ජගත් විතාන බස් ගැන කතා කරයි | Jagath Vithana Speaks about Bus Incident

  Рет қаралды 28,011

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер
@thusha9773
@thusha9773 18 сағат бұрын
අපේ වැඩක් නෙමෙයි 😂සීයගෙ වැඩක්😂😂😂 නියමයි බිමල් මැතිතුමා ❤😍
@buddhikaasela1940
@buddhikaasela1940 18 сағат бұрын
ඔක්කොටම ඉස්සෙල්ලා බලන්න ඕනේ මූ ආදායම් බදු හරියට ගෙවෙනවද කියලා..
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 17 сағат бұрын
😂😂උබ ගෙවනවද😂😂
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 17 сағат бұрын
​@@ShehanShashika-b7j api nm gewanawa
@HasaanChanchala
@HasaanChanchala 17 сағат бұрын
Uba gewanawada a ponnayo
@Kevinlakshan1
@Kevinlakshan1 16 сағат бұрын
නයට කැස්සා කියල උබට මොනාද ලැබෙන්නෙ 🤨
@ShewanIduwara
@ShewanIduwara 15 сағат бұрын
Ane sir bus teka බේරලා දෙන්න😢
@amindumalshan7655
@amindumalshan7655 18 сағат бұрын
අනේ මේ ජගත් 😂 අනුරගේ බස් එකේ උනත් කෑලි ගලවනෝ . එහෙම ආන්ඩුවක් අපිට ඕන ❤
@pubudusoyza2466
@pubudusoyza2466 18 сағат бұрын
අනේ යනවා හලෝ යන්න. අමාරුවෙන් ජිවිතේ ගෙනියනවානම් bus වලට කෑලී එල්ලන්න ඔච්චර සල්ලී කොහෙන්ද. ත්‍රී රෝද උන්ට හොදට බොන්න සල්ලී තියනවා.
@dinithm726
@dinithm726 17 сағат бұрын
අනිවා බස්එකේ ගාන වගේ දෙගුනයක් විතර වියදම් කරනව මේ විකාර වලට
@SureshMaduwantha-nx5cd
@SureshMaduwantha-nx5cd 12 сағат бұрын
දැන්නේ උබලට තීන ඇරියස් එක පේන්නේ වෙන මනුස්සයෙක් කාලා ඇදලා ඉන්නවට කැමති නැති කබරයෙක් 🤣
@Mlw693
@Mlw693 12 сағат бұрын
@@SureshMaduwantha-nx5cdකාල ඉන්නව නං අවුලක් නෑ සහෝ. බීම ගැන කියන්නෙ. තමන් ඇඳල ඉන්නව නං එකත් අවුලක් නෑ. පොදු ජනතා සේවයක් වෙන බස් වලට අන්දපු එක ගැනයි කියල තියෙන්නෙ
@cu2bro
@cu2bro 17 сағат бұрын
මිනිස්සුන්ගේ ජීවිතය, සාරය හූරගෙන ගොඩදාගත්ත ජීවිතයක් තමයි මේ.😊 දැන්නම් ගොඩක් පින්දහම් කරනවා. අහිංසක මිනිස්සුන්ගේ දාඩිය මාංශය හුරගෙන මේ තත්වෙට ඇවිල්ලා තියෙන්නේ. ස්වභාවධර්මය හැමදේම බලන් ඉන්නේ. දිට්ඨධම්ම වේදනීය ප්‍රතිඵල කවද හරි එනවා. එතකන් සතුටින් ඉන්න.
@Sandakathmini01
@Sandakathmini01 14 сағат бұрын
ඇත්ත. මූ අහිංසක දුප්පත් මිනිස්සු රීරි මාංශ හූරා ගෙන කාලා
@dineshtharanga5339
@dineshtharanga5339 11 сағат бұрын
හරියට හරි. මතුගම ජනතාව දන්නවා මෙයාගෙ පිංකම්...😅
@ladDanushka
@ladDanushka 2 сағат бұрын
එකනම් දිලාතිනවා ඇඩේන්න
@gamingdewa966
@gamingdewa966 2 сағат бұрын
kudu ganja thiyanna one . ewa ayin karanna honda ne. kollage lassana bus tika winasa karama athi
@W.Sumedha
@W.Sumedha 18 сағат бұрын
ඡන්දය දුන්න කියලා හැමෝම ගැන හිතන්න බෑ,,අනෙ අපිට ඡන්දය දුන්නා කියලා.රටට පිළිලයක් වන සියලු දේවල් ඉවත් කළයුතුයි.
@mdmadusanka3940
@mdmadusanka3940 14 сағат бұрын
Ana uba ammata. Kariya
@Anurapradeep-tq4zf
@Anurapradeep-tq4zf 10 сағат бұрын
පිරිමි ගනිකාවක්ට මල පැනලා ​@@mdmadusanka3940
@W.Sumedha
@W.Sumedha 5 сағат бұрын
@@mdmadusanka3940 උඹල වගේ උන් ඉන්නකන් මේ රට හදන්න බෑ...අම්මට කියලා මොකක්ද දා තියෙන්නෙ...ඔයාගෙ අම්මට මිනිස්සු හොයනවද ?පෝලිම් දාන්න එපා පවු නේද අම්මා ඔයාගෙ,
@W.Sumedha
@W.Sumedha 2 сағат бұрын
@@mdmadusanka3940 උබලා වගෙ උන් එක්ක මේ රට හදන්න බෑ, අම්මා දෙන්න එපා කාටවත් පවු නේද 😂
@W.Sumedha
@W.Sumedha 2 сағат бұрын
මධුසංඛ....ඔයාලගෙ අම්මා කාටවත් දෙන්න එපා පවු නෙද
@madhawadharmasiri6882
@madhawadharmasiri6882 18 сағат бұрын
ප්‍රවාහන සේවාව රජයේ නීති රෙගුලාසි වලට යටත්ව පැවතිය යුතුයි
@rohanaglife7747
@rohanaglife7747 18 сағат бұрын
මුන් පාර්ලිමේන්තු එන්නේ උන්ගේ බිස්නස් ගොඩදාන්න.මේ වගේ උන් පාර්ලිමේන්තු එවන්න තරම් කලුතර ගොබ්බයෝ හිටිය ද.
@ladDanushka
@ladDanushka 2 сағат бұрын
එකනම් ඇත්ත මචන්
@thereadingrace8306
@thereadingrace8306 2 сағат бұрын
Tho dabnathi magul kathakarane nathuwa inna.
@nilupulindrajith
@nilupulindrajith 18 сағат бұрын
කවුද බන් මේ ගවයෝ පාර්ලිමේන්තු එවල තියෙන්නේ...
@SlArts34
@SlArts34 17 сағат бұрын
😡😡😡😡
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel 16 сағат бұрын
මතුගම උන් තමයි😂
@neva3502
@neva3502 15 сағат бұрын
සිරාවට බන්😂
@VirangaThilakasiri
@VirangaThilakasiri 14 сағат бұрын
ඒකනෙ පාර්ලිමේන්තුව තව ක්ලීන් වෙන්න වෙයි වගේ😂
@manjusampath7172
@manjusampath7172 13 сағат бұрын
හරකෙක්
@Sumedha_N_Bandara
@Sumedha_N_Bandara 18 сағат бұрын
ත්‍රීවීල් මල්ලිලා උදව් කලාලු මාළිමාවට. ඒ නිසා උන්ට හිතේ විදියට යන්න දුන්නොත් හරිද? උදව් කරපු,නොකරපු හැමෝටම නීතිය එකයි. හරි විදියට සියල්ල විය යුතුයි.
@neva3502
@neva3502 15 сағат бұрын
මෙච්චර කල් උදව් කරපු උන්ට කබුරුව් හින්ද තමා මේ රටට මෙහෙම උනේ
@GurudeDekovi
@GurudeDekovi 6 сағат бұрын
👍
@chathurangafernando4876
@chathurangafernando4876 13 сағат бұрын
ලංගම දියුණු කරන්න ඕනෙ මේ වගේ උන්ට ඇඩෙන්න 😂
@SandakelumDabare
@SandakelumDabare 17 сағат бұрын
පේන්න බැරි උන් කවුද පාර්ලිමේන්තු එව්වේ? සජිත්ට චන්ද කැම්පේන් එකට බස් ටික නිකන් දීලා මිනිහා පාර්ලිමේන්තු ආවා, බස් නිසා ගොඩ ගිය එකා, ගිනි පොලී! නමුත් ජනතාව ගැන හිතලා නෙමෙයි මෙයා පාර්ලිමේන්තුවෙ මේ ඉන්නෙ, තමන්ගෙ ව්‍යාපාර ගැන හිතලා
@solidzonewavestation
@solidzonewavestation 16 сағат бұрын
මුං ආන්ඩු ගත්තනං කොහොම තියේවිද ...බල්ලන්ට ගිය රට
@Ranjith-i3s
@Ranjith-i3s 18 сағат бұрын
උබ බස් යාඩ් එක පුකේ ගහගනින් උබලගෙ බස්වල අපි යන්නෙ නැහැ
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 17 сағат бұрын
ඉතින් නොයා ඉදහන්කෝ 😂😂
@SlArts34
@SlArts34 17 сағат бұрын
yanne epa 🤣🤣🤣
@SlArts34
@SlArts34 17 сағат бұрын
yanne epa pako 🤣🤣🤣🤣
@Yungedii
@Yungedii 17 сағат бұрын
​@@SlArts34 උට ගෙදර තියාගන්න කියහන් පර්මිට් එක අයින් කරලා.පර්මිට් අර ගන්නේ පකටද හරියට වැඩ කරන එකෙක්ට ගන්න දේන්න ඕන එහෙනම්
@pramod_tharuka
@pramod_tharuka 16 сағат бұрын
කොහොමත් සත්තු බස් වලට නග්ගගන්නේ නැහ් 😂😊
@barnidesilva3094
@barnidesilva3094 17 сағат бұрын
පන්සලක් හදල දෙන්න බ්‍රෝ යාර්ඩ් එකට...බස් තියෙන්නෙ ප්‍රවාහනයට මිසක් බුදුන් වඳින්න නෙවෙයි... අනිත් එක සමහර රියදුරන් සහ කොන්දොස්තරවරු ඉන්නව මගියට ගරු කරල කතා කරන්න දන්නැහැ... බස් හිමිකරුවෙක්නම් ඕවත් කියල දෙන්න 😢
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 14 сағат бұрын
Well said brother 🎉
@indikaniroshan5205
@indikaniroshan5205 Сағат бұрын
කලින් කරපු කතාවක් තියෙයි ජගත් සර්ගෙ, අහලා බලන්න වහල්කම ටිකකට පැත්තකින් තියලා.. නැත්තන් ඒවත් ඇහෙන්නෙම වැරදියට. එයාගෙ සියලුම බස්රථ සේවකයන්ට පහසුකම් දීලා, EPF ETF දීලා, හොද වැටුපකුත් දෙනවලු.. එි වගෙම පොදු නීතිමාලවක් හැමෝටම ක්‍රීයාත්මකයිලු, විනය කැඩුවොත් ජොබ් එකත් නෑ.. අනික හැම බස් එකකම ජගත් සර්ගෙ නම්බර් එක තියනවා ඔනම වැරද්දක් කම්⁣ප්ලේන් කරන්න. ඒ වගෙම අනතුරුත් අඩුයි ඒ බස්වල, සෙනගත් වැඩි, පහසුකනුත් හොදයි..⁣ ගිය අවුරුද්දෙ බස් එකක්,පරණ තාප්පෙක හැප්පිලා ⁣ගල් දෙක තුනක් කැඩුනා.. පහුවදා හවස් වෙද්දි අලුතින්ම තාප්පෙ බැදලා කපරාදුත් කරලා සල්ලිත් දුන්නා ඒ ගෙදර මානිස්සන්ට.. හොදයිනම් පක්ෂයෙන් වැඩක්නෑ.. කුහකයො නොවි අගය කරන්න පුරුදුවෙන්න
@UdayaWeera-b3s
@UdayaWeera-b3s 18 сағат бұрын
ඉතින් කවුද එපා කිව්වේ. කෑලි ගලවලා නීතිය ට දුවහන්
@anulaanula3887
@anulaanula3887 17 сағат бұрын
උදේට ගෙදරින් එන්න කලින් කරන්න ඔන ඒවා බස් එකේ කරන්න නීති නැහැ චන්දේ දුන් නොදුන් සැමට එක නිතයක් 76වල් වැදුන රට. නිතිය ක්‍රියාත්මකවෙන එක හොදයි 👍
@RSLくFREZくあ
@RSLくFREZくあ 17 сағат бұрын
මාලිමාවට ආදරය අය මේකට ❤එකක් දාගෙන යමු.
@liri5772
@liri5772 16 сағат бұрын
@mdmadusanka3940
@mdmadusanka3940 14 сағат бұрын
Palayan huto
@KanthiLiyawrge
@KanthiLiyawrge 6 сағат бұрын
@BKM-y2r
@BKM-y2r 17 сағат бұрын
චන්දෙ දීපු අය සන්තර්පණය කරන්න නෙමෙයි පාලකයෝ ඉන්නේ.රටේ පොදු ජනතාවට යහපතක් වන තීන්දු තීරණ ගන්න.චන්දෙ දුන්න කියලා චන්දෙ දායකයො කියන හැම පදයටම නටන්න බෑ.පැරදි දේවල් බලාපොරොත්තුවෙන් nppඑකට ඡන්දෙ දුන්නේ නෑ කවුරුවත්.මෙයා කියන්නේ මාර කතාවක්නේ.බුදුපිළිම බස් එකේ තියන්න ඕනද බෞද්ධයෝ වුණා කියලා.කියන දේ තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු.මේ මෝඩ කතා කියනකොට සජබෙට තියෙන චන්ද ටිකත් නැති වෙනවා
@gunapalamalavige8151
@gunapalamalavige8151 17 сағат бұрын
මුදලාලිලා පාර්ලිමේන්තුව අරක්ගත්තු කාලය අවසානයි. පොදු ප්‍රවාහනය නියාමනය කරන්න රජයට සහයෝගය දෙමින් යෝජනා ඉදිරිපත් කරන්නෙ නැතිව දේශපාලන වාසි ගන්න හදනවා
@ajithnilantha9630
@ajithnilantha9630 17 сағат бұрын
නෑ ජගත් මහත්තයෝ අපිටත් ත්‍රීවිල් තියෙනවා අපි වේදනාවෙන් නෙවෙයි අපි රටේ වැදගත් පවතින නීතියට අපි යටත් අපිටත් ඕනේ මේ රට හොඳට හැදෙන්න.
@GurudeDekovi
@GurudeDekovi 6 сағат бұрын
👍
@Pubudu-ki1nx
@Pubudu-ki1nx 2 сағат бұрын
මුට සල්ලි තියන හින්ද වෙන හේතුවක් නෑ 😂😂
@janakasunimal3583
@janakasunimal3583 2 сағат бұрын
දැන් පාරේ යන්න බැරිවෙලා තියෙන්නේ හොරු කුඩුකාරයෝ ගංජාකාරයන්ට නෙමෙයි අහිංසක තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා වාහන ගත්ත මිනිස්සුන්ට😢❤
@HerathPremarathna-l6t
@HerathPremarathna-l6t 18 сағат бұрын
කළුතර ගිනි පොලියා.
@2nahsnsn
@2nahsnsn 17 сағат бұрын
බස් තියෙන එක හොදයි එත් තොරොම්බල් එල්ලන එක නතර කල යුතුයි විනිත රියදුරෙක් ගමන් මගියා සහා පදිකයන්ගේ ජිවිත ආරක්ෂා කරන රියදුරන් 🙏
@Fxfusion6
@Fxfusion6 18 сағат бұрын
මු බස් වලින් පාර්ලිමේන්තු ආවේ
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 17 сағат бұрын
ලංකා ගමනාගමන මණ්ඩලය දියුණු කරන්න වෙනවා. ලංගමයට කම්පැනි ක්‍රමයක් එන්න ඕනෙ. බස්වල හෝ ත්‍රීරෝද රථවල ස්ටිකර් නොවේ ඉදිරියෙන් හෝ පිටුපසින් එල්ලන කරදරකාරි අනවශ්‍ය විදුලි එළි ගැලවිය යුතුයි. බස් රථයට පිටි සවිකරන සුදු යකඩ හෝ යකඩ කොටස් සවිකිරීම නොකල යුතුයි ගෙන්වීම සහ නිශ්පාදනය තහනම් කලයුතුයි. බස්වල ශබ්ද විකාශනයන් වල අධික ශබ්දය තහනම් කළ යුතුයි. ආරක්ශිත කැමරා පද්ධතියක් අනිවාර්‍ය කල යුතුයි.
@Sandakathmini01
@Sandakathmini01 9 сағат бұрын
@@pradeepnihaldecarm7290 නියමයි හොඳේ 🌹 අන්න එහෙමයි වෙන්න ඕනෑ 💐
@gayanlakshitha9825
@gayanlakshitha9825 18 сағат бұрын
Anura දෙකට namenne නැතුව wade karanna .
@ManuFunny1
@ManuFunny1 17 сағат бұрын
මුන්ව Parliament එව්වෙ ඇයි😂.
@KavinduRasanjana-s1v
@KavinduRasanjana-s1v 4 сағат бұрын
😂ඇයි උබලට රිදෙනවද
@TERANSE
@TERANSE 18 сағат бұрын
උඹට උඹට බස් ගොඩක් තිබ්බාට උඹ බස් ඇමතිද. මේකNpp ආණ්ඩුවක් මුලක ඉඳන් ක්ලීන් කරනවා ..
@rvandephili
@rvandephili 11 сағат бұрын
අනිවාර්යෙන්
@sampathbandara8935
@sampathbandara8935 18 сағат бұрын
නමුත් නීතිය කියාත්මක කරන්න හරියට . තමන් නීතිය හරියට විදිහට පිලිපදින්න
@Patrickdavidsrilankartdirector
@Patrickdavidsrilankartdirector 18 сағат бұрын
මන්ත්‍රිවරුන්ට ව්‍යාපාර කරන්න පුළුවන්ද?
@livewithsiri92
@livewithsiri92 16 сағат бұрын
ව්‍යාපාරිකයින්ට මන්ත්‍රීලා වෙන්න පුළුවන්
@VizamAli
@VizamAli 16 сағат бұрын
​@@livewithsiri92straight as hell
@SupunJayawardhana
@SupunJayawardhana 18 сағат бұрын
මිනිස්සුන්ට ගිනි පොලී ගහලා බස් ගත්තෙ නෑ 😂😂
@chandraalwis3874
@chandraalwis3874 16 сағат бұрын
මේයාට හරිම දුකයි පව් නෙද 😂😂😂😂
@SupunJayawardhana
@SupunJayawardhana 18 сағат бұрын
මාර ගොබ්බ කතාවක් දැන් මිනීමරපු උනුත් බේරන්න ඕනද මාලිමාවට ඡන්දය දුන්න කියලා
@polkichchacrafts5213
@polkichchacrafts5213 18 сағат бұрын
ජගත් ඔයාගෙ එකක් වත් බස් නැ ඔයට තියෙන්නෙ ලොරි චැසි ඔයා එකත් දැන ගන්න අනික මිනිස්සුන්ට ඔයාලගෙ කොලම් අපිට වැඩක් නැ බුදුපිලිම වීදුරුව ඉස්සරහ තියන්න බැ අනතුරු වලක්වන්න ඔනි නෙ ලොක්කා
@SlArts34
@SlArts34 17 сағат бұрын
pala pako yanne lorry body newei yako bus chasiyata thama lorry haduwe
@isurumadusanka6419
@isurumadusanka6419 17 сағат бұрын
Bus වලට එක ගැලපෙන්නෙ නැති නිසා bus වලට වෙනම චැසි හැදුව. ගොබ්බ පකා​@@SlArts34
@susa3763
@susa3763 16 сағат бұрын
@@SlArts34 danna pakak kiyavahan hutoye, bus kiyanne monada kiyala hodala blhn, mehe indiave thama oya lori pakata takaram ganne
@shamalkadilshan4310
@shamalkadilshan4310 10 сағат бұрын
⁠@@SlArts34බස් චැසියට ලොරි හැදුව තොගෙ ආච්චි. ලොරි චැසියට බොඩිය ගහල එව්වම ඒ ලදරන් පාට කොරල, පලතුරු කොරටු ගහගෙන, හාඩ්වෙයාර් වගේ යකඩ බට එල්ලාගෙන ලෙව කකා ඉන්න මානසික ලෙඩ්ඩු එනව මෙතන ලේලන්ඩ් එකේ ඉතිහාසෙ උගන්නන්න 😂 චූ කල්ල බුදියගනින් පොඩි එකෝ
@polkichchacrafts5213
@polkichchacrafts5213 18 сағат бұрын
අනික ජකත් ඔයාට අපෙ ආන්ඩුව අපහසුතාවයට ඉඩ දෙන්නෙ නැ මීට රටෙ ජනතාව
@Anushavijitha-d7b
@Anushavijitha-d7b 4 сағат бұрын
ජගත් මහත්තයා ඕයාට අපි ගොඩක් ආදරේයි ❤
@MahindaSubasinghe-u5d
@MahindaSubasinghe-u5d 5 минут бұрын
රටේ තරුණයන්ගේ මනස විනාශ නොකර ඒ බස් ටික පිරිසිදුව පිලිවෙලකට තබාගන්න ස්තුතියි .
@Jani12roi
@Jani12roi 12 сағат бұрын
අන්තිම වචනේ තමා හොදම වචනේ. සැබැ පාර්ලිමේන්තුවක් තුල තිබිය යුතු විනය ගුණාත්මක භාවය මේ සන්වාදය තුලින් පෙනවා. ❤
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th 18 сағат бұрын
හා හා ඔයාගෙ ඒටික තියා ගන්න.මුදලුත් එපා නිතියට අනුගත වෙන්න.
@dimuthiiddawela8994
@dimuthiiddawela8994 18 сағат бұрын
බස් ජගත්ගෙ වාසි බස්.... 🤔
@Lakshan_lanka_iron_works
@Lakshan_lanka_iron_works 16 сағат бұрын
රටම චන්දෙ දුන්නෙ පොඩි මිනිහට එකයි ලොකු මිනිහට එකයි නෙවෙයි ඔක්කොටොම එක නීතියක් එච්චරයි
@niranjanAppuhamy
@niranjanAppuhamy 17 сағат бұрын
මුන්ට පුලුවන්ද රටේ නීතිය වෙනස් කරන්න කවුද
@duliplewkebandara
@duliplewkebandara 8 сағат бұрын
එච්චර අමාරු නම් වියදම් වැඩිනම් ඇය් තව අතින් වියදම් කරන් කෑලි හය් කරන්නෙ කෑලි හය් කරා කියල මිනිස්සු වැඩියෙන් සල්ලි දෙන්නෙ නෑනෙ
@kkr5886
@kkr5886 17 сағат бұрын
කෝ මුගේ බස් වර්ජනේ දැන්.....පුලුවන් දෙයක් කරපන්....😂😂
@avishkalakshan8822
@avishkalakshan8822 4 сағат бұрын
ගැම්මක් තමයි ජගත් සර්. ❤️👍🤝
@SupunJayawardhana
@SupunJayawardhana 18 сағат бұрын
ඒ කාලෙ නෙවෙයි දැන් තියෙන්නෙ... ඒවා අල්ලසට උන ඒවා... ඒවා දැන් නෑ..
@namalpushpakumara3120
@namalpushpakumara3120 18 сағат бұрын
ස්ට්‍රයික් කරපල්ලා මෙදාපාර තමයි උබලා පාඩම් ඉගෙන ගන්නේ 😅
@dsaluthge9628
@dsaluthge9628 17 сағат бұрын
සියලුම බස් රජයට පවරාගෙන CTB කරන්න.
@thusithakularathne2417
@thusithakularathne2417 16 сағат бұрын
මොකා මොනවා කිවුවත් විනය හැදිය යුතුයි...
@GurudeDekovi
@GurudeDekovi 6 сағат бұрын
👍
@sandamaligamage6312
@sandamaligamage6312 4 сағат бұрын
බස් ❤ වලට ❤ සාධාරණය ❤ ඉශ්ට වෙන්න ඕන ❤❤❤
@polkichchacrafts5213
@polkichchacrafts5213 18 сағат бұрын
අපි ආන්ඩුවට චන්දෙ දුන්නෙ ඔයාලගෙන් උපදෙස් ගන්න නෙමෙයි රට හදන්න රටක් හදන්න නම් මීට වඩා බුද්දිමත් වෙන්න
@liri5772
@liri5772 16 сағат бұрын
බස් රියදුරන්ගේ උපරිම වයස් සීමාව තීරණය කිරීමේ අයිතිය විපක්ෂ නායකතුමාට ගැසට් නිවේදනයකින් ලබාදිය යුතුයි
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 17 сағат бұрын
පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ද මේ සමග pension වයස 65 කියල පොදු සම්මුතියක් ගෙන එන්න.
@Aurasajalitha
@Aurasajalitha 17 сағат бұрын
බස් පික්කන්ටයි;, බයියොන්ටයි දෙඅයක් තේරුම් කරනවට වැඩිය හොදයි හරකෙක්ට ත්‍රිකෝණමිතිය කියල දෙන එක😂
@sunethrangana1018
@sunethrangana1018 16 сағат бұрын
රජය කරගෙන යන වැඩපිළිවෙලයි මේ මනුස්සයා කියන කතාවයි එකිනෙකට පරස්පරයි..බස්වල කෑලි ගලවලා දැම්මා කියලා ඒකෙන් ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි අයිතිකාර මහත්මයටයි ඇතිවන හානිය,පාඩුව මොකක්ද...
@ruvinduheshan824
@ruvinduheshan824 13 сағат бұрын
ජගත් මහත්තයයි. සුනිල් මහත්තයි . හරවත් කතා බහක් කරේ. හරිම සුහදව . තරුනයින් විදියට අපි ඒකට ගොඩක් කැමතී 🤝
@2nahsnsn
@2nahsnsn 17 сағат бұрын
බිමල් ඇමැති තුමණි ඔබට ස්තුතිය 😂 සියාගේ 😂😂😂
@sampathkumara6717
@sampathkumara6717 17 сағат бұрын
උඹල ඉස්සර කරපු කෙලි දැන් වලංගු නෑ පුතේ... නිකං නොදී ඉඳපන්...
@sudesh168
@sudesh168 16 сағат бұрын
කව්ද මේ වගෙ මිනිසුන්ට චන්දෙ දුන්නේ ?
@Yungedii
@Yungedii 17 сағат бұрын
උබලාගේ අණ්ඩුව නේවේනේ උබලාට ඕන විදිහට වැඩ කරන්න.
@දෙවD.l.l
@දෙවD.l.l 3 сағат бұрын
කරපු කර්මයක් ඇත්නම් එය මාලිමාව ලෙසද පැමිනිය හැක😂😂😂😂😂😂😂
@geethadebritto4251
@geethadebritto4251 15 сағат бұрын
ජගත් විතාන මේකට වැටිලා තියෙන කමෙන්ට්ස් ටික බලලා උබේ තට්ටේ වැහෙන්න විග් එකක් දා ගනින්. 😅
@MNOmath
@MNOmath 17 сағат бұрын
අනේ ජගත් පල යන්න😂😂😂 එක රටක් එක නීතියක්🎉
@NilukaDahanayaka
@NilukaDahanayaka 17 сағат бұрын
එක රටක් එක නීතියක්. ජගත් ට බස් තිබුනට අපිට පාන්ද?
@Dammika-q7j
@Dammika-q7j 2 сағат бұрын
විමල් මහත්මයා පාර්ලිමේන්තුවේ මෙතෙක් දැකපු හොඳ මහත්මයෙක්
@chanakajayathilaka8630
@chanakajayathilaka8630 3 сағат бұрын
ප්‍රයිවට් බස් අයින් කරමු...මුන් අමාරුවෙන් කරනවානම් පෞනෙ.එවුන්ට අමාරුවෙන් කරන්න ඕනි නා....
@SuSantha-s4k
@SuSantha-s4k 16 сағат бұрын
හරියට බදු ගෙවපියවුවි
@vijitayeegeetaya8946
@vijitayeegeetaya8946 16 сағат бұрын
ප්‍රස්න මතු වෙන්න ඕනා හරිදේ හොයාගන්න සැබෑ පිලිතුර ප්‍රස්න අස්සේ හැවසෙනවස් ඔතන ඉන්න ඔක්කොම හැට පන්නල මල්ලී😂😂😂😂😂
@HighLordBlazeReborn
@HighLordBlazeReborn 6 сағат бұрын
දැන් පේනවනේ. වෙනසක් කරන්න දෙන්නේ නැත්තේ කවුද කියලා? ඉතින් පාර්ලිමේන්තුවේ ම මේ වගේ උන් ඉන්නකොට කොහොමද රටක් හදන්නේ? මේ වගේ පරණ විදිහට හිතන හන්දිය ගානේ ඉන්න ත්‍රාඩයෝන්ට සුදු අන්දලා පාර්ලිමේන්තුවට දක්ක්න් ඇවිත් වෙනසක් කරන්න පුළුවන්ද? බලන්න මේ මිනිහා කියන්නේ මොනවද කියල. පෞද්ගලික බස් වල පාඩු නෑලු. ඒ කියන්නේ පාඩු එනකන් රටේ නීතියට යටත් නෑ? පාඩු ලබන දවසට විතරයි නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. නැහිලා සජබෙට ඡන්දෙ දුන්න උන් දැන් ඇවිල්ලා ඉතින් මේවාට උත්තර දීපල්ලා. සිංගප්පූරුව කරන්න යන්නේ මේ වගේ බස් කාරයො පාර්ලිමේන්තු යවලද?
@SumiPriyadarshana
@SumiPriyadarshana 16 сағат бұрын
කලින් කියලා කරන්න මෙවගෙ දෙවල් වෙන්නෙ නැහැ අම්බලමක් වගෙ එපා😢
@AvishkaArunapriya-lj9ie
@AvishkaArunapriya-lj9ie 15 сағат бұрын
අම්මෝ ඒ කතාවෙ තියන සුහදශීලීත්වය❤
@malith2860
@malith2860 15 сағат бұрын
අපිත් මැතිවරන දෙකෙම ජන්දෙ දුන්නෙ මාලිමාවට...එත් මෙතනදි ජගත් මහතා කිව ඩෙවල් 100% ඇත්ත. බස් රතවල අරක්ශව මගින්ගෙ අරක්ශව බලන්ඩ එත් සිට්කර් ව්ගෙ අලන්කර දෙවල් වලින් කිසිදු අනතුරක් වෙන්නෑ..එව ගලවන එකට විරුද්දයි.
@sanaka.dinesh
@sanaka.dinesh 15 сағат бұрын
Ne ne ewat galwanna one
@Toon-Troupe
@Toon-Troupe 8 сағат бұрын
වීදුරුවල ගහල තියෙන ඒවා...????
@Hansamali.724
@Hansamali.724 17 сағат бұрын
උබල හදාපු රැල්ල තමා ඔය...සල්ලි වලට හැමදේම කරන්න බෑ.ජරාව දීල කරන්න ඇති.වැදගත් විදිහට මගී ප්‍රවාහනය සකස් කරන්න.මොකද පොඩි දරුවෙක් එක්ක වත් සමහර බස්වල යන්න බෑ
@pradeepin7661
@pradeepin7661 17 сағат бұрын
modified කරන සල්ලි ටික ටයර් දැම්මා නමි හරි
@asokapremalal
@asokapremalal 17 сағат бұрын
මැරෙන දවසට සේරම අරන් පලයන්.
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 17 сағат бұрын
C t b වයස 60 pension එක පෞද්ගලික බස් වලට ද අනුමත කරන්න ඇමති තුමා.(අවුරුදු 55 60 වුණාම වැඩ කරන්න පුළුවන් වූණත් යන්න වෙනව, පොදු සම්මත ය. )
@RukshansalindaDharmapala
@RukshansalindaDharmapala Сағат бұрын
අඩුම තරමේ චාම් විදිහටවත් වාහනයක් ලස්සනට තියාගන්න දෙන්න ඕන .ස්ක්‍රීන් එකේනම් මොකුත්ම තියෙන්න හොද නෑ.බුදුපිළිම දේව පිළිමයක් තියාගන්න දෙන්න ඕන යම් කිසි ප්‍රමාණයකට අනුව ..... අනික තමා බයික් එක්කට උනත් බීට් එකක් ගහන්නෑ හැමෝටම හයිකැපෑසිටි පදින්න පුලුවන්නම් අනවශ්‍ය තොරණ් නැතුව සාමාන්‍ය චාම් ලස්සනකට වාහනයක් පාවිච්චි කරන්න දෙන්න ඕනේ..... මත්ද්‍රව්‍ය පාතාලය වගේ මර්දනයට ඕච්චර මිනී මරද්දී රට හැමතැනම බැරියල් දැම්මේ නෑ මේ වාහන අල්ලන් කරන වැඩේ සාධාරණ නෑ.ඒකට යම් කිසි නියාමනයක් කරන්නයි ඕන.❤
@chanakajayathilaka8630
@chanakajayathilaka8630 3 сағат бұрын
කුඩ්ඩොත් මේ ආන්ඩුවට චන්දේ දුන්නා ඒත් කුඩ්ඩොන්ට කුඩු විකුනන්න අවසරය දෙන්න ඕනිද
@jayaweeraSunil-rx5su
@jayaweeraSunil-rx5su 11 сағат бұрын
සමහර පුද්ගලික බස් වල බෆල් වල ශබ්දයට පපුව ගැහෙනවා එතරම් සද්දෙයි. මේවා ගැලවිය යුතුමයි. සීට් දෙකක් අතර පරතය මදි. කකුල් හිරවෙනවා. තුන්දෙනෙක් එක සීට් එකේ ඉඳගත්ම ඉඩ නැ. මගියන්ට මොන කරදර තිබ්බත් නියම මුදල අය කර ගන්නවා. හිට ගෙන යන අයගෙන් ගන්න මුදල අඩු කල යුතුය.
@shamalkadilshan4310
@shamalkadilshan4310 10 сағат бұрын
බස් කර්මාන්තය කරන එක වෙනයි බස් වල දේවාල දාගෙන දාගෙන යන එක වෙනයි. දේවාල දාගන්න ඕන නම් ගෙවර දේවාල යාඩ් එකක් දාගනින් 😂
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 14 сағат бұрын
බස්, ත්‍රීවීල් කියන්නේ පන්සල්, පල්ලි, කෝවීල් නෙවෙයි. ඒවා මගී ප්‍රවාහනය සඳහාම පමණක් භාවිතා වන මාර්ගයට ආරක්ෂිතව භාවිතා කිරීමට සහ මගී ආරක්ෂාව තහවුරු කිරීම අනිවාර්යයි. තොරොම්බල් කරත්ත බිස්නස් එකක් වෙනම කරන්න.
@nilanthadenepitiya6088
@nilanthadenepitiya6088 15 сағат бұрын
Jagath has mentioned one point. I totally agreed. the police has stop busses with passengers. It's not fair is it? Police should be go to the bus yard or bus terminal ect. to do the inspection as my suggestion. Other wise passengers are getting punishment too coz of busses issue.
@SupunJayawardhana
@SupunJayawardhana 18 сағат бұрын
ඔයා කියන එක නෙවෙයිනේ මුලින්ම කරන්න ඕනේ 😂😂😂😂😂😂😂😂😂 එහෙම කරන්න උබේ ආණ්ඩුවක් නෙවෙනේ😂😂😂😂
@quencbary9922
@quencbary9922 17 сағат бұрын
මූත් පාර්ලිමේන්තුවේ ඉන්නවද😂
@abc123789ok
@abc123789ok 17 сағат бұрын
It’s good idea ❤❤❤
@samanliyange9173
@samanliyange9173 16 сағат бұрын
ඔය පිටිපස්සේ ඉන්නේ පරණ හොරු ටිකකමයි උන්ට ඕන කොහොම හරි ආණ්ඩුව වට්ටන්න බස් මුවාවෙන් හරි කමක් නෑ රට වලපල්ලට යවන්න ඒව දැන් හරි යන්නේ නෑ රටේ බහුතරය මාලිමාව ට රටේ මෝඩයො දැන් නෑ උන්ට ඕන හැටියට නටන්න දෙන්න, ජයවේවා
@SamanSathyaKumaraMataraArachch
@SamanSathyaKumaraMataraArachch 14 сағат бұрын
අනේ මන්දා පිට රට ගිහින් job කරා කියනවා... දියුණු රටක බස් දැකලා නෑ මං හිතන්නේ..
@danithmanjula1368
@danithmanjula1368 16 сағат бұрын
👍👍👍👍👍👍👍👍
@thidasattanayake5838
@thidasattanayake5838 18 сағат бұрын
Bus 🚌 thibuna paliyata waradi karana ba.nithiyak thiyenna one
@crs.chamararanasinghe9303
@crs.chamararanasinghe9303 17 сағат бұрын
E fix karapu parts walin passenger ta labena facility monawada ban.
@pererasisith
@pererasisith 16 сағат бұрын
හිතුන හිතුන වෙලාවට strick කරන්න රජයෙන් අන්න සල්ලි දීපල්ල. පාරෙ දුවන්න සැරසිලි , හැම තැනම light දාගෙන, යකඩ කෑලි එල්ලගෙන තියන දේවල් ගලවලා පාරෙ දුවන්න බැහැ කියන එක මාර වැඩක් . අනික ටයර් ගනන්ලු, ෆිනෑන්ස් ගෙවන්න ඕනිලු. අහන්න තියෙන්නෙ එක දෙයක් විතරයි . උබලට රජයෙන් ඔලුවට තුවක්කු තියල පාරට බස් දාන්න කියල කීවද. නැහැ නේද. ඔච්චර ප්‍රශ්න තියනවනම් උබල බස් පාරට දාන්නෙ නැතුව හිටපල්ල. ඒවගේම බලපත්‍ර ගනිද්දී ඔයකියන මගුල් කතා නොකර අත්සන් දාල සේරම නීති පිලිපදින්නම් කියල ගන්නෙ. ඒ ගන්න බලපත්‍රයේ පිටිපස්සෙ සේරටම නීති තියනව . මෙච්චර කාලෙකට උබල ඒව පිලිපැදල නැතුව තමන්ගෙ වැරැද්ද තියාගෙන උඩු බුරනව. මන්ත්‍රී උනාට, , සල්ලි තිබුනට , රටට සේවය කරල මිනිස්සුන්ගෙ සුබ සිද්දි ගැන කතා ක්‍රන්න කට අරිනකොට තණකොළ කන seen එක එලියට එනවා .
@nilangaliyanage3833
@nilangaliyanage3833 15 сағат бұрын
නුගතුන් පාර්ලිමේන්තු ගිය හැටි...
@AmilaNuwan-lc3yt
@AmilaNuwan-lc3yt 46 минут бұрын
අනුරට ආයේනම් මම චන්දේ දෙන්නෑ ආයේ එකෙක්ට දෙන්න හොදනෑ චන්දේ
@shanakadevinda632
@shanakadevinda632 15 сағат бұрын
අවුරුදු 60න් පස්සේ. අවුරුදු පතා වැඩිකල් අරගෙන වැඩ කරන්න පුළුවන් විදියට දීර්ඝ කරානම් හොඳයි. මෙඩිකල් ෆේල් උන දවසට නවත්තන්න පුළුවන්.
@VizamAli
@VizamAli 15 сағат бұрын
Jagath බස් සුපිරි. ඇතුලත් හොදයි බාග sheat කෑලි නෑ. මේවගෙ වැලලෙන උන් බස් වල යන උන් වෙන්න බෑ. උදේ හවස බස් වලම පැය 6ක් විතර දවසකට යනව මතුගම බදුරලිය අත්වැල්තොට තවලම මිනිස්සු ... CTB බාග seat වල season නිසා පැය 2 3න දුක් විද විද යන මිනිස්සු දැකල තියෙනවා... පව්.. 😢 ඒකාබද්ධ කාලසටහනක් තමා විසඳුම වෙන කිසිවක් නොවේ.. සැබෑ මගීන් ඇත්ත දනී
@kstvrp-56-ty
@kstvrp-56-ty 6 сағат бұрын
ඔයාගේ බස් ටික ඔයා තියාගන්න..අපිට ඕන් නෑ ඒවා..රටේ නීතියට අනුගත උනොත් ඇති....
@SherlyBibile
@SherlyBibile 16 сағат бұрын
Minihekge jeewithayata watinakamak denna puluwanda.yard eka thibunata minis jeewitha watinawa.
@MrBro53t
@MrBro53t 17 сағат бұрын
මේ වගේ එවුන්ට වේලාව දෙන්නම ඕනේ ද වත්කම් බැරකම් වල සදහන් ද මේ කියන තොරතුරු මූව දැක්කොත් imf ලැබෙයිද කෑම බීම මිළ වැඩි කරයි ද🤔
@Toon-Troupe
@Toon-Troupe 8 сағат бұрын
ඒනම් පාර්ලිමේන්තුවට යෝජනවක් ගෙනෙන්....පොඩි පොඩි නීති නෙවේ දණ්ඩ නීති සංග්‍රහයම එපා..කියල...😑😑😑 එතකොට තවත් හොඳයි නෙ...
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
බස් වර්ජනයක් වුවමනා කාටද
51:10
Bharatha Thennakoon
Рет қаралды 17 М.
UNTV: Hataw Balita Ngayon | January 9, 2025
53:47
UNTV News and Rescue
Рет қаралды 226 М.
සිරස පත්තරේ | Sirasa Paththare | 09.01.2025
56:15
Newsfirst Sri Lanka
Рет қаралды 1,8 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН