තිත්ත නැතිව කැරමල් පුඩිං හදන්නෙ කොහොමද? Episode 1075 - Caramel Pudding

  Рет қаралды 123,310

Anoma's Kitchen

Anoma's Kitchen

11 ай бұрын

පුඩිං හදන්න ඉගෙන ගන්නකොට හොඳට හදන්න ඉගෙන ගන්න ඕනෙම පුඩිමක් තමයි කැරමල් පුඩිං කියන්නෙ. නිතරම අපි බොරුවට බය වෙනවා සමහර දේවල් හදන්න. කැරමල් පුඩිමත් අන්න ඒ වගේ එකක්.ඉතිං අද මේ වීඩියෝ එක බලලා හරියට හදන්න ඉගෙන ගන්න.
Happy Cooking....!
කැරමල් පුඩිං හදන්න අවශ්‍ය ද්‍රව්‍ය
ලොකු බිත්තර 3
පොඩි ටින්කිරි ටින් 1
සීනි මේස හැදි 4 ( 55g )
වැනිලා තේ හැදි 1
ලොකු ටින්කිරි ටින් 1
ලොකු බිත්තර 4
සීනි මේස හැදි 5 ( 75g )
වැනිලා තේ හැදි 1 1/2
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 89
@niromazeen6444
@niromazeen6444 11 ай бұрын
❤❤අම්මෝ ඒකේ ලස්සන ...දැක්කත් ආසයි ....අදම හදනවා..Thank you very much
@nisihasi
@nisihasi 11 ай бұрын
අනේ අනෝමා ආන්ටි මං අද කොහොමත් කැරමල් පුඩින් එකක් හදන්න හිටියේ .මොකද මගේ මල්ලි පිළිකා රෝගියෙක් .එයාට කන්න ආසයි කිව්වා කැරමල් පුඩින් .ඒනිසයි ආන්ටිට ගොඩාක් පි න් මේ රෙසපි එක අද දැම්මට ❤❤❤
@udenikimari2830
@udenikimari2830 11 ай бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව ඔයාගෙ මල්ලිට ජේසු පිහිටයි.
@amalisugathapala8403
@amalisugathapala8403 11 ай бұрын
Ikman suwaya labewa! Budu saranai jesu pihitai❤️
@user-vc6vr5jn5o
@user-vc6vr5jn5o 11 ай бұрын
A
@nisihasi
@nisihasi 11 ай бұрын
@@udenikimari2830 අනේ බොහොම පින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළාට 🙏🙏🙏
@nisihasi
@nisihasi 11 ай бұрын
@@amalisugathapala8403 ගොඩාක් පින් 🙏🙏🙏
@TaniyaPrasadini-dr6jb
@TaniyaPrasadini-dr6jb 11 ай бұрын
Hi anunty good morning Thank you aunty Recipe ekata
@chulanitruxy9649
@chulanitruxy9649 11 ай бұрын
ගෙදරට ගෙනාපු පොඩි උකු කිරි ටින් එකක් දිහා බල බල මේකෙන් පුඩිං එකක් හරියට හදන්නෙ කොහොමද කියලා කියලා හිත හිත හිටියෙ, හැම දෙයක්ම පැහැදිලිව හැම ක්‍රමයක්ම කියලා දුන්නාට ගොඩාක් ස්තූතියි ආන්ටි!😘😘
@patalirandunubandara7175
@patalirandunubandara7175 10 ай бұрын
Thank you so much Aunty. I was struggling to make the caramel earlier. I follow these guidelines today and it perfectly came out. Got a few compliments as well 😊 ❤
@mangalawalpita5428
@mangalawalpita5428 2 ай бұрын
Obata godak sthuthi budusaranai ❤❤❤❤
@DarshiFernando-dv8zj
@DarshiFernando-dv8zj 4 ай бұрын
Thank you heaps it came out perfect in the pressure cooker. I am 70 yrs old and made the Caramel Pudding today as before it went wrong from the caramel it self so had given up till today. First time it came out this perfect.
@buviandniki2207
@buviandniki2207 10 ай бұрын
No exaggeration this is the best ever Caramel pudding I tried and tasted. I made this last night following the exact recipe it came out really really well. So creamy and the texture is amazing. …this is the best of best. Need more views for this recipe. Thank u very much aunty. I’m gonna make this again and again as my kids love it.
@thaaruni.abeysekara
@thaaruni.abeysekara 8 ай бұрын
Thankyou aunty for the recipe ❤
@padminiusgoda3135
@padminiusgoda3135 11 ай бұрын
Thanks anoma 👍🌹
@DimsKitchenplusJourney
@DimsKitchenplusJourney 11 ай бұрын
Yummy looking . Thank you for sharing your recipe and valuable tips 🙏❤️
@thamarajayasiri416
@thamarajayasiri416 11 ай бұрын
ස්තූතියි ඔබතුමියට.
@SiththyFarina-fb2or
@SiththyFarina-fb2or 11 ай бұрын
Anoma miss mama Ari kemathi missge.program balana,a,vagema missge kema Adana,mama adalath thiyanava,missge caramel pudding resapi Eka beluva arima lassai,mama a, resapi Eka adala blnm thanks for u,
@moirajoseph1788
@moirajoseph1788 11 ай бұрын
I am an ardent fan of your channel Anoma and love the way you prepare food. I made a caramel pudding sometime ago, but found that when I turned it over, it didn't come out smoothly. Was sort of rough looking on top and was due to the pudding getting stuck at small spots in the base where the caramel was. Why was that. Do you have to remove the pudding from fridge and leave it for a while before turning it over?
@disnakumari2743
@disnakumari2743 11 ай бұрын
Pudding ekata wada Anoma Aunty ge shirt blouse eka diha mn balan hitiye Auntyge skin tone ekata mara vidihata complement karanawa e color eka blouse eke harima lassanai ❤ e wage nude pastel colors aunty ta harima lassanai
@YOKOHOMES
@YOKOHOMES 3 ай бұрын
Auntie I tried Ur Kiri hodhi it's delicious. Thanks aunty
@shyamalclaasz6664
@shyamalclaasz6664 Ай бұрын
I made with fresh milk 🥛 and it came perfect 🤩
@anomaserasinghe8524
@anomaserasinghe8524 10 ай бұрын
Godark sthuthi obathumiyata budusarani ❤❤❤
@sandunkumara2272
@sandunkumara2272 2 ай бұрын
හරිම ලස්සන යි❤❤ හොඳ පැහැදිලි කිරීම ක්❤❤❤
@thusharipanagoda7181
@thusharipanagoda7181 11 ай бұрын
Thank you
@priyankabandara7909
@priyankabandara7909 9 ай бұрын
Thank you so much
@user-rz6ui4us5j
@user-rz6ui4us5j 11 ай бұрын
Thank you so much aunty. ❤
@Indrani-lx5ts
@Indrani-lx5ts 11 ай бұрын
මම කැරමල් පුඩිමක් හැදුවා පොල් කිරි දාලා හරිම රසට තිබ්බා
@shayamathilakarathne
@shayamathilakarathne 2 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි ඔයාට අසාවෙන් හිටියේ නිවැරදිව කැරමල් පුඩින් හදන්න. අද මේක දැක්කා හරි සතුටුයි ❤❤
@marianrodrigo3371
@marianrodrigo3371 11 ай бұрын
My favourite pudding ❤
@thasowathynixon4553
@thasowathynixon4553 11 ай бұрын
thank you dear ❤
@udeshikarupasinghe8456
@udeshikarupasinghe8456 11 ай бұрын
Thank you very much for this. Aunty mama inne Canada wala. Api monawada tin kiri wenuwata ganna oni meka hadaddi.
@nilukajayalath7727
@nilukajayalath7727 11 ай бұрын
Yummy 😋😋🌹🌹❤️
@sajeewanipriyangika5781
@sajeewanipriyangika5781 11 ай бұрын
ආදරේ යි..බුදු සරණයි
@udenikimari2830
@udenikimari2830 11 ай бұрын
ස්තූතියි ඔයාට
@kumariapsara9617
@kumariapsara9617 9 ай бұрын
Thanks akki so nice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lakshikaniroshani5363
@lakshikaniroshani5363 11 ай бұрын
ආන්ටී...මගේ අම්මා පොල් කේක් හැදුවා .පිටි.පොල් පැනි.රුලං.කජු.අල දෝසි.රට ඉදී.වියලි මිදි.දාලා .බිත්තර නැතිව .ආන්ටිට පුලුවන්ද මේ කේක් එක හදන්න.දැන් මගේ අම්මා නැහැ . කැමති නම් විතරක් 🌼🌼🌼🌼🌼
@mohomadmubeen3431
@mohomadmubeen3431 11 ай бұрын
Yummyyyyy❤❤
@madhuvinethrakorale2012
@madhuvinethrakorale2012 10 ай бұрын
ආන්ටි කතා කරනකොට පුදුම විදිහට හිත නිවෙනවා.. ❤
@chathuchathu1043
@chathuchathu1043 11 ай бұрын
Rasaaaa patai..❤❤❤❤
@PAGE46035
@PAGE46035 11 ай бұрын
Aluth recipes Danna please 😊asai aluth recipe 1 k balanna
@marinaroberts1617
@marinaroberts1617 6 ай бұрын
Hello Anoma. Is the condensed milk tin 395g
@rajithanaresh5647
@rajithanaresh5647 11 ай бұрын
Yummy pudding....can I ue4 fresh milk? If so how much ml have to take
@dilinipeiris5913
@dilinipeiris5913 11 ай бұрын
ආදරේ ගොඩක් දාලා රසට හැදුවා නේද, තෑන්ක්ස් අනෝමා ඇන්ටි
@vyjayanthimahendran682
@vyjayanthimahendran682 10 ай бұрын
Cheken masala powder recipe danna ko pleace Thanku
@janishasenali6338
@janishasenali6338 11 ай бұрын
Ane aunty milkmaid nethuwa nikan kiri walin caramel pudding eka hadanna kyala dennako
@kirindagenayanamalinayanam2823
@kirindagenayanamalinayanam2823 4 ай бұрын
milk maid wenuwata polkiri danna barida.pol bawakin wage
@user-fp3gd7jl5x
@user-fp3gd7jl5x 6 ай бұрын
Rice kukare eke hadnwanm kochchra wela thiyena onida anoma aunty
@harshaharshayini1052
@harshaharshayini1052 11 ай бұрын
Aunty butter garlic prawns hadala pennannako ❤
@hasithasubhashi4923
@hasithasubhashi4923 11 ай бұрын
❤❤❤❤❤❤❤good morning aunty
@harshaharshayini1052
@harshaharshayini1052 11 ай бұрын
Hi mam please do your home tour video ❤
@ramyahettiarchchi6446
@ramyahettiarchchi6446 3 ай бұрын
Glass bowl kohenda ganne
@sudanthiwickramasekara9157
@sudanthiwickramasekara9157 11 ай бұрын
ඔයාගේ recipes හරියටම කරන්න පුලුවන් , මම ගොඩක් ඒවා හදලා තියෙනවා , අලුතින් දාපු මාලුපානුත් හැදුවා, ගොඩක් ස්තුතියි හොඳින්ම කියලා දෙනවට , ආයෙමත් පුලුවන් නම් bread rolls හදන්න පුලුවන්ද ? මගේ ඒවා oven එකෙන් ගන්න කොට soft නමුත් කන්න බලනකොට ගල් වෙලා , මට recipe එකක් ලැබුනා ඒකේ පිටි ප්‍රමානයටම බටර් දාන්න කියලා තිබුනා , මට ඒක අවුල් නිසා try කලේ නැහැ , අනෝමා මිස්ට පුලුවන් වෙලාවක් අවොත් හදලා පෙන්නනවද? Milk bread rolls නෙමෙයි , ඇතුලට මොනාහරි පස්සේ දාන්න පුලුවන් ඒවා , බොහොම ස්තුතියි , තෙරුවන් සරනයි !!!
@dinasroofood1220
@dinasroofood1220 8 ай бұрын
👏👏❤️😍
@kavinduanjana7055
@kavinduanjana7055 10 ай бұрын
Oya hodata kiya denawa
@DulakshanaSamarathunga
@DulakshanaSamarathunga 14 күн бұрын
@vihangakariyawasam9219
@vihangakariyawasam9219 11 ай бұрын
Mmmmmm 😀😀😀👍👍👍👍👍
@oneofus4164
@oneofus4164 10 күн бұрын
❤❤❤
@kaushalyadissanayake9389
@kaushalyadissanayake9389 11 ай бұрын
Aunty me podi milkmaid tin ekakin hadana pudding eka kee denekta serve karanna puluwan da?
@sandunikasewvandie2125
@sandunikasewvandie2125 11 ай бұрын
Oyage chanel eka nithrm wage balenwa aunty....a wagema godk kama hadalath thiyenwa,thanks oyat me wage raswath recipes danwata....
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 11 ай бұрын
❤❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 11 ай бұрын
❤❤❤❤❤❤
@diluprabodha2079
@diluprabodha2079 9 ай бұрын
අපි අවන් එකේ හදනවානම් පුඩිම තෙල් කඩදාසියකින් වැහුවාට කමක් නැද්ද
@user-mz8bh8qn4y
@user-mz8bh8qn4y 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-kx7gy5wv4m
@user-kx7gy5wv4m 4 ай бұрын
👑️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@piumihansamali9329
@piumihansamali9329 11 ай бұрын
රයිස් කුකර් එකේ තම්බ ගන්න බැරිද අම්මා එහෙම පුලුවන්නම් කොහොමද කරගන්නෙ
@evonstephen
@evonstephen 11 ай бұрын
මම නම් ලොකු ටින් එකට බිත්තර 7 ක් දානවා වතුර ටින් එකක් එක්ක හොදට එනවා
@champikajayalath2039
@champikajayalath2039 11 ай бұрын
Rasa wenasak nedda plz riply
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 5 ай бұрын
Loku tin ekak kiynne 500ml ekda
@user-rz6ui4us5j
@user-rz6ui4us5j 11 ай бұрын
Thank you so much aunty. ❤
@dilanifernando1704
@dilanifernando1704 11 ай бұрын
@fathimashanaz4412
@fathimashanaz4412 28 күн бұрын
❤❤❤
@user-rz6ui4us5j
@user-rz6ui4us5j 11 ай бұрын
Thank you so much aunty. ❤
@user-xl7xg1cd6m
@user-xl7xg1cd6m 11 ай бұрын
❤❤❤
The Best Japanese Caramel Pudding
7:52
MoLaLa Cook
Рет қаралды 1,3 МЛН
Crème Caramel My Favorite Dessert | Chef Jean-Pierre
21:20
Chef Jean-Pierre
Рет қаралды 1,9 МЛН