඉන්නෙ අවුරුදු 10ක් තිස්සේ කොළඹ එදා වැඩසිටි කන්දේ කරපූ ව්ඩීයෝ එකට වඩා අද වීඩියෝ එක පැහැදිලියි ඒ වගේම මමත් දන්නේ නැති ගොඩක් දේ අද දැනගත්තා...ආසාවෙන් අහන් ඉන්න පුළුවන් ගයාන් ආරාපක්ෂ කපු මහත්තයගේ කතාව පුලුවන් නන් එයා එක්ක ආයේම කතරගම වැඩසටහනක් කරන්න
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 5 ай бұрын
ප්‍රධාන පුරුක හරියට වැඩ කරනවා නම් සමස්තයම ලස්සනට වැඩ වෙනවා , ඒ නිලමේ යහපත් මනුස්සයෙක් ,, රටකටත් ඕනේ අන්න ඒ වගෙ දැක්මක් තියෙන නායකයෙක්..
@theenglishbooster9501
@theenglishbooster9501 5 ай бұрын
දෙවිනුවර ලස්සන කරෙත් මෙතුමාම තමයි ❤
@Jagathkumara-ht8pz
@Jagathkumara-ht8pz 3 ай бұрын
❤❤❤❤❤. Niyamay chatura ayye....nodanna dewal godak denagatha.❤...me wage thawa ona...
@napewitharanage
@napewitharanage 5 ай бұрын
හරි ආසාවෙන් බලන program එකක් thank you චතුර ❤🙏
@GunawardhaneMunasinghe
@GunawardhaneMunasinghe 26 күн бұрын
හරිම වැදගත් වැඩ සටහනක් ඉදිරියට ත් වැඩ සටහන ගෙන එන්න
@familytravelandcooking
@familytravelandcooking 4 ай бұрын
බොහොම පිං මේ විස්තර ගෙන ආවාට.
@ruaniwarnakulasuriya5233
@ruaniwarnakulasuriya5233 5 ай бұрын
Hm aththatama harima lassanai mamath enawa katharagama lankawata apu gaman kadasuriduge payapamulata mage datuwo aragena bara oppukaranna
@samanthiherath4278
@samanthiherath4278 5 ай бұрын
ඔයාට ගොඩක් පිං මල්ලි රට ඉන්න අපිට මේ වගේ ගොඩක් වටිනා තැන් අපිට පෙන්නන්නවට හැමදාම ආදරෙයි ඔයාට මාරම අසාවෙන් බලන්නනේ 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 කතරගම ශ්‍රී විෂ්ණු දෙවින්ගේ පිහිට ආරක්ෂාවා ලැබේවා 🙏🏼🙏🏼ඔයාට
@niroshahemamali3639
@niroshahemamali3639 2 ай бұрын
ගොඩක් ස්තූතියි.අපි නොදන්නා ඉතිහාස පිලිබද නොදන්නා හැමදේම කියලා දුන්නාට සහ නොදන්නා තොරතුරු කියලා දුන්නාට
@sajithbandara4154
@sajithbandara4154 4 күн бұрын
Parana vidihata tibunanam kataragama dewale harima ageii
@MaleeshaSewwandi-q2d
@MaleeshaSewwandi-q2d 3 ай бұрын
පුංචි කාලේ ඉදලා කතරගම වැදපුදාගනිපු වාර ගනන මතක නැති තරම් 🙏
@kushanishehara-p7l
@kushanishehara-p7l 5 ай бұрын
පල්ලියක් තියෙන්වා කියලා දැන ගත්තේ අද ❤
@LasithRandima
@LasithRandima 5 ай бұрын
කොපමන ගියත් එපා නොවන එකම පුදබිම . මිනිස්න් දහස් ගානක් වන්දනා කරවන්න බස් එකේ එක්ක ගිහින් ඇති . පරිස්සමෙන් ගෙනත් දාලත් ඇති . වහාන වලට රියදුරු දෑතට , දෙපයට යන එන හැමෝටම කතරගම දෙවි පිහිටයි ...!
@PawaniMadu-r7s
@PawaniMadu-r7s 5 ай бұрын
ගොඩක් දේවල් හැමෝම දන්නේ නැහැනේ ඉතින් ගොඩක් පිං සහෝදරයා ❤❤❤❤❤
@d--dvideo6890
@d--dvideo6890 5 ай бұрын
Eththama kiuwoth denata inna basnayaka nilame thuma nisa me thena me widiyata lassanata thiyenne...❤❤❤❤. Kalin hitiyq rajapaksha kenek kisi deyak kare ne
@sinnappuarulnesan9062
@sinnappuarulnesan9062 5 ай бұрын
Super my friend Excellent video thanks Brother
@d--dvideo6890
@d--dvideo6890 5 ай бұрын
කතරගම ❤❤❤ ගම ගම අපේ
@DisnaHettiarachchi-n4w
@DisnaHettiarachchi-n4w 4 ай бұрын
චතුර පුතේ.. මට දැන් වයස අවුරුදු 52 ක් මම මට අවුරුදු 20 ක් වෙනකල් කතරගම ගිය කෙනෙක්... පාසැල් නිවාඩු කාලේ අපෙ දෙමාපියන් සහා ආත්තම්මා එක්ක අපි පවුලේ දරුවන් 3 යි හැම වසරකම ගියා ... පෙරහර කාලෙට දින 7 ම එහේ ඉන්නව.. අපේ ආත්තම්මා පෙරහැරේ අවසන් දින ගිණි පාගලා එන්නේ.. ඒ ගමන හරීම සුන්දර සහා බැතිබර ගමනක්.. මස්මාලු කිසිවක් නොකා පේවී යන ගමනක්.. මැණික් ගගෙන් නාලා කඩවර බෝදීන් වහන්සේ ලග ඉටිකොළ එලන් ඒ ගාව තමා දින 7 ම ගෙවන්නේ.. අපි පොඩි ළමයි රෑට පෙරහැරේ යනව.. පූජා වට්ටි ලැබෙනව ඒවා කනව ඉස්සර තේවානි අම්මගේ දේවාල පැත්තේ තියෙන විශ්‍රාම ශාලාවක් ඒකේ 3 න් වේලම මිනිස්සුන්ටකන්න දෙනව ...හර්‍ර්ම සුන්දර අතියක් තියන්නේ කතරගම පුදබිම එක්ක.. ඉන්පසු විවාහය සහා රැකියාව එක්ක ජීවිතේ කොටු උනා ඒත් තාම කතරගම යන්න හිතේ තියෙන ආසාව දෙමාපියන් ගැන තියෙන හැගීම හා සමානයි.. ඔබට පිං පුතේ නැවතත් මගේ අතීතය මට මතක් කරමින් ඒ පුදබිම පෙන්නුවට... පුතාට සහ පවුලේ සෑමටම කදසුරිදුන් පිහිටයි....
@ahasacreations1311
@ahasacreations1311 5 ай бұрын
A very important, meaningful and valuable tour program. Thanks to❤ Chatura and ❤Derana TV
@nero88823
@nero88823 5 ай бұрын
අන්තිමට කතරගම ගියෙ 2016 අපිටත් නොදැනි කොච්චර කාලයක් ගිහින්ද කියල හිතෙන්නෙ මේව දකිද්දි😢😢😢 කවදහරි ආපහු යන්න ආස කොච්චර ගියත් එපාවෙන්නැති තැනක්
@Akalankaepa-m6l
@Akalankaepa-m6l 5 күн бұрын
Next level program❤
@Ugaibanda123
@Ugaibanda123 4 күн бұрын
ලස්සනයි Bussiness නෑ කිව්ව වගේ උන් නිසා තමයි මේ රටේ පිළිවෙල,පිරිසිදුකම, ලස්සන කියන හැමදේම නැති වෙලා තියෙන්නේ ❤️‍🩹
@nihalpushpakumara7306
@nihalpushpakumara7306 5 ай бұрын
6 Sarayak gihin thibunath Nodakka ..Nodanna godak dewal igena gattha .Theruwansaranai
@subhadradasanayake982
@subhadradasanayake982 5 ай бұрын
👍👍👍😀 ලොකූ උදවුවක් කතරගම යන්න සූදානම් වෙන අයට.ස්තූති.❤🙏
@ravanking9865
@ravanking9865 5 ай бұрын
කොච්චර ගියත් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා . ස්තුති ඔබට
@bashithanethmina6769
@bashithanethmina6769 5 ай бұрын
කතරගම දෙවි පිහිටයි 🙏🙏🙏 කඳසුරිදුගෙ පිහිටයි 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏
@malekamali7214
@malekamali7214 5 ай бұрын
Mama ipadune katharagama mata den aurudu 40 I den katharagama mara pirisidui lassanai hemadema nilamethuma nisha Thamai athuma katharagama mara piliwalata heduwa
@s.b.asokadissanayake4276
@s.b.asokadissanayake4276 2 ай бұрын
Well done. Your effort is commendable. Keep it up.
@navodyaheshani6717
@navodyaheshani6717 5 ай бұрын
ආයෙ ආයෙ යන්න ආසම තැනක්♥️✨️🌈️
@mano-qo6ix
@mano-qo6ix 5 ай бұрын
Very nice video Chathura, very informative.
@rohansunimal3306
@rohansunimal3306 5 ай бұрын
Teruwan saranai katharagama deviyange pihita aserwadaya arakshawa labewa nilame thuma sha Chathura obathuma ta lankawe siyalu denata ❤
@ishannalinda4532
@ishannalinda4532 5 ай бұрын
Hamadama giyath epa nowana thanak katharagama ❤️❤️ Tourisam guide kenek hatiyata lankawa purama travel karanawa .thank you chathura aiye oyage program 1aniwaryayen balanawa godaak dewal mama danagaththa ❤❤❤
@sahanihansana923
@sahanihansana923 5 ай бұрын
My favorite you tube channel ❤
@PawaniMadu-r7s
@PawaniMadu-r7s 5 ай бұрын
ගොඩක් පිං ගොඩක් අයට අහන්න බලන්න ලැබෙන්නේ නෑ ඉතින් video බලලා දැනගන්න එක පිං 👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RohiniSamaranayake-cf3bx
@RohiniSamaranayake-cf3bx 5 ай бұрын
Chathura putha oyata katharagame Dewiyange phitai Great Super ..
@dinithikaekanayake9949
@dinithikaekanayake9949 5 ай бұрын
මම පොඩි කාලේ 1පාරක් කතරගම ගිහින් තියනවා, මට මතක කුණු ගොඩවල්, හරක්, කාක්කෝ ,හිගන්නෝ, මැණික් ගගේ අප්‍රසන්න විදිහට නාන ඒව විතරයි, අපි ඔය තැන් වලට යන්නේ මානසික සුවයක් ලබා ගන්න එහෙම දෙයක් නම් ඒ කාලේ ඔතන තිබුනේ නැහැ, මේ වගේ පිළිවෙළට හැදෙනවානම් මේ වගෙ තැන් සතුටුයි, ශ්‍රී පාදස්ථානයත් මේ වගේ වෙනවනම් ලොකු දෙයක්. 🤍
@Lahiru-ji4mh
@Lahiru-ji4mh Ай бұрын
Den hodaida
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 5 ай бұрын
එම බස්නායක නිලමේ තුමා වගේ හිතන වැඩ කරන මහත්වරු බිහි උනා නම් කොච්චර හොඳද? චිරාත් කාලයක් යෙහෙන් වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
@kanishkalakshan8441
@kanishkalakshan8441 5 ай бұрын
මේ දැන් ඉන්න නිලමෙ තුමායි ඉස්සර හිටපු නිලමෙ අතර වෙනස දැන් තාමයි තෙරෙන්නෙ .කලින් හිටපු කට්ටිය හොදට ගසාගෙන කියලා තෙරෙනො
@kanishkalakshan8441
@kanishkalakshan8441 5 ай бұрын
කතරගමට දුම්රිය මර්ගයක් තිබ්බා නම් තවත් සුපිරි .මේ අත්මෙට නම් හිතන්නෙ නෑ හැදෙවිද කියලා 😢
@bubuduhansika7812
@bubuduhansika7812 5 ай бұрын
හම්බන්තොටට හැදෙනව රත්නපුරෙන් නේ
@kanishkalakshan8441
@kanishkalakshan8441 5 ай бұрын
@@bubuduhansika7812 එක තාම යොජනාවක් විතරයි නෙද මාතර - බෙලිඅත්ත km 26 හැදෙන්න අවුරුදු ගානක් ගියා ඔය ටික හැදෙන්න තව අවුරුදු 20 යාව් 😔
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw 5 ай бұрын
මහින්ද රාජපක්ෂ හිටිය නම් හැදිල
@pasanrahula7128
@pasanrahula7128 2 ай бұрын
kzbin.info/www/bejne/bn_Id32bo8iAeac&ab_channel=PasanRahula ගණ පිහිටුවා බන්ධනය කළ කතරගම දෙවි සෙත් කවි
@Black_Whole2325
@Black_Whole2325 2 ай бұрын
Health එකට දෙන දායකත්වයට නම් ❤
@padbroo
@padbroo 5 ай бұрын
චතුර අයියා මරු ❤️❤️
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 5 ай бұрын
Thank you chathura .excellent program
@prashanthfitness431
@prashanthfitness431 5 ай бұрын
Woow patta clean god bless you
@fernandosarath4694
@fernandosarath4694 11 күн бұрын
Niyamai❤❤❤❤❤❤From Italy
@JayaminiHarshani
@JayaminiHarshani 5 ай бұрын
Chura oya godak pin aththa Tam kochchara giyth plliya gana Dann hitiya na Ana ikmanata yanna labawa kathragam daviyaga pihitai🙏🙏🙏❣️❣️🙏🙏🙏🙏🙏
@chandanakumari5763
@chandanakumari5763 3 ай бұрын
නිළමේතුමාට කතරගම දෙවි පිහිටයි
@කුමාර-කොටහේන
@කුමාර-කොටහේන 5 ай бұрын
Proud to be a Sri Lankan. Liked & Subscribed. Kumar from Saudi Arabia.
@PilituraTV
@PilituraTV 5 ай бұрын
හරිම ලෙංගතුයි
@MilanimilaniLg
@MilanimilaniLg 5 ай бұрын
කතරගම ඉදලම පටන් ගන්නවා නම්...අපේ රට හදන්න පුළුවන්........❤
@FLT-cinema
@FLT-cinema 5 ай бұрын
යන්න ආසම තැනක් තමයි ඉතින්😍❣️🙂එහෙම නේද කස්ටිය
@shashigangani-x5b
@shashigangani-x5b 4 ай бұрын
සුපිරි බස්නායක නිලමේ කෙනෙක් ඉන්න නිසා තමා මේච්චර ලස්සනට තියෙන්නේ..... ❤️
@shashindraj.fernando618
@shashindraj.fernando618 5 ай бұрын
යන්න ආසම පුණ්‍ය භුමිය ❤
@shanigamage-ve4zm
@shanigamage-ve4zm 5 ай бұрын
නිලමෙතුමාට ලොකු පිනක් මේ කරන කර්තව්‍යයට. ඒ වගේම මේ මනුස්සය ආරක්ෂා කරගන්න ඕන. මෙච්චර කාලයක් දේවාලවලින් ලැබුණ ආදායම් වලින් කොච්චර දේවල් කරන්න පුලුවන්කම තිබ්බද. ඉන්න කපුවො හොරා කාපු එක විතරයි කරේ ඒ නිසා විශේෂයෙන්ම ඒ පිරිසගෙන් මේ මනුස්සයව ආරක්ෂා කරගන්න ඕන. මොකද මේ තරම් දේවල් කරද්දි එහෙම මනුස්සයෙක්ට පවතින්න දෙන්නෙ නෑ ඉන්න හොරු ටික.
Hiru Star - Season 04 | TOP 12 - Part 01 | 2024-12-21
1:21:22
Hiru Star
Рет қаралды 289 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Travel with Chatura | සීනිගම (Vlog 233)
26:18
Travel With Chatura
Рет қаралды 580 М.
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 496 М.