GN125 එක ලීටරේට කීයක් යයිද? | Fuel consumption test gn125

  Рет қаралды 51,620

SL Bikers

SL Bikers

Күн бұрын

#senaro #senarogn125 #slbikers
සෙනාරෝ gn125 එක පෙට්‍රල් ලීටරේට කිලෝමීටර් කීයක් යනවා ද බලමුද?
ඔබ කැමති Reviews සහ Bike වර්ග ගැන අලුත් වීඩියෝ එකක් request කිරීමට, අදහස් උදහස් හුවමාරු කරගැන්මට සහ මා සමග සම්බන්ධ වීමට SL Bikers official facebook page එක හා සම්බන්ධ වන්න
Business Inquiries at - slbikersofficial@gmail.com
• මගේ telegram group එකට ජොයින් වෙන්න t.me/LankaBikers
• instagram - slbikersofficial
slbikersofficialpage
• SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
SL BIKERS WHATSAPP GROUP chat.whatsapp.com/HhQpCM8IRFN...
• TikTok - SL_BIKERS

Пікірлер: 425
@jayan4416
@jayan4416 10 ай бұрын
1990 ගනන් වල ලෝකයේ 125 බයික් වලින් පෙට්ට්‍රල් වැඩිපුරම ( 60) වැඩ කරන බයික් එක තමයි GS එක .එතකොට GN එකේ එන්ජින් එකත් GS එන්ජින් එකම තමයි .මං 1991 දි GS එක රු.78/= ට ගත්තෙ . ඒ අතින් බැලුවම තාම තාක්ෂණය 1991 වගේ
@ravindunimsara3859
@ravindunimsara3859 10 ай бұрын
මරු concept එකක්👌 Keep going on Bro❤
@manurawanniatchi2842
@manurawanniatchi2842 10 ай бұрын
Wow. Great and accurate review. Thanks and congrats malli 👍🏽
@SLBikers
@SLBikers 10 ай бұрын
Thank you so much ayya. Appreciate it🙏🏻
@cslm_tube
@cslm_tube 10 ай бұрын
වටිනවා... තව මෙක ගැන video ekk ඕන
@Drkjmusic
@Drkjmusic 10 ай бұрын
Supiri improvement ekk thiynaw anthimata dapu video ekth ekka blddi...Nice job brother..
@SLBikers
@SLBikers 10 ай бұрын
🙏🏻
@scienceoffitness
@scienceoffitness 10 ай бұрын
Excellent video. Suzuki Gixxer 150 sf milage test ekak review ekak denna puluwan nam godak watinawa 💖💪
@hashanlahirusampath1702
@hashanlahirusampath1702 3 сағат бұрын
හොඳ review එකක් දුන්නා thank you ayye ❤
@SadunMadusan-ru1hj
@SadunMadusan-ru1hj 10 ай бұрын
නියමයි අයියේ වැඩේ ❤️💯 kawisaki kdx 125 එකක් ඕනේ 😌
@sandun11
@sandun11 5 ай бұрын
Waiting next video about senaro gn 125, need more details
@ChanLakshan
@ChanLakshan 3 ай бұрын
සුපිරියටම පැහදිලිව තෙරෙන විදිහට ටෙස්ට් එක කරනවා ❤
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 10 ай бұрын
Senaro වාහන ඉස්සර ආවා. Senaro three wheel truck, three wheel car, motor bike. ඊට පස්සේ නැවතුනා. 2006-2009වගේ කාලෙ ආවෙ..
@BL_beats270
@BL_beats270 10 ай бұрын
Amma , balanna vatina supirima video ekak , GN කියන්නෙ පිස්සුවක් හොදේ
@user-pg3zn4fz2l
@user-pg3zn4fz2l 10 ай бұрын
Oyage videos supiri thawa success wenna kiyala wish karanawa ❤❤
@SLBikers
@SLBikers 10 ай бұрын
Adarei malliyo ❤❤❤❤❤🙏🏻
@maharoofpesahir7369
@maharoofpesahir7369 10 ай бұрын
Niyami good job good jast😊😊😊
@madushanjayawickrama3986
@madushanjayawickrama3986 10 ай бұрын
Supiri ❤ video quality ek nm superb 🎉
@SLBikers
@SLBikers 10 ай бұрын
ආදරෙයි ❤
@madushanjayawickrama3986
@madushanjayawickrama3986 10 ай бұрын
@@SLBikers ආදරෙයි අයියා ❤ keep it up bro ❤
@staysafe4421
@staysafe4421 10 ай бұрын
Karapu video walin supirima ekak❤
@SLBikers
@SLBikers 10 ай бұрын
Ammo adarei 🙏🏻❤
@shamalperera4875
@shamalperera4875 4 ай бұрын
නියමයි ...ඔබගේ මහන්සිය 👍
@yasithanawodaya5285
@yasithanawodaya5285 10 ай бұрын
❤ Congratulations Hoda improvement 1k. Video 1ka, sound
@SLBikers
@SLBikers 10 ай бұрын
Thank you malliya
@Rush956
@Rush956 10 ай бұрын
සුපිරියි මචං..ඉදිරියෙදි සුපිරි පෙනුමකින් Video දකින්න පුළුවන් ♥️
@SLBikers
@SLBikers 10 ай бұрын
Adarei 🙏🏻
@gamingshehan7694
@gamingshehan7694 10 ай бұрын
අයියේ අද production quality එක සුපිරී ඔහොම ටික ටික තව හදාන ඉස්සරහට යන් 💥
@NiroshanSanjaya-kq2nh
@NiroshanSanjaya-kq2nh 10 ай бұрын
15:33
@Rangana_Jayarathne
@Rangana_Jayarathne 10 ай бұрын
Video quality ek mru ❤️
@SLBikers
@SLBikers 10 ай бұрын
Adarei 🙏
@DOgyse
@DOgyse 7 ай бұрын
Full review Eka one
@manushadeshan5021
@manushadeshan5021 10 ай бұрын
ඇත්තටම බයික් එක ට නම් කැමති යි..❤❤❤..වීඩියෝ ස් ගොඩක් හොදයි අයියා..✌️
@darkkinka9015
@darkkinka9015 10 ай бұрын
Hithuwata wada bike eka hodai wage❤👀 Video eke quality ekath up wela❤🙈 Issarahatath supiri videos karanna puluwan wenna suba pathanawa❤💪
@SLBikers
@SLBikers 10 ай бұрын
ආදරෙයි මල්ලි උඹලගේ සපෝර්ට් එක නිසා තමයි
@lakshithaakalanka736
@lakshithaakalanka736 9 ай бұрын
Rpm මීටරේ වෙනුවට තෙල් මීටරයක් දැම්මනම් සේරටම වඩා හොදයි.වැදගත්😢
@nilendramadhushan3330
@nilendramadhushan3330 6 ай бұрын
එකට තමා fuel tap එකක් තියෙන්නෙ. (ඔන්/ රිසව් )
@dhanishmohanbalakrishnan7817
@dhanishmohanbalakrishnan7817 10 ай бұрын
வாழ்த்துக்கள் மிக அருமையான ஒரு ரைட் சூப்பராக இருந்தன video එක ඉවර වෙනකම් බැලුවා මම bike එක පෙදපු වගේ තිබුණා Super.
@SLBikers
@SLBikers 10 ай бұрын
Adarei brother... one love
@gayanmax7064
@gayanmax7064 10 ай бұрын
Dio eke video ekak oni
@lahirusandaruwan2352
@lahirusandaruwan2352 10 ай бұрын
love your vids. mn GN 125H bike ekak ganna inne. kattiya kiyanwa senaro eka durability adui kiyala. a genath explain krala Senaro GN125 eke review eka oni ikmnin. Thank you.
@SLBikers
@SLBikers 10 ай бұрын
In depth review coming soon! Within 2 weeks maybe even before! And I love you too!
@lahirusandaruwan2352
@lahirusandaruwan2352 10 ай бұрын
@@SLBikers elakiri
@pjprematilake1
@pjprematilake1 10 ай бұрын
Durability බලන්න තවම ඇවිල්ලා මාසයක් වෙන්නෙ, සමහරු පේන කියනවා😂
@BL_beats270
@BL_beats270 10 ай бұрын
ඔයා මරු sanjana aiye
@pasindukalhara9382
@pasindukalhara9382 9 ай бұрын
Honda cg125 bike එකෙත් review එකත් ඔනී.please 👍👍👍
@kavishkavishwanath1206
@kavishkavishwanath1206 10 ай бұрын
Aiye Suzuki gixxer SF 155 එකේ රීවිව් එකකුයි milage test එකකුයි කරමුකෝ
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 10 ай бұрын
Fz එකෙත් කලා..ලංකාවේ තවත් ජනප්‍රියම බයික් එකක් වෙන pulsar 150 එකෙත් කරමු අය්යා
@Sachith12356
@Sachith12356 10 ай бұрын
Pulsar 135LS එකේ ඕන ❤
@rajithjayawardhana7752
@rajithjayawardhana7752 10 ай бұрын
Aiya LA custom bike eke review karannako
@hansakaheshan
@hansakaheshan 10 ай бұрын
aluth wenasa 👌❤
@SLBikers
@SLBikers 10 ай бұрын
Ubala nisa thamai kollane me thanata awe. Ubala mamath ekka hitiye nathinam me thanata kisima daka channel eka enne naha
@chamaraks5278
@chamaraks5278 10 ай бұрын
පට්ට❤️
@priyankasamaranayaja4189
@priyankasamaranayaja4189 10 ай бұрын
toyota hilux Eke video eka enakam balan inne broo ❤
@chamathrathnayaka6728
@chamathrathnayaka6728 10 ай бұрын
Video nm quality ah❤
@SLBikers
@SLBikers 10 ай бұрын
Adarei ❤
@duneshmadushanka5071
@duneshmadushanka5071 10 ай бұрын
Mm chinese gn ekk padinne passaha spocket teeth 34 (cd200)ekk dala thiyenne.kalint wada thel 5k karanawa .wibration adui.thaniyen dura yannam hodai kalint wada
@nadeepkatagoda7566
@nadeepkatagoda7566 10 ай бұрын
suzuki djebel 250 xc last model ekke Godak kal edan elluwa malli…🙏
@karankaran-2818
@karankaran-2818 8 ай бұрын
Supper brother ❤
@SLBikers
@SLBikers 8 ай бұрын
Thanks 🤗
@autodreamsl3939
@autodreamsl3939 10 ай бұрын
Hero hunk ekaka review ekak karanna
@sltravel5469
@sltravel5469 10 ай бұрын
@alfaridets-sv8gr
@alfaridets-sv8gr 10 ай бұрын
Kawasaki d tracker එකකත් බලමු අයියේ 🔥💖💖
@sathsaramadubashana8016
@sathsaramadubashana8016 10 ай бұрын
Volty 250 eketh milage test ekak karamuko😃
@furioushub27
@furioushub27 10 ай бұрын
Gs 125 ekak oni..
@tiron8741
@tiron8741 10 ай бұрын
අපේ පැත්තෙ 😍
@moshadachamod9452
@moshadachamod9452 10 ай бұрын
Royal enfield eka ganath video ekak danna 🤝
@DOgyse
@DOgyse 7 ай бұрын
Senaro vitname Eke review Eka ona👍🏻
@THEicecream69
@THEicecream69 10 ай бұрын
@pasanweerasekara7877
@pasanweerasekara7877 10 ай бұрын
Discovery 135 ekth oni aiya ❤
@kavishkadilshan1971
@kavishkadilshan1971 10 ай бұрын
අයියේ pulsar 150 ඒකත් review කරන්නකෝ
@dinindukodikara7379
@dinindukodikara7379 10 ай бұрын
Flame eke review ekk gemu
@asankamihiranpriynath9854
@asankamihiranpriynath9854 10 ай бұрын
👍
@user-hx8mr8mj4r
@user-hx8mr8mj4r 2 ай бұрын
Sonal Dakshina Advance දුන්නා නන් හොදම දේ ලක්ෂ 7ක් දීලා ඕක ගන්නෙ නැතුව කිලොමීටර් 5000ක් විතර දුවපු බයික් එකක් 4-4.50කට ගන්න එක ඊටපස්සෙ අව්ලක් ආවත් warranty නිසා මාරු කරගන්නත් පුළුවන් පාර්ට්ස් මලකඩ කන නිසා අලුතින් replace කරගන්නත් පුළුවන් ලක්ෂ 2.50ක් විතර අතෙත් ඉතුරුයි
@yankee2099
@yankee2099 10 ай бұрын
Brother pulsar 200cc old modle එකේ ලීටරේට කීයක් කරයිද කියලා වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද??
@ishansashini5144
@ishansashini5144 10 ай бұрын
Tvs ntorq ekth oni video ekk
@vishulab5533
@vishulab5533 10 ай бұрын
Mageth asama hina bike deka thamai gs125 and gn125 ❤️ puluwan nam Suzuki GS125 ehekath balamu
@slsuperbikersworld
@slsuperbikersworld 10 ай бұрын
Bajaj Boxer CT deluxe 100cc bike ekath ooneh❤
@roshankumaraherath
@roshankumaraherath 10 ай бұрын
Super 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@SLBikers
@SLBikers 10 ай бұрын
Thank you! Cheers!
@DinusahanJayarathne-ye5bv
@DinusahanJayarathne-ye5bv 10 ай бұрын
කුපිරී...
@achinthasankalpa8954
@achinthasankalpa8954 10 ай бұрын
Gammak
@dushanmadusankathisera8022
@dushanmadusankathisera8022 2 ай бұрын
ඔක මට නම් සෙට් නැ මන් මාර කැමති susuki gn 125 නම් මරු ඔකට වඩා 🥰❤️‍🩹😊😊
@user-mj3mf9pw4n
@user-mj3mf9pw4n 10 ай бұрын
Platina es comfortec ekei, discover 100 ekei dannako
@damithniroshana3151
@damithniroshana3151 10 ай бұрын
Yamaha r1 eke one macho😊
@SandunTV
@SandunTV 10 ай бұрын
Yamaha ray zr scooter eka gana one ayye
@pasindugimhan6404
@pasindugimhan6404 10 ай бұрын
Discover 125 ඕනේ brother 👌
@RukshanGad-ny5ij
@RukshanGad-ny5ij 5 ай бұрын
👍👍👍
@senarathna8406
@senarathna8406 7 ай бұрын
Mame 2012 idan 2019 wenakan padapu baikke. Habai eka japan supiri thama.lesiyen anathurak wenne na
@crowngamingr6435
@crowngamingr6435 10 ай бұрын
Discawery ekek kiyak karanawada kiyala ❤පෙන්නකො
@Night_Vibezzz
@Night_Vibezzz 10 ай бұрын
Haojie gn eketh ekak one
@madushaprabath135
@madushaprabath135 10 ай бұрын
Pulser 150 බයික් එකක කරමුකෝ 😌
@lara7447
@lara7447 10 ай бұрын
14:57
@user-pg3zn4fz2l
@user-pg3zn4fz2l 10 ай бұрын
Ayiye CB 4 revo eke test ekak karannako puluwannam 🥰🥰🥰❤
@SLBikers
@SLBikers 10 ай бұрын
Aniwaren ma denawa
@marioperera2673
@marioperera2673 10 ай бұрын
Super👍👍
@SLBikers
@SLBikers 10 ай бұрын
Thank you 👍
@inigam6739
@inigam6739 10 ай бұрын
ඔව් දැන් ජපන් GN ගත්තත් පාට්ස් ඔක්කොම චයිනිස් H එකක් හරි එඅලුතින් ගන්නවනම් සේනාරෝ එකක් ගන්න එක තමා හරි
@samalkaudara8641
@samalkaudara8641 9 ай бұрын
Yamaha SZ X eke review ekk krnn mn bike ek dennm
@erandadhammika5624
@erandadhammika5624 8 ай бұрын
GN 125 H Eke kiyak karanawada balada?bother
@lidtechnologes8621
@lidtechnologes8621 10 ай бұрын
😍
@yasaslakshan5097
@yasaslakshan5097 10 ай бұрын
Seyagra suski gn eka gana ekakk ona bro
@Charith641
@Charith641 10 ай бұрын
අඩේ බොසා honda jade bike එක ගැන වීඩියෝ එකක් කරමුද...❤
@SLBikers
@SLBikers 10 ай бұрын
Demu
@user-ky8kl5fy4f
@user-ky8kl5fy4f 10 ай бұрын
Yamaha Dt 125 th gennko ayye ❤💀
@dclyrics.108
@dclyrics.108 10 ай бұрын
Senaro gn ekay suzuki gn eky ekka baladdi brnd new ganna puluwan bike eka senaro eka.senaro eka ganna ekasha hodha suzuki ekdh?
@rameshdushmantha2577
@rameshdushmantha2577 10 ай бұрын
Puluwan nam cb hornet 160R test akak denna
@kumeshchalana8636
@kumeshchalana8636 3 ай бұрын
aiye bajaj avenger ekek ekak dennakoo
@user-hx8mr8mj4r
@user-hx8mr8mj4r 2 ай бұрын
ලංකාවේ දැනට brandnew ගන්න පුළුවන් හොදම බයික් එක
@chamathkaimen6066
@chamathkaimen6066 10 ай бұрын
Volty 250 gena one video ekak
@sasankalakshan4826
@sasankalakshan4826 10 ай бұрын
DTM 200 ක් ගේන්නකෝ...😍😍
@SunethDarshana-il8hf
@SunethDarshana-il8hf 10 ай бұрын
Sanjana aiyaaa ❤️❤️❤️❤️petrol test වලින් ගත්තොත් ලංකාවේ තියන හොදම චැනල්.එක තමා මේ...මෙච්චර පිලිවෙලට වෙන කවුරුත් කරන්නෙ නැ....
@SLBikers
@SLBikers 10 ай бұрын
Adarei ❤🙏🏻
@malindasanthush5175
@malindasanthush5175 4 ай бұрын
අයියෙ magna 250 එකට එකක් ඕනේ බලං ඉන්නවා
@666productionss
@666productionss 8 ай бұрын
Gps App eke name eka mkdda bro
@saduljayasinghe-nm3zd
@saduljayasinghe-nm3zd 6 ай бұрын
yamaha sr 125 ekak one
@lahiruhlg
@lahiruhlg 10 ай бұрын
බයික් එක අලුත් නිසා 61kmpl කරේ එන්ජිම පදන් උනාම ඔයිට වඩා පෙට්‍රල් කරනවා 👍
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 10 ай бұрын
50-55 අතර වැ⁣ඩ...ඉට වැඩි වෙන් නෑ
@flashsellers2204
@flashsellers2204 10 ай бұрын
Engine එක පදම් වෙන්න වෙන්න තෙල් කරන එක අඩු වෙනවා බං...Engine එක පදම් වෙනවා කියන්නේ Piston එකයි Bore එකයි අතර තියෙන Gap එක ටික ටික වැඩි වෙන එක...
@lahiruhlg
@lahiruhlg 10 ай бұрын
@@flashsellers2204 😆😆😆 හම්පඩවෙන්නම පැද්දට පස්සෙ නෙවෙයි අත්දැකීමෙන් කියන්නෙ
@amila00
@amila00 10 ай бұрын
​@@flashsellers2204 අනිවාර්යයෙන්ම... පදම් උනාම එන ප්‍රමාණයට වඩා ක්‍රමයෙන් ටික ටික අඩුවෙනවා...
@amila00
@amila00 10 ай бұрын
​@@lahiruhlg😂
@shehan8603
@shehan8603 10 ай бұрын
Vietnam වලින් import කරන vikino tractor එක ලක්ෂ 3i, මේ labba ලංකාවේ හදලත් 6i50k වෙනෝ, tractor ක නිෂ්පාදිත වියදම bike එකකටත් වඩා වැඩි අනික
@rashithasilva3699
@rashithasilva3699 8 ай бұрын
😅
@ravindulakshan6516
@ravindulakshan6516 4 ай бұрын
දේශිය රෙද්දවල් ඔක්කොම එකයි මිනිස්සුන්ව හූරන් කනවා...දේශිය කියලා කළු කඩ මාෆියාව නැතිවෙනවා රජය වාහන ගෙන්නන්න ඉඩ දුන්නොත්
@kanishkaprabath2487
@kanishkaprabath2487 3 ай бұрын
වියට්නාම්ද මේ බයික් එක
@Nyk232
@Nyk232 2 ай бұрын
Ranamoto GN 125 මේක කොහොම්ද. තෙල් කියක් වැඩද?
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 10 ай бұрын
Senaro gn කොහෙද තියන්නේ ගන්න
@HeshanNimsara-pu7ov
@HeshanNimsara-pu7ov 10 ай бұрын
අයියෙ wrx එක්ක බලන්නකො❤
@erangaasiri2787
@erangaasiri2787 10 ай бұрын
TVS metro eka ona
@ropektashop9138
@ropektashop9138 8 ай бұрын
mala jarawak. ganna kalin test ride ekak balanna. vibration eka wado
@Kcr999
@Kcr999 10 ай бұрын
Ayya honda ftr223 th krmuko.. Bike ek mm gaane ❤
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 28 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 42 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 18 МЛН
SENARO GN 125 Factory Visit
18:15
Senaro Motor Company
Рет қаралды 16 М.
Что делать, если тормоза отказали??? #факты
0:57
Время знаний
Рет қаралды 824 М.
Почему шины стали черным🤔
0:35
FERMACHI
Рет қаралды 3,7 МЛН
Не обгоняйте Фуру в Австралии 😬
0:36
Авто.Бот
Рет қаралды 1,9 МЛН
Conquering fears and slippery slopes on two wheels!
0:18
People Are Awesome
Рет қаралды 29 МЛН
все завёл и убежал #питбайк #dirtbike
0:25