අම්මා ඇතුළු ජීවිත 5ක් නැති වෙලත් ජීවිතය සුනාමියක් කර නොගත් ධෛර්යවන්ත මිනිසෙකුගේ කතාව | Tsunami

  Рет қаралды 44,121

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 106
@SriyaniSriyani-kf2yi
@SriyaniSriyani-kf2yi 14 сағат бұрын
අම්මෝ බලන්න නොලැබේවා මේ වගේ දේවල් සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
@Heshandesilva3862
@Heshandesilva3862 14 сағат бұрын
යලි මෙවන් විපතක් සිදුනොවේ‍වා, 😢😢සුනාමියෙන් මියගිය සියලුදෙනාට නිවන්සුව ලැබේ‍වා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kalvingunasekara3197
@kalvingunasekara3197 11 сағат бұрын
🎉
@sumethracol3331
@sumethracol3331 11 сағат бұрын
ලංකාවෙ වැඩිහරයක් දුකට සැපට මගුලට අවමගුලට කට්න් බැරිනම් අංග චලනයෙන් හරි කිය කිය හොයන මත් වතුර පසුපස නොයන මෙවන් අාත්ම ෂතිමත් පිරිමි වැඩිපුර ඉන්න රටක් උනානම් සුනාමි කියක් අාවත් ඡීවිතය දිනන්න පුලුවන් කම තියෙනව.එ්කට හොදම උදාහරනයක් මේ මහත්මයා.තෙරුවන්සරනයි ඔබතුමාගේ මිය ගිය පවුලේ සැමටත් අද වගේ දිනක සුනාමියෙන් සියලුදෙනාටමත් කිසිම දිනක මෙවන් දුකකින් මියයන්න සිදුනොවේවා.ඔබතුමාත් අප සියලුදෙනාම කරන්නා වු පිං කුසල් බලයෙන් සියලු දෙනා සුවපත්වෙිවා.උතුමි නිර්වාන සුවයෙන් නිවීසැන සිමට පිං ලැබෙත්වා.🙏🙏🙏🙏😊
@badminithanthige3692
@badminithanthige3692 13 сағат бұрын
ගාල්ලේ බස් නැවතුම්පොළ ගොඩනැගිලි සියල්ලම විනාශ වුණා ඒත් ඉතුරු වුණා බුදු පිළිම වහන්සේ 🙏🙏🙏
@SusanthaSubasinghe-c3d
@SusanthaSubasinghe-c3d 15 сағат бұрын
එතකොට මම හමුදාවේ අද වගේ මතකයි වෙච්ච විනාශය 😢😢මිනිස්සු මැරිලා හිටපු හැටි එක සිදුවීමක් මතකයි ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එකේ එක කාන්තාවක් සිහිසුන් වී හිටිය ඒ අසල කෙනෙක් අසාමාන්‍ය ලෙස හැසිරෙන නිසා බලන කොට මූ ඒ කාන්තාවගේ චේන් එක ගලවල අරන් අපි ඒක අරන් ඌත් එක්කම පොලිසියට භාර දුන්න ඊ ට පස්සේ මොනා උනාද දන්නේ නෑ ඒක තමයි මගේ ජිවිතේ මම දැකපු අමිහිරිම සිදුවීම
@Heshandesilva3862
@Heshandesilva3862 14 сағат бұрын
මටත් මතකයි ඒ සිද්ධිය නිව්‍ස් වලත් ඒකොටස පෙන්නුවා.
@Andriya-j1g
@Andriya-j1g 13 сағат бұрын
Ow matath mathakai e siddiya
@Manojw9u
@Manojw9u 11 сағат бұрын
මේ වගේ ධෛර්යවන්ත මිනිසුන් මේ රටට වාසනාවක්.තවත් දියුණු වේවා.මියගිය සියලුදෙනාටම නිවන් සුව ලැබේවා.
@dilrukshl
@dilrukshl 9 сағат бұрын
සුනාමියෙන් නැනි වෙච්ච සියලුම දෙනාටම නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanisenanayake5755
@chandanisenanayake5755 14 сағат бұрын
ඔබට ,ඔබ පවුලේ සැමට සැමදා යහපහතම වේවා!පින්දහම් කරගෙන ජීවත් වෙන්න දීර්ඝායුවේවා!
@dayaranidealwis251
@dayaranidealwis251 15 сағат бұрын
ඉතා නිර්භීත තරැනයෙක්. බුද්ධිමත් තරැනයෙක්. ඔබ ගැන හරි ආඩම්බරයි. ගොඩක්අයට ආදර්ශයක්. ඔබටත් , ඔබේ දයාබර බරිදටත්. දියනියන් දෙදෙ නාටත් වාසනා වෙවා!!! තෙරැවන්සරණයි..🙏👌❤️🌹
@user-Dhanu.
@user-Dhanu. 4 сағат бұрын
උප නූපන් ආත්මෙක මෙවන් අකල් විපතක් සිදු නොවේවා. ලෝකේ කිසිම රටකට මෙහෙම නොවේවා. ඉස්සර රජකාලේ අහලා තිබ්බේ මුහුද ගොඩ ගැලුවා කියලා. විහාරමහා දේවිය බිලි දුන්න කියලා. සත්තයි එදා tv එකේ දකිද්දි මං ඒත් මට ඒක තේරුනේ නෑ. ටිකක් වෙලා යද්දි තමා දැනුනේ මේ මොකක්ද මේ වෙන්නේ කියලා ඒක අදටත් දකින්නවත් අකමැති අදුරුම අත් දැකීමක්. සියලුම දෙනා ට හොඳ ආත්මයක් ලැබේවා.🙏🙏
@NilushaSakaka
@NilushaSakaka 9 сағат бұрын
අප අතරීන් සමුගත් සියල්ලටම ආඡරාමර නීවන් සුව ලැබේවා
@wmapbw8444
@wmapbw8444 14 сағат бұрын
මේ රට 75% සිංහළ හා බෞද්ධයින් සිටින සිංහශළ බෞද්ධ රටක්. අවිවාදයෙන්ම කාටත් පිලිගන්න වෙනවා. මේ රට සිංහළ බෞද්ධ රටක් බව. වසර 2600ක් පමණ කාලයක් තිස්සෙ සිංහලයා ගසට පොත්ත සේ බුදු දහම සමග එකට බැදිලා වෙලිලා ජිවත් වෙනවා. මෙසේ සිංහළයා බුදු දහමින් පෝෂණය විම නිසා තමයි එවන් මහා සුනාමියක් හමුවේ අපේ මිනිස්සු කඩා වැටෙන්නෙ නැතිව සත්‍යය අවබෝධ කරගෙන ජිවිතය ගොඩනගා ගත්තෙ. බුදු දහම අනුව දුක් විම සිත තැවිම පාපයක් නොහොත් කෙලෙස් ඇතිකර ගැනිමක්. සියල්ල අනිත්‍යය බව අනාත්ම බව හා දුක බව අවබෝධ කරගෙන සත්‍යය වටහා ගන්න බෞද්ධයාට පුවවන්. ඒ ආකාරයට සොබා දහමේ සොබාවය තේරුම් අරන් අවබෝධ කරගෙන කටයුතු කිරිම බෞද්ධයාගෙ ලක්ෂනයයි. එසේ නැතිව සිදුවු අතිත දුක වේදනාව අපහසුතාව සිහිකරකර දුක්විම බෞද්ධ කම නොවේ. බුදු දහමින් පොෂණය වෙමින් මෙවන් අවබෝධයක් සිංහල බෞද්ධ ජනයා සේම ඔවුන් සමග ජිවත්වන අනයය ආගමික ජනයා තුළද පැවතිම වෙනත් රටවල් මෙන් නොව ලංකාව නොහොත් සිංහල දේශය තුල තියෙනවා. එනිසා තමයි 30 වසරක යුද්ධය , සුනාමිය . කොරෝනා වසංගතය වැනි ලොක ව්‍යාප්ත උවදුරු වලදි පවා සියල්ල ජය ගෙන අන් කිසිදු රටකට නොදෙවෙනි ලෙස මේ රට නැගි සිටියේ.“ විශ්වාසා පරමා ඥාති “ කියන බුදු වදනට අනුව යකේක දෙවියෙක් වෙනත් පාර්ශවයක් විශ්වාස නොකර තම ආත්මය විශ්වාස කරගෙන සිංහළ බෞද්ධ ජනයා ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරිම නිසා මෙසේ ධෛර්ය වන්ත මිනිසුන් බිහිවුණා.
@devittsiva
@devittsiva 11 сағат бұрын
ඒක සිංහල රටක්වත් බෞද්ධ රටක්වත් නෙවෙයි. සිංහල යනු ඉන්දියානු භාෂා මිශ්‍රණයක් වන අතර බුද්ධාගම මෙහි ව්‍යාප්ත විය. බුදුන් උපන්නේ ලංකාවේ නොවේ. ශ්‍රී ලංකා අධ්‍යක්ෂ, නගර්ගේ ස්වදේශිකයන් බෞද්ධයන් හෝ සිංහලයන් නොවේ.. මහාවංශය කියයි.. බෞද්ධ ස්වෝත්තමවාදය තමයි අද දක්වා මේ රට දුක් විඳින්නේ සහ හිඟා කන්නේ. හොඳ කාලයක් බුදුන් වහන්සේ තවත් නැත. තිබුනා නම් පසුතැවිලි වෙන්න ඉඩ තිබුනා.. සාමකාමී ආගම විනාශයට පාවිච්චි කරන්න හිතාගෙන
@devittsiva
@devittsiva 11 сағат бұрын
ඒක සිංහල රටක්වත් බෞද්ධ රටක්වත් නෙවෙයි. සිංහල යනු ඉන්දියානු භාෂා මිශ්‍රණයක් වන අතර බුද්ධාගම මෙහි ව්‍යාප්ත විය. බුදුන් උපන්නේ ලංකාවේ නොවේ. ශ්‍රී ලංකා අධ්‍යක්ෂ, නගර්ගේ ස්වදේශිකයන් බෞද්ධයන් හෝ සිංහලයන් නොවේ.. මහාවංශය කියයි.. බෞද්ධ ස්වෝත්තමවාදය තමයි අද දක්වා මේ රට දුක් විඳින්නේ සහ හිඟා කන්නේ. හොඳ කාලයක් බුදුන් වහන්සේ තවත් නැත. තිබුනා නම් පසුතැවිලි වෙන්න ඉඩ තිබුනා.. සාමකාමී ආගම විනාශයට පාවිච්චි කරන්න හිතාගෙන
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 11 сағат бұрын
ජෙසුනේ මෙවැනි විපතක් යලි සිදුනොවේවා 😢😢😢 සුනාමියෙන් මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🥺🥺🥺
@vineetharajapakshe4700
@vineetharajapakshe4700 15 сағат бұрын
නිවන් සුවය ලැබේවා සියලු දෙනාට
@T.M.SRathnayake
@T.M.SRathnayake 13 сағат бұрын
සියලු සත්වයෝ සුවපත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janiyassvlogs7453
@janiyassvlogs7453 14 сағат бұрын
යළිත් කිසිම දිනක මෙවන් විපතක් කිසිම රටකට නොවේවා
@rathnayakaramya5660
@rathnayakaramya5660 15 сағат бұрын
තෙරුවණ් සරණින් යහපතක්ම වේවා❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
දුකක් ආ සැණින් බෝධීන් වහන්සේ ලඟට යන මං
@AshenRanathunga-q4y
@AshenRanathunga-q4y 16 сағат бұрын
සතුටුයි ඔබගැන ❤❤❤❤
@RishanDulara
@RishanDulara 8 сағат бұрын
හැම මනුස්සයම මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න... 😥... සුනාමි රල පහරින් මියගිය සියලුම දෙනාට අජරාමර නිවන් සුව... ඒ වගේම තාමත් ආබාද වලින් සිටින මිනිස්සුන්ට ඉක්මන් සුව ලැබේවා 🙏😥
@supuneranga450
@supuneranga450 8 сағат бұрын
මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏😭😭😭
@rasika110
@rasika110 13 сағат бұрын
පිරිමින්ට අරමුණක් ඕනෙ ජීවත් වෙන්න. උන්ගෙ පණ දෙවැනි කොට පරිස්සම් කරන්න ආදරේ කරන්න , නැතුව ජීවත් වෙන්න අමාරුයි..😢😢😢
@rajurajapaksha1467
@rajurajapaksha1467 14 сағат бұрын
Teruwan saranai malli ❤
@oluthushari4840
@oluthushari4840 10 сағат бұрын
Jayalath akata egana gaththa yaluwak mama lankawa namai ?ath dukai adambarai machan uba dahireyata edire jevithaya sarthaka wawa budu saranai❤❤❤
@ChammiSithara
@ChammiSithara 4 сағат бұрын
දෙයියනේ 🥺 මෙවන් විපත් යලි කිසිදු දිනක සිදු නොවේවා..🙏
@ShashikalaMannage
@ShashikalaMannage 5 сағат бұрын
Obe Yahapath sithuwili obawa jayamawathema ragena yawi❤❤❤
@TharangaSanjeewa-mz4yl
@TharangaSanjeewa-mz4yl 14 сағат бұрын
සොබහදහමට අාදරයකරන්න මිනිසුනේ😢 යලිමෙවන් විපත්නොවේවා
@rosemarierandall8870
@rosemarierandall8870 8 сағат бұрын
Good advice. Blessings to you all.
@Bashi-h8j
@Bashi-h8j 7 сағат бұрын
Budusaranai
@ruvinsampath
@ruvinsampath 13 сағат бұрын
මිනිසුනෙ මේව අහල බලල දැන් ඉදන්වත් සොබාදහමට ආදරෙ කරපල්ලා.😓🌿🍂🏞️🏖️
@bosalem3727
@bosalem3727 13 сағат бұрын
සියලුම දෙනා ම එදා එකට එකවලක මිහිදන් උනා අද කමටද ජාතිබේද මියගිය අය සුගතියට පැමිනෙත්වා ජීවත් වෙන අය සමාදානෙන් සුවපත් වේවා
@ruwanlakmal8870
@ruwanlakmal8870 10 сағат бұрын
සුනාමියෙන් මිය ගිය සියලුම ලක් වැසියන්ට අමාමහ නිවන් සුව ලැබේවා....!😭😭🙏🙏යලිදු කෙදිනකවත් මගේ රටට මෙවන් විපතක් සිදු නොවේවා...!🙏🙏🙏🙏
@janakisamaraweera6335
@janakisamaraweera6335 9 сағат бұрын
Thank you very much. Excellent creation. Very emotional story. Good luck and best wishes. Very appreciated how he stood up his life on his own. Blessings of the triple gem!
@fellon8741
@fellon8741 12 сағат бұрын
<a href="#" class="seekto" data-time="67">1:07</a> අඩේ මෙතන නම් දුක හිතුනා😢
@S_han1210
@S_han1210 16 сағат бұрын
සුනාමිය එද්දි මට වයස 13 යි.. ගාළු පාර දිගේ පයාගල බේරුවල පහුකරන් ගියා විතරයි මූද ගොඩ ගලලා කියලා ආරංචිය ආවා.. මට මතකයි තවම.. මළගෙවල් එක දිගට.. මිණි නරක්වෙලා.. මිණි බලන්නවත් බෑ… 😢
@thakshilakumari6086
@thakshilakumari6086 11 сағат бұрын
අහන්න දුකයි 🥺මේ සිදුවීම ගැන කීවට අපිට හිතාගන්න බැහැ .අපි ඒ පැතිවලට යන්නෙ බලන්න තියන තැන් .මුහුද බලන්න අපි යන්නෙ .ඒකට මූණ දුන්න ඔයාලගෙ හැගීම ගැන තේරුම්ගන්න තවම බැහැ මටනම් 🥺
@nola_crochet_designer
@nola_crochet_designer 14 сағат бұрын
සුනාමිය එන කොට මං 4වසරේ. අපි tv එකෙන් බැලුවා මතකයි මේ ව්‍යසනය 😢😢😢
@sasindulakshan6046
@sasindulakshan6046 15 сағат бұрын
Weligama.Jayalath..Malli.BuduSaranai.
@stellaperera536
@stellaperera536 14 сағат бұрын
God have Mercy eradicate these natural disasters from the Whole World
@rawitamudiyanselagethilaka186
@rawitamudiyanselagethilaka186 6 сағат бұрын
This breaks my heart
@anomarathnayaka9301
@anomarathnayaka9301 14 сағат бұрын
Theruwan saranai obathimata hitha sanaseema labewa.🙏🙏🙏
@AnushaKu-qw6bn
@AnushaKu-qw6bn 13 сағат бұрын
Niwansuwa labwaa
@REerandiMadusha
@REerandiMadusha 11 сағат бұрын
දරාගන්න බැ දෙයියනේ මතක් වෙද්දී . මගේ ලමා කාලේ ගොඩක් විදෙව්වා අපි. එදා පුන් පෝය ඊට පෙර දව්ස ක්‍රිස්තියානි අමතක වෙන්නැ. දකිද්දී ඇඩෙනවා 😢
@priyanganirenuka6929
@priyanganirenuka6929 15 сағат бұрын
😢😢😢😢😢😢😢
@UdeshikaRanasgalla
@UdeshikaRanasgalla 11 сағат бұрын
Siyalu sathwayo suwapath wewa ❤❤❤
@MaNethsara
@MaNethsara 16 сағат бұрын
😢😢😢😢😢😢
@TravelalongNZ
@TravelalongNZ 15 сағат бұрын
He looks younger than his age. He must be a good son in law to get so much family support from his wife. About tsunami, I escaped by 10 minutes driving from Galle to Colombo. Thanks to the person who asked me not to go further at Aluthgama. Then I turned back with so much difficulty and frantically and took the first turning towards inland. It was a miracle. There was no motorway those days and stopped for large waves (first strike) near Boossa.
@osa.chanuka1666
@osa.chanuka1666 10 сағат бұрын
අය කිසිම දවසක මෙහෙම කේදවාචකයක් ඇති නොවේවා සියලුම දෙනාම ආරක්ෂා කර දෙන්න 🙏
@santhabandara102
@santhabandara102 13 сағат бұрын
අම්මා කියල කැහැනවා පොඩි එක්කෙනෙක් අහනවා
@Iloveslcricket
@Iloveslcricket 16 сағат бұрын
අපේ ලොකු අම්මත් කොච්චියේ ගියේ.. අද වෙනකන් මිනියක්වත් තොරතුරක්වත් නෑ..
@ArchanaSammani
@ArchanaSammani 14 сағат бұрын
😢
@express6468
@express6468 16 сағат бұрын
2004.12.26 හරියටම උදේ 9.25ට..
@IRG849
@IRG849 5 сағат бұрын
🙏 ❤
@LakshaniNawodya
@LakshaniNawodya 9 сағат бұрын
හුස්ම හිරවෙන්න වගේ පපුව බරයි 💔😢 ස්වභාවදර්මය වෙලාවකට හරි නපුරැයි ....
@UvaisMohammed-wh4sh
@UvaisMohammed-wh4sh 13 сағат бұрын
All the best for your feutre
@Naveef-k2n
@Naveef-k2n 10 сағат бұрын
We are very close to the sea. I was 4 months old when we faced this tragedy, but with the grace of God all of us were able to secure. It is a darkest memory to my family. Anyways May all the departed souls Rest In Peace.
@chathurad
@chathurad 13 сағат бұрын
Niwan suwa😢
@chinthakasanjeewa7039
@chinthakasanjeewa7039 11 сағат бұрын
මට මතකයි සුනාමිය ...අදුරැ මතකයන්...සොබාදහමට ආදරය කරන්න....
@AnupamDananjaya
@AnupamDananjaya Күн бұрын
🙏
@Cameliaharischandra
@Cameliaharischandra 12 сағат бұрын
Eternal peace to the souls lost in the tsunami😢❤
@kanthikumari4765
@kanthikumari4765 4 сағат бұрын
සුනාමියෙන් විපතට පත්වු මිනිසුන්ට හරියට උදවි උපකාර ලැබුණා.මෙි මහත්මයා එහෙම දෙයක් ලැබුනායැයි කියන්නෙ නැතිව සිටිමට වග බලා ගත්තා. මා දන්න තරමින් විශාල ලෙස මුදල් මෙන්ම දව්‍ය ද ලබා දුන්නා.පොඩිඩක් මතක් කලා නමි වටිනවා.
@Threewheelpissuwa-s1l
@Threewheelpissuwa-s1l 7 сағат бұрын
Pin aththo beruna
@SandyakumariKarunapala
@SandyakumariKarunapala 11 сағат бұрын
Siyalu sathwayo niduk wewa nirogiwewa.suwapath wewa <a href="#" class="seekto" data-time="227">3:47</a>
@GihanshakthiGamage-fi5sl
@GihanshakthiGamage-fi5sl 13 сағат бұрын
අපේ තාත්තගෙ යාලුවගෙත් හැමෝම නැති වෙලා..එයා ධීවර රස්සාව කරන්නෙ.. ගොඩට ඇවිත් බලනකොට ගෙදර ෆවුන්ඩේශන් එක විතරයිලු ඉතුරු
@niroshansenarathna4910
@niroshansenarathna4910 5 сағат бұрын
😮
@AdeeshaGamage-e1m
@AdeeshaGamage-e1m 14 сағат бұрын
ඒ කාලේ සුනාමිය ගැන මිනිස්සුන්ගෙ නූගත්කම නිසා තමයි ජීවිත ගොඩක් රටට අහිමි වුනේ😢
@pusphakanthi2661
@pusphakanthi2661 15 сағат бұрын
Wasara 20 kalin miya giya samata niwansuwa sahodraya oba gana sathutuyi devipihitay ❤❤❤
@suminda8308
@suminda8308 13 сағат бұрын
මමත් හොද අත්දැකිමක් ලැබුව මාතර නගරය
@MerinJayathilaka
@MerinJayathilaka 14 сағат бұрын
❤❤❤❤❤
@MewanMewan-r6b
@MewanMewan-r6b 3 сағат бұрын
ජයලත් aiya chainis eke dukai ea අතීතය
@amilasilva2408
@amilasilva2408 12 сағат бұрын
දෙසැම්බර් 26 පොය දවසෙ
@stellaperera536
@stellaperera536 14 сағат бұрын
Eternal Rest grant unto them, O Lord And let perpetual light shine upon them May their souls and the souls of all the faithful departed through the mercy of God Rest In Peace. Amen
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 7 сағат бұрын
සුනාමිය අාවත් එදා......ජිවිත කොපමන බිලිගත්තත්..... වසරින් වසර එය සිහිකලත් .... කොපමන මිනිසුන් ප්‍රමානයක්ද තමන්ගෙ අාමට අනුව ජිවිත නිවරැදි කරගත්තෙ.???
@ShantiRathugamage
@ShantiRathugamage 12 сағат бұрын
😢😢❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lynceymathangaweera5123
@lynceymathangaweera5123 13 сағат бұрын
🇱🇰🙏
@sunitalanka3102
@sunitalanka3102 14 сағат бұрын
ane deviyane mona tharam keda wachakayakda 🙏🙏
@Skvideomission
@Skvideomission 7 сағат бұрын
හැමෝටම විපතක් උනාට සමහරෙක් ගොඩගිය ජැක්පොට් එක සුනාමිය
@Lochi19
@Lochi19 5 сағат бұрын
මට ගාල්ල තාම මතකයි
@Marsoona123
@Marsoona123 16 сағат бұрын
අද වන්,සොචණීය, දිනයඅපද,අත්, වින්දෙමු, සියල්ලම, දෑස්,පනාපිටම,කීතු, කීතු, වී, අහවර ය, නමුදු, හදවතින්, බිද, නොවැටුණු, බැවින්,අදද, දිවි,ගෙවන්නමු,
@KankanamgeSwarnalatha
@KankanamgeSwarnalatha 10 сағат бұрын
Hamadama. Meaaa. Aminiri. Mathskaya. Awadi. Karana. Ekama. Manasika. Sunamiyak
@DelrinParanavithana
@DelrinParanavithana 10 сағат бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤❤❤❤
@shilitv-fo2vl
@shilitv-fo2vl 13 сағат бұрын
මහින්දගේ ජැක් පොට් එක බොලව්😂
@NimalSunil-m2u
@NimalSunil-m2u 12 сағат бұрын
අනිවාර්යෙන් මු මම හොදට දන්න තනි කපට් යකෙක්😊
@janithsamaraweera7807
@janithsamaraweera7807 12 сағат бұрын
😅😅😅
@emaneinstein7033
@emaneinstein7033 6 сағат бұрын
​@@NimalSunil-m2u එකට ඉදලා කපන එකෙක් උබ ගහන්න බොරු අනිවාරයෙන්ම ඉරිසියා කරන්න එපා මිනිස්සුන්ට
@TharushiVithanage-n1i
@TharushiVithanage-n1i 13 сағат бұрын
Ane mehm ai wenna deviyane
@sriyanikorale3587
@sriyanikorale3587 5 сағат бұрын
minissu binduwata watuna rajapakshala athulu sahacharayo ihalatama nagga
@LovelyBlackKitten-sp2ok
@LovelyBlackKitten-sp2ok 13 сағат бұрын
Edina niwadu dinayak nisa ma Milano Italy mithurek gedara.ithin kattiya beela nidi.pandara call Kala Italy lady kenek.wajira news balantako oyalata karadara nethde? Mage mathakaya.
@Art-ppk
@Art-ppk 6 сағат бұрын
😂 athal habi balankota😂
@WadugeBandula
@WadugeBandula 13 сағат бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏🙏
@VimandisenaraVimandi
@VimandisenaraVimandi 15 сағат бұрын
😔😔😔😓
@sanduuser-lc2ot2if6y
@sanduuser-lc2ot2if6y 12 сағат бұрын
😢😢😢😢😢😢😢😢😢
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Visekari | Episode 49 - (2024-12-26) | ITN
20:15
ITN Sri Lanka
Рет қаралды 16 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН