ලක්ෂ 6 කට නිවසක් සමග පර්චස් 40ක් | real estate | land for sale | Luxury Sri Lanka | maddumaya

  Рет қаралды 37,026

MADDUMAYA

MADDUMAYA

Күн бұрын

විදෙස්ගත පදිංචිය නිසා ඉක්මනින් විකිණේ | real estate | land for sale | Luxury Sri Lanka | maddumaya
HI WELCOME TO MY CHANNEL
MADDUMAYA CONTACT NO 0706933030
සැලකිය යුතුයි.
ඉඩමක් මිලදී ගැනීමට පෙර එහි ඇති නිවැරදිතාවය පරීක්ෂා කරගැනීම ඔබගේ වගකීමක් වන අතර, මෙහි දැන්වීම් පලකරන ඉඩම් සහ ගෙවල්, හිමිකරුවන් යැයි පවසමින් මා හට ලබාදෙන ඒවා බැවින් එම ලබාදෙන සියළුම දේපල වල නිවැරදිතාවය පරීක්ෂා කරමින් මා හට මෙහි පලකිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න. හුදෙක්ම ඉඩම් මිලදී ගැනීමට සොයන ඔබගේ පහසුව සඳහා පමණක් මෙහි දැන්වීම් පලකරනු ලබයි. වැඩිදුරටත් ඔබගේ ආරක්ෂාව සඳහා පහලින් ඇති වීඩියෝ බලන්න. ස්තූතියි.
ස්වර්ණභූමි, ජයභූම් දීමනාපත්‍ර පැවරීම් සිදුකරන්නේ කෙසේද • ස්වර්ණභූමි, ජයභූම් දීම...
ඔබට හිමි රජයේ ඉඩමක් පවරන්නේ කෙසේද • ඔබට හිමි රජයේ ඉඩමක් පව...
රජයේ ඉඩම් සඳහා ලබාදී ඇති දීමනා පත්‍ර දීර්ඝ කාලීන බදු ඔප්පු පැවරීම • රජයේ ඉඩම් සඳහා ලබාදී ඇ...
රජයේ ඉඩම් සම්බන්ධයෙන් නීති ගැටලු විසදා ගනිමු • රජයේ ඉඩම් සම්බන්ධයෙන් ...
ඉඩමක් මිලදී ගැනීමේදී නීතිය පිලිබඳ ඔබ දැනගතයුතු කරුණු • ඉඩමක් මිලදී ගැනීමේදී න...
ඉඩමේ ඔප්පුව නිවැරදිද බලමු • සින්නක්කර ඔප්පුව ගැන න... ​
අමාරු‌වේ වැටෙන්නෙ නැතුව ඉඩමක් ගමු • How to buy a land in s... ​
ඉඩම් සම්බන්ද නීති • Piyum Vila | ඉඩම් සම්බ... ​
ඔබ නිත්යානුකුලව ඉඩම් හිමිකරුවෙක් වුනත් ඇතිවිය හැකි ගැටලු • Video ​
ඉඩම් ගැන තියන ප්‍රශ්නවලට පිළිතුරු • (LRC) ඉඩම් ගැන තියන ප්... ​
ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය • Legal Advice | Land La... ​
ඉඩමක් මිලදී ගැනීමේදී සැකිලිමත් විය යුතු කරුණු • (01)අලුතින් ඉඩමක් මිලද...
ඉඩමක් මිලදී ගැනීමට පෙර දැනගත යුතු කරුණු • ඉඩමක් ගැනීමට පෙර ඔබ දැ...
ඉඩමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වියයුතු වාස්තු කරුණු • ඉඩමක් තෝරා ගැනීමේදී ස...
අළුත්ම ඉඩම් ජාවාරම • How to find viable rea... ​
බදු ඉඩම් සම්බන්ද සියලු නීතිමය කරුණු • අමාරුවෙ නොවැටි ගෙවල් ,...
ඉඩම් නිවාස බදු ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු • ගෙවල් බදු දෙන්න වගේම ග...
ඉඩම් සීමා මායිම් පිළිබද නීතිමය තත්ත්වය • ඉඩම් සීමා මායිම් පිළිබ...
if you like my channel
LIKE
COMMENT
Share
&
SUBSCRIBE
#maddumaya​ #landforsale #realestate #LuxurySriLanka

Пікірлер: 86
@PethumChandima
@PethumChandima 18 күн бұрын
අයියෙ ඔයා හැමදාම හොදම ගාන අඩුම ඇත්ත දේ තමයි දැම්මේ ජයවෙිවා.
@maddumaya
@maddumaya 16 күн бұрын
බොහෝම ස්තූතියි
@NiroshaAmarasinha-pu4dh
@NiroshaAmarasinha-pu4dh 18 күн бұрын
😊👍👍👍ගොඩක් හොදයි. බුදුසරණයි
@NiroshaAmarasinha-pu4dh
@NiroshaAmarasinha-pu4dh 18 күн бұрын
ආයුබෝවන් අයියේ. 🙏🙏🙏🙏
@maddumaya
@maddumaya 16 күн бұрын
ආයුබෝවන්
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 18 күн бұрын
සුපිරි aiyye
@Fatima-sw8on
@Fatima-sw8on 16 күн бұрын
Tanqu tanqu so much
@renurenu4173
@renurenu4173 Сағат бұрын
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන මිද්දෙනිය පාරට කිට්ටුව ඉඩමක් තියෙනවන්ම් කියන්න
@SiheliSiheli-y4z
@SiheliSiheli-y4z 9 сағат бұрын
මාතර කිරින්ද ,හක්මනට කිට්ටුව ඉඩමක් හොයලා දෙන්නකෝ
@ajithmarasingha2798
@ajithmarasingha2798 12 күн бұрын
Jaya wewa
@radharasangani7816
@radharasangani7816 17 күн бұрын
ආයුබෝවේවා මද්දු ..!!!
@maddumaya
@maddumaya 17 күн бұрын
@@radharasangani7816 ආයුබෝ වේවා රසාංගනී.
@PriyanthaPushpakumara-fl1rf
@PriyanthaPushpakumara-fl1rf 3 күн бұрын
කුරැණෑගල පැත්තෙන් අඩුවට ගෙයක් හොයලා දෙන්න
@rohinipathiraja4180
@rohinipathiraja4180 16 күн бұрын
උඩුබාද්දවේ ඉඩම ගැන විස්තර දාන්න
@ManeshiLakmini
@ManeshiLakmini 18 күн бұрын
Aiye me vage ganakata vauniyava bogaswewa paththen geyak hoyaganna nadda
@ruwandarshana7881
@ruwandarshana7881 14 күн бұрын
Thank you වැඩෙන බහිමු මට කොමෙන්ට් කරන්න
@vajram0227
@vajram0227 Күн бұрын
Kurunagal pathten hoyala dennako afuwat
@FrankThusara
@FrankThusara 15 күн бұрын
Male mata balanda akkarayak bagayak vitharai kuliyapitiya palugamuwa dummalasuriya galmuruwa madampe padana para ho a asannawa hebei pol ona
@Iromigunathilaka
@Iromigunathilaka 6 күн бұрын
@NilaniPriyangika-o9p
@NilaniPriyangika-o9p Күн бұрын
පුත්තලමේ මානවේරියේ ඉඩම් අක්කර 1ක් ලක්ශ 12ta විකුනන්න තියෙනවා.
@Nishara1234
@Nishara1234 7 сағат бұрын
@@NilaniPriyangika-o9p wisthara ewanna
@abeykoonmudiyanselage7196
@abeykoonmudiyanselage7196 7 күн бұрын
හේටිටිපෝල කුලියාපිටිය අතර ගේයක් ඒක්ක පෝටි ඉඩමක් නැද්ද
@ChathuriDinushika
@ChathuriDinushika 4 күн бұрын
Kamara 3 geyakui pol waththai akkara thunkalai ...pradana parata 100m dahanegedara ...😊
@SanjeewaniSanjeewani-o1n
@SanjeewaniSanjeewani-o1n 14 күн бұрын
Aiye mta laksha 5 wage podi geyak hoyala dennako mulin ලක්ෂයක් wage dila ithiriya gewime kamayata
@DeenushaSampath
@DeenushaSampath 17 күн бұрын
mathugama awata pach 30hak vithara ganna nadda
@Senethma-r5r
@Senethma-r5r 18 күн бұрын
Mata laksa 7 .8k vithara watena geyak hoyala kiyanna mama 6weni mase lankawata anawa awahama ganna
@abeykoonmudiyanselage7196
@abeykoonmudiyanselage7196 17 күн бұрын
අයියේ උඩුබද්දාවේ කෝයේද ඒක දන්නකො
@subamanikea6650
@subamanikea6650 14 күн бұрын
අැයි.පෙන්නනෙ..නැත්තෙ.සම්පුර්නම
@IsharaMaduwanthi-rj4ev
@IsharaMaduwanthi-rj4ev 12 күн бұрын
Rathnapura awatin aduwata geyak hari idamak hari oyala dennako 🙏
@chitrakumarikumari888
@chitrakumarikumari888 17 күн бұрын
Meka.thawama.Tiyanawada.budusarani.❤❤❤❤
@maddumaya
@maddumaya 17 күн бұрын
තියෙනවා
@thusharisanjeewani3820
@thusharisanjeewani3820 7 күн бұрын
Me idama tawama vikunala nadda tiyanawa nam please ripely karanna
@naturalplacesbeautifulk
@naturalplacesbeautifulk 13 күн бұрын
Dr ඒ පැත්තේ අලි කරදර තියෙනවද්ස්
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 16 күн бұрын
හොල්මන් තියෙනවා...
@J.aThushi
@J.aThushi 16 күн бұрын
Lks 6 ta denawada.api gannawa
@sandamalisandamali2525
@sandamalisandamali2525 14 күн бұрын
මට මතුගම අගලවත්ත පැත්තෙ ඔය ගනට පොඩි ගෙයක් හොයලා දෙන්නකො ගොඩක් පින්
@SumithraRathnayaka-lv1pi
@SumithraRathnayaka-lv1pi 6 сағат бұрын
Me ඉඩම විකිනිලාද් නැද්ද කියලා මට කියනවද
@SulochanaSanjiwani
@SulochanaSanjiwani 14 күн бұрын
Dambulen ho galewela athanasius geyak hoyala dennako bs adu ganata
@mohamedgedara3979
@mohamedgedara3979 18 күн бұрын
මට සමාවෙන්න මේ වෙලාවේ කරදර කරනවට මේ ඉඩමේ පර්චස් 40 ඔප්පු නිරවුල්ද? ස්තුතියි
@maddumaya
@maddumaya 18 күн бұрын
බලපත්‍ර
@kasunhemantha5634
@kasunhemantha5634 15 күн бұрын
Ge penwanna .anika kiyanna ali innwada waduro rilawu innwada kiyala
@ramaniDesilva-wd6xy
@ramaniDesilva-wd6xy 6 күн бұрын
කොහෙද මල්ලි
@rasikaherath4120
@rasikaherath4120 Күн бұрын
❤❤❤👍👍👍👍
@subamanikea6650
@subamanikea6650 14 күн бұрын
මානා.කැලෙ.වද.වෙන්නැති..මානා..නයි..පොලොන්ගු..යන්නැ.මෙ.තැන්.වලින්
@chamilajana5778
@chamilajana5778 16 күн бұрын
බඩල්ගම පර්ච් 33ක්‌ විකිනීමට ඇත..
@NiluWazi
@NiluWazi 13 күн бұрын
Anamadu kiyanne kohheda ane
@NihalArachchige
@NihalArachchige 14 күн бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@supunwijekoon3780
@supunwijekoon3780 4 күн бұрын
Meka thama wikunune nedda ban
@hemalatha4050
@hemalatha4050 4 күн бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏
@SinhaMobile-q1l
@SinhaMobile-q1l 5 сағат бұрын
B s malli oyata
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 16 күн бұрын
උඩුබද්දාවේඉඩමගැනදාන්නමමත්ඒලඟකෙනෙක්
@TharangPushpa
@TharangPushpa 17 күн бұрын
මේ ක තිනවාද තවම
@MohamadSukriyan
@MohamadSukriyan 18 күн бұрын
ගම.කොහෙද.මම.ලංකාවට.අාවාම..මම.කිවොත්.මට.හොයලාදෙනවද.
@s.music..official
@s.music..official 18 күн бұрын
කොහේද තියෙන්නේ
@neetharohinig3317
@neetharohinig3317 13 күн бұрын
අලි කරදර තියෙනදද
@Anoma-k3l
@Anoma-k3l 15 күн бұрын
අනේ හොදයි අනේ මං එනකොට නැතිවෙයි
@pradeepdisanayaka4486
@pradeepdisanayaka4486 17 күн бұрын
Mama meka gannawa,
@IreshaMaduwanthi-x7s
@IreshaMaduwanthi-x7s 18 күн бұрын
අනේ මෙක දුන්නද
@SandaruwanBandara-l2u
@SandaruwanBandara-l2u 15 күн бұрын
me koheda.
@niranjalakumari8371
@niranjalakumari8371 13 күн бұрын
Durai
@samankumara5241
@samankumara5241 17 күн бұрын
මෙක තාම තියෙවද
@maddumaya
@maddumaya 17 күн бұрын
තියෙනවා
@chamithprasad1424
@chamithprasad1424 16 сағат бұрын
හොල්මන් ඉන්නවනෙ
@omanoman-fn9depushpa
@omanoman-fn9depushpa 5 күн бұрын
මට ත් හොයලා දෙන්න අයියෙ ඉඩමක්
@SagarikaSubashani
@SagarikaSubashani 3 күн бұрын
විකුනලා නැද්ද තම
@WasanaDilrukshi-r8i
@WasanaDilrukshi-r8i 15 күн бұрын
ලක්ෂ 2 වගේ ගන්න පර්ච් 50 නැද්ද මෙහෙනි ආරාමෙකට..
@renukanirmaleerenu9567
@renukanirmaleerenu9567 6 күн бұрын
ඔබ පැවිදි වුනේ නිවන් සුවය ලබන්නටනම් වඩින්න අපේ ආරාමයට.සුවසේ ජිිවත් විිමට පුලුවනි
@nethmikumarasiri1663
@nethmikumarasiri1663 3 күн бұрын
Koheda aramaya thiyenne
@XxCc-w9e
@XxCc-w9e Күн бұрын
තෙරුවන් සරණයි කොහේද මේ ආරාමේ තියෙන්නේ
@amithasamanmali1879
@amithasamanmali1879 15 күн бұрын
Othana holman. Minimerumak wechcha thenak
@NishanthaKumara-p9l
@NishanthaKumara-p9l 5 күн бұрын
Ali innawada
@subamanikea6650
@subamanikea6650 14 күн бұрын
අලි.නැද
@neetharohinig3317
@neetharohinig3317 13 күн бұрын
අලි කරදර නැද්ද.
@rasikaherath4120
@rasikaherath4120 Күн бұрын
රනිල්ගේ අලි නැ එක නිසා බය වෙන්න එපා
@KantiAsoka
@KantiAsoka 17 күн бұрын
මෙකසන්ගන්නව.මගෙදුවටමන්අාණමඩුවෙි
@NILUSHAKULIYAPITIYA
@NILUSHAKULIYAPITIYA 14 күн бұрын
අනේ මට ඕනෙ
@shamakumari7550
@shamakumari7550 6 күн бұрын
ඔයාගෙ ඉඩම් ලාබයි
@gudiyadpm5889
@gudiyadpm5889 16 күн бұрын
අලි කීදෙනෙක් දෙනවද?😂😂😂
@SmithKumara-y2x
@SmithKumara-y2x 16 күн бұрын
අලි කැලේ😅
@ruvinichandimananayakkaraw6897
@ruvinichandimananayakkaraw6897 5 күн бұрын
Oyage number eka denna heta hari mama gannam. Oyatht ganak dennam
@Fatima-sw8on
@Fatima-sw8on 16 күн бұрын
Tanqu tanqu so much
@GunawathiGunawathi-qm9ik
@GunawathiGunawathi-qm9ik 18 күн бұрын
❤❤❤❤
@amithasamanmali1879
@amithasamanmali1879 15 күн бұрын
Othana holman. Minimerumak wechcha thenak
@nethmikumarasiri1663
@nethmikumarasiri1663 3 күн бұрын
Attamada
@samaliSamali-c3u
@samaliSamali-c3u 13 күн бұрын
❤❤❤❤❤
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 32 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 676 М.
SRI LANKA VS WEST INDIES FULL HIGHLIGHTS 3RD T20 MATCH 2024 | SL VS WI
28:52
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 32 МЛН