මැණික් බිස්නස් එකට යන අවම මුදල ??|උනන්දු කෙනාට රු 500 වැඩිත් එක්ක

  Рет қаралды 9,916

Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය

Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය

Күн бұрын

#gemology #Episode53
#ආධුනික_ඔබට_ප්‍රායෝගිකව_ඉගෙනීමට_අවශ්‍ය_මැණික්_සාම්පල්_වර්ග සටහන් සහිතව හා මැණික් වර්ග ඔබගේ අධ්‍යනයට සහ ඔබට හඳුනා ගැනීමට පහසු වන පරිදි වර්ගීකරණයෙන් යුතුව ලබා ගැනීමට හෝ ඔබගේ ඕනෑම මැණික් අවශ්‍යතාවයක් සඳහා අමතන්න.
මැණික් ඝවේශක උපදේශක හා විද්‍යා පර්‍යේශක
ප්‍රසාද් ජාහින්න-
සභාපති-සමස්ත ලංකා මැණික් ස්වර්ණාභරණ කර්මාන්ත හා ප්‍රාදේශීය තරුණ මැණික් වෙළඳ සංගමය
0728000000-0452270674
මැණික් ව්‍යාපාරයෙ නියැළෙනවා නම් සැලකිලිමත් වීමට වගබලා ගන්න
මේ කරුණු කාරනා නිවැරදිව යොදවලා ජීවිතය ජයගන්න උත්සාහ කරන්න.මම දෙන පණිවිඩ ඔයාල ආලෝකයක් හැටියට ගෙන ඔයාලගෙ ජීවිතය එලිය කරගන්න උත්සාහ ගන්න.ස්තූතියි.

Пікірлер: 53
@arunaherath441
@arunaherath441 2 жыл бұрын
ඔව් ,අදහසට එකගයි ,දැනුම තියනවනම්,සල්ලී ඕනම නැ,ගරලා කෝටි 100 ක ගලක් වැදුනොත් වාහන ගෙවල් ආතල් ගන්ඩ පුලුවන් ඒත් දැනුම ඊටත් වඩා වටිනවා
@thushacool.5794
@thushacool.5794 2 жыл бұрын
ජයවේවා ...
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
බොහොම වටිනව ඔබෙගේ විඩියෝ...
@danushkathalawatura1843
@danushkathalawatura1843 2 жыл бұрын
ජයවේවා ජයවේවා ඔබට .
@aselanayanajith1683
@aselanayanajith1683 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට
@anuradhasandaruwan276
@anuradhasandaruwan276 2 ай бұрын
Great❤
@crackers4802
@crackers4802 5 ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තූති ❤❤
@charith_prasanna_drone
@charith_prasanna_drone 8 ай бұрын
lagadi balanna gaththa video set akak...loku danumak labadenawa...oba thumata godak pin danuma bedadimata.....thawa video danna...❤❤❤❤❤❤❤
@jayalankacharitha8833
@jayalankacharitha8833 2 жыл бұрын
Thanks
@srilankancomment4673
@srilankancomment4673 Жыл бұрын
නියමය් වටිනවා
@rohanperera9314
@rohanperera9314 2 жыл бұрын
Thank you sir..🙏🙏🙏❤️
@eventssrilanka9410
@eventssrilanka9410 2 жыл бұрын
THANKS FOR YOUR VIDEO
@asurabhimani2915
@asurabhimani2915 2 жыл бұрын
පට්ට කතාව ඒක...👍
@isarasanjeewa4274
@isarasanjeewa4274 7 ай бұрын
ජයවෙිවා ඔබතුමට ❤❤❤❤
@user-lf5cm3bk8y
@user-lf5cm3bk8y 4 ай бұрын
කෙනෙක් දාල තිබුන මැනික් බිස්නස් එකෙන් ගොඩ ගිය අයට වඩා නැතිඋන අය බොහෝ කියල ඒක ඇත්ත කතාවක්
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි 🌷🌷 🙏🙏🙏 🌷🌷
@jayanthasuwandarathna4854
@jayanthasuwandarathna4854 Жыл бұрын
ජය වේවා මහත්මයා!
@dimuthsirimewan6439
@dimuthsirimewan6439 10 ай бұрын
ඉතාමත්ම සත්‍යයි!
@AsankaPriyadrshana-d5s
@AsankaPriyadrshana-d5s 3 ай бұрын
❤❤❤
@chandramohan3781
@chandramohan3781 2 жыл бұрын
Thank you 🙏
@ravindumadushan7271
@ravindumadushan7271 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@slroottv337
@slroottv337 2 жыл бұрын
Godaak watinawa sir
@alivechannel9767
@alivechannel9767 4 ай бұрын
GOOD LEARNED
@thusithchandana4517
@thusithchandana4517 Жыл бұрын
වටිනා අදහසක්
@nadunkaushalya8009
@nadunkaushalya8009 2 жыл бұрын
Nuwn aiya supri ❤️‍🔥
@gaminifrancisco6475
@gaminifrancisco6475 Жыл бұрын
Excellent service
@janapriyamaddumage9983
@janapriyamaddumage9983 Жыл бұрын
ජයවේවා 👌👌👌👌
@sampathdinesh3557
@sampathdinesh3557 Жыл бұрын
niyami presad aiya..
@adikaripriyantha2
@adikaripriyantha2 Жыл бұрын
මටත් ලොකු ආසාවක් තියනවා ඔය සම්බන්ධව ගවේසනය කරන්න ගොඩක් කල් ඉදන් මමත් බහිනවා වැඩෙට අනිවාරෙන්ම ලොකු ආසාවක් තියනවා මට
@Kairah_0
@Kairah_0 2 ай бұрын
පොඩියට stones ටිකක් අරන් කාට කාට හරි විකුනන්න license එකක් ගන්න ඕනෙද...?
@kennethrajapaksha1654
@kennethrajapaksha1654 2 жыл бұрын
💐🙏🙏🙏
@kawshalyaperera6446
@kawshalyaperera6446 2 жыл бұрын
Kawadda clz patan gann
@kawshalyaperera6446
@kawshalyaperera6446 2 жыл бұрын
Patan gannakota kiyanna
@chaturikadilani3407
@chaturikadilani3407 2 жыл бұрын
Wadagath ithama
@purnapathum7126
@purnapathum7126 2 жыл бұрын
Thank you
@w.t.cfarnando6600
@w.t.cfarnando6600 Жыл бұрын
Budu saranai
@neilmunasinghe4178
@neilmunasinghe4178 Жыл бұрын
සත්‍යයි
@ashokaprasanna1321
@ashokaprasanna1321 2 ай бұрын
අයියෙ දැන් කාලේ 500 ක් බස් එකටත් මදි
@peramunatailors8516
@peramunatailors8516 2 жыл бұрын
🙏
@thusharanelumkumari4122
@thusharanelumkumari4122 11 ай бұрын
Peni thora vatinavada .kerat akak kiyada kiyanna puluvanda
@renukapodijr42
@renukapodijr42 Жыл бұрын
Watinawa🙏
@amilajayawardhana3979
@amilajayawardhana3979 2 жыл бұрын
Hii
@chathurangakumara4604
@chathurangakumara4604 Жыл бұрын
Aiye oya පාඨමාලාවක් keranavada
@MDK44
@MDK44 2 жыл бұрын
වටිනවා ❤️❤️❤️
@sameeramadushan1049
@sameeramadushan1049 Жыл бұрын
Kirinchi ,dalan wenasa kiyannako
@malithperera7726
@malithperera7726 11 ай бұрын
සර්ගෙ මැණික් පාඨමාලා තාම තියනවද? තියනවම් සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
@luxurywavesceylon1563
@luxurywavesceylon1563 2 жыл бұрын
𝙏𝙝𝙣𝙭 ! 👍
@premalalgunawardana8680
@premalalgunawardana8680 8 ай бұрын
පුෂ්පරාග කැරට් එකක මැනික් ගලක් කීයක් වෙනවද
@naaradaruwanthilaka1947
@naaradaruwanthilaka1947 Жыл бұрын
අමතෙස් ගල් විකුනන්න පුළුවන්ද
@nisalmalinda7986
@nisalmalinda7986 Жыл бұрын
ෆේස්බුක් හරහා මැණික් ගන්න කට්ටියට උපදෙස් ලබාදීම හා මැණික් ගලක් ලබා ගැනීමට පෙර මුදල් යෙදවූවේ මේ දී ඇතිවන ගැටළු ඒ ආශ්‍රිත වෙනත් ගැටලු සම්බන්ධව වීඩියෝවක් ලබාදෙන්න
@asankasamithhettihewa5868
@asankasamithhettihewa5868 10 ай бұрын
Thanks
@sajithmadhusankha5251
@sajithmadhusankha5251 Жыл бұрын
❤️❤️❤️
මැණික් ගලක් ගත්තු මිළට වඩාවැඩි මිළක් ගන්න මොලෙන් ගහන ගේම#Gemstonesidentification#PrasadGemsRatnapura
28:22
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 23 М.
මැණික්වලින් ලොකුවට ලාභ ගන්න ඔබ ඔබ අනුගමනය කලයුත්තේ කුමක්ද#Gemstonesidentificationandmarketing
17:30
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 6 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 45 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 16 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 8 МЛН
මැණික් වලින් ඉන්ට්‍රනැෂනල් මාකට් එක අල්ලන සරල ක්‍රමවේදයක්#GemstonesideticationandMarketing
24:00
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 9 М.
දුම් ගලක් හඳුනා ගැනීම|මැණික් ව්‍යාපාරයට අවශ්‍ය වැදගත් කරුණු#GemstonesIdentificationandmarketing
18:01
මැණික් වෙළඳාමේ ශ්‍රේණිගතය සහ තමන් පෙරළි කල යුතු සීමාව#Gemstonesidentification#PrasadGemsRatnapura
31:26
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 9 М.
මැණික් ගැන නොදැන මැණික් බිස්නස් කරන හැටි#Gemstonesidentificationsinhala#PrasadGemsRatnapura
8:01
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 10 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 45 МЛН