කාලය කළමනාකරණය ඔබට අපහසු ද? - Is time management difficult for you?

  Рет қаралды 26,466

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

3 ай бұрын

ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
/ honourablecompany
රමින්දු රන්දෙණි ගැන වැඩි විස්තර,
ramindurandeni.com/
#️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
LinkedIn - / ramindurandeni
Facebook (සිංහල) - / ramindurandenisinhala
TikTok ( (සිංහල) - / ramindurandeni

Пікірлер: 116
@TeamRaminduRandeni
@TeamRaminduRandeni 2 ай бұрын
Chapters 2:03 - 4:00 - කාලය යනු කුමක්ද? 4:00 - 5:07 - කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද? 5:08 - වැඩ විශාල ප්‍රමාණයක් එකවර කිරීමට යෑම. 6:34 - වැඩක් මූලික කර ගැනීම. 7:05 - තමන්ට කාලය ඕන තරම් ඇතැයි සිතීම. 9:36 - ඔබ තෝරාගත් අරමුණ ක්‍රියාත්මක කිරීමට ඇති හොදම වේලාව තෝරාගැනීම. 10:49 - තමන් තෝරාගත් අරමුණකට අදාළ පොත් කියවීම. 12:03 - අරමුණ කරා යෑමට ඔබ තුල යම් හදිස්සියක් තිබිය යුතුය. (Sense Of Urgency)
@damith47
@damith47 Ай бұрын
This was really helpful and thanks
@prasa114
@prasa114 3 ай бұрын
ඇබ්බැහි වීම් වලින් මිදෙන්න වීඩියෝ එකක් කරන්න😊
@pasindudissanayake8898
@pasindudissanayake8898 3 ай бұрын
මම උසස් පෙළ ශිෂ්‍යයෙක්.ඔබතුමාට ස්තූතියි මේ උපදෙස්වලට."කාලය කියන්නෙ ජිවිතයට".ඉතාම වටිනා වාක්‍යයක්.
@ISUWABRO
@ISUWABRO 3 ай бұрын
මමත්. මාත් මේ විදිහට කලින් ඉඳලා කරන් ආවා. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ discipline නැති එක. හිටි ගමන් track එකෙන් out යනවා, ආය දවස් දෙක තුනක් නැත්තන් සමහර වෙලාවට සතියකින් විතර ගිහින් තමයි කලින් track එකට වැටෙන්නෙ. මේ ගැනත් video එකක් පුලුවන් නම් කරන්න..💪👀 ජය ⁣වේවා..!
@slwwe3927
@slwwe3927 3 ай бұрын
සර් මම හැමදාම රෑට ඊලග දවස ප්ලෑන් කරලා හරියටම ඒ ඒ වෙලාවට අවශ්‍ය වැඩේ කරනවා.එ ඔක්කොම කරාට පස්සේ දවස අවසානෙට මාරම සැහැල්ලුයි.මාර මොරාල් එකක් තියෙන්නේ.ඒත් ඒක ඒ මොරාල් එකෙන්ම දවස් 4ක්5ක් කරගෙන යද්දි මොකක්ම හරි ප්‍රශ්නයක් ඇවිත් එක දවසක වැඩ කරගන්න බැරි වෙනවා.එතකොට එදා රෑට ටයිම් ටේබල් හදලා ඊලග දවසට හැදුවත් ඒ කැඩුන දවසේ ඉදන් දවස් 6/7ක් යනකල් වැඩ වෙන්නෑ.මේක නැති කරගන්නේ කොහොමද කියලා දෙනවද සර්
@EashikaAshubod
@EashikaAshubod 3 ай бұрын
ඇත්තටම හොය හොයපු video එකක්.! මට මේ වීඩියෝ එක මගේ ජීවිතේ මීට කලින් ලැබුණා නම් කියලා හිතෙනවා. අනිවාර්යෙන් එතකොට බොහෝ දේවල් මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුනා.
@freefirerida4776
@freefirerida4776 3 ай бұрын
" කාලය කියන්නේ ජීවිතේ "හරිම වැදගත් කියමනක්
@akashvihanga1852
@akashvihanga1852 3 ай бұрын
ජීවිතයෙ අර්ථය, අපි කරන්න ඕන මොකක්ද. ඒ ගැන ටිකක් ගැබුරින් ඕන❤
@user-vn6mk1zj4c
@user-vn6mk1zj4c 3 ай бұрын
ජිවිතේ හදාගන්න addict වෙලා බලන ඔබතුමාගේ video target එක achieve කරලම අපි හමුවෙමු අනිවාර්යයෙන්ම 💟
@user-sc8wf5uh6k
@user-sc8wf5uh6k 3 ай бұрын
මාරම විදියට හිතට දැනෙන වදින විදියට කරන දේ පිලිවෙලට කරනවා ❤ තව තවත් ඉස්සරහට යන්න සුබ පතනවා ✨❤️
@user-xb5oi5vt9r
@user-xb5oi5vt9r 3 ай бұрын
නිර්ලෝභීව මෙවැනි අතිශය වටිනා ඉගැන්වීම් අප හා බෙදා ගැනීම් ගැන ඔබ තුමන්ට අතිශය කෘතවේදී වෙමි.
@wr62992
@wr62992 3 ай бұрын
If it’s possible please do a video on , Financial Management as well!
@Top10Dilshan
@Top10Dilshan Ай бұрын
Sir man inne 10 wasare eth math me video balanawa .aththtama lankawe godak pirisak innawa me.wage videos narabanna .ඇත්තටම me video hoyaganna godak amarui .ithin me karana sewayata godak thank you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yasassripahalage2805
@yasassripahalage2805 3 ай бұрын
අද තරැණ පරපුර අතර මත්පැන් පානය කාන්තා පිරිමි බෙදයක් නැතිව ඉතාම ප්‍රචලිතයි. මත්පැන සහ අධ්‍යාත්මික ජීවිතය පිලිබද ( ඒක හොදද නරකද) ඔබතුමන්ගේ පැහැදිලි අදහස ගැන විඩියොවක් කරන්න පුලුවන්ද?
@sachithkavindaperera6763
@sachithkavindaperera6763 2 ай бұрын
මට time එක ගොඩක් තියෙනවා හැබැයි එක කළමනාකරණය කරග්නන් තේරෙන් නැ කිසි දෙයක් කරගන්න තේරෙන් නෑ stress වෙනවා 😢 mobile addiction වැඩි 😢
@rohandisanayake9156
@rohandisanayake9156 2 ай бұрын
ඉතාම වටිනා කතාවක් මේක.ඔබතුමන්ට ගොඩාක් පින් මේ වටිනා ඔවදන් වලට...❤❤❤
@suraniranaweera5081
@suraniranaweera5081 6 күн бұрын
Sir godak watina vedio ekak aththatama godak dewal igena gatha sir me wage watina vedio ekak daana kiyala කරුණාවෙන් illa සිටිනවා Sirta Theruwan saranai 💖🙏
@user-mq7vz5xt2c
@user-mq7vz5xt2c 2 ай бұрын
මමත් දර්ශනය විශය උපාධි ය දක්වා ඉගෙන ගත්තා ඒ නිසා හොඳ අවබොධය කින් බලන් නෙ 🎉
@chandanidasanayake9703
@chandanidasanayake9703 3 ай бұрын
Thank you sir❤❤
@healme321
@healme321 2 ай бұрын
ඇත්තටම viral වෙන්න ඕන video ❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 3 ай бұрын
කාලයේ වටිනාකම කිසිම මිම්මකින් මැනිය නොහැකියි 🙏❤🙏🙏🙏
@dumindasasanka9168
@dumindasasanka9168 3 ай бұрын
Thank you Ramindu !!…
@masithprabhath1598
@masithprabhath1598 3 ай бұрын
Thanks Ramindu Sir 👍
@jaymusic438
@jaymusic438 3 ай бұрын
Superb
@Athula.
@Athula. 3 ай бұрын
You are Forever ! 💯
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 3 ай бұрын
Thank !
@shanakadinusha
@shanakadinusha 3 ай бұрын
''Time is life''🤝🤓 thank you very much Ramindu Aiya...🤍
@shehanijayasinghejayasingh4445
@shehanijayasinghejayasingh4445 6 күн бұрын
Thank you sir ❤
@hettiperera9012
@hettiperera9012 3 ай бұрын
Great, thank you
@user-bp7hl6pm3i
@user-bp7hl6pm3i 3 ай бұрын
Thank you for great content❤
@skygame5004
@skygame5004 3 ай бұрын
Thank you sir.
@Buy_YT_Views_002
@Buy_YT_Views_002 3 ай бұрын
Eagerly awaiting your next upload
@rashinidissanayake9109
@rashinidissanayake9109 3 ай бұрын
Thank you very much ❤
@ashenumayanga6749
@ashenumayanga6749 3 ай бұрын
Thanks ❤
@rasithfernando-yh8mk
@rasithfernando-yh8mk 3 ай бұрын
Very important sir ❤
@Thush2010
@Thush2010 3 ай бұрын
Thank you Sir🎉❤
@user-oo9ub4ko5p
@user-oo9ub4ko5p 3 ай бұрын
Valuable video
@user-si5qw9rc8n
@user-si5qw9rc8n 14 күн бұрын
Thank you soo mach sir 🤝❤
@1111sujeewa
@1111sujeewa 3 ай бұрын
ස්තුතියි සර්.
@ChathumiEkanayaka
@ChathumiEkanayaka Ай бұрын
Thkx you sir
@Skyline1986.
@Skyline1986. 3 ай бұрын
Dis is so beautiful ❤, thank u coach...
@samalihansi4933
@samalihansi4933 3 ай бұрын
Thank you very much sir❤.important video
@tharangawickramasingha2051
@tharangawickramasingha2051 3 ай бұрын
Good ..👍👍👍
@Starterfill
@Starterfill 3 ай бұрын
Thank you very much sir 😍😍
@comadyjayaa5906
@comadyjayaa5906 3 ай бұрын
ස්තුති
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 3 ай бұрын
Thank you Mr Ramindu🙏
@subashinihaturusinghe4759
@subashinihaturusinghe4759 5 күн бұрын
Thank you
@Shamilka_D
@Shamilka_D 3 ай бұрын
Thank you very much❤
@achaladezoysa1361
@achaladezoysa1361 3 ай бұрын
Thank you so much 👍❤
@udarawicki8841
@udarawicki8841 3 ай бұрын
Thanks corch it's very useful lessons for life
@Sachi0118
@Sachi0118 2 ай бұрын
Valuable video ❤
@Hesakya
@Hesakya 3 ай бұрын
ස්තුතියි සර්
@user-tc3yh7li8n
@user-tc3yh7li8n 3 ай бұрын
මේක මාර වටිනවා❤
@EashikaAshubod
@EashikaAshubod 3 ай бұрын
ඉහළ විනයක්, හික්මීමක් හදාගන්නේ කොහොමද? සර්
@jinadariemudalige2806
@jinadariemudalige2806 3 ай бұрын
That's very useful👌🌺❤ Great👌👌
@SimraA.a.f
@SimraA.a.f 3 ай бұрын
හුගක් වටින වීඩියෝ එකක්❤❤❤......
@genili
@genili 3 ай бұрын
Sir Thank you. You tube eka hamuuna watinama channel ekak ❤
@user-ii5un5lg6n
@user-ii5un5lg6n 3 ай бұрын
ස්තුතියි 👍
@21dulanji
@21dulanji 2 ай бұрын
this video so useful. thank you sir(:
@nirashaudayangani9855
@nirashaudayangani9855 3 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ...බොහොම ස්තූතියි 💜️
@menakatharangani1022
@menakatharangani1022 3 ай бұрын
The best coach of my life....😊😍
@sarathkrishantha3535
@sarathkrishantha3535 3 ай бұрын
කාලය පිලිබදව ඉතාම වැදගත් දැනුවත් කිරිමක් බොහොම ස්තුතියි ඔබ තුමාට
@malshikagunathilaka4972
@malshikagunathilaka4972 2 ай бұрын
ස්තූතියි ඔබතුමාට ❤
@hashinichathurangani4926
@hashinichathurangani4926 3 ай бұрын
ඒක මාරයි..මෙහෙම ඇහුවම මට මාවම පෙන්නුම් කරනවා ❤
@Nuvilyavihelibandara
@Nuvilyavihelibandara 3 ай бұрын
Thank you ..sir හිත සංසුන් කරන bhawanawak ගැන video එකක් karannako...
@sujithpremachandra4572
@sujithpremachandra4572 3 ай бұрын
ගොඩක් දේවල් ජීවිතේට එකතු කර ගන්න ලැබුණා. බොහොම ස්තූතියි සර්.
@user-wk8ms5lw3y
@user-wk8ms5lw3y 3 ай бұрын
Better experience for 1.25 or 1.5 speed
@Unknow___n__tt
@Unknow___n__tt 3 ай бұрын
💫🔥
@BAWA203
@BAWA203 3 ай бұрын
සල්ලී ගැන video එකක් කරන්නකෝ සර් ඒක හිතට මාරම බරක්
@honeybeevlogs1
@honeybeevlogs1 9 күн бұрын
❤🙏
@sanaboy7
@sanaboy7 3 ай бұрын
සර් තමන් කවුද කියලා හොයා ගන්නේ කොහොමද? මොකද්ද සුදුසු රැකියාව එහෙම... මං ආතක් පාතක් නැතුව ඉන්නේ මේ නිසාම 😢
@lasanthikaweerasingha6975
@lasanthikaweerasingha6975 3 ай бұрын
Matath eeka prshnayak
@kavindulakshan859
@kavindulakshan859 3 ай бұрын
බුදු හාමුදුරුවොනේ ඒ ගැන දන්නෙ ඒත් දැන් බුදු හාමුදුරුවොන්ගෙන් අහන්න බැරි නිසා බුදු හාමුදුරුවන්ගෙන් ඉගන ගත්තු අයගෙන් අහන්න හැමදේම අවබෝධ කරගන්න බැරි උනත් ඒ අය දන්න ටික හරි කියා දේවි. හරි පාරට වැටුනම ඔයාටම තනියෙන් පුලුවන් බුදු හාමුදුරුවන්ගෙන් ඉගන ගන්න. හිතේ තියන බර නිදහස් කරගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
@lasanthikaweerasingha6975
@lasanthikaweerasingha6975 3 ай бұрын
@@kavindulakshan859 🙏
@luckymusic5505
@luckymusic5505 3 ай бұрын
මටත්
@niroshaweerakkodi4087
@niroshaweerakkodi4087 3 ай бұрын
Time is merits.....
@asankahw1084
@asankahw1084 Ай бұрын
🙏🙏🙏
@StateArtist
@StateArtist 3 ай бұрын
❤💯
@juliacarmel7143
@juliacarmel7143 2 ай бұрын
I recently discovered your channel and I really like the content. Could you please do a video on meditation, how to know whether it is working, etc.? Thank you.
@thanujasampath9045
@thanujasampath9045 3 ай бұрын
Can you teach us how to controll & use effectively "Intrapersonal communication"
@jinadariemudalige2806
@jinadariemudalige2806 3 ай бұрын
I suggest and appreciate if you can conclud all points at the end of video 🙏
@user-rb8ep3sc4q
@user-rb8ep3sc4q 2 ай бұрын
@sachithkavindaperera6763
@sachithkavindaperera6763 2 ай бұрын
Sir mobitle phone social media addiction walin gala wena widiya gana video ekak one 🎉
@luckymusic5505
@luckymusic5505 3 ай бұрын
❤❤
@erangasubasinghe8052
@erangasubasinghe8052 21 күн бұрын
time is life...i also have this problem. i waste my time for people who dont care for me. always this happens. i am thinking about things too much. please help
@user-in9qx2wc6r
@user-in9qx2wc6r 3 ай бұрын
💜️🌸
@sriyaniperera285
@sriyaniperera285 3 ай бұрын
Therwansarni
@bksl
@bksl 3 ай бұрын
😍
@kanchanadharmathilake429
@kanchanadharmathilake429 3 ай бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🌸
@user-nf5pd1on8r
@user-nf5pd1on8r 3 ай бұрын
ඇබ්බැහි වීම් වලින් ඈත් වෙන විදිය ගැන විඩියෝ එකක් කරන්න පුලුවන් ද?
@madhawahemarathna6606
@madhawahemarathna6606 3 ай бұрын
Sir,I'm a student looking forward to take OL exams this year... I'm in a big confusion about how to choose the subject path for my GCE AL exams.I think it is rly important because it has a direct influence on my future job. So it would be a great help if you can upload a video on "How to find my passion"
@24HKS270
@24HKS270 2 ай бұрын
සර් මම කෝස් එකක් කරනවා ඒ කියන්නේ කෝස් එකක්.මම ජොබි එකක් කරනවා මම ටයිමි එක හදාලන්නේ කොහොමද .වැඩ ඉවර වෙන්නෙ 10
@nilukarathnayaka
@nilukarathnayaka 2 ай бұрын
How can I contact you sir. I need advise for my higher education
@Amidinu1
@Amidinu1 Ай бұрын
How to become a member
@samandissanayaka4743
@samandissanayaka4743 Ай бұрын
සර්ව සම්බන්ධ කරගන්නේ කොහොමද....
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 3 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@thiyadoraperera-un1sw
@thiyadoraperera-un1sw 3 ай бұрын
පුතා එක්ක ටිකක් katha කරන තිබේ නම්
@nilukarathnayaka
@nilukarathnayaka 2 ай бұрын
Sir,if person who can't pay honourable company charges,how can book your session or how consult you.
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
Kindly refer to the provided link to obtain further information. ramindurandeni.com/
@nuwantharaka6463
@nuwantharaka6463 3 ай бұрын
Sir..consulting karanawada..sir wa contact karaganne kohomada?
@luckymusic5505
@luckymusic5505 3 ай бұрын
ඔව් මටත් දැන ගන්න ඕන
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
Kindly refer to the provided link to obtain further information. ramindurandeni.com/
@DumiduPrasad-my7vd
@DumiduPrasad-my7vd 2 ай бұрын
Mata contact number eka Denna puluwanda
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 3 ай бұрын
Thank you sir.❤️💐
@savithisenethya494
@savithisenethya494 3 ай бұрын
Thanks Sir❤
@nadeekajayawardana531
@nadeekajayawardana531 3 ай бұрын
Thank you so much sir🙏🙏💖
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 3 ай бұрын
Very well explained🙏🏻🙏🏻🙏🏻❤❤❤🇱🇰
@shammimalsha5175
@shammimalsha5175 3 ай бұрын
@madhawahemarathna6606
@madhawahemarathna6606 3 ай бұрын
Sir,I'm a student looking forward to take OL exams this year... I'm in a big confusion about how to choose the subject path for my GCE AL exams.I think it is rly important because it has a direct influence on my future job. So it would be a great help if you can upload a video on "How to find my passion"
අවධානය වර්ධනය කරන්නේ කෙසේද ? How to develop focus
13:35
La final estuvo difícil
00:34
Juan De Dios Pantoja
Рет қаралды 28 МЛН
Dynamic #gadgets for math genius! #maths
00:29
FLIP FLOP Hacks
Рет қаралды 18 МЛН
Did you find it?! 🤔✨✍️ #funnyart
00:11
Artistomg
Рет қаралды 122 МЛН
How to wake up easily in the morning
14:20
Ramindu Randeni (සිංහල)
Рет қаралды 90 М.
ජීවිතය වෙනස් කරන පොත් 5ක් - part 1/2
25:12
Ramindu Randeni (සිංහල)
Рет қаралды 21 М.
දක්ෂව කතා කරන්නේ කොහොමොද? - How to speak well
24:48
Ramindu Randeni (සිංහල)
Рет қаралды 151 М.
La final estuvo difícil
00:34
Juan De Dios Pantoja
Рет қаралды 28 МЛН