දිය ඇලි වලින් වටවුණු සුන්දර ගම්මානය 🍃 | LANKAGAMA VILLAGE | TRIP PISSO

  Рет қаралды 46,824

Trip Pisso

Trip Pisso

Күн бұрын

Пікірлер: 308
@Trave_WithHiman
@Trave_WithHiman 14 күн бұрын
Trip pisso...එකදිගටම වීඩියෝ දානව පට්ටම ආසාවෙන් අපි බලනව.... අර තාපස තුමා... කෝසල අයිය... පට්ට ආතල් සෙට් එක...❤
@GeenadGajasinghe-u2h
@GeenadGajasinghe-u2h 14 күн бұрын
මේ මිනිස්සු හරි අව්‍යාජයි ..... හරිම ආදරනීයයි ❤❤❤❤ Trip pisso much love ❤❤❤
@dushangeethanjana2645
@dushangeethanjana2645 14 күн бұрын
මානසික නිදහසට හොදම බෙහෙත මේ වගේ පලාතකට ගිහින් ටිකදවසක් ඉන්න එක පරිසරය ❤මිනිස්සු❤️
@pubuduserasinghe9742
@pubuduserasinghe9742 14 күн бұрын
ලංකාගම ආසම ගමක්, ඒ ගම ඇතුලට ගියාම තියෙන්නෙ වෙනමම ෆීලින් එකක්, ඉස්සරට වඩා දැන් tourists ලට පහසුකම් වැඩි, කන්න හොද restaurant එකක් තියෙනව ඒකත් නියමයි Trip pisso බලපු වීඩියෝ වලින් සුපිරිම එකක්, ජය 🖤
@pathumviduranga6851
@pathumviduranga6851 13 күн бұрын
දකුන❤ ලස්සන තැන් ලස්සන මිනිසුන් පිරිච්ච එකම පලාත.. අපේ ගම😌 ලස්සනයී වීඩියෝ එක🤌❤
@kasunkasunravihara8792
@kasunkasunravihara8792 14 күн бұрын
ඇත්තටම හරිම සතුටුයි මොකද මම පොඩි කාලේ ලංකගම ඉදියා අවුරුදු හතරක් වගේ.. ඒ ෆීලින් එක ආයේමත් ලබා දුන්නට ස්තූතියි . හරිම ලස්සනයි
@EKANAYAKAMALINDUMADUSHAN-jh5vw
@EKANAYAKAMALINDUMADUSHAN-jh5vw 14 күн бұрын
අයියෙ අපි තමයි ඔය නාන තැන ඉන්නෙ මතකද පල්ලෙහා කඩේ ගාවදි හම්බ වෙලා කතා කර සුපිරි ආතල් එකක් අරන්නෙ ඔයාල මරු ❤
@JeewaThathu
@JeewaThathu 14 күн бұрын
0:01 - 0:51 intro eka බලද්දී පරණ trip pisso vibe එක ආවා... ඒක මරු..udaya aiya is the best travel vediographer I have ever seen ❤
@TripPisso
@TripPisso 14 күн бұрын
😍💪
@Explorewithip
@Explorewithip 14 күн бұрын
අපිත් ගියා දවසක්,සිංහරාජ වනන්තරයෙ අපූරූ රටා මවපු ලස්සන දිය ඇලි, ශාක වර්ග, සතුන් වර්ග බලාගන්න පුලුවන්.. 😍🍃🍃
@updatepodda
@updatepodda 14 күн бұрын
ape gama 😍
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 13 күн бұрын
සුපිරි ...පට්ට....කියන්ඩ වචන na...solla....මේ විනාඩි 30 ඇසිපිය හෙලන්න අමතක උනා වගෙයි මට ....
@PubuduHettiarachchi-eq6zc
@PubuduHettiarachchi-eq6zc 14 күн бұрын
සුපිරිම brothers❤❤❤❤ මේ වගේ ගම්බද ගෙවල් වලට යද්දි පුංචි මුදලක් වියදම් කරල ප්ලාස්ටික් භාජන..වීදුරු පිගන් කෝප්ප ටිකක් වගේ අරන් ගිහින් ඒ අයට දුන්න නම් ගොඩක් වටිනව.එතකොට ඒකත් අලුත් සංකල්පයක් වෙයි travel කරන හැමටම.. මොකද trip pisso තමයි ලංකාවෙ ලස්සන තැන් ලස්සනට පෙන්වන්න මූලික වුනේ.....වරදවා හිතන්නෙපා bro... ❤❤❤❤❤❤❤❤❤❤
@anuradhasenarath-g2d
@anuradhasenarath-g2d 14 күн бұрын
Plastic? Pissuda ? Hati da?
@PubuduHettiarachchi-eq6zc
@PubuduHettiarachchi-eq6zc 14 күн бұрын
@@anuradhasenarath-g2d ow pissu...awulda😏
@SuseelaHamuduruwo-25
@SuseelaHamuduruwo-25 Күн бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා අයියේ මේ විදියට අපේ ලංකාවේ සුන්දරදරත්වය පරිසරයේ චමත්කාරය පෙන්නනවට.. තෙරුවන් සරණයි..💙
@මිනිසා
@මිනිසා 14 күн бұрын
ඒක ලස්සනයි ❤😍💚
@lakshithavlogs
@lakshithavlogs 14 күн бұрын
සුපිරියක් තමා පට්ටම ලස්සනයි 💓💓💖 ජය වේවා 💓
@deshandesilva4510
@deshandesilva4510 14 күн бұрын
ලංකාගම කොච්චර ගියත් එපාවෙන්නේ නැ ... අපේ ගාල්ල කෙළවර 😍💚
@tjvideoediting
@tjvideoediting 14 күн бұрын
සිත නිවන episode එකක්. Thanks, TRIP PISSO TEAM.
@TripPisso
@TripPisso 14 күн бұрын
Ayya ❤
@aussiedanka
@aussiedanka 14 күн бұрын
ලංකාවෙ ලස්සන ලෝකයට පෙන්නනවට උඹලට පින්..❤🙏
@lahirudeshapriya7645
@lahirudeshapriya7645 13 күн бұрын
kiyanna wachana na... location ekata set wena sindu..video editing efects aay ithin travel vlog ekaka mechchara supiriri editak dakinwamay... hemadama daana videos blanwa eka api gdr idn oyala ekka gya wage widinawa.. 26.40 di ishara ayyage video ekanm supiriy... much love trip pisso 😘😍😍😍
@TripPisso
@TripPisso 13 күн бұрын
💓 Thank you. Adarei 😘💪
@sachinthajayaruwan7406
@sachinthajayaruwan7406 14 күн бұрын
Trip pisso පිස්සුවක්ම තමා❤🎉
@damithrathnayaka5047
@damithrathnayaka5047 10 күн бұрын
දැන්නම් Next level. ආ ❤❤❤
@SakuKumari-z8m
@SakuKumari-z8m 14 күн бұрын
බලන්නත් කලින් කමෙන්ට් එක දාන්නේදැක්ක ගමන්ම ලස්සනයි කියලා හිතුනා. කොහොමත් මං ඔයාලගේ වීඩියෝ එකක් නෑර බලනවා. පෙළක් වෙලාවටඑකම වීඩියෝ පස් හය වතාවක් බලල තියෙනවාලංකාවේ ලස්සන තැම් තව පෙන්නන්නකොට අපි හරි ආසයි බලන්න පරිස්සමින් බුදු සරණයි❤❤❤🏞️🏞️🏞️🏞️🌹🌹🌹⛰️⛰️🌼🌼🌼
@MADU-cf8hoSLNIHON
@MADU-cf8hoSLNIHON 13 күн бұрын
පටන් ගත්ත දා ඉදන්ම වීඩියෝ බලනවා..හරිම talented..අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි
@Samadhijayakodi-q4m
@Samadhijayakodi-q4m 14 күн бұрын
මම දෙනියායෙ ඔයාලා අපෙ ගම කිට්ටුවටම ඇවිත් නෙ . අනෙ ඔයාලා එනවා කියලා කලින් දන්නෙ නැ නෙ 🤍🥹 හැමදාමත් වගෙ අද වීඩීයො එකත් පිස්සුවක් 🤍💫
@dineshlakmalherathmudiyans650
@dineshlakmalherathmudiyans650 14 күн бұрын
Sinduvak dala videos karana eka patta❤️
@SeekersVlog
@SeekersVlog 14 күн бұрын
විදුරව දකින්න ලැබුන එක සතුටක්. Nice video guys. Love the intro
@dilanthakavisara8632
@dilanthakavisara8632 15 күн бұрын
0:25 I FELT IT...🫴🧘💚☘️☸️✝️☪️🕉️
@DilshanLaksiri-m7z
@DilshanLaksiri-m7z 15 күн бұрын
මේ සෙට් එක තමා ඉන්න ඕන. මාර ආතල්. කොසල මල්ලි එහෙම 🥲❤
@himalanupama
@himalanupama 14 күн бұрын
පට්ට ලස්සනයි ඒක ❤
@dasiya-6140
@dasiya-6140 14 күн бұрын
හය හත් වතාවක් ගිහිපු තැන ලංකාගම 🇱🇰💙 සුපිරියී
@dinukadeshappriya8536
@dinukadeshappriya8536 13 күн бұрын
ඔයාලගෙ සිංදුනම් පහරක්...❤❤❤
@dananjayahewagama4982
@dananjayahewagama4982 14 күн бұрын
ලංකාවේ දකුණු පළාතට ආසන්නව මෙතරම් සුන්දර ගමක්? අදහගන්නත් බෑ ❤😊
@anushadilrukahi3895
@anushadilrukahi3895 13 күн бұрын
Ane lagatama evith trip pisso❤❤❤.me සුන්දරත්වය මුළු ලෝකයට denaganna thawath අවස්ථාවක්.❤❤❤❤
@technovalk
@technovalk 14 күн бұрын
Trip Pisso 💚 Thank You for relaxing our stressful mind. 😌
@TripPisso
@TripPisso 14 күн бұрын
😘😘
@AnuraBandara-io8oc
@AnuraBandara-io8oc 14 күн бұрын
ඇත්තම ආතල් එක පෙන්නන්නෙ ඔයාලා තමයි. බොරු ලස්සනක් මවන්නෙ නෑ. සුපිරි ❤
@MRKar-d3i
@MRKar-d3i 14 күн бұрын
Adoo පට්ට vibe එක❤
@msnadeesl4375
@msnadeesl4375 15 күн бұрын
A isharayoooo niyamai video aka ❤
@dinushiiranga4310
@dinushiiranga4310 14 күн бұрын
ගෙවල් ලගටම ඇවිත්❤ 🤗💚🌼
@DilipKperera
@DilipKperera 4 күн бұрын
ආසම vibe එකක්.. ආදරෙයි trip pissoo😍❤️
@TripPisso
@TripPisso 4 күн бұрын
🫶
@ViduraKumara-f5o
@ViduraKumara-f5o 14 күн бұрын
Thank you Trip pisso set akata adarei Lankagama gena karapu Lassana vidiyo akata ❤❤
@manjulafonseka-f1p
@manjulafonseka-f1p 14 күн бұрын
සුපිරික් තමා මෙවරත්. කෑම්ප්පින් වීඩියෝවක් උනානම් තවත් ලස්සනයි🎉❤
@ChirathLK
@ChirathLK 14 күн бұрын
26:30 THIS PART 🥺❤
@chathurangamanjula-s7j
@chathurangamanjula-s7j 6 күн бұрын
අපේ ගෙවල් වැලිගම අපි ඔය පාර හදපු අළුත ඔය ඇලි ටික බලන්න ගියා පට්ට ඒත් ගමට නම් යන්න බැරි උනා ආයෙ යන්න ඕනි දවසක අනිවාර්යයෙන් ❤
@boxplots5024
@boxplots5024 14 күн бұрын
ලංකා ගම නියමයි eco tourism කරන්න. මාර ගේමක් ගහන්න පුළුවන්
@lalithgamage3951
@lalithgamage3951 13 күн бұрын
Harima lassana video ekak saho. Kiyanna wachana naha. Thanks. 🎉🎉🎉
@ruvan73
@ruvan73 14 күн бұрын
වීඩියෝ එක මදි වගේ,,,,, ජය වේවා ✌️✌️✌️
@nilo2381
@nilo2381 14 күн бұрын
Apa rata lassana man Dakinna Dan oyalaga video walin harima lassanai oyala harima wasanawanthai mewa balanna yanna oyala Nisa apith apa ralassana oyalaga video walin balanawa pin oyalata tharuwan saranai oyala hamotama❤❤❤❤❤👍👍👍👍
@riyenci
@riyenci 12 күн бұрын
Oyala enadawase mt magadi hambuna ❤ishara ge sindu tika maru❤
@KasunThathsara-u7i
@KasunThathsara-u7i 14 күн бұрын
හරිම ලස්සන වීඩියෝස් ඔයලගේ.. ❤
@sahanpradeep-u5n
@sahanpradeep-u5n 15 күн бұрын
තාපසතුමා තමා හොඳටම කරේ😂❤
@Isharavlogs-io5vg
@Isharavlogs-io5vg 14 күн бұрын
😂❤
@hasithalakshan8387
@hasithalakshan8387 12 күн бұрын
සින්දූ ටිකනම් සුපිරී
@sihasperera
@sihasperera 14 күн бұрын
Video quality ekanm supiriyk 😇😍
@MegaWeerasekara
@MegaWeerasekara 14 күн бұрын
Travel nam ithin ubala set eka thamai❤
@HarindraSampath-x9i
@HarindraSampath-x9i 14 күн бұрын
හරිම ලස්සනයි boys 😊😂
@MishalSameer-p8p
@MishalSameer-p8p 14 күн бұрын
ආයෙත් වීඩියෝ එකක් දානකොට ( කදුල ඉතින් සිනාවෙයන් අපි වෙන්වෙමු අද හවසට....) ඒ සිංදුව කියන්න මම වෙනුවෙන් ආදරෙයි හැමදාම ට්‍රිප් pisso
@dilushakodippili7419
@dilushakodippili7419 14 күн бұрын
රා බොනකොට කට පල්ලෙන් චුට්ටක් වැක්කෙරෙන්න බොන්න.. ඒකයි සිරිත 🤗🫵🤝
@sahanpradeep-u5n
@sahanpradeep-u5n 15 күн бұрын
Ammo bn maru ඈ...❤
@ChathurangaWickramasekara
@ChathurangaWickramasekara 14 күн бұрын
එක next level අහ්හ් ❤❤
@prabhathudaya7007
@prabhathudaya7007 14 күн бұрын
සුපිරියක්❤️❤️
@kumarikumari8346
@kumarikumari8346 14 күн бұрын
ලසන්තයි අනෙ.බුදුසරණයි දෙවියන්ගේ පිහිටා ලැබේවා ඔයලට 🇱🇰🇰🇼🇱🇰🇰🇼💗
@Tp-zk3wz
@Tp-zk3wz 14 күн бұрын
Woow lassanata sinduth kiyanawane.
@weligamage2467
@weligamage2467 14 күн бұрын
Trip pisso පිස්සුවක් තමා ❤😊
@knone1124
@knone1124 14 күн бұрын
අදත් සුපිරියි❤
@cb-rl3zo
@cb-rl3zo 14 күн бұрын
Maru ayie supirii❤❤❤❤
@KishaniWijenayaka
@KishaniWijenayaka 8 күн бұрын
අපේ ගම ❤😍 හරිම සතුටුයි ❤
@චානුවා
@චානුවා 8 күн бұрын
වාසි ඕයි❤ උබලා ගහාන සිංදු ටිකත් හොය හොය අහන්න ආස හිතෙන පට්ට නම්බර් ටිකක්❤
@TripPisso
@TripPisso 7 күн бұрын
😍
@indikathilakarathna3109
@indikathilakarathna3109 12 күн бұрын
One of the best video's❤
@ChaRuX
@ChaRuX 14 күн бұрын
Maru maru සුපිරි ❤❤
@Shenash_Ythub
@Shenash_Ythub 13 күн бұрын
ඒක මරු...❤️😍🔥
@ashansenarathna6490
@ashansenarathna6490 14 күн бұрын
ලංකාව තරම් ලස්සන රටක් කොහේවත් නැ.වෙන රටකට ආවම ඒක තේරෙනවා 🥺❤
@VirageVlogs
@VirageVlogs 2 күн бұрын
@WathukarageNathasha
@WathukarageNathasha 14 күн бұрын
Wow lassanaii ❤ ekmanatma thwa video ekk danna trip pisso😊
@kavinduvidarshana3713
@kavinduvidarshana3713 13 күн бұрын
Intro එක නම් 🔥 🔥
@DilshaniWasana09
@DilshaniWasana09 14 күн бұрын
සුපිරියි❤
@UjithaUshan
@UjithaUshan 13 күн бұрын
සින්දු ටිකනම් සුපිරි ❤❤🎉
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 9 күн бұрын
ජය වේවා...ආදරෙයි හැමෝටම...❤🎉
@ThivankaNilupul-z1f
@ThivankaNilupul-z1f 12 күн бұрын
Adha aka supiriyak❤❤
@shashikachanaka1222
@shashikachanaka1222 12 күн бұрын
Patta pattaa 💚💚💚💚
@janiththaruka6377
@janiththaruka6377 14 күн бұрын
kawadath supiri video thama ithn trip pisso jaya wewa🎉🎉🎊🎉
@SandeepaRanasingha
@SandeepaRanasingha 15 күн бұрын
😮 ඒක පිස්සුවක් 😘
@neetharanjani1692
@neetharanjani1692 12 күн бұрын
හරිම ලස්සනයි මගේ රට මොනතරම් ලස්සනද ඔබසැමට ස්තූති ❤️🍀❤️ කෑම ට්ක පංකාදු පහයි නේද අපිත් ගමේ අය ඔය ව්දිහටම හදනව අපිත්
@YamuAwidinna
@YamuAwidinna 15 күн бұрын
✌️👌 ඒක සුපිරියක් 👌✌️
@Gorakaya123
@Gorakaya123 15 күн бұрын
supiriyakthama 2025 wadiwadiyen travel kranna labenna one 🤩🤩
@MINIVideos-OD
@MINIVideos-OD 13 күн бұрын
Music combination excellent .singin perfect .👍
@lifetobe9633
@lifetobe9633 14 күн бұрын
Supiri.. part 2 karannako bro
@chamarilekamge2301
@chamarilekamge2301 15 күн бұрын
Trip Pisso is excellent Where’s the trip pissiyo ? Girls hurry up and come front to defeat the Trip Pisso..❤
@tharangamadusanka8846
@tharangamadusanka8846 12 күн бұрын
Kosala malli thama hodatama lassana dakinne
@MM-ge8gh
@MM-ge8gh 15 күн бұрын
Maru trip pissu. ❤❤❤❤
@Rasi990
@Rasi990 13 күн бұрын
Sindu tika nam maru 🫂
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 14 күн бұрын
සුපිරී 😍😍😍
@AjithKumara-j1z
@AjithKumara-j1z 14 күн бұрын
අපේ රටේ ලස්සන ❤
@ShyamikaraDissanayake
@ShyamikaraDissanayake 15 күн бұрын
හැමදාම බලනවා ලස්සනයි🎉
@Sapumal2023
@Sapumal2023 4 күн бұрын
ඉශාර අයිය ගැම්මක් හොදේ❤
@RimzanRizvi-n1k
@RimzanRizvi-n1k 14 күн бұрын
Fun set eka... B. S ❤❤❤❤❤❤
@ranillisanka534
@ranillisanka534 14 күн бұрын
Wow🎉 Fantastic ❤❤
@TripPisso
@TripPisso 14 күн бұрын
Thanks 🤗
@DhanushkaWijesinghe-t7o
@DhanushkaWijesinghe-t7o 14 күн бұрын
පට්ට මචලා.. සිරාවටම
@RuwanSenanayaka-m6j
@RuwanSenanayaka-m6j 13 күн бұрын
Patta patta😊
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 10 күн бұрын
My Family 👪 gama galle Baddegama galle. ET Isara Neluwa WATHU Tiba Apita aithi Serama 🏝 . Danuth Tiyenawa. Lanka gama gihin NA Tama Et Mama. Hmmmm. Nice ❤️ ❤️ Brother 💙
@BanukaVithanage-k5o
@BanukaVithanage-k5o 14 күн бұрын
Supiri Hashan ❤💯
@redkmart1828
@redkmart1828 14 күн бұрын
Last weekend eke gihin aawe aththatama mn dakapu godak pirisidu sundara parisarayak
@travelwithlifepartner
@travelwithlifepartner 14 күн бұрын
සුපිරි ඉතිං.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
THE HIDDEN BEAUTY OF KANDIYAPITA VILLAGE | TRIP PISSO
32:14
Trip Pisso
Рет қаралды 79 М.
ගැමී ජීවිතය....❤️❤️
26:24
Nilantha Dilruk
Рет қаралды 20 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН