රැපියල් 5000වැනි පුංචි මුදලක් ආයොජන කරලා මාසිකව රැපියල් 100000 වඩා උපයන්න පුළුවන් small business

  Рет қаралды 28,215

sathsarani  life  with me

sathsarani life with me

Күн бұрын

Пікірлер: 147
@gaminigamini-wn5mc
@gaminigamini-wn5mc 7 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියට හොඳ දැනුවත් කිරීමක් සමාජයේ ඉන්න කාන්තාවන්ට ලබා දුන්නට රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒ ලොකු රුකුලක් වේවි මමත් තීරණය කළා බිරිඳ සමග මෙවැනි දේකට යොමුවෙන්න බොහොම ස්තූතියි ඔබට
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබ comment එකක් දාන්න තරම් නිහතමානී විම ගැන
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති comment එක ක් දාන්න තරම් නිහතමානී විම ගැන
@Chandra-w4u
@Chandra-w4u 3 ай бұрын
ගොඩක් වටිනවා මම විදෙස්ගත වෙලා ඉන්නෙ ලංකාවට යන්න බයයි. මම ගොඩක් ඉන්න ප්‍රසිනවලට මුන් දෘලා ආයෙ දැන් ටිකක් ඔලුව උස්සන්න යනවා ඒත් ලංකාවට යනෞන ඕන වයසත් එක්ක ඉන්න අමාරුයි මගෙ අදහත් ස්වයං රැකියාවක් කරන්ගොඩක් සිතුතියි ඔබ තුමියටගෘහින් කරනවා මම අනිවාර්යයෙන්ම
@RupikaDilrukshi-q7i
@RupikaDilrukshi-q7i 7 ай бұрын
මමත් කුලුබඩු පැකට් කරන්න තමයි ,BR එක දාල තියෙන්නෙ.මං ඔයාගෙ කොකිස් රෙසිපියට කොකිස් හදල කඩවලට දැම්මා. කියන්න සතුටුයි ප්‍රතිචාර හොදයි.අච්චාරු වලටත් හොද ඉල්ලුමක් තියෙනවා.මට චූටි බබෙකුත් එක්ක කරන නිසා කරගන්න අමාරුයි.ඒත් අතාරින්නෙ නෑ.බබා ලොකු වෙනකල් මේ විදිහට කරගෙන යනවා..මේ හැමදේම ඔයා නිසා තමයි❤හැමදාමත් මං මිස්ගෙ වීඩියෝ බැලුවා.බලනවාඔයා live එන්නෙ කවද්ද .මං බලාගෙන ඉන්නවා...ගොඩක් ස්තුතියි අද විඩියෝ එකටත්.❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔයාගෙ උස්සාහය ගැන ඇත්තටම සතුටක් දැනෙනවා ඉක්මනින් l ඉන්නම් එවෙම නිහතමානීව Comment කලාට ස්ත්තුති ඔයාට
@dilininilmini7637
@dilininilmini7637 7 ай бұрын
Good luck
@piyumalbuddika1840
@piyumalbuddika1840 7 ай бұрын
Good aidias. ❤ nangi.
@RenukaWeerasingha-vg4zb
@RenukaWeerasingha-vg4zb 7 ай бұрын
Kamathi
@funtime5095
@funtime5095 7 ай бұрын
Br aka ganna vidaya podak kiyanawada
@d.ramanayake5607
@d.ramanayake5607 7 ай бұрын
ඔබේ පැහැදිලි කිරීම ඉතා හොඳයි. එමෙන්ම නිහතමානී බවත් සුහදශීලී බවත් ඉතා හොඳයි.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබෙ නිහතමානී comment එකට
@SujithSuranga-z1b
@SujithSuranga-z1b Ай бұрын
Isthuthi jesu pihitai
@SujathaSarojani-h6f
@SujathaSarojani-h6f 26 күн бұрын
Mis oy bags ganna thank thiyenwada
@susilaranjani9871
@susilaranjani9871 7 ай бұрын
ඔයා ගොඩාක්ම පැහැදිලිව කියා දෙනවා මමත් පටන් ගන්න ඉන්නේ ඔයාට ගොඩාක් ස්තුතියි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාගෙ comment එකට
@Asmane8804
@Asmane8804 7 ай бұрын
ඇත්තටම මම හිතාගෙන ඉන්නෙ මේ බිස්නස් එක කරන්න ගොඩක් ස්තුතියි ඔයාට ඔයාගේ දැනුම ලබාදුන්නට
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට
@LasanthaSanjewa02
@LasanthaSanjewa02 7 ай бұрын
කරල බලන්න ආස හිතෙයි
@rafeekk0857
@rafeekk0857 7 ай бұрын
හරිම නිහතමානිව කියා දුන්නාට ජයේන්ජය
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ස්ත්තුති ඔයාට comment කලාට
@SanjuSanju-xd4zh
@SanjuSanju-xd4zh 7 ай бұрын
පැහැදිලිව kiyadenawa th🙏 godak watina video ekak
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාගෙ comment එකට
@ChamindaPradeeth-q7j
@ChamindaPradeeth-q7j 2 ай бұрын
Plzz mata oba tumiyawa sambanda kara ganna oni
@rrajith7968
@rrajith7968 5 ай бұрын
Thank you ❤
@SumaliSumali-nn7wu
@SumaliSumali-nn7wu 4 ай бұрын
🌹🌹සුදූ මට ..ගෙදරම කහ කෑලි අරන් හදාගන්න විදිය පොඩ්ඩක් කියන්නකො 🌹🙏
@Nadee-fd8nh
@Nadee-fd8nh 7 ай бұрын
ආසයි දැක්කම ගොඩාක් ප්‍ර්ස්න වලට විසදුමක් වේවි.පොඩි 3න් දෙනා ලොකි වෙනකන් හිටියොට් බිස්න්ස් සේරම පටන් අරන් තියෙඉ නේද මිස්.ආසායි මිසහන් ඉද්දි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔයා දැන්ම හිම්ට පටන් ගන්න එයාලා ලොකු වෙන කොට ව්‍යාපාරයක් දියුණු වෙලා තියෙව්
@sampathindika1674
@sampathindika1674 5 ай бұрын
හොදයි 👍
@anuradhasamarasinghe6061
@anuradhasamarasinghe6061 7 ай бұрын
Thanks harima vatinawa.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති
@comedychanal708
@comedychanal708 7 ай бұрын
Godak isthuthie.akke Me danuwath kirimata. ❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාටත්
@MohammedHilmy-p2c
@MohammedHilmy-p2c 7 ай бұрын
Bohoma hothata pehathili keruwata oba thumiyata bohoma pin ❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට
@VasanthsaMalani
@VasanthsaMalani 6 ай бұрын
3:59
@DushmanthaManjula
@DushmanthaManjula 7 ай бұрын
❤ Respect 🎉
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
Thank you
@ManikeEkanayaka-e5r
@ManikeEkanayaka-e5r 3 ай бұрын
මම රැකියාවක් හොයන ගමන් ලක්ශ යක් හරි වැය කරන්නම්
@FytYtg
@FytYtg 7 ай бұрын
Mamath meka karanna okkoma hadaa gaththaa..ane balanna wahina nisa wela ganna behene
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
පුළුවන් විදිහට හිම්ට කරගමු
@JayasinhagedaraSiriyawathi
@JayasinhagedaraSiriyawathi 7 ай бұрын
Bohoma pin mis oyta mama rejistar wela aurudu 3k vitara wenawa mama tuna paha miris kudu kara bayt warga kara Eth mata dura yanna bari una dan ayamath karanna tamay hitan inne itn oba tumiyage danuwath.kirimath.ekka mata hari asa hitun mama ptan gannawa
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔබටත් බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට
@roshinidissanayake8599
@roshinidissanayake8599 5 ай бұрын
Api meka karanakota br eka ganna oneda
@LakmalChathura-j8n
@LakmalChathura-j8n 7 ай бұрын
good explain
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ස්ත්තුති ඔයාට
@PasinduNethumina-p9h
@PasinduNethumina-p9h 7 ай бұрын
Miss mata kiyanna puluwanda ice packet sealer machine ekak loku ekak newei podi ekak ganne kohomada kiyala godak pin
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
අයිස් පැකට් කරන්න කියලා මුලින් ඔයා සිලර් ගන්න එපා ඔයා සාමාන්‍ය සිලර් එකකින් පටන් ගන්න එකක රැපියල් 3500 වගෙ ගන්න පුළුවන් නැත්නම් ඩබල් සිලර් එක ගන්න රැපියල් 10000 වගෙ ගන්න පුළුවන්
@PasinduNethumina-p9h
@PasinduNethumina-p9h 7 ай бұрын
@@sathsaranilifewithme8034 miss,samanya sealer. eken karanna puluwan weida mama polonnaruwe ela kiri walin thamai karanna hithagena inne patan ganna kalin liyapadinchiya oneda miss Mata chuttak udaw karanawada resipi ganna eka thanakin 15000k illanawa Mata echchara mudalak na
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
මම ඊලග video එකෙන් ඔයාලටකරලා පෙන්නුම් recipe e එ එක්ක්දෙන්නම්
@PasinduNethumina-p9h
@PasinduNethumina-p9h 7 ай бұрын
Miss puluwan ikmanin Mata elakiri walin resipi eka video ekak karanna oyata godak sthuthi
@chandimaaberathna1708
@chandimaaberathna1708 7 ай бұрын
Thank you so much akke❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
Well come
@VasanthsaMalani
@VasanthsaMalani 6 ай бұрын
මම.ලණ.නිසපදනයට.කැමැතියි.එවා.තොග.ගනන.විද ඉන් ය.කිඉයනන
@deepthikumari9306
@deepthikumari9306 7 ай бұрын
ස්තුතියි ඔබතුමියට ❤️‍
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔබටත් බොහෝම ස්ත්තුති
@nilukaranaweera1598
@nilukaranaweera1598 7 ай бұрын
Thankyou
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ස්ත්තුති ඔයාට
@Madu-cc3kr
@Madu-cc3kr 7 ай бұрын
Mam den tamai video eka dekke matat Vistara tikak dena ganna puluwanda
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
පුළුවන් දෙයක් කියලා දෙන්නම්
@shanudisanara
@shanudisanara 7 ай бұрын
Atthamai balapu hodama vidio eka
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ස්ත්තුති ඔයාට
@shanudisanara
@shanudisanara 7 ай бұрын
@@sathsaranilifewithme8034 💞
@sausau32
@sausau32 7 ай бұрын
Oye pekat gahanna tiyenne koheda
@SudeshVimukthi
@SudeshVimukthi 7 ай бұрын
Kudu karana machine kohomada ganne.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
මැසින් තියෙනවා හැබයි මිල ට්කක් වැඩියි
@SudeshVimukthi
@SudeshVimukthi 7 ай бұрын
@@sathsaranilifewithme8034 පොඩියට පටන් ගන්නකොට මැෂින් එකක් ඕනද?
@shanudisanara
@shanudisanara 7 ай бұрын
Ane mis mama daruwo dennekge amma kenek cuti babata wayasa 3 harima amaruwen thama jeewath wenne mista puluwan nam mata me wage deyak kara ganna udaw karannako
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
හරි මම උස්සා කරනන්ම් මට නම්බර් එක එවන්න
@shanudisanara
@shanudisanara 7 ай бұрын
@@sathsaranilifewithme8034 ane mis daruwange appacchi nathi wela auruddai wenne daruwa dala job ekakata yanna vidiyak na mis
@KumariKumari-vn1fd
@KumariKumari-vn1fd 7 ай бұрын
මමත් මෙහෙම කරන්න හිතුවා...දැන් මාර්කට් එකේ ගොඩාක් නම් වලින් එකම දේ තියෙනවා...අපි මාර්කට් කරොත් බිස්නස් තියෙයිද කියලා පොඩි බයක් දැනෙනවා.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
තරගකාරි ත්වයක් තියෙනවා තමයි එත් ඔයාගෙ product එකෙ ගුනාත්මක බාවය තියාගෙන කරගෙන යන්න දිනන්න පුළුවන්
@NPerera-r6x
@NPerera-r6x 3 ай бұрын
මිස් මටත් උදව් කරන්න මම අදයී විඩියො එක බැලූවෙ මම මාස ගානක් ඉදන් බලාගන ඉන්නෙ කරන්න එත් අවශය බඩූත් ඔන නීසා කල් යනවා මිස් පැහැදීලිව කියා දෙනවා
@Kusumlathadisanayaka
@Kusumlathadisanayaka 6 ай бұрын
මම කුඵ බඩු පැකට් කරනවා මට පැකට්ගහාන තැනක් කියන්න කො
@kodikarakodikara3834
@kodikarakodikara3834 5 ай бұрын
Miss br aka kiyanne mokkada
@ruwansampath2926
@ruwansampath2926 7 ай бұрын
අක්කෙ අප නයනය ගැන පොඩ්ඩක් කියල දෙන්නකො
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
මම ගොඩක් දන්නැහැ දන්න ට්ක කියලා දෙන්නම්
@maheshkumara1197
@maheshkumara1197 7 ай бұрын
Gedara idan pakin karala maseta ganak hoyaganna puluwan bisnas ekak hoyaganna puluwanda mis, msg ekak ewanawada
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
හරි මම හොයලා කියන්නම්
@SanjeewaniHerath-q6k
@SanjeewaniHerath-q6k 7 ай бұрын
Misa aise pakatt karanna podi machin akak kiyak wanawada 2500,3000,aka Hoda natida
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
නොමල් සිලර් මැසින් තියෙනවා එ ගනට
@SanjeewaniHerath-q6k
@SanjeewaniHerath-q6k 7 ай бұрын
Ha mis akane aise pakat karanna puluwane ne ,bamj wanawada anith machine aka godak Mila ati ne msaj zkak danna miss tilak balala ohane Ganna tiyanawada
@LokuBanda-zs1pc
@LokuBanda-zs1pc 7 ай бұрын
මිස් බිස්නස් එක. පටන්ගන්න. කොටම. .ලියාපදිංචි වෙන්න ඔනිද. නැත්තම් ටික. දවසක් ගිහිල්ලා ලියාපදිංචි වෙන්න. පුලුවන්ද. මට. උත්තරයක් දෙන්න. ස්තුතියි මිස් 😢😮😊
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔයා කඩවල් වලට දාන්න ඉස්සෙල්ලා Register නම්බර් එක ගන්න ඔනි තැත්නම් කඩවල් වලින් බඩු බාර ගන්නෙ නැහැ
@comedychanal708
@comedychanal708 7 ай бұрын
Miris kudu karaddi. Karal wala neti ain karanawada akke
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔව්
@PestcontrolNiyama
@PestcontrolNiyama 6 ай бұрын
❤❤❤
@MallikaMallika-se8hy
@MallikaMallika-se8hy 7 ай бұрын
මමත් වියාපරයක් කරගෙන යනවා මුරැක්කු ගජුර් පෝක්ලොන් තම සුලුවේන් ඔයාගෙ දැනුමත් මට ලොකු හයියක් බුදුසරනයි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත් නිහතමානීව Comment කලාට
@dilshanmadusanka4720
@dilshanmadusanka4720 7 ай бұрын
Math bisnes ekak karan yanawa. Packet eka print karaganima pilibadawa vistharayak danaganna ona.contact no denna puluwanda ?
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 6 ай бұрын
Comment කරන්න අමාරුයි
@UdayanganiUdayangani-bq5yk
@UdayanganiUdayangani-bq5yk 5 ай бұрын
පැකට් හදල පටන් ගන්නකොටම රෙජිස්ටෙර් කරන්නෙ නැතුව බිස්නස් එක ටිකක් හරිගිහාම රෙජිස්ටෙර් කරොත් අව්ලක් වෙයිද.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
කඩවල් වලට නොදා online කරන්නම් පුළුවන් කඩවල් වල දාන්න බැහැ
@RoshikaVidanage-hw5zu
@RoshikaVidanage-hw5zu 7 ай бұрын
BR eka gann samnyen kiyk wage wiyadm wenwd ???
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
රැපියල් 5000 වඩා අඩු වෙයි
@sirajdeen421
@sirajdeen421 2 ай бұрын
Kohamtha br ganna
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 2 ай бұрын
ප්‍රදේශිය ලෙකම් කාර්යාල හරහා
@ShenulDeuneth
@ShenulDeuneth 6 ай бұрын
ඔක්කොම හරි මිස් නමුත් මිළ තීරණය කරන්න වෙන්නේ වෙලද පොලේ යන විදියට අපි හිතමු කඩේකට කවුරැ හරි මිරිස් කුඩු 100g රැ 150ට දානවා,කියලා එතකොට අපිටත් දාන්න වෙන්නේ ඒ මිළට තමා හැබැයි වටිනා කරැණු ටිකක් කියා දුන්නා බොහොම ස්තූතියි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 6 ай бұрын
ඔයාට ස්ත්තුති
@MadhuMadhu-bz5gh
@MadhuMadhu-bz5gh 7 ай бұрын
Seel karana mashin akk ganna komada udawwak karanna
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
රැපියල් 2500ව්තර සිලර් තියෙනවා මුලින් එහෙම එක්ක ගන්න
@DinithDinith-v1b
@DinithDinith-v1b 7 ай бұрын
මගේ අදහසක් තියෙනවා කුලුබඩූ වියාපාරයක් කරන්න... ඔබතුමියගේන් මට උදව්වක් ඔනේ..
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
පුළුවන් දෙයක් නම් අනිවාර්ය කරන්නම්
@ManelWeerasuriya-n9m
@ManelWeerasuriya-n9m 7 ай бұрын
මිස් වැස්ස දවසක කොහොමද වේල ගන්නේ තුන පහ හදන්න
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
අඩු ගින්දරෙ කබලෙන් බැද ගන්න
@ManikeEkanayaka-e5r
@ManikeEkanayaka-e5r 3 ай бұрын
නන්ගි මටත් ඔන්නෙ අනේ මට කියන්න මම එකතු වෙන්නම්
@ArachchigeJayalath
@ArachchigeJayalath 7 ай бұрын
මිස් අර නුවර තියෙනව කිවුවෙි ඇසුරැමි කරන්න එකේ නමිබර් එකක් දෙන්න
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
අනෙ එ නම්බර් එක වැඩ නැහැ
@nilukaranaweera1598
@nilukaranaweera1598 7 ай бұрын
Oyage number eka danawada miss
@tharu4960
@tharu4960 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
❤️❤️❤️❤️❤️
@SriyaniCooray-y7n
@SriyaniCooray-y7n 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤👑️
@WasanthaKumara-qi7fk
@WasanthaKumara-qi7fk 7 ай бұрын
ඔයා හරි ම නිහතමානී අවංක යි.good look
@lakmalijayathilaka39
@lakmalijayathilaka39 7 ай бұрын
Ag office 1 liyapadinchi wenna oneda
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔව් br එක ගන්න
@nisalsalindha9305
@nisalsalindha9305 7 ай бұрын
කල් ඉකුත් වීමෙ දින දාන්නෙ කොහොමද නිස්පාදිත දින සිට කි දවසක් දාන්න පුලුවන්ද කියන්නකො
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
මාස 6 ව්තර මුලින් දාන්න
@BhashiniKannangara
@BhashiniKannangara 7 ай бұрын
Akke lunu Ganna thenaka no ekak denna .a vedio eke no eka thibbene
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
0741521751
@ManelWeerasuriya-n9m
@ManelWeerasuriya-n9m 7 ай бұрын
මිස් වැස්ස දවසට තුන පහ හදන්න වේලගන්නේ කොහොමද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
අඩු ගින්දරෙ කබලෙන් බැද ගන්න
@nisalsalindha9305
@nisalsalindha9305 7 ай бұрын
අපිම හදන කුළුබඩු වලට කල් ඉකුත් විමෙ දින දාන්නෙ කොහොමද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔයා හදන පැකට් එකක් පැහැය වෙනස් වෙන්න කොච්චර කල් යනවද කියලා බලන්න
@nisalsalindha9305
@nisalsalindha9305 7 ай бұрын
Ok එහෙම බලලද අපි දින දාගන්න ඔන ලොකු උදව්වක් අක්කෙ කියලා දෙන්නකො
@indraniwaduge3065
@indraniwaduge3065 7 ай бұрын
Sthuthi
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔබටත් ස්ත්තුති
@shanrathnayaka3366
@shanrathnayaka3366 7 ай бұрын
කිසිම කෙනෙක් හිතන්න එපා ඕනැතරම් තුන පහ කුඩු පැකට් කඩවල්වල තියෙනවනෙ මමත් ඒකම කලා ම කොහොමද කියලා. තමන් තමන්ගෙ ගෝල් එක ගැන විතරක් හිතන්න.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති එ comment එකට
@SanathKumara-w1n
@SanathKumara-w1n Ай бұрын
පෝන් නම්බර් එක දෙන්න්
@lakshikanawodani6745
@lakshikanawodani6745 5 ай бұрын
Miss number ekak ganna nedda.whatsapp hari kamak ne.උපදෙස් tikak ganna.මුලින්ම BR ekak gaththata කමක් නැද්ද replies
@subodanisandamali8387
@subodanisandamali8387 7 ай бұрын
mis.mata.udau.karanna.puluwanda.mama.bait.hadanawa.mata.twens.la.dannak.ennawa..
@keshaniprabodhani1887
@keshaniprabodhani1887 7 ай бұрын
Dr oya ara ඇසුරුම් karana crdp kyl deepu whatsapp number eken kisima msg ekak nani 😓 dp ekak wath pennanna eke
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔව් එ නම්බර් එක වැඩ නැහැ
@keshaniprabodhani1887
@keshaniprabodhani1887 7 ай бұрын
@@sathsaranilifewithme8034 ai wada naththeeeeethakota dr oyth boruwakda ee kiuwe e ayathanayee wada krana number ekak ndda miss ethakota
@premartnatammitage9156
@premartnatammitage9156 7 ай бұрын
Registrar karanne kohomada
@nilukaranaweera1598
@nilukaranaweera1598 7 ай бұрын
Phone number dannko
@nuwanisuru1907
@nuwanisuru1907 2 ай бұрын
Miss contact number ekak dandako
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН