සාත්තරයක් බලන රහස් ක්‍රමයක් විනාඩි 5 න් කියලා දෙන්නම්

  Рет қаралды 46,470

Psychic School මායා පාසල

Psychic School මායා පාසල

Күн бұрын

Пікірлер: 126
@pawanipabasara2249
@pawanipabasara2249 2 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් හාල් මුට්ටිය වැඩේ කරා ගෙදර හාල් හිග වුනේ නැ කාසි මුට්ටිය වැඩේ කරා ඒ කරපු දේවල් වලින් හොඳක් තියනවා තව තවත් මේ වගේ වැඩ සටහන් කරලා මිනිසුන් ව දැනුවත් කරන්න හැකියාව ලැබේවා !
@niroshaariyarathna8173
@niroshaariyarathna8173 3 жыл бұрын
ඔබ තුමා ගණ දෙවියන් ගැන දෙන උපදෙස් ගොඩක් වටිනවා,ඔබ තුමාට ගොඩක් පිං 🙏
@bandulaabeysinghe9099
@bandulaabeysinghe9099 3 жыл бұрын
ගණදෙවි තුමන් පිළිබඳව දෙන ලද උපදෙස් අගය කරමි "ඔබට සෙතක්ම වේවා ගරු මහත්මයාණෙනි "
@tarotlanka5044
@tarotlanka5044 3 жыл бұрын
ස්තූතියි සර්. මේ ක්‍රමය සාර්ථකයි. කිහිපසැරයක්ම කරල තියෙනවා. 😍🙏
@nawaminikaushalya2454
@nawaminikaushalya2454 3 жыл бұрын
මමත් මේ විදියට ගණදෙවියන්ගෙන් සාත්තර අහල තියෙනවා.ඒ සාත්තරවලට අනුව වැඩකරල සාර්ථක ප්‍රතිඵල ලබා ගෙන තියෙනවා.මේ දේවල් කියල දෙන ඔබතුමාටත් මගේ ගණදෙවියන්ටත් ගොඩක් පින් 🙏🙏🙏
@binaramali3389
@binaramali3389 3 жыл бұрын
Thanks sir. ලෝබ නැතිව මේවා කියලා දෙන ඔබතුමාට ගොඩාක් පින්.
@ruwanithilakartne5628
@ruwanithilakartne5628 3 жыл бұрын
ඔබ තුමාගේ මහත් කරුණාව මේ බව yema sothapan ඵලය ලැබේවා උතුම් නිවන් අවබෝධය ලැබේවා තෙරුවන් සරණයි හැමදාම නිරෝගී සුවය ලැබේ දීර්ඝ ආයුෂ ලැබේවා
@nprupasinghe6474
@nprupasinghe6474 3 жыл бұрын
අපමන පිං අත්පත් වේවා ගුරු පියාණෙනි, මේ ආධ්‍යාත්මික ක්‍රමවල සාර්ථකත්වය තුලින් අපේ ප්‍රශ්න වලට පිලිතුරු ලැබ ගැනුමට පහදා දෙනවාට.... ස්තුතියි ස්තුතියි හදවතින් ස්තුතියි.. ගුර පියතුමා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සැම කල් හි සැපෙන් සුවෙන් වෙසෙත්වා ...!!!🙏
@kalianiarachchige2031
@kalianiarachchige2031 3 жыл бұрын
ඔවි සර් මම ගණ දෙවියන්ට වදින්න පටන් ගත්තේ 2019 ඉදලා ඒ ඔබතුමා කියපු විදිහට මම පින්පොත ලියනවා මෙත්තා භාවනාව කරනවා හැමදාම උදෙට පිංදෙනවා ඇත්තටම මගෙ ගොඩක් ප්‍රශ්න දැන් විසදිලා මම සර්ගෙ හිලිං පත්තිය කලා දැන් ටැරො පංතියටත් එකතු උනා ජිවිතේ ඉගෙන ගත්තු දෙවල් බොහොමයි ඔබතුගෙන් එත් මම ඉන්නේ පිටරටක මට තාම පුජාසනයක් නැහැ ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඇත්තටම ඔබ අපට මැණිකක්
@madudisanayaka774
@madudisanayaka774 3 жыл бұрын
සර් ගොඩක්ම අපල කාලේට පාවිච්චි කරන්න ඕන ෆෙන්ශුයි සංකේත ගැන කියල දෙන්න.ඔබතුමාට ගොඩාක් පිං🙏🙏💐💐
@madaralakmali64
@madaralakmali64 2 жыл бұрын
Man me kramaya කරලා godak dewal mata leabuna. ගොඩාක් pin ඔබ තුමාට 🙏🙏🙏🙏
@mymuzic9862
@mymuzic9862 3 жыл бұрын
සර්ගෙ විඩියො මට ගොඩක්ම ප්‍රයොජනවත් උනා මගෙ විබහගයට
@dilinisanju5082
@dilinisanju5082 3 жыл бұрын
ගණ දෙව් පිහිටයි 🙏❤❤❤❤
@dilanirodrigo2557
@dilanirodrigo2557 3 жыл бұрын
සර් ට හුඟක් පිං ලැබේවා!
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 11 ай бұрын
හරිම වටිනවා ....ඔබතුමා ට ගොඩක් ගොඩක් ගොඩක් පින්
@thamarasamarasinhe8973
@thamarasamarasinhe8973 3 жыл бұрын
ඕම් ගනේෂාය නමහඃ..... 🙏❤️
@sandunidineshika1123
@sandunidineshika1123 3 жыл бұрын
සර්ට ගොඩාක්ම පිං අපිට මේ හැමදේම කියලා දෙනවට සර් නිසා අද ගණදෙවියන් අපේම ගෙදර කෙනෙක් කියන තත්වයට පත්වෙලා මොකද කියනවා නම් මොන දේ කරත්, අලුත් අවුරුද්ද ආවත් ,, ගෙදර කෙනෙක්ගේ උපන්දිනයක් තිබුනා උනත් මොන කටයුත්තක් කරත් අපි මුල් තැන දෙන්නේ අපේ 💖💖 ගණදෙවියන්ට 💖💖
@malshakavindi6278
@malshakavindi6278 3 жыл бұрын
අනේ සර් හිතන්නවත් බෑ..මේක මම බලන්න ඉස්සෙල්ලා මම කලින් ඔය ක්‍රමය කරා සර්..හිතේ තිබුණු ප්‍රශ්නයකට හරි උත්තරයක් ලබා ගන්න ඕන නිසා මං නිකමට කරා..කොල කෑලි දෙකකට ලියලා කොල රෝල් කරලා දැම්මා..එතකොට හුලගක් වගෙ ඇවිත් එක කොල කෑල්ලක් බිමට වැටුනා..අනිත් එක පිළිමය ලගට ගියා..මම පිළිමය ලගට ගිය කොල කෑල්ල තමා ගත්තේ..ඇරලා බැලුවම ගොඩාක් සතුටුයි..මට ඒ දේ ලැබෙනවා කියලා. ඒත් මං නිකං නේ කරේ.. මං හරියටම දන්නෙ නෑ මේ ක්‍රමය කරාම හරි උත්තරේ ලැබෙනවද කියලා..ඒත් මේ වීඩියෝ එක බැලුවම ගොඩාක් සතුටුයි සර්..මේක සාර්ථක ක්‍රමයක් නිසා.. ගොඩාක් ස්තූතියි ගණ දෙවියන්ට..ඒ වගේම ආසිරි සර්ට ගොඩාක් ස්තූතියි ගොඩාක් පින්
@GraphiX_Nord
@GraphiX_Nord 3 жыл бұрын
පිං සර්ට මම සර්ගේ වීඩියෝ දානකම්මයි සර් බලගෙන ඉන්නේ. මම හැමදාම සර්ගේ වීඩියෝ බලනවා. මට ගනදෙවියන් උදව් කරනවා . මම දෙවියන්ව දැකලත් තියෙනවා සර් මම ගනදෙවියන්ගේ හොඳම බැතිමතෙක් මට දවසක් රෑ නින්දෙන් ගනදෙවියෝ මගේන් වුන කුඩා වැරැද්දක් පෙන්නලා දුන්නා. සියලු දෙනාටම ගනපති පිහිටයි
@thushannalinda7004
@thushannalinda7004 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ගුරුපියාණන්ට 🙏🙏🙏🙏
@sdfernando2412
@sdfernando2412 3 жыл бұрын
2010 ආසිරි sir කියලා දුන්න සිහිනයෙන් තමන්ගේ සහකරු හෝ සහකාරිය හොයා ගන්න ක්‍රමය සහ මේ channel එකේ නැති සහකරු හෝ සහාකාරිය හොයා ගන්න ක්‍රම කියලා දෙන්න ඉදිරි video වලින් ආසිරි Sir 🙏
@niluwijethunga3317
@niluwijethunga3317 3 жыл бұрын
ගණ දෙවියන් ගේ පිහිටයි
@neelachandrika5275
@neelachandrika5275 3 жыл бұрын
සර්ට ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි... ඒ වගේම ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ManjulaNuwan-ym9rj
@ManjulaNuwan-ym9rj 6 ай бұрын
ගණ දෙවියන් වහන්සේ ගේ පිහිටයි
@anomaanoma5066
@anomaanoma5066 3 жыл бұрын
ස්තුති සර්ට මෙි දෙවල් කියලා දෙනවාට
@nilankaprashadini7173
@nilankaprashadini7173 3 жыл бұрын
ගණදෙවි පිහිටයි සර්ට
@nishanthacool6025
@nishanthacool6025 3 жыл бұрын
ගොඩක් පින් සර්ට🙏🙏🙏
@Danushi8
@Danushi8 3 жыл бұрын
ගොඩක් ස්තුති සර් ලස්සන විඩියෝ එකක් !❤️🙏
@nirodhapravindi9458
@nirodhapravindi9458 3 жыл бұрын
ව්ශ්වා ශක්තියෙන් වැඩගන්නා තව ක්‍රමයක් කියල දෙන්න කො ❤️
@PasadiSulochana
@PasadiSulochana 8 ай бұрын
සර් මමත් මේක කරා හරි ගියා 😊
@Secrets111
@Secrets111 3 жыл бұрын
ස්තූතියි සර්....🙏🙏🙏🤗🤗💝💝
@isuri-fr9tq
@isuri-fr9tq 3 жыл бұрын
සර් ඇත්තටම මමත් ගණදෙවියන් වදින්නවා මම අනිවාර්යයෙන්ම මෙක කරලා බලනවා
@nadeekahasantha3161
@nadeekahasantha3161 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්.සර්ට ගොඩක් පිං 🙏🙏🙏
@ireshaayesini9607
@ireshaayesini9607 3 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්.ගොඩාක් පිං සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MelrinKodikara
@MelrinKodikara 18 күн бұрын
Man sir ge hama vdo ekakma balanawa. Godaak pin oba thumata. Man gana dewiyan obathuma kiyana widiyata wadinawa. Sarthaka prathipala tiyanawa
@sriyanisriyani7498
@sriyanisriyani7498 3 жыл бұрын
සර් ගොඩාක් ස්තූතියි විශ්වයටත් ස්තුතියි ගනදෙවියන්ටත් ස්තුතියි
@fatimalatah2213
@fatimalatah2213 3 жыл бұрын
සර්ට ෙගාඩක් පිං අපිට ෙමි හැම ෙදම කියලා ෙදනවාට ස්තුතියා
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 3 жыл бұрын
මාගේ බලවත් prassna තියෙනවා මෙය සිදු කලා ම පිලිතුර massage කරන්න ම් sir ..ගොඩාක් පින් ..❤
@madaralakmali64
@madaralakmali64 2 жыл бұрын
ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maheshiwijethunga1878
@maheshiwijethunga1878 3 жыл бұрын
සර්ට පිං ලැබෙන්න ඔනී... අද මන් කරා...
@chitrakumari3921
@chitrakumari3921 3 жыл бұрын
Obathumage video ekak balalaa mage balaporoththuwa k ista unaaaa godaak pin awankawama samma sambu du saranaii dirgausha wewaaaa 🙏🙏🙏🙏🙏 oba thumata
@dumindapiyathilaka7156
@dumindapiyathilaka7156 3 жыл бұрын
සර්ට ගොඩක් පිං ස්තුතියි ස්තුතියි ස්තුතියි.........
@rajinthadeshanjana2706
@rajinthadeshanjana2706 3 жыл бұрын
බොහොම ස්තුතියි ගුරුතුමනි මම සර්ගෙ පාඨමාලා 04 ක් කරා අනේ සර් අපිට සර්ගෙ මායා පාසලේ පාඨමාලා වලට සහභාගී වෙන්න ඕනෙ නමුත් ගාස්තුව ටිකක් වැඩි නිසා අපිට වාරික වශයෙන් ගෙවන්න අවස්තාවක් ලබාදෙන්නකෝ
@redabrogaming
@redabrogaming 3 жыл бұрын
*ඕම්༃ ශ්‍රී ගණේශාය නමඃ༃➸⃟̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀❁ཻ͜͡*
@nuvaramanike
@nuvaramanike 3 жыл бұрын
ස්තූති ගුරුතුමනී ..❤️🙏🙏
@chitrakumari3921
@chitrakumari3921 3 жыл бұрын
Oba thumata godaak pin dirgausha wewaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@lakminikalupathirana3587
@lakminikalupathirana3587 3 жыл бұрын
ස්තුතියි .සර් ❤️🌹
@marynayanie4602
@marynayanie4602 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං.....
@maduwedikkara1838
@maduwedikkara1838 3 жыл бұрын
Sirta godak pin.me dewal apita kiyala denawata.sir nisa jiwithe godak dewal hada ganna puluwan una.gana deviyan mata godak udau kala.kiyanna bari tharam jiwithe wenas kala.sir nisay me hamadema labune.godak pin sir.thank you sir..🌻🌻🌻
@Amilaheshan574
@Amilaheshan574 3 жыл бұрын
අනේ සර් ගොඩක් පිං 🙏🙏🙏🙏
@Matrix_Gaming_SL
@Matrix_Gaming_SL 3 жыл бұрын
ඔබට ගොඩක් පින්
@dimuthusandaruwanbandara5216
@dimuthusandaruwanbandara5216 3 жыл бұрын
සර් තව විශ්ව ශක්ති වීඩීයෝ එකක් දාන්නකෝ
@shanikapalamuarachchi1840
@shanikapalamuarachchi1840 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏🙏
@maheshnishan8582
@maheshnishan8582 3 жыл бұрын
Niyamai sir thanxxz... Deergayuu.... Ns
@dilupadilu3715
@dilupadilu3715 3 жыл бұрын
Thanks for you sir ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
@kavindivandabona7519
@kavindivandabona7519 3 жыл бұрын
ගොඩාක් ස්තූති සර් ❤️
@erandhiishanika1895
@erandhiishanika1895 3 жыл бұрын
Gana deviyo kiynne godaaaaaaaaak hoda devi kenek thanku sir 😘😘
@dulanishanika8290
@dulanishanika8290 3 жыл бұрын
Math ganadewiyan godaaak wishwasa karana kenek... obathumage video aniwaren balanawa.. oba thuma nisa thamai mn ganadewiyan wadinna patan gatte
@HarshiVlog11111
@HarshiVlog11111 3 жыл бұрын
Thank you so much sir...🙏🙏🙏
@jayaminikumari1199
@jayaminikumari1199 2 жыл бұрын
Sir mam kemathi wedamuluwalata sahabagi wenna.eth mata salli ne.mam mage gana dewiyanta hemadama wadinawa.katha karanawa.eth dukai weda muluwakata enna widihak nethi nisa....
@dinushanawarathna408
@dinushanawarathna408 Жыл бұрын
Matath ehemai😐
@slmadda8109
@slmadda8109 3 жыл бұрын
Thanks sir 👍👍👍
@ishanadewmith5747
@ishanadewmith5747 3 жыл бұрын
Mamath ganadewiyange bathimathek.om buddhipriyaya namaha!🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@kumuduniabeysinghe7127
@kumuduniabeysinghe7127 Жыл бұрын
Sr apita salli unath illanna puluwanda
@priyankapriyadrsani9791
@priyankapriyadrsani9791 3 жыл бұрын
Gandawi phitai 💗💗💗💗💗🙏🙏🙏🙏
@madushaniindika1972
@madushaniindika1972 3 жыл бұрын
Sirta godak sthuthi good luck sir
@thushanthaperera211
@thushanthaperera211 2 жыл бұрын
sir mage puthata padam karana kammali ekate karana puluwan kamayak kiyadeanvada sir
@nadeeharsha3381
@nadeeharsha3381 3 жыл бұрын
Gana devi පිහිටයි
@anushadenagama5350
@anushadenagama5350 3 жыл бұрын
Thanks 🙏🏼🙏🏼🙏🏼master
@shyamalifernando3123
@shyamalifernando3123 3 жыл бұрын
Ane sir shishshathwayen pass wenna kramayak kiyala denna puluwanda
@ramanikaviratna3456
@ramanikaviratna3456 3 жыл бұрын
Thanks 🙏
@nilakshishashikala1154
@nilakshishashikala1154 2 жыл бұрын
සර්..මාත් ආසයි . ගනදෙවියන් වදින්න . මට දැන ගන්න් ඕනි . බුදු පහනට යටින් ගනදෙවියන් වදින්න හොදයිද කියල .
@nadeeshadanthanarayana5060
@nadeeshadanthanarayana5060 3 жыл бұрын
Thank you sir🙏🙏🙏
@renukasandamali9905
@renukasandamali9905 3 жыл бұрын
Sirta. godak. Stuthi. Pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slnew4936
@slnew4936 3 жыл бұрын
Thank you master
@shyamaa8460
@shyamaa8460 3 жыл бұрын
Suwa nowana rogayak nisa pasuthawena kenek innawa (same rogayak ) awrudu ganaka idan watin wate beheth gannawa welawakata marila yanawanam hodai kiyanawa mekata obathuma gawa wisadumak nadda
@nilankaherath925
@nilankaherath925 3 жыл бұрын
ස්තුතියි සර්
@lakshmanjayawardana2172
@lakshmanjayawardana2172 3 жыл бұрын
Ane sir thank u me video ekata 🙏 sir maths kiyanne mata amaru wishayak maths lesi hadanna puluwan shenshuin kramayak thiyenam kiyanna ko sir me sare man O/L karanawa ane sirta pin eka ganna video eka danna puluwannam man sir kiyala dena vidihata gana deviyan vadina kenek 🙏
@සදූ-ඵ2භ
@සදූ-ඵ2භ 3 жыл бұрын
ස්තූතියී සර්
@sahansanjuka177
@sahansanjuka177 3 жыл бұрын
❤️❤️❤️ stuti sr
@shanikamadumali7946
@shanikamadumali7946 3 жыл бұрын
Thank you sir....
@anuchanaki4210
@anuchanaki4210 3 жыл бұрын
Sir Mata pihitak wenna man aurudu 7k Wenda pilima sir me lagadi asanen bimata watuna monawa unada Dan nee pilima kaduna sir aka Mata daraganna Bari una man thama a pilimeta wadinawa sir mokadda karanna onii
@shalikasiriwardana7607
@shalikasiriwardana7607 3 жыл бұрын
Mata gedara ගණ දෙවියන් පිළිමයක් thiyanna අදහසක් thiyenawa ...පුද පූජා karanna ona kohomada ...
@AmrAmr-rj2zb
@AmrAmr-rj2zb 3 жыл бұрын
Good morning sir kandy wala fegshui shop koheda kiyanna pls pls pls
@raveenasenarathne3774
@raveenasenarathne3774 3 жыл бұрын
සර් ණයක් ආපසු ලබා ගැනීමට කියලා දෙන්නකො.අවුරුද්දක ණයක් ආපසු ලබාගැනීමට.(badu nayat geniyanawa pamanai .naya apasu lebimak netha.)වියපාරයෙ දියුණු කරගාන්න කියලා දෙන්න.සර්ට ගොඩාක් පින්
@disnasilva1995
@disnasilva1995 3 жыл бұрын
Thank you Sir
@anula8491
@anula8491 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@lakshithasandaruwan4580
@lakshithasandaruwan4580 3 жыл бұрын
සර් මලගෙදරකින් පසු නැවත ගණදෙවි වන්දනාව ආරම්භ කරන්න ඕනී කොහොමද ?
@dipikadipika7064
@dipikadipika7064 3 жыл бұрын
ඔබතුමා මුන ගැහෙන්න විදියක් තියේද?
@ganeshaperera8972
@ganeshaperera8972 3 жыл бұрын
සර් පොඩි ලමයෙක් ඉපදුනාම ගණ දෙවියන්ට පහන තියන්න හොද නැද්ද ගෙදර මාස තුනක් යනකම්....
@SuwarnathilakaWeerakkodi
@SuwarnathilakaWeerakkodi 4 ай бұрын
@dinanisithuranga3592
@dinanisithuranga3592 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nirodhapravindi9458
@nirodhapravindi9458 3 жыл бұрын
Thnks sir
@nethukiwihara4893
@nethukiwihara4893 3 жыл бұрын
ස්තුතිය සර් සර් නිවසට මියෝ එන්නේ නැතිවෙන්න කරන ගුරුකම කියලා දෙන්නකෝ
@wijithakumari7629
@wijithakumari7629 3 жыл бұрын
මටත්
@deumiyapa1839
@deumiyapa1839 3 жыл бұрын
🙏
@nilanthidesilva2449
@nilanthidesilva2449 3 жыл бұрын
Bohoma stuthi sir
@JustFun-se8is
@JustFun-se8is 3 жыл бұрын
Meka ati sartakai mm kioa serakma athada belwa aurdu kipyk tise
@winsandarandunu8401
@winsandarandunu8401 3 жыл бұрын
Ada mama mudda gaththa sir❤
@sadunpriyankara4344
@sadunpriyankara4344 2 жыл бұрын
2023 ta වැඩසටහන් karanna
@kamaliniaswedduma4231
@kamaliniaswedduma4231 3 жыл бұрын
🙏🙏🙏🙏💐💐💐💐
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
ගන දෙවියන්ට වදින ගාතව මොකද්ද සර්.
මම කරලා ඉහළ ප්‍රතිඵල ගත්  ක්‍රමයක්
13:22
Psychic School මායා පාසල
Рет қаралды 125 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
මම 2022 දි කරන සල්ලි රහස් 14 ක් මෙන්න .
20:35
Psychic School මායා පාසල
Рет қаралды 151 М.