මේ වියදම් වැඩි කාලෙ නත්තලට තෑගි දෙන්න ගෙදරම හදපු රස කෑම Episode 1202 - Christmas gift ideas

  Рет қаралды 23,927

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 134
@WasanthamalaKoongala
@WasanthamalaKoongala 9 сағат бұрын
ඔයා ගොඩාක් වටිනා දේවල් සමාජයට මුදා හරිනවා හැබැහින් මුණ ගැසී නැති වුනත් හැමදාම ආදරෙයි නිරහංකාර කමට ජේසු පිහිටයි ❤❤❤❤❤❤
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 12 сағат бұрын
තෑගි දෙන්න විතරක් නෙමෙයි ස්වයං රැකියා වක් කරන්න උනත් පුළුවන් නේද ❤❤හරිම ලස්සනයි අදත්.❤❤
@indranidesilva1075
@indranidesilva1075 7 сағат бұрын
අද නම් නංගි ඔයා බෝනික්කියක් වගේ ලස්සනයි ! පෙර සංසාරේ බොරු නොකියපු නිසා ලස්සන දත් ටිකක් ලැබිලා , හැමෝටම මෛත්‍රී කරපු නිසා බැබලෙන රූ සපුවක් ලැබිලා , නෑ බෑ නොකියා දන් දීපු නිසා සියලු භෞතික සම්පත් ලැබිලා ඒ පෙර ආත්මවල කරපු දේවල් වලට විපාක. මේ ආත්මෙත් ඔයා සෑම අතින්ම ගුණ යහපත් විදියට මුළු ලෝකයටම හොඳ දේම සිතන, කියන, කරන නිසා මතු ජීවිතයත් ඉතාමත් පින්බර එකක් වනවා ඒකාන්තයි!!❤
@AnomasKitchen
@AnomasKitchen 6 сағат бұрын
අනේ.....බොහොම ස්තුතියි.❤
@Nadeew
@Nadeew 8 сағат бұрын
ආන්ටි හරිම creative හැමදාම අපිට අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන් ආන්ටිගේ විඩියෝස් බලලා.❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 4 сағат бұрын
ඇත්තටම හොඳ අදහසක් ආන්ටි ❤❤මේ දේවල්වලට තියෙන වටිනාකම මිල කරන්න බැරි තරම්.මම පීනට් බටර් ආන්ටිගේ රෙසිපි එක බලලා දැන් කීප සැරයක් හැදුවා,රසට ම තියෙනවා ආන්ටි ❤❤
@LakshiChulangani
@LakshiChulangani 12 сағат бұрын
ගොඩක් හොද අදහසක් aunty Thanks ..❤❤
@chandimakumuduni6716
@chandimakumuduni6716 11 сағат бұрын
ගොඩාක් ස්තුතියි අවුරුද්ද අන්තිම වෙනකොට තෑගි දෙන්නේ මොනවද කියලා හිතා ගන්න බැරිවෙනවා..හොද අදහසක් ඔයාලා දෙන්නම් හරිම ආදර්නීයයී..♥️♥️♥️
@chamindadilruk6620
@chamindadilruk6620 11 сағат бұрын
හරිම ලස්සනයි අනෝමා අම්මා . හරි පිලිවෙලයි හරිම පිරිසිදුයි
@sunethradamayanthi9528
@sunethradamayanthi9528 5 сағат бұрын
රටට ණය නැති ආදරණීය සොයුරියක්. මේ දේවල් බෙදාගන්න ඔයාට ගොඩාක් ස්තුතියි .❤️❤️
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 13 сағат бұрын
බොහොම ස්තූතියි 🙏🙏🙏 දුවේ ..හොද අදහසක් දුවේ ❤❤❤
@DilrukshiChandrakanthi10-ln3pm
@DilrukshiChandrakanthi10-ln3pm 12 сағат бұрын
අනේ ෂෝක් ආන්ටි ඔයා හරිම හොඳයි.ආදරෙයි❤❤❤
@sajeewanimendis2181
@sajeewanimendis2181 10 сағат бұрын
ඔබතුමියගේ විඩියෝ බලල මම ඉගෙන ගත් දේ අපමණයි මම දරඅවන්ට ක්‍රිම් චිස් හැදුවා නැවුම් කිරි වලින්..ගොඩක් ස්තුතියි ...❤❤❤❤
@Buddhi9887
@Buddhi9887 6 сағат бұрын
ආදරය වැඩිවෙන බැඳීම් සවි වෙන රසබර තෑගි😊ආදරෙයි අනෝමා අම්මා❤
@dinithidonsekara6363
@dinithidonsekara6363 13 сағат бұрын
මං මෙහෙම හදලා දෙන්නේ ජෑම්.... Cherry, apricot, plums, strawberry, pineapple වලින්. Chiili paste bottle කරලා හදනවා.. ඔයාගේ chutney එක ට්‍රයි කරන්න ඕනේ සිංහල අවුරුදු තෑග්ගක් විදිහට ♥️♥️♥️♥️
@PraveenaWeerasinghe
@PraveenaWeerasinghe 6 сағат бұрын
අද වීඩියෝ එක බලද්දි හිතුනේ ආන්ටි ළග ඉදන් කියා දෙනවා වගේ.. හරීම ආසාවෙන් බැලුවේ. හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. Thank you aunty ❤️❤️❤️😍😍😍 අද මගේ හස්බන්ඩ්ගේ birthday එක. Lunch එකයි dinner එකයි දෙකම හැදුවේ auntyගේ recipe වලට. Lunch එකට chicken biriyani . Dinner එකට sausage roll, mini pizza, cutlet, chicken puff(මේක ආන්ටිගෙ රෙසිපි එකක් නැති නිසා වෙන එකක්) හැදුවා. Finger food night එකක් විදියට dinner එක. හැමදේම රසට ආවා. Thank you so much aunty ❤
@ThusharaKumudini-u2p
@ThusharaKumudini-u2p 7 сағат бұрын
ඇත්තම තමා දවස ගානේ අලුත්ම දෙයක් කරනවා මමත් ගොඩක් ආසයි කෑම හදන්න අනිවාර්යයෙන්ම හදනවා ❤❤❤❤❤
@nirmalaponnamperuma307
@nirmalaponnamperuma307 8 сағат бұрын
හොද අදහස් ගොඩක් ලැබුනා.බොහොම ස්තූතියි.
@NishanthiRajakaruna-r9f
@NishanthiRajakaruna-r9f 7 сағат бұрын
මම හරි ආසා කෙනෙක් ගොඩක් පින් ඒ වගේම ස්තුතියි
@Minimalisamishi
@Minimalisamishi 3 сағат бұрын
හරි ලස්සනයි ඇන්ටි.ගොඩක් ස්තුතියි.
@anomaserasinghe8524
@anomaserasinghe8524 3 сағат бұрын
Harrima lassani neermanashili hodama adahas. denawa.godak sthuthi theruwan saranai obathumiyata ❤❤❤❤🎉🎉🎉🎉
@SamanthaRathnayake-m7l
@SamanthaRathnayake-m7l 9 сағат бұрын
අපිත් අන්ටිගේ යාලුවෝ වුනා නම්......
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 6 сағат бұрын
හරිම ලස්සනයි ස්තුතියි ඔයාටත් හස්බන්ඩ්ටත් ❤️🌹
@AIAttanayake
@AIAttanayake 12 сағат бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. ගොඩක් වටිනවා විඩියෝ එක. ගොඩක් ආදරෙයි අක්කා.
@padmakumari9923
@padmakumari9923 12 сағат бұрын
Thank you great idea
@Imaya456Imaya12
@Imaya456Imaya12 2 сағат бұрын
Very good ideas aunty Anoma.thank you
@thamarajayasiri416
@thamarajayasiri416 11 сағат бұрын
අනේ ගොඩක් වටින අදහසක්. ස්තුතියි ඔබ තුමියට.
@layanvindika3845
@layanvindika3845 10 сағат бұрын
Hari vatina ❤athahasa thank you 🎉
@tamarajayanetti2528
@tamarajayanetti2528 8 сағат бұрын
Your creative ideas are much appreciated. Thank you so much!
@Shashika-tm9qn
@Shashika-tm9qn 7 сағат бұрын
ආන්ටිගේ මැලේ අච්චාරු එක මම හැදුවා. හැමොම ගොඩක් රසයි කිව්වා ❤
@SamanthaRathnayake-m7l
@SamanthaRathnayake-m7l 9 сағат бұрын
හොද අදහසක් aunty . ❤❤
@yasgoonasekera5120
@yasgoonasekera5120 10 сағат бұрын
Many many thanks dear Anoma for sharing this thought with us
@NilminiWijewardana-u6w
@NilminiWijewardana-u6w 4 сағат бұрын
හරීම ලස්සනයි 🎉
@lasanthifernando7161
@lasanthifernando7161 7 сағат бұрын
ගොඩක් වටින විඩියො එකක්❤💐🥰🎄🙏
@enokathilakarathne8631
@enokathilakarathne8631 11 сағат бұрын
thanks Anoma akka❤
@lakeeshafernando432
@lakeeshafernando432 10 сағат бұрын
Thank you godak watina video ekak ❤❤❤🙏🙏🙏
@lalanthifernandez7069
@lalanthifernandez7069 10 сағат бұрын
Sha great idea. Thank u a million for the brilliant idea. Good work.
@KenaliMuthuni
@KenaliMuthuni 5 сағат бұрын
Thank you aunty❤❤❤❤❤
@NishanthiRajakaruna-r9f
@NishanthiRajakaruna-r9f 7 сағат бұрын
නත්තල නෙවෙයි අපි ඒත් මම ජේසු වදිනවා හරි ගරු කරනවා කෑම හදන්න ඉන්නේ අයියාගේ දෝනිලා දෙදෙනකු ඉන්නවා එයාල වෙනුවෙන් මම තමා නත්තල් සීයා වෙන්නේ
@CelinSenanayake
@CelinSenanayake 6 сағат бұрын
Thank you , Anoma nangi.
@casildarajaratnam9108
@casildarajaratnam9108 12 сағат бұрын
Wow wow super idea. Thank you Anoma GBU
@chandanidesilva1263
@chandanidesilva1263 10 сағат бұрын
Excellent post Anoma These gifts are so personal and made with a lot of love
@manelr6912
@manelr6912 7 сағат бұрын
Useful thanks
@IranthiJinasena-i8n
@IranthiJinasena-i8n 12 сағат бұрын
Thank you, Anoma Nice idea.
@niroshadamayanthi8379
@niroshadamayanthi8379 13 сағат бұрын
Thank you aunty Anoma. ❤❤❤
@geethadharmasiri3942
@geethadharmasiri3942 12 сағат бұрын
Your creativity is very much appreciated 🎂
@OscarWijewickrama
@OscarWijewickrama 9 сағат бұрын
Thank you so much ❤
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 12 сағат бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් අන්ටි
@pennydelamotte9664
@pennydelamotte9664 5 сағат бұрын
❤❤❤❤ Your work is so neat and beautiful dear Anoma.❤❤Lots of love❤❤
@daphnepremawardena1339
@daphnepremawardena1339 6 сағат бұрын
Thank you Ms for your love that you share with all of us giving the good recepies.i made the peanut butter for our kids. They loved it. Thank you once again.
@VisalArunaluThalagoda
@VisalArunaluThalagoda 11 сағат бұрын
Aunty Jar cake හදන්නකෝ
@shamenperera102
@shamenperera102 13 сағат бұрын
Thank you very much anoma aunty ❤
@helenfernando1528
@helenfernando1528 12 сағат бұрын
Thanks a lot ...god bless you
@Kadeeja-q4o
@Kadeeja-q4o 10 сағат бұрын
Normal grinder eke peanut butter hadanna puluwanda
@AnomasKitchen
@AnomasKitchen 6 сағат бұрын
පුලුවන් වෙන්න ඕනෙ. මම හදලා නම් නැහැ. ටිකකින් හදලා බලන්න.
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 7 сағат бұрын
Godak watinawa miss.hamadeyakma.
@chamiedayasiri5437
@chamiedayasiri5437 9 сағат бұрын
Such a good idea!!
@sgmswshan2179
@sgmswshan2179 6 сағат бұрын
හොද අදහසක් නේද මිස්❤
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 Сағат бұрын
Godak wadagath Adahasak thank you
@shamikadesilva5995
@shamikadesilva5995 2 сағат бұрын
Very nice ❤👍👍
@pushpaliyanage3952
@pushpaliyanage3952 12 сағат бұрын
Thank you. ❤❤❤❤
@pramilafernando1275
@pramilafernando1275 12 сағат бұрын
Harima lassana wadak ❤❤❤❤
@chamilaseneviratne8993
@chamilaseneviratne8993 9 сағат бұрын
May our good Lord bless your love & family ❤
@teachernisansala670
@teachernisansala670 6 сағат бұрын
Aunty thank you me idea akata ..❤
@ugvg3002
@ugvg3002 13 сағат бұрын
අනේහරිමලස්සනයයිමමනුවරින්
@chandanajayalat9131
@chandanajayalat9131 12 сағат бұрын
such a good idea aunty.❤❤❤thank you😘
@GeethaniMagallagoda
@GeethaniMagallagoda 12 сағат бұрын
Thank you Anoma
@MihiraniHerath-hq2wg
@MihiraniHerath-hq2wg 11 сағат бұрын
Very creative one dear aunty ❤️
@OscarWijewickrama
@OscarWijewickrama 9 сағат бұрын
Godak de igenagatta obatumiyagen Adarei godak
@anulawijewaedana1356
@anulawijewaedana1356 11 сағат бұрын
ඔයා හරීම අාදරණීයයි
@rasadarimunasinghe2826
@rasadarimunasinghe2826 12 сағат бұрын
හරිම අපූරුයි❤
@AnomasKitchen
@AnomasKitchen 11 сағат бұрын
@@rasadarimunasinghe2826 thank you Rasadari ❤️
@rasadarimunasinghe2826
@rasadarimunasinghe2826 11 сағат бұрын
@ ❤️
@tamarajayawardena9731
@tamarajayawardena9731 12 сағат бұрын
🎉❤ thank you it's good
@deshanichampika
@deshanichampika 11 сағат бұрын
Good idea ❤
@MallikaSenevirathne-r8f
@MallikaSenevirathne-r8f 3 сағат бұрын
Harimawa wadagath meridional aka
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 12 сағат бұрын
Thankyou miss lassana Adahasakk❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉Adaraiiiiii man Dilani❤❤❤❤❤❤
@AnomasKitchen
@AnomasKitchen 11 сағат бұрын
@@jayanthaaravinda1110 you are welcome Dilani.
@asokawcd2341
@asokawcd2341 10 сағат бұрын
Anoma miss bothal wala piyan malakada kawama ganna thanak thiyanawada.sthuthiyi.
@AnomasKitchen
@AnomasKitchen 6 сағат бұрын
අනේ... මාත් තැන්ස්ක් හොයනවා. දන්න කෙනෙක් කියන්න.
@kamaniherath4233
@kamaniherath4233 9 сағат бұрын
Thank you so much for your kindness. I regret not being one of your friends to receive this type of delicious gift. No one is so kind to bring gift items like this. Because of you I have taken home made things when I visit some where and I love ❤
@AnomasKitchen
@AnomasKitchen 6 сағат бұрын
You are so welcome❤
@GeethaPri-c2x
@GeethaPri-c2x 9 сағат бұрын
Hoda adahasak neda thank you❤❤❤❤
@ayeshapriyadarshani4939
@ayeshapriyadarshani4939 13 сағат бұрын
Thank you sister
@ThanujaNadee84
@ThanujaNadee84 11 сағат бұрын
Thanks aunty
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 12 сағат бұрын
Male achcharu vaccum pack karala dawas keeyak thiya ganna puluwan da ❤❤❤
@AnomasKitchen
@AnomasKitchen 11 сағат бұрын
@@nadeekagunasekara6135 vacuum පැක් කරාම තියාගන්න පුලුවන්.
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 9 сағат бұрын
@AnomasKitchen Thanks Akka ❤️
@ciaoapi
@ciaoapi 8 сағат бұрын
Wow 😮😮😮
@champikafernando8265
@champikafernando8265 7 сағат бұрын
❤🎉☃️🤔👍 Tank you miss 🥰
@PiyumiJayawardhana-b2x
@PiyumiJayawardhana-b2x 10 сағат бұрын
අනේ aunty මේ video එක නම් හරිම හොඳයි, ඔයා ගොඩක් මහන්සිත් වෙනවා නේද aunty . බොහොම පින් aunty ඔයාටත් uncletath . Aunty oyage nails tikath harima ලස්සනයි . ඔයාට ගොඩක්ම ආදරේයි . නිදුක් නිරෝගි වේවා aunty . ❤❤❤❤❤
@SunethraSenevirathne
@SunethraSenevirathne 11 сағат бұрын
අාදරෙයි අනෝමා
@yumethsjc9051
@yumethsjc9051 4 сағат бұрын
My sister is staying in Canada. same nescafe she send for me. I have 2 tin of them.
@danilkamewan9984
@danilkamewan9984 13 сағат бұрын
Harima Lassanai Aunty,....
@Nisal-or1zg
@Nisal-or1zg 12 сағат бұрын
Nice idea
@samanthiwampawala2931
@samanthiwampawala2931 5 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@udayamadu1048
@udayamadu1048 12 сағат бұрын
Antyta issara idanma mama marama asai.anty e wagema hamadama hithana deyak thamai ane antyge kama tikak kala balanna thibbanam kiyala.
@AnomasKitchen
@AnomasKitchen 11 сағат бұрын
@@udayamadu1048 දවසක අවස්ථාවක් ලැබෙයි.
@asha.ranatunga2581
@asha.ranatunga2581 9 сағат бұрын
While you spread love, good cheer and sharing, another cooking channel is selling a Christmas hamper for Rs. 20,000😢 The current economic situation doesn't surfice anyone to spend Rs.20,000 on a hamper. Very greedy and not so classy is all I can say.
@nirmalahewapathirana3438
@nirmalahewapathirana3438 12 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@PramudithaWalpola-ij9ic
@PramudithaWalpola-ij9ic 13 сағат бұрын
@hemanthaarunakanthidealwis3883
@hemanthaarunakanthidealwis3883 10 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@marylucia2056
@marylucia2056 8 сағат бұрын
🌹🌹🌹🌹🌹🌹❤️
@chaminiweerakoon2237
@chaminiweerakoon2237 10 сағат бұрын
මේවා කල් තියාගන්න දාන දේවලුත් එක්ක කියන්න පුළුවන් ද
@AnomasKitchen
@AnomasKitchen 6 сағат бұрын
මම කවදාවත් කල් තියාගන්න දේවල් දාන්නෙ නැහැ.
@denethashenfernando8475
@denethashenfernando8475 9 сағат бұрын
❤,
@Navindu-w9p
@Navindu-w9p 12 сағат бұрын
❤️❤️❤️❤️❤️😊❤️❤️❤️❤️❤️🙂❤️❤️❤️❤️
@Nadeeranishani87
@Nadeeranishani87 6 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 26 минут бұрын
❤🎉❄️🌲⛄🦋🌍🇮🇪
@shanisilva6389
@shanisilva6389 11 сағат бұрын
මීට පස්සෙ, ස්වයං රැකියාවල් කරල , පවුල් රකින අයට කෑම විකුණගන්න අමාරුයි.
@AnomasKitchen
@AnomasKitchen 6 сағат бұрын
ඇයි එහෙම කිව්වෙ? ඔයා හිතුවාද මම බිස්නස් එකක් කරනවා කියලා.
@shanisilva6389
@shanisilva6389 6 сағат бұрын
@AnomasKitchen නෑ, teacher කිව්ව, කඩෙන් ගන්නෙ නැතුව, ගෙදර හදන්න, කියල, ඒකයි. Teacher හදනවනම්, අනිවාර්යයෙන්ම ගන්නවා.
@ChandrikaManuthunga-sl2lb
@ChandrikaManuthunga-sl2lb 10 сағат бұрын
Thanks Anoma.❤❤❤❤❤❤
@chamilaseneviratne8993
@chamilaseneviratne8993 9 сағат бұрын
May our good Lord bless your love and family ❤
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 58 МЛН
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 22 МЛН