රුසියාවේ තීරණාත්මකම දින 50: යුක්‍රේනයේ ඉරණම න්‍යෂ්ඨික ප්‍රහාරයකින් විසඳෙයිද?Patali Champika Ranawaka

  Рет қаралды 33,396

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер
@senarathfernando1877
@senarathfernando1877 Күн бұрын
ලොකු දැනුමක් ලැබුනා,,, රෂික please දිගටම මේ වැඩසටහන චම්පික මහතා සමඟ කරන්න. thanks.❤
@nirvaanperera3947
@nirvaanperera3947 Күн бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊
@nirvaanperera3947
@nirvaanperera3947 Күн бұрын
😢😅
@JeewanthaKumarapali
@JeewanthaKumarapali 2 күн бұрын
♥️ චම්පික රණවක මැතිතුමා සතු රාජතාන්ත්‍රික හා පරිපාලන දැනුම විශිෂ්ටයි ♥️♥️
@shashikamadushan
@shashikamadushan 2 күн бұрын
ලබ්බ තමා කපටියො ඕකුන්
@රතුහඳුන්
@රතුහඳුන් 2 күн бұрын
පාලනය කරපු ආයතනතුලින් එක රුපියලක් වත් ආදායම ලාභයක් උපයලා නෑ....😂😂😂😂😂😂😂😂
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
​@@රතුහඳුන් ලබා දුන් සියලු රාජ්‍ය ආයතන ඉතා ඉහළ ලාභ ලබන ආයතන බවට පත් කළා.
@රතුහඳුන්
@රතුහඳුන් 2 күн бұрын
@Coool-lj4wf ඉදිරිපත් කරන්නසංඛ්‍යා ලේඛණ... 1) ආයතනයේ නම්, පාලනය අවුරුදූ ගණන 2)ඒ ඒ ආයතන භාර ගැනීමට පෙර වියදම ආදායම ශුද්ධ ලාභය හෝ පාඩුව 3) භාණ්ඩාගාරයෙන් යොමුකල වාර්ෂික මුදල් 4)වැයකළ මුලු මුදල සවිස්තරව 5) ලැබූ ආදායම වාර්ෂිකව 6) ශුද්ධ ලාභය
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
@@රතුහඳුන් මුකුත්ම කරලා නෑ කියන්න පදනම් වෙච්ච නීතියානුකූල සංඛ්‍යා ලේඛන දත්ත ඉදිරිපත් කරන්නකෝ.
@rohanajagth4219
@rohanajagth4219 2 күн бұрын
අති විශිෂ්ටයි දැනුම. ❤ දිගටම මේ වැඩසටහන කරන්න රසික.
@senarathfernando1877
@senarathfernando1877 Күн бұрын
මොන පක්ෂය රට පාලනය කලත් රට වෙනුවෙන් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට අරන් ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක් බාරදියයුතු පුද්ගලයෙක්.❤
@sandunbandara777
@sandunbandara777 Күн бұрын
අනාගතේ ජනාදිපති විය යුක්තෙක් අනිවාර්යයෙන් ම
@-tankoff-3637
@-tankoff-3637 Күн бұрын
apo na ..mu karima selfish buwek
@chamikarajayasundara9540
@chamikarajayasundara9540 Күн бұрын
😂
@rushel4608
@rushel4608 14 сағат бұрын
Knowledge එක විතරක් තිබ්බ පලියට වෙන්න බැ... Attitude about power >>>> Knowledge
@lupo_wicky
@lupo_wicky 3 сағат бұрын
කයියනායකයාගේ ගෝලයොන්ට හොඳ හොඳට පච ගහන එකෙක්😅
@dinukamuthukumarana3886
@dinukamuthukumarana3886 Күн бұрын
ලංකාවෙ අංක 1කේ විචාරක වැඩසටහන ❤
@amwthutube
@amwthutube 2 күн бұрын
මුල මැද අග ගැලපීම සහ, ගැලපෙන පරිදි රස කතා මැදට ගේම නිසාත්, ගලා යාම ඉතා අගනා නිසා, සුපිරි .❤
@kumarasenarath4950
@kumarasenarath4950 Күн бұрын
Very good discussion , Thank you
@kumarsilva4622
@kumarsilva4622 2 күн бұрын
ස්තුතියි .🎉
@gamagews
@gamagews 2 күн бұрын
පාඨලී මහත්මයාගේ දේශපාලන ගමන කොහොම උනත්, ඔහුගේ මේ පැතුරුණු දැනුම සහ වාග් විලාශයනම් හරිම ආකර්ෂණීයයි.පුලුවං තරම් මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කරන්න රසික මහත්මයා.
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
චම්පික රණවක මැතිතුමාගේ දැනුම සුපිරි 👍👍
@nipunachanuka1206
@nipunachanuka1206 2 күн бұрын
ආසවෙන් හිටිය ටොපික් එකක්. මරැ 👏
@chamarawimalachandra8803
@chamarawimalachandra8803 Күн бұрын
චීන (විදුලි වාහන) ලෝකයම ආක්‍රමණය කරන ආකාරය ගැන විග්‍රහයක් ඕනේ.
@wajirasiri
@wajirasiri 2 күн бұрын
චම්පිකගේ දේශපාලන දැනුම හා ඒවා විග්‍රහ කිරීමේ හැකියාවනම් ඉතාම අනර්ඝයි. ඒත් ඔහුගේ අනාගත දේශපලනය තමයි අවිනිශ්ෂිත. ඒ ගැන නම් පවි කියලා හිතෙනවා.
@timdissanayake1502
@timdissanayake1502 2 күн бұрын
මේ වැඩ සටහන අවුරුදු 4ක් කරන කොට එයා තැනකට එනවා. එයා ඒකට පාර එලාගෙන යන්නෙ මේ වැඩ සටහන හරහා.
@yakaa9615
@yakaa9615 Күн бұрын
මරු දන්නැති ඒවා ගොඩක් දැනගත්තාඅ
@SandunHeshan
@SandunHeshan 2 күн бұрын
හැමදාම අහනවා චම්පික රනවක මහතා ස්තුතිය
@TopHits.2000
@TopHits.2000 2 күн бұрын
next president
@MaheshKulasinghe
@MaheshKulasinghe 2 күн бұрын
Paia tama
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
​@@MaheshKulasinghe ඔයාට එහෙම එකක් නැතුව ඇති 😜
@sachinthaudesh7064
@sachinthaudesh7064 Күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@nandalalperera7798
@nandalalperera7798 Күн бұрын
හොද වැඩ සටහනක්......
@ranjithdesilva7665
@ranjithdesilva7665 2 күн бұрын
You are great තෙරුවන් සරණයි
@dayanmadusanka2740
@dayanmadusanka2740 2 күн бұрын
Top analysis
@creations245
@creations245 Күн бұрын
හොද විග්‍රහයක්..
@srijitherandatissera3124
@srijitherandatissera3124 2 күн бұрын
As always a great programme, I thoroughly enjoyed today's discussion. Thank you, Mr. Champika, for sharing your insights and deep understanding of world history and politics.
@wijayabandara9810
@wijayabandara9810 2 күн бұрын
මැතිසබය තුල නොහීටීම ඉදිරි යේදී දැනෙයි
@englishforgreenhands3283
@englishforgreenhands3283 Күн бұрын
An excellent program
@nltkmusic2334
@nltkmusic2334 Күн бұрын
රුසියාවේ පුටින් 👍
@dineshmaddumage506
@dineshmaddumage506 2 күн бұрын
Extrem. Amazing Brean. Champika. Great. Speech. Srilanka. Next. Prasident 🙏🇱🇰💯
@kasunudageara4882
@kasunudageara4882 Күн бұрын
Mn asama program eka. Mr. Champika❤ 🇬🇧
@chandanabandupala1170
@chandanabandupala1170 2 күн бұрын
Very educated person well done sir ❤
@vishmitheekshana3301
@vishmitheekshana3301 2 күн бұрын
මම දන්නේ නැහැ අපේ කරුමෙද ? නැත්නම් රටේ කරුමෙද කියලා ...මේ වගේ විශිෂ්ට දැනුමක් සහිත දේශපාලකයකු මේ රටේ වැදගත් තනතුරකට එන්න බැරි වූයේ
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 2 күн бұрын
එක තැනක,එක දර්ශනයක් මත යැපෙන්නෙ නැතිව එදාවේල ප්ලෑනක් මත කටයුතු කරපුනිසා,සම්ප්‍රදායයික වම වගේ දේශපාලනයක් කලනිසා. කොටින්ම දේශපාලන ගනිකාවක්.
@Nimal-yapa
@Nimal-yapa 2 күн бұрын
ආත්මාර්ථකාමී කම
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
​@@Nimal-yapa ඔයා වගේ නෑ හැමෝම 😜
@Nimal-yapa
@Nimal-yapa 2 күн бұрын
@Coool-lj4wf ඔයා මොනවාද දන්නේ මම ගැන? Study properly before commenting.
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
@@Nimal-yapa මටත් කියන්න තියෙන්නේ ඒකම තමයි ඔයාට
@IamIsuru
@IamIsuru 2 күн бұрын
Great Discussion❤
@damithkatugampola6176
@damithkatugampola6176 2 күн бұрын
බලන්න ආසයි ඒ උනාට A/L නේ😊😊
@nihalepa8174
@nihalepa8174 2 күн бұрын
Down load කරල පස්සෙ බලන්න. විභාගයෙන් එතෙර වන්න ❤
@punsithdewnula
@punsithdewnula 2 күн бұрын
Exam ekt thw peya 23i😢 mekat balala iwri😂
@damithkatugampola6176
@damithkatugampola6176 2 күн бұрын
@@punsithdewnula අගෙයි 🥲🥲
@senarathfernando1877
@senarathfernando1877 Күн бұрын
Exam එක කරන මල්ලිලා දෙන්නටම ජයවේවා..!!🎉🎉
@damithkatugampola6176
@damithkatugampola6176 Күн бұрын
@@senarathfernando1877 thank you ☺️☺️
@janakapathirage8752
@janakapathirage8752 2 күн бұрын
Mr : Champika Ranawaka's knowledge is fantastic and I like the way he explained.🎉🎉🎉🎉
@shanakakalutanthri5574
@shanakakalutanthri5574 2 күн бұрын
thank you . ❤
@mithun_perera
@mithun_perera 2 күн бұрын
Thankyou
@arunanadun1461
@arunanadun1461 2 күн бұрын
ජෙහාර අවුරුදු හැත්ත ගාණක් විතර ගිහිල්ලා බලයට පත්වුණේ වැඩපිළිවෙලක් හොඳ කණ්ඩායමක් එක්ක ඒ වගේම අනුර කුමාරත් බලයට පත්වුණේ වමට එවැනි වැඩපිළිවෙලක් එක්ක චම්පිකටත් අවුරුදු හැත්තෑවක් විතර වෙනකොට දකුණට වැඩපිළිවෙළක් එක්ක ජේ ආර් වගේ පත් වෙන්න පුළුවන් වෙයි කියලා මංහිතනවා
@BandulaWijayaratne
@BandulaWijayaratne 2 күн бұрын
I appreciate your knowledge on world affairs.
@SureshJeyasingham-kv8lt
@SureshJeyasingham-kv8lt 2 күн бұрын
A very truthful analysis. Thank you for this programme.
@IshanAththanayake
@IshanAththanayake 2 күн бұрын
ලෝක දේශපාලන දැනුම චම්පිකගේ අතිවිශිශ්ටයි ,සුපිරි 👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sadushadivyanjanaiddamalde6010
@sadushadivyanjanaiddamalde6010 2 күн бұрын
Wow what a valuable knowledge he has, Mr patali is an expertise in this context we want more and continue this podcast series🔥 waiting to a pocast about Germany past and current status & how they became world 4th economy after 2nd world war lost👍 keep this consistently & one of best geo political series I've seen so far❤
@AnushaNadeeka
@AnushaNadeeka 2 күн бұрын
100%
@M00olla
@M00olla 2 күн бұрын
Battle of Stalingrad මේ ගැන වැඩසටහනක් කරන්න පුළුවන් නම් .
@DeepalFernando-k2p
@DeepalFernando-k2p 2 күн бұрын
Thanks mr. mp. Champika
@buds7777
@buds7777 2 күн бұрын
පුදුමයි නේද ??? 🤔 චම්පික මහතා මෙච්චර දැනුම් සම්බාරයක් තියාගෙන .. තමාගේ දේශපලනය අනාගත්ත හැටි ... 🙂
@pandukajayawardena3514
@pandukajayawardena3514 2 күн бұрын
Brilliant analysis of geo political developments mainly in European territories focusing on Ukrain in just over one hour. Rasika is getting the best out of Patali !!!
@RohanthaKumara-y4g
@RohanthaKumara-y4g 2 күн бұрын
වැඩ්ඩෙක්
@mareencafor7941
@mareencafor7941 2 күн бұрын
I hope Champ[ka will be able to provide us with more newsworthy program on world politics.(not local politics) ☺ Thanks.
@ed_universe-x5f
@ed_universe-x5f 2 күн бұрын
Thank you mr. Patali Ranawaka ❤❤
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 2 күн бұрын
මේ ලගදි පොක්ස්වැගන් කර්මාන්ත ශාලා වක් වැහුවා දැවන්ත ශාලාවක්
@lakmalevc-gr7lf
@lakmalevc-gr7lf 2 күн бұрын
👍👍👍
@sujeewaparanagama7026
@sujeewaparanagama7026 2 күн бұрын
මෙි වගේ දැනුම තියන ප්‍රායෝගික මිනිහෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඔන බූරැ සජියා බෙිරෙන්ක
@nuwanherath7068
@nuwanherath7068 Күн бұрын
Grate explain 👍
@AraNisa-t8x
@AraNisa-t8x 2 күн бұрын
අමරිකන් යුද සැලසුම් මේ වතාවේ අනාගන්න වැඩි ඉඩක් ඇත.
@rachindajayawardane491
@rachindajayawardane491 2 күн бұрын
💪💪💪💪
@skysilva
@skysilva 2 күн бұрын
supri adath
@janithrukshan
@janithrukshan 2 күн бұрын
I've been watching this podcast series from the very beginning, and thank you for this great effort. If possible, could you arrange a programme about Switzerland, please? This small country is fascinating, it has the highest number of billionaires per capita and experiences very little political conflict. Perhaps Sri Lanka could learn valuable lessons in practical politics from them. Thank you.
@amilachinthaka8622
@amilachinthaka8622 2 күн бұрын
මගේ වීරයා තමයි ඉතින් පුටින් ..හෝද අවබෝධයක් තියෙනවා .පැහැදිලි කිරිමෙි.
@DeshanEdirisinghe93
@DeshanEdirisinghe93 2 күн бұрын
පුටින්ගෙ ආසයිද කට්ට ගන්න
@Coool-lj4wf
@Coool-lj4wf 18 сағат бұрын
@@amilachinthaka8622 පුටින් කියන්නේ දක්ෂයෙක්
@LakshanAnuhas-wh4gk
@LakshanAnuhas-wh4gk Күн бұрын
Great explanation
@k.a.rbandula7501
@k.a.rbandula7501 2 күн бұрын
වර්තමානාපය ආණ්ඩුවත් මේවා අහල බලන්න
@KasuneEkanayak
@KasuneEkanayak 2 күн бұрын
Maarama watina program ekak meka
@NalakaDiaszKirindage
@NalakaDiaszKirindage Күн бұрын
ඔබ තුමාගේ දේශපාලන කියවිම කෙසේ වෙතත් ගෝලිය දැනුම අග්‍රගන්‍යයි ස්තුතයි අපට මේ දෙවල් පහදා දෙනවාට
@indikaperera717
@indikaperera717 2 күн бұрын
Champika ranawaka🔥
@Kapruk
@Kapruk 2 күн бұрын
අපේ රට හදන්න එක ම සුදුස්සා
@LaksithaVensas
@LaksithaVensas 2 күн бұрын
Humtha
@Kapruk
@Kapruk 2 күн бұрын
@LaksithaVensas mokakda kiyanne kiyana Deyak therenna kiyapan jeppo?
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
අනිවාර්යයෙන්ම (ඉස්කෝලේ ගියේ නැති රස්තියාදුකාරයෝමෙතන කමෙන්ට්ස් දානවා. එයාලට තියෙන්නෙ මේ වැඩසටහන නොබලා ඉන්න)
@mpmj727
@mpmj727 10 сағат бұрын
Great Discussion 👍🏼❤️💯
@thusharahr
@thusharahr 2 күн бұрын
SUPERIOR - your knowledge should be contributing to the ruling party, no matter who they are....Rasika too is well gelling and supporting - pleasingf to watch. please continue discussions of this nature.
@DeshanEdirisinghe93
@DeshanEdirisinghe93 2 күн бұрын
ඇයි චම්පිකව අන්ඩුවට ගන්නෙ නැත්ත්‍ර් සජබෙන් 😢😢😢කොච්චර හොද මොලයක්ද?
@evienleema101
@evienleema101 2 күн бұрын
අනාගතේ ආන්ඩුවක විදේශ කටයුතු ඇමති ....පාටළී❤
@Lakshan_Viduranga
@Lakshan_Viduranga 2 күн бұрын
මොකද්ද ආණ්ඩුව 😅
@inokaperera1
@inokaperera1 2 күн бұрын
@@evienleema101 අනාගතේ කතන්දරේ පැත්තක තියන්ඩකෝ,මෙයා ආන්ඩුවක හිටියෙම නැද්ද එතකොට😅 මං කියන්නේ මෙයා නරකයි කියලා නෙවෙයි
@Healthandfitnesstipsnow
@Healthandfitnesstipsnow 2 күн бұрын
​@@Lakshan_VidurangaSajith ge 🤟
@evienleema101
@evienleema101 2 күн бұрын
@@Lakshan_Viduranga රනිල්ගේ ❤
@evienleema101
@evienleema101 2 күн бұрын
@@inokaperera1 හිටියා හිටිය හැම වෙලාවකම වැඩක් කරානේ
@naadi1987
@naadi1987 2 күн бұрын
මේ වගේ අත්දැකීම් තියන මිනිස්සු පාර්ලිමේන්තුවේ නැති එක අපිට දැනෙන්නේ තව අවුරුද්දක් 2ක් යනකොට
@wasalanisimudiyanse981
@wasalanisimudiyanse981 2 күн бұрын
But his political reading in Sri lanka is totally wrong. Otherwise he would have one of the priminister in Sri lanka.
@nevildeshapriyakariyapperu1743
@nevildeshapriyakariyapperu1743 2 күн бұрын
❤❤❤❤❤❤.
@Coool-lj4wf
@Coool-lj4wf 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MrCccppp
@MrCccppp 2 күн бұрын
6ලක්ශයක් වු යුක්‍රෙන බටයන් ජිවිතක්ශයට පත් උනා කියලා තමයි නිදහස් හා අපක්ශපාති මාද්‍යකරුවන් සදහන් කරන්නෙ
@thiliniwarnakulasooriya3825
@thiliniwarnakulasooriya3825 Күн бұрын
අපිට බැරි ඇයි අඩු මිල රුසියන් තෙල් ගන්න?🤔
@Game_space777
@Game_space777 19 сағат бұрын
Api podi ratak
@RoshanDp
@RoshanDp 2 күн бұрын
@piyalsamarakone
@piyalsamarakone 2 күн бұрын
Superb analysis Yes JRJ.made.a.wrong calculation..He failed to understand that India more important to US than SL but JRJ's good friend President Reagan backed off..when it matters.
@gayanmadhusanka1858
@gayanmadhusanka1858 2 күн бұрын
මේ යක්කු දැනුම තියාගෙන මොන ලබ්බක්ද කරේ ඇත්තට,හැබැයි රටට විදුලිය දෙන්න දායක උනා
@priyadarshanaadhikari3820
@priyadarshanaadhikari3820 22 сағат бұрын
දකුනු අප්‍රිකාව හා නෙල්සන් මැන්ඩලා ගැනත් වැඩසටහනක් කරනමෙන් ඉල්ලලා සිටිනවා !!!
@Coool-lj4wf
@Coool-lj4wf 18 сағат бұрын
@@priyadarshanaadhikari3820 වැදගත්
@pushpikadesilva9180
@pushpikadesilva9180 Сағат бұрын
අදානීගේ ගැටළුවට ඉන්දියානු ප්‍රභල ප්‍රහාරය ගැන එකක් කරමු....
@criptocurrency7282
@criptocurrency7282 2 күн бұрын
Once a week make this
@skysilva
@skysilva 2 күн бұрын
dn images dan nissa maru
@donvipula2865
@donvipula2865 2 күн бұрын
මෙන්න දැනුම.ජෙප්පෝ බොරු විතරයි.
@AmilaAmarathunga-t6f
@AmilaAmarathunga-t6f 18 сағат бұрын
❤❤
@Nimal-yapa
@Nimal-yapa 2 күн бұрын
19:29 චීනය නිකම් හිටියේ නෑ. අලාභහානි වලට ඇමෙරිකාව වන්දියක් ගෙව්වා.
@SamanthaBandara-xb5pr
@SamanthaBandara-xb5pr 2 күн бұрын
මෙයා ආණ්ඩු වල හිටියා නේද මොනාද රටට කලේ රටේ තොටේ විස්තර බලලා කියවන එක පරිනත වෙන්නෙ කොහොමද මෙතන තියෙන්නෙ විචරය මිසක් මෙයගෙ දක්ෂතා ද අනෙ මංදා අපේ මිනිස්සුන්ගෙ තරම
@kularathnapremalaal8396
@kularathnapremalaal8396 2 күн бұрын
yes
@Danigala-දානිගල
@Danigala-දානිගල 20 сағат бұрын
අතීතය, වර්තමානය හා අනාගතය.... සතියකට එකක් දාන්න
@JanakaWathugedara-pp2qk
@JanakaWathugedara-pp2qk 7 сағат бұрын
වටින චරිතයක් ඒත්.. වැරදි තැනකින් අල්ලගෙන ඉන්නේ..කොහොම වුනත් රටට වැඩක් කළහැකි කෙනෙක්..
@Skyline1986.
@Skyline1986. 2 күн бұрын
Kathaawa ahan inne puduma aasawen Champika ge.. Hariyata kathandarayak ahan innw wage.. Champika ge politics role eka lassana nathi unaata, Jaathyanthara wishleshanaya patten supiri waddek..
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 күн бұрын
Nice ❤ ලංකාවේන්නුත් ගියානේ මැරෙන්න.
@lakmal10210
@lakmal10210 Күн бұрын
මේ සතියේ හුගක් පරක්කුයිනේ.😢 එනකම් බලාගෙන ඉන්නේ program එක
@amwthutube
@amwthutube 2 күн бұрын
Rasika can you please have a program to discuss how India introduced DPA system and compare the economic impacts with other so called developed countries. Thanks
@amwthutube
@amwthutube 12 сағат бұрын
DPI*
@OshadhaThineth
@OshadhaThineth 2 күн бұрын
Taiwan ganath programme ekk krnna ❤
@dhanajatheekshana8551
@dhanajatheekshana8551 2 күн бұрын
monwa unth danuma maru sirge
@kkr5886
@kkr5886 2 күн бұрын
මුං තරම් ලෝකේ ගැන දන්න උන් වෙන කොහෙවත් නෑ....😂😂
@Game_space777
@Game_space777 19 сағат бұрын
හැබැයි ලපයට වඩානම් දන්නවා ,උ english දන්නෙත් නෑ😂
@kkr5886
@kkr5886 18 сағат бұрын
@@Game_space777 තොපේ දන්න උන් කරේ අවජාතක හැත්ත
@Coool-lj4wf
@Coool-lj4wf 18 сағат бұрын
@@kkr5886 බොලා දැන්වත් ඉස්කෝලෙකට ගියොත් හොඳයි 😜
@gayanmadhusanka1858
@gayanmadhusanka1858 2 күн бұрын
ලොකේ බලය කියන්නෙ මොකක්ද කියලා තෙරුන් ගන්න ඔනිනන්....හොදටම තෙරෙන්නේ ඉන්දියාව ක්‍රිකට් board එක අනිත් රටවල් දෙකට නමගෙන ඉන්න විදිහ බලන්න 😂
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 күн бұрын
1:08:10
@ccmmkk
@ccmmkk 2 күн бұрын
Deep state eka gana episode ekak karanna puluwanda
@strangertlk
@strangertlk 2 күн бұрын
Champika mahathmaya...ohoma inna...obe kalaya tawa wasara 10kin tama tiyenne...
@dilanprasanna
@dilanprasanna Күн бұрын
ඊශ්‍රායෙලේ ලංකා තානාපති කාර්‍යලය ඉරානය විසින් විනාශ කලා කියන්නෙ ඇත්තද?
@ChamiKahangama
@ChamiKahangama 2 күн бұрын
Orange යු ශෙන්කො බලයෙන් පහාකෙරේ බටහිර හා ඇමරිකාව. ඔහු පුටින් හිතවාදී යෙකු නිසා .
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp 2 күн бұрын
James baker ge kathawa hariyata hari.. Russia wa awanka wuna Dan NATO eka awanka wela Naha..
@delta6945
@delta6945 2 күн бұрын
ඇයි චම්පික මහත්තයා සමහර නම් ගම් රටවල් වගේ දේවල් කියද්දී අනිත් අය කියන සම්මත ක්‍රමයට වඩා වෙනස් විදියට කියන්න ට්‍රයි කරන්නේ.. කිව් අග නගර කාම්බෝජය වගේ ඒව එතුමා ශබ්ද නගන්නේ වෙන විදියකට .
@yakaa9615
@yakaa9615 Күн бұрын
තාමත් සමහර උන් රුසියාවට ත්‍රස්තවාදී කිය කිය කෑගහනවා, ඇත්තටම උන් නම්... ltte එකට සපෝට් උන්ද මන්දා.. රුසියාව හැමපාරම අපේ ආමි එක බේරනවා මානවහිමිකම් එකෙන්... කලගුන දන් නැති උන්
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 2 күн бұрын
ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණ ය තිබුනේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අතරය එයින් පුරුෂයන් දිණුම් කියලා මට ගෞරවයෙන් කිව හැක ඒ වගේම ළගදීම ස්ත්‍රී පුරුෂ දේගොල්ලො අතරෙ යුද්ධය ක් ඇති වීමටද නියමිතයි එය දැනටමත් ඉස්මතු වෙමින් පවතී ඇමරිකානු මැතිවරණ සහ 4b moment වගෙ ඒවා සහ ස්ත්‍රී වාදී ව්‍යාපාර හා සමලිංගික විවාහ යනාදිය කරණු අපට පෙන්විය හැක.
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 22 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 139 МЛН
ඩොලරය යළි 360 පනීද?
17:09
Lanka Business TV
Рет қаралды 35 М.