අපේ චිත්‍ර පන්තිය - ද්‍රව්‍ය සම්පිණ්ඩනය (5 කොටස)

  Рет қаралды 25,200

THOUGHT OF ART by Shashintha Dilhani

THOUGHT OF ART by Shashintha Dilhani

Күн бұрын

"THOUGHT OF ART by Shashintha Dilhani" KZbin චැනල් එකෙන් කරන " අපේ චිත්‍ර පන්තිය" පාඩම් මාලාවේ ඊළඟ පාඩම, ද්‍රව්‍ය සම්පිණ්ඩනය කොටසේ මුල්ම වර්ණ චිත්‍රය සරලම තැනින් පටන් ගන්න අපි හිතුවා. චිත්‍ර කලාව විශයක් විදියට හදාරන අපේ දරුවන්ට මේ පාඩම් මාලාව ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවානම් share කරලා ඒ අයට දකින්න සලස්වන්න. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක අපේ මුල්ම පාඩම වෙනවා ද්‍රව්‍ය සම්පිණ්ඩනය වර්ණ කිරීමට අදාළව. දිය සායම් වලින් තමයි ඔන්න වැඩේ පටන් ගත්තේ. දියසායම් එක්ක වැඩ කරද්දි පුංචි පුංචි රහස් තියෙනවා අපිට අපේ වැඩේ ලස්සනට වගේම පහසුවන් නිමවන්න පුළුවන් වෙන. ඉතින් watercolor techniques එක්ක ආසාවෙන් චිත්‍ර අඳින්න කැමති අය මේ පාඩම එක්ක එකතු වෙන්න.
ඉස්සරහට පැස්ටල් මාධයෙන් කොහොමද අපි ද්‍රව්‍ය සම්පිණ්ඩනයක් කරන්නේ කියන එක වගේම වෙන වෙනම වස්තූන් ඇඳලා පුහුණු වෙන්නත් අපි ඔයාලට උදව් වෙනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් Subscribe කරලා තියාගන්න. Bell icon එකත් click කරලා තියාගත්තොත් අපි දාන හැම වීඩියෝ එකක් ගැනම notification එකක් ඔයාලට එවෙලේම ලැබෙනවා.
වර්ණ පාඩම පටන් ගන්න කලින් අපි කරපු ද්‍රව්‍ය සම්පිණ්ඩනය මූලික පාඩම් ටික පහළින් එකතු කරන්න හිතුවා මොකද ඒවා බලලා මේ පාඩම බැලුවොත් අපේ දරුවන්ට ඉගෙනගන්න පහසු වන නිසා. ඔයාට මඟහැරුණ පාඩම් තියෙනවනම් මේ link වලින් ගිහින් බලාගන්න පුළුවන් වේවි.
01) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (1 කොටස) - • අපේ චිත්‍ර පන්තිය - ද්...
02) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (2කොටස) -
• අපේ චිත්‍ර පන්තිය - ද්...
03) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (3 කොටස) -
• අපේ චිත්‍ර පන්තිය - ද්...
04) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (4 කොටස) -
• අපේ චිත්‍ර පන්තිය - ද්...
මේ ටික බලලා ඔයාට තියෙන ප්‍රශ්න, ඔයාගෙ අදහස්, යෝජනා, චෝදනා මේ හැම එකක්ම අපිට comment එකක් විදියට ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.
එක දරුවෙක් හරි මේකෙන් චිත්‍ර වලට තියෙන හැකියාව වර්ධනය කරගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා 🙏🙏🙏🤗🤗🤗

Пікірлер: 102
@shamiladinushi3820
@shamiladinushi3820 2 жыл бұрын
අක්කි ගොඩක් ස්තුති.ගුරු මුෂ්ටියක් නැතුව මේවා කියල දෙනවට.🙏🙏
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
❤ ඒක මට සතුටක් කැමතිනම් පෙබරවාරි මාසයේ තියෙන අපේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඨමාලාවට සහභාගී වෙන්න 0779225209 (whatsapp)
@shamiladinushi3820
@shamiladinushi3820 2 жыл бұрын
@@thoughtofartbyshashintha අනිවාර්යෙන්
@pramodyashehanidaluwaththa8384
@pramodyashehanidaluwaththa8384 Жыл бұрын
අක්කගෙ පාඩම් A/L අපිට ගොඩක් වටිනවා.
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
😍🥰
@nadunkumarasinghe3550
@nadunkumarasinghe3550 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස්....තෙරුවන් සරණයි
@nileekaplantsnursery6046
@nileekaplantsnursery6046 2 жыл бұрын
Hodata theruna thank you miss❤️👍
@FathimaS-d6f
@FathimaS-d6f 2 ай бұрын
Round Shap cushion cover ekata... abstract design dhaala andhinna idea Tilak. Denna puluvanda
@Pasiya0224
@Pasiya0224 Жыл бұрын
අක්කගේ ඉටිපන්දම් ටිප්ස් එක මරු❤මට හෙට එක්සැම් එකට වැදගත්
@pohtolevl4924
@pohtolevl4924 Жыл бұрын
Hi akka
@pasinducharama1850
@pasinducharama1850 9 ай бұрын
🙏 මිස්
@thilinasandaruwan8908
@thilinasandaruwan8908 2 жыл бұрын
@KumariDammika-d8w
@KumariDammika-d8w 9 ай бұрын
👍
@anuradhathushi
@anuradhathushi 3 жыл бұрын
හොඳ වැඩක් සහෝ
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@tamilwithmahinda
@tamilwithmahinda Жыл бұрын
Mis.pawichchi karana water colour eka mokakda
@ajmalar1729
@ajmalar1729 2 жыл бұрын
Super very nice 👍👍👍
@hashinikithsiri3922
@hashinikithsiri3922 Жыл бұрын
Akke bottle pata karana vidiya වෙනම danawada
@Devinda-5
@Devinda-5 Жыл бұрын
ඔයාට හොදට චීත්‍ර අදින්න පුලුවන්
@sewmigamage
@sewmigamage 3 жыл бұрын
Ane miss pastel walin colour karana widiyath kiyala dennako🙂
@slmusicmaster7287
@slmusicmaster7287 2 жыл бұрын
Pasubima ganakota kole wehennam pata ganna one nedda madam😛
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
එහෙම අත්‍යාවශ්‍ය නැහැ. හැබැයි ඇඳපු ද්‍රව්‍ය සමූහයට හානියක් නොවෙන්න ඒවා පැහැදිලිව පේන විදියට ඒවට ගැලපෙන විදියට පසුබිම වර්ණ ගන්වන්න ඕනේ
@slmusicmaster7287
@slmusicmaster7287 2 жыл бұрын
@@thoughtofartbyshashintha Ok madam Thanks 💪
@ashansandeepa4435
@ashansandeepa4435 3 жыл бұрын
අක්කෙ පෙට්ටියක් , කලයක්, තැබිලි ගෙඩියක් , ගස්ලබු ගෙඩියක් water clour වලින් සහ පැන්සලෙන් පාට කරන විදිය කියලා දෙන්නකෝ
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
කරන්නම් ❤
@ishan9605
@ishan9605 3 жыл бұрын
Vena venama කටු සටහන adala water colour painting ekath කියලා dennako..
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Ok
@sanjusanjusanjusanju1134
@sanjusanjusanjusanju1134 2 жыл бұрын
Akkiya pol gediyaka දියසායම් walin pata karana vidio ekak danna puluwanda
@D--SheronLevin
@D--SheronLevin 3 жыл бұрын
miss, redda adina hatiyi kalaya adina hatiyi kiyala dennako please
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
sure ❤😊
@srimapadmakumariariyarathn5228
@srimapadmakumariariyarathn5228 2 ай бұрын
පුලුවන් නම් කලයක් දියසායම් වලින් වෙනින්ම පාට කරන්න කියල දෙනවද
@samadhiprarthana6688
@samadhiprarthana6688 5 ай бұрын
පැස්ටල් වලින් ද්‍රව්‍ය සම්පිණ්ඩනයක් දාන්නකො මිස්
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 5 ай бұрын
ගොඩක් දාලා තියෙනවා .. ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඩම් ටික බලන්න.
@BhagyaDissanayake-ashen
@BhagyaDissanayake-ashen 3 ай бұрын
peerisi koppayak water colour kiyala dennako please 🥺
@h.d.ameesha1500
@h.d.ameesha1500 3 жыл бұрын
-niyamai
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Thank you ❤️
@sunandmoon5395
@sunandmoon5395 3 жыл бұрын
excellent👍
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Thank you ❤️
@y.ranmini8841
@y.ranmini8841 3 жыл бұрын
ටීචර් මම චිත්‍ර විශයක් විදිහට හදාරනවා මට මිස්ව සම්බන්ධ කර ගන්න පුළුවන් ආකාරයක් ගැන කියන්නකෝ
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
0779225209 Whatsapp
@y.ranmini8841
@y.ranmini8841 3 жыл бұрын
@@thoughtofartbyshashintha thanks you teacher💖💖
@chucky9121
@chucky9121 3 жыл бұрын
Water colour technique gana video eka karana puluwan da
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Oky. Aniwaryenma
@hasithakalpani9323
@hasithakalpani9323 3 жыл бұрын
Hodama water colours monawada
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Hodama ekak kiyala kiyanna amarui lankawe ganna tyena ewagen school lamayitanam api godak welawata kiyanne , pental ,acron, atlas wage. Tikak mila adika ewath thiyenawa. Mama pawichchi karanne "Koi" kiyala wargayak. Eka, Sakura - Bambalapitiya tyenawa.
@slgemeryt4332
@slgemeryt4332 3 жыл бұрын
Niyamai akke 😁😁😁👏👏
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Thank you ❤️
@mgp7247
@mgp7247 3 жыл бұрын
Miss acron watercolour ekak mn gawa thiyenne eka hodaida
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Kamak nehe puthe. Math school kale pata kale Acron walin. 😊😊
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Matanam eke getaluwak penune nehe
@chutiteacher-nashadiinduni3040
@chutiteacher-nashadiinduni3040 3 жыл бұрын
👍👍👍👍👍
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
❤️
@misharakisal3150
@misharakisal3150 3 жыл бұрын
Supiri akke 🔥
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Thank you ❤️
@yasho6686
@yasho6686 Жыл бұрын
Exam ekedi ehma ඉටි පන්දම් කෑල්ලක් genichata awlak ndda miss?
@renukagamage1900
@renukagamage1900 2 жыл бұрын
drawya bala adeema nam miss thamai hodama. 3D drawing nuth ehemamai
@induwarabroo7175
@induwarabroo7175 Жыл бұрын
Supari
@sandaminisankalpana2261
@sandaminisankalpana2261 3 жыл бұрын
Warta colours eka mokakda miss
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
"Koi" watercolor
@sanathupendra3277
@sanathupendra3277 2 жыл бұрын
ටීචර් පින්සල් වර්ගය මොකක්ද
@nilanthiwijayakodi9276
@nilanthiwijayakodi9276 3 жыл бұрын
Teacher , tharagekata wesak card ekak nirmanaya karanna thiyenava. Eke diga palala agal 8 ' 6' . Thava pada hatharaka kaviyak liyannalu. Itin teacher e kaviya liyanne chithre adina paththeda? Nathnm pitipasseda?
@nilanthiwijayakodi9276
@nilanthiwijayakodi9276 3 жыл бұрын
Teacher me prashneta mata uththarayak denna. Mage duwa 2 wasara. E 8',6' kole namanna hodaida nathda kiyalavath ahanna kenek na. Me covid kale nisa. Iskolen group dala thiyenava vitharai. Chithre whatsapp karanna thiyenne.
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Koheda school eka? E prashnetanam ithin uththara ahanna wenne eyage teachergen thamai. Mokada eyala eka adinna kiwwe mona wage wedakatada danne nehene. Ewa print ekata gannawanam kaviya ekema liyana ekata wediya wenama liyana eka thamai hoda. Eth mata ekata hariyatama uththarayak denna apahasui. Group eke wede dapu teacher ta call ekak dila ahanna puluwan neda
@nilanthiwijayakodi9276
@nilanthiwijayakodi9276 3 жыл бұрын
Teacher , thank you very much for your reply. Rathnapure school eka. Sabaragamu palath Asirimath themagula chithra tharagaya meka. Teacher , ITN eke ugannana kale idan thamath ape duwa teacher gen chithra igena gannava. ❤️
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
@@nilanthiwijayakodi9276ehemada class teacher gena ahala beluwe nedda mama hithanne oya kiyana size ekata sampurna chithrayama adala. Kaviya eke pitipasse ljyala yewwanam hari kiyala. Kole nawannethnam hodai neda. Mmm mama danne nehe hariyatama. Eth apinam lamaigen gaththe ehema
@nilanthiwijayakodi9276
@nilanthiwijayakodi9276 3 жыл бұрын
Okay teacher , mama teacher kiyapu widiya ta andanava. Ape panthibara teacher e gana danne naha teacher . Teacher ta godak isthuthiyi..
@mgp7247
@mgp7247 3 жыл бұрын
Bothalayaka sketch eka adinnai watercolour walin pata karannai kiyala denna miss
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Aniwaryenma kiyala dennam
@gayanrathnasiri9129
@gayanrathnasiri9129 3 жыл бұрын
teacher pastel walin pata karana hatith kiyala dennako😊
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Aniwaryenma 😊
@cbatown5370
@cbatown5370 Жыл бұрын
හෙට මට AL..මේකෙන් ගොඩ යන්න ඉන්නේ
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
සුභ පැතුම් පුතේ...❤️
@kapilapitawala1820
@kapilapitawala1820 3 жыл бұрын
මැඩම් පැස්ටල් වලින් ද්‍රව්‍ය සම්පීඩනය කරන විදිහ කියල දෙන්නකෝ
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
පාඩම් දාලා තියෙන්නේ බලන්න ❤💐
@h.d.ameesha1500
@h.d.ameesha1500 3 жыл бұрын
kotan kola adinne kohomada mis
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Krotan kola adina widiya wenama padamakin kiyala dennam
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
මේක බලන්න පුතේ.. ක්‍රෝටන් කොළ අඳින හැටි... kzbin.info/www/bejne/Z4rWkKJsl854nbM
@thisaruartsl4740
@thisaruartsl4740 3 жыл бұрын
අනේ මිස් තවත් ඕනි ,,,
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඊළඟ පාඩම ඉක්මනටම දානවා 😊
@thisaruartsl4740
@thisaruartsl4740 3 жыл бұрын
@@thoughtofartbyshashintha අනේ thanks
@imalshaharshi2287
@imalshaharshi2287 4 ай бұрын
Water colour paper ekk mokkd ...
@nethubabah3169
@nethubabah3169 Жыл бұрын
අක්කෙ මේ ඉටිපන්දම් විභාගෙට ගිනියන්න බෑ නේද
@ijasjaseel8643
@ijasjaseel8643 3 жыл бұрын
Pls oya 1 කොටසෙ o/l past papers valata aapu still life drawing tikak dhaala thibuna ae wage a/l past papers walata aapu චිත්‍ර ටිකක් ධාන්නකෝ
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Dannam ❤️🤗
@ijasjaseel8643
@ijasjaseel8643 3 жыл бұрын
@@thoughtofartbyshashintha tnx
@amayajayasinghe9469
@amayajayasinghe9469 3 жыл бұрын
miss komadu gaslabu adinna kiyla dennako
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Aniwaryenma
@Chathumi_0710
@Chathumi_0710 2 жыл бұрын
ඔය තියන බෝතලේ අදින විදිහ දෙන්න කො
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
පාඩම් දාලා තියෙනවා බලන්න
@Chathumi_0710
@Chathumi_0710 2 жыл бұрын
තැන්ක්යූ මිස්❤️
@sunethrapiris9601
@sunethrapiris9601 10 ай бұрын
සම්පුර්ණයෙන් ම මතු පිට පාට කරන්නෙ නැද්ද න්නෙ
@shiraniweerasinghe9814
@shiraniweerasinghe9814 3 жыл бұрын
What is this paper
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
tintoretto paper
@isirasiriwardana1657
@isirasiriwardana1657 3 жыл бұрын
Brilliant 👍😁
@ahinsamuthukumari6824
@ahinsamuthukumari6824 3 жыл бұрын
Kotan kola walata warna ek karana video ekk one mis
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Aniwaryenma 😊👍👍
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
මේක බලන්න පුතේ .. ඔයාලගේ ඉල්ලීමටයි මේ පාඩම කළේ.. kzbin.info/www/bejne/Z4rWkKJsl854nbM
@ahinsamuthukumari6824
@ahinsamuthukumari6824 3 жыл бұрын
Etipandama nathuwa mal adina widiyath kiyla dennako
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Issaraha padam waladi kiyala dennm
@nethubabah3169
@nethubabah3169 Жыл бұрын
අක්කෙ මේ ඉටිපන්දම් විභාගෙට ගිනියන්න බෑ නේද
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 6 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
දියසායම් ශිල්ප ක්‍රම - Watercolor techniques
15:12
THOUGHT OF ART by Shashintha Dilhani
Рет қаралды 29 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 6 МЛН