No video

අයියාගේ උපන්දිනයට කලින් තාත්තා එවපු Surprise එක🇶🇦🇱🇰|60KG Gift🎁|අයියාගේ උපන්දිනෙට මට තෑගී එවම තාත්තා🫢

  Рет қаралды 116,552

dilki nadeera

dilki nadeera

3 ай бұрын

Instagram www.instagram....

Пікірлер: 336
@VipulaNuwan-wm5rz
@VipulaNuwan-wm5rz 3 ай бұрын
තාත්තලා වැඩියෙන්ම ආදරේ දුවලට කියන එක අද තමා තේරුනේ 😅❤❤ අයියා පවු හැබැයි 😢
@Keyden.e
@Keyden.e 3 ай бұрын
😢 අයියා පවු , ඇත්තටම අද vlog එකට නම් හිත රිදුන, එපා උනා එහෙම වෙද්දි 🥺💔 හිත රිදෙන්න.ඔන අයියගෙ උනාට,එක බලද්දි මටත් අවුල් ගියා,
@nethuharsha00
@nethuharsha00 3 ай бұрын
මං ආසම චරිතයක් හැබැයි අදනම් අයියා පව් 😢මෙච්චර කල් හිතන් හිටියෙ බාලයට අඩු සැලකිලි කියලා 😂හැබැයි අයියා හිටිය හැටි දැක්කාම මටත් දුක හිතුනා ඇත්තමයි
@user-hi8ze4my7r
@user-hi8ze4my7r 3 ай бұрын
ඇත්ත කතාවක් dr oya kiwwe .
@roshniuditha8058
@roshniuditha8058 3 ай бұрын
තාත්තා කෙනෙක් කොයි තරම් දරුවෝ ගැන හිතනවද.. මගේ තාත්තා ඉස්සර රට උන්නා. එත්කොට මේ වගේ ඔන්ලයි ,ෆොන් නැහැ ඉතින්. එයා අම්මාට ලියුම් එවනකොට එකේ චුයින්ගම් කිපයක් එවනවා. මට එයා ගැන මතක් උනා. දරුවෝ වෙනුවෙන් කරන මේ දෙවල් හරි වට්නවා. කලයක් එයි ඔයාලාට එයාලා වෙනුවෙන් පෙනි ඉන්න. එදාට අද ඔයාලාව මේ සතුටු කරනවා වගේම ,ඔයාලාගේ අසාවල් තෙරුම් ගන්නවා වගේම එයාලාවත් තෙරුම් අරගෙන සතුට්න් තියන්න. ඇත්තටම පුතේ ගොඩක් තාත්තාලා දරුවෝ තෙරුම් ගන්නවා අඩුයි. ඔයාලා හැමොටම ජේසු පිහිටයි
@sleka.perera221
@sleka.perera221 3 ай бұрын
අයියා හරිම හොදයි. නංගිගේ gift box එකෙත් සේරම වගේ එයාට තිබුණේ. අයියට එව්වා කිව්වට අයියට වඩා මේකෙත් නංගිට තමයි. බලන්න නංගි කෑ ගගහා සේරම ඒ පැත්තට පුරව ගද්දිත් ඔහේ බලන් ඉන්නවා. එහෙම තමයි අයියලා.❤
@user-hi8ze4my7r
@user-hi8ze4my7r 3 ай бұрын
අයියා පව් කියලා හිතුනෙ මට විතරද 😢
@walgamagedanawathie3932
@walgamagedanawathie3932 3 ай бұрын
Nangila ehema thama😂
@user-qp6ui2rf3y
@user-qp6ui2rf3y 3 ай бұрын
මටත් අයියා ලා ⁣දෙනෙක් ඉන්නවා මටත් ඔහොම තමයි සලකන්නේ
@Thanu._4622
@Thanu._4622 3 ай бұрын
Anee ow . Ayyt nani . Nngi okkoma gththni 😢
@user-hi8ze4my7r
@user-hi8ze4my7r 3 ай бұрын
ගිය පාර අක්කිගේ birthday එකට තාත්තා එවපු box එක අක්කි අයියා එන්න කලින් අන් බොක්ස් කරා ඒකෙදි අයියා කමෙට් වල ලියලා තිබ්බා "මෙයාලා මන් එනකල් හිටියේ නැ " කියලා මේ පාර අයියා ගෙදර ඉදලත් අයියාට එයාගෙ birthday ekata තාත්තගෙන් හම්බ උන gift eka unbox karanna hamba un na පව් අයියා සාමාන්නයෙන් අයියලා දුක පෙන්නන් නැ .ඒත් ඔහොම කරන්න හොද නැ මොකද අක්කිගේ birthday ekata thaththa ewapu gift eka අයියා අන්බොක්ස් කරේ නැනි අයියා පව් .😢😢😢 . අම්මාත් පව් අක්කි .අම්මට ගෙනාවා කියලා කිසි දෙයක් ව්ලොග් එක ඇතුලෙ කියව්න් නැ .ඒ උනත් බව් බැපට් තුන්දෙනාට ගෙනාපුවත් කිය උනා .අයියායි අම්මායි හරිම අහින්සක චරිත දෙකක් .😢 .
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 ай бұрын
​@@user-hi8ze4my7rඉතින් අයියත් unbox කළා දැක්කෙ නැද්ද? මම දැක්කා ගියපාර නම් දිල්කි කිට් කැට් ටික ගත්තා.ඉතිං එයා ආසයි නෙ නංගීලා එහෙම තමයි.තාත්තා ලඟදී එනකොට ඔයිට වඩා ගේනවානෙ.ඉතිං අයියා ඒවායින් කනවා ඇති.
@dinushanisurinda
@dinushanisurinda 3 ай бұрын
අයියාගේ birthday උනාට නංගිට තමයි gifts ගොඩාක් තියෙන්නේ😅
@kulasinha
@kulasinha 3 ай бұрын
අයියා පව් කියන අය කෝ බලන්න ❤❤😊 👇👇
@Duliduli123
@Duliduli123 3 ай бұрын
අනේ අයියා..පව්.. හරිම ශෝක් අයියෙක් අනේ එයානම් 😍❤️❤️❤️
@iroshanilmini7776
@iroshanilmini7776 3 ай бұрын
ඔයාලා දෙන්නා බඩු තෝරලා ගනිද්දි මට මතක් උනා මගෙ අම්මා රට ඉද්දි බඩු එව්වහම රන්ඩු වෙවී මල්ලි එක්ක බඩු තෝරපු හැටි😂😂ඒක නම් මාරම සතුටක් 😊..ඔයාලා දෙන්නා මරු අනේ.❤❤
@chamoddilshan9160
@chamoddilshan9160 3 ай бұрын
මට එවපු එක unbox කරන්නේ මෙයා යසයි 🤦‍♂️
@user-ee5ly2tu8s
@user-ee5ly2tu8s 3 ай бұрын
😂😂😂😂
@user-ku9kj8mn1y
@user-ku9kj8mn1y 3 ай бұрын
අයියා පව්😂
@NuwanKumara-kl3vu
@NuwanKumara-kl3vu 3 ай бұрын
Oya paw 😢
@methsaraniya
@methsaraniya 3 ай бұрын
කරුනාව 😂
@user-yd6bq1pq6d
@user-yd6bq1pq6d 3 ай бұрын
😂😂
@Madhushani_Sulochana
@Madhushani_Sulochana 3 ай бұрын
නංගිගේ උපන්දිනය නංගිගේ වන අතර අයියගේ උපන්දිනය දෙදෙනාගේම වේ.. හරිම හොද අයියෙක්.. ඔයා හරි හුරතල් අනේ අක්කේ ❤️❤️
@dhanuhansi4442
@dhanuhansi4442 3 ай бұрын
ඇත්තටම අයියා පවු.❤😢
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 3 ай бұрын
පෝය දවසේ vlogs එකක් බලන්න නැතුව පාඑයි හිටියේ . ඉක්මනට ම දාපු ගමන් අක්කාගේ vlogs එක බැලුවා
@wathsaladhananjani6094
@wathsaladhananjani6094 3 ай бұрын
අය්යා පව් හැබැයි .එතන හරි අහිංසක ව බලන් හිටියේ .😢
@sashinidulanjali4375
@sashinidulanjali4375 3 ай бұрын
මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න ඔයලා ගොඩක් පින් කරලා තියෙනවා ❤
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
අනිවාර්යයෙන් ❤️❤️
@vishubhagy3660
@vishubhagy3660 3 ай бұрын
මටත් අම්මා රට ඉදන් ආවම ඒ සුවද.....❤❤ මාත් මාරම ආසයි ඒ සුවදට❤❤🥰🥰 මගෙත් favorite kit kat & nuttella 😍❤
@sujathahettiarachchi2871
@sujathahettiarachchi2871 3 ай бұрын
අයිය නම් පට්ට ආදරෙයි නංගිට.
@SakiiYT1111
@SakiiYT1111 3 ай бұрын
දිල්කි අක්කා හරි ලෝබයි...😡 අයියා පවු කියලා හිතෙනවා😢
@user-dr8rm5pl9c
@user-dr8rm5pl9c 3 ай бұрын
නංගිලා එහෙම තමයි...නංගිලා , අයියලා ඉන්න හැම ගෙදරකම ඔය වගේ තමා...(අපේ ගෙදරත් ඇතුලුව).❤️😁
@user-qp6ui2rf3y
@user-qp6ui2rf3y 3 ай бұрын
දිල්කි අක්කා ට මුකුත් කියන්න එපා
@SakiiYT1111
@SakiiYT1111 3 ай бұрын
@@user-qp6ui2rf3y 😂
@AmNimsa-pb4uf
@AmNimsa-pb4uf 3 ай бұрын
Ehema kiyanna epa ane😒 hema nangiyakma ema thama nangi kenek vashayan kiyanne😅
@SakiiYT1111
@SakiiYT1111 3 ай бұрын
@@AmNimsa-pb4uf මටත් අයියෙක් ඉන්නවා.මමත් නංගි කෙනෙක් තමා
@user-hi8ze4my7r
@user-hi8ze4my7r 3 ай бұрын
අනේ අයියා පව් අක්කි එයාට අන්බොක්ස් කරන්න දෙන්න 😢තිබ්බනි .
@Seoul-rg4nl
@Seoul-rg4nl 3 ай бұрын
Dilki napurui penne nadda munenma 😡aiyya pau aney 😢❤
@Seoul-rg4nl
@Seoul-rg4nl 3 ай бұрын
Box eka ussagena ennawath help kale na 😮
@user-vu5me2wb4t
@user-vu5me2wb4t 3 ай бұрын
අයිය පව් බලගෙන ඉන්නව 😢
@bujik709
@bujik709 25 күн бұрын
අයියටම විතරක් නෙමෙයි ගෙදරට ගෙනාපුවත් එක්ක තිබුන හින්දයි නංගිට තෑගි ගොඩක් වගේ පේන්නෙ.
@SithuThathsara-cw3or
@SithuThathsara-cw3or 3 ай бұрын
අනේ ඒ අයියගෙ ඉවසීම 🥺🥰 අයියා පව් තමයි අක්කි එයා ඔයාට කොච්චර ආදරෙයි ද කියලා දැක්කනෙ නේද චුට්ටක් එයාටත් ආදරෙන් ඉමු අක්කි පැටියෝ තරහ වෙන්න එපා වැරැද්දක් නෙවෙයි කිව්වෙ අයියට චුට්ටක් තව් ආදරෙන් ඉමු නේද 🥰❤️
@RuhanaSathsarani
@RuhanaSathsarani 2 ай бұрын
කවුරු ගත්‍තත් එකම ගෙදරටනේ බන් ඔක්කොම බෙදා ගන්නෝ කොහොමත් ඕවා❤😂
@DinukiMinduli-qw2rg
@DinukiMinduli-qw2rg Ай бұрын
Thaththala wadipurama adare duwalata ❤
@user-ie8kj1fu4r
@user-ie8kj1fu4r 3 ай бұрын
Video eka danakan balan hitiye akki ❤❤hamadama vage adath vlog eka godaaaak lassanai❤❤❤
@hashiniwathsala8342
@hashiniwathsala8342 3 ай бұрын
සමහර comment දැක්කම මට හිතුන දෙ මන් කියන්නම්. අයියලා නන්ගිලා,,, අක්කලා මල්ලිලා ඉන්න තැන් වල කොහොමත් පොඩි දෙයක් ගෙදරට හම්බුනත් ඒක බෙදාගන්නෙ මෙ විදියට තමයි. නන්ගි හරි මල්ලි හරි මේක මට කිය කිය හැමදේම ගත්තත් අයියලා අක්කලා පාඩුවෙ පැත්තකට වෙනවා.. ඉතින් ඒ සහොදරයො දෙන්නා හිනා වෙවි තමන්ගෙ දෙවල් ගද්දි ඒ වෙන දෙ අපි දකින්නෙ. ඒත් එයාලා හැමදාම් එකට එක ගෙදරනෙ ඉන්නෙ. ඉතින් එයාල මේ මගෙ කියලා වෙන් කරගත්තත් අනිත් කෙනාට ඕන උනොත් ඒවා share කරගන්නවා. ඉතින් අපි මෙ දකින පොඩි දෙයින් එයාලව ජජ් කරලා comment දාන එක් හොද නෑ නෙද. මොකද සමහර විට අයියට එහෙම අවුලක් දැනෙන්නෙ නැතුව ඉදලා මෙ commet එකක් නිසා එයාට එහෙම ඒක දැනුනොත් පව් නෙද. ඒ නිසා දෙයක් කියනකොට මීට වඩා හිතලා බලන්න 😊. මේක මගෙ අදහස ..
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Thank you ❤️🥰
@hashiniwathsala8342
@hashiniwathsala8342 3 ай бұрын
@@dilkinadeera ❤️😊
@OmanthiInduwari140
@OmanthiInduwari140 3 ай бұрын
Aiyage birthday eka.e unata akka thama thagi ganne godakma..😁😁 ane aiya pau.dan apitath enna පුළුවන් aiya gedarata ena para kivvane 😅😅😅❤ oyala dennata sathutu athi neda ❤❤💖💖💝🥰
@Hashi6840
@Hashi6840 3 ай бұрын
මමත් එහෙමයි අනේ kitkat දිය කරගෙන කන්න තමයි මාත් කැමති ..අම්මෝ ඒක නම් වෙනම රසක්😋😋
@wathsalathimashi8247
@wathsalathimashi8247 3 ай бұрын
ඇත්තට අයියා පවුඅනේ එයගේ උපන්දිනේ උනාට එයාට අඩුවෙන් 😢
@Whitey_81
@Whitey_81 3 ай бұрын
Ane akki mama hamadama asai oyage vlogs balanna ❤❤❤
@user-fu9nv7ku9y
@user-fu9nv7ku9y 3 ай бұрын
අදත් vlog එක ලස්සනයි දිල්කි අක්කා....❤
@koralpara-sx5ip
@koralpara-sx5ip 3 ай бұрын
Aiya paw ane, meya thamaiy Penala hema 1ma ganne, appiriyaiy
@Tharu1121
@Tharu1121 3 ай бұрын
තාත්තගෙ සුවද 🥰🤗❤️
@hiruninimansa8681
@hiruninimansa8681 3 ай бұрын
Video ekak enakal balan hitiye gedara ayath ekka thiyana video marama lassanai❤
@Paveeshawellalage
@Paveeshawellalage 3 ай бұрын
අක්කා මගේ මගේ කියලා ගත්තට ඕවා තනියම කන්නේ නෑ..පාවිච්චි කරන්නෙත් නෑ.. ඒ අයියා ආදරෙයි කෝමත් ඒ වගේමයී නංගිත්..❤❤❤
@user-er8zd3bf9w
@user-er8zd3bf9w 3 ай бұрын
Oya Hari narakaiy aiyaga awa pannan natuwa oyata awapu awa witark pannawa
@tashinithiloshani
@tashinithiloshani 3 ай бұрын
අපෙ අම්මිත් එවලා තාම එන ගමන් 😙❤️ අවුරුදු නිසා පරක්කුයි අපිට
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Aww
@tashinithiloshani
@tashinithiloshani 3 ай бұрын
@@dilkinadeera ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මටත් කියන්නෙ ටශි කියල මගෙ නම ටශිනි ඔයාලගෙ බල්ලත් ටශී නෙද😁
@ShalaniMadhushika
@ShalaniMadhushika 3 ай бұрын
@@dilkinadeeralif tick nemei anew lips stick 😅
@sakuwijesinghe8392
@sakuwijesinghe8392 3 ай бұрын
මගෙත් fav kitkat.ඒත් Kitkat එකේ india වල හදන එක නම් මෙලෝ රහක් නෑ.ලංකාවේ ගොඩාක් තැන් වල තීන්නේ indian kitkat එක.choco එක ඇතුලේ golden color cover එක තින්නේ ඒකේ.ඊයා ඒක නම්..
@chamilaudayakumari
@chamilaudayakumari 3 ай бұрын
අනේ අයියා පව් අද ව්ලොග් එකනම් එපා උනා 🥺
@Duliduli123
@Duliduli123 3 ай бұрын
ඔක්කොම තියෙන්නෙ අක්කටනෙ 😁 අයියා පව් අහිංසක අයියෙක්.අක්කා ඔක්කොම මගේ මගේ ගාලා ගත්තා අහිංසක අයියා බලන් ඉන්නෝ ❤️❤️
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@sumedhasubashini1620
@sumedhasubashini1620 3 ай бұрын
Ane shok.mama asai oyage video balanna.mata wayasa 11k welath oyage video balanna❤❤❤
@NethmiNimansa-dp9tx
@NethmiNimansa-dp9tx 3 ай бұрын
Ammo athi yanthan vlog ekak dala ❤️ next food challenge ekak oni akkiyoo❤️😁
@sandunithennakoon9990
@sandunithennakoon9990 3 ай бұрын
අනේ අයියා පව්ව් 🥺 දෙන්න මේ ඔක්කොම මගේ කියද්දි අයියගෙ මූන 😢
@Dull1174
@Dull1174 3 ай бұрын
තාත්තගෙ සුවද...🥺❤️🌎 I felt it💆
@ewnjalivihagana
@ewnjalivihagana Сағат бұрын
Paw ayyiya mata me video eken nm akkith ekka tharaha hithuna🙄🙄
@Bawantharashi
@Bawantharashi 3 ай бұрын
මගේ තාත්තාත් කටාර් ඉන්නකොට බඩු පෙට්ටී එව්වා ඔහොම..අපිට අන්තිමට ආපු පෙට්ටිය උනේ තාත්තගේ මිනි පෙට්ටිය..2020 😢😔💔
@indima2776
@indima2776 3 ай бұрын
Ai mokada une 🥺
@Bawantharashi
@Bawantharashi 3 ай бұрын
Heart attack ekak nisa thaththa ehedi nathi una..😔💔
@nandanakumara2369
@nandanakumara2369 3 ай бұрын
Colour food chalange ekak ona akka❤
@LakmiMalesha-qd3kt
@LakmiMalesha-qd3kt 3 ай бұрын
Ayya hari pau matath ayyek innawa mama nam kawadawath mehema karanne na 😢❤
@priyangigunathilaka6215
@priyangigunathilaka6215 3 ай бұрын
Oyala Hari wasana wanthai wage thaththa kenek labanna ayyage upandene unata nangita thagi thama thegi hambela thiyenne ❤❤❤🎉
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 3 ай бұрын
Apitat ekkama kanna hode..hamadamat sathtutin enna nangi
@Dewmi807
@Dewmi807 3 ай бұрын
Ane මටත් ayyek හිටියා nam 😢❤
@user-fz5np9qe8h
@user-fz5np9qe8h 3 ай бұрын
ආදරෙයි අක්කියෝ හැමදාමත් ❤❤
@udeshikachathurani4021
@udeshikachathurani4021 3 ай бұрын
Dilki akki harima sathutin unbox eka niya mai ❤❤❤❤❤😍
@user-uc1ih1jw4e
@user-uc1ih1jw4e 3 ай бұрын
මෙච්චර දවසක් වීඩිඕ බලලා බලලා අද තමා කමෙන්ට් එකක් දැම්මේ 😒🤭
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Ane♥️♥️
@hashininethmini3452
@hashininethmini3452 3 ай бұрын
​@@dilkinadeeraoya lobayi😊😮
@thamaradhamayanthi8120
@thamaradhamayanthi8120 3 ай бұрын
මැයි 22, අපෙ අයියගෙ ❤ ලස්සනයි අක්කි vlog එක kit kat ❤
@naduMadu4112
@naduMadu4112 3 ай бұрын
අක්කෙ 😂❤ අයියා පෙට්ටිය අල්ලන් හිටපු විදිහ පොඩි ළමයෙක් වගෙ ෂොයි අනෙ😊❤. 🤭🤣😁🤭
@user-xd8eu7dm7n
@user-xd8eu7dm7n 3 ай бұрын
පළවෙනි comment eka magen akki
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
♥️♥️
@nethmihimasha8698
@nethmihimasha8698 3 ай бұрын
Wedak na ane video eka dura wedi mond tiyenne kiyalawat pennene 👍👍👍👍
@nadeeshanawarathne8629
@nadeeshanawarathne8629 3 ай бұрын
Samhara u tubersla 100K gatthm videos daana eka adu karanwa. Videos wala content wl quality adu wenwa. Eth dilki akki oya ehm na❤ Oy thm essr wagem vlogs genwa ❤ Love u so much❤ Keep it up❤
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Ane adrei ♥️♥️♥️♥️
@user-fl3uq5em1k
@user-fl3uq5em1k 3 ай бұрын
Math akki chocolate walin asama kitkat walata thamayi ❤😊😋😋😋
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 3 ай бұрын
And happy bdy aiya❤
@JanakaSubasingha-vl2qu
@JanakaSubasingha-vl2qu 3 ай бұрын
අක්කිගෙ vlog එක දැම්ම ගමන් බැලූවා 😊 අයියා ට වඩා අක්කිටනෙ gift තිබ්බෙ ❤❤
@basnayakagekumarasinha6849
@basnayakagekumarasinha6849 3 ай бұрын
ආදරෙයි අක්කි💓💓
@sobithanayanajith3734
@sobithanayanajith3734 3 ай бұрын
උපන් දිනේ අයියගේ උනාට නංගිට තමයි ගොඩක් gifts 😮😮😊😊 තාත්තා ගොඩක් ආදරේ දූට නේද ❤❤
@ishadiamaya241
@ishadiamaya241 3 ай бұрын
ayyiyagei birthday eka nangitai vadipurama
@user-ee5ly2tu8s
@user-ee5ly2tu8s 3 ай бұрын
Ane akki vlog eka harima lassanai......❤❤❤❤ oyage parana videos bala bala inne aluth videos danakam....❤❤❤❤😊😊 oyage vlogs walata pissu watila inne.... adarei akki...😊😊😘😘❤❤
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Adreii♥️♥️♥️
@siriyawathid.gsiriyawahti5917
@siriyawathid.gsiriyawahti5917 3 ай бұрын
Ape duwa hari asai oyaga vlogs balanna putha bs
@dehemiherath2044
@dehemiherath2044 3 ай бұрын
Math asa kit kat thamaa 🥺❤️❤️❤️
@Amani_naw
@Amani_naw 3 ай бұрын
Hii ane vlog eka ballanath kalin comment ekak damme mama dannava oyage vlog kohomath lassanayi kitala❤❤❤ Dan you tube ekata gihin vadak nati hinda tik tok giya ita passe ava akki vlog ekak dala ava mulinma ballana akkiyooo😊
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Adrei♥️♥️
@bestvideos2806
@bestvideos2806 3 ай бұрын
අයියේ happy birthday
@user-gf6vu8rv5w
@user-gf6vu8rv5w 3 ай бұрын
Lassanai akke vlog eka ❤❤❤
@catie100
@catie100 3 ай бұрын
අයියට වඩා නංගිට තෑගි 🙂😎😍
@Nethu_Perera1234
@Nethu_Perera1234 3 ай бұрын
Akki nam marama lucky aneeee💖💖💖
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 3 ай бұрын
❤️❤️ ශෝයි අනේ😍😍
@vishmiashinshana729
@vishmiashinshana729 3 ай бұрын
1st comment & like 🥰
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
♥️♥️
@damayanthikumari3452
@damayanthikumari3452 3 ай бұрын
දිල්කියො❤
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
♥️♥️
@dilkysandachaya4219
@dilkysandachaya4219 3 ай бұрын
Oylata nutellaa ewwotmage babatat ekak ewnnkooo, apita ewnna kurut nene
@SasmiWeerakkodige
@SasmiWeerakkodige 3 ай бұрын
matath hithennne ayyya pav...
@SKGossipWorld
@SKGossipWorld 3 ай бұрын
දැන් නැදෑයෝ ටික කුලප්පු වෙයි,චොකලට් එකක්වත් දුන් නෑ කියලා 😂
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Hammo 😂😂😂
@kavii__01
@kavii__01 Ай бұрын
අක්කේ තාත්තා බඩු එවන්නේ මොකෙන්ද 🥲
@Anuki-i5d
@Anuki-i5d 3 ай бұрын
Video eka enakan balagena hitiye .❤❤
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
♥️♥️♥️
@Ourmemories-13
@Ourmemories-13 3 ай бұрын
Akki kohomd oylge thatha rata idan box ewnnw.ape ammth rata inne eya hariyt dnne na kohomd ewnna oni kiyl puluwnnm kiynwda
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 3 ай бұрын
Niyamai akki ❤❤❤❤❤❤
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 3 ай бұрын
Me comment eka e appachchi dakinawanam hodai 😊 demapiyo Ara daruwata me daruwata godaaak adare kiyala na anika kollo thamange hithe kello wge me serama mata kiyagena thaniyama bukthiwidina kottasayak newe e aiyath ehemai ❤. Nangita godak mata adui kiyala ehema na. E kella hurathaleta haduna kellak anika aiya meckup dannada kello wichchurana godaak use karanawa ehema....oyalata godak adarei
@SashikaMaduwanthi-ry3xd
@SashikaMaduwanthi-ry3xd 3 ай бұрын
Nangi mama oyage video balala thiyanawa habai ada thamai commment danne.ayyatai oyatai dennatama kamathi.mallige hinawa hari lassanai.oyath lassanai.ammage kathawa lassanai a dennatama mama kiuwa kiyanna.adareiiiii hamotama❤❤❤
@Amalirodrigo25
@Amalirodrigo25 3 ай бұрын
Hi akki oya hari lassanai ane ❤
@SapnaSayuri6899
@SapnaSayuri6899 3 ай бұрын
lvy akkkiiii❤❤❤ Fv ❤
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
♥️♥️
@user-oj5go4vd2u
@user-oj5go4vd2u 3 ай бұрын
❤❤❤❤❤❤ onna akkiyo palaweni coment eka ❤❤
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
♥️♥️
@user-fl3uq5em1k
@user-fl3uq5em1k 3 ай бұрын
Math asa diyawela kitkat kanna ehema kanakota marama rasayi ne ❤❤😋😋😋
@user-xk3ug3ox5j
@user-xk3ug3ox5j 3 ай бұрын
අයියා පව්😢
@user-vj4rx2jl8g
@user-vj4rx2jl8g 3 ай бұрын
Ayiyoo 😂 ayiya pau thama😢
@HmNadeeka-je2gm
@HmNadeeka-je2gm 3 ай бұрын
1st comment kiyala 10denek withara dala😂😅
@user-uo5jk1ge4n
@user-uo5jk1ge4n 3 ай бұрын
ලස්සනයි අක්කි ඊලගට food challenge එකක් ඕනෙ ❤❤❤ ගේනවද
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
♥️♥️♥️
@Unicornsparkle-tl9df
@Unicornsparkle-tl9df 3 ай бұрын
Mama thamai first view.❤❤
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
♥️♥️
@user-sb8rj8zk9o
@user-sb8rj8zk9o 3 ай бұрын
Vidio eka enakam baln idiye ❤😊
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Anee♥️
@ashleeshavidyarathne2134
@ashleeshavidyarathne2134 3 ай бұрын
අනෙ අයියා පව්😢
@neranjalaparami
@neranjalaparami 3 ай бұрын
ගෙදර එන්න පාර කීවෙ😁දැම් අපි ගෙදර එන්නම් 😌
@dilkinadeera
@dilkinadeera 3 ай бұрын
Hamme😂😂😂
@DunaraSapthaki-es6wj
@DunaraSapthaki-es6wj 3 ай бұрын
Ayiya paw😢 akka lucky girl ❤❤
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 43 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 4,3 МЛН
යමුද Aussie? | let's go to Aussie with us 🙂
29:19
Vishwa Erandhi Online
Рет қаралды 206 М.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН