මැණික් ගලක් ගත්තු මිළට වඩාවැඩි මිළක් ගන්න මොලෙන් ගහන ගේම

  Рет қаралды 23,165

Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය

Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය

Күн бұрын

#gemology #Episode26
#ආධුනික_ඔබට_ප්‍රායෝගිකව_ඉගෙනීමට_අවශ්‍ය_මැණික්_සාම්පල්_වර්ග සටහන් සහිතව හා මැණික් වර්ග ඔබගේ අධ්‍යනයට සහ ඔබට හඳුනා ගැනීමට පහසු වන පරිදි වර්ගීකරණයෙන් යුතුව ලබා ගැනීමට හෝ ඔබගේ ඕනෑම මැණික් අවශ්‍යතාවයක් සඳහා අමතන්න.
මැණික් ව්‍යාපාරයෙ නියැළෙනවා නම් මේ සැලකිලිමත් වීමට වගබලා ගන්න
මේ කරුණු කාරනා නිවැරදිව යොදවලා ජීවිතය ජයගන්න උත්සාහ කරන්න.මම දෙන පණිවිඩ ඔයාල ආලෝකයක් හැටියට ගෙන ඔයාලගෙ ජීවිතය එලිය කරගන්න උත්සාහ ගන්න.ස්තූතියි.
මැණික් ඝවේශක උපදේශක හා විද්‍යා පර්‍යේශක
ප්‍රසාද් ජාහින්න-
සභාපති-සමස්ත ලංකා මැණික් ස්වර්ණාභරණ කර්මාන්ත හා ප්‍රාදේශීය තරුණ මැණික් වෙළඳ සංගමය
0452270674.0728000000.0719000009

Пікірлер: 158
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
මේ ක්‍රම වේදය තුලින් කැරට්ට් එකට ආසන්නව කැපෙන ගල් කැරට් එකටත් කැරට් නවය අට කපෙන ගල් කැරට් 10 ලේසියෙන්ම👈 (කැරට් නවය ට කපෙන ගලක් 10 හෝ 10න් උඩබේර ගන්නවා කියන්නේ ගලේ වටිනාකමට අමතරව තව ලක්ශ 10ක පමණ අගයක් එකතු කරගන්නට හකිවීමයු.ලාබෙට ගල් අරන් වැඩි මිලට ගල් විකුනන්න හොයන ගමන් ගලකට හොඳ මිලක් දීල අරගෙන මෙවැනි ක්‍රම අනුගමනය කරලා වයාපාරයේ දැවන්තයෙක් එන්න උත්සාහ කරන්න.
@eventssrilanka9410
@eventssrilanka9410 2 жыл бұрын
THANKS 🙏
@anolaanola580
@anolaanola580 2 жыл бұрын
Oyatat hadawathinma kataragama devi pihitai
@hashansaubagya4094
@hashansaubagya4094 2 жыл бұрын
@anuruddhausliyanage20
@anuruddhausliyanage20 5 ай бұрын
Thanks
@madusahanpamurudeniya5836
@madusahanpamurudeniya5836 2 жыл бұрын
හුගක් ස්තුති අයියේ ..සුමන සමන් දේව්පිහිටයි..
@wishvajithsilva8615
@wishvajithsilva8615 2 жыл бұрын
ඔබතුමා මේ විශය නියමාකාරයෙන් උගන්වනවා.ඒකට ඔබතුමාට ගොඩක් ස්තුතියි .
@tharndujayakodi5733
@tharndujayakodi5733 2 жыл бұрын
මෙම තොරතුරැ වලට ඔබට ගොඩක් ස්තූති. මමත් මෙම ශේත්‍රයට ආදුනිකයි. ඹබගේ මෙම තොරතුරැ අප වාගේ අයට මිල කල නොහැකි. ස්තූතියි ඔබට නැවතත්.
@upulkumara3265
@upulkumara3265 4 ай бұрын
ඔබ වගේ කෙනෙක් මේ ෆීල්ඩ් එකේ ඉන්නවා දැක්කමයි .තෙරුවන් සරණින් ඔබට ජයම වේවා
@PushpaKumara-gu3cd
@PushpaKumara-gu3cd Ай бұрын
ජයවේවා .ස්තුතිය ඔබතුමාට
@prabathdissanayaka3588
@prabathdissanayaka3588 Күн бұрын
❤❤❤❤ගොඩක් වටිනවා සර්
@lalinthaliyanapathirana2676
@lalinthaliyanapathirana2676 9 ай бұрын
ඔබ මේ කරන උපදේශනය සියලු වීඩියෝ වලින් ඉතා වට්නවා ඒකට ගොඩක් ස්තුතිය පුදකරනවා.ඔබට ජයෙන් ජය වේවා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා .🙏
@newnews2657
@newnews2657 2 ай бұрын
ගොඩාක් වටිනවා අයියා
@dumindasudarshana1281
@dumindasudarshana1281 Ай бұрын
🙏🏿🙏🏿🙏🏿 obathuma hoda Guruwarayek apata..
@amilapathirana5152
@amilapathirana5152 Жыл бұрын
ඔබතුමන්ගේ අවංක ගුරු ඔවදන් වලට බොහොම පින්.
@anuradulgala4946
@anuradulgala4946 3 ай бұрын
බොහොම ස්තුතියි.ඔබෙි දැනුම අවංකවම අපට ලබාදිම ගැන .
@sumalsampath8794
@sumalsampath8794 2 жыл бұрын
හොඳයි අදත් වෙනදා වගේම ජය වේවා .
@ruwangamage2005
@ruwangamage2005 24 күн бұрын
ස්තුති අය්යා ඔයාට ....
@user-xj1sm8gm7x
@user-xj1sm8gm7x 7 ай бұрын
ගොඩක් ස්තුතී ඔබතුමට🙏
@Mrattanayake
@Mrattanayake 5 ай бұрын
නියම විදියටම කියලා දෙනවා. ඉතා වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .
@nishanthafernando-ud5gk
@nishanthafernando-ud5gk 3 ай бұрын
Oya hari ayye👍
@l.g..liyangolla7511
@l.g..liyangolla7511 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤ඔබ තුමාට බොහොම පින් තව තවත් වියාපාර දිඋනු වේවා ❤❤
@danusdanu6962
@danusdanu6962 2 жыл бұрын
නියමයි මම දාන ඔක්කම අපිි බලනවා .දිගටම දාන්න 🙏🙏
@user-ph1vy6uh3d
@user-ph1vy6uh3d 3 ай бұрын
Godak pahadili aiya❤
@firstclassaccounting4832
@firstclassaccounting4832 Жыл бұрын
මුල ඉදල ක්ෂේත්‍රයට එන අයට ඔබේ පන්ති නැද්ද ?
@layanalranathunga4576
@layanalranathunga4576 11 ай бұрын
Maga galtikak thinawa podi galtikak mama garala hoyagththe katawath penuwena wancakaraikiyala dayai jayawewa❤❤❤❤❤jayawewa.asadaranaya
@ranjithweerawansa7733
@ranjithweerawansa7733 Жыл бұрын
මම කැමතියි ඉගෙනගන්න බොහොම පින් ඔබතුමාට... මේ වගේ දේවල් කියාදෙනවට
@manjuharangala7845
@manjuharangala7845 2 жыл бұрын
ලයිට් ලීක් ගැන දැනුවත් විමක් කරන්න(ඉක්මනින් එ් ගැන දැනුවත් විමක් සිදු කරන්නේ නම් ඉතා සුදුසුයි). තෙරැවන් සරනයි.
@mnnafeelnafeel5388
@mnnafeelnafeel5388 Жыл бұрын
Obathumage powle hemoma kotypath venda ethi ane nikam minissunwa modoyo karnna epe galagena thannawanam kiyala thenna
@NadunElapatha
@NadunElapatha 10 ай бұрын
ඔබතුමාට ජයෙන් ජයම වේවා !!!!
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze Жыл бұрын
ඔබතුමාගේ ව්‍යාපාරය වැඩි වැඩියෙන් දියුණුවට පත් වෙන්න ඕන සතුටු සිතින් ප්‍රාර්ථනා කරනවා හරි දේ හරි විදියට කියලා දෙන ඔබතුමාට සම්මා සම්බුදු සරණයි 🌷🌷 🙏🙏 🌷🌷
@dinukaudayanga3682
@dinukaudayanga3682 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට විශ්ව ආශිර්වාදය සෑම ඔබ සමගයි
@punsaracable6453
@punsaracable6453 4 ай бұрын
Great work .thank you.
@TheMarlondealwis
@TheMarlondealwis Жыл бұрын
I’m interested in learning about gems and jewelry
@sriyanthaify
@sriyanthaify Ай бұрын
That's true
@naturelovers6628
@naturelovers6628 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්. යහපතක්ම වෙන්න . ජයෙන් ජය.,.🙏
@w.a.dimuthukumara6082
@w.a.dimuthukumara6082 Жыл бұрын
වැදගත්
@isarasanjeewa4274
@isarasanjeewa4274 7 ай бұрын
හුගක් ස්තුති සර් බුධුසරණයි ඔබතුමට
@araliyavilla4555
@araliyavilla4555 2 жыл бұрын
Good
@Rashi-priyaa
@Rashi-priyaa 28 күн бұрын
Im kahawatta
@damithabasnayaka3907
@damithabasnayaka3907 Жыл бұрын
Thanks for sharing valuable information. Much appreciated your excellent guidance
@lankansenarath2137
@lankansenarath2137 9 ай бұрын
Good explain.. thank you
@pahandisandali6652
@pahandisandali6652 2 жыл бұрын
Boss white shapier galak adunaganna kohomadakiyala video ekak danna.bsts
@jayalalganawaradana5342
@jayalalganawaradana5342 Жыл бұрын
නියමයි සර් අපි හම්බවේමු දැනට පාඨමාලාවක් කරන ගමන් ඉන්නෙ එක ඉවර වේච්ච ගමන් ඔබව අමතන්නම්
@prabathtennakoon9478
@prabathtennakoon9478 9 ай бұрын
Bohoma sthuthi obathumata
@senapaladisanayaka9272
@senapaladisanayaka9272 2 жыл бұрын
ගොඩ ක් ස්තුතිය අයියේ මම මොනරාගල
@toysgift9563
@toysgift9563 Ай бұрын
supiri
@thushacool.5794
@thushacool.5794 2 жыл бұрын
ජයවේවා ...
@kennethrajapaksha1654
@kennethrajapaksha1654 2 жыл бұрын
අතිශයින් වැදගත් අදහස් ටිකක් ස්තුතියි ඔබට 🙏🙏
@wimalasurendramadurasingha8610
@wimalasurendramadurasingha8610 5 ай бұрын
Thank you මල්ලිට
@subasinghearachchige715
@subasinghearachchige715 2 жыл бұрын
thanks, bohoma sthuthi godaak watinawa v,1
@ashokaprasanna1321
@ashokaprasanna1321 2 ай бұрын
මම සංජිව අයියේ මමත් හිතාගන යින්නේ මැණික් වියාපරයට එන්න අපි හමුවෙයි කොතනදි හරි❤❤❤
@wimalipadukka5243
@wimalipadukka5243 2 ай бұрын
Honda laboratory ekak kiyanna gem check karanna
@pujithaillukkumbura4693
@pujithaillukkumbura4693 2 жыл бұрын
i am watching every video and newly starting gem business. your video are very helpful thank you
@surangajayalath4275
@surangajayalath4275 2 жыл бұрын
Thank you very much for your explanations and advices
@thusharanelumkumari4122
@thusharanelumkumari4122 2 жыл бұрын
Kalu pata gal jathiyak thiyenava.ava touch aka gehuvama the kahata patai amonada
@kanhat986
@kanhat986 2 жыл бұрын
Very valid and important facts..
@crackers4802
@crackers4802 6 ай бұрын
බොහෝම ස්තුති සර්❤
@c.madusankaserasinghe.cris7561
@c.madusankaserasinghe.cris7561 Жыл бұрын
Godak watinawa video aka
@user-yb2bv5qh8l
@user-yb2bv5qh8l 12 күн бұрын
හොරකම බොරු වංචා න¿ති කෙනෙක් වගේදියුනුවෙන් දිනුවටපත්වෙත්වා බුදුසරනයි.
@mecawpharmacygrocery3089
@mecawpharmacygrocery3089 Жыл бұрын
Dear brother... Im from matale.. I have blue dark colour spinels... How can i reduce the colour? Can this type of stones can be heated? Please answer me asap
@dushmanthamarasinghe8297
@dushmanthamarasinghe8297 2 жыл бұрын
Nihathamaniwa deyak kiyaladena kenek Oba jayawewa..
@Nature-in-World
@Nature-in-World 2 жыл бұрын
Thanks for your valuable information
@lakmalchaminda6393
@lakmalchaminda6393 2 жыл бұрын
🙏
@hashansaubagya4094
@hashansaubagya4094 2 жыл бұрын
Niyamai aiye godk watina karunu tikak.aiyata jaya.❤
@niroshankiriella7412
@niroshankiriella7412 2 ай бұрын
❤❤❤❤❤❤❤
@RanilPriyankara-sc1px
@RanilPriyankara-sc1px 5 ай бұрын
Api laga blue Sapphire galak thiyenawa.eth gala ethulen tikak rathu pata yanthan thiyenawa. Me galatA treatment thiyeda.
@adikaripriyantha2
@adikaripriyantha2 Жыл бұрын
ඉස්තුතිය දැනුම ලබා දුන්න එකට
@asankapriyan9682
@asankapriyan9682 2 жыл бұрын
Adath supiri video ekak hode ..aiye ikmanatama course karanna patan gannako
@eventssrilanka9410
@eventssrilanka9410 2 жыл бұрын
THANKS FOR YOUR VIDEO
@user-sm8zj3lz9l
@user-sm8zj3lz9l 7 ай бұрын
good luck
@kasunrubasinha3167
@kasunrubasinha3167 Жыл бұрын
thanks sir! godak watinawa!
@VIDEO_UNIVERSE_s
@VIDEO_UNIVERSE_s Жыл бұрын
godak sthuthi ayeya jayawerwa
@sameeraweerasinghe886
@sameeraweerasinghe886 2 жыл бұрын
thank you very much,,,,
@march1352
@march1352 10 ай бұрын
නියමයි අයියේ ❤❤
@hasintha1986
@hasintha1986 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@user-ch4sg6rl3z
@user-ch4sg6rl3z 7 ай бұрын
Thanks malli
@dilikmeegodakankanamgedon7809
@dilikmeegodakankanamgedon7809 Жыл бұрын
Excellent boss.
@grgamagegamage9371
@grgamagegamage9371 10 ай бұрын
Aiya class tiyenne kohed
@punsirirathnayaka7664
@punsirirathnayaka7664 2 жыл бұрын
යං යං ඕන දිහාක යං අයියේ 🙏🏻💎👌🏿
@babyword1885
@babyword1885 6 ай бұрын
Good atitude
@indikabamunuarachchi5481
@indikabamunuarachchi5481 Жыл бұрын
Thanks 🙏
@dgmharshana9182
@dgmharshana9182 6 ай бұрын
🤝💎
@sameeralakmal8283
@sameeralakmal8283 2 жыл бұрын
Great video .
@user-mm7bs6rr2p
@user-mm7bs6rr2p 3 ай бұрын
Aiye loku සල්ලි ne meka ඉගෙන ganna deparkata denna ඉගෙන ganna බැරිද
@anilkumara7363
@anilkumara7363 2 жыл бұрын
මමත් ඔබ course එකට එකතු කර ගන්න
@nayanajith6880
@nayanajith6880 Жыл бұрын
Niyamai
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
මට හමුවුණු හොඳම උපදේශකයා.,මට ඔබතුමාව හමුවෙනවා නම් කොහාටද එන්න ඕනා.උදව් කරනවා නේද ඔයාටත් බිස්නස් වෙයි.ඔයා යමක් දන්න බව පේනවා මැණික් ගැන,අනිවාර්යයෙන්ම මම ඔබව හමුවෙනවා ,බුදු සරණයි.❤
@dilankaprabhash6159
@dilankaprabhash6159 2 жыл бұрын
Excellent
@indikagunasekara3523
@indikagunasekara3523 2 жыл бұрын
Good explanation
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
Thanks for watching 👍🙏❤ ඔබේ ජය අපේ පැතුමයි. යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤ Prasad Gems Ratnapura 0728000000-0452270674❤
@sudammikaliyanage9948
@sudammikaliyanage9948 4 ай бұрын
අයියේ අලුතින් වීඩියෝ දාන්නේ නැද්ද
@Amilaruwan621
@Amilaruwan621 6 ай бұрын
Aiye ada oyawa dekkee math gem busiyekk patan gannn onaaa asaiii.eth mata eha denumk nee mn oyat c ekk dennm mata puluwannm ugannwannn aiye
@SucharithaRanganath-mv6xo
@SucharithaRanganath-mv6xo Жыл бұрын
Thank you sir
@NirodhaSriLankan
@NirodhaSriLankan Жыл бұрын
බොහොම ස්තූතියි 😊 Class කොහෙද තියෙන්නෙ ? ජයවේවා ..!
@jayalankacharitha8833
@jayalankacharitha8833 Жыл бұрын
Super
@ENROMATELCRUSHER
@ENROMATELCRUSHER 5 ай бұрын
Wasap nabaraya dana
@naturelovers6628
@naturelovers6628 2 жыл бұрын
Marama denuma tikak sir denne. Pin. 🙏
@ruchiramadushanka7787
@ruchiramadushanka7787 10 ай бұрын
Godakk watinawa sir video 1 ka / mama mirigama mama enawa sir clzzz 1 ta aniwaryen maa / bokkatama wadinawa sir kiyana dewal budu saranaiii
@manjula2050
@manjula2050 Жыл бұрын
I want to make my son gem cutter how can I guide him he is very good by tools handling from the child hood please help
@premalalgunawardana8680
@premalalgunawardana8680 8 ай бұрын
පුෂ්පරාග කැරට් 1ගලක් කීයක් වෙනවද
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 10 ай бұрын
තෑන්ක්ස්
@rohanperera9314
@rohanperera9314 2 жыл бұрын
Thank you sir 🙏🙏🙏❤️
@RohithaRathnayaka-d8x
@RohithaRathnayaka-d8x Ай бұрын
Wadi milak denne ape weledo mokak hari adu padu kiya kiya gal baldu karanawa c3 4 5 tibath 5000 kiyanne
@NalandaWicramasingha
@NalandaWicramasingha 8 ай бұрын
කොහෙද තියෙන්නේ
මැණික් වෙළඳාමේ ශ්‍රේණිගතය සහ තමන් පෙරළි කල යුතු සීමාව#Gemstonesidentification#PrasadGemsRatnapura
31:26
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 9 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 47 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 15 МЛН
මැණික්වලින් ලොකුවට ලාභ ගන්න ඔබ ඔබ අනුගමනය කලයුත්තේ කුමක්ද#Gemstonesidentificationandmarketing
17:30
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 6 М.
මොනවද මේ loop clean ලූප් ක්ලීන්|ආධුනික ප්‍රවීන හැමෝම වරද්ද ගන්න තැන#gemstonesidentificationsinhala
10:01
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 7 М.
විකුණුම් මිළ තෙගුණ කරන මැණික් වාක්කුව#Gemstonesidentification#PrasadGemsRatnapura
17:26
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 8 М.
මැණික් කර්මාන්තයේ ස්වාභාවය,ඇතුලාන්තය,මාෆියාව#GemstonesIdentificationSinhala#PrasadGemsRatnapura
26:42
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 8 М.
ප්‍රභල මැණික් වයාපාරිකයන් ගොඩ යන ගුප්ත රහස#Gemstonesidentification#PrasadGemsRatnapura
15:26
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 23 М.
දුම් ගලක් හඳුනා ගැනීම|මැණික් ව්‍යාපාරයට අවශ්‍ය වැදගත් කරුණු#GemstonesIdentificationandmarketing
18:01
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 47 МЛН