Tap to unmute

මගේ අඩුව දැනෙන් නැති වෙන්න නංගි චූටි දුවගේ සතුට වෙනුවෙන්ම කරපු දේ🌲🌹තරහව පාලනය කරන සරල ක්‍රම 5ක්🤨😀

  Рет қаралды 4,323

💗Chathuri Vimukthika Vlogs💗

💗Chathuri Vimukthika Vlogs💗

Күн бұрын

Пікірлер: 42
@TharakaNayani
@TharakaNayani 4 сағат бұрын
නංගි ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. මේ ලෝකේ. හොදම හස්බන්. හොදම තාත්තා. හොදම නංගි. හොදම දරුවෝ. තෙරුවන් සරණයි. ඔයාලා හෙමොටම 🙏🙏
@AnushkaTharangi-zv8db
@AnushkaTharangi-zv8db 2 сағат бұрын
මේ ලෝකයෙන් හොඳම පවුල ඉන්නේ මගේ නංගිට කියලා හිතලා සතුටින් ඉන්න .දරුවන්ගේ අනාගතයේ ලස්සන කරන්නනේ ඔයා ඔහොම ගිහිල්ලා ඉන්නේ.ඔයා හරිම වාසනාවන්තයි. තෙරුවන් සරණයි!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharindibandara3983
@tharindibandara3983 2 сағат бұрын
මං අක්කිගෙ වීඩ්‍ යෝ බලන්නෙ දැන් ගොඩක් දවස් ඉඳන්.ඒත් කමෙන්ට් එකක් දාන්න නම් බැරි උනා.අක්කිගෙ වැඩ කරන ව්දිහ පිළිවෙළට ගොඩක් ආස උනා.ඒ වගේම මාත් අක්කිගෙ වීඩ්යෝ බලලා හැමදාම උදේ හවස බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න පටන් ගත්තා.අක්කිට ගොඩක් පින් ඒ හොද පුරුද්දට මටත් ආසවක් ඇති කළාට.අක්කිගෙ සියලු වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි!!
@neshadinisenarath6848
@neshadinisenarath6848 2 сағат бұрын
ආදරෙයි නංගී godariyak...❤❤❤
@buddhishagunarathna2755
@buddhishagunarathna2755 4 сағат бұрын
අක්කට ඉන්නේ හොඳම සැමියෙක් වගේම හොඳම සහෝදරියක් දරුවො දෙන්නෙක් තාත්තා කෙනෙක් අක්කා හරිම පිංවන්තයි ආදරණීය ලස්සන ජිවිතයක් අක්කට ලැබිලා තියනවා ❤❤❤අක්කට පවුලටම තෙරුවන් සරණයි පරිස්සමට නිරෝගීව සතුටින්ම ඉන්න අක්කා දුවත් මමත් ආදරෙයි ❤❤❤හැමදාම
@chamilaparara9403
@chamilaparara9403 3 сағат бұрын
බුදුසරණයි පරිස්සමින් ඉන්න ලස්සනයි
@DineshKumar-c1y1y
@DineshKumar-c1y1y 3 сағат бұрын
අක්කි ඔය හරිම පිංවන්ත ඔයට මේ වගේ නංගි කෙනෙක් ඉන්න නිසා ඔයාල හැමෝටම බුදු සරණයි ගොඩක් ආදරෙයි අක්කි පරිස්සමින් ඉන්න
@anjanasathsarani4526
@anjanasathsarani4526 4 сағат бұрын
අනෙ අක්කි හරිම ඔයා වාසනාවන්තයි ඔයාට ගොඩක්ම හොද පවුලක් තියෙන්නෙ හොද සැමියෙක් තාත්තා නංගී දරුවෝ දෙන්නා අක්කිට හැමදාමත් මම ප්‍රර්තනා කරනවා අක්කිගේ හැම වැඩකටයුක්තාක් සර්ව සාර්ථක වෙන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රර්තනා කරනවා අක්කිටයි අක්කිගේ පවුලේ සියලු දෙනාටම බුදු සරණයි ජේසු පිහිටායි දෙවි පිහිටායි තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 3 сағат бұрын
❤❤ නංගි ඔයාගේ ආදරණීය පව්ලේ හැමෝම ඔයාගේ සතුට වෙනුවෙන් ❤..ඉතිං ආදරණීය නංගි ,අප්පච්චී ,මල්ලි ගේ කැපවීම ඔයා ගොඩක් සතුටු වෙන්න..චූටි මැණික ,චූටි පුතු එයාලා ආදරෙන් සෙනෙහසින් බලාගන්නවා..ඔයාගේ අරමුණ සාර්ථක කරන් හැමදාම සතුටින් එයාලා එක්ක ඉන්න එන්න..තෙරුවන් සරණයි ! මගේ නංගි ට.පරිස්සමින් තෙරුවන් සරණයි ❤❤❤❤❤
@Erandathidilrukshi6060
@Erandathidilrukshi6060 3 сағат бұрын
බුදුසරණයි ,මැනික
@SachiniAthapaththu-d4i
@SachiniAthapaththu-d4i 3 сағат бұрын
❤❤බුදුසරනයි නන්ගි adarei❤❤❤❤
@Madu-p9h
@Madu-p9h 3 сағат бұрын
Harima lassanai akke blog eka oya kiwa kathawa godak attha
@inokajani9768
@inokajani9768 3 сағат бұрын
නංගී මල්ලි ගොඩක් ලස්සනයි akki🥰❤️
@emaxgh6159
@emaxgh6159 3 сағат бұрын
ඔයාට ඉක්මනින් එන්න පුළුවන් වෙයි නංගියෝ
@ruwanilasanthi3447
@ruwanilasanthi3447 2 сағат бұрын
Me crismas tree eka kiyadammmkohenda aran toyenne
@JanakiWickramasinghe-op5ci
@JanakiWickramasinghe-op5ci 4 сағат бұрын
එහෙම,,,තමයි,,,පුතෙ,,,අපට,,,ඉන්නෙ,,,අපෙ,,අය,,,විතරයි,,,විශෙෂයෙන්ම,,,කෙල්ලගෙ,,,පැත්තෙ,,,අය,,,
@hiromaerandhi1472
@hiromaerandhi1472 3 сағат бұрын
Apiat ape ay inn akam pawule akamuthukam wadi,,,oyalt dinen din sathut wadi wawa,,,daru patawunage surathal hinaw dakindi hith niwenv nangi,,duaki neda ane hem badawakm bidahen idiriyat jaya gen anna oyth pawulatha sakathiya labewa,,,,mage nangit tharuwan saranai.,, parissamen inne,,,
@videobabys7651
@videobabys7651 2 сағат бұрын
Aneee❤
@AshaTharangani-y6o
@AshaTharangani-y6o 3 сағат бұрын
Budusaranai nangi pawule hamotama.❤
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 3 сағат бұрын
Bana eka mageth puruddak wela nangooo obatada uthum niwan maga dura nowewaa
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 4 сағат бұрын
Oyage thaththi nangi hodai
@ThiliniNeelawasam
@ThiliniNeelawasam 3 сағат бұрын
Adath lassanai video aka ❤
@dammikalakmal1203
@dammikalakmal1203 2 сағат бұрын
Akki oyage eads tika sarthaka wewa...
@SuwarnamaliHerath
@SuwarnamaliHerath 4 сағат бұрын
Shoiiiiii aneee❤❤❤❤❤❤nuwara අක්කා
@SuwarnamaliHerath
@SuwarnamaliHerath 4 сағат бұрын
Nangi daraz ඒකෙන් kmda oder krnne ek gana tikk mata kiynko
@inokajani9768
@inokajani9768 3 сағат бұрын
Anna akki🥰❤️
@vlog-pc5mt
@vlog-pc5mt 4 сағат бұрын
Akka gedara yanne kawadada❤❤❤❤
@vlog-pc5mt
@vlog-pc5mt 4 сағат бұрын
❤❤❤
@inokajani9768
@inokajani9768 3 сағат бұрын
Akki hari akki ❤️
@sandunisdiary
@sandunisdiary 4 сағат бұрын
හරිම ලස්සනයි අක්කි මැනික වීඩියෝ එක ❤ ඔන්න අද දාපු ගමන් ම බලනෝ 😍💕 අයියත් ගොඩක් හොදයි ... අක්කිට ගොඩක් උදව් කානවනේ... Christmas tree eka lassanai akki ❤ babath හරිම ආසායි සතුටුයි බව පේනවා 🥰💗 මන් නිදාගන්න යන්න හදනකොට තමා අක්කගේ අලුත් වීඩියො එකක් දාලා කියලා notification ආවේ ,ඉතින් මේකත් බලලම නිදා ගන්නෝ කියලා හිතුවා ❤... ඔයාගෙ කටහඩ බාවනාවක් වගේ අක්කියෝ 🥰 ... වීඩියො එක ඉවර වෙනෝ දැනුනෙම නැ 💕 හතර දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න ❤,බුදු සරනයි 😍😘
@kanchanasampath8725
@kanchanasampath8725 3 сағат бұрын
Khomada❤
@indikajayamali764
@indikajayamali764 3 сағат бұрын
කොටුවේ කොහේද තියෙන්නේ ?👍👍👍
@thiliniwasana6225
@thiliniwasana6225 4 сағат бұрын
@DhanushikaDilrukshi
@DhanushikaDilrukshi 3 сағат бұрын
Akke.apith.gawalene.hadala.naththal.gaha.sarasanna.one
@PhYuvani
@PhYuvani 4 сағат бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉
@UdeniAththanayaka
@UdeniAththanayaka 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JanakiWickramasinghe-op5ci
@JanakiWickramasinghe-op5ci 4 сағат бұрын
ඔයාට,,,වගෙ,,,,තාත්තා,,,කෙනෙක්,,,මටත්,,,හිටියා,,,එයා,,,මාව,,දාලා,,ගියා,,,පුතෙ,,,හැබයි,,,මතකය,,,,එහෙමමයි
@dayaniamunugoda5621
@dayaniamunugoda5621 3 сағат бұрын
❤❤❤❤❤❤❤l
@vlog-pc5mt
@vlog-pc5mt 4 сағат бұрын
1st comment eka
@vlog-pc5mt
@vlog-pc5mt 4 сағат бұрын
Godak asawen balanawa adrei akke❤❤❤❤
@BhagyaKumarasingha
@BhagyaKumarasingha 3 сағат бұрын
❤❤
@manjulatennakoon8978
@manjulatennakoon8978 2 сағат бұрын
❤❤❤❤
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 692 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Visekari | Episode 42 - (2024-12-17) | ITN
20:04
ITN Sri Lanka
Рет қаралды 195 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН