53 නේ චණ්ඩියත් එක්ක | 99න් බේරෙන බුත්තල පාරේ මිනිස්සු | The wild Elephant waiting for food

  Рет қаралды 301,062

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 жыл бұрын
ගහට වැලට අහසට පොලවට සතා සිවුපාවුන්ට පවා ආදරය කරන එක්කෙනෙක් හරි දැකිම හරි සතුටක්.ස්වභාදහාරා තුලින් ගොඩාක් දේ දැන ගත්තා .ඒ වාගේම මෙි වැඩ සටහනත් හරිම ලස්සනයි ,අර්ථවත් .ගොඩාක් වටිනවා .ඔබට සුභ අනාගතයක් වෙිවා .තෙරැවන් සරණයි .ගොඩාක් ස්තුතියි .
@Indunil_DKA_B-622
@Indunil_DKA_B-622 2 жыл бұрын
මගෙ ගම බුත්තල ආදරෙයි..උදෙ හවා අලිත් එක්ක ගැටෙන අපි❤️🙏
@chulaniabeysekara514
@chulaniabeysekara514 26 күн бұрын
❤❤❤❤ This Is Our Huge Pet Raja. He Is Harmless and Having Good Qualities.(He Is Not A 99n Berena Chandiya) He Is Sincere To Human Beings. Therefore He Will Never Do Any Wrong Thing To Human Beings.
@aselabandara3032
@aselabandara3032 2 жыл бұрын
ඇත්තටම නියම වැඩසටහනක් ජීවිතේ පස්සෙ දුවන අපිට මහන්සි දැනෙන මොහොතක ආසවෙන් බලන්න පුලුවන් ඔලුවට නිදසක් හම්බෙන වැඩසටහනක් දිගටම කරගෙන යන්න අයි⁣යේ ජය වේවා ❤️
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 жыл бұрын
ස්වභාදහමටම ගැලපෙන කට හඩක්.ඒවගේම ඔබෙි කියමන් ඉදිරිපත් කිරිමි හරිම අර්ථවත් ,ලස්සනයි .ගොඩාක් වටිනවා ඔබෙි මෙි ඉදිරිපත් කිරිමි .හිතට ගතට කා වදිනවා. ගොඩාක් ස්තුතියි .තෙරැවන් සරණයි .
@pushparathnayakapushpa8304
@pushparathnayakapushpa8304 Жыл бұрын
ඇත්තටම අපුරුම ඉදිරිපත් ලිරිමක් මග යන කාටත් උවව්වක්.බුදුසර ණයි ඔයාට
@ishanishan2772
@ishanishan2772 2 жыл бұрын
සොබාදහරා ඉවරවෙලා බලන්න දෙයක් නැතුව හිටියේ ඇත්තටම ඔයා මේ කරන වැඩසටහන ගොඩක් වටිනව අයියේ❤️👍👌
@talpegamageroni5340
@talpegamageroni5340 2 жыл бұрын
53
@rathuvideos346
@rathuvideos346 2 жыл бұрын
M
@nuwanganhewa2037
@nuwanganhewa2037 2 жыл бұрын
අනිවා.. 👍👍
@vishwasachintha9567
@vishwasachintha9567 2 жыл бұрын
@@rathuvideos346 ggy ggghh
@jeewanthabakmeegahawaththa4246
@jeewanthabakmeegahawaththa4246 2 жыл бұрын
ඉවසීමෙන් වචන ගැට ගහන විදිය ලස්සනයි ....අහං ඉන්න ආසයි...
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@wihangawickramasinghe1131
@wihangawickramasinghe1131 2 жыл бұрын
ගහට,කොළට,වැලට ආදරය කරන අනුරාධ දේවප්‍රිය මහතා 👍 ඔබතුමාගෙන් ඉගෙන ගත් දේවල් මා ලග ගොඩක් තියනවා,ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා! ඔබතුමාට ජයවේවා!
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
බොහොම ස්තූතියි අපි පෙරට ම යමු.❤️🙏❤️
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
අලි බලන එකටවඩාඔබතුමගේකතා විලාසයයි ගුරැහරැකම්ඉතාවැදගත් වටිනාකම් යුක්තයි 👍🙏
@madusankakumara3574
@madusankakumara3574 2 жыл бұрын
පොඩි කාලේ ඉදන් ආසම කටහඩක් ❤❤
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
❤️🙏
@NandaKumar-oj7jf
@NandaKumar-oj7jf Жыл бұрын
👍👍👍 කියන්න වදන් නැ 🙏 බුදුසරණයි ජෙසුපිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@cilyrd5770
@cilyrd5770 2 жыл бұрын
ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
පරිසරය හා බැදී සතුන්ගේ චර් යා රටා ව්මසම්න් ඔබ ගෙනයන මේ වැඩ සටහන අනගිබවනීයයි🙏පරිසරයටම ආවේනික වූ හඩක් ඔබට තිබෙන් නෙ මේ දවස එනතුරැ බලා ඉන්නෙ හරිම අපහසුවෙන් ඔබතුමාට හා ඔබේ වැඩසටහන් වලට දායකත්වය දක්වන සැමට තෙරැවන් සරනයි🙏🌷🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 жыл бұрын
"53 වීරයා" එයා පාර මැද දොයි .❤❤❤❤
@gayanmitchel2068
@gayanmitchel2068 Жыл бұрын
දකුනි ආශියාවටම අභිමානයක් ගෙන එකම මිනිසා අනුරාධ දේවප්‍රිය මහතා වචනයෙන් කිටන බැරිතරමට අගය කරන්න බැ කරන වැඩසටහන් තම ජිවිතය ගැන නොසිතා අප වෙන විඩියෝ සතුන්ගේ චර්‍යාවන් වචනයේ පරිසමාප්ත අර්තයෙන් ගෙන දෙනවා බලන්න . අගයක්නැ කාටවත්ම පිට රටක හිටියානම් එ මිනිස්සු වැඩක් ගනී අනුරාධ අයියා ගෙන් දිර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි හැමදාම අගය නිමක්නැති වැඩසටහන අපේ හදවතේ 💝💖💞💞
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි මල්ලි බොහොම පින් ඇගයුව ද නැතද අපි සොබාදහම වෙනුවෙන් වැඩ කරමු.සොබාදහම තරම් අගයන්නෙක් තවත් නැත..
@GayanSamare-yf7ev
@GayanSamare-yf7ev 7 ай бұрын
@@secretsofnatureSL Zach Z
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 жыл бұрын
"ස්වභාව ධර්මයට ආදරය කරන්නා ස්භාවධර්මයෙන්ම රැකගනී "❤❤❤❤❤
@damithperera9759
@damithperera9759 2 жыл бұрын
රටක් ආදරේ කරන පරිසර මාධ්‍යවේදියා.... ❤️❤️ ජයවේවා සහෝදරයා 🙏
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
ස්තූතියි 🙏❤️
@danushka7240
@danushka7240 2 жыл бұрын
❤❤❤
@nuwanganhewa2037
@nuwanganhewa2037 2 жыл бұрын
පොඩි නිවැරැදි කිරීමක් 'පාරිසරික වැදගත් මාධ්‍යවේදීන් අතලොස්සක ගෙන් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්' කියලා
@jesterbro1363
@jesterbro1363 2 жыл бұрын
@@secretsofnatureSL 2w
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 жыл бұрын
ඔබෙි ඉදිරිපත් කිරිමි හරිම ඇත්තයි.
@supunnimesh1474
@supunnimesh1474 2 жыл бұрын
දවසක් හරි මුණ ගැහිලා කතා කරන්න බලන් ඉන්න ආදරණීය මනුස්සයෙක්....අහම්බෙන් හරි එහෙම අවස්ථාවක් මම ජීවිතයේ ලබන ලොකු වාසනාවක් කියලාහිතනවා....ඉතින් අනුරාධ නම් ඒ සොභාදම් ප්‍රේමයාට මනරම් රූ අපට ලබා දෙන්නට ඔබට හැකි ව වේවා....
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
ස්තූතියි දවසක හමුවෙමු.ඔබේ අංකයක් Inbox කරන්න ❤️🙏❤️
@gayansamaraweera536
@gayansamaraweera536 Жыл бұрын
මාත් ලංකාවේ ඉන්න කොට යන්න ආසම මාර්ගයක්.. ❤ අනේ කවදා ආය යන්නද..😢
@shamashudagama8194
@shamashudagama8194 2 жыл бұрын
බුදුසරණයි
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
ඔන්න මමත් සබ්ස්ක්‍රයිබ් කරා අද තමයි බැලුවෙ මුලින්ම.බුදුසරණයි .🙏
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
ස්තූතියි ජය ❤️
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
සැරෙන් සැරෙ මතක් කර කර කියන්නේ දෙයක් නැහැ මිනිස්සුන් දැනගන්න ඕන පරිසරයට ආදරය කරන්න පොඩියි මිනිහා පිලිවලයි ලස්සනට ජිවත් වෙනවා නම් සියලුම දේ හරි ලස්සනයි අපි ලස්සනයි සොබාදහමත් ලස්සනයි තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් ඉස්තුතියි පොඩි ලමයිට මතක් කර දෙනවට තෙරුවන් සරණයි
@nayanafashion5228
@nayanafashion5228 2 жыл бұрын
ජීවිතේ ඉන්න ආසම මාද්‍ය කරුවන් දෙදෙනාගෙන් කෙනෙක් ඔබ..අනෙකා දිනේෂ් ආසිරි පැතුම් අයියා
@anuradhammika8215
@anuradhammika8215 2 жыл бұрын
හරිම වට්න ව්ඩියොඑකක් බොහොම ස්තුතියි .....
@ගිම්හානි-ග1ධgimhani
@ගිම්හානි-ග1ධgimhani Жыл бұрын
❤❤😘😘🤗🤗👌👌🙏🙏🥰🥰🥰🥰💪💪😍😍පරිස්සමින් බුදුසරණයි සර් 💪💪
@DanushkaWeerasiri-j7s
@DanushkaWeerasiri-j7s 4 ай бұрын
jayen jayama vewa
@harshatharanga2862
@harshatharanga2862 2 жыл бұрын
අම්මෝ හම්බ උනා 😍😍😍😍 සොදුරු මිනිසා නොහොත් සිතැඟි කියවන්නා
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
ස්තූතියි ❤️🙏❤️
@lalithamarasekara5981
@lalithamarasekara5981 2 жыл бұрын
I love secret of nature programme
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
❤️🙏❤️
@lalithamarasekara5981
@lalithamarasekara5981 2 жыл бұрын
@@secretsofnatureSL most welcome sir
@Rps-d6o
@Rps-d6o 2 жыл бұрын
Anee godak arthawath...wagema supirima vidiyata wadasatahana karanawa..harima asawen balanne....godak ...sthuthi 👌...theruwan saranai 🙏🙏🙏🙏..
@helakaraokesinhala
@helakaraokesinhala 6 ай бұрын
අම්මෝ ඒ වචන❤🎉
@kapilaudayanga1298
@kapilaudayanga1298 2 жыл бұрын
Sobadaara walin passe meka nam hari watina ekak suba pathum
@priyanthiivon4699
@priyanthiivon4699 6 ай бұрын
Matanm kiyanna wavhana na obatumage usas wachana උච්චාරණය jesu පිහිටයි
@chulaniabeysekara514
@chulaniabeysekara514 Жыл бұрын
My Huge Pet Raja, You Are An Innocent, Polie And Wel Behaving Elephant. You Are Very Kind Towarda To Humanbeings. GOD Bless You My Pet,
@chulaniabeysekara514
@chulaniabeysekara514 2 жыл бұрын
Elephants On The Buttala Kataragama Road Are Very Familiar And Sincere To Human Beings. This Raja Elephant And His Collegues Never Do Any Wrong Thing To Human Beings. They Have Good Memory Power And They Will Never Forget And Always Grateful. Because Of This Reason Most Of The People Are Passing This Route Giving Delisous Food And They Have Faith About This Harmless Elephants. Elephants Also Have Recognized Their Kindness. Please Do Not Stop Kind Hearted Peoples Activities. Giving Something To Eat To The Innocent, Harmless Elephant Is Very Good Humanity. These Elephants Are Waiting For Vehicles, Like Our Creatures Waiting For Their Affectionate Mother And Father. Excellent Video. God Bless To Every One.
@Ashas70sin
@Ashas70sin 8 ай бұрын
සොබා ධාරා එකේ feeling එකමයි එන්නේ මේ කටහඩින් මේක බලද්දී මරු. ඔයා කරපු සොබාධාරා programm එකත් මරු අයියා
@chulaniabeysekara514
@chulaniabeysekara514 2 жыл бұрын
Our Huge Pet Raja, Never Do Any Wrong Thing To Human Beings. He Is Having Noble Qualities More Than Human Beings. He Is Very Sincere To The People. Please Do Not Freighten This Sincere, And Affectionate Huge Pet. Please Give Him A Delisous Food Sufficiently. Nice Video. God Bless To Every One.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SalmaSalma-iy8jy
@SalmaSalma-iy8jy 2 жыл бұрын
වැඩසටහන harema ලස්සනයි .කොහොම වුනත් paressamen .budusarni .
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
ස්තූතියි ජය සොබාදහම සුරකිමු ❤️🙏❤️
@AppApp-nq6wo
@AppApp-nq6wo Жыл бұрын
ඩ්‍රාමා එකක් බලන්න හදන්න යන විට අහම්බෙන් දැක්ක වීඩියෝව එකක්.මම වැඩිය කැමති නැහැ නිකම් පාලුවට වගේ තියෙන වීඩියෝස් බලන්න. ඒත් බලන්න අහන්න ආසා හිතෙන පරිසරයයි,වොයිස් එකයි කියල නිම කරන්න බැහැ හරිම සුන්දරව පැහැදිලි කථා කරනවා,හරියට මම නවල් එකක් බලනවා වගේ.මමනම් පුංචි කාලේ ඔය පාරේ එක සැරයක් ගිහින් ඇති කතරගමට.දැන්නම් යන්න බයත් හිතෙනවා අලින් මිනිස්සුන්ට කරන අනතුරු,අපරාධයන් කරන ඒවා දැකලා.බලාගෙන ගියාම අලින් නෙමෙයි වැරදි අපේ මිනිස්සුන්ගෙ මෝඩ වැඩ නිසා අපේ මිනිස්සු වන්දි ගෙවන්න වෙලා.අනුරාධ මහත්මයා, ඔබට ගොඩාක් ස්තුතියි.ගොඩාක් පිං.ඔබට දීර්ඝායුෂ පතමි. බුදුසරණයි!ජේසු පිහිටයි!
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
මට හරිම සතුටුයි ඔබේ හමුවීම ගැන.දිගටම ඉන්න.සොබාදහම වෙනුවෙන් මේ දැනුම හා සුන්දරත්වය බෙදා ගන්න.❤️🙏
@navinwijerathna8605
@navinwijerathna8605 2 жыл бұрын
නියමයි,,,,,
@aheshtharanga2454
@aheshtharanga2454 Жыл бұрын
Niyamai niyamai
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
❤️❤️🌷
@ruwanchathuranga4319
@ruwanchathuranga4319 2 жыл бұрын
asawen balana ekama programe eka.jayawewa!!
@wildlife2841
@wildlife2841 Жыл бұрын
❤❤❤❤❤❤ වැඩිපුර අත්දැකීම් වාහනය අඳුනන අය ඉන්නවා.. ❤❤❤❤❤❤
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
වැදගත්ම විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට 🙏❤🇶🇦
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
ස්තූතියි ❤️
@nandaramanayake1254
@nandaramanayake1254 Жыл бұрын
ඔබේ භාෂා දැනුම සහ සහ හාෂා හැසිරවීම බෙහෙවින් අගය කරනවා. පරිසර මාධ්‍ය වේදියකුවීමට එය බෙහෙවින්ම වටිනවා ඔබට මගේ ප්‍රණාමය.!
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ පැසසුමට හා ඇගයීම බොහෝ වටිනවා.ඉදිරියේ මීට එහා යමු.❤️🌷❤️
@samadharasadamali1722
@samadharasadamali1722 Жыл бұрын
Hmmm🤗👍
@aheshtharanga2454
@aheshtharanga2454 Жыл бұрын
Jaya wewa hithata sanasimak danuna.🙏🙏🙏🙏
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි දිගටම අපි සමග ඉන්න ❤️
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 2 жыл бұрын
පට්ටම වැඩ සටහනක්...🙏🙏🙏
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
❤️🙏
@kamanihandunge6578
@kamanihandunge6578 2 жыл бұрын
Me wage wadasatahan obata hodata purudui suba pathum
@ldg.images439
@ldg.images439 2 жыл бұрын
Great 👍❤️
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
රටට ආදරය සොබාදහමටත් ආදරෙයි කතරගම පාරේ විතරක් නෙමෙයි යන කිසිම පාරක් sopin bak mas ඒක විසි කරන්න එපා සොබාදහමට ආදරෙ කරන්න සොබාදහම ඔබට ආදරෙ කරයි තෙරුවන් සරණයි ඔබ සැමට
@nironirosha3643
@nironirosha3643 Жыл бұрын
ඒ අද්දැකීම මරු..ඒ ෆීලින් එක.. ඒත් ආයි ආයි යන්න ආස ගමනක්...අනේ ඉතින් කැලෑවල් එලිකරලා ගෙවල් හදන් අක්කර ගනන් අයිති කරන්..මේ සත්තුන්ට ඉන්න තැන නැති කරන්න එපා.එයාලටත් අපිට වගේම ඉන්න අයිතියක් තියෙනවා....
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ඔව් අපි ඔවුන්ගේන් අල්ලා ගත් බිම ඒ අයට ඇවැසි විටක ප්‍රදානය කරමු...🌷🙏❤️
@nadeeshanlahiru7870
@nadeeshanlahiru7870 2 жыл бұрын
Niyamai
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Anuradha oba Apata Adambarai sobadahare Veeraya obai.deergau pathami.
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ස්තූතියි අපි එක්ව සුරකිමු සොබාදහම ❤️
@buddikaananda8703
@buddikaananda8703 2 жыл бұрын
Anuradha aiye aththatama Hari asawen hamadama wadasatahanak danakan Bala inne.. mekath godak wadagath video ekak.. idiri wadakatauthu sarthaka wenna kiyala parthana karanawa
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏❤️
@indrasena9740
@indrasena9740 2 жыл бұрын
Obe, Anauns Eka Nam maru Qatar
@dilhanidil672
@dilhanidil672 Жыл бұрын
❤❤❤❤❤
@dhananjayadissanayake2829
@dhananjayadissanayake2829 2 жыл бұрын
best of luck..
@UpulNishantha-b4z
@UpulNishantha-b4z 7 ай бұрын
Budu srnai ❤
@samanjpm
@samanjpm 7 ай бұрын
I used to watch those Sri Lankan KZbinrs who always do the political stuff . How did I missed this ? wow Great keep it up
@sriyanidavi890
@sriyanidavi890 2 жыл бұрын
Ali patiyo ❤️adarei.bs
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 2 жыл бұрын
Great explanation program
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
Thank you😊 ❤️
@tiktokathal6717
@tiktokathal6717 2 жыл бұрын
Super
@railwaycrossing
@railwaycrossing 5 ай бұрын
පලවෙනි පාරට බැලුවේ... Intro එක පට්ට.❤
@chulaniabeysekara514
@chulaniabeysekara514 2 жыл бұрын
This Raja Elephant Is Having Noble Qualities. More Than Human Beings.
@SaduniSurmya
@SaduniSurmya 2 ай бұрын
මමත් සතුන්ට යි පරිසරය ටයි ආදරෙයි
@ibrahembajjali9082
@ibrahembajjali9082 7 ай бұрын
Malli oyata budu saranayi puluwznda kurunagzla patta gana keyanna teruwznsaranayi
@tharudilshan4361
@tharudilshan4361 2 жыл бұрын
Greet job
@chulaniabeysekara514
@chulaniabeysekara514 Жыл бұрын
53 Chandiya Is A Very Polite Well Behving Elephant.Please Give Some Delicious Food To Him. He Is Not Attacking Human Beings. Only Expecting Delicious Food To Eat. This Raja Elephant Having Good Qualities More Than Human Beings.God Bl3ss To Him And The Human Beings Who Are Kind Towards To Him.
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
ජාතික රූපවහිනියෙ නම් ඇත්තටම හරවත් වැඩසටහන් යනවා අනිත් නාලිකා වගේ ජරා නෑ
@fishworld8819
@fishworld8819 2 жыл бұрын
Sobadahamata adarei godak
@RS-lm1cz
@RS-lm1cz 2 жыл бұрын
great🐘❤🐘
@madusankakumara3574
@madusankakumara3574 2 жыл бұрын
ඉතුරු ටිකත් දන්නෝ❤
@miltonperera1592
@miltonperera1592 2 жыл бұрын
👍👍👍👍👍👍
@piyanganirathnayake3147
@piyanganirathnayake3147 2 жыл бұрын
👍👍👍
@chinthanakari2211
@chinthanakari2211 2 жыл бұрын
නියමයි මගෙ කොල්ල අපිට ඔන ඩේ හරියටම ඩෙනව
@AaAa-dk7qs
@AaAa-dk7qs 2 жыл бұрын
Obta budusranai
@SriyaniWasantha-x9l
@SriyaniWasantha-x9l 7 ай бұрын
♥️♥️♥️
@menakarathnayake9362
@menakarathnayake9362 6 ай бұрын
😍😍😍
@chandranihettiarachchi5815
@chandranihettiarachchi5815 2 жыл бұрын
Peradeema jayagranayak . 😊
@dilushanethmina9653
@dilushanethmina9653 2 жыл бұрын
😍❤🌎
@yahampathmarambe8879
@yahampathmarambe8879 Жыл бұрын
11.49 meya tikak baya sathek 😃💛
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
ඔව්
@yahampathmarambe8879
@yahampathmarambe8879 Жыл бұрын
@@secretsofnatureSL Sri Lankan fresh water fish gana episode tikak yanawanam godak kamathi 🐟♥
@thilakawanniarachchi9318
@thilakawanniarachchi9318 Жыл бұрын
පරිසරයේසුදරත්වය වගේම බියකරුබව විදින්නටලැබෙන අවසතාවකි නිර්මානාත්මකවගෙනෙන ඔබප්‍රසංසනීයයි ස්තූතියි ඔබට විදින්නට හැකි යමක් දෙනනිසා මෙවන්‍ රසබරදේ ඉදිරියටත් බලා ඉදිමි ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@MohamedMuzaahirAjward
@MohamedMuzaahirAjward 7 ай бұрын
Aney thamusege soabane!
@janajajagath3518
@janajajagath3518 2 жыл бұрын
am very nterst sibject
@travelsrilanka1354
@travelsrilanka1354 Жыл бұрын
💖👍🇱🇰
@surajperera9002
@surajperera9002 7 ай бұрын
ලුනුගම් වෙහෙර අභයභූමිය සහ යාල වනෝද්‍යානය එකතුවෙන වන පිවිසුම. පාර දෙපැත්ත අල්ලගෙන පදිංචිවී ම තමයි ඉදිරියට ඇති අවදානම.
@Apsarawerasingha
@Apsarawerasingha 2 жыл бұрын
👍
@kusumraveena
@kusumraveena 2 жыл бұрын
🐘💞👍
@Halima-q2y
@Halima-q2y Ай бұрын
❤🎉
@anushkarangana9764
@anushkarangana9764 2 жыл бұрын
Mamath oya pare aurudu ganak yana kene kawadawath ekama sathek wath karadara ne mokada api sathunta adarei api inneth unge maha polowe. Ali athun matanam sampathak♥️
@wirajchanaka4390
@wirajchanaka4390 2 жыл бұрын
💓💓💓
@nadeeshapriyadarshani9012
@nadeeshapriyadarshani9012 2 жыл бұрын
Ane apitath me weeraya hambuna....apitath gdk baya hithuna....apith bus ekak enakan idala giya...bus eka enna kalin aya api lagata awa.aththamai gdk baya hithuna...e wunata eya apita karadarayak kale ne....ahinsaka sathek....adarei....
@MallikaDassanayake
@MallikaDassanayake 6 ай бұрын
🎉
@RavinduMalshan9890
@RavinduMalshan9890 2 жыл бұрын
❤️🌿🤗
@srimathiehaddala6518
@srimathiehaddala6518 2 жыл бұрын
👍👍👍👍❤️❤️❤️🌹
@SrimathiHa
@SrimathiHa 7 ай бұрын
Api වැල්ලවාය meheta ali anawa මොකද කරන්නේ unge ගමනේ
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
@krishanthisamarawickrema5930
@krishanthisamarawickrema5930 2 жыл бұрын
වැඩ සටහන ඉතා හොදයි
@ramanisaputhanthri5754
@ramanisaputhanthri5754 2 жыл бұрын
Ape rate watina dewal nitharama idiripath kerana dewapriya Malli oyata budusaranai
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 2 жыл бұрын
කසිප්පු චන්ඩි 🐘🐘🐘🐘
@malindamadusanka6848
@malindamadusanka6848 2 жыл бұрын
Lassan wadastahnk
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@nilani8610
@nilani8610 2 жыл бұрын
ane wasanwan mage rajun
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Soba dahamata adaraya karana obata thynuruwange pihitai
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
මරණය වෙත රැගෙන ගිය ගමන
7:40
Road of Elephant - අලි පාර
Рет қаралды 265 М.
අලි ආනන්දගේ කතාව - ජීවිතය - Jeevithaya
17:58
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН