ශ්‍රී ලංකාවටත් රැකියා දෙන අප්‍රිකාවේ පොහොසත්ම රටවල් 5 | top 5 africas richest countrys

  Рет қаралды 36,727

IAM lanka

IAM lanka

Күн бұрын

#Iamlankaafrica #top5 #richest_countrys

Пікірлер: 86
@rathnaweeramayadunna6593
@rathnaweeramayadunna6593 2 жыл бұрын
විඩියො එක නියමයි 👍👍👍👍👍🥳🥳🥳🥳🥳🥳🥳🥳.චීනය, කියුබාව,ඉතියෝපියාව ,බංග්ලාදේශය ගැනත් විඩියො ගෙන්න.
@thenukayasith9601
@thenukayasith9601 2 жыл бұрын
මාරම ලස්සනයි ඔයාලාගේ විඩීයෝ හොද දැනුමක් ලබා ගන්ඩ පුලුවන්
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
ස්තූති
@emildulshan8821
@emildulshan8821 2 жыл бұрын
අඩෝ අපේ රටටත් නඩු දාන්න බැරිද දන්නෑ කාට හරි රටකට. හොර රාජපක්ෂලාගෙ වත්කම් ජනතාවට ලබා දෙන්න පුළුවන් නම් මරු. කොහොමත් ජනතාවගෙ සල්ලිනෙ
@milindaparakrama7375
@milindaparakrama7375 2 жыл бұрын
ගෝතමාලාව ගැනත් වීඩියෝ එකක් කරන්න .💓🤘😍❤️
@wasanthakm7887
@wasanthakm7887 2 жыл бұрын
මම අවුරුදු 17 ඉන්නේ ඊජිප්තුවේ. මට වඩා පරණ අය ඉන්නවා.අවුරුදු විසිපහක් පමණ පරණ අය.ලංකාවට වඩා මාරම දියුණු රටක්.හැබැයි අධ්‍යපනය අන්තිමයි
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Citizen gattada
@wasanthakm7887
@wasanthakm7887 2 жыл бұрын
නෑ.citizen දෙන්නෙ නෑ මෙහෙ. ලංකාවේ අය ඉන්නවා මේ රටේ කසාද බැඳලා ළමයි ඉන්න.ඒත් එයාලා ඉන්නෙත් work permit visa වලට.ඕනෑම රටක කෙනෙකුට මේ රටට එන්න, ඉන්න පුළුවන්, හැබැයි visa ඇතිව
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
@@wasanthakm7887ohen kenek bandoth citizen labenawa .natuwa gannanam Europ,ausi,canada,newzeland Tama.
@wasanthakm7887
@wasanthakm7887 2 жыл бұрын
@@CeylonBoy4643 no dear. මගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා මෙහේ බැඳලා. එයාලට තාමත් වැඩ කරන factory එකෙන් තමයි visa කරන්නෙ. Wife ගේ නමට visa කරොත් අවුරුදු 5න් 5ට අලුත් කරන්න වෙනවා
@sanjeewakapila8950
@sanjeewakapila8950 2 жыл бұрын
ඊජිප්තුව දියුණු රටක් උනාට ඊජිප්තු ජාතිකයෝ ඕන තරම් Cyprus වල වැඩ කරනව අඩු පඩියට, සත්තු ෆාම් වලයි බේකරි වලයි.මම දැකල තියෙනවා.
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Superb 😎
@rumeshchathuranga6908
@rumeshchathuranga6908 2 жыл бұрын
මම අවුරුදු 5 ක් මුරුසි දිවයිනේ සේවය කරා ඇත්තටම ලස්සන නිදහස් රටක්
@basilbasil6373
@basilbasil6373 2 жыл бұрын
ehe PR eka gannna bari unad ???
@Dharshan.96
@Dharshan.96 2 жыл бұрын
Den koyadha
@worldmindblow1976
@worldmindblow1976 2 жыл бұрын
Hotel managment diploma karala enna puluwanda
@dlr1991
@dlr1991 2 жыл бұрын
මේ.වගේ රටකට තමයි දැන් අපිට ඉක්මනටම යන්න වෙන්නේ
@wasanthakm7887
@wasanthakm7887 2 жыл бұрын
ඊජිප්තුවේ පුරවැසි භාවය දෙන්නේ නෑ
@walkaroundsweden274
@walkaroundsweden274 2 жыл бұрын
Thanks for the video.
@ni________________________6031
@ni________________________6031 2 жыл бұрын
Great video
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 2 жыл бұрын
යමූ යමූ අපි ඉතියෝපියාවට හෝ සෝමාලීයාවට නැව් හරි මංකොල්ල කන්න රාජපස්සලාට ඩොලර්ර්ර් එවමූ හොරා කන්න
@jayathmarasanjana9173
@jayathmarasanjana9173 2 жыл бұрын
නියමයි😍🙂
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Nice video brother
@emildulshan8821
@emildulshan8821 2 жыл бұрын
දූෂිත දේශපාලුවො මුළු ලෝකෙටම පිළිලයක්. එක්සත් ජාතීන්ගේ සංගමය වගේ සංගම් වලින් මේ පිළිල ඉවත් කරන්න පුළුවන් නම් හොදයි.
@kusumhewakudaanthonige9723
@kusumhewakudaanthonige9723 2 жыл бұрын
මම අවුරුදු 12ත් මුරුසි දිවයිනේ සේවය කරා ජාති භේද කුල භේද ආගම් භේද නැති ලස්සන සුන්දර රටක් ඒ වගේම උස් පහත්පහත් උස් මිටි භේද නැති හැමෝටම එක වගේ සලකන ලස්සනම ලස්සන රටක් මුරුසි දිවයින රට පුංචි වුණාට මේක පොහොසත් ලස්සන රට මිනිසුන්ගේ හදවත් පොහොසත්
@rathnaweeramayadunna6593
@rathnaweeramayadunna6593 2 жыл бұрын
@@kusumhewakudaanthonige9723 🇲🇺 🇲🇺 🇲🇺 🇲🇺 🇲🇺 🇲🇺 🇲🇺
@dilumkanchana7253
@dilumkanchana7253 Жыл бұрын
👍
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Lankawen Visa ganne plwn Europe countris gana video ekak keranneko aiyee
@rathnaweeramayadunna6593
@rathnaweeramayadunna6593 2 жыл бұрын
ඉතියෝපියාව,ඊජිප්තුව .🇪🇹 🇪🇬
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@pramendakaushaal7806
@pramendakaushaal7806 2 жыл бұрын
මගේ රට මොන තත්ත්වේ තිබ්බත් මම රට යන්නෙත් මගේ ඉදිරිය වෙනුවෙන් වගේම රටේ සංවර්ධනය වෙනුවෙන් අපි අනුන්ගෙන් රටවල් වලින් රස්සා ගන්න තැනට අපේ රට පත් කරන්න හොඳ නෑ අපි කරන්න ඕනේ අපේ රටෙන් අනුන් රස්සා ගන්න තැනට අපේ රට පත් කරන්න ඕනේ.කෙලෙහෙ ගුණේ නැති තිරිසන්නු තොපි අමතක කරන්න එපා අද තොපි ඔය කියන හොඳ ලස්සන රටවල් වල තොපි මේ අහිංසක ලස්සන පුංචි රටේ තොපි ඉපදුනේ කියලා.
@Chamaraofficial123
@Chamaraofficial123 2 жыл бұрын
අවුලක් නෑ කන්නත් නැති වුනාම.😄🖕
@anojdamsith2739
@anojdamsith2739 2 жыл бұрын
🤣🤣🤣🤣
@mohamedsalman8039
@mohamedsalman8039 2 жыл бұрын
ලංකාව වගේ දුප ප්ත රටක් නැති ව ඇති මමත් ගිගා රටල් ගොඩකට
@_fernando___10
@_fernando___10 2 жыл бұрын
Turkiya gana vidio ekak ona
@patrickrodrigu5568
@patrickrodrigu5568 2 жыл бұрын
Egypt gana video akak
@kusumperera6077
@kusumperera6077 2 жыл бұрын
ඇෆරිකා ... රටක් වන zanzibar... ගැන kiynnko
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Zanzibar, Unjuga, Pemba කියන්නේ ටැන්සානියාවේ අර්ධ ස්වයං පාලන කලාපයක්. ඒ ගැන වීඩියෝවක් ඉදිරියේදී කරන්නම්..
@kusumperera6077
@kusumperera6077 2 жыл бұрын
@@IAMlanka හරිම ලස්සන රටක් දුප්පත් එත්.. ලස්සන beach ටින්වලු...
@kusumperera6077
@kusumperera6077 2 жыл бұрын
@@IAMlanka garment තියෙනවද කිය බලන්න honde
@Lakshanbro123
@Lakshanbro123 2 жыл бұрын
එතකොට රුවන්ඩාව...
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
රුවන්ඩාවට දැන් හොද පාලනයක් තියනවා. මේ යන විදියට ගියොත් තව අවුරුදු පහකින් විතර ඔවුන් ධනවත් රටක් වෙයි. තවම ඔවුන්ගේ ඒකපුද්ගල ආදායම $870
@senkadagala5634
@senkadagala5634 2 жыл бұрын
ඉතියෝපියාවත් ඉන්නවා නේද
@Lakshanbro123
@Lakshanbro123 2 жыл бұрын
@@IAMlanka රුවන්ඩාව ගැනත් වීඩියෝ එකක් කරන්න.
@chamaraasanka499
@chamaraasanka499 2 жыл бұрын
මම ඉන්නෙ මුර්සිස් වල හොඳ ලස්සන රටක්
@dhammikaabandara7285
@dhammikaabandara7285 2 жыл бұрын
Rate pramanaya anuwa Sri Lankawaeth janagahanaya wadiyi.
@ලෝකයේතොරතුරු
@ලෝකයේතොරතුරු 2 жыл бұрын
සර් කරයි බන්
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Czech 🇨🇿 Weleta lanakwen visa ganne plwnde aiye?? Bane
@SrilankaEU
@SrilankaEU 2 жыл бұрын
Czech republic Europe union Schengan nisa..Process eka godak amarui .
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Visa vargaya mokadda student ,visa ,work ?
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
@@IAMlanka student ganne plwn de aiye mehen
@babykitti537
@babykitti537 2 жыл бұрын
මම සෙෂෙල්ස් (Seychelles)වල අවුරැදු 6 ක් ජීවත්වුනා.
@upalibandaraweerasekara2984
@upalibandaraweerasekara2984 2 жыл бұрын
එතකොට නාමල් ගෙ ලැම්බොගිනි දැක්කෙ නැද්ද
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 жыл бұрын
😂😂😂
@sureshchampika2499
@sureshchampika2499 2 жыл бұрын
Meken kiyanna hadanne paul paalanaya maru kiyalawadda.
@MrJayamanne
@MrJayamanne 2 жыл бұрын
Mamath inne murusi diwayine eka harima peaceful country ekak.
@amilamadushan6838
@amilamadushan6838 2 жыл бұрын
Man inne seychelles wala 😍
@user-sn6xh7gw1q
@user-sn6xh7gw1q 2 жыл бұрын
Lankawa.tharam.lassana.ratak.lokema.ne.😏
@nikilchamindu6045
@nikilchamindu6045 2 жыл бұрын
එහෙම කරන්න් එප ජොර්ජියා ගැන එක්ක් කරන්න් දැන් මන් මේ 10වෙනි පාර ඉල්ලනෙ නේ
@jayanthathunga6864
@jayanthathunga6864 2 жыл бұрын
ala
@kusumhewakudaanthonige9723
@kusumhewakudaanthonige9723 2 жыл бұрын
මම අවුරුදු 12ක් මුරුසි දිවයිනේ සේවය කරා කරා එහේ වැඩිපුරම තියෙන ගාමන්ට් ලංකාවේ අය ගොඩක් ඉන්නවා හැම රටකම අය ඉන මොකක් අය ඉන්නවා ඒ උනාට ජාති භේද කුල භේද ආගම් භේද මොනවත් නෑ උස්මිටි පහක් ලොකු පොහොසත් ඒව නෑ හැමෝටම සලකන්නේ එක විදියකට මනුස්ස එකා වගේ හරිම ලස්සන සුන්දර රටක්
@Inusha233
@Inusha233 2 жыл бұрын
condem wala watinakma dan therenwa neda...🌚
@anurawijewickrama5062
@anurawijewickrama5062 2 жыл бұрын
ලංකාවේ වගේ
@sanjeewasanjeewa9172
@sanjeewasanjeewa9172 2 жыл бұрын
,,ni
@basilbasil6373
@basilbasil6373 2 жыл бұрын
Ko Ruwanda ???? Ethiyopia
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
ඒ රටවල් ඉක්මනින්ම සංවර්ධනය වෙනවා. ඒත් තවමත් ඔවුන්ගේ ඒකපුද්ගල ආදායම $1000 ට අඩුයි
@nikilchamindu6045
@nikilchamindu6045 2 жыл бұрын
ජොර්ජියාව ගැන දීපන් බ්න් කීපරක් කියන්න්ද
@tharangaperera7239
@tharangaperera7239 2 жыл бұрын
Lanka's akapudgalika adayama keyada
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
$3600
@w.g.jchannel7324
@w.g.jchannel7324 2 жыл бұрын
south africa nedda
@amilaagampodi8479
@amilaagampodi8479 2 жыл бұрын
ලෝකයේ දැනට දූෂිතම රටවල් අතරින් අංක ලංකාව මේ දැනට ඉන්න ඇමරිකන් ජාතික නාකි හිගන බල්ලා ඇතුළු මේ රටම කොල්ල කෑ පර විජාතික නඩය හොරාකෑ ඇමරිකන් ඩොලර් බිලියන දහස් ගනනක මුදල් ජාත්‍යන්තර අධිකරණ මගින් හෝ නඩු දමා ඒ සියලුම මුදල් හා දේපල රටේ මිනිස්සුන්ට ලබා දී නය ගෙවා මේ බල්ලන් අවුරුද්දක් නොමරා අමුවෙන් පුච්චා දැමිය යුතුයි.
@surendangamuwa
@surendangamuwa Жыл бұрын
Masuran.keyamak.oya.paharayanta.raja.kale.dhaduwan.dhenna.ona
@blackandwhite1442
@blackandwhite1442 2 жыл бұрын
හානේ ඇත්තටම ලස්සනයි කතාව මසුරං 🤣😄 ලංකාවේ 69 ලක්ෂ වහලුන් පටන් ගත්තා රට ඇර දාල සෝමාලියා උගන්ඩාව රට වලට පනින්න ඒක නම් හොද වැඩක් චන්දය දීල දැන් රටේවත් ඉන්න විදියක් නෑ පලයල්ලා පලයල්ලා ලංකාවේ කන්න නැති නිසා ඒ රට වල් වලට ගිහින් 🐄 හරක් උන්ගේ චූ හරි බොන්න පුළුවන් පලයල්ලා උඹලාට ඕන වුනේ ඒ ? ටික රාජපක්ෂලාගේ කුණු එපා වෙලා වගෙ ඒ පැත්තට ගිහින් චූ හරි බීල අරන් වරෙන් ඩොලර් 💸💶💷💸💰❓
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 49 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН