ඔබ ඉපදුනේ 7 , 16 , 25 දිනයක නම් ඔබත් මේ වගේ ඇති .

  Рет қаралды 26,358

Kanchana pethiyagoda S L T.V.

Kanchana pethiyagoda S L T.V.

Күн бұрын

Пікірлер: 307
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 ай бұрын
මේ වීඩියෝ එක බලන ඔබට සමහරවිට හිත රිදෙන අවස්ථා ඇති වේවි .නමුත් මෙය අවසානය තෙක් බලන්න . මෙතනදී කතා කරන්නේ ඔබේ දුර්වල තැන් ගැන නොවේ .ඔබට සමාජයෙන් වන නරක අවම කර ගැනීම ගැනයි .
@prasannavijitha132
@prasannavijitha132 2 ай бұрын
16 ipadila daiwa anke 6 unoth komad madam budusaranai❤❤❤❤
@sanjuheshan8428
@sanjuheshan8428 2 ай бұрын
@@prasannavijitha132 PUTIN 7
@lahirumadusanka4911
@lahirumadusanka4911 2 ай бұрын
Miss mage mahaththagege hadahana balaganna Oni. Miswa sambandha Kara ganne kohomada
@Devindi-jh3jo
@Devindi-jh3jo 2 ай бұрын
මිස් මගෙ හදහන බලාගන්න බැරිද
@PriyankaPriyanka-zr2hu
@PriyankaPriyanka-zr2hu 2 ай бұрын
මටත් මේකම දැන ගන්න ඕන​@@prasannavijitha132
@chanaplace2891
@chanaplace2891 Ай бұрын
මමත් මේ අන්කේ මටත් ඔය කියන ප්‍රශ්න පක්කොම ආව හැබය් අපි හිතන විදිහ වැරදි මම ඒ ආපු හැම ප්‍රස්නෙකටම පය්න් ගහල ජීවිතේ සුපිරියටම ජයගත්තා මට ආපු ප්‍රශ්න මම පුල් ආතල් ගත්ත ඒවා පිටසක්වල ප්‍රශ්න නෙමේනේ මේ ලෝකෙම ප්‍රශ්න මම කියන්නේ එන ඕනෑම ප්‍රශ්න කට පය්ට් කරන්න ඕන එකත් හොදම එස්පිරින්ස් එකක් අපිට හංක හත දෙකට නමල අනිකපැත්ත ගහල හරි මම මගේ ජීවිතේ වෙනස් කරා කොතන ගියත් මම ඉන්නේ එකේ නම්බරේ අනික් උන් මම ආවම කොර ඒක මට මාරම ගැම්මක් 👍👍
@nikeshalawalakulpola2231
@nikeshalawalakulpola2231 2 ай бұрын
ඔබතුමිය කියපු හැමදේම හරියටම හරි. ඉපදුන දවසේ ඉදන් ගොඩක් දුක් වින්දා. පුංචි කාලෙම අම්මයි තාත්තයි 2නා වෙන් උනා. ලෙඩ වලින් අඩුවක් තිබුනෙත් නෑ. දැං කියලත් වෙනසක් නෑ තාම ඒවගේමයි හැම වෙලේම ලෙඩ. තනියෙන් ඉන්න එක තරම් සැනසීමක් නෑ. මිනිස්සු ආශ්‍රයටත් බයයි. (ගිනි පෙල්ලෙන් බැට කාපු මනුස්සයා කනාමැදිරි එළියටත් බයයිනේ) Thank you miss❤
@KavindhyaSathsarani
@KavindhyaSathsarani 2 ай бұрын
ඒකනම් ඇත්ත.. මමත් ඔයා වගෙමයි😢
@chamindagunawardana8667
@chamindagunawardana8667 Ай бұрын
මගේ ජීවිතයට මේ තරමට මා ගැන කෙනෙක් තේරුම් අරන් නැහැ. මේ කියපු දේවල් ඇත්තටම ඇත්ත. ඒ වචන ටිකටම ඔබතුමියට බොහොම පින්! 😢
@KumariAnu-nx4zy
@KumariAnu-nx4zy 2 ай бұрын
කියපු හැමදේම හරි 🙏 ඔබ තුමියට අනේක වාරයක් ස්තූතියි ❤ 🙏
@nalangaodanthi4813
@nalangaodanthi4813 Ай бұрын
මේ කියපු දේවල් සම්පුර්ණ ඇත්ත.මගේ ජිවිතය හරියටම බලන් ඉදලා කිව්වා වගේ.❤
@suchinthaudayangani9632
@suchinthaudayangani9632 2 ай бұрын
විශ්ව මාතාවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@vinithathirimanna5797
@vinithathirimanna5797 2 ай бұрын
ඔබ තුමිය පැවසූ සියල්ල ඉතාමත්ම නිවැරදිය.අන්ක 8-9 සමිබන්ධව විස්තර බලාපොරොත්තු වෙමි. ඔබ තුමියට තෙරුවන් සරණයි.🙏🙏🙏❤️❤️
@YouPower-ep5jy
@YouPower-ep5jy 2 ай бұрын
🤣🤣
@nisansalaamunugama2148
@nisansalaamunugama2148 2 ай бұрын
මිස් කිව්ව හැමදේම ඇත්ත ..... ගොඩක්ම දුක දක්ෂතා වලින් ප්‍රයෝජනයක් ගන්න කොච්චර උත්සහා කරත් ඒක හරියන්නේ නැති එක
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 2 ай бұрын
මිස් කියපු හැමදේම ඇත්ත මිස් ..අපි මිස්ගෙන් එක පාරක් හදහන් බැලුවා ..මම අලව්වෙ ස්තුතියි මිස්ට ❤❤❤ 🙏🙏🙏❤️❤️
@chathurangigunathilaka7405
@chathurangigunathilaka7405 2 ай бұрын
අනේ ඇත්තමයි මිස්.මට මම ගැනම කිව්වා වගේ.ඔබ තුමියට බුදුසරණ යි ! (දවසක මගේ හදහනම බලලා දෙන්න)
@niroshaweerasuriya6146
@niroshaweerasuriya6146 2 ай бұрын
ගොඩක් දුරට. දුක සැප දෙකම ලැබෙනවා. මුදල් කෙසේ හෝ ලැබෙනවා.
@pradeepnishantha9678
@pradeepnishantha9678 Ай бұрын
සහතික ඇත්ත ඔබතුමී කිව්ව දේවල්,ඒ වගේම දුන් උපදෙස් වලට ගොඩක් ස්තුතියි...🎉
@lalanigeetha9024
@lalanigeetha9024 2 ай бұрын
බොහොම ස්තුතියි. මිස් පැවසු සියලු තොරතුරු සත්‍යය මට කුඩාකල නිතරම අසනීප වී තිබෙනවා.මා දැන් සියලු හැකියාවන් අතහැර භාවනාවට යොමුවී සිටින්නේ ඔබ තුමියගෙන් ජෝතිශ්‍ය හදාරමින් කාලය ගතකරන්නේ.මිස්ට බොහෝම පින් මිසශරිම තැනට දැනුයි පත්ව්නේ.තෙරුවන්සරනයි . 🙏
@sa-27di-2
@sa-27di-2 Ай бұрын
මිස් කියපු හැමදෙයක්ම ඇත්ත බලන් හිටියා වගේ කියුවා 🙏
@JayanthaKodituwakku
@JayanthaKodituwakku 2 ай бұрын
හරියටම හරි ඔබතුමිය කිවිවා මම දෙසැම්බර් හත ඉපදිලා තියෙන්නේ කිසිම කෙනෙක්ගෙන් කිසිම හොදක් නැ කසාදජිවිතේත් එපාවෙලයි දැන් තියෙන්නේ මම දැන් අද්‍යත්මික ජිවිතයක් ගතකරන්නේ
@NilanthiRanathilake
@NilanthiRanathilake Ай бұрын
Aniwaryama matah asamae😂
@Harsani-t5k
@Harsani-t5k 2 ай бұрын
ඔබතුමිය කියපු සියල්ල ඇත්ත...තෙරුවන් සරණයි 🙏🙏🙏
@ContentCoffeePot-ny1zs
@ContentCoffeePot-ny1zs Ай бұрын
සහතික ඇත්ත අපි කොච්චර හොඳ කලත් වැඩක් නෑ .එන්නෙම නරක නාමය මේවා කියනකොට හිතෙනවා මේ කියන්නේ මන් ගැන නේද කියලා .ඒ උනත් කාගේ හරි දුකක් දැක්ක ගමන් ආයෙමත් දුවගෙන යනවා
@kusummudiyanse9558
@kusummudiyanse9558 2 ай бұрын
මමත් 25 ඉපදුනෙ මිස් කියපුවා සේරම හරි ගෝඩක් පින් බුදූ සරනයී දේව් පිහිටයී
@DilDilini-g3y
@DilDilini-g3y Ай бұрын
මන් 7,වෙනිදා ඉපදුනු කෙනෙක්...ඔබතුමිය, කියපු සියලු දේ සහතික ඇත්ත...මේ හැමදේම මගෙ ජීවිතේ සිද්ද උනා
@NilaniWijesinghe-p3u
@NilaniWijesinghe-p3u 2 ай бұрын
ඔබ තුමිය කියපු හැමදේම ඇත්ත මගෙ උපන් දිනය 7 මේ වෙද්දි ගොඩක් අසරණ වෙලා ඉන්නේ ජීව්තේ නැතිකරගන්න හිතෙනවා හැමවෙලාවෙම භාවනා කරා කලින් දැන් හිත හදා ගන්න අමාරුයි ඔබ තුමියට තෙරුවන් සරනයි
@JayanthaKodituwakku
@JayanthaKodituwakku 2 ай бұрын
ඔබතුමිය ජිවිතේ නැතිකරගන්නනමි හිතන්නවත් එපා ඔබතුමියට මෙි ලැබිචිච මනුස්ස ජිවිතෙන් පුයොජනයක් ගන්න අපේ ආරාමයට එන්න එතන තමයි හොදම තැන ඉංගිරියෙ ජෙතවනාරාමය
@NilanthiRanathilake
@NilanthiRanathilake Ай бұрын
Math ahmhtanwa ath hmakaranna apa❤
@sdumanel
@sdumanel 2 ай бұрын
ඔබ තුමිය පැවසූ සියලුම දේ ඉතාමත් නිවැරදියි.තෙරුවන් සරණයි !
@shandishandi9585
@shandishandi9585 Ай бұрын
🌹ස්තුතියි මැඩම් සුවපත්වේවා 🌹🌹
@දාර්ශනිසමන්කුමාරි
@දාර්ශනිසමන්කුමාරි Ай бұрын
අනිවාර්යයෙන්ම මිස් එකනමි ඇත්ත ්‍ය🙏🙏🙏තෙරුවන් සරණයි
@sdumanel
@sdumanel Ай бұрын
ඔබ තුමිය කිවු සියලු දේ සත්‍යයමයි.තෙරුවන් සරනයි !
@asankarajapaksha8910
@asankarajapaksha8910 2 ай бұрын
ඔබ නි වැරදි මිස් බුදුසරණයි
@nilminethushari2477
@nilminethushari2477 Ай бұрын
ස්තුති miss ඔක්කොම හරි තෙරුවන් සරණයි ඔබට
@LalaniPerera-s5q
@LalaniPerera-s5q 2 ай бұрын
Hemadema subawadiwa hithanna hari lassa jiwethayk hemotama lebila thiyenne sathutin inna thamange agamata anuwa jiwath wenna ❤ thank you monther universe for every thing ❤
@Devindi-jh3jo
@Devindi-jh3jo 2 ай бұрын
සහතික ඇත්ත මෙි මගෙ ජීවිත කතාවමයි.. මම 16 එක වචනයක්වත් වෙනසක් නෑ..ස්තුති මිස්..❤❤
@chithranisamarasinghe4318
@chithranisamarasinghe4318 2 ай бұрын
ඇත්ත ඔබතුමිය කියපු සියල්ල ස්තුතියි❤❤❤
@GangaDikovita
@GangaDikovita 2 ай бұрын
කියපු හැමදේම හරි ස්තූතියි ❤❤❤❤
@RlalSingwije
@RlalSingwije 2 ай бұрын
ස්තූතියි ඔබ පැවසූ හැම දේම නිවැරදියි...
@SujeewaHerath-f7v
@SujeewaHerath-f7v 2 ай бұрын
හරියටම කියවුනා ස්තුතියි 🎉🎉🎉🎉
@SanjuDilhami
@SanjuDilhami 2 ай бұрын
කියපු..හැමදේම ..හරියට..හරි❤❤❤..තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏
@Chandani_wijekoon
@Chandani_wijekoon 2 ай бұрын
Bohama sthuthi obathumiyata kiyala mage putha ge kendaraya balaganna mama enna thank kiya na
@Update-1st
@Update-1st Ай бұрын
මටනම් කියපු දේවල් හරියටම හරි දැන්නම් අපේ ජීවිතවලට පමාවෙලවත් වසන්තයක් එන්නෙ නෑ තව තවත් නරක මිසක් අපේ ජීවිත තවත් විනාශයටම පත් වේවා
@lion6334
@lion6334 Ай бұрын
අංක විද්ායාව අනුව යමක් කිමට හැකිවෙන්න පුලුවන්. නමුත් කේතු වැනි මිත්්ායා සමිබන්ධකිරිම බොරැම තමයි.මමත් ඉපදිලා තියෙන්නෙ හත්වෙනිදාවක දැැන් හැට ගානක් වයසයි. ඹය කියන දේවල් අහසට පොලාව වගේ.
@shashivihara7494
@shashivihara7494 2 ай бұрын
මේ කියපු හැම දේම ඇත්ත 💯 ස්තූතියි miss
@shashivihara7494
@shashivihara7494 2 ай бұрын
මේ වගේ තත්වයක් වෙන රටක ඉද්දි බලපානව ද
@nilanthifernando2168
@nilanthifernando2168 Ай бұрын
මගෙ පුතාත් 25 ඇත්තම කිව්වා.නිර්මන සිලි වැඩ තමා කරන්නෙ. ඔබතූමියට ස්තූතියි.🙏💐❤️
@udayaniwickramaarachchi3620
@udayaniwickramaarachchi3620 2 ай бұрын
ස්තුතියි ඔබ තුමියට ..මිස් කියපු දේවල් හරියටම හරි .
@harshanikumari997
@harshanikumari997 Ай бұрын
It's true.tks Mm yur knowledgement.👍👍👍
@GithikaVinodani
@GithikaVinodani 2 ай бұрын
හැමදේම ඇත්ත , බොහොම ස්තුතියි මිස් ට
@chandanithennakon3906
@chandanithennakon3906 Ай бұрын
Hare miis❤ Budu sarani 🙏🙏🙏
@RenoMaha
@RenoMaha Ай бұрын
මම උපත 16 විදින්න තියෙනදුක්හහොදටම විදලා තියනවා දෙව වරමක් පවා ලැබිලා තියෙන්නේ ඒ ත් දැනට ඉන්නෙ සවුදියෙ ගෙයක් හදා ගන්න ඔන නිසා ජය අරන් මම ඉදිරියට ආවා ඔබතුමිය කියපුවා සෙරම සිද්ද වුනා ඔඛට දිර්ඝ ආයුෂ ලැබේ වා
@chandrikavihanga7431
@chandrikavihanga7431 Ай бұрын
ඔබ තුමියට ගොඩක් පින් මේ වැඩ සටහනට මගේ ජිව තෙ මෙතක් කල් තිබුනු කරදර හැම දෙයක්ම උනා
@harshanitheja4349
@harshanitheja4349 2 ай бұрын
බොහෝ දේ නිවරදිම නිවැරදියි ජීවිතයේ ඉතිරි දුර දැනගෙන යන්න පුළුවනි ඔබට ගොඩාක් පින් නංගියේ
@upalirumendra6557
@upalirumendra6557 9 күн бұрын
මම 16ඔය කියන කරනා නිවරදි ලේඩයනා උුක් වලින් නම් අඩුවක් නැත නමුත් උත්සාහය නිසා ජිවිතය ජය ගත්තා❤❤❤❤
@LakshaniRayon
@LakshaniRayon Ай бұрын
Mista aththata godak pin. Aththama kiuwa mage jivitha kathawa balagena hitiya wage
@lata1283
@lata1283 Ай бұрын
Mama april 7venida pode davas වල duk vinda banda 36en අවුරුදු 48adi ටිකක් කරදර ආවා අවුරුදු 51en සයිප්‍රස් ආවා ගොඩක් හොඳින් ඉන්නවා දැනට කිසිම awulak na හොඳින් ඉන්නවා
@ruwansameera5822
@ruwansameera5822 Ай бұрын
හරියට හරි මිස් තෙරැවන් සරණයි
@sithijasanjalee9351
@sithijasanjalee9351 Ай бұрын
ස්තුති oba thumiyata ❤🙏
@ajithatigala7773
@ajithatigala7773 2 ай бұрын
ඔබතුමිය කිව්ව දේවල් හරියටම හරි ඔබ තුමියට බොහොම ස්තුති
@tharushinethmini1613
@tharushinethmini1613 2 ай бұрын
සම්පූර්ණ ඇත්ත ඔබතුමිය කියුවෙ. ස්තුති ❤
@HarshaniRangika-o4f
@HarshaniRangika-o4f 2 ай бұрын
හරියට ම හරි මිස්.තෙරුවන් සරණයි ..❤
@SashikaDissanayake-v6w
@SashikaDissanayake-v6w 2 ай бұрын
Pahadiliwa wisthara karanawa harima lassanai okkoma aththa kiwa ewa
@asankarajapaksha8910
@asankarajapaksha8910 2 ай бұрын
මගේ ජිවිතේ බොහොම quskara කාලයක් ගෙවුනා ජිවිතේ තවත් දුස්කරයි
@senethfernando2378
@senethfernando2378 Ай бұрын
හරියට මහරි මිස්, ජිවිතේ කරදර ආ විට ලෙඩ රෝග ආ විට මුහුණ දීමට ශක්තිය ලැබුනා, ඔබට පිං ❤
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 2 ай бұрын
Math 16 , kiwwa dewal ඔක්කොම 100% ඇත්ත
@ශ්රීමාලින්ද
@ශ්රීමාලින්ද Ай бұрын
මේ කතාව ඇත්ත...මමත් 7..උගත් දේවල් බොහොමයක් තිබුනත් කිසි දේකින් වැඩක් ගන්න බෑ.සෙම් රෝග අධිකයි.මේ දේවල් වලට පිලියම් නද්ද..මැරෙන්න කලින් මේ දේවල් උගන්වන්න ඕන සත්පුරුශයන්ට..ඒත් සත්පුරුශයෝ මුණගැසෙන්නෙ නෑ...පිලියමක් කියන්න..ඔබට පින්
@priyanthadesilva5925
@priyanthadesilva5925 2 ай бұрын
හරියටම හරි මිස් 🎉🎉🎉🎉
@MalKanthi-r8w
@MalKanthi-r8w 2 ай бұрын
මගේ හොදම මිතුරා ඉපදුනේ "25" වෙනිදාක. ඔහුගේ ජීවිතයේ මුල් වසර '17"_18' කාලය බොහෝ දුෂ්කර ජීවිතයක් ගතකල අයෙක්. සහෝදර සහෝදරියන් පනස්හය දෙනෙක් සමග , පියා අතැර ගිය පවුලක එකම පිරිමි දරුවා ඔහු.පසුකාලයක ස්ව උත්සාහයෙන් ජීවිතේ ජයගත්තා. ඒත්! ඔහු බොහෝ දුෂ්චරිතයන්ගෙන් පිරැන අයෙක්. ස්තූතියි ඔබට කිව් කාරණා අතුරින් විශේෂයෙන් කිවයුත්තේ භවනා" කරනවා තබා පංසලට දානය ටිකක් දෙන්නටවත් ඔහුගේ කිසිම කැමැත්තක් නැති අයෙක් බවයි.
@MalKanthi-r8w
@MalKanthi-r8w 2 ай бұрын
සමාවෙන්න...පනස්හය නොවේ, පස් හය දෙනෙක් ලෙස නිවැරදි විය යුතුයි.
@RamyaJanaki-f6t
@RamyaJanaki-f6t Ай бұрын
සහතික ඇත්ත ❤❤❤
@ThakshilaUdawela
@ThakshilaUdawela 2 ай бұрын
Oba thumiya kiwa deal eththa ❤ sthuthi.
@Janindukodithuwakku
@Janindukodithuwakku 2 ай бұрын
මගේ මහත්තයා අංක 7.ඒ ටික හරි. 🙏අංක 8 ගැන කියන කම් මම මේ ඉන්නේ මොකද මම 8 නිසා. ඔබ තුමියට ස්තුතියි 💐🙏බුදුසරණයි!
@Thilini-uu9ke
@Thilini-uu9ke 2 ай бұрын
හරියටම හරි🥺
@mdindu6072
@mdindu6072 2 ай бұрын
හරියටම හරි මිස් මගේ දෛවය කිවිවා බොහොම පින් තෙරැවන් සරනයි මිස් අම්මෝ මිස්ට තියෙන දැනුම් සම්භාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මටම කිව්වා වවෙගේ
@kanthive9451
@kanthive9451 Ай бұрын
මගේ පුතාට 25 මිස් කියපු ඒවා හරියටම හරි ස්තුතිය මිස්ට 🙏
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju Ай бұрын
Sahathika aththa 😢, yes I was born 16th February, I had a terrible childhood and my parents were separated, I was growing up with my aunt but they never treated me well, but I love them all my heart, but they're all passed away, even my mother passed away 3 months ago, she had terrible sickness and the end, dementia, my sisters and brother's family totally abandoned her😢, everything is really tragic, I work very had finally I'm facing lot's of sickness like nerves problems and other illness 😢😢😢, I have no idea my future will be, I'm not married, I'm very much alone 😢😢😢, so true, Thank you 😢😊
@سوماسرلنكا
@سوماسرلنكا Ай бұрын
Boho durata atta mis budusaranai ❤
@Sathvirubinathtech
@Sathvirubinathtech 2 ай бұрын
ඔයා කොහොමද මිස් මේ තරම් හරියටම ඇතුලාන්තය කියන්නේ හැම දේම හරියටම හරි 👍🙏🙏🙏
@saliyaindikamirihagallakan6552
@saliyaindikamirihagallakan6552 Ай бұрын
🙄🙄 පෞරාණික ඍෂිවරු පොත්වල ලියල තියන දේවල් මිස් කටපාඩම් කරලා කියන්නේ 😇😇
@ashinisewwandi4828
@ashinisewwandi4828 2 ай бұрын
Miss hamadem wage atta.🎉 thanks 🌹
@jananipathirana6100
@jananipathirana6100 2 ай бұрын
මේ හැම කාරණාවක් ගැනම එකඟ වෙන්න පුලුවන් මිස්, හොඳ පැහැදිලි කිරීමක්.. මේවා අත්දැකීමෙන්ම විඳල තියනවා මමත් 7 අංකයෙන් ඉපදුන කෙනෙක් නිසා 🙏
@sandamalivitharana7724
@sandamalivitharana7724 2 ай бұрын
Obathumiya hamadama aththa aththatama kiyana kenek. Respect madam thank you
@MotoMoto-rg9hu
@MotoMoto-rg9hu 2 ай бұрын
Mis hodak sththuti🙏 .mage duwa Tama podi wayasaka inne asanipa nm ipadila mse idanm awa mama Hari bayen tamai hitiye.dan aurudu 4 i.miss kiyapu dewal apata duwAge anageteta paryojanwath wewi.missta vishwa sakthiya noaduwama labethwa....,🙏
@ChandraKanthi-e3b
@ChandraKanthi-e3b 2 ай бұрын
හරියට ම හරි ❤
@shamilakavinda5661
@shamilakavinda5661 Ай бұрын
Miss mata mage hadahana balaganna oni api panadura කොහොමද bala gennne තෙරුවන් සරණයි obatumiyata
@PWashantha
@PWashantha Ай бұрын
Aththama aththai miss
@PriyadarshaniWijesuriya
@PriyadarshaniWijesuriya 2 ай бұрын
Oba thumiya kiwa siyalu de aththa,oba thumiyata thanks
@RanuRamanayake
@RanuRamanayake Ай бұрын
හරියටම හරි.
@geethanipiyasili9829
@geethanipiyasili9829 2 ай бұрын
Oba tuhumiya kiyapu hama deyakma hari budu saranai 🙏🙏❤
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 2 ай бұрын
මම 16 විඩියෝ එක බලන වෙලා වේ කමෙන්ට් 111 ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ආදරනිය විශ්ව මාතාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
@prasadikayasanthi3324
@prasadikayasanthi3324 Ай бұрын
ඇත්ත ම කිව්වා .🙏
@ThanujaDarshani-u8k
@ThanujaDarshani-u8k 2 ай бұрын
හරි යටම හරි ❤️❤️අපේ අම්මා වෙන්වෙලා ඉන්නේ....මං ඉපදුනු දා පටන් නෑ💕💕💕
@singha6372
@singha6372 2 ай бұрын
ඔබතුමිය කියපු හැමදේම සත්‍යයි..මගේ මහත්තයා 07 ඉපදුනු කෙනෙක් හැමදාම දුක් ගැහැට කරදර නින්දා අපහාස උපහාස කෙනෙහිලිකම් ඉවරයක් නෑ ...
@WAJIRAMadarasinha
@WAJIRAMadarasinha 2 ай бұрын
සම්පූර්ණ ඇත්ත මමත් හත
@ashaadhikari9641
@ashaadhikari9641 2 ай бұрын
Godak pin lebewa obathumiyata.budusaranai.❤❤❤❤
@JayanthiWeerasinghe-tu7ps
@JayanthiWeerasinghe-tu7ps Ай бұрын
❤❤❤❤oyata.budu.saranai.sampurna.aththa.mamath.25
@limalilakshika
@limalilakshika 2 ай бұрын
හැමදේම ඇත්ත මිස්.. හොයාගන්න බැරි ලෙඩකින් පීඩා වින්දා පුංචි කාලේ.. අස්ථි බිඳුනා..තාමත් එහෙමයි..දැන් 35 ක් වෙනවා.ඉදිරියටවත් සහනයක් ලැබෙයිද මිස්.. මේක අහද්දිත් මට ඇඬුණා..😢
@anushafernandoponnamperuma9402
@anushafernandoponnamperuma9402 Ай бұрын
Super ❤
@sanjeewanirodrigo6705
@sanjeewanirodrigo6705 2 ай бұрын
හරියටම හරි මන් ගැනම කිව්වා වගේ මිස්. 25 මගේ උපන්දිනය. ජිවිතෙ සතුටෙන් හිටියේ පුංචි කලේ විතරයි මිස්. 20 විවාහ උන දවසේ ඉදලාම දුකම විතරයි. දියණියක් එක්ක තනි වෙලා ජිවිතෙ ගෙවනවා.ස්තුති ඔබ තුමියට...
@LakshaniRayon
@LakshaniRayon Ай бұрын
Aththa mis kiuwa teacher.
@PradeepaThilangani
@PradeepaThilangani Ай бұрын
Hariyata hari miss kiyapu dewal
@VijeKumar-r9e
@VijeKumar-r9e Ай бұрын
Hariyatama hari miss....❤adarei godak
@priyangikajayalath7344
@priyangikajayalath7344 2 ай бұрын
Yes I born 7 all details are correct
@SriniPiyasinghe
@SriniPiyasinghe Ай бұрын
පුදුම හිතෙනවා.මට ම කිව්වා වගේ.පින් සිදු වේවා මිස් ඔබ තුමියට
@SaumyaNilmini-hz8gf
@SaumyaNilmini-hz8gf 2 ай бұрын
Kiyapu dewal okkoma hari..mista godak pin..
@ranjithhettiarachchi6264
@ranjithhettiarachchi6264 Ай бұрын
මන් 16 ඔබතුමිය හරිටම හරි ඒකට තර්කයක් නැ.හැබැයි තමන්ගේ උත්සයෙන් ඔය කියපු ගොඩක් දේවල් පරාජය කරන්න පුලුවන් මන් ඒක අද්දැකීමෙන් කියන්නෙ.මට දැන් වයස 50යි මන් සාර්ථක ව්‍යාපාරිකයෙක්.ඔය කිය දයිවය මාර කැපවීමෙන් වෙනස්කරන්න පුලුවන්
@MadushaniDesilva-qe5xo
@MadushaniDesilva-qe5xo Ай бұрын
hariyatama hari mahathmiya kiuwa katwa .mama ipadune 25 wenida.
@Sriyaniranasinghe-q1k
@Sriyaniranasinghe-q1k Ай бұрын
Aththa thama kachchara karate hodai na EPA wela enne 7 mama
@UdayangapradeepRathnayaka
@UdayangapradeepRathnayaka 2 ай бұрын
ස්තුතියි මිස් හරියටම හරි....
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
වැදගත් කමට මුල් තැන දෙන අංක 3
9:59
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 18 М.