ගෙදර ඉදන් පුංචි ව්‍යාපාරයක් කරන්න කැමති කෙනෙක්ට රෝල්ස් 50 රෙසපිය|කැඩෙන්නේ පුපුරන්නේ නැතිව ක්‍රිස්පි

  Рет қаралды 374,091

Deva’s kitchen

Deva’s kitchen

Күн бұрын

ගෙදර ඉදන් පුංචි ව්‍යාපාරයක් කරන්න කැමති කෙනෙක්ට රෝල්ස් 50 රෙසපිය|කැඩෙන්නේ පුපුරන්නේ නැතිව ක්‍රිස්පි

Пікірлер: 892
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 2 ай бұрын
නියමයි ඔයා සුපිරිම විදිහට කිසිම රහසක් නැතුව ඇත්තටම අම්මෙක් දුවෙකුට කියලා දෙනවා වගේ හදවතින්ම අවංකවම කියලා දෙනවා. වරදියි කියලා හිතෙන තැන් පවා මතක් කර කර කියල දෙනවා බොහොම හොද හදවතක් හිමි සොයුරියක්...ඇත්තටම බොහොම අගෙයි....මමත් ඕනම අයෙකුට දෙයක් කියලා දෙන්නෙ ඔන්න ඔහොම...අපි අර කියන්නේ "" කොටල පොවනවා කියලා """ අන්න එහෙම සියුම් තැන් පවා මන් හොදටම පැහැදිලි කරනවා ඉගැන්නුම් කටයුතු වලදී පවා...ඒකයි මට ඔයාගෙ මේ පැහැදිලි කිරීම මෙතරම්ම හොදට සාර්ථක බව පෙනුනේ...Sis ඔයා කරන කියන සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දියුනුවෙන් දියුනුවට පත් වේවා කියලා මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා Sis ඔයාට ......❤️
@devaskitchen6893
@devaskitchen6893 2 ай бұрын
අනේ බොහොම ස්තූතී මන් කියල දෙද්දි ඒ කෙනාට ආයෙම ප්‍රශ්නයක් එන්නේ නැතිවෙනකන්ම කියල දෙනව.මොනා හරි දෙයක් හන්ගල කියල දුන්නා කිය මට ලැබෙන දෙයක් නැති නිසා.🌸🌸🌸
@HansikaFernando-hc1rp
@HansikaFernando-hc1rp Ай бұрын
මාත් අලුතින් බිස්නස් එකක් කරන්න් පටන් ගන්න යන්නේ.. අද අහම්බෙන් මේ වීඩීයෝ එක දැක්කේ... හරිම පැහැදිලිව ,ලස්සනට කියලා දුන්නා... තෑන්ක්ස්... 👍❤️
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
සුභ පතනවා දිගටම කරගෙන යන්න🌸
@SunethraWasala-pz6gr
@SunethraWasala-pz6gr Жыл бұрын
මම ගොඩක් වීඩියෝස් බලල කෑම බිස්නස් එකක් දැනටමත් කරන කෙනෙක්. ඒත් මම අද අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කෙ. කිසිම ගුරු මුෂ්ටියක් නැතුව සුපිරියටම කියලා දෙනවා. ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ❤❤❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️🙏
@NilishaPathirana
@NilishaPathirana 7 ай бұрын
අනේ කොහොමද dr ඔයා ඉස්සෙල්ලා පටන් ගත්තෙ.මොනවගේ දේවල්ද හැදුවෙ.පොඩි ප්‍රමානවලින්ද හැදුවෙ.
@SomalathaJayakodi-wl4in
@SomalathaJayakodi-wl4in 3 ай бұрын
❤​@@devaskitchen6893
@top10tvvideo26
@top10tvvideo26 3 ай бұрын
​@@devaskitchen6893 ඔයා අප්ප හදනවනම් මට කියලා දෙන්න පුළුවන්ද කඩේ වගේම හදන විදිය
@ChathunitanaliyaRanathunga
@ChathunitanaliyaRanathunga 3 ай бұрын
අනේ ඔයා ආප්ප හදන්න දන්නවද. මන් හදද්දි ආප්ප මැලවෙනවා අනේ කියල දෙන්නකො මන් කෙනෙක් කියපු නිසා මාරි බිස්කටුත් දැම්ම ඒත් හරිගියේ නෑ
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 Жыл бұрын
ඔබතුමියට බොහොම පින් හරිම වැදගත් ඔබතුමියගේ දියුණුවට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
බොහොම ස්තූතී ඔබතුමියටත් බුදුසරනයි❤️
@VindyaAdhikari
@VindyaAdhikari 4 ай бұрын
මම Sweden ඉන්නේ. මමත් start කරන්න ඉන්නේ. මෙහෙ කට්ටියට වෙලාවක් නැහැනේ ඔවා හදන්න. ඔයාට ගොඩක් පින්
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
@@VindyaAdhikari අනේ ශෝක් නේ🌸
@VindyaAdhikari
@VindyaAdhikari 4 ай бұрын
@@devaskitchen6893 මෙහෙ market එක හොදයි. ඔයත් එන්න
@sriyanijagodaarachchi745
@sriyanijagodaarachchi745 Жыл бұрын
ස්තූතියි..මම අද හරියටම නමන හැටි ඉගන ගත්තා..ඔබට ජයවේවා
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ❤️❤️❤️බොහොම ස්තූතී
@SurekaShiyamali
@SurekaShiyamali Жыл бұрын
අක්කේ ඔයාගෙ video එක බලලා මාත් ගොඩාක් දේවල් ඉගෙන් ගත්තා .මාත් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ .ඔයාගෙ මේ video එක මට ඒකට පාර කියලා දුන්නා .බුදු සරණයි ඔයාට
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ගොඩක් සතුටුයි නංගී ❤️❤️❤️
@ashokjayasekara9615
@ashokjayasekara9615 Жыл бұрын
ඇත්තටම වටිනව හිතවතිය. ආශා හිතෙනව. පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න කරන්න. හරිම වටිනවා.වැල් වටාරන් මොනවත් නෑ.....ගොඩාක් පිං ඔබට....!!!
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
බොහොම ස්තූතී නැරබුවාට ❤️
@devikarajapaksha4155
@devikarajapaksha4155 Жыл бұрын
Oya හොඳට කියලා දෙනවා .ඔයාගෙ සියලු de සාර්ථක වේවා
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තුති ❤️
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
ගොඩක් ස්තුතියි...ඔයා අඩු පාඩු නැතුව හරියට පිලිවෙලට කියලා දුන්නාට...❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Sthuuthi 🌸🙏
@MenakaPriyangani-e8r
@MenakaPriyangani-e8r Жыл бұрын
ගොඩක් ස්තූතියි. මාත් අසාවෙන් ඉන්නෙ කෑම බිස්නස් එකක් පටන් ගන්න. ගෙදර කන්න හදද්දී රොටිය ඝනකම වැඩි වෙනවා මේ වීඩියෝ එකෙන් ඒකට උත්තර ලැබුනා . මම මිශ්‍රණය ලිපෙන් බාලා දෙහි එකතු කරනවා හොද සුවදක්,රසක් දැනෙනවා. කැමති නම් එහෙමත් හොද ද බලන්න . ඉදිරි වැඩ සාර්ථක වේවා යි පතමි
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ ස්තූතී එහම ට්‍රයි කරල බලන්නම්කො🌸
@DANDilhani-yv3es
@DANDilhani-yv3es 8 ай бұрын
Akke math gedara rolls hadanna patan gaththa...aththatama godak sarathakae.. oyata godak pin me wage dewal apeta kiyala denawata.....akkage wadath diunu wewa.....❤
@joerebeira3423
@joerebeira3423 9 ай бұрын
ස්තුතියි හොඳටම විස්තර ඇතිව කියා දෙනනිසාම නොදන්නා කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් ස්තුතියි ජේසු පිහිටයි ආශිර්වාදවේවා ❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 8 ай бұрын
Thank you🌸
@anuradisamantha3856
@anuradisamantha3856 5 ай бұрын
පැහැදිලි ව කියලා දුන්නාට බොහෝ ම ස්තුති .
@nilanthikakumari8083
@nilanthikakumari8083 2 ай бұрын
Harima lassanai පිළිවෙළට කෑම tika හැදුවා asai දියුණු වේවා theruwansaranai
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Bohoma sthuuthi 🌸❤️🙏
@bhagyasuraweera4424
@bhagyasuraweera4424 Жыл бұрын
ස්තූතියි රෙසිපි එකට. ඔයා කරන්නෙත් බිස්නස් එකක් නිසා කට්ටිය ඇහුවට හරියටම මේගාන කියල මිලක් කියන්න බෑනෙ. ඒක කස්ටමර් ඉල්ලන විදිහ අනුවත් හදන කෙනා ගොඩනගාගෙන තියෙන නම හා පාරිභෝගික විශ්වාසය අනුව වෙනස් වෙනවා. මාර්කට් එකේ උනත් රෝල්ස් රුපියල් පනහෙ විතර ඉදන් එකසිය පනහ දෙසීය විතර වෙනකන් පරාසයක තියෙන්නෙ ඒකයි. හොදම දේ තමන් ඕඩර්ස් කරනවනම් තමන්ට අමුද්‍රව්‍ය ,ගෑස්,ඇසුරුම්,ප්‍රවාහනය,වතුර ඉදන් යන හැම දේටම ගිය වියදම ලියලා ඒකට මහන්සියට සාදාරණ මුදලක් ලාභය විදිහට එකතු කරලා හෙමින් බිස්නස් එකක් ගොඩනගා ගන්න එක. මේ ලගදි කේක් සම්බන්ද වීඩියෝ කරන දියුනි ටීචර් වීඩියෝ එකක කිව්වා එයාට දවසට සෑහෙන මෙසේජ් ගානක් එනව මේ කේක් එකට කීයක් කියන්නද කියල අහලා. එයත් කියන්නේ ඔයාගෙ කේක් එකේ රස,අමුද්‍රව්‍ය මිල, නීට් එක, ඔයා කාලයත් සමග ගොඩනගාගත්තු විශ්වාසය අනුව මිලක් දෙනවා මිසක් වෙන අයගෙන් ගනන් අහන්න එපා කියලා. ඒ වගේම තමන්ට බිස්නස් අල්ලගන්න ඕනෙ කියලා හැමෝටම වඩා අඩු ගනන් කියන්න එපා. එහෙම හැමදාම ලාභ නැතුව දෙන්න බෑනෙ කියලා❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ඔව් ඒක අල විතරක් දාලා හදනවනම් අඩූවටම දෙන්න පුලුවන් .ආවට ගියාට දේවල් කියල දෙන්නෙ නෑ.කෙනෙක්ට හිතෙන්න පුලුවන් ගනන් වැඩි කියල.මාලු ලූනූ අල ගෑස් විදුලිය වතුර මේ හැමදේම ගැන බලන්න ඕනේ.වෙලදපොලේ කෑම එක්ක සැසදුවොත් ඒක තේරුම් ගන්න පුලුවන්.හැම කෑමකටම යන වියදම හැමදේම බලන්න ඕනේ.කියපු දේ ඇත්ත❤කාගෙවත් රෝල්ස් එකේ ගානට තමන් දෙන කොලිටි එකට ගානක් කියන එක තමයි හරි
@thakshiladulanji9794
@thakshiladulanji9794 9 ай бұрын
මට කියන්න පුළුවන්ද මිස් මම හදන රොල් එක ටික වෙිලා වකින් නැමෙින ගතියක් එනවා ඇයි එ..pzz help me
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 11 ай бұрын
හරිම පැහැදිලි කිරීමක් thnx ආදරෙයි hode ♥️♥️
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
ස්තූතී 🙏
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 6 ай бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් හොදට කියලා දුන්නා හැමෝම එහෙම නැහැ බුදුසරණයි දියුණුවෙන් දියුණුවට පත් වේවා❤❤
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
ස්තූතී .බුදුසරනයි🌸🌸🌸
@HarshanaKumari
@HarshanaKumari 5 ай бұрын
ඔයාගේ රොල්ස් රෙසපිය බලලා මමත් ව්‍යාපාරයක් කරනවා හොද ආදායමකුත් ලැබෙනවා බොහොම ස්තූතියි
@devaskitchen6893
@devaskitchen6893 5 ай бұрын
සතුටුයි අහන්න ලැබීම 🌸
@ganesharanasinghe5059
@ganesharanasinghe5059 4 ай бұрын
Oya keeyatada fish roll ekak wikunane ?
@sipbandara8032
@sipbandara8032 7 ай бұрын
ගොඩක් හොඳ අදහස් ටිකක් දුන්නා...බිස්කට් කුඩු තවරන විදිහ සහ ෆ්‍රීසර් එකන් ගත් පසු කූල් පිටම බදින්න කියපු එක...❤
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
🌸🌸🌸sthuuthi
@IreshanirmaniAlahakoon
@IreshanirmaniAlahakoon 5 ай бұрын
Nimunama ai ගොඩක් melek වෙනවා ..
@sajithpriyankara3789
@sajithpriyankara3789 7 күн бұрын
Pan cake batter akata saha pan kudu thawarana kalin batter akata egg wenuwata butter or oil danna puluwan da please?
@samanthikadarshani2183
@samanthikadarshani2183 8 ай бұрын
මාත් වීඩියෝ බලලා කෑම හදන්න පුරැදු වෙලා බිස්නස් එකක් පටන් ගත්ත කෙනෙක්.ගොඩක් ස්තූතියී ඔයාට.මාත් රෝල්ස් ක්ට්ලට් හදන්න ඉන්නෙ
@devaskitchen6893
@devaskitchen6893 8 ай бұрын
Niyamai🌸
@samanthikadarshani2183
@samanthikadarshani2183 8 ай бұрын
@@devaskitchen6893 ඔයාලා නිසා තව කෙනෙක් ගොඩ ගියා කියලා සතුටු වෙන්න අක්කෙ.හැමෝම මෙහෙම කියලා දෙන්නෙ නෑ.ඔයාල දිනෙන් දින දියුනුවට පත් වෙන්න ඔනේ❤
@dasunipabodha2704
@dasunipabodha2704 10 ай бұрын
Hello . Mata කියන්න පුලුවන් da patis 50 kata piti kochchrk oneda ? පිරවුමta kochchrk oneda කියලා 🙂🙃❤️ pleeeez🥺☺️
@wickypriyan7654
@wickypriyan7654 11 ай бұрын
ඉදිරිපත් කිරීම ගොඩක් පැහැදිලියි
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
ස්තූතී 🌸🌸
@thusharithushari1773
@thusharithushari1773 Жыл бұрын
හරිම පැහැදිලි නංගි ..බොහොම ස්තුතියි ..ඔයාගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා 💗💗💗💗💗
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනෙ ස්තූතී අක්කේ❤️
@ayomasilva9622
@ayomasilva9622 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි. මට දැනගන්න පුලුවන්ද බිත්තර රෝල්ස් හදනවා නම් ඒ දවසෙම හදලා දෙන්න ඕනෙද නැත්තං ඊට කලින් දවස් දෙක තුනකට කලින් හදලා freeze කරලා බදින්න පුලුවන්ද??
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
මන් එහම බිත්තර රෝල්ස් ෆ්‍රීසර් කරල බැදල නෑ.මන් ඒක හදල බලල කියන්නම්.❤️
@ayomasilva9622
@ayomasilva9622 Жыл бұрын
@@devaskitchen6893 බොහොම ස්තූතියි 😍
@ThusheeGamage
@ThusheeGamage 3 ай бұрын
Nangiyo oya kiyala dunnu widiyata apith haduwa .godak rasai.nangi ethkota eggs dala hadala frij eke thiyala udeta ganna puluwanda .ehm thiuwoth ude 10 wage weddi narak weida.
@devaskitchen6893
@devaskitchen6893 2 ай бұрын
Puluwan narak wen ne
@KamaniBanagoda-s4v
@KamaniBanagoda-s4v 4 ай бұрын
Harima pahadiliwa kiyala denawa thank you so much dr
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Thanks for watching 🙏🌸
@dilaniiresha6752
@dilaniiresha6752 Жыл бұрын
බොහෝම පින් ඔයාට ...බුදුසරණයි ...
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ ස්තූතී නැරබුවාට ❤️🙏
@yamunalalani8918
@yamunalalani8918 3 ай бұрын
හොද පැහැදිලි කිරීමක් කලා .ගොඩාක් තෑන්ක්ස්
@devaskitchen6893
@devaskitchen6893 3 ай бұрын
බොහොම ස්තූතී නැරබුවාට 🌸
@thisumwageesha7480
@thisumwageesha7480 5 ай бұрын
හොදට පැහැදිලි කලාට ස්තුතියි ඕයාට
@devaskitchen6893
@devaskitchen6893 5 ай бұрын
Sthuuthi 🌸🌸🌸
@malanipremawardana4109
@malanipremawardana4109 Жыл бұрын
හරිම සරලව පැහැදිලිව කියා දෙනව. ස්තුතියි ඔබට. අලුත් දේවල් කිහිපයක් ඉගෙන ගත්තා.ස්තුතියි නැවතත් ඔබට.ව්‍යාපාරයද දියුණු වේ වූ.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
බොහොම ස්තූතී ❤️❤️❤️
@AnulaJayananda
@AnulaJayananda Жыл бұрын
හරිම පැහැදිලියි බොහොම ස්තුතියි
@dayanandabalasuriya4188
@dayanandabalasuriya4188 Жыл бұрын
හරිම පැහැදිලිව සරලව කියාදුනි්නා බොහොම,ස්තුතියි ඔයාට...
@dhanushkiapsara2636
@dhanushkiapsara2636 8 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි ..හරි ලස්සනට පැහැදිලිව කියල දුන්නා ..🙏🙏
@devaskitchen6893
@devaskitchen6893 8 ай бұрын
බොහොම ස්තූතී නැරබුවාට 🌸
@tanujalanka4024
@tanujalanka4024 2 ай бұрын
ගොඩාක් ස්තුති ඔයා හොදින් කියලා දෙනව
@devaskitchen6893
@devaskitchen6893 2 ай бұрын
Sthuthi🌸
@magevadak2824
@magevadak2824 16 күн бұрын
Piti cup 2.5 rolls kiyak heduwada
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Ай бұрын
බොහොම ස්තුතියි අලුත් දෙයක්
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🙏
@sudharmawijayakoon5421
@sudharmawijayakoon5421 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට.රසම රස රෝල්ස් හරිම විධියට ලස්සනට හදාගන්න කියලා දුන්නාට.වෙනදාට මම හදන රෝල්ස් ලස්සන නැහැ.හොඳටම ආවා.පින්සිදුවෙනවා පුතේ.මම අවුරුදු 65ක අම්මා කෙනෙක්.මෙතෙක් හැදුන හොඳම රෝල්ස් ඔයා නිසයි හදා ගත්තේ. තෙරුවන් සරණයි.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ හරිම සතුටුයි අම්මේ❤️
@AmaramalaniBandarathilake
@AmaramalaniBandarathilake 4 ай бұрын
හරි පැහැදිලිව කියල දුන්නා. ස්තුතුයි ඔයාට.
@devaskitchen6893
@devaskitchen6893 3 ай бұрын
ස්තූතී .🌸
@deepanidammika-e2y
@deepanidammika-e2y Ай бұрын
හරිම පැහැදිලි ව කියලා දුන්නාට ස්තුතියි ❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
ස්තූතී 🌸
@Onis-357
@Onis-357 Ай бұрын
බොහොම ස්තුතියි
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
ස්තූතී නැරබුවාට 🌸
@nadhimilenika2852
@nadhimilenika2852 Жыл бұрын
Oya pahadiliwa niwaradi vidihata mokuth apathe noyana vidihata piliwelata rolls hadana hati kiyala dunnata godak thanks...mamath kaama hadanawa aith ada dakka oya rolls walata biscuits kudu akathu karaddi piti halila naasthi nowana vidihata kiya dunna vidiha godak wadagath badiddith pathule ethiri wena kudu ayen karala thel peragattama restaurant aikaka wagee...piliwelai...thawath video karanna oyata shakthiya labeewaa!❤❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Ane Bohoma sthuuthi ❤️
@KusumChandani-p2r
@KusumChandani-p2r Жыл бұрын
Harima vatina vada satahanak. Thankyou Oba thumata.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Sthuuthi 🌸
@padminisenevirathna6699
@padminisenevirathna6699 Жыл бұрын
ඔයා හොඳින් පැහැදිලිව ලස්සනට කියලා දුන්නා.ගොඩාක් ස්තූතියි.❤❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ❤️❤️❤️බොහොම ස්තූතී
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Жыл бұрын
හරිම පැහැදිලි ව කියලා දුන්නා අනීවාර්යෙන්ම හදන්න ඕනේ..බොහොම ස්තුතියි ඔයාට..👍
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
හදල කියන්න ❤️❤️🙏
@malarck5798
@malarck5798 Жыл бұрын
හරිම වටිනවා මේ විස්තර , මේ රෝල්ස් උදේ හැදුවාම හවස් වෙනකන් මොකුත් වෙන්නේ නෑ නේද
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Ne man 5tbwitara ude beddama hawasa 6,7 wenakn mukuth wen ne
@priyankakaldera873
@priyankakaldera873 10 ай бұрын
හරිම පහැදිලි ව කියලා දුන්න thanks❤❤
@devaskitchen6893
@devaskitchen6893 10 ай бұрын
🌸🙏
@niroshalakmali4420
@niroshalakmali4420 Жыл бұрын
හොය හොයා ඉදිය රෙසිපි එකක්.මමත් දැනට බිස්නස් එකක් විදියට පටන් ගෙන තියෙනවා❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Niymay ne❤️
@shromikariyawasam5062
@shromikariyawasam5062 Жыл бұрын
බොහොම වටිනවා.මම හොය හොයා හිටියේ. ගොඩාක් ස්තුතියි ❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️🙏
@PiyumiSurangika
@PiyumiSurangika 2 ай бұрын
ගොඩක් ස්තූතියි
@devaskitchen6893
@devaskitchen6893 2 ай бұрын
ස්තූතී 🌸
@jeewaramanayake5645
@jeewaramanayake5645 11 ай бұрын
Thank you,harima pehedili,budusarani ❤️
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
Sthuuthi 🌸
@BagysPathumi
@BagysPathumi 11 ай бұрын
Akke roll tika reta hadala fridge ake dala thiyala udeta bedala gathtoth dawal weddi narak weida...
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
Ne nngi mukut wen ne🌸
@virashamiunadi2639
@virashamiunadi2639 Жыл бұрын
හරිම වටිනව වීඩියෝ එක. ස්තූතියි ඔයාට.🙏 ජයවේවා අක්කේ..🙏👍
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ජය වේවා 🌸
@jayasenasilva4225
@jayasenasilva4225 7 ай бұрын
ගොඩක් හොඳයි ගොඩක් ලස්සනයි
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
ස්තූතී 🌸
@padminidasanayaka1757
@padminidasanayaka1757 4 ай бұрын
හරිම රස පාටයි.order එකක් දාන්න පුලුවන්ද මිල ගනන් කොහොමද
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
🌸0713969161whatzup
@kadakkuttiarachchigepriyan5359
@kadakkuttiarachchigepriyan5359 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Sthuthi ❤️
@nethumiprabhasha5876
@nethumiprabhasha5876 Ай бұрын
Nimetama kiyala denawa.harima asawen baluwe.
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Bohoma sthuuthi 🌸
@shashinibaghya115
@shashinibaghya115 6 ай бұрын
Rols eke diga pemanaya danna puluwanda akke
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Mn ganna pan eke pramanayama tamai dear🌸
@chathushkachalani791
@chathushkachalani791 4 ай бұрын
Godak dewal igena gaththa akke❤❤akka rolls 10hadanna kochchara ingredients yanawada.
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
Me yana pramanayan bedala balanna nngi🌸
@rahmasheriff2343
@rahmasheriff2343 8 ай бұрын
Thank you so much i love your explanation ❤
@devaskitchen6893
@devaskitchen6893 8 ай бұрын
You're welcome 😊🌸🌸🌸
@JayanthirohiniRupasinha
@JayanthirohiniRupasinha Жыл бұрын
දන්නැතුව. හිටියෙ. ගොඩාක්. හොද. පැහැදිලි. කිරිමක්. ගොඩක්. ස්තුතියි
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️❤️❤️
@damayanthikumari7478
@damayanthikumari7478 Жыл бұрын
Pij eke dala kochchara kalayak thiyaganna puluwanda?
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
මාසයක් උනත් තියා ගන්න පුලුවන් ❤️ෆ්‍රීසර් එකෙ
@salgamuhewagedayananda-gw8jv
@salgamuhewagedayananda-gw8jv 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමියට
@devaskitchen6893
@devaskitchen6893 8 ай бұрын
Sthuuthi nerabuvata miss
@thiliniprarthana.9634
@thiliniprarthana.9634 Жыл бұрын
Pancake eken haduwama tika welawakin crispy gathiya නැතුව melawenawa neda...ekata මොනවාද karanne...??
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Goda welawak yaddi Oya de widiyata heduwama ehama washpen tembunama tamai ehama wenne godakma
@bisomanika1354
@bisomanika1354 Ай бұрын
Thanks mis godak dawal egane gaththe mis ekak kiyatade danne kadewal welata plz kiyanne ❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Bohoma sthuuthi man 50ta Tami dunne .
@shanthieimmanuel4384
@shanthieimmanuel4384 Жыл бұрын
Thank you so much. Please explain why some times rolls burst when frying. Wishing you a successful career! God bless you!😊❤
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
Thank you, I will🌸
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
Sammasambudusatanari miss. Mamath hitjan ennae
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Budusaranai 🙏
@priyangikads-lm5yz
@priyangikads-lm5yz Ай бұрын
Bohoma sthuthi nangi oyata ❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Sthuuthi akke nerabuvata🌸❤️🙏
@HshshssHshddhssh
@HshshssHshddhssh 2 ай бұрын
Oya hodata kiyala denawa❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 2 ай бұрын
Sthuthi🌸
@sumithrapriyabhashanadesil7105
@sumithrapriyabhashanadesil7105 7 ай бұрын
හොදටම කියලා දුන්න ස්තූතියි
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
@@sumithrapriyabhashanadesil7105 🌸🌸thank you
@lankawickramasinghe5914
@lankawickramasinghe5914 Жыл бұрын
Aneeee shoooiii.. Lassana pehedili paatak.. Ekama size eka.. Ada thamai mama dengatthe poteto mix karanna oni passe kiyala. Thank you so much dear. Good luck ❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ane bohoma sthuthi❤️
@lankawickramasinghe5914
@lankawickramasinghe5914 Жыл бұрын
Mama heta off. Mama plan karagena inne heta rolls hadannai, eth.. Mee wage lassnata nam hedena ekak nehe. Hodata hedunot phot ekak upp load karannam. Thanks dear. Regards from sweden ❤️
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
@@lankawickramasinghe5914 puluwan puluwan ekak dekak hadagena yaddi rasata ei me wagema❤️
@mayumiranga8195
@mayumiranga8195 11 ай бұрын
Oya pancake eka hadana pan eke size eka kiyanna puluwan da
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
Man ganne
@nidarshaniwanthika-qv5kf
@nidarshaniwanthika-qv5kf 3 ай бұрын
Mila thiranaya karanne kohomada polthel gananne dn
@susilaranjani9871
@susilaranjani9871 8 ай бұрын
ගොඩක්ම පැදිලියි ඔයාට ගොඩක් ස්තුතියි මමත් කැමතියි කෑම හදන්න
@devaskitchen6893
@devaskitchen6893 8 ай бұрын
Sthuuthi 🌸
@priyanthalal8629
@priyanthalal8629 Жыл бұрын
Hadala thiyana vidiya dakkama hadanna asa hithanawa thank you
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
හදල බලන්න❤️
@susanthafernando2619
@susanthafernando2619 Жыл бұрын
Very good presentation, Wish you All the Best !
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Thank you very much🌸
@dudleySft
@dudleySft Жыл бұрын
ඇත්තෙන්ම හරියටම කියල දෙනව ස්තුති
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️
@rupasingha7816
@rupasingha7816 3 ай бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.ස්තූති පලකිරීම අගය කරමි..
@devaskitchen6893
@devaskitchen6893 3 ай бұрын
@@rupasingha7816 ස්තූතී නැරබුවාට 🌸
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q 9 ай бұрын
Crispy gathiya tiyaganna cornflower tikk dammoth kamak nadda
@devaskitchen6893
@devaskitchen6893 8 ай бұрын
Kmk ne🌸
@RemiseRemise
@RemiseRemise 11 ай бұрын
Many tks...
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
🌸thank you
@chinthakasanjeew6729
@chinthakasanjeew6729 7 ай бұрын
ඔබට බොහෝ ස්තූතියි
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
ස්තූතී 🌸
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 8 ай бұрын
බොහෝම ස්තුතියි ❤💐
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
Sthuuthi ❤
@niroshasriyaniperera5566
@niroshasriyaniperera5566 6 ай бұрын
Frij eke dala rolls cutlets baddahakida
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Air friar eke puluwan dear🌸
@HerathHm-p1q
@HerathHm-p1q 11 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුති
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
🌸🙏
@dilankumara8090
@dilankumara8090 12 күн бұрын
සුපිරි අක්කා.👍👍👍👍
@rupikamatharaarachchi1451
@rupikamatharaarachchi1451 8 ай бұрын
Bater ekata cone flavour dammata kamk nadda
@devaskitchen6893
@devaskitchen6893 8 ай бұрын
Kmk ne
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
හරිම වටින වීඩියෝවක් ගොඩක් පැහැදිලි ව කියලා දුන්න ගොඩක් ස්තූතී ඔයාට 🙏🙏🙏🙏🙏
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී නැරබුවාට ❤️
@lalithwellala
@lalithwellala Жыл бұрын
​@@devaskitchen6893e3😅😅
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 Жыл бұрын
Ane dear koppa dekal kiyanne.gram kochcharakda kiyanda puluwanda
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
750g ganna man metana eka kiyala ne
@mangalikaranasinha5593
@mangalikaranasinha5593 10 ай бұрын
Akke sitakaranaye dala pahu wenidata gattot pilunu weida
@devaskitchen6893
@devaskitchen6893 9 ай бұрын
Ow puluwan🌸🩷
@inokap3686
@inokap3686 10 ай бұрын
Ane please mata kiyanawada ara biscut kudu dawatana batter ekata biththara aniwarenma danna oneda kiyala. ❤
@devaskitchen6893
@devaskitchen6893 10 ай бұрын
Ne ne Aniwaryenma danna one ne
@DilumumayangaDm
@DilumumayangaDm 3 ай бұрын
Ekak kiyatada denne
@hanshikawarnakulasooriya4121
@hanshikawarnakulasooriya4121 Жыл бұрын
අක්කි, රෝල්ස් 50ක් හදන්න අමුද්‍රව්‍ය ප්‍රමාණයන් ගන්නෙ කොහොමද
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
ස්තුතියි ඔයාට .සාර්ථක සුභ දවසක් වේවා !
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
නැරබුවාට ස්තූතී ❤️
@IndraHemamali
@IndraHemamali Жыл бұрын
ස්තුතියි හොදට කියලා දුන්නා
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️
@lalithagunawardane2126
@lalithagunawardane2126 8 ай бұрын
ඔයා ගැන සතුටුයි. ඉතා නිහතමානීව කියල දෙනව. අහම්බෙන් ඔයාගෙ වීඩියෝස් දැක්කෙ. ගොඩක් ස්තුතියි.
@devaskitchen6893
@devaskitchen6893 8 ай бұрын
Bohoma sthuthi🌸🌸🌸
@shyamadissanayake527
@shyamadissanayake527 Жыл бұрын
හරිම ලස්සනයි රෝල්ස් ටික. රසත් අනිවාර්‍යෙන්ම ඇති. දැක්කම ආස හිතෙනවා. Thanks for the recipe ❤❤ Kit Kitchen
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ඩියර් ❤️🙏
@sahanirangakotawaththagama5424
@sahanirangakotawaththagama5424 7 ай бұрын
Kalin hadala frizer karala gaththama cury eka ikamanin pilinu wenne nadda
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
@@sahanirangakotawaththagama5424 ne dear🌸
@udamemawi
@udamemawi 7 ай бұрын
Akka koheda?
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
Galle🌸
@luckyshansajeewa1714
@luckyshansajeewa1714 Жыл бұрын
Lassanai harima watinawa...tks
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️❤️❤️
@thushariweerasekara2945
@thushariweerasekara2945 10 ай бұрын
Niyamai.oya kiyala dena vidiya.
@devaskitchen6893
@devaskitchen6893 9 ай бұрын
Sthuuthi 🌸🩷
@SugaAndsudu
@SugaAndsudu Жыл бұрын
Akki owa dilowaru karanne kohomada
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
කුරියර් කරන්නේ.ගාල්ල අවට නම් ඩිලිවර් කරන්නේ
@SamarakoonMenaka
@SamarakoonMenaka 2 ай бұрын
Piti eka blender karata kamak ne neda
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Kmk ne🌸❤️🙏
@ruvininisansala6431
@ruvininisansala6431 Жыл бұрын
අක්කි මාලූ දාන්නෙ නැත්තන් අල කොච්චර දාන්න ඕනද
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
රෝල්ස් හදමු.Let's make the rolls.
18:17
Priya Kitchen 🍽️
Рет қаралды 47 М.