මේ හොර කපුවන්ගේ රෙදි ගැලවෙන කාලයක් - අයියෝ සාමි - Adi bauthi

  Рет қаралды 27,861

Parapure Urumaya - පරපුරේ උරුමය

Parapure Urumaya - පරපුරේ උරුමය

Жыл бұрын

#Adi_Bhuthi #Gurukam
මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
The data and information presented by this channel are owned by its original authors and are presented for research and understanding purposes only. It is not the purpose of this channel to insult anyone or any belief by these facts.
"මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකී"
වංචා සහගත පුද්ගලයන් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා !! මුදල් ගනදෙනු පිළිබද අප නාලිකාව කිසිදු වගකීමක් දරන්නේ නැත
Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating !!
Name - Kanchana M Dissanayake
Mobil - 0713678575
Email - parapureurumaya@gmail.com
🅵🅰🅲🅴🅱🅾🅾🅺 - Parapure Urumaya
#yantahra​_manthara_gurukam #මන්තර_ගුරුකම්
#Ravana​#Ravana_Cave​#Ravana_Tunnel​#Underground_Kingdoms_of_King_Ravana​#Ravanas_palace_at_sri_lanka​#Sri_Lankan​#Airport_of_King_Ravana​ #Pushpaka_Vimana_of_Ravana​
#Pettigala​#Diyasen_Muthuwadana​#රාවණ_රාජධානිය​ #Ravana​ #Ravana​'s_Caves #Nil_Diya_Pokuna​#Kelaniya_Temple​ #nagalokaya​ #kelanitemple​#King_Dutugemunu​ #Dhanush​#Science_Channel​#විශ්ව_ශක්තිය​#ගුප්ත_විද්‍යා​#අත්භූත_සිදුවිම්​#අත්භූත_ස්ථාන​#පුරාවෘතයන්​#Narayandevi​ #Ganesha​ #Statue​

Пікірлер: 59
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 Жыл бұрын
ඔබතුමාට බොහොම පිං හොරුන්ගෙ රෙදි ගැලෙව්වට.අහිංසක මිනිස්සු රවට්ටල හම්බ කරන කපුවන්ට හොදම පාඩම
@user-yq8po4cf1p
@user-yq8po4cf1p Жыл бұрын
තෙරැවන් සරණයි අනුර සාමි තුමනි.අනේ අහිංසක දුකටපත් අය පිහිටක් පතා යනවිට වංචාවෙන් හොර වැඩ කරන අයගේ හොර එළියටම ඇස්මනාපිටම පෙන්නුම් කරාට තෙරැවන් සරණයි .සියලුම ටදවියන්ගේම පිහිටයි
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 11 ай бұрын
අම්මෝ ඔබතුමා ට ගොඩාක් ගොඩාක් ගොඩාක් .පින් තවත් මෙවා ඉදිරියට තවත් කරගෙන යන්න
@malkanthimk3395
@malkanthimk3395 5 ай бұрын
ඔබතුමා ට ගොඩක් pin මේවා කියලා දුන්නට 🙏🙏🙏🙏
@rasirasi8940
@rasirasi8940 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පිං මේ වීඩියෝඑක කරාට හොද වැඩේ තවත් හොර කපුවන්ගේ රෙදි ගැලවූනා එකෙන්
@ranganasudesh2344
@ranganasudesh2344 Жыл бұрын
ඔයා සහ ඔයාගේ වගේ තවත් අයගේ වීඩියෝ ගොඩක් දැකලා තියෙනවා ඒත් ප්‍රශ්න කරද්දී අහන්නම ඕනේ ප්‍රශ්නයක් ඕගොල්ලන්ට මගහැරෙනවා ඒ තමයි වැඩක් කරන්න කලින් මුලින්ම ඉල්ලන්නේ සල්ලි සල්ලි අර ගත් පසු වැඩේ අසාර්ථක වුණාම පස්සේ ලිස්සලා යන උත්තර දෙනවා මුදල් අරගෙන වැඩක් කරගන්න බැරි නම් ඒ මුදල් වලට මොකද වෙන්නේ කියලා ඔබ වීඩියෝ කරන අතරේ ප්‍රශ්න කරන්න ඒක ඉතා වැදගත්
@PriyanthiArachchi-ym7mq
@PriyanthiArachchi-ym7mq 8 ай бұрын
ඔබ තුමාට ගොඩාක් පිං , මේ හෙලිකරපු දේවල් වලට
@sureshbandara3704
@sureshbandara3704 3 ай бұрын
සතුටුයි ඔබේ අවංක කමට. ඔබ හරි. ඇත්තටම ගරුකරනවා
@NOTI.pasiya2008
@NOTI.pasiya2008 7 ай бұрын
ඇත්ත කතාව ඔබ තුමාට ගොඩක් පින්
@user-kt4zb2zc2t
@user-kt4zb2zc2t Ай бұрын
Teruwansaranai obatumata digaauwewa jayakma wewa sataradalada wahanselagema pgitai rekawaranai bhoma pin
@gamagewarapitiya4290
@gamagewarapitiya4290 Жыл бұрын
Niyamai ❤️❤️❤️👍👍👍🙏🙏🙏 nai ඉන්න රටේ හොර ගෑනු ,මිනිස්සු natana නාඩගම එළියට එනවා
@dextarsriyan3367
@dextarsriyan3367 Жыл бұрын
real eththama kiuwa,jaya wewa !!!!
@user-ql7yb4sh1v
@user-ql7yb4sh1v 10 ай бұрын
සුපිරි වෑඩක්❤❤❤
@NilanthaKumara-hc7ss
@NilanthaKumara-hc7ss Жыл бұрын
Good job
@tharakanayanajith6738
@tharakanayanajith6738 6 ай бұрын
Supiri
@Amasha.349
@Amasha.349 8 ай бұрын
මොනා වුනත් සුපිරි
@SarathWaththegama
@SarathWaththegama 4 ай бұрын
Oba avankai
@aaaa-rh2nz
@aaaa-rh2nz Жыл бұрын
නයි පෙන පෙන්නල රවටන මිනිසුන්ට කවදාහරි ඇත්ත එලියට එනවා ..⁣කාට උනත් හොර වැඩ කරන්න පුලුවන් ටික කාලයයි ..ස්වභාධර්මයෙන් එලියට එනවා ...
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 Жыл бұрын
මොනවා උනත් අනුර සාමි පට්ට . හොර කපුවො හෙලුවෙන් යවනවා ....නියමයි......
@prabathmadushankafernando
@prabathmadushankafernando 7 ай бұрын
👌👌👌
@GaineAlso-hh1vu
@GaineAlso-hh1vu Жыл бұрын
👍👍
@sapumalwasantha1529
@sapumalwasantha1529 19 күн бұрын
unoth horu.muth horen.
@amilachamodh5303
@amilachamodh5303 Жыл бұрын
❤️❤️❤️
@sadunkumara2746
@sadunkumara2746 Жыл бұрын
Ow mata penawaaaahh. Horekge redi thawa horekma galawanawa
@thilakaabesekara4717
@thilakaabesekara4717 10 ай бұрын
Niyamai 😂
@vishwaniroshan2964
@vishwaniroshan2964 Жыл бұрын
ශිව කෙන්ද්‍රයක් වෙච්ච මුන්නෙශ්වරටමවත් නයි එන්නැ
@NisansalaSarojani-eh6lx
@NisansalaSarojani-eh6lx 9 ай бұрын
Oya nieadakayona pramot katanna
@PriyanthiArachchi-ym7mq
@PriyanthiArachchi-ym7mq 8 ай бұрын
අනික නොමිලේ නොමිලේ කියනව කතා කලාම 35000, 50000, 60000 යි ඇත්තෙන් කරනව නම් කීය කිවුවත් කමක් නැ
@w.a.madurajayasanka3402
@w.a.madurajayasanka3402 Жыл бұрын
Ane ou me hamotama pene dane eka hodai math boru karayoneta rawatuna ane
@sasibabasasi269
@sasibabasasi269 Жыл бұрын
👍👍👍👍😄😄😄😄
@menakapriyanthi931
@menakapriyanthi931 Жыл бұрын
Niyamai okkama horu
@kumaraherath628
@kumaraherath628 Жыл бұрын
Dhanush blog yotube channel එක කරන එකත් බොරු කරන්නේ පට්ට හොරා දෙවාලවලට ගිහිල්ලා recording කරලා ඒකා හම්බ කරන්නෙ
@yasithwijesekara2288
@yasithwijesekara2288 Жыл бұрын
Auwena apa muni okakama horu
@user-in1nx3tb3x
@user-in1nx3tb3x 4 ай бұрын
katawath banenna apa maewa pasan yanne natuwa budun wadinna
@Kumariatthanayake
@Kumariatthanayake Жыл бұрын
😯😯
@mangoomangoo9854
@mangoomangoo9854 Жыл бұрын
Meya hena horek ahuwenna epa mama meyat 200000 ahu una
@prinsjayalakshmi3581
@prinsjayalakshmi3581 Жыл бұрын
Budusaranai puthe oyata. Ahinsaka minisun rawatana krama sajeeweewapennuwata.ukatapath minisunta karana rawateem........kopamana athida mehema habukarala mona loke yantada.oyawa hadu wadu demapiyantath guruwaruntath wadihitiyantath oba me kala sath kriyawen budu bawma labewa........!!!!!! Obatath esema wewa!!!!!!!!
@anuanu2064
@anuanu2064 Жыл бұрын
ගොඩාක් pin මෙව එලියට දුන්නට .අපිවත් රව්ටුව.අපෙන් 1lxa 35k වැඩි ගත්ත .පොලියට අරන් මෙව කරෙ.උන්ට සාපයක්ම වෙන්න ඔනි
@sumithpiyarathna-de1wk
@sumithpiyarathna-de1wk Жыл бұрын
Oya kagenda kare mt umanawkata
@hkbMallika
@hkbMallika Жыл бұрын
Mamat mekakata ahu una
@deepaperera8762
@deepaperera8762 2 ай бұрын
අපොයිඅම්මේ😂😂😂
@RR-os9it
@RR-os9it Жыл бұрын
නාග දේවාලේ වාසුල කියන හොරා සල්ලි අරන් අසරණ මිනිස්සු රවට්ටනවා කාලකන්නි මෙහෙම හොරැ අදුන්වලා දුන්නේ අර පින් පොන් කියන කාලකන්නි යා වාසුල කියන්නේ හොරෙක් පින් පොන් හෙන ගහනවා අසරණ මිනිස්සු තවත් අසරණ කරන්න එපා වාසුල කියන්නේ පල් හොරෙක් නාග දේවාලේ කියලා කියන්නේ අසරණ නයි පෙන්නලා සල්ලි ගන්න කාලකන්නි ගෑනියෙක් වාසුල කපවා හෙන ගහනවා වාසුල කපුවා ට එහෙම හොරැ අදුන්වලා දුන්න පින් පොන් උබටත් හෙන් ගහනවා මෙතුමා එහෙම කෙනෙක් කියලා කියන්නේ නෑ
@ChinthaUyanwaththa
@ChinthaUyanwaththa 4 ай бұрын
Oya oru
@shamalipriyangika9382
@shamalipriyangika9382 Жыл бұрын
නාගලෝකෙට යන පාර කැලනියේනේ
@NisansalaSarojani-eh6lx
@NisansalaSarojani-eh6lx 9 ай бұрын
Osadi kapuwath mavidiya thama
@user-bz4mg2qr6o
@user-bz4mg2qr6o 11 ай бұрын
රොෂාන් මහත්තයා වගේ දරුව ඔයත් කියන දේ සත්‍යය යි
@kumaraherath628
@kumaraherath628 Жыл бұрын
Dhanush කියන හොර KZbin channel කාරයාතමා හොර කපුවො ප්‍රමෝට් කරන්නේ
@chulapahathkumbura4838
@chulapahathkumbura4838 Жыл бұрын
සහතික ඇත්ත.
@user-op6wk5jn3f
@user-op6wk5jn3f Жыл бұрын
@tharangapremalal187
@tharangapremalal187 3 ай бұрын
Kabait
@kdsdhemakumara7047
@kdsdhemakumara7047 Жыл бұрын
නීතියක් නොමැති රටක්
@sumithkumara3453
@sumithkumara3453 Жыл бұрын
කාබයිට් දාන්නේ
@thilakaabesekara4717
@thilakaabesekara4717 10 ай бұрын
Anita sami thuma rata yanawada😂😂😂😂😂
@menakapriyanthi931
@menakapriyanthi931 Жыл бұрын
Mat ahuuna ganiyekuta
@sandunmadusanka2333
@sandunmadusanka2333 4 ай бұрын
mun danna toika tama😂😂😂🐄
@Kadawathagastritiswedamahatha5
@Kadawathagastritiswedamahatha5 2 ай бұрын
උඹත් ගහපු ගේම් අනන්තයි අප්‍රමාණයි අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හරක් වංචා කරපුවා
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 193 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 11 МЛН
Thamata kala haki washi gurukam
18:04
Recording lk
Рет қаралды 225 М.