පොසොන් පෝයට 6 වැනි පාරටත් අපි දුන්න මහා පාන් දන්සල🤍| සති 3ක මහන්සිය පැය 3කින් ඉවර උනා🥹|වුන අකරතැබ්බ🥲

  Рет қаралды 77,656

dilki nadeera

dilki nadeera

Күн бұрын

#vlog #posonpoya #dayvlogs
WhatsApp Channel whatsapp.com/c...
Instagram www.instagram....

Пікірлер: 139
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
WhatsApp Channel එකට මෙතනින් Join වෙන්නෝ 🫢♥️👉🏻 whatsapp.com/channel/0029Vai57Sf2phHW800VUx1t
@chamoddilshan9160
@chamoddilshan9160 3 ай бұрын
❤❤❤❤ උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි 🥰
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 3 ай бұрын
Udau karata pan kallakwath kanna bari unane itin mata😢
@chamoddilshan9160
@chamoddilshan9160 3 ай бұрын
@@sandaruwanmeegaspitiya6886 uba giyaneee karanna deyak natha putheee
@nimalisandya5870
@nimalisandya5870 3 ай бұрын
@Nipunitharushika-fn9kh
@Nipunitharushika-fn9kh 3 ай бұрын
වට්සැප් එක මරැ .ආදරෙයි ගොඩක් .voice අහනකොට මාරම happy එකක් දැනෙන්නේ .අපිටත් riply කරන්න තිබ්බනම් . ❤️🙄
@KaushalyaJanani
@KaushalyaJanani 3 ай бұрын
උදේ නැගිට්ට ගමන් whtsapp චැනල් එක බලලා කූල් වෙන මං😍😍
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Anee❤❤❤❤
@Study_With_Shehara
@Study_With_Shehara 3 ай бұрын
Whatsapp channel එක නම් මරු😹❤ ශෝක් ඒක.ඒක නිසා නිතරම අක්කව බලා ගන්න පුලුවන්...😊😹🥲
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Adreii❤❤❤
@Study_With_Shehara
@Study_With_Shehara 3 ай бұрын
@@dilkinadeera math🥺💗
@ruwanpurachalana213
@ruwanpurachalana213 3 ай бұрын
Hi❤
@Tharul12373
@Tharul12373 3 ай бұрын
ලබන මාර පාන් 2000 ක දන්සලක් දෙන්න වාසනාව ලැබේවා❤❤
@dilkinadishani5023
@dilkinadishani5023 3 ай бұрын
අක්කී ඔයා මාරම ශෝයි අනෙ අපි ඔයාට ගොඩාක් ආදරෙයි ..වට්සැප් චැනල් එකට ඔයා දාන වොයිස් අහද්දි මාරම happy
@ImKAVI-lt6nr
@ImKAVI-lt6nr 3 ай бұрын
මට පට්ට සතුටුයි අක්කේ . මම තමා whatsApp channel එකෙන් මුලින්ම ඔයා විඩියෝ එක දාන්න ඔනි වෙලාව තෙරුවේ 😊❤. අපිත් මෙහෙ පොසොන් පොයට සව් දන්සලක් දුන්නා .
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Anee adrei ♥️♥️♥️
@alexfenadokodikara-jb2qd
@alexfenadokodikara-jb2qd 3 ай бұрын
ඇත්තටම ලස්සනයි වැඩේ අනීක චාම් සරලයී දලදා සමිදු පිහිටයී
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 3 ай бұрын
උදව් කරට පාන් කෑල්ලක් වත් කන්න හම්බුනෙ නෑනේ 😢😢😢😢😢😢
@mandynikela4879
@mandynikela4879 3 ай бұрын
අක්කි මේක නම් ගොඩක් හොද දෙයක් 🙏 අක්කි ඔයා piumi skin products use කරනවද එයාගෙ story එකකින් දැක්කා ඔයාගෙ feedback එකක් දාලා තියනවා 😮❤❤❤❤
@thamaradhamayanthi8120
@thamaradhamayanthi8120 3 ай бұрын
උදේම අක්කිගෙ කටහඬ අහලා fresh වෙලා හිනාවෙන්න❤😂 ඔබත් අදම ඉහත link එකෙන් join වෙම්න please ❤❤❤❤😊😊
@ThakshiKulasuriaya
@ThakshiKulasuriaya 3 ай бұрын
vlog එක දානකන් බලන් හිටියේ අනී ❤️😍 ඔයාලගේ එකමුතුකම 💫❤️ ඔයාලා හැමෝටම බුදුසරනයි 💫❤️
@Chathurajapaksha-fk6rt
@Chathurajapaksha-fk6rt 3 ай бұрын
දැන් නම් දිල්කි අක්කිගේ වීඩීයෝ පව්ලේ සාමාජිකයෙක් වගේ ❤නැතිවම බෑ ❤
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Adreii♥️🥹🥹
@janithawijenath4812
@janithawijenath4812 3 ай бұрын
උදේට නැගිට්ටම whatsapp chanal එක බලන මම . ආදරෙයි අක්කේ❤
@omilaKashthuriarachchi-pb5nx
@omilaKashthuriarachchi-pb5nx 3 ай бұрын
අනේ අක්කිගෙ chanal eka hadapu eka godak hodayi .....හැමවෙලේම අක්කි අපි ළඟ ඉන්නව වගේ
@sudarmachandrasekara9232
@sudarmachandrasekara9232 3 ай бұрын
අක්කගෙ wtsapp channel එකනම් මරු හැමදාම මන් උදේට මොනාද දාල තියෙන්නෙ කියල බලනවා ❤❤❤
@buddikanuwan9992
@buddikanuwan9992 3 ай бұрын
ගිය පාරත් බැලුවා ..❤
@buddininalika6681
@buddininalika6681 3 ай бұрын
ගොඩක් පිං අක්කේ ❤❤❤❤ආදරෙයි ❤❤❤
@DinaliKaushalya-xn7dx
@DinaliKaushalya-xn7dx 3 ай бұрын
ඇත්තටම මං මේ vlog ek genkn bln idiya 🙂
@ashanisepalika4233
@ashanisepalika4233 3 ай бұрын
දිල්කි අක්කා තමයි වැඩිපුරම මහන්සි වෙලා තියෙන්නේ🥲
@lasanthichandima84
@lasanthichandima84 3 ай бұрын
Niyamai ad video ekath. Ane matath oya dansalata enna tibunanam😊
@sunethmadusanka1572
@sunethmadusanka1572 3 ай бұрын
අක්කේ මම ඔයාව බලන්න ආසයි අනික ඔයා හරිම ලස්සනයි❤
@musicdragonofficial
@musicdragonofficial 3 ай бұрын
මමත් අනන්තවත් ලංකාවේ ඉන්න කොට පාන් දන්සල් දුන්නා. හැමපාරම සීනි සම්බල් මදි වෙනවා. ඒකට හේතුව අපි සීනි සම්බල වහලා තියෙනවානේ. එතකොට අර වතුරගතිය ආයේ ලුණු වලට උරා ගන්නවා. හොදට බලන්න අන්තිමට ලූණු ටික පිම්බෙනවා. ඒ වෙන්නේ ඒක. එතකොට මුලින් තිබ්බ ගොඩෙන් බාගෙට බාගයක්ම අඩු වෙනවා.
@sumuduyashodha3350
@sumuduyashodha3350 3 ай бұрын
Ane video ekak danakn baln hitiye❤
@GayanthiKanisha
@GayanthiKanisha 3 ай бұрын
ලස්සනයි vlog eka❤
@ChampikaKalyani-fq1we
@ChampikaKalyani-fq1we 3 ай бұрын
Danakan hitiye ane❤❤❤❤
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu 3 ай бұрын
Budu saranai.thawa thawath wadiyen e Laga para denna labewa🙏🙏🙏🙏
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 3 ай бұрын
රැ ආප්ප දන්සල මරු❤❤❤
@HiruniThakshila-yj4lq
@HiruniThakshila-yj4lq 3 ай бұрын
vlog එක දානකම් බලන් හිටියේ අක්කියෝ...❤️😊 Adareyiiiii❤️❤️❤️
@Madara__Maheshika
@Madara__Maheshika 3 ай бұрын
අක්කේ ඔය ටික කරන්න ගිය වියදම කියන්න පුළුවන්ද මටත් ආසයි ඔහොම දෙයක් කරන්න.. 🥹💙
@baggiyasandipani6291
@baggiyasandipani6291 3 ай бұрын
Whatsapp eketa dapu gmn blnna awe❤❤❤❤❤
@thisaranishashikala6471
@thisaranishashikala6471 3 ай бұрын
අපිත් අද ෆ්‍රයිඩ් රයිස් දන්සලක් දෙනවා 12වෙනි පාරට🥰❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 3 ай бұрын
අක්කේ පීස් whatsApp නම්බර් එක විතරක් දාන්න
@piumiudayangani10
@piumiudayangani10 3 ай бұрын
Adeee apith innwa 😅❤
@sithuandshan
@sithuandshan 3 ай бұрын
අනේ මං රත්තනපිටියටම ආවා හොයා ගන්න බැරි උනා අක්කියෝ ඔයා ඉන්ස්ට දාලා තිබුන ලොකේශන් එකෙනුත් හොයාගන්න බැරි උනා ඔයාව බලන්නමයි ආවෙත් 😢😢😢😢😢❤❤❤❤❤
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Ayooo ane 🥹🥹🥹♥️
@sithuandshan
@sithuandshan 3 ай бұрын
අනේ අතිශ්‍ය ප්‍රථම වතාවට ඔයා රිප්ලයි දාලා ❤❤❤😘😘උම්මා කැටේ ,ඔයාව බලන්න ඕනි නිසයි ආවේ, මං පිළියන්දල ​ ඒත් හොයා ගන්න බෑ අක්කේ කොහෙද ඔයා රත්තන පිටියෙ whatsapp channel එකෙත් මැසේජ් දාන්න බෑනේ 😢❤❤❤❤❤@@dilkinadeera
@Senurandima2005
@Senurandima2005 3 ай бұрын
අපේ රට තරන් දන් දෙන රටක් නෑ
@MethsaraniVlogs
@MethsaraniVlogs 3 ай бұрын
වට්සැප් චැනල් එක මරු අක්කෙ අපිටත් msg කරන්න තියේ නම් 😊
@pavi_official6691
@pavi_official6691 3 ай бұрын
What sapp channel eka maru akkiyo....❤❤
@sajithsumathirathne9922
@sajithsumathirathne9922 3 ай бұрын
❤❤❤ Lassanai ane vlog eka
@SewmiNisansala-w7y
@SewmiNisansala-w7y 3 ай бұрын
Akkita nam mara pinak oya karana deta❤
@tharushithathsarani9811
@tharushithathsarani9811 3 ай бұрын
බුදූ සරණයි
@SulochanaDilshani
@SulochanaDilshani 3 ай бұрын
දැන් නම් ඔයාගේ විඩියෝ ඇබ්බැහියක් අක්කී❤❤❤
@mamakamthi7735
@mamakamthi7735 3 ай бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼 මෙවර මේ වගේ දන්සල් දුන්නු හැමෝටම ගොඩක් පින්🙏☸️🫡
@IreshaSandamali-hk2vn
@IreshaSandamali-hk2vn 3 ай бұрын
Oya nam shoi ane අක්කා man ude nagitta gaman akkige whatsapp chanal eka balanawa
@chiranyaakalanki7224
@chiranyaakalanki7224 3 ай бұрын
Oya wasadd nomdare akke
@susanthapuspha7112
@susanthapuspha7112 3 ай бұрын
අක්කෙ වට්ස් ඇප් චැනල් එක ශොක් අනෙ ❤😊
@sadeepaumayangani9230
@sadeepaumayangani9230 3 ай бұрын
මටත් ආසයි දවසක දන්සලක් දෙන්න 🥺
@musicdragonofficial
@musicdragonofficial 3 ай бұрын
වරකා නතින් වැල සම්තින් 😅🤣😂
@AmashaThisuri-jt6lp
@AmashaThisuri-jt6lp 3 ай бұрын
Dan hamadama udeta anith wada krnna kalin Aniwaryn Whatsapp group eka balana eka puruddak wela akkiyo ❤🫶🥰
@DunaraSapthaki-es6wj
@DunaraSapthaki-es6wj 3 ай бұрын
Akkige msg voice ahuwama mara sathutak enne udeta mata group ekata join una kiyanne mata mage pawule kenek wage danenne group innkota adareyi❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
,නියමයි ආදරයි පරස්මෙන් සතුටින් ඉනන් බුදු සරණයි😂😂🎉❤😊
@Itzzrashii
@Itzzrashii 3 ай бұрын
hyy aakki im first
@Amashadewindi10
@Amashadewindi10 3 ай бұрын
අදත් සුපිරී ව්ලොග් එක 😌❤
@musicdragonofficial
@musicdragonofficial 3 ай бұрын
දන්සලක් දෙන්න ඕන කියලා පින් සිත් පහල උන සැමටම උපදින උපදින හැම ආත්මයකම කෑම වලින් අගහිගයක් නොමැති සැපවත් ජීවිතයක් ලැබෙන්න කියලා මම පතනවා
@DanY_Gaming97
@DanY_Gaming97 3 ай бұрын
අක්කලාගේ ගෙවල් කොහෙද?
@nadeeratuktu
@nadeeratuktu 3 ай бұрын
Kacha kache ganunge
@subashiroshinika2296
@subashiroshinika2296 3 ай бұрын
Akke oya piumi hansamali akkage cream eka ganawane
@KarunasenaWitharanage-kx4ob
@KarunasenaWitharanage-kx4ob 3 ай бұрын
❤❤
@TharindiJaindu
@TharindiJaindu 3 ай бұрын
Thana kiynko labana parvth enn 😢
@DunaraSapthaki-es6wj
@DunaraSapthaki-es6wj 3 ай бұрын
Godaaaak pin🙏🙏🙏🙏🙏
@ayodyaimalki2475
@ayodyaimalki2475 3 ай бұрын
Whspp chnl ek voice msg shoiii. 😁😁😁😅❤️
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Anee 🫢😅♥️
@DanY_Gaming97
@DanY_Gaming97 3 ай бұрын
QnA Video එකක් ඕනි.😊
@NuhansaNethapuli
@NuhansaNethapuli 3 ай бұрын
❤❤❤❤❤❤
@Nethu-j4n
@Nethu-j4n 3 ай бұрын
Akkage කටහඬ අහද්දි හිත නිවෙනවා ❤️
@Thisaratheekshana-q1n
@Thisaratheekshana-q1n 3 ай бұрын
ලස්සන වැඩක් ❤
@yasaranethmini7104
@yasaranethmini7104 3 ай бұрын
Ape campus eken ape batch eka ekathu wela ice cream dansalak dunna
@nisharadewmini7809
@nisharadewmini7809 3 ай бұрын
අනේ දැන් කන්න තිබ්බනම් මරැ😁🤤😍
@yapaten6979
@yapaten6979 3 ай бұрын
🎉🎉🎉🎉
@KavindiSadu
@KavindiSadu 3 ай бұрын
❤❤❤
@thusharabro
@thusharabro 3 ай бұрын
❤❤❤❤
@niranjankumara4228
@niranjankumara4228 3 ай бұрын
WhatsApp Chanel eke Dama welawe idan balan hitiye danakn ❤❤❤
@niroshiperera9512
@niroshiperera9512 3 ай бұрын
Hii❤
@NetHu___0005
@NetHu___0005 3 ай бұрын
Ilaga para enawa akke ❤❤
@skiler3734
@skiler3734 3 ай бұрын
what app eken msg karanna bane
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 3 ай бұрын
Oyage thattha awada....☺☺💖💖💖
@hi-xt1fb
@hi-xt1fb 3 ай бұрын
2nd ❤adarei akki
@shashini3272
@shashini3272 3 ай бұрын
අපිත් ආවා අක්කී....❤️😁
@thusharashamali2619
@thusharashamali2619 3 ай бұрын
❤❤❤❤❤❤
@hashinilakshika3087
@hashinilakshika3087 3 ай бұрын
Oya piumi skin da use karanne
@amandisachethani1250
@amandisachethani1250 3 ай бұрын
❤️ පිං❤️
@dahamisaumya6532
@dahamisaumya6532 3 ай бұрын
❤❤
@IshanKumara-l8y
@IshanKumara-l8y 3 ай бұрын
❤❤❤❤❤
@sandunividurangi2777
@sandunividurangi2777 3 ай бұрын
❤❤
@PiumiIndeewari
@PiumiIndeewari 3 ай бұрын
❤❤❤❤❤❤
@AbcDef-wo5nq
@AbcDef-wo5nq 3 ай бұрын
❤❤
@ExcitedGears-ix5zc
@ExcitedGears-ix5zc 3 ай бұрын
❤❤❤❤
@kumuduasha6973
@kumuduasha6973 3 ай бұрын
❤❤❤
@Ishumadhu-l6q
@Ishumadhu-l6q 3 ай бұрын
❤❤❤❤
@Pamo866
@Pamo866 3 ай бұрын
❤❤❤❤
@tenatsanjeewa3771
@tenatsanjeewa3771 3 ай бұрын
❤❤❤❤
@deepanimaheshika2540
@deepanimaheshika2540 3 ай бұрын
@_Itzbashii_
@_Itzbashii_ 3 ай бұрын
Wp channel ek thyena nisa dn hithenne akka ape wp eke innw wge❤🎉
@itzz__suga
@itzz__suga 3 ай бұрын
Ane reply ekak dennko
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 3 ай бұрын
Awww❤
@GeethiJayathilaka
@GeethiJayathilaka 3 ай бұрын
First comment ❤
@kasuniridmika1856
@kasuniridmika1856 3 ай бұрын
Godk pin oyalataa❤
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 3 ай бұрын
❤️❤️❤️❤️
@IreshaNishamani
@IreshaNishamani 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@oshikasilva4490
@oshikasilva4490 3 ай бұрын
Aswen hitiye ❤❤❤❤❤
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12