සතුටින් ප්‍රශ්ණ වලට මුහුණ දෙන්නේ කොහොමද ? - ඉලක්කය 5 වැඩසටහන

  Рет қаралды 77,592

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Пікірлер: 503
@imeshmihiran3421
@imeshmihiran3421 Жыл бұрын
විශ්ව මාතාවනි..මට සනත් ගමගේ ඝෘෂිවරයාණන් මුණගැසීමට මගේ පුතා රැගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබාදෙන්න ..ඒක අවශ්‍යමයි..මගේ හීනය මගේ දරුවො දෙන්නගෙ අනාගතය ...මට හරිම තැන හමුවුනා...ඉක්මනටම සම්බන්ධ වෙන්න කමෙන්ට්ස් බලන අය ආශිර්වාද කරන්න..බුදු සරණයි
@i.velayuthamiyamperumal2708
@i.velayuthamiyamperumal2708 Жыл бұрын
මම මගේ job එක හරිම අසාවෙන් කරනවා. ඒ කියන්නේ 2024 වර්ෂයේ O/l කරන ළමයන්ට පාන්දර 3.50 සිට 6.00 දක්වා අය කිරීමෙන් තොරව උගන්වනවා. මැය මට ඉතා සතුටකි
@dilanibentharage9503
@dilanibentharage9503 8 ай бұрын
අමාලි සොයුරිය කියූ ලෙසම..සනත් සර් ඔබ වැනි චරිතයක් අපට හදුනා ගන්නට..ඔබෙන් ජීව්තේ දිනන්න ලගෙන ගන්නට අපට උදා ක්කල දුන් ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏 ස්තූති වෙ වේවා 🙏ස්තුති වේවා 🙏 සනත් සර් ඔබටත් නිදුක් නීරෝගීමත් සුවය දීර්ගායුෂ ලැබේවා 🙏යහපතම උදා වේවා 🙏
@kanthihemali2627
@kanthihemali2627 Жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තූතියි සර් මේ දවස් වල මම ඉන්නේම ටොක්සීස් පිරුන මිනිස්සු එක්ක ..මොකද ඇත්තටම කීවොත් මගේ තාත්තා J.v.p. එදා ඉදන්ම වැඩ කරන කෙනෙක් .එය දැන් වයසයි ඒත් උදේ ඉදන් රෑට රෑ වෙනකම් විවේචන ශාප කිරීම විවේචන. වෙලාවකට එපා වෙනව දැන් මුලු ගෙදරම මිනිස්සු එහෙමයි .ඒක නවත්වන්න කීවට එයාල පිලිගන්නෙ නෑ මේ ගෙදර බෑඩ් එනර්ජී එක පිරිලා ඇති. බත් කෑවෙ නැතත් නිවුස් බලනව .මම ඒකට ආසම නෑ ඒත් කරන්න දෙයක් නෑ මම ඉක්මනටම විදෙස් ගත වෙන්න ඉන්නෙ .මම හිත ආපහු සතුටින් තියාගන්නේ සර්ගේ ,නදීපා මිස්ගේ ,භාතිය සර්ගේ වීඩියෝ බලලා . මගේ ප්‍රාර්ථනය ඉක්මනටම මේ පරිසරයෙන් ඈත් වෙලා යන්න
@hemalikulathunga2285
@hemalikulathunga2285 Жыл бұрын
ඔබ වෙන කාර්යයක නිරත වෙන්න. භාවනාවට හුරු වෙන්න .ආගමික කටයුත්තක නිරත වෙන්න.
@kanthihemali2627
@kanthihemali2627 Жыл бұрын
@@hemalikulathunga2285 thank you ❤❤
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
සැනසීම උදාවේවා 💐💐💐
@shanikaaberathna9078
@shanikaaberathna9078 Жыл бұрын
Me too... අපේ ගෙදරත් ඔය විදියමයි...
@thanuedirisingha947
@thanuedirisingha947 10 ай бұрын
අනේ අපෙත්
@shanigalappaththi8507
@shanigalappaththi8507 Жыл бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවටත් සනත් ගමගේ මහතාටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා මේ වැඩසටහන අපිට පෙන්වූවාට 🙏💖
@srimaaberathna4501
@srimaaberathna4501 8 ай бұрын
ඔබ තුමාගෙ වැඩ සටහන් බලද්දි පුදුම තරම් ශක්තියක් හිතතට දැනෙනව.ඔබතුමාට ස්තුතියි...විශ්ව මාතාවට ඉතාමත්ම ස්තුතියි...
@dulshaniayusha7906
@dulshaniayusha7906 10 ай бұрын
ස්තුතියි ඔබතුමාට ! මාව මුදලින් ධනවත් කළ විශ්වයට ස්තුතිවන්ත වෙමි ! ස්තුතියි ! !ස්තුතියි! ස්තුතියි !
@sandamal2943
@sandamal2943 Жыл бұрын
ස්තූතියි සර් අමාවි ඔබටත් විශ්ව මාතාවටත්
@nilanthasanjeewa1916
@nilanthasanjeewa1916 Жыл бұрын
ඔබතුමා හිතට ගෙන දෙන සහනයම ඇති ඔබතුමාගේ ජිවිතය සාර්ථක වෙන්න.. 🙏🙏🙏🙏🙏
@thanujaudayangani7258
@thanujaudayangani7258 Жыл бұрын
සර්ගෙ හඩ වැඩි කරන්න සර් අමාවි මිස්ගෙ හඩ තියුණුයි.හරිම වටිනවා මට අද මේ වැඩසටහන.අනේක වාරයක් ස්තූතියි ඔබ දෙපලටම
@sunandasami7625
@sunandasami7625 Жыл бұрын
අපේ මනසට ඔබතුමන්ගෙන් ලැබෙන සහනයට අනේක වාරයක් ස්තුතියි ...සියලු දෙනාටම...🙏🙏🙏
@shiromidias3720
@shiromidias3720 Жыл бұрын
Thankyou very much sir I follow your programme s and they help me to lead a successful life 7
@shamilajeewanirajapaksha7946
@shamilajeewanirajapaksha7946 Жыл бұрын
ඔබ තුමාගේ වටිනා මඟපෙන්වීම අදත් ඔබතුමා ඇතුලු කණ්ඩායමට ස්තුති වන්ත වෙනවා
@harshanishiromali8257
@harshanishiromali8257 Жыл бұрын
ඔබතුමාගෙ දේශන ඇසීමට සැලැස්වූ විශ්ව මාතාවට ස්තුතියි..
@chalanimaheshika1130
@chalanimaheshika1130 Жыл бұрын
අනේ සර්ට බොහොම ස්තුතිය,හිතේ ලොකු ප්‍රශුනෙක හිටියේ හිත ගොඩකි සැහැල්ලු වුනා
@thilinikeshala1930
@thilinikeshala1930 Жыл бұрын
Sir මටත් දියුණු වෙන්න ඕනෙ. මට බබාලා 2 ඉන්නවා. මහත්තයාගේ පඩිය මදි. මට ජොබ් එකකට යන්න විදියක් na. කොහොම හරි සර්ගෙ vedio බලලා මොනවා හරි කරලා මෙතනින් ඉදිරියටම යනවා .සර්ට thank you අපි වගේ අයව motivate කරනවට .
@kumudunihemalatha9769
@kumudunihemalatha9769 Жыл бұрын
Mage ආදරණීය විස්ව මාතාව විසින්.නොසිතූ welawaka oba තුමාගේ වැඩසටහන් මගේ නෙත ගැටුණි.අනෙක වාරයක් විස්ව මාතාවට ස්තුති කරමින.මන් මගෙ ජිවිතය ඉදිරියට යම්.
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
ඔබටත් ඔබේ කන්ඩායමටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතිය 🙏❤️🙏❤️🙏❤️🙏
@jeewanisuranga801
@jeewanisuranga801 Жыл бұрын
මම ඔබතුමා මේ කරන උතුම් කාර්ය වෙනුවෙන් බොහෝම ස්තූති වන්ත වනවා, ස්තූතියි හැමදෙනාටම, 🙏🙏🙏
@alfintas6947
@alfintas6947 Жыл бұрын
ඔබ තුමා මේ විදියට මුන ගස්සපු විශ්ව විශ්වයට ස්තුතියි 🙏
@ChathuraniPradeepika
@ChathuraniPradeepika 4 ай бұрын
වැඩසටහන කරලා අවුරුද්කට පස්සෙ මට මේක හම්බෙන්නෙ.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..
@nuwandinuka6674
@nuwandinuka6674 7 ай бұрын
විශ්ව මාතාවට ස්තුති. අපව මෙ විදිහට මුණගස්වනවට.❤️ඉලක්කය 5 බලන්නේ දෙවනි වතාව.මාසයක පමණ කාලයක් වෙනවා මෙම වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න වෙලා. පුදුම වෙනසක්. මංගොඩාක් වෙනස් වෙලා.ස්තූතියි ඔබතුමාටත් සහයොගය දක්වන සියලුම දෙනාට ස්තූතියි.❤️
@reshanimadushikanarasinghe704
@reshanimadushikanarasinghe704 4 ай бұрын
ස්තූතියි ඔබට....ඒ වගේම ඔබ තුමාගේ වැඩසටහන් බලන්න මාව දිරි ගැන් වූ ඔහුට ස්තූතියි...
@RPDS.DRajapaksha
@RPDS.DRajapaksha 5 ай бұрын
ඔබතුමාටත් විශ්වයටත් ස්තූති වේවා මට මේ වීඩියෝව එක බලන්න සැලැස්සුවාට ❤🙏🙏🙏
@achinilakshika6104
@achinilakshika6104 Жыл бұрын
අවැසි මොහොතේදීම ඔබතුමාගෙ මේ වචන අහන්නට සැලැස්සීමට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️🙏🙏🙏
@nimalihw5153
@nimalihw5153 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවටත් මගේ ඉශ්ට දේවතාවන්ටත් ඔබ තුමාටත් තුමියටත් බොහොම අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏❤️🌎🤗
@p.n.skumariteacher2215
@p.n.skumariteacher2215 Жыл бұрын
සර් ගෙ කලින් online වැඩ සටහන කදි සිහින 100 ලිවා 💝💝💝💝 එවායින් ගොඩක් අද වෙන කොට ඉටු වෙලා සර් ස්තුතියි ස්තුතියි ගොඩක් සතුටුයි
@anushaanu5567
@anushaanu5567 Жыл бұрын
ඔබතුමාව මා හට මුනගැස්සවූ ආදරණීය විශ්වයට ස්තුති ......මේ වැඩසටහන මෙහෙයවන සියලුම දෙනාටත් විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ....🙏🙏❤️❤️😍😍😘😘🌹🌹
@UmayaDewumini
@UmayaDewumini 7 ай бұрын
ගොඩාක් ස්තූති සර්❤️🙏 විශ්වයට අනේක වාරයක් ස්තූති ❤
@dayanidissanayake6236
@dayanidissanayake6236 Жыл бұрын
සර්ටත් ඔබ තුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
@hemamalani1381
@hemamalani1381 Жыл бұрын
ස්තූතියි විශ්ව මාතාවට ඔබදෙපල මුනගැස්සවීමම.
@gayandarshana1592
@gayandarshana1592 Жыл бұрын
අහම්බෙන් හරි ඔබ තුමාව මුනගැස්සුව විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා..
@iroshasurangidolamulla262
@iroshasurangidolamulla262 Жыл бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි .
@100dineshyou
@100dineshyou Жыл бұрын
අති විශිෂ්ඨ සහනයක් සියළුම දෙනාගෙම මනස්කාන්ත මනසට... ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට, ආදරණිය විශ්වයට, මාගෙ දයාබර යටි සිතට, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සියළුම දෙනාම ❤️❤️❤️❤️❤️
@channel07kdyh56
@channel07kdyh56 Жыл бұрын
Thank you sir. වැටි වැටි නැගිටින අපට දෙපයින් නැගී සිටීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සුවපත් වේවා. විශ්ව මාතාවගේ ආශ්වාදය නිතර ලැබේවා. ස්තුති 😃😃♥️♥️
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏ස්තුතියි සර් දීර්ගායු වේවා හරි මග පෙන්නන්න වෙහෙසන ගුරු පියාණන් ට හිස නමා ගෞරවය 🌹🌹🌹මේ විශ්වයේ ආශිර්වාද යඅපි හැමෝටම ලැබේවා 🙏
@chamiladilrukshi5506
@chamiladilrukshi5506 Жыл бұрын
මගේ සිතට ප්‍රබෝධයක් සතුටක් ඇති කරමින් සිහින සැබැකරගන්න මග පෙන්වන sanath gamage මැතිතුමාටත් විශ්වයටත් ස්තුති වේවා තෙරුවන් සරණයි
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
පැහැදිලිව දෙන උපදෙස්වලට ඔබතුමන්ට ස්තුතියි
@pathmajayalath4350
@pathmajayalath4350 Жыл бұрын
සනත් මහතානනි..මට ඔබතුමා වැඩසටහනකට ඒමට සහබාගි වීමට උවමනයි..ව්ශ්වමාතාවට ස්තුති වේවා ඔබව මුනගැසුනට.
@padmawati8896
@padmawati8896 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාටත් විශ්ව මාතාවටත් අමාවී දුවටත් මට ඔබ තුමාගේ වැඩ සටහන් බලන්න අවස්ථාව ලබා දුන් විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි මම දැනට ඉන්නේ සෞදි අරාබියේ ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා විශ්ව මෑණියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
@robinrobinson4092
@robinrobinson4092 Жыл бұрын
වැටෙන් වැටෙන හැමමොහොතෙම නැගිටින්නට අත දුන් ව්ශ්ව මාතාවටත් සනත් ගමගේ මහත්මාටත් ගොඩක් පින් තවතවත් ව්ශ්වයේ ආකර්ශන ශක්තිය ලැබේවා බුදුසරනයි
@hashiniranasingha7866
@hashiniranasingha7866 Жыл бұрын
අපගේ හීනවලට පන දෙන්න වෙර දරන ඔබතුමාගේ මෙ වැඩසටහන් පෙලට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා.🙏
@JanuJanu-i5n
@JanuJanu-i5n 7 ай бұрын
ස්තුතියි අමවි සහ සර් . විශ්වයටත් අනෙක වරයක්.ස්තුතියි. ස්තුතියි
@chewasalage1600
@chewasalage1600 Жыл бұрын
ඇත්තටම සර් ට වගේම අක්කටත් ගොඩාක් ස්තූතියි....සර් වයි අක්කවයි දැක්කත් සතුටුයි...❤ සර් ව අක්කව මුණගැස්සවීමට වගේම crew එකටත් ගොඩාක් ස්තූතියි
@lakshithalakshitha7707
@lakshithalakshitha7707 10 ай бұрын
ව්ෂ්වයට ස්තුති ස්තුති මට මේ වැඩසටහන ,දැකිමට හැකිව්ම නිසා මට ගොඩක් ආසයි මේ කියන ආකාරයට සර්තක ගමනක් යන්න
@gtpropertynature
@gtpropertynature Жыл бұрын
ස්තුතියි සර් ට ඇතුලු වැඩසටහන සම්බන්ද සියලූම දෙනාට බොහොමත්ම ස්තූතියි
@jeewaninisha6257
@jeewaninisha6257 Жыл бұрын
ඔබතුමාගෙ වැඩ සටහන් බැලුවම හිතට ෂක්තියක් ලැබෙනවා ස්තුති විෂ්වයට ස්තුති
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
වැටි වැටි නෙගිටින්න වෙර දරන අපේම අය සක්තිමත් කරන හරිමග පෙන්වන ,, දයාබර පියෙක් වගේ ,, සොහොයුරෙක් වගේ ,, මටනම්, පුතෙක් වගේ කරුණු දක්වන සනත් මහත්මාටත් අමාවී දුවටත් ගොඩක් ගොඩක් ගොඩාක් ස්තුත්යි,, උතුම් සොබාදහමේත්,, විස්වයේත් අසිර්වාදය නොඅඩුවම ලැබේවා,, තෙරුවන් සරණයි
@jaseetha7181
@jaseetha7181 Жыл бұрын
Thanks thanks thanks
@monikabuksh4022
@monikabuksh4022 Жыл бұрын
ආදරනීය විස්ව මාතාවට ස්තුතියි ඔබ වැනි මහත්මයෙක් මුන ගැසීමට සැලසුම් කලාට
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ඔබ.තුමා ඇතුළු පිරිස. අපේ ජීවිත වෙනස්. කිරිමට දරන.වෙහෙසට.බොහොම. ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤
@dulipmadhasekara7576
@dulipmadhasekara7576 Жыл бұрын
ස්තූති වේවා... ආදරණීය දෙවියන්වහන්සේට.....ස්තූතියි අමාවි සහ සනත් මහතාණන් මෙන්ම මූළු කණ්ඩායමටම
@chamarikumari9893
@chamarikumari9893 Жыл бұрын
ඉතාම කෙටි දින කීපයකදි මා සිත ශක්තිමත් කරගන්න,දිරිය ලබාදුන් සනත් ගමගේ මහතාණනි ඔබ තුමාට ගෞරවණීය ස්තුතිය.එමෙන්ම මානසිකව වැටී උන් මොහොතක මෙම වැඩ සටහන් මා නෙත ගැටීමට සැලැස්වූ විශ්වයට ස්තුතියි ස්තූති ස්තුතියි
@kashyapasri3284
@kashyapasri3284 Жыл бұрын
ඔබ තුමාගේ දේශන ඇසීමට සැලැස්වූ විශ්ව ශක්ති මාකාවට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූති❤️❤️❤️
@sameeralakmal9146
@sameeralakmal9146 Жыл бұрын
ජිවිතයෙ එන ප්‍රරෂ්ණ වලට සාර්ථකව මුහුණ දෙන්න උගන්වන ඹබ තුමාණන්ටත් ඹබ තුමියටත් අනෙකුත් කාර්යය මණ්ඩලයේ සියලුම දෙනාට විශ්වයටත් බොහොමත් ස්තුතියි ❤️🙏
@agachaminda4439
@agachaminda4439 Жыл бұрын
අනේකවාරයක් ස්තූතියි හැමෝටම...... අමාවිගෙ කටහඬ හොඳින ඇහෙනව සර්ගෙ කටහඬ ගොඩක් දුරින් වගේ ඇහෙන්නෙ අද....
@upulchaminda4028
@upulchaminda4028 Жыл бұрын
ඇත්තටම සර් මගේ ජිවිතය ගොඩාක් වෙනස් උනා සර්ගේ මේ වැඩසටහන නිසා බෙවින් ස්තුතියි සර් මම whatsapp හරහා group එක ගන්න බැලුවා එත් අපහසු උනා කැමතියි සර් සම්බන්ධ වන්න ස්තුතියි සර්
@RanilWeerasinha
@RanilWeerasinha 2 ай бұрын
ව්ස්ව මාතාවට ඔබතුමා ට ස්තුතියි ...
@asiriasanka3456
@asiriasanka3456 Жыл бұрын
මේ ලබාදෙන මගපෙන්වීමට ගොඩක් ස්තූතියි ....සර්ටත් කාර්ය මණ්ඩලයටත්
@kumarikwt9907
@kumarikwt9907 Жыл бұрын
අපි වගේ අයට නෙත ගැටෙන්න සැලැස්සුවාට ඔබ තුමනන්ට ගෝඩාක් පිං විශ්ව ශක්තියට මුලු හදවතින්ම ඉස්තුති වන්ත වෙනවා..... දිර්ග ආයු. බුදු සරනයි
@pushpakumaara4619
@pushpakumaara4619 Жыл бұрын
ස්තුතියි සර්.🙏🙏ඔබතුමා මුනගස්වු විශ්ව මාතාවට ස්තුතියි .💐💐💐
@chandrikalalani6093
@chandrikalalani6093 10 ай бұрын
අනේ මම බැලුවා .කැරකෙන්නේ නැති නිසා දෙපාරක්ම බැලුවා. මම හිතුවා මට toxi කියලා. එහෙම පේන්නේ නැත්නම් හොදයි කිව්ව නිසා ,තවත් සතුටු වුනා. ඔබට ස්තුතියි.අමාවි ඔයාටත් ස්තුතියි.මේ විශ්වයටම ස්තුතියි.
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
සර්, අමාවි ඇතුළු හැම දෙනාටම ගොඩක් ස්තුතියි ❤
@kalpanidanthanarayana258
@kalpanidanthanarayana258 Жыл бұрын
අනේක වාරයක් ස්තුතියි ඔබ සියලුම දෙනාටම 🙏🙏🙏
@cyriljayasinghe6162
@cyriljayasinghe6162 Жыл бұрын
ඔබතුමාටත් මේ සදහා සහය වන සියළු දෙනාටත් අනේක වාරයක් ස්තුතියි
@kjpriyadarshani5224
@kjpriyadarshani5224 Жыл бұрын
මේ විශ්වයට බෙහෙවින්ම ස්තුතියි ...සර් ඇතුලු සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️
@harshanihasanthi6249
@harshanihasanthi6249 Жыл бұрын
ඔබතුමාටත් මේ සදහා සහය වන සියළු දෙනාටත් අනේක වාරයක් ස්තුතී 🙏🙏🙏
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 11 ай бұрын
හැමදාම මම යහළුවන්ට යවනවා...... විශ්වයට ස්තුතියි.... මට ලබා දෙන හැමදේටම.....
@priyadarshani7015
@priyadarshani7015 Жыл бұрын
ඇත්තටම මට මේ ළඟදී තමා සනත් ගමගේ මහත්තයා ගෙ වීඩියෝ බලන්න ලැබුණේ ...විස්ව මාතාව ඔබට අනෙක වරක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මොකද කීවොත් එතුමාගෙ වීඩියෝ බලන්න සලසා දුන්නට අද මම ඉන්නේ හරිම සතුටින් ඇත්තටම .. සනත් මහත්තයා ඔබට ස්තුතියි ස්තුතියි ඇත්තටම
@thusithaperera6642
@thusithaperera6642 Жыл бұрын
ඔබතුමාට බොහොමත් ස්තූතියි🙂
@srimaaberathna4501
@srimaaberathna4501 8 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔයාල හැමදෙනාටම..විශ්වයේ අාාශීර්වාදය නිරතුරැවම ලැබේවා සනත් සර්...
@shanikanimanthi8134
@shanikanimanthi8134 Жыл бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි .❤ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@ishasewmini8635
@ishasewmini8635 Жыл бұрын
ඔබතුමාටත්, නිවේදිකා මහත්මියත්, අනෙකුත් සියලුම දෙනාටත් බොහොම ස්තූතියි.🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
ඔබතුමා කරන මේ උතුම් සේවයට හදවතින්ම ස්තුතියි ...🙏🙏🙏
@kanchanakulathunga9367
@kanchanakulathunga9367 Жыл бұрын
අපේ ජීවිතයට හැමදාම අලුත් දෙයක් අරගෙන,ජීවිතය ලස්සන කරන ඔබතුමාටත්,පවුලේ සැමටත්,කාර්ය මණ්ඩලයට ත් ස්තූතියි !🙏
@nadeeshasandamalie9463
@nadeeshasandamalie9463 Жыл бұрын
ගොඩක් ස්තූතියි සියලු දෙනාටම sir ගෙ කටහඩ අද පැහැදිලි මදි වගේ
@chathumihilani4677
@chathumihilani4677 Жыл бұрын
ව්ශ්ව මැණියන්ට අනෙක වාරයක් ස්තුතියි ...මෙවැනි දෙශනා අහන්න ලැබෙනවා ..ස්තුතියි
@krwarshahennadige9362
@krwarshahennadige9362 Жыл бұрын
සර්, ඔබතුමන්ගෙන් ජීවිතය දිනන්න මග හදා ගන්න හිත හදාගන්න ලොකු දැනුමක් ලැබුවා.ඔබව මා වෙත මුන ගැස්වූ විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි.
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏 විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏මගේ ජෙවිතේ සාර්ථක කලාට මගෙ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි amaawii ❤
@ashasomawansa
@ashasomawansa Жыл бұрын
ඔබ දෙපලට සහ කන්ඩායමේ සියලු දෙනාට ද ගොඩක් ස්තුතියි. ගොඩක් පින්.
@samadheeranasinghe5313
@samadheeranasinghe5313 Жыл бұрын
මගේ අතිසාර්ථකත්වයේ කතාව කියන්න මම සර් ලගට ඉක්මනටම එනවා සර්. ඔබටත් ඔබව මුනගැස්වූ විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි ....❤
@nilukaperera7278
@nilukaperera7278 Жыл бұрын
ඔබලා සියලුම දෙනාට ස්තුතියි අමාවි මිස්ගෙ හඩ මිහිරියි ස්තුතියි❤️❤️❤️❤️ විශ්වයට ස්තුතියි🙏🙏🙏🙏
@ganeeshamadhumali6195
@ganeeshamadhumali6195 Жыл бұрын
Thank you very much sir.. අද දවසේ පැවත් වූ වීඩියෝව ඒ ඉදිරිපත් කල කරුනු මේ වෙලාවේ ඉතාම වැදගත් සර් අපෙ ඉලක්ක වලට යන්න. ... බොහොම පින් ඔබතුමා ඇතුලු කාර්ය මන්ඩලයේ සියලු දෙනාටම...🙏🙏
@ishinianuththara9366
@ishinianuththara9366 Жыл бұрын
සර් ඇතුලු සියලු දෙනාටම ගොඩක් ස්තූතියි
@samanthisethunga945
@samanthisethunga945 Жыл бұрын
ඔබතුමාව මුණ ගැස්සු සියලු දෙනාටමත් ඔබතුමාටත් බොහෝම ස්තුතියි
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ස්තුතියි සර් ඔබ තුමාගේ මේ කරණ වැඩසටහන් ගැන...අමාවි ඔබ තුමියටත් ස්තුතියි ...විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
@thilinamalshanka2158
@thilinamalshanka2158 Жыл бұрын
Thank you sir. Obathuma samajayata karana mehewarata obathumatath team ekatath theruwan saranai
@kalianiarachchige2031
@kalianiarachchige2031 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්වයට ❤❤
@GunaseleKuragama-cy3ye
@GunaseleKuragama-cy3ye 10 ай бұрын
ඔබතුමාට ස්තුතියි මම හරිම දුකයින් තමයි හිටියේ මම රට ඉදලආවෙිි දැනට අවුරුදු එකහමාරක් වෙනවා මට ආයේම යන්න ඔිනා ටයි කරනවා තාම හරි ගියේ නැ ඔබතුමා ගේ යුටුබි චනල් එක මට මුණ ගැහුනේ ඉයියේ මම වැඩසටහන් ගනනාවක් බැලුවා හිතට හරිම සතුටුයි ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි
@rupikawithanage8171
@rupikawithanage8171 Жыл бұрын
සර්ගේ වැඩසටහන් බලන එක දැන් මගේ විනෝදාංශයක් වෙලා. ස්තූතියි ගොඩාක් සර්ට. විශ්ව ශක්තියටත් ස්තූති වේවා !!
@prasadanimuthu875
@prasadanimuthu875 Жыл бұрын
කදුල ඈතට වීසි කරමින්. සතුට හද තුල මෝදු වී.භක්තියෙන් විශ්වාසයෙන්.. නමුදු ජීවිත එලිය වී සතුට සැනසුම සදා හිමිකර අපේ පියතුම. වෙවා මතු බුදුන් දැක නිවන්.
@nishanthaudayakumara2642
@nishanthaudayakumara2642 8 ай бұрын
ම⁣ම වෙනස් වෙනවා ඒක මට දැනෙනවා .ස්තුතියි සර්.
@dilhanithusharika6057
@dilhanithusharika6057 Жыл бұрын
ඔබ දෙපලට බොහොමත්ම ස්තූතියි .තෙරුවන් සරණයි !
@ravindravijithakumara9170
@ravindravijithakumara9170 9 ай бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි සර් මං ගොඩක් සතුටින් ඉන්නෙ.. ඔබ‍තුමාට ගොඩක් ස්තුතියි
@sahanjayathissa9260
@sahanjayathissa9260 Жыл бұрын
ඔබ තුමාට සහ ඔබතුමාට සහාය දක්වන සියලු දෙනාට බොහොම ස්තූතියි.බුදු සරණයි
@surendramalki1794
@surendramalki1794 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏 ඔබ තුමා ට ,බුදුසරණයි
@NadikaShiranthi-gk5cw
@NadikaShiranthi-gk5cw Жыл бұрын
ඔබ තුමාට පින්
@vjee976
@vjee976 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබ දෙපලට අපේ ජීවිතය සාර්ථකකරගන්න කරන්නාවූ මහඟු උපකාරයට විශ්වයට ස්තූතියි ඔබ දෙපලට බොහොමත් ස්තුතියි⚘❤❤❤
@janakanthipradeepani5869
@janakanthipradeepani5869 Жыл бұрын
ගොඩාක් ස්තුති සර්.මගෙ අම්මා රොගාතුර වෙලා ඉන්නෙ.අම්මගෙ වැඩ දවසෙම.මානසික පිඩනයෙන් ඉන්නෙ.මෙ වගෙ වෙලාවක සර්ගෙ මෙ දැනුවත් කිරිමෙන් මට ලොකු ශක්තියක් ලැබෙනවා.සර්ට පින්...🙏🙏🙏🙏...
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
මට රවුම් නිස්කලංක ව තිබුනා .. මම ඉක්මන් මගෙ මනස නිරවුල් කරගන්න වා.. ස්‍ර්තුතිය අපේ සර්
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
සනත් සර් මම හීන 35 ලියා එව්ව .. ආපුහම අයෙම ලියන්න ම්..ස්තුති ඔබ ට සර්..❤❤❤❤😌
@Linethsasvindu2011
@Linethsasvindu2011 Жыл бұрын
මග බලාන හිටියෙ❤ ස්තුතියි !
@ramyapushpacanthi6160
@ramyapushpacanthi6160 Жыл бұрын
S
@aselafernando7417
@aselafernando7417 Жыл бұрын
ඔබතුමා කරන මේ වැඩසටහන හිතට ලොකු හයියක්
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 65 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 5 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН