500km+ 14 Hours 😱The Super Bus Experience You Won't Forget! - PART 2 - SRM EXPRESS ✈️

  Рет қаралды 16,605

Life Journey With Buses

Life Journey With Buses

Күн бұрын

Пікірлер: 102
@zero_Empire
@zero_Empire 4 күн бұрын
අඩේ මරු කන්ටෙන්ට් 😘😘😘 අදනේ සෙට් උනේ චැනල් එක 🤩🤩🤩 දිගටම කරන් යමු 🖤🖤
@lifejourneywithbuses
@lifejourneywithbuses 2 күн бұрын
Thanks broo aniwa karamu digatama 🤗
@kasunkumara6858
@kasunkumara6858 2 күн бұрын
පාර අමාරු කාලෙ මම දුම්රිය කන්න හරහා ගියා දෙනියාය මාර ලස්සන පාරක්
@lifejourneywithbuses
@lifejourneywithbuses 14 сағат бұрын
❤️❤️
@Avishka_Dimantha
@Avishka_Dimantha Күн бұрын
Vavuniya king🌝💗
@gamingtutu1731
@gamingtutu1731 5 күн бұрын
රත්නපුර (හිදැල්ලන) වීරගොඩ පන්සල❤️😇
@lahirusampath1520
@lahirusampath1520 5 күн бұрын
අඩෝ ෂෙහානයා සුපිරි video එක බං ❤🥰😘 next week එකේ part 3 ඕනේ Gammac බොසා ❤🔥💪 ආදරෙයි ❤❤❤
@damayanthikumari6621
@damayanthikumari6621 5 күн бұрын
අදත් ගමන ලස්සනයි ඔයාලා දෙදෙනාටත් බසයේ ගමන් කරනා සෑම දෙනාටමත් ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබී කිසිදු කරදර බාධාවන්ගෙන් තොරව ගමන් කිරීමට ලැබේවා රියදුරු දෑතට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කිසිදු කායික වෙහෙසක් නොදැනේවා.අනේ ඔබටත් එසේම වේවා පරිස්සමින් කල්පනාවෙන් යන්න සියළු දෙවියන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි පරිස්සමින් යන්න හොදේ. 🌹🙏🌻❤️🌹🙏🌻❤️🌹🙏🌻❤️
4 күн бұрын
Katahada lassanai. Pulmude video ekak oni😊
@shehanjayarathna1172
@shehanjayarathna1172 4 күн бұрын
Ow
@lifejourneywithbuses
@lifejourneywithbuses 4 күн бұрын
Hari mallii ❤️
@s.nethmika6204
@s.nethmika6204 5 күн бұрын
ලස්සන ගමනක් ❤️ජය වේවා බුදු සරණයි 🙏❤️
@YasinthaSrinavomal-d8f
@YasinthaSrinavomal-d8f 5 күн бұрын
හැමදාම වගේ අදත් සුපිරි වීඩියෝ එකක් ගේනවා..ආදරෙයි ayiye❤️🫂
@IMsb-fv5gw
@IMsb-fv5gw Күн бұрын
ඔන්න ඔතන ඉදන් විඩියො කරන්න බ්‍රො සුපිරි ට පෙනේ❤
@AshenRashmika-y4w
@AshenRashmika-y4w 4 күн бұрын
ඉයෙත් වව්නියාවේ ඉදන් අවිස්සාවේල්ලට අවා ❤❤
@shashipthaudayanga-bd4zf
@shashipthaudayanga-bd4zf 3 күн бұрын
කවීශ එක ඕනි 15 පාරේ සුපිරියක් තමයි ☺️❤️
@DanikaMadusanka-g6t
@DanikaMadusanka-g6t 5 күн бұрын
සුපරි Travaling eka 🔥❤
@slgamingwadda-jd6nk
@slgamingwadda-jd6nk 2 күн бұрын
Aiya oya bus ekt udawalawa hariyedi withera ks super line eka set wenwa
@lifejourneywithbuses
@lifejourneywithbuses 2 күн бұрын
Apita hambune Embilipitiya stand eken malli 😀
@Diluwa_Official
@Diluwa_Official 5 күн бұрын
SRM ANITH BUS EKETH ONE 😊
@SADARU2
@SADARU2 5 күн бұрын
කැගල්ලෙ සෙට් ඵක මේ පැත්තට❤😊
@lifejourneywithbuses
@lifejourneywithbuses 5 күн бұрын
💛💛
@ashanruberuofficial8646
@ashanruberuofficial8646 21 сағат бұрын
shaaa maru video eka
@lifejourneywithbuses
@lifejourneywithbuses 3 сағат бұрын
Broo 😍
@PasinduIshara-v5e
@PasinduIshara-v5e 4 күн бұрын
3:46 weeragoda pansala kiyl rathnapur e api kiynne💗
@IndeeraSmarasundara
@IndeeraSmarasundara 4 күн бұрын
තොරොම්බල් නෑ ටිපර් එන්ජිම උනත් smooth sound ආදරෙයි❤
@Patta_bn
@Patta_bn 4 күн бұрын
මොකද යකෝ තොරොම්බල් නැත්තෙ ඔය තියෙන ටික ඇති 😂
@lifejourneywithbuses
@lifejourneywithbuses 4 күн бұрын
Aniwa ❤️ lassanata para penawa ✅
@slgamingwadda-jd6nk
@slgamingwadda-jd6nk 2 күн бұрын
😂
@kavijajayawardana1854
@kavijajayawardana1854 14 сағат бұрын
beautiful sensor sound
@lifejourneywithbuses
@lifejourneywithbuses 3 сағат бұрын
Thanks Bro 😊
@UdithaChathuranga-g4j
@UdithaChathuranga-g4j 5 күн бұрын
සුපිරි වීඩියෝ එක ❤
@AnuhasIduvara-sv5gd
@AnuhasIduvara-sv5gd 4 күн бұрын
මම කිරිඇල්ලෙ ❤️❤️❤️
@NOTISACHIYA
@NOTISACHIYA Күн бұрын
ගැම්මක්
@bihanduyogitha8697
@bihanduyogitha8697 3 күн бұрын
වලස්මුල්ල මහනුවර එකේ විඩියෝ එකක් ඔනේ
@hansanabasnayake8818
@hansanabasnayake8818 5 күн бұрын
Danakm hitiye 🤗❣️
@rusirudinujaya6761
@rusirudinujaya6761 5 күн бұрын
Ado maru bn video ❤
@lifejourneywithbuses
@lifejourneywithbuses 4 күн бұрын
Thank you for watching! Hope you enjoyed it! 🤝
@anurathennakon6246
@anurathennakon6246 5 күн бұрын
❤❤❤ නියමයි ලස්සනයි වීඩියෝ එක ❤
@FreeTime-gt3qf
@FreeTime-gt3qf 4 күн бұрын
ඇඹිලිපිටිය 69 යාපනය Samitha super line මෙයාලගෙත් එකක් ඕනි
@LasiruandGimhanUnivers
@LasiruandGimhanUnivers 4 күн бұрын
අඩෝ මැදිරිගිරියෙන් රෑ 11 20 එන ctb බස් එකේ වීඩියෝ එකක් ඕනේ ප්ලීස්❤❤
@lifejourneywithbuses
@lifejourneywithbuses 4 күн бұрын
මං මැදිරිගිරියට යන්නෙ මොකේද බ්‍රෝ ?
@LasiruandGimhanUnivers
@LasiruandGimhanUnivers 4 күн бұрын
ඔයා කොහෙද ඉන්නෙ මචං
@LasiruandGimhanUnivers
@LasiruandGimhanUnivers 4 күн бұрын
ඔයා අර මැදිරිගිරිය කොළඹ ලස්සන ලංකා බස් එකේ vlog එකක් ගෙනාවා මැදිරිගිරියෙ කලගෙඩි පාලම ගාවට 11 10 20 වගේ වෙනකොට එනවා
@PrabothShehan-g7k
@PrabothShehan-g7k 4 күн бұрын
අපේ ප්‍රාන්තෙ ❤❤
@lifejourneywithbuses
@lifejourneywithbuses 3 күн бұрын
😍😍
@NissankaDarmadasa
@NissankaDarmadasa 3 күн бұрын
ලස්සන වීඩියෝ එකක් 😎😍😙
@lifejourneywithbuses
@lifejourneywithbuses 3 күн бұрын
Thanks bro ❤️
@ThisandaBalasooriya-du2dv
@ThisandaBalasooriya-du2dv 5 күн бұрын
Patta bn ✨️
@DilwanthaDhananjaya
@DilwanthaDhananjaya 5 күн бұрын
Gammak bossa.mama kuruwita idan hamadama ambilipitiye kolabagearata enne oya bus eke.srm Colombo Yana bus ekath oni
@Thushan_pramodh
@Thushan_pramodh 4 күн бұрын
Nice 😽💛
@lifejourneywithbuses
@lifejourneywithbuses 3 күн бұрын
Thank you! ❤️
@VimashaNimsara-x9c
@VimashaNimsara-x9c 5 күн бұрын
nithin night express eke video ekak ona
@YasithDevin
@YasithDevin 3 күн бұрын
මොකද්ද tipper engine කතාව
@lifejourneywithbuses
@lifejourneywithbuses 2 күн бұрын
Tipper engine ekak replace krla thiyenne broo ❤ Video eke thenaka driver ayyath kiyanawa eka😘
@MNishath
@MNishath 5 күн бұрын
Niyamai❤
@OmiyaBusKingdom-l9x
@OmiyaBusKingdom-l9x 5 күн бұрын
SRM එක තිරිවානකැටියෙදි කවුරු හරි වීඩියෝ කරාද, සේවරි ලංකා එක කොළඹින් දහවල් 12.40 ආපු එක
@JHSHoldingsSamithaSuperLine
@JHSHoldingsSamithaSuperLine 5 күн бұрын
Next Ekh JHS Holdings PVT❤
@lifejourneywithbuses
@lifejourneywithbuses 3 күн бұрын
❤️❤️
@MR_LAHI
@MR_LAHI 2 күн бұрын
පොලිසිය වත් නැන්ගේ නැද්ද බන් තොරොම්බල් ගලවන්න😂
@lifejourneywithbuses
@lifejourneywithbuses 2 күн бұрын
Thorombal nane bro 😀
@Nadunbandara-w7b
@Nadunbandara-w7b 5 күн бұрын
Appreciate ❤
@lifejourneywithbuses
@lifejourneywithbuses Күн бұрын
Thanks bro 💪
@GKmoviereview
@GKmoviereview 3 күн бұрын
Oya pahadiliwa video eka karanawa❤❤❤
@lifejourneywithbuses
@lifejourneywithbuses 3 күн бұрын
Thanm you brooo 😍❤️
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 5 күн бұрын
අර ටාටා පරන බස් එක පෑගෙනවා නේ සුපිරියට
@Lahirunimeesha711
@Lahirunimeesha711 5 күн бұрын
පළවෙනි comment එක මගෙන් ❤
@lifejourneywithbuses
@lifejourneywithbuses 5 күн бұрын
Thanks broo ✈️
@AbilashIdusara
@AbilashIdusara 5 күн бұрын
අර පන්සල වීරගොඩ පන්සල 🤍
@lifejourneywithbuses
@lifejourneywithbuses 4 күн бұрын
Thanks brooo ❤️
@LalanthaLalantha
@LalanthaLalantha 4 күн бұрын
Api Kuruwita.
@pasindulakshan4693
@pasindulakshan4693 5 күн бұрын
හොදයි මහත්තුරු ❤
@brocode04
@brocode04 5 күн бұрын
Hatton to Kandy bus eken video ekkak, bus ekkak thiyenawa 8.30 hariyata gampola ta enawa,, iasaraha turbo gahapu bus ekkak,,, maara speed eke yanne!
@DeshanAponsu
@DeshanAponsu 5 күн бұрын
අනිත් විඩියෝ එකත් ඔනේ ❤🚍
@Thakshilapriyanakara
@Thakshilapriyanakara 3 күн бұрын
වීරගොඩ පන්සල
@AjithNarissagama
@AjithNarissagama 5 күн бұрын
Enna 99 paren lunugala yanna...
@sandaruwanwijekoon-m4e
@sandaruwanwijekoon-m4e 14 сағат бұрын
Gono uba hithuwada bas akata wena anjimak kiyala
@lifejourneywithbuses
@lifejourneywithbuses 14 сағат бұрын
@@sandaruwanwijekoon-m4e yes 😀danne nathnm danna kenekgen ahala denaganna ✅
@LalanthaLalantha
@LalanthaLalantha 4 күн бұрын
👍👍👍👍
@Senurashavith18
@Senurashavith18 5 күн бұрын
Ilaga kotasath ikmnt one
@tharushajeewa9129
@tharushajeewa9129 4 күн бұрын
😍😍
@tharushaamandi2443
@tharushaamandi2443 4 күн бұрын
ඇබිලිපිටියෙ එහෙම කෑලි නෑනෙ😂😂
@lifejourneywithbuses
@lifejourneywithbuses 2 күн бұрын
Driver ayya thmai kiwee onna 😀
@Sadeepa-ns8hh
@Sadeepa-ns8hh Күн бұрын
ඇයි සංජු ඉන්නෙ 😁🙃
@nalakanalaka3650
@nalakanalaka3650 5 күн бұрын
💪💪💪💪💪💪
@JeewanthaPerera-d5j
@JeewanthaPerera-d5j 3 күн бұрын
@tharushajeewa9129
@tharushajeewa9129 4 күн бұрын
❤️🥰
@chathuedirisinghe
@chathuedirisinghe 5 күн бұрын
❤🎉
@nalakanalaka3650
@nalakanalaka3650 5 күн бұрын
අපේ ටවුන් එක කහාවත්ත පෙන්නුවේ නෑ😢😢
@lifejourneywithbuses
@lifejourneywithbuses Күн бұрын
Eddi pennanm suduuu 😍
@Malisha-xt6yz
@Malisha-xt6yz 5 күн бұрын
1 st comment mn ❤
@lifejourneywithbuses
@lifejourneywithbuses Күн бұрын
Bro 😀
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox 2 күн бұрын
සිිට් බෙල්ට් දාලා නැ
@lifejourneywithbuses
@lifejourneywithbuses 2 күн бұрын
Ow hebei.. Mewage seat belt dana eka tikak unsafe 😢
@prasadranaweera4556
@prasadranaweera4556 3 күн бұрын
😅
@KasunGunasekara9716
@KasunGunasekara9716 Күн бұрын
99 79 රූට්වල බස් ට්කක් කරපන් මචන්
@MadhushaKaushal
@MadhushaKaushal 2 күн бұрын
හිදැල්ලන පන්සල
@dayaweerasinghe4370
@dayaweerasinghe4370 4 күн бұрын
Does this means that, a person is driving a passenger bus 🙄 non stop for 14 hours 🙄🤔no wonder accidents happen🤔🙄 no bus driver, should be allowed to drive for more than 8 hours on a stretcher 🙄🤔(after 8 hours a new driver should take over) that's common sense 🙄🤔
@lifejourneywithbuses
@lifejourneywithbuses 4 күн бұрын
No, no. He drives for only 7-8 hours. I traveled on this bus for 14 hours, full up and down half. That’s it. Don’t bother.
@I-ZER_Jay600
@I-ZER_Jay600 5 күн бұрын
❤🎉
@Adiya-bus-official
@Adiya-bus-official 23 сағат бұрын
14 Hours, 500+ km 😱 Embilipitiya 69 Vavuniya 🚌 SRM Express 💙Part 1
21:59
Life Journey With Buses
Рет қаралды 66 М.
VLOG#106 Cleaning srilanka🥲 බස් ගලවයිද..?
13:08
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Scammers PANIC After I Hack Their Live CCTV Cameras!
23:20
NanoBaiter
Рет қаралды 25 МЛН
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 818 М.