No video

විනාඩි 5න් ඉදලක් ගෙදරම හදමු | thuru tv

  Рет қаралды 129,805

Thuru TV

Thuru TV

Күн бұрын

#idal #ඉදල්

Пікірлер: 407
@dilupakumari1579
@dilupakumari1579 6 ай бұрын
ගෙවල්වල ඉදල් හදන්න පුලුවන් කියලා දැනගෙන හිටියට අද තමයි ලේසියටම හදන විදිහ දැනගත්තේ .බොහොම ස්තූතියි 🙏
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you .
@sheelarandeny6268
@sheelarandeny6268 6 ай бұрын
Saralawa kiyadunna. Bohomathma sthothiy.
@nimmijayasinha3900
@nimmijayasinha3900 6 ай бұрын
ස්තුතියි මහත්මයා ඉතා වටිනා දෙයක් තමයි කියල දුන්නෙ.ස්තුතියි ඔබතුමන්ගේ බලාපොරොත්තු සාර්ථක වේවා නිදුක් නිරෝගී වේවා
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you .
@JayakodiJayakodi-ex6qd
@JayakodiJayakodi-ex6qd 6 ай бұрын
බුදු saranai
@user-jr8rh4gh3t
@user-jr8rh4gh3t 6 ай бұрын
Thank you.budu saranai.
@Travel-With-PASAN
@Travel-With-PASAN 6 ай бұрын
🎉​@@thurutv5804
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 5 ай бұрын
ඔබතුමා හොඳ හදවතක් තියෙන මහත්මයෙක්. ඔබතුමා මට බෙහෙත් එව්වා බොහොම ස්තූතියි..
@indraniyapa5809
@indraniyapa5809 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට මේ වටිනා වීඩියෝව ඉදිරිපත් කලාට .
@Balckdevil200
@Balckdevil200 7 ай бұрын
හරිම වටිනවා මාත් හදලා බලන්න ඕනී
@thurutv5804
@thurutv5804 7 ай бұрын
thank you .
@user-fd7nt1qh1x
@user-fd7nt1qh1x 5 ай бұрын
හරිම සැල්ලුවට කියා දුන්න හරිම වැදගත් පාඩම වටිනව ඔබට ස්තුතියි කියා දුන්නට
@thurutv5804
@thurutv5804 5 ай бұрын
Thanks 🙏
@chandrashamali3924
@chandrashamali3924 7 ай бұрын
ඉතාම අගය කරනව. තව තවත් දියුණු වන්න කියා ප්‍රාර්ථනා කරනව.
@thurutv5804
@thurutv5804 7 ай бұрын
budusarnai.
@indrachandrakanthi1541
@indrachandrakanthi1541 6 ай бұрын
හරිමලේසි විදියට කියා දුන්නාට පිං
@wsnandani2539
@wsnandani2539 6 ай бұрын
Harima watina deyak 9:43 kiyala dunnata godak sthuthi. Bufu saranai obthumata.
@methnadisathma6193
@methnadisathma6193 6 ай бұрын
බෙහෙත් ගන්නෙ කොහොමද
@ClarisSilva-nx1ku
@ClarisSilva-nx1ku 5 ай бұрын
😊​
@chalikadilshan3737
@chalikadilshan3737 7 ай бұрын
Jayen jayama වේවා නිදුක් නිරෝගී වාසනාව ලැබේවා
@thurutv5804
@thurutv5804 7 ай бұрын
thank you .
@sandyakumari2259
@sandyakumari2259 6 ай бұрын
හරිම වටිනා දෙයක්. බොහොම ස්තුතියි ❤❤
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you .
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 4 ай бұрын
ගොඩක් ස්තුතියි නොදන්න දේවල් දැනුවත් කලාට .හරිම වැදගත් .ඔබතුමා ට නිරෝගී සුවය ලැබේවා ..
@WasanthaAtulugama
@WasanthaAtulugama 6 ай бұрын
ඔබේ ඉදිරිපත් කිරීම ඉතාමත් අගය කොට සලකනවා ජයවේවා ...
@kamanisilva59
@kamanisilva59 6 ай бұрын
ගොඩාක්ම පින් සිද්දවෙනවා ඔබතුමාට ,හැමදේම සරලව කියලා දුන්නා ,ජයමවෙිවා ඔබට දෙවිපාහිටයි
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you bs yalu .
@user-lb3uo8lr6e
@user-lb3uo8lr6e 6 ай бұрын
මම ගුරැවරියක් පාසලට අවශ්‍ය ඉදල් මෙි කුමයට හරිම ලෙසියෙන් හදා ගන්න පුලුවනි ඔබ තුමාට බොහොම පිං ලේසි කුමයක් කියල දුන්නට
@thurutv5804
@thurutv5804 6 ай бұрын
ow ගුරුතුමිය ස්තුතිය
@yamunamanel5431
@yamunamanel5431 6 ай бұрын
හරිම ලේසියි. ගොඩක් වටිනවා. අනිවාර්යයෙන්ම හදනවා. ස්තූතියි.
@thurutv5804
@thurutv5804 6 ай бұрын
Sthuti.
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz 4 ай бұрын
මහත්තයා හරිම පැහැදිලිව සරලව කියලා දුන්නා හරිම ලෙසියි මමත් හදලා බලනවා ඔබට ගොඩක් ස්තුති දිර්ගායුෂ ලැබේවා 👍👍👍
@thurutv5804
@thurutv5804 4 ай бұрын
bohooma stutui .
@maryanfernando1768
@maryanfernando1768 4 ай бұрын
හැමදෙනාටම ගෙදරට අවශ්‍යම කරන දෙයක් බොහොම ස්තුතියි දැනුවත් කලාට ජේසු පිහිටයි 🙏
@thurutv5804
@thurutv5804 4 ай бұрын
thank you .
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 6 ай бұрын
චීනයෙන් ඉදල කොස්ස පවා ගෙන්වන අවධියක ඔබතුමාගේ මෙම ඉගැන්වීම බොහෝ සේ ප්‍රයෝජනවත්❤️👍
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you ❤️❤️
@user-px4bh6fn2i
@user-px4bh6fn2i 25 күн бұрын
හොඳ පැහැදිලි කිරීම බොහොම ස්තුතියි
@lochanamax3930
@lochanamax3930 6 ай бұрын
ගොඩාක් වටිනවා,ස්තුතියි👍
@thurutv5804
@thurutv5804 6 ай бұрын
oyata bohooma pin .
@pgwijesiri
@pgwijesiri 6 ай бұрын
මම ආබාධිත කෙනෙක් මමත් ඉදල් හදනවා ගොඩාක් වටිනවා ජය වේවා
@thurutv5804
@thurutv5804 6 ай бұрын
ehemada bs.
@SusanmaVideo
@SusanmaVideo 6 ай бұрын
🎉ගොඩක් වටිනවා බොහෝම ස්තුතියි!
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank yalu ❤️❤️❤️❤️
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 5 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා දැන් ඉදලක් 250වෙනවා ... ගොඩාක් වටිනවා ...බුදුසරණයි
@thurutv5804
@thurutv5804 5 ай бұрын
Ow neda
@thurutv5804
@thurutv5804 5 ай бұрын
Ow neda
@user-xu9vm5jf8v
@user-xu9vm5jf8v 6 ай бұрын
ඇත්තටම වටිනා වීඩ්යෝ එකක් ඔබට ගොඩක් ස්තූතියි මේ වගේ වට්නා දේ කියල දෙනවට. මහත්මයාට තෙරුවන් සරණයි
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you .
@KalyaniUdugama
@KalyaniUdugama 6 ай бұрын
ගොඩක් වටිනව මේ වගේ දේවල් කියලා දුන්නට ස්තුතියි .
@AchalaDilhani-uz2dt
@AchalaDilhani-uz2dt 4 ай бұрын
Godak watina video ekak,kiyala dunnata thanks 😊😊
@thurutv5804
@thurutv5804 4 ай бұрын
Thank you .
@amilaamarasooriyaff3757
@amilaamarasooriyaff3757 6 ай бұрын
මේක නම් ගොඩක් වටිනවා . ඇත්තමයි ගොඩාක් පින්. මමත් කරලා බලනවා
@thurutv5804
@thurutv5804 6 ай бұрын
okay oyatath karala balanna .
@chandanalal9764
@chandanalal9764 4 ай бұрын
Superb brother, thank you so much. Triple Gem Bless!!!
@thurutv5804
@thurutv5804 4 ай бұрын
Thanks for listening
@wwnishantha6544
@wwnishantha6544 6 ай бұрын
ඇත්තටම නියමයි හරිම පැහැදිලිව කියා දෙනවා බොහොමත්ම ස්තුතියි ඔබතුමාට
@thurutv5804
@thurutv5804 6 ай бұрын
oyatath bs.
@gaming.with.thanuj
@gaming.with.thanuj 5 ай бұрын
I​@@thurutv5804
@samanrosa4262
@samanrosa4262 6 ай бұрын
ෂා ඉතා වැදගත් වීඩීයෝවක් ස්තූතියි මහත්තයා මමත් හදනවා 😊😊
@thurutv5804
@thurutv5804 6 ай бұрын
oyatath sthutiy.
@malkanthipdr8384
@malkanthipdr8384 6 ай бұрын
ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා බෙහෙවින් ස්තුතියි
@thurutv5804
@thurutv5804 6 ай бұрын
oyatath bohooma .pin ❤️
@ranpalilushinda9439
@ranpalilushinda9439 4 ай бұрын
හරිම වටිනවා..
@thurutv5804
@thurutv5804 4 ай бұрын
Thank you .
@user-hj3ci3gr4f
@user-hj3ci3gr4f 6 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි මෙහෙම කියලා දුන්නට
@thurutv5804
@thurutv5804 6 ай бұрын
obatath bohooma pin
@h.l.malani.6278
@h.l.malani.6278 6 ай бұрын
තෙරැවන්සරණයි හොඳ දැනුවත් කිරිමක් .👍🙏
@thurutv5804
@thurutv5804 6 ай бұрын
teruwan sarnai.
@user-yv5rj7ph4r
@user-yv5rj7ph4r 6 ай бұрын
Patta thaks
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you .
@samankumara6758
@samankumara6758 4 ай бұрын
ඉතාම හොඳයි
@thurutv5804
@thurutv5804 4 ай бұрын
Thank yalu
@user-ye6mm8rz3s
@user-ye6mm8rz3s 6 ай бұрын
ස්තූති යි අපි ව දැනුවත් කලාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you ❤️❤️❤️❤️❤️❤️
@sunil9834
@sunil9834 6 ай бұрын
ඉතාමත් හොද සරල නිර්මාණ ස්තුතියි .👍👍👍
@thurutv5804
@thurutv5804 6 ай бұрын
Bohooma sthuti.❤️❤️❤️
@user-bm7bp7sr1l
@user-bm7bp7sr1l 6 ай бұрын
සතූතියි මහත්මයා.ගොඩක් පිං.සරලයි පැහැදිලි කිරීම නියමයි.
@thurutv5804
@thurutv5804 6 ай бұрын
obatath Bohooma pin .
@pramilasurangani8906
@pramilasurangani8906 5 ай бұрын
නියමයි..❤️👍
@thurutv5804
@thurutv5804 5 ай бұрын
thank you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kumudujayawardana2141
@kumudujayawardana2141 6 ай бұрын
බොහෝම ස්තුතියි. ගොඩක් පින්.
@user-mo5ge2bg4h
@user-mo5ge2bg4h 4 ай бұрын
සුපිරි වැඩක් ❤❤❤
@thurutv5804
@thurutv5804 4 ай бұрын
thank you ❤️❤️❤️
@ChathuraJananjaya-su2kw
@ChathuraJananjaya-su2kw 5 ай бұрын
බොහොම හොඳ වැඩක්
@thurutv5804
@thurutv5804 5 ай бұрын
බොහොම ස්තුතිය .
@areenalonz239
@areenalonz239 5 ай бұрын
හරි ම හොඳ යි
@thurutv5804
@thurutv5804 5 ай бұрын
thank you .
@sepalasenarath
@sepalasenarath 6 ай бұрын
හොදින් ඉදිරිපත් කළා.බොහොම ස්තුතියි ඔබට.
@thurutv5804
@thurutv5804 6 ай бұрын
oyatath bohooma stutiy.
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 6 ай бұрын
👍👍👍👍ජය වේවා
@thurutv5804
@thurutv5804 6 ай бұрын
oyatath jayavewa .
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබතූමාට නිදූක් නිරෝගී සූවය ලැබේවා දීර්ගායූශ ලැබේවා
@swarnalathaliyanage1629
@swarnalathaliyanage1629 6 ай бұрын
බොහොම පින් මමත් හදල බලනවා රැකියා. නැති අයට ලොකු. උදව්වක්
@thurutv5804
@thurutv5804 6 ай бұрын
ow neda .
@kumariheenatigala6192
@kumariheenatigala6192 6 ай бұрын
ගොඩාක් ස්තුතියි .🌺🌺🌺🌺
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you ❤️❤️
@kamarypop65
@kamarypop65 6 ай бұрын
⁣ස්තුති,මෙවැනි දෙයක් කියාදිම පිලිබදව,බුදු සරනයි 🌹
@thurutv5804
@thurutv5804 6 ай бұрын
Budusaranai.
@chathurangasandaruwan2825
@chathurangasandaruwan2825 7 ай бұрын
godak sthuthi obata❤
@thurutv5804
@thurutv5804 7 ай бұрын
Thanks Yalu
@samangunadasa5332
@samangunadasa5332 6 ай бұрын
Very good putha . මෙන්න කරනවනම් වැඩ .💐💐💐💐
@thurutv5804
@thurutv5804 6 ай бұрын
oky thank you ❤️
@zenakoko7628
@zenakoko7628 6 ай бұрын
බොහෝම ස්තුතීයී දුප්පත් අපට ඔබට ජයවේවා ❤
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank 🧡🧡🧡
@DiNuki-zv9tl
@DiNuki-zv9tl 7 ай бұрын
අගල් කියක ඇනද ගන්න ඔන
@thurutv5804
@thurutv5804 7 ай бұрын
අගල් 1.5 කද පොඩි ඇන
@heheshan5869
@heheshan5869 6 ай бұрын
ස්තුතියි ඔබ තුමාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏
@thurutv5804
@thurutv5804 6 ай бұрын
truwan saranai.
@cecilfernando9719
@cecilfernando9719 6 ай бұрын
බොහොම ස්තුතියි. තව දන්න දේ ඉදිරිපත් කරන්න පින් සිදු වෙවා
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you .
@user-cv9wy6wy1c
@user-cv9wy6wy1c 6 ай бұрын
Superior.duppathminusunge.hondama.wadak.jayawewa
@thurutv5804
@thurutv5804 6 ай бұрын
jayavewa oyatath ❤️❤️❤️
@priyanthakarunathilaka6887
@priyanthakarunathilaka6887 6 ай бұрын
සම්පූර්ණ නව. ඔබට බුදුන් ගේ පිහිට පතමි.
@thurutv5804
@thurutv5804 6 ай бұрын
oyatath bs👍👍
@anuththarapremakumara1123
@anuththarapremakumara1123 6 ай бұрын
supire thawa thawath dawal kiyala danna lebewa b s
@thurutv5804
@thurutv5804 6 ай бұрын
bohooma sthuti.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dharmadasawijesinghe2315
@dharmadasawijesinghe2315 6 ай бұрын
වටිනා නිපැයුමක්.අත දෙන පාලනයක් ,නව පාලකයින් පත් කර ගමු
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you .
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank .
@sandayasepali1957
@sandayasepali1957 6 ай бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් ඔබට ස්තූතියි
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you .
@manjulaudayakumara1035
@manjulaudayakumara1035 5 ай бұрын
හරිම අගෙයි මහත්තයා ඔබට ස්තුතියි....
@thurutv5804
@thurutv5804 5 ай бұрын
oyatath bohooma pin 😃
@methnadisathma6193
@methnadisathma6193 6 ай бұрын
ගොඩක් හොඳ
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you
@user-hg8zo4wg4q
@user-hg8zo4wg4q 6 ай бұрын
හරි ම ලස්සනයි ඒ වගේම පැහැදිලි
@thurutv5804
@thurutv5804 6 ай бұрын
bhooma stuti.
@user-ky6np2eb9b
@user-ky6np2eb9b 6 ай бұрын
Godak hoda deyak obata sistuti mahathmaya harida watinawA
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you .
@lalithananyakar161
@lalithananyakar161 6 ай бұрын
ගොඩක් ස්තුතියි පැහැදිලි හරිම ලේසියි ❤
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you .
@chaamindaukwatta727
@chaamindaukwatta727 6 ай бұрын
ස්තූතියි ,අනිවාර්යයෙන් හදනවා ඉදලක්
@thurutv5804
@thurutv5804 6 ай бұрын
okay oyatath hadala balanna .
@user-uc5ug4dz5m
@user-uc5ug4dz5m 6 ай бұрын
ඔබට ගොඩාක් පින් .තව තව සක්තිය ලබෙවා!
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you .
@kanthidasanayake1160
@kanthidasanayake1160 6 ай бұрын
හරිම වට්නවා
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank ❤️❤️❤️
@indraniindrani2736
@indraniindrani2736 5 ай бұрын
ගොඩක් පිං මෙදෙවල් කියල දෙනවට
@thurutv5804
@thurutv5804 5 ай бұрын
oyatath bohooma pin .
@user-su6bc8pc9l
@user-su6bc8pc9l 6 ай бұрын
Godak watinawa mahathmaya🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank .
@chandikapremalal1497
@chandikapremalal1497 3 ай бұрын
සුපිරි
@user-jt8wc7nk8w
@user-jt8wc7nk8w 6 ай бұрын
හරිම පහසු විදියට කියාදුන් ඔබට පින්
@thurutv5804
@thurutv5804 6 ай бұрын
bohooma ස්තුතිය ❤️
@user-gs4sm2vl4h
@user-gs4sm2vl4h 6 ай бұрын
Gobak watinawa oyata gobak stuthiyi ma waga wibiyowak ganawata.budu saranai oyata
@thurutv5804
@thurutv5804 6 ай бұрын
bududaranai.
@merysepalika4734
@merysepalika4734 6 ай бұрын
Oyate godak. Sthuthi. .apete. ithama pahasu. Vidihete edalak. .hadanna kiyala dunnate
@thurutv5804
@thurutv5804 6 ай бұрын
Oyatath godek pin .
@shereenranasinghe7812
@shereenranasinghe7812 6 ай бұрын
Good luck ඔබේ hama බලාපොරොත්තු ka ඉෂ්ට වේවා !!!
@thurutv5804
@thurutv5804 6 ай бұрын
bohooma sthuty.
@SenavirathnaBandara-qd3vp
@SenavirathnaBandara-qd3vp 6 ай бұрын
ස්තූතියි ඔබ තුමාට❤
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank .
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 6 ай бұрын
ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට .❤
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank .
@ThejaWickramasingha-ql5qb
@ThejaWickramasingha-ql5qb 5 ай бұрын
Oba.thumata.godak.pin 🙏🙏🙏🙏🙏🙏🙏
@thurutv5804
@thurutv5804 5 ай бұрын
oyatath godek pin .
@PalithaSandanayaka-dd4ig
@PalithaSandanayaka-dd4ig 6 ай бұрын
Thanks. Godak watinawa. Jayawewa obata
@chandraseligamage4390
@chandraseligamage4390 6 ай бұрын
ඉතාමත් වටිනවා ❤
@thurutv5804
@thurutv5804 6 ай бұрын
oyatath bohooma pin ❤️
@user-ke6re4wc5h
@user-ke6re4wc5h 6 ай бұрын
Balagena innakota nam harima lesi wage. Gedarata awashya dewal viyadamak nethiwa sakas kara ganna heti pehedili kalata obata godak sthuthi obage katayuthu sarthaka wewa.
@ajantharajapaksha9059
@ajantharajapaksha9059 6 ай бұрын
Harima hodai Anita yamak iguana ganna heki una bohoma istuti
@thurutv5804
@thurutv5804 6 ай бұрын
ehemada bs.
@neethawehigaldeniya4127
@neethawehigaldeniya4127 4 ай бұрын
අපේ පාසලේ දරුවන්ටත් මම කියල දෙනවා මේ ව්දීහට ඉදලක් හදන්න ඔබ තුමාට ගොඩක් පින්
@user-nm6kx8td1b
@user-nm6kx8td1b 6 ай бұрын
ithama watina deyak bohoma isthuthi 🎉
@thurutv5804
@thurutv5804 6 ай бұрын
oyatath bohooma pin .
@gaminiabeywickrema6257
@gaminiabeywickrema6257 6 ай бұрын
Excellent.
@thurutv5804
@thurutv5804 6 ай бұрын
Many thanks!
@user-ke4ys1uy2h
@user-ke4ys1uy2h 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමා ට
@thurutv5804
@thurutv5804 6 ай бұрын
budusaranai.❤️❤️🧡🧡
@user-ou9li9zm4y
@user-ou9li9zm4y 6 ай бұрын
Godak prayojanawath deyak godak sthuthi mahathmaya
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you yalu 👍
@shiromikapriyangani3506
@shiromikapriyangani3506 6 ай бұрын
❤❤❤ඉතාමත් වටින විඩියෝ වක් 🙏🙏🙏🙏
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you ❤️❤️❤️❤️
@fanandsmk9805
@fanandsmk9805 6 ай бұрын
Lassana wadak ❤️👍👍❤️❤️👍👍❤️
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you ❤️
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 5 ай бұрын
ඉතාම.වටිනවා
@thurutv5804
@thurutv5804 5 ай бұрын
Stuti.yalu
@nayanakumuduni5539
@nayanakumuduni5539 6 ай бұрын
Harima watinawa.thanku.thawath me wage vedio aran anna.
@thurutv5804
@thurutv5804 6 ай бұрын
Thank you .
@sanjeewasamarakkody7902
@sanjeewasamarakkody7902 5 ай бұрын
ඇත්තටම ඔයාට හොඳටම හරියන්න ඕන මේ.මේ දේවල් අනිත් අයට කියලා දෙනවට..
@thurutv5804
@thurutv5804 5 ай бұрын
Ane mama kemati hamootama udau karanna, thanks 🙏
@padmamaddumage8961
@padmamaddumage8961 6 ай бұрын
බොහොම ස්තුතියි හොද වීඩියෝවක්
@thurutv5804
@thurutv5804 6 ай бұрын
Thank you yalu .❤️❤️
@ashokakumari5644
@ashokakumari5644 6 ай бұрын
සුපිරී
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you 👍👍
@user-nu6qs2gs1t
@user-nu6qs2gs1t 6 ай бұрын
බොහොම ස්තුති කියලා දුන්නට..❤❤ දැන් රට යන තත්ත්වය එක්ක ඉස්සරහට කඩෙන් ගන්නවා වෙනුවට මිනිස්සුන්ට් ඔහොම හදා ගන්න තමා වෙන්නේ..😢😢
@thurutv5804
@thurutv5804 6 ай бұрын
ow neda bs.
@rawanajeewandara421
@rawanajeewandara421 6 ай бұрын
මෙවාගේ ⁣පට්ට නිර්මාණ ඉදිරිපත් කරන ඔබතුමාට ෆෝන් ස්ටෑන්ඩ් එකක් හදාගන්න බැරිවුනාද,🤣🤣🤣
@thurutv5804
@thurutv5804 6 ай бұрын
Tiyanawa .
@nodenekumer3016
@nodenekumer3016 6 ай бұрын
තෙරැවන් සරනයි දිනෙන් දින දියුනු වේවා
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you .
@user-gt3vw4ir2l
@user-gt3vw4ir2l 6 ай бұрын
ගොඩක් වටිනවා ස්තුතියි
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you ❤️💛💛
@cretaramani4814
@cretaramani4814 5 ай бұрын
බුදු සරණයි.!!!
@dilkiamarasekara2071
@dilkiamarasekara2071 6 ай бұрын
නියමයි
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you ❤️❤️❤️
@nisheda8933
@nisheda8933 6 ай бұрын
මගෙ අදහස ...... රටට වැඩදායි පුද්ගල යෙක් කියන එක ...
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank
@thusitharathnayaka2982
@thusitharathnayaka2982 6 ай бұрын
බොහොමා ස්තුතිය් ඔබට ජය වේවා!
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you .
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank .
සෙරෙප්පු ,කොණ්ඩ කටු,හෙයාර් බෑන්ඩ් /work from home/ business ideas
18:09
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 23 МЛН
ස්වයං රැකියාවක් සොයන ඔබට අත් වැලක්
3:00
#_kagama_sirinanda_himi_#
38:03
Roshan sandaruvan SL bodu hada ....
Рет қаралды 113 М.
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН