දකුණු කොරියාව අවුරුදු 5න් ගොඩ ගියේ මෙහෙමයි!

  Рет қаралды 19,873

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 323
@maneeshaadhikari7650
@maneeshaadhikari7650 Ай бұрын
ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මාලිමාව සමග එකතු වෙලා වැඩ කරන්න පරණ දෙවොල් කතාකරන එක වැඩක් නෑ කෘෂිකර්මයෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන් ඔබවහන්සේ ට ගොඩක් පන්සල් වල ඉඩම් ගොඩක් තියෙනවා කැලයට ගොස් ඔබ වහන්සෙ ට පුලුවන් නායක හාමුදුරුවන් සමග සාකච්ඡා කර එම ඉඩම් තාවකාලික සහ දිගු කාලීන වගාව කරන්න අපි කාටත් ඕනෙ රටෙහි දියුණු කිරිමට කකුලෙන් අදිනවා වෙනුවට දෘයකාත්වය දි රට දියුණු කරමු
@DaninduKheminda
@DaninduKheminda Ай бұрын
මේ ගනය නම් ගාව ගන්න එපා 😂
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 2 ай бұрын
ඒ උනාට මෝඩයො පිරිසක් ඔබ වහන්සේට මඩ ගැහුවා රටින් පැන්නාය කියා අන්න එවැනි පරයන්ගේ බැද දැමුවේ නැතිනම් අනුරටත් ගමන කෙටි විය හැකියි.
@poppyflower2131
@poppyflower2131 2 ай бұрын
රට ගොඩ ගන්න හැමෝගෙම සහයෝගය ඕන. හාමුදුරුවොන්ගෙත් ඇතුලුව. ස්තුතිය ඔබවහන්සේට.
@subashravishan828
@subashravishan828 2 ай бұрын
උමන්දාව දැනට ආන්ඩු දෙකක් මාරු වෙලත් ඒ ඒ අය එක්ක සහයෝගයෙන් වැඩ කලා. මන් දකින්නෙ උමන්දාව දේසපාලකයින්ට කඩේ ගිහින් නෑ. පවතින රජයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන තැනක්
@ishani5290
@ishani5290 2 ай бұрын
Exactly ! I also see this same positive attitude concept . This swāminwahansa makes great efforts to develop Sri Lanka, give exemplary positive attitude to any world citizen. 🌏🌞🌱🍀🐞🇱🇰❤️💐🏆🏆🏆💯💯💯😊😊😊🙏🙏🙏
@sumithrrc
@sumithrrc 2 ай бұрын
සමන්ත බ්‍රො ඔයා ගොඩක් වෙනස් වෙලා.ආදරෙයි හිතෙනවා .😂😂😂😂😂😂😂😂
@subashravishan828
@subashravishan828 2 ай бұрын
රටේ ලොකු ව්‍යාපෘතියක් කලාම, කතා කරල ඒක දේශපාලකයන්ට පෙන්නල ඒවයින් වැඩක් ගන්න කියපු එක කොහොමද වැරදි වෙන්නෙ. උමන්දාව පවතින රජයත් එක්ක එකට වැඩ කලා. මන් හිතන් නෑ ඒක වැරදී කියල
@PriyalPremium
@PriyalPremium Ай бұрын
Ou pakaya Good job!!! Kha chiwaraya galawala Udau karapan ❤❤❤ Budusaranai!!!!
@subashravishan828
@subashravishan828 2 ай бұрын
උන්වහන්සේ මෙහෙ කරපුව එහෙ කොරියාවෙත් පිලිගන්න නිසා තමා උන්වහන්සේව ප්‍රධාන ආරාධිත අමුත්තා කියල ඒ රටින් ගෙන්වල මේ වගේ ප්‍රෝග්‍රෑම් කරන්නෙ. නැත්නම් නිකන් මිනිස්සු ගෙන්වන්න ඒ රට වල අයට පිස්සු නැ.
@ishani5290
@ishani5290 2 ай бұрын
You're correct. 👍👍👍🙏🙏🙏
@tharindudulanjana2518
@tharindudulanjana2518 2 ай бұрын
චන්දෙට කලින් කිව්වනේ මොකා ආවත් මේ රට හදන්න බෑ කියල.දැන් එක්ව ගොඩ නගමුලු..මූ නම්
@ishanik6240
@ishanik6240 2 ай бұрын
දැන් ඉතින් වෙන මොනව කියන්නද? රට වෙනුවෙන් එකතු වෙනව ඇරෙන්න. ජේවීපී කාරයො වගේ කඩාකප්පල් කිරීමේ පුරුද්දක් අනිත් මිනිස්සුන්ට නැහැ
@ChmindaLakmal
@ChmindaLakmal 2 ай бұрын
නව රජයට මම යෝජනා කරනවා අපේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේචකයින් උමන්දාව ආයතනයේ සිටීනම් වහා ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස
@lakshanedirisinghaarachchi2261
@lakshanedirisinghaarachchi2261 2 ай бұрын
මේ කමෙන්ට් දැක්කාම හිතෙන්නේ නිකමෝ ඉන්නකන් මොන ජනපති ආවත් රට හදන්න බැහැ කාටවත් දොස් කියකිය ඉන්නේ නැතිව රටේ ආර්තියට පුළුවන් විදියෙන් වැඩ කරමු කවුරු කවුරුත්
@chamarikatagoda4197
@chamarikatagoda4197 2 ай бұрын
👍👌
@Jeevani-b8x
@Jeevani-b8x 2 ай бұрын
ඔව් මුනින්ද්‍රයානෙනි ජෙප්පා දිවුරුම් දෙනවා."අති ගරු" මොකුත් නැතිව දිසානායක මුදියන්සේ ලගේ අනුර කුමාර විදියට..පාර්ටි නෑ,පඩ ශෝ නෑ,සෝබන නෑ,විසිල් බල්ටි නෑ,ලිමොසීන් නෑ.තමුන්නාන්සෙ කියන විදියට නිකම්ම නිකන් ජෙප්පෙක් විදියට...අර තමුන්නන්සෙගෙ බලු ගැත්තා ඉරාජ් ජපනෙලු නේ....දැන්වත් එන්න ගහන් නෑ
@subashravishan828
@subashravishan828 2 ай бұрын
සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ලඟ තියෙන පැක්ටිකල් අදහස් වලින් වැඩක් ගන්න පුලුවන් කාලයක් එලඹෙයි කියල හිතනව ඉස්සරහට
@hasithabaddegama2139
@hasithabaddegama2139 2 ай бұрын
නිකමට ජනාධිපතිට සුභ පැතුවෙ නෑ.ඒ උනාට කලින් කිව්ව කවුරු රටේ පාලකය උනත් පිලිගන්නව රටේ නීතිය අනූව කියල 😴
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 2 ай бұрын
විෂිශ්ඨයි. අපේ හාමුදුරුවනේ.අපේ උන් මේ වගේ කරයිද? නිකං කාලා පුරුදු වෙලා.
@p.asrangith1570
@p.asrangith1570 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 ай бұрын
Brilliant advices and good video !
@Ashwin-f9q
@Ashwin-f9q 2 ай бұрын
කපන්න බැරි අත ඉබිනවා කියන්නේ මේවට තමයි..ඔබලා නැතත් රට හදයි නව රඡය
@subashravishan828
@subashravishan828 2 ай бұрын
උමන්දාවෙ තියරිය තමාගෙන් පටන් අරන් වෙනස් වෙන්න කියන එකනෙ. රටේ පාලකයින් කලොත් ඔවුන් සමග එකතුව කරන්නත් නොකලත් තනියෙන් හරි කරනව කියන අදහසත් උමන්දාවෙන් ලෝකයට දුන්න. කොහොම උනත් උමන්දාවෙන් කිව්වෙ කොහොම හරි ගොඩයමු කියන අදහස. 7:13
@Ashwin-f9q
@Ashwin-f9q 2 ай бұрын
@@subashravishan828 උමන්දාවේ තනියෙන් කරන හැටි ගිහින් බලන්න..හමුදාව සහ සිවිල් ආරක්ෂක දේපාර්ත මේන්තූව ට ආදාල කාර්ය කිරීමට පමනක් නියෝග ලැබුණු පසු බලන්න පුළුවන්..තනියෙන් හැදෙනව නමි මුලින්ම කාටවත් අපහාස නොකර සිටිය යුතුයි..උමංදාව වේ හාමුදුරුවෝ සහ ඉරාඡ් කරේම අපහාස..ඒත් මාලිමාව රටට දීපු වෙලද දැන්වීම් තුලින් කාටවත් මඩ ගැහුවේ නෑ.අපහාස කරේ නෑ
@jayam1429
@jayam1429 2 ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 👏👏👏👏👏👏👏👏
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 2 ай бұрын
පොර වැල යන අතට තමන්ගෙ මැස්ස ගහගන්නව 😅🤣✌️ මේ වගේ සමාජය නොමග යනව ඩෑල් ටිකත් හැලෙන්න ඕන එතකොට තමයි රට දියුණු වෙන්නෙ ! නමෝ බුද්ධස්ස 🙏
@akilasachintha3900
@akilasachintha3900 2 ай бұрын
Great advice and good video.
@virajnilantha1043
@virajnilantha1043 2 ай бұрын
ගොං ජෙප්පො කියලා නේද කීවෙ. උන් ඉන්නකං රට හදන්න දෙන්නෙ නෑ කියලා නේද කීවෙ. දැන් ඉතිං කපන්න බැරි අත ඉඹිමු.
@kumudinifernando1964
@kumudinifernando1964 2 ай бұрын
ප්‍රථමයෙන් වෛරයෙන් මිදෙන්න මිනිස් ජාතියට ආදරය කරන්න පූරුදූ වෙන්න ගිය දෙවල් වෙච්ච දේවල් ගැන සිතා පසු නොවන්නේ නම් රටට ආදරේ කරන ඔයාලට පුලුවන් එකතු වෙලා අනිත් රටවල් වාගේ ලස්සන කරන්න
@chandikadissanayake2090
@chandikadissanayake2090 2 ай бұрын
අනුරටත් රට කරගන්න බැරි වෙයි වගේ.මෙකේ තියෙන command දැක්කම.උන්වහන්සේ මේ රටට වැඩක් කරපු කෙනෙක් .දානේ වලදලා ඔහේ හිටියේ නැහැ.දේශපාලනය පැත්තකින් තියලා හැමෝම එකතු වෙන්න රට හදන්න.රට ගොඩ දාන්න පුලුවන් වෙන්නේ කෘෂිකර්මාන්තයෙන් විතරයි.මිනිසුන්ට jvp එපා උනෙත් ඔය කපන කොටන ඒවා නිසා.උන්වහන්සේ ට නපුරු කම් කරන්න යන්න එපා.ඔයාලා අපායේ යයි.මම හිතනවා නව ජනපති උන්වහන්සේ හමුවෙන්න යයි කියලා.අහන්න උන්වහන්සේ ගේ බන .එතකොට රට නිකම්මා හැදෙයි.ඔයාලා ගෙනාව නායකයට වැඩ කරන්න දෙන්න.මම ජන්දය කාටවත්ම දුන්නේ නැහැ.එත් එයා රට හරියට කරනවානම් අපි උදව් කරනවා.
@balangodatech5678
@balangodatech5678 2 ай бұрын
රස්සාවක් නොකරපු හාන්දුරුවෝ කොහොමද මැල්සිරිපුරින් අක්කර 80 ක් ගත්තේ කෝටි ගාණක් වියදම් කරලා.😐
@NilukaDahanayaka
@NilukaDahanayaka 2 ай бұрын
කොරියාවටම වෙලා ඉන්න එකයි.ඇත්තෙ. කුහක මිනිස්සු.
@AgroConnect-අපිවෙනුවෙන්
@AgroConnect-අපිවෙනුවෙන් 2 ай бұрын
Great ❤
@menukajdias213
@menukajdias213 2 ай бұрын
පාලකයෝ කරල තියෙන්නේ පොඩි පොඩි උදව් අනිත් ඔක්කොම මහජනයගෙ මහන්සියක් තමයි පේන්නෙ .අපිට එහෙම මහ ජනතාවක් නෑනෙ හාමුදුරුවනෙ ...
@darshanaprasanna4729
@darshanaprasanna4729 2 ай бұрын
ඉරාජ් ලග තියන් කිවුවේ බනද...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@cpwgunawardhana4054
@cpwgunawardhana4054 2 ай бұрын
අපරාදේ කලින් ආණ්ඩු කරපු එවුන් එක්ක එකතු වෙලා රට ගොඩ දාන්න තිබුණේ ...මොකද පහුගිය කාලය අපරාදේ
@naradawarnasundara8941
@naradawarnasundara8941 2 ай бұрын
මමත් මාලිමාවෙ ජයග්‍රහණය වෙනුවෙන් සැලකිය යුතු දෙයක් කල කෙනෙක්... හැබැයි මේකෙ කමෙන්ට් කියෙව්වහම මාලිමාවෙ ඉහල නායකත්වයේ අරමුණ හා පහල එකාලගෙ චින්තනය මොන තරම් පරස්පරද කියල පේනව.. චන්දෙ දුන නොදුන් හැමෝම මේ ගමනට දායක කරගමු කියලයි අපේ මතය ඒ වගේම කෙනෙකුගෙ වෙනත් මතයක් දැරීමේ අයිතිය අපි පිළිගන්න ඕනෙ. මෙහෙම මත දරන ගොබ්බයො එක්ක කොහොම මේක හදන්නද කියල මටනං තේරෙන්නෙ නෑ.. අනිත් වැදගත්ම දේ අපිට ඡන්දෙ නොදුන් පිරිස දිනා නොගෙන ඊලග මැතිවරනෙ තුනෙන් දෙක තියා බහුතරයවත් ගන්නෙ කොහොමද කියල මේ ගොබ්බයන්ට නොහිතෙන එක තමයි පුදුමෙ.. මම කියන්නෙ මාලිමාවට ලැබෙන චන්ද මේ වගේ ගොබ්බ දේවල් කියල පුලුවන් තරම් කඩපල්ල ගෙං හැත්ත...
@maneeshaadhikari7650
@maneeshaadhikari7650 Ай бұрын
හරියට හරි මල්ලි අපිට ඕනෙ රට දියුණු කිරිමට මිස කාගෙන් වත් පලිගැනීම් නොව. සියලුම දෙනාගේ උපකාරයෙන් රට ගොඩ ගැනිමයි. ජනාධිපති තුමා ඇතුළු කණ්ඩායම අවශ්‍ය වෙන්නෙත් එක මම හිතන්නේ මාලිමාවෙ අය වෙන්න බැ මොකද ගොඩාක් අය දැනුම්වත් කරලා තියෙන්නෙ සමහර විට නොදැනුවත් අය ඉන්න පුලුවන් ගොඩක් අය වැරැදි මත ඉදිරිපත් කරන්නෙ කකුලෙන් අදින අය සමහර අය කැමති නැ දුප්පත් අය පොහොසත් වෙනවාට අපි කල්පනාකාරීව කටයුතු කල යුතුයි, මම නැවත නැවත කියන්නේ අපෙ රට ගොඩ ගැනිමයි සියලුම දෙනා එකතුවෙලා වැඩකරමු
@neethakumari7879
@neethakumari7879 2 ай бұрын
සරලවම මෙච්චරයි ආගමයි දේශපාලනයයි කියන්නේ දෙකක්.. ඒ දෙක වෙන් කරලම දාන්න ඕනි..
@AshanKumaraLiyanage
@AshanKumaraLiyanage 2 ай бұрын
Hamuduruwane......😊 okkoma ekathu wela rata goda ganna🎉🎉🎉🎉❤
@lakshanedirisinghaarachchi2261
@lakshanedirisinghaarachchi2261 2 ай бұрын
සතුරු කරගන්න ඕන්නා්නැහැ එයාගෙනුත් වැඩක් ගන්න පුළුවන් දැන් කරන්න තියෙන්නේ නව ජනපතිට සහය ලබාදෙන ඒක රට හදන්නනම් කවුරුත් එකට වැඩ කරන්න වෙනවා ❤❤
@maneeshaadhikari7650
@maneeshaadhikari7650 Ай бұрын
සියලුම සහොදර සහොදයිනි කිසිම කෙනෙකුට බැනලා අපහස කරන්න එපා කාගෙ අතිනුත් වැරැදි ඇතිවෙනවා පසුගිය දෙවල් වැඩක් නෑ අපි හැමෝම එකතුවෙලා මහමැතිවරණය මාලිගාවෙන් පාර්ලිමේන්තුව පුරවා රට වෙගවත් සංවර්ධනයක් කරා යමු අපීට වැඩක් ගන්න පුලුවන් සැම දෙනාම එකතු කර ගමු හාමුදුරුවෝ කෘෂිකර්මය පැත්තෙන් විසාල සෙවයක් කරනවා. උන් වහන්සෙ මාලිමාව ට බැන්න එක ඇත්ත නමුත් මහජනතාව ගෙ දෙපළ හොරා ගත්තේ නෑ නෙ ඉතිං උන්වහන්සේ රටටම කරන්න පුලුවන් පැත්තෙන් වැඩ කරපු දෙන් අපි උන්වහන්සේට සහ යොගය දෙමු දුප්පත් කම නැති කරලා පොහොසත් රටක් හදමු අපි වෛරයෙන් ක්‍රොධයෙන් ඉවත් වෙමු වෙනුවට මෛත්‍රීය කරුණාව හිත් තුළ පහළ කරගෙන වැඩකරමු
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 ай бұрын
Excellent advice and good video
@balangodatech5678
@balangodatech5678 2 ай бұрын
හරි සරලයි ජොබ් එකක් නොකර අනිත්‍ය ගැනයි අත්හැරිම ගැනයි බණ කියපු වෙන කිසිම රැකියාවක් නොකරපු පිටිදූවේ හාන්දුරුවෝ එක පාරම කෝටි ගානක් වටින ඉඩම් අරන් තවත් කෝටි ගණන් වියදම් කරලා ඒක සංවර්ධනය කරපු හැටි කියලා දෙන්න. අපිත් ඒ ක්‍රමය උත්සහා කරන්නම්😂😂
@markmack4806
@markmack4806 2 ай бұрын
අපේ ශ්‍රී ලංකාවත් එහෙම තමා ස්වභාවික පරිසර පද්ධතියකින් සමන්විත ශ්‍රී ලංකාවේසියලුම සම්පත් කසර දේශපාලඥයන් විසින් තමන්ගේ පෞද්ගලික වාසිය තකා භුක්ති වින්ද එකයි කරේඋමන්දාවෙන් උනේ වෙනස්ම දෙයක්. එහෙනම් ලැබුණු සියලුම දේ සංවර්ධනය කර ජනතාව සමග ඒ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරගෙන ඉදිරියටම ගමන් කිරීමයි.
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Aneda kiyanne kalu salli.yuriya gabadawe labe.
@ukuk1581
@ukuk1581 2 ай бұрын
කොරියාව හැදුවෙ දූරදර්ශී නායකත්වය. ඔයා අපේ රටේ හොර නායකයන්ට මග සලසලා කියනවා කොරියාව දිහා බලාපල්ලා කියලා. ඔයා ඕක කණ්නාඩි යක් ඉස්සරහට ගිහින් ඔයාටම කියා ගන්න. මොකද ඉස්සෙල්ලාම ඔයා වෙනස් වෙන්න ඕන.
@chamilaprabath5073
@chamilaprabath5073 2 ай бұрын
මං ඉන්නෙ කොරියාවෙ.. සූරාකෑමේ මහගෙදර තමයි කොරියාව.. මහපරිමාණ ව්‍යාපාර ගොඩනගල ඒවයෙන් මිනිසුන්ගේ ශ්‍රමය අධික ලෙස සූරා කනවා.. කෝටි ගානක වැඩ කලාට පසුව ලක්ස 7..8..10 පඩියක් දෙනවා.. කවදාවත් ඒවගේ දියුණුවක්නම් මොකටද.. ලංකාවට විදේශ ශ්‍රමිකයන් මගින්.. සංචාරක ව්‍යාපාරය මගින්... අපනයන මගින් ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩි දියුණු කිරීමම ප්‍රමාණවත්.. ණය ගැනීමට අවශ්‍ය නෑ.. රට තුල ඇති දේවල් වල පලදායීත්වය..හොරකම නැති කිරීමයි වැදගත්.. රජය ලැබෙනවාට වඩා අඩුවෙන් තමයි පෙන්වන්නේ.. වරාය...රේගුව.. මගින් පැහැදිලි ආදායමක් 😊ලැබෙනවා.හැම ගමකටම ඔවුන්ගේ ආහාර.. සහ මූල්‍ය පහසුකම් ලබාගැනීම ශක්තිමත් කලයුතුයි... රටට අවශ්‍ය දෑ නිශ්පාදනය කලයුතුමයි..නැත්නම් වෙන්නේ හැමදාම ඩොලරයට පෑගී ඉන්නයි වෙන්නෙ....
@dwrs852
@dwrs852 2 ай бұрын
අහවල් ලබ්බක් කරනවද කොරියාවට වෙලා ඔපමන අසාදාරනනම් තොපි වගේ උන් කොරියාවට ගිහින් තමයිලු එකට තිබුනු ලංකාවට රස්සා නැති කලේ
@NemeshCharuka
@NemeshCharuka 2 ай бұрын
Thank you 👍 you're correct,
@Wonderwild-mg1ge
@Wonderwild-mg1ge 2 ай бұрын
මෙයයි නාකි මයිනයි තමයි තමයි කෙරුමො දෙන්නා
@hashithbandara111
@hashithbandara111 2 ай бұрын
Please introduce and discuss thease types of projects to school history subjects, and make and produce a proposal for ලංකා government, to new president AKD, NPP has similar project as this.
@princesaminda1286
@princesaminda1286 2 ай бұрын
කමෙන්ට් දැක්කම පුදුුම කනගාටුවක් ඇතිවෙනව. මිනිස්සුන්ගෙ පෞද්ගලික චරිතෙ, දේශපාලන මතය වගේ දේවල් අදාල නෑ. රටට දශමෙක හරි යහපතක් වෙන දෙයක් පෙන්නල දෙනවනම් ඒ ගැනයි අවධානය දෙන්න ඕන. එක පැත්තකින් කියනව AKD ජනාදිපතිවරයට රට හදන්න පක්ෂ විපක්ෂ හැමෝම සහය දෙන්න කියල, අනිත් පැත්තෙන් සහයෝගය දෙන්න සූදානම් වෙන මිනිස්සුන්ට අවලාද කිය කියා පහර දෙනව. මොකක්ද මේකෙ තේරුම? 😟😞
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 ай бұрын
පාලකයා බුද්ධිමත් උවද පාක්ෂිකයා ගොන් වීමයි මෙයට මූලිකම හේතුව, උන් හිතන් ඉන්නෙ තමං කැමති මනුස්සය ජනාධිපති උනොත් විතරයි රජයට සහයෝගය දක්වන්න ඕනි කියලා....😢
@ishanik6240
@ishanik6240 2 ай бұрын
උන් හිතන්නෙ උන් වගේ අනිත් මිනිස්සුත් කරන කරන එකට විරුද්ධ වෙන්න ඕනෙ කියල. එහෙමනෙ පුරුදු
@thisarutheekshana42
@thisarutheekshana42 2 ай бұрын
හොද තීරනයක්
@chandikadissanayake2090
@chandikadissanayake2090 2 ай бұрын
පෙප්පෝ ජෙබ්බෝ බයියෝ වැඩැක් නැහැ බයියෝ හින්දා තාමයි අනුර ගොඩ ගියේ.3:/පුලුවන් ද?හැමෝම එකතු වෙලා රට ගොඩ ගන්න උදව් කරමු.එකයි රට ආදරෙයි කියන්නේ.
@sarathgunarathna2172
@sarathgunarathna2172 2 ай бұрын
ඇත්ත ඉන්න පලනයට එකගත්වය දිලා වැඩ කරන්න ඔනා ඒ වගෙම එන පලකයන්ද ඒ දෙවල් වලින් ප්‍රයොජනයක් ගතයුතුයි
@lahirubro111-gz9mr
@lahirubro111-gz9mr 2 ай бұрын
Good Luck
@AyodyaUthpala
@AyodyaUthpala 2 ай бұрын
හාමුදුරුවෝ විවේක සුවයෙන් ඉන්න 😂
@SadamaliRuvan
@SadamaliRuvan Ай бұрын
හාමුදුරුවනෙ හාමුදුවොත් ත් අර ඉරාජ කියනඑකයි කට්ටියම බයිදේශය වන උගන්ඩාවට ගියොත් නරකද කාලකණ්ණි හැත්තම
@chathurangaperera07
@chathurangaperera07 Ай бұрын
ඔබ වහන්සේ ඉරාජ් කියන මහාචාර්යවරයා සමඟ එකතු වී සිදු කළ සංවර්ධනය නම් පංකාදු පහයි 😂😂
@sevenhavenmindfulness893
@sevenhavenmindfulness893 2 ай бұрын
මහණෙනි, යහපත් නුවණ ඇත්තාහට වැරදි නුවණ විරේකවූයේ වේ. වැරදි නුවණේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්‍ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් නුවණේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්‍ණ වෙත්. 🙏🏻
@RoshanIndika-ku4qy
@RoshanIndika-ku4qy 2 ай бұрын
❤❤❤
@garagesale4232
@garagesale4232 2 ай бұрын
වැල යන පැත්තට මැස්ස ගහනවා වගෙයි😅. කමක් නෑ එකතු වෙලා වැඩ කරමු නේද?😏
@shammisilva223
@shammisilva223 2 ай бұрын
උන් වගේ කරන කරන හැමදේටම බෑකියන්ඩ අපි කුහකයෝ නොවේ ඒකයි එකතුවෙලා වැඩ කරමු කියන්නේ ලින්මැඩි න්‍යයෙන් දැන්වත් මිදෙමු
@Ashwin-f9q
@Ashwin-f9q 2 ай бұрын
ඉරාඡ්ව උමංන්දවේ වැසිකිළි හෝදන්න ගන්න බැරි ද
@v4t_gaming
@v4t_gaming Ай бұрын
අනුරට රට බාර දෙන්න එපා කිවා නෙද ඹබ වහන්සෙ දැන මොකද කියන්නෙ
@thoughts1624
@thoughts1624 2 ай бұрын
උන්දැ නමි ගොඩ ගියා.මෙචිචරකල් මුටිටි ඇල්ලුවා .
@tnmpro4330
@tnmpro4330 2 ай бұрын
Great initiative
@Sepalajayaweera-wd3mu
@Sepalajayaweera-wd3mu 2 ай бұрын
ජය ලංකා❤❤❤
@bountyhunterssrilanka
@bountyhunterssrilanka 2 ай бұрын
ගොං ජෙප්පො කියලා නේද කීවෙ. උන් ඉන්නකං රට හදන්න දෙන්නෙ නෑ කියලා නේද කීවෙ. 😅😅😅😅😅😅😅😅😅
@sachiya12adhi
@sachiya12adhi 2 ай бұрын
adu mansika mattmka kenek, paw ithin
@SpDarmadasa-s3t
@SpDarmadasa-s3t 2 ай бұрын
Meyage wedak minissungen balayen wedak ganima
@ajjj772
@ajjj772 2 ай бұрын
ඔව් ඒ වගේම මේ ළඟද ඉරාජ් එක්ක වීඩියෝ එකක් කරලා කිව්වා රනිල්ට ඡන්දෙ දෙන්න මොකද එයා කරපු දේ දිගටම කරගෙන යන්න උදව් දෙන්න කියලා.
@RiyancypereraWarnakulasuriya
@RiyancypereraWarnakulasuriya 2 ай бұрын
❤❤❤❤ jayawewa Sri Lanka ❤
@sanjeewabandara2953
@sanjeewabandara2953 2 ай бұрын
අනිවාර්යයෙන් ගොඩාක් හොදයි ❤
@judethamel5012
@judethamel5012 2 ай бұрын
උගන්ඩාවේ හාමුදුරුවෝ
@UdesikaMunasingha
@UdesikaMunasingha 2 ай бұрын
Habai ape alut rajayata hamuduruwo haraha wadak ganna puluwanwei kiyala hitenawa,
@sumedhathejan4139
@sumedhathejan4139 2 ай бұрын
Umandawata Jayawawa 🙏🙏🙏❤️❤️❤️
@deepaliyanagama2160
@deepaliyanagama2160 Ай бұрын
චන්දෙට කලින් රනිල්ට ආ වැඩුවා. අනුරට විරුද්ධව කතා කරා. ???????????
@rasikajayaranga3083
@rasikajayaranga3083 2 ай бұрын
කහ බෙඩ්ශීට්කාරයා
@thineth4905
@thineth4905 2 ай бұрын
ඔබ වහන්සේ ආපු ඔක්කොගෙන්ම කෑව.දැන් අලුත් කෑමක් කමු නේද හාමුදුරුවන් නේ😂
@DaninduKheminda
@DaninduKheminda Ай бұрын
රාජපක්ෂ 💩 ගිලපු කාලෙ ඉවරයි දැන් අලුත් එකත් රහ බලන්න හදන්නේ 😂
@SunilAttanayake-w1l
@SunilAttanayake-w1l 2 ай бұрын
උමන්දාව බලා ගන්න.පුලූවන් නම් ජෙප්පා,ජෙප්පා කිය කියා ඉදහන්
@counsellorsl8580
@counsellorsl8580 2 ай бұрын
පපුව ගැස්සි ගැස්සි කතාකරනවා වගෙත් තේරෙනවා
@wimalism
@wimalism 2 ай бұрын
AI Translate?
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 2 ай бұрын
Jvp එකේ ගොබ්බසයන්ගේ දේපල උමංදාවේ නැති බව කරුණාවෙන් සලකන්න
@fdo1313
@fdo1313 2 ай бұрын
ජෙප්පො ජෙප්පො කිව්වට කොහොමද වැඩ අපේ හාමුදුරුවනේ.
@RoshanIndika-ku4qy
@RoshanIndika-ku4qy 2 ай бұрын
Jayaweva❤❤❤❤
@moment9989
@moment9989 2 ай бұрын
මේයා හිතන් ඉන්නේ මෙයා තමයි හැමදේ්ම දන්නේ කියලා බලන් ඉන්න. අපි කරනවිදිය. මෙයා කපටියා අනුරවත් අල්ලගනි
@subashravishan828
@subashravishan828 2 ай бұрын
හැම දේම දන්නවද කියලනම් හොයල බලන්න. හැබැයි උන්වහන්සේ තනියෙන් හරි පවතින රජයෙන් සපෝට් එක අරන් ලොකු ව්‍යාපෘතියක් කලා. අන්තිමට ඒ රටවල් වලින්ම කියල තිබ්බ උමන්දාවෙ ට්‍රේනින් කරවල එවන්න කියල. වැඩක් කරනවනම් කරන්න ඕනෙ ලෝකෙ බ්‍රෑන්ඩ් එකක් වෙන්න. උන්වහන්සේ ඒක කලා.
@sanjeewahewage7095
@sanjeewahewage7095 2 ай бұрын
ඔඹවහන්සේ ලන්කාවේ මිනිසුන්ගේ පරගැති මානසිකත්වය නැතිනොකරන්න මෙදාපාරත් 3% තමයි ලැබෙන්නේ. මිනිස්සු අළුත් විදියට සිතන්න ගත්තේ ඔඹවහන්සේගේ ආගම්, ජාති, පක්ෂ භේදයකින් තොරව කරපු ධර්ම දේශනා අහලා කියලා නිහතමානීව හිතන්න පුළුවන් නායකත්වයක් දැන් තියෙනවා. අනුරට ඡන්දේ නුදුන්න කැස්වටුවෝ තමයි කහින්නේ, ඔබවහන්සේගේ නුගුණ මතුවෙන්න. උන් ඔය වෙනම කුහකත්වයක් පිරිමහගන්න හදන මන්ද මානසිකයෝ. මෝඩ මිනිසුන්ට තමන් මෝඩයි කියලා ඔලුවට ගහලා පෙන්නුවේ නැත්තං තාමත් අපි බත් කන හරක් තමයි. මේ වෙනසට එකම හේතුව ඔබවහන්සේ පමණ්යි. නිහතමාණීව පිළිගනිල්ලා.
@poppyflower2131
@poppyflower2131 2 ай бұрын
@@sanjeewahewage7095 ඒක ඇත්ත. මිනිස්සු පූජකයන්ට බය නොවී හිතන්න ගත්තෙ මේ හමුදුරුවන්ගෙ නොබිය විවේචන නිසයි. අද මෙහෙම මිනිස්සු බය නැතිව දේසපාලන වෙනස්කම් කරෙත් ඒ වෙනස නිසයි.
@RathnaagaFoodsCeylon
@RathnaagaFoodsCeylon 2 ай бұрын
🎉❤
@virajnilantha1043
@virajnilantha1043 2 ай бұрын
මුලින්ම කියන සංඛ්‍යාලේඛන වැරදී
@AnimalArtAnimalart12
@AnimalArtAnimalart12 2 ай бұрын
මාලිමාව ජෙප්පො කිය කිය බැන බැන හිටපු අය නෙද මේ
@tambapanni_24
@tambapanni_24 2 ай бұрын
චන්දෙට කලින් කියුවේ නම් රනිල්ට චන්දෙ දෙන්න වගේ කතාවක්,එත් දැන් කියනවා එකතු වෙලා රට ගොඩ නගමු ලු,අනේ අප්පා මෙහෙමත් කතා.ඊයේ කියපු එක නමෙයි අද,අද කියන එක නෙමයි හෙට.මේ ඔයා දාන බොරු මරිසි අපිට තේරෙනවා...ඔය අනිත් උන් වගේ අනුරත් උමන්දවට ඇවිත් හොර රහතුන් හම්බෙලා කෑම ටිකක් කන්න ඒවි කියල නම් හිතන්න එපා,ඒවා හදේ තමයි...
@sevenhavenmindfulness893
@sevenhavenmindfulness893 2 ай бұрын
You got big mouth 👄
@samanthakumara841
@samanthakumara841 2 ай бұрын
බැසිල් රාජපක්ෂගේ කෝටි 200 ක් කලු සල්ලි සුදු කරපු පාහරයා. උඹ අපිට රට හදන හැටි කියන්න එනවද?
@supunsuranga866
@supunsuranga866 2 ай бұрын
අනිවා මූ මහින්දගෙ ගොට්ටෙක්. සිවුර දාගෙන මිනිස්සුන්ගෙ පිනට දෙන සල්ලියි ආන්ඩුවෙ ඉඩමුයි අවභාවිතා කරන හොර චීවරදාරී හුත්තිගෙ පුතෙක්
@champaratnayake7181
@champaratnayake7181 2 ай бұрын
🙏🙏🙏
@tharaa-MAS
@tharaa-MAS 2 ай бұрын
වෙනස් වෙන්න එපා කීවනෙ 😅😅😅😅
@chamindadharmasena3053
@chamindadharmasena3053 2 ай бұрын
රටේ සැලසුමක් නැති නිසා හැම අන්ශයම කඩා වැට්ටුව. කොමිස් වලට පෙර්ත කමින් පිට රට වලින් ඉදි කටුව පවා ගෙන්නුව. අවසානයේ තල කුරහන් පවා රටින් ගෙනත් කෑව.කොටින්ම කිව්වොත් අපේ රටේ කර්මාන්ත කරුවන් ගොවීන් ව්‍යවසායකයින් ඇතුළු ලක්වැසියන් නැත්තටම නැතිකලා.රට නන්නත්තාර කරපු පාහරයින්ගෙ පැත්තෙ හිට ගත්තෙ ඇයි හාමුදුරුවනේ. රටේ පරිහානියට හේතුඋනු බාධකය ඔබ වහන්සේට තරම් දැනුමක් නැති අපිවගේ සාමාන්‍ය මිනිස්සුත් වටහාගත්ත. ඇයි ඒක ඔබ වහන්සේ නොදැක්කෙ. ඒකට තරහ නැහැ.කොහොම හරි රටේ මිනිස්සුන්ගෙ වාසනාවට ජනතාවගේ නියම නායකයෙක් අපි ගෙනාව. අද ඉඳන් රටක් විදියට අපට නැති කල සියල්ල ගොඩ නැගීමට පොරබදමු. ඒ සඳහා සියලු ලාංකිකයන් ගේ එකමුතුව අත්‍යවශ්‍යයි.
@sarathgunarathna2172
@sarathgunarathna2172 2 ай бұрын
අනුර ජනාධිපතිවරයා තෙරැම් අරන් වැඩ කරයි සමාහාර අයට රඟන්න උවමනායි එත් වැඩ කරන කෙනාට කෙක්කෙන් හෝ කොක්කෙන් වැඩ ගන්නවා
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 2 ай бұрын
රටේ නායකයින් මේ දේවල් ගැන අවධානය යොමු කරාවි . මේවයේ comments දාන ඇත්තො කොහොම වේවි ද හිතා ගන්න අමාරුයි !😢 ඔබ
@wcs581
@wcs581 2 ай бұрын
😂 ලංකාවට වරෙන් ගහන්නෑ
@mangalikaherath-qo8yf
@mangalikaherath-qo8yf Ай бұрын
😂😂😂
@wcs581
@wcs581 Ай бұрын
@@mangalikaherath-qo8yf 😂😂😂
@SLTRY5
@SLTRY5 2 ай бұрын
ඉරාජ්ට කතාකරනන් හොඳයි නේද
@Liyanaarachchilla
@Liyanaarachchilla 2 ай бұрын
බයිල නොගහ ධර්මය දේශනා කරන්න , ඔයාලගේ වැඩේ කරන්න , කඩාකප්පල් නොකර අනුරගේ පිලිවෙත.
@dwrs852
@dwrs852 2 ай бұрын
ඇයි උබල දර්මෙ අහල රහත් වෙන්නද😂😂
@dilanmihiranga1390
@dilanmihiranga1390 2 ай бұрын
🙏🙏❤️❤️🙏🙏❤️❤️
@RoshanIndika-ku4qy
@RoshanIndika-ku4qy 2 ай бұрын
❤❤
@MaheshKarawita
@MaheshKarawita 2 ай бұрын
ඇත්තටම කමෙන්ට් බලපුවම හිතෙනව කොච්චර මෝඩ උන්ද ඉන්නෙ කියල. යකෝ රටට හොදක් වෙනවනම් කාගෙන් උනත් මොකද. උබල ගත්ත චන්ද අඩු කරන්ඩ එපා. රට කරගන යන්ඩ බහුතරයක් ගන්ඩ පුලුවන් වෙන්ඩ වැඩ කරපන් හරක් නොවී
@naturelover1185
@naturelover1185 2 ай бұрын
Shameless.....
@downsouth8619
@downsouth8619 2 ай бұрын
ඔයා උමන්දාව බලාගෙන ඉන්න..කරන්න ඕන දේවල් ඔක්කොම නව රජය කරයි.එතන හොරු නෑ ඉන්නෙ වැඩ කරන මිනිස්සු විතරයි ..ජෙප්පො ජෙප්පො කිය කිය හිටියනෙ..දැනුත් උන් තමයි ඉන්නෙ ඔතෙන්ට කොක්ක ගහන්න ඕන කමක් නෑ බලය අරන් ඉන්නෙ
@poppyflower2131
@poppyflower2131 2 ай бұрын
@lasanthi88
@lasanthi88 2 ай бұрын
kavru neththa rata hadanava chandeta kalin karapu kathaven rata goda danna obavahansege akalpaya manavata janathavata pehedili una horungen rata muda gath janathavata upaharaya. palakaya horek novana thak rata swayanposhitha kala haki bava apa nava janadhipathi thuma menma rate janathavat piligannemu. apa e venuven mahansi vannemu .oba vahansege dayakathvayat shakthiyak vevi. umandava rate kotasak misa rata umandave kotasak novanu etha pera men.
@sanduntharaka4256
@sanduntharaka4256 2 ай бұрын
නව රජය උමන්දාවට එන්න ඇයි ඒක වෙනම රාජ්‍යයක්ද.
@thanujalakmini4725
@thanujalakmini4725 2 ай бұрын
උමංදාවට විතරක් නෙවෙයි උමංදාව වගෙ රට ගොඩ ගන්න මහාපරිමාණයෙන් කැපකිරීම් කරන ගිහි පැවිදි කා ලගටත් නව ජනාධිපති කෙනෙක් වුනාම අනිවාර්යයෙන්ම යන්න ඕනේ.(රටට ආර්ථීක වාසි ලැබෙන තැන් ගැන දැනුවත් නැති රාජ්‍ය නායකයෙක්ගෙ අනාගත දැක්ම පන්පෝරියක් විතරයි. ඊටත් ජනතා ප්‍රසාදය ලබපු akd කියන්නෙ කොහොමත් උමංදාවෙ චෝදනා වලින් ගොඩනැගුණු චරිතයක් .( ඔය ගමන එද්දි වරදින්න ගිය තැන් හදා ගත්තෙ කොහොමද කියලා අපි දැක්කා)
@DaninduKheminda
@DaninduKheminda Ай бұрын
අනුර අයියේ මේ ගනයා නම් ගාව ගන්න එපා
@randikadayan2112
@randikadayan2112 2 ай бұрын
🙏💚
@warunathilanka7915
@warunathilanka7915 2 ай бұрын
උමන්දා වේ රට හදනවා කියලා දෙශපාලනික ගේම එකක් යන්නෙ. හොරු ටික ඔක්කොම උමන්දාවේ ඇතුල්ලේ දාගෙන.. මේ උමදාවෙනුත් රට බෙර ගන්න වෙන්නවා ඉස්සරට..පුදුම කරුමයක් නේ මේක..ගොවියෝ කෑලේ..මෙයා තමයි ඔක්කොම කරලා තියෙන්නේ ආමි එක දාගෙන
@subashravishan828
@subashravishan828 2 ай бұрын
රටේ ලොකු ව්‍යාපෘතියක් කලාම, කතා කරල ඒක දේශපාලකයන්ට පෙන්නල ඒවයින් වැඩක් ගන්න කියපු එක කොහොමද වැරදි වෙන්නෙ. මන් හිතන්නෙ උබයි දැන් බලහුවමාරුවෙන් අයුතු ප්‍රයෝජන අරගෙන පෞද්ගලික තරහ පිරිමහන්න යන්නෙ
@AyodyaUthpala
@AyodyaUthpala 2 ай бұрын
මුන්ව ඔක්කොම එලවන්න ඕනෙ සිව්ර පොරවගෙන ඉන්නෙත් වාසියට ....
@chathuradissanayake6957
@chathuradissanayake6957 Ай бұрын
මම දැකපු කාලකණ්ණිම අවස්ථාවාදියා.
@MalithPrasanna-d2y
@MalithPrasanna-d2y 2 ай бұрын
ජෙප්පන්ට බැනල බැනල බැනල දැන් එනවා බන කියන්න
@SpDarmadasa-s3t
@SpDarmadasa-s3t 2 ай бұрын
Oba balayen minissungen weda gannawa nithiyata anuwa mohuta katayouthu karanda
@dreamsoflife1158
@dreamsoflife1158 2 ай бұрын
උමන්දාව කියන්නෙ රටක් නෙවෙයිනෙ. උමන්දාව හදන්න දායකයෝ නිකන් දෙනවා. වැඩ කරනවා. රටකට පිනට දෙනවද? රට හදන වැඩේ ඒ අය කරගනී ජනතාවගේ සහයෝගයෙන්. පුලුවන්නම් උදව්වක් කරලා දීල පින් සිද්දවෙයි අර ගෝත පෝස්ට් දාලා හාන අම්බරුවන්ට ආයෙ බන ටිකක් කියලා දීලා පාඩුවෙ ඉන්න.
@PraZanext
@PraZanext 2 ай бұрын
❤❤❤❤❤
@ChmindaLakmal
@ChmindaLakmal 2 ай бұрын
දැන් ජෙප්පො කියල කියල ජාතියක් අහවල් රටේ නැද්ද,කොරියාවට ඇවිල්ල මහන උනාද
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,7 МЛН
දෙයියන්ගේ හාල් | Dhananath Fernando
14:55
Advocata Plus
Рет қаралды 26 М.