59. කොසොල් රජු දුටු සිහින 16 (නිවැරැදි අර්ථ තේරීම) | මහාසුපින ජාතකය | 2023-07-01

  Рет қаралды 26,748

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

Күн бұрын

Пікірлер: 113
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Жыл бұрын
🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේ පතනා බෝධියට මේ පින් හේතු වාසනා වේවා සාධු` සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දී උපකාර කරමින් සහභාගි වුනු සැමටත් බොහො පින් සාධු` සාධු සාධු 🌷
@bedandyou9087
@bedandyou9087 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අංකුඹුරේ අමතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ධර්ම දානය සිදුකළ පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා🙏🙏🙏
@dr_demel
@dr_demel 5 ай бұрын
උතුම් ධර්මය දේශනා කල පිනත් ශ්‍රවණය කල පිනත් උතුම් දේශකයන් වහන්සේට හා අනුග්‍රහය කල අයටත් වේවා 🙏 ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේව මම ජිවිත පරිත්‍යාගයෙන්ම සරණ යමි. 🙏 සියළුම කෙලෙස් නසන්නට මටත් මගේ මව් හා පවුලේ සියළුම දෙනාටත් සියළුම ලෝක සත්වයින්ටත් වාසනාව ලැබේවා 🙏🙏🙏
@UNIVERS7777
@UNIVERS7777 Жыл бұрын
මගේ බුදු රජාණන් වහන්සේ වැඩ හිටියනං 😢
@RanaRana-rv9jk
@RanaRana-rv9jk Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷theruwan saranai pin wath ape hamuduruwane.
@fygj6018
@fygj6018 4 ай бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@irangiliyanage3167
@irangiliyanage3167 Жыл бұрын
Oba wahanseta thruwan sarani pinwath swameen wahansa
@VA22222
@VA22222 Жыл бұрын
මාගෙ කළ්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය🙏❤️
@ruchiradanushka6264
@ruchiradanushka6264 Жыл бұрын
ඔබ වහන්සේ ගොඩක් පින් කරලා තියෙනවා .ගිගි ජිවිතේන් නිදහස් වෙලා පැවිදි වුනා.අපිට එ පින නැ.අපි නිකන් දුක් විදිනවා මෙි ජිවිතේ ඉදගෙන
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏සාදූ! සාදූ!! සාදූ!!! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🌸🌸 නමෝ බුද්ධාය ! 🌸🌸 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපෙගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා 🙏🙏🙏 උතුම් අමා මහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු!!! හරිම වටිනා උතුම් ශ්‍රී සද්ධර්මය අදත් ඇසීමට සවන්පත් පින්වත් වූවා! ගොඩාක් ආසාම දේශනාවක් වෙයි නොදන්නා දේ දැන ගැනීමට මෙලෙස පහදා දීමෙන් ඔබවහන්සේට මේ සියලු පින් අනුමෝදන් වේවා ! සාදූ!!! 🙏 උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය වේවා ! උතුම් තෙරුවන් සරණයි !
@arunasoysa
@arunasoysa Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 .මාගේ ශාස්තෘ ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය අනුගමනය කරමින් සසර සැඩපහර සිඳලමින් එතෙර වූ ඒ උතුම් රහතන් වහන්සේලා මේ හිස්, නිසරු සසර ගමනින් එතෙර වී සොඳුරු නිවනින් නිවී සැනසුනා .සසර ගමනට නින්දාවේවා . අපටද ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා🙏🙏🙏 .අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් නුවණ වැඩෙන බෝසත් කථා ඉතා මිහිරට පරිවර්තනය කල අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද , මේ උතුම් නුවණ වැඩෙන බෝසත් කථා ඉතා මිහිරට පහදාදෙන පින්වත් ස්වාමීන් වහන්සේටද නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 .තෙරුවන් සරණයි .
@ariyawathiewijjapathiyalag465
@ariyawathiewijjapathiyalag465 Жыл бұрын
සාදුසාදුසාදු🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏..පොඩි හමුදුරැවෙනඔබවහන්සේටත්....ගොඩක් .. පින්. මගේනමි .ඇගහිරි. වැටිලා යනවා මටනමි නැවත...උපතක් ..එපා මට .නිවනමඅවබොද...වෙිවාඔබවහන්සේටත් තවතව.වටිනා බනකතා...දේසනා කරන්න සත්තියේ ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@subsinha-pp9gz
@subsinha-pp9gz Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@NandaKumarihami
@NandaKumarihami 6 ай бұрын
Sadu sadu pinvath swamin wahanse 🙏🙏🙏🙏👍👍👍
@WasanthaKirthi-vq9kg
@WasanthaKirthi-vq9kg Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏තෙරුවන් සරණයි 🙏පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏
@Rathanayakemanee000manee
@Rathanayakemanee000manee Жыл бұрын
54:37 🙏🙏🙏
@shalakamayurawansha7133
@shalakamayurawansha7133 10 ай бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 Жыл бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏
@nadinadi647
@nadinadi647 9 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වේඑවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@Sriyne
@Sriyne Жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏......
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සාදු.සාදු.සාදු.පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගි සුව දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@naveenperera6377
@naveenperera6377 Жыл бұрын
සාදු සාදු සාදු.
@sandiyamadushani5828
@sandiyamadushani5828 Жыл бұрын
🌸🌸🌸🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🌸🌸🌸
@neroshadaawood2798
@neroshadaawood2798 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏👌
@maheshmahesh3728
@maheshmahesh3728 Жыл бұрын
ඔබ වගෙ වහන්සේලා රටට සම්පතක් 🙏🙏🙏
@rohansampath9343
@rohansampath9343 Жыл бұрын
සාධු සාධු සාධු .!
@PriyanTha-k1e
@PriyanTha-k1e Жыл бұрын
නමෝබුද්ධාය.....
@dayanadanoshika4751
@dayanadanoshika4751 Жыл бұрын
සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌸🌸 නමෝ බුද්ධාය🌸🌸🙏🙏🙏
@Lanka-yq5rb
@Lanka-yq5rb Жыл бұрын
Teruwan.Sarah I.suwamin.wahansa.
@dameshikanishanthi5668
@dameshikanishanthi5668 Жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා....
@w.s6532
@w.s6532 Жыл бұрын
Sadu.sadu..sadu. පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@IroshaRathnamali-jh2dl
@IroshaRathnamali-jh2dl 7 ай бұрын
අපේ පින්වන්ත හාමුදුරුවන්ටත්,මේ දර්මදානය අපට ගෙනදුන් පින්වත් සියලු දෙනාටත් පතන්නා වූ බෝදියකින් නිර්වචන අවබෝයම ලැබේවා!🙏🙏🙏
@مممم-ن7ز
@مممم-ن7ز Жыл бұрын
Theruwan saranay sadu sadu saduuuuuu
@ranganiwerasekara
@ranganiwerasekara Жыл бұрын
සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@kelumabeykumara693
@kelumabeykumara693 11 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු...සාදු...සාදු...
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සාදුසාදු සාදු🙏🙏🙏🙏🙏
@rasikaprasadiranasingheara8677
@rasikaprasadiranasingheara8677 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nilanganichampa4399
@nilanganichampa4399 Жыл бұрын
🙏🙏🙏pinwth swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏
@nishaniwijeweera574
@nishaniwijeweera574 Жыл бұрын
ආශ්චර්යය,ඔබ වහන්සේගේ ධර්ම දේශනා ස්වාමීනි,ත්‍රිවිධ රත්නය හැර අන් කවර සරණක් ද මා හට!!!ස්වාමීනි,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!!!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ManjulaPercy
@ManjulaPercy Жыл бұрын
මනුෂ්‍ය ලොව කාලයට අනුව තේරුම් ගත්තා 🙏🙏
@aryaasura
@aryaasura 8 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරනයි @ආර්ය ඇසුර
@raia3166
@raia3166 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@crazyygamingff4547
@crazyygamingff4547 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌼
@kumudunimangalika994
@kumudunimangalika994 Жыл бұрын
Sadu,sadu,sadu.
@PiyumiApsara-z2k
@PiyumiApsara-z2k 9 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏
@chandanirajapaksha8430
@chandanirajapaksha8430 Жыл бұрын
සාදු ... සාදු ...සාදු
@lahiruliyanage3109
@lahiruliyanage3109 Жыл бұрын
🙏🏾🙏🏾🙏🏼🙏🏼🙏🏼
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 Жыл бұрын
🙏🙏🙏🌼💮🌸
@samanthasilva2760
@samanthasilva2760 5 ай бұрын
නමෝ බුද්දාය 🙏🙏🪔
@ShamsShamsh-o4y
@ShamsShamsh-o4y Жыл бұрын
Sadu sadu sadu sadu sadu theruwan
@Cinema_world123
@Cinema_world123 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@shalu.contortion
@shalu.contortion Жыл бұрын
Math කතෝලික eth mage jiwitheth godak watuna welawata bana ahala hitha hadagannawa😊
@chaandaniwijethunga3778
@chaandaniwijethunga3778 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Tharindu111
@Tharindu111 7 ай бұрын
කොසෝල් රජු එදා දුටු සිහින 16 අද සැබෑ වෙමින් පවතී......
@Tharindu111
@Tharindu111 7 ай бұрын
සාදූ සාදූ සාදූ
@gxjxbxjxj3882
@gxjxbxjxj3882 Жыл бұрын
Theruvn sarani.
@indraamarani3518
@indraamarani3518 Жыл бұрын
@samanthidilrukshi797
@samanthidilrukshi797 Жыл бұрын
මා කතෝලික කෙනෙක් උනත් පෙර පිනකට බණ අහන්න වාසනාව ලැබී ඇති අතර. එ මාර්ගය ඔස්සේ ගමන් කිරීමට මා කොච්චර නම් පිනක් කර ඇති ද පෙර ආත්මයේ,🙏💐❤️
@sandiyamadushani5828
@sandiyamadushani5828 Жыл бұрын
🙏🙏🙏
@navodyathathsarani7589
@navodyathathsarani7589 Жыл бұрын
🙏🙏
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Жыл бұрын
සාධු` සාධු` සාධු තෙරුවන් සරණයි
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Жыл бұрын
සාධු` සාධු` සාධු තෙරුවන් සරණයි
@sirilshantha2362
@sirilshantha2362 Жыл бұрын
Obata niwaradi para hamba una.
@helmairangani8478
@helmairangani8478 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ranieindrane3521
@ranieindrane3521 Жыл бұрын
Anematach drmadanayakh Labadenna mageponaansakaranne Nane mataupakara karannako
@nalinimalshika2004
@nalinimalshika2004 10 ай бұрын
මේ හීන 16ම ඇත්තටම වෙනවා දැන්. නිදුකරනේ යලි වඩිනුමනේ. 🙏
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
☸️🙏❤
@NiroshaSandamali-jz6uv
@NiroshaSandamali-jz6uv Жыл бұрын
Thiloguru budupiyanan wahanse deshana kala uthum darmaya e akarayenma apata deshanakarana obawahanseta theruwan saranai.mama bawdda kenek wina mage mahath wasanawaki.mama dawasata bana 2'3 kma ahanawa.mage hithata puduma sahanayak danenne.ada sabawigena yana me DeWalt gana aththatama dukai hamuduruwane.eth ekata API madahath sithin muhuna denna one
@prabashwara
@prabashwara 3 ай бұрын
ඒ සිහින අද සත්‍යක් වෙලා
@NandaniSamaraweera
@NandaniSamaraweera 2 ай бұрын
කොසොල්,,කෙසෙල් 😂😂😂😂😂😂😂😂
@maheshmahesh3728
@maheshmahesh3728 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lahirurandima1150
@lahirurandima1150 Жыл бұрын
මෙක අහන්න දෙන්න තිබ්බනම් පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු ටිකට
@hemin_gaman
@hemin_gaman Жыл бұрын
ayahapatha wapiruwoth ayahapath labena se yahapatha ketuwoth yahapatha keruwoth oya sihina tika kalaktawath lankawe inna hama denama ekathu unoth hakiwenawaneda swamin wahanse
@Jayasihe.JayasiheJ.A.Jayasihe
@Jayasihe.JayasiheJ.A.Jayasihe Ай бұрын
දැන් ඒ සිහින සැබැවෙලා අපෙ හාමුදුරුවනේ
@WathsalaDisanayaka-s7w
@WathsalaDisanayaka-s7w 11 ай бұрын
oka hina 16 yak neme sapaya kotas 16ya oka iwara unama man rawanayanwa genath dennan ethakan me sapayath ekka gaman karanna wenawa mata karanna deyak ne
@WasanthaRathnayaka-tk9gz
@WasanthaRathnayaka-tk9gz Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@SunethraWanniaarachchi-ns4lw
@SunethraWanniaarachchi-ns4lw Жыл бұрын
Hamuduruwane harima aadarsamath
@lahirurandima1150
@lahirurandima1150 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SaGaRaSaMpAtH95
@SaGaRaSaMpAtH95 11 ай бұрын
සාදු සාදු සාදු ❤❤❤🙏🙏🙏
@مممم-ن7ز
@مممم-ن7ز Жыл бұрын
Theruwan saranay sadu sadu saduuuuuu
@ShiroWasana
@ShiroWasana 10 ай бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏
@indraamarani3518
@indraamarani3518 Жыл бұрын
🙏🙏🙏❤️
@rohanabenet4751
@rohanabenet4751 Жыл бұрын
🙏🙏🙏🌻🌻🌻
@chamilajaysinghe5465
@chamilajaysinghe5465 Жыл бұрын
🙏🙏🙏
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 Жыл бұрын
💐🙏🙏🙏💕
@RasikaLasanthi-hl2zv
@RasikaLasanthi-hl2zv 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthisubasinha8911
@wasanthisubasinha8911 Жыл бұрын
🙏🙏🙏
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@monikajayantiramasinha4731
@monikajayantiramasinha4731 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@රේණුමම්-භ8හ
@රේණුමම්-භ8හ Жыл бұрын
🙏🙏🙏
@Chathum30
@Chathum30 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@nilukaloluwagoda925
@nilukaloluwagoda925 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@maheshmahesh3728
@maheshmahesh3728 Жыл бұрын
🙏🙏🙏🙏
@prasadaravinda1973
@prasadaravinda1973 Жыл бұрын
🙏🙏🙏
@madhusewwandi6857
@madhusewwandi6857 Жыл бұрын
🙏🙏🙏
@ishujayas6376
@ishujayas6376 9 ай бұрын
🙏🙏🙏
@lahirugayashan6927
@lahirugayashan6927 7 ай бұрын
🙏🙏🙏
@sumedhauduwavala
@sumedhauduwavala 4 ай бұрын
🙏🙏🙏
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН