ඕනේ කෙනෙක්ට මෙතන A/C රූම් නොමිලේ - සතපහක්වත් එපා - Free Accommodation Ridi Viharaya

  Рет қаралды 240,475

Nilame

Nilame

4 ай бұрын

සත පහක් අපිට එපා ට්‍රිප් යන ඕනේ කෙනෙක් ඇවිල්ල නොමිලේ නවතින්න A/C රූම්ස් හොට් වෝටර් ටීවී ෆ්‍රිජ් එක්ක සුපිරි කාමර ටි
රුපියලක්වත් එපා නිකන් ඉන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#FreeAccommodation #RidiViharaya #kurunegala

Пікірлер: 833
@SuddaSudda-ot6ow
@SuddaSudda-ot6ow 4 ай бұрын
1st Comment Meka Pin Karapn Nilme Aiya🎉🎉🎉
@Darma17690
@Darma17690 4 ай бұрын
❤❤❤❤
@Nilrundi.sumanasekara
@Nilrundi.sumanasekara 4 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා!
@user-to8mq5wd1t
@user-to8mq5wd1t 4 ай бұрын
🎉
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 4 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ ට ත් මේ උතුම් පූජනීය ස්ථාන යටත් මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සැමටම තෙරුවන් සරණයි නිළමෙ utubeචැනලයටත් මාගේ ස්තුතිය පුද ම්
@elizabethrupasinghe4707
@elizabethrupasinghe4707 4 ай бұрын
​@@Darma17690😊
@ramanijayasinghe8725
@ramanijayasinghe8725 4 ай бұрын
අනේ මෙම ස්ථානය පාවිච්ච් කරන හැමදෙනෙක්ම මෙය ආරක්ෂා කරදීමට වගබලා ගත යුතුමයි. එය ඔබේ යුතුකමයි. නායක හාමුදුරුවන් වහන්සේට බුදුසරණයි.
@TharuImalka-vp5lm
@TharuImalka-vp5lm 3 ай бұрын
මෙහෙ ම්ව්හෙමනම්. අට මස්තානෙ වදින්න එන අයට කොහොම සලකන්න ඕනිද? ඒත් මෙහෙ කරන්නෙ අනුරාධපුර උඩමලුවෙ නාමෙන් කරන්නේ සල්ලි හම්බ කරන එක. මෙහෙ උන්ට හාමුදුරුවෝ කියල වදින එලත් ලැජ්ජාවක්. මෙන්න තැන්. ඔයාට ගොඩාක් පිං අයියෙ.. බුදු සරනයි ඔයාට
@nimalles2228
@nimalles2228 3 ай бұрын
ඔවු ඒක ඇත්ත. නැත්තන් ඔතනට කරන්නෙත් පොදු වැසිකිළියට කරන දේම තමයි.
@user-tn7xq5zj5y
@user-tn7xq5zj5y 4 ай бұрын
අත්හැරීම පිළිබඳ ආදර්ශය ලබා දෙන මං අහපු එකම විහාරස්ථානය .
@smahishanilankisamaraweera112
@smahishanilankisamaraweera112 4 ай бұрын
👍
@kalyanirohini1738
@kalyanirohini1738 3 ай бұрын
ඒක ඇත්ත
@Hit-View
@Hit-View 21 күн бұрын
අනේ සාදු සාදු එකෙන්ම මම ඔබෙ අදහසට එකගයි.
@Sunil-ec2mf
@Sunil-ec2mf 4 ай бұрын
මුදල් ගරන නයි අරින පංසල් වලට හොදම ආදර්ශයක් ❤❤❤❤
@user-kr3np4we3f
@user-kr3np4we3f 4 ай бұрын
අනෙක් හාමුදුරුවන්ට හොඳ ආදර්ශයක් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@tharushibandara892
@tharushibandara892 3 ай бұрын
Ane thama samannayen dn inna hamuduruwo ekka.salli walin samahara aya karana deewl ekka❤
@nihalfernando1881
@nihalfernando1881 4 ай бұрын
මගේ ජීවිත කාලයටම ඔය වගේ හාමුදුරුනමක් දැක්කේ පළමු වතාවට. වෙනත් පන්සල්වල හාමුදුරුවෝ කරන දේවල් හොදටම දන්නවා. ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා 🙏
@chamanirajapaksha9211
@chamanirajapaksha9211 4 ай бұрын
දයාබර නවාතැන් ගන්නා හතවතුනි.මේ සම්පත් තමදෑස් සේ සුරකිමින් පරිහරණය කරන්න. අපේ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා. නීරෝගි වේවා. සුවයෙන් දීර්ඝායුෂ ලබත් වා
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 3 ай бұрын
ඔයා ගියාද..
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 3 ай бұрын
ඔයා මේව නොමිලේ භුක්ති වින්දද
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 3 ай бұрын
​@@chamanirajapaksha9211ඔ
@user-je2vg2ww7m
@user-je2vg2ww7m 4 ай бұрын
මම ඇවිත් නවතිනවනම් මගෙ අත් දෙකෙන්මසියල්ල පිරිසිඳු කරල තව අඩුපාඩු තිබුනොත් හදල දෙන්න මුදලක් හරි පරිත්‍යාග කරනව..🙏
@priyanthiperera6462
@priyanthiperera6462 Ай бұрын
මටත් එහෙම ම සිතූනා
@kalyanijayasekara1387
@kalyanijayasekara1387 4 ай бұрын
රිදී විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට කරන්නාවූ කුසලකර්මය හේතු කොට ගෙන උතුම් නිර්වාන සුවයම පතමි. මේ උතුම් සත්ක්‍රියාව අපට පෙන්වා දුන් නිලමේට ත් එසේ ප්‍රාර්ථනා කරම්........
@kusumbarrows5939
@kusumbarrows5939 4 ай бұрын
පලමු වතාවට මේ වගේ නායක ස්වාමීන් වහන්සේ නමක් දැකකෙ.අතහැරිම ගැන ආදර්ශමත් ව්දියට තේරුම් කරන.රටටත් සාසනයටත් යහපත් දේ කිරීමට ඔබ වහන්සේටත් දායක සභාවට නිදුක් නීරෝගී බව ශක්තිය ලැබේවා නිලමෙටත් තෙරුවන් සරණයි .
@mediniliyanage6166
@mediniliyanage6166 4 ай бұрын
හරිම අගය කළ යුතු ක්‍රියාවකි. ඔබවහන්සේ ඇතුලු තරුණ බෞද්ධ සංගමයට යහපතක්ම වේවා. 💐
@Skzworld646
@Skzworld646 4 ай бұрын
අනික් පන්සල් වලට සහ සියලූම කිතුනු දේවස්ථාන වලටත් මෙය කදිම ආදර්ශයක්🎉🎉🎉🎉🎉🎉
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 4 ай бұрын
අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏 පැමිණෙන සෑම කෙනෙකුම මෙය ආරක්ෂා කර සුරකශා කර ගන්න. පින් සිදු වේවි. 🙏 කෝටි කෝටි වාරයක් බොහෝ පින් අපේ ස්වාමීන් වහන්සේට 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏
@rasikapradeep3460
@rasikapradeep3460 4 ай бұрын
අපේ රටේ හොඳම දේවල් හොඳම විදිහට අපිට කියන්නේ නිළමේ තමයි ❤❤❤
@EdwatRichad
@EdwatRichad 4 ай бұрын
❤❤❤❤❤
@nadikaruvanmali6273
@nadikaruvanmali6273 4 ай бұрын
ඇත්තටම ලොකු පිනක්.. ඒත් කොහොමද එහෙම කැප කිරීම් කරන්නේ.මේ හැම දෙයක්ම සංවිධානය කරන හැමෝටම දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි.❤❤❤❤❤❤❤❤❤❤
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 3 ай бұрын
ඔයා ගියාද විස්තර කරන්න
@user-iq4tz6sv3p
@user-iq4tz6sv3p Ай бұрын
Owath salli hoyana krama
@dhammikaperera1255
@dhammikaperera1255 4 ай бұрын
අදහන්නත් අමාරුයි. මේ තමයි සැබෑ බුද්ධ පුත්‍රයින්. සාධු සාධු සාධු .ඔබවන්සේලාට මෙම පහසුකම් සැලසීමේ ආනුභාවයෙන් සුඛා පටිපදාවෙන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය සුවසේ අවබෝධ වේවා
@sriyapriyani3166
@sriyapriyani3166 4 ай бұрын
අනේ අපි බුද්දිමත් වෙමු මේ කාමර නඩත්තු කරන්න යන වියදමට යන මුදලට සාදාරනයක් වෙන්න පිං කැටේට සල්ලි දාමු
@suminda8308
@suminda8308 4 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ආසිර්වාද කරනවා මෙිවගේ දේවල් නොමලේ දෙන තැනක් ස්තනයක් ලබා දිම ගැන 🙏🙏🙏
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 3 ай бұрын
ඔයා භුක්ති වින්දද
@user-ph5jb4bf4r
@user-ph5jb4bf4r 4 ай бұрын
ගරු ස්වාමීන්වහන්සේට තවදුරටත් ශාසනික සහ සාමාජික මෙහෙවරක් කරන්නට ශක්තිය ලෑබෙවායි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි.
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 4 ай бұрын
බුදු සරනයි.🙏🙏🙏
@priyanthaalagiyawadu5546
@priyanthaalagiyawadu5546 4 ай бұрын
ඔබ වහන්සේ සිදු කරන මෙම පුණ්‍ය කටයුතු සර්වපුකාරයෙන්ම සාර්ථක වෙිවා !
@sunethradissanayaka9608
@sunethradissanayaka9608 4 ай бұрын
ඇත්තටම සන්තොසි මෙි සත් කාර්යට .බුදුන් දැක නිවන් දකිත්වා🙏🙏🙏
@tiktok409
@tiktok409 4 ай бұрын
නිකම් දෙන දේ පරිස්සමෙන් පරිහරණය කරලා තව කෙනෙක්ට පරිහරණය කරන්නපුලිවන් විදියට තියන්න මිනිස්සු කාරුණික වෙන්න ඕනෙ ඉතින්.😊
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 3 ай бұрын
ඔයා නිකම් භුක්ති වින්දද..
@TravelWeekend
@TravelWeekend Ай бұрын
@@jayanthamidipolawatta9650 මේ අපේ පන්සල අපේ නායක හාමුදුරුවොත් රිදි විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයත් එක්කව මේ වගේම තවත් සමාජ සේවා වැඩ කටයුතු රාශියක් සිදුකරනවා මහජනතාව වෙනුවෙන්. ඉතින් දවසක ඇවිත් යන්න රිදී විහාරයට මේ පහසූකම් භුක්ති විදලා අනිත් අයටත් පහසුකම් ලබා ගන්න ආරක්ෂා කරලා යන්න කියලා ඉල්ලිමක් කරනවා. නායක හාමුදුරුවෝ මතක් කලා වගේ මේ සියලු දේවල් කරන්නේ රිදී විහාරයේ නඩත්තුව වෙනුවෙන් අතිතයේ රජවරු පුජාකල ඉඩම් වලින් විහාරයට ලැබෙන ආදායම තමයි මේ සියලු කටයුතු වෙනුවෙන් යොද වන්නේ . සමහරුන්ට ඇයි නිකන් දෙන්නේ කියලත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්. ඉතින් මෙක පන්සලක් නිසා විහාරස්ථානයකට කිසිම අවස්ථාවක මුදක් ඉපයිමට අවශ්‍යය වන්නේ නැහැ ඒ නිසා තමයි පන්සලට ලැබෙන හැම මුදලක්ම මහජනතාව වෙනුවෙන් වැය කරන්නේ . රිදී විහාරයත් රිදී විහාර තරුණ බෞද්ධ සංගමයත් එක්ව මීට අමතරව තවත් සමාජ සේවා කටයුතු රාශියක්ම සිදු කරනු ලබන බවත් මතක් කරනවා . දැනට වසර දහයකටත් වඩා වැඩි කාලක් මේ ස්තානය නොම්ලේ තමයි ලබාදෙන්නේ නමුත් ආපු කිසිම කෙනෙක් ඒවා විනාශ වෙන විදියටනම් වැඩ කරලා ගියේ නැහැ ඒකට හේතුව මෙතන නතර වෙනවනම් යම්කිසි නිති රිති ටිකකට එකග වෙලා තමයි නතර වෙන්න තියෙන්නේ මොකද මේ ස්ථානය විහාරස්තානයක් නිසා එකට ගැලපෙන විදියට . ඉතින් ඒ හින්දා එදා වගේම අදටත් මේ ස්තානය ඒ වගේම රැකිලා තියෙන්නේ ඒ හින්දා වෙන්න ඇති. ඇත්තටම තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕන මේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විදියට අදටත් කටයුතු කරන්නේ අතිපුජ්‍ය මල්වතු පාර්ෂවයේ මහා නායක හිමිපානන් වහන්සේ කරන දේවල් ප්‍රසිද්ධ නෙකලත් මහා නායක හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතුව තමයි මේ සියලුම කටයුතු සිදු වෙන්නේනේ . රිදි විහාරයේ භාරකාර හිමියන් ලෙස කටයුතු කරන තිබිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමිපානන් වහන්සේට තව තවත් ආගමික සමාජ සේවා කටයුතු වල යෙදෙන්නට ශක්තිය ලැබබේවායි ප්‍රර්තාන කරම්
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 4 ай бұрын
සෝමාවතී විහාරයේත් මෙවැනිම කාමර බොහොමයක් තිබෙනවා. ඒවා සියල්ල මුදලට ලබාදෙමින් විශාල මුදල් එකතු කිරීමක් කරනවා කෙටියෙන්ම කිව්වොත් ඒක බිස්නස් එකක්. ඒ අනුව මෙම රිදී විහාරය භාරකාර ස්වාමීන්වහන්සේ ඇතුලු දායක සභාව මහා පිනක් කරගන්නවා . දිවා රාත්‍රී පින් වැඩෙන කටයුත්තක් . මුදලට යටවුන විහාරස්ථාන බැලුවාම මේ උතුම් අදහස් දරණ පින්වත් ස්වාමීන්වහන්සේත් දායක සභාවෙ සියලු පින්වත් මහත්ම මහත්මීන්ට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි .
@rachelperaud1945
@rachelperaud1945 4 ай бұрын
ඉතින් හැමතැනම නිකම් දෙන්න බෑනෙ. අනික අපේ කට්ටියට පන්සල් වලින් නිකම් කන්න ඉන්න දුන්නාම, ඒකෙ කිසිම අගයක් නෑ . එහෙම වුනාම කෑම හොදනෑ කියල බකට් පෙරලන්නත් ඉඩ තියෙනවා . නිකම් සියල්ල ලබා ගැනීමෙ පහත් මානසිකත්වයෙන් මිදෙන්න බලන්න .
@premasirirajapaksha9061
@premasirirajapaksha9061 4 ай бұрын
මෙි දෙවල් මෙහෙම කීවට කරන්නේ කොහොමද.ඒ සී එකක් දාල රැයක් හිටියොත් කරන්ටි බිල කීයක් යනවද.ඒව ගෙවන්නේ් කවුද.පුදුමයි.
@premasirirajapaksha9061
@premasirirajapaksha9061 4 ай бұрын
මෙිකනමි සහතික ඇත්ත.එතන ඉන්නේ තනිකර බිස්නස් කල්ලියක්.
@manelwijesiri3769
@manelwijesiri3769 4 ай бұрын
Oba wahanseta thawa thawa shakthiya lebewa
@samanthidissanayaka3642
@samanthidissanayaka3642 4 ай бұрын
ඔබ වහන්සේට බොහොමත්ම පින් .දුප්පත් මිනිසුන් සල්ලි නැති නිසා මේ තැන් වලට යන්න සිහින දකිනවා.එවැනි යුගයක ඔබවහන්සේ මේ කරන සේවයට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏🙏🙏
@rupasiriperera5526
@rupasiriperera5526 4 ай бұрын
බුදුදහම විකුණන පන්සල්, රජමහා විහාර වලට මෙය ඉතා හොද ආදර්ශයක්! බුදුදහම අමිල දහමකි!! ඔබට ස්තූතියි, සුවපත් වේවා!!!
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 3 ай бұрын
ඔයා මේව නොමිලේ භුක්ති විනාදද.. විස්තර කරන්න.
@rupasiriperera5526
@rupasiriperera5526 3 ай бұрын
@@jayanthamidipolawatta9650 අමිල දහම තේරුම් ගත්තාම සියල්ල භුක්ති විදින්නේ ‌නොමිලේ! ඔබ කැමති නම් ගිහින් පරික්ෂා කර බලන්න!!
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
@@jayanthamidipolawatta9650 මේ අපේ පන්සල මේ හැම දේම ලැපෙන්නේ නෙම්ලේ තමයි නවාතැන් ගත්තු අය කමෙන්ට් කරලා තියෙනවා එවා ඔබතුමාට බලන්න පුලුවන්
@TravelWeekend
@TravelWeekend Ай бұрын
@@jayanthamidipolawatta9650 මේ අපේ පන්සල අපේ නායක හාමුදුරුවොත් රිදි විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයත් එක්කව මේ වගේම තවත් සමාජ සේවා වැඩ කටයුතු රාශියක් සිදුකරනවා මහජනතාව වෙනුවෙන්. ඉතින් දවසක ඇවිත් යන්න රිදී විහාරයට මේ පහසූකම් භුක්ති විදලා අනිත් අයටත් පහසුකම් ලබා ගන්න ආරක්ෂා කරලා යන්න කියලා ඉල්ලිමක් කරනවා. නායක හාමුදුරුවෝ මතක් කලා වගේ මේ සියලු දේවල් කරන්නේ රිදී විහාරයේ නඩත්තුව වෙනුවෙන් අතිතයේ රජවරු පුජාකල ඉඩම් වලින් විහාරයට ලැබෙන ආදායම තමයි මේ සියලු කටයුතු වෙනුවෙන් යොද වන්නේ . සමහරුන්ට ඇයි නිකන් දෙන්නේ කියලත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්. ඉතින් මෙක පන්සලක් නිසා විහාරස්ථානයකට කිසිම අවස්ථාවක මුදක් ඉපයිමට අවශ්‍යය වන්නේ නැහැ ඒ නිසා තමයි පන්සලට ලැබෙන හැම මුදලක්ම මහජනතාව වෙනුවෙන් වැය කරන්නේ . රිදී විහාරයත් රිදී විහාර තරුණ බෞද්ධ සංගමයත් එක්ව මීට අමතරව තවත් සමාජ සේවා කටයුතු රාශියක්ම සිදු කරනු ලබන බවත් මතක් කරනවා . දැනට වසර දහයකටත් වඩා වැඩි කාලක් මේ ස්තානය නොම්ලේ තමයි ලබාදෙන්නේ නමුත් ආපු කිසිම කෙනෙක් ඒවා විනාශ වෙන විදියටනම් වැඩ කරලා ගියේ නැහැ ඒකට හේතුව මෙතන නතර වෙනවනම් යම්කිසි නිති රිති ටිකකට එකග වෙලා තමයි නතර වෙන්න තියෙන්නේ මොකද මේ ස්ථානය විහාරස්තානයක් නිසා එකට ගැලපෙන විදියට . ඉතින් ඒ හින්දා එදා වගේම අදටත් මේ ස්තානය ඒ වගේම රැකිලා තියෙන්නේ ඒ හින්දා වෙන්න ඇති. ඇත්තටම තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕන මේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විදියට අදටත් කටයුතු කරන්නේ අතිපුජ්‍ය මල්වතු පාර්ෂවයේ මහා නායක හිමිපානන් වහන්සේ කරන දේවල් ප්‍රසිද්ධ නෙකලත් මහා නායක හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතුව තමයි මේ සියලුම කටයුතු සිදු වෙන්නේනේ . රිදි විහාරයේ භාරකාර හිමියන් ලෙස කටයුතු කරන තිබිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමිපානන් වහන්සේට තව තවත් ආගමික සමාජ සේවා කටයුතු වල යෙදෙන්නට ශක්තිය ලැබබේවායි ප්‍රර්තාන කරම්
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 4 ай бұрын
පුදුමයි ඒත් ඇත්තයි. අදහස් හොඳයි. අදහස් නිර්මාණය ගැන ස්තුති කළයුතුමයි.
@user-fg5ln3cf9l
@user-fg5ln3cf9l 4 ай бұрын
කුරුණෑගල අපේ තවත් ලස්සන ම ,වටිනා ,උරුමය රිදී විහාරය .🙏🙏🙏❤️
@geethanirathnayake3434
@geethanirathnayake3434 4 ай бұрын
බුදු දහමේ අර්ථය සැබැවින්ම අනුගමනය කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඹබගේ ඇසුර ලබන පුද්ගලයන්ද පින්වත් අයම වෙයි .බුදු දහමේ උගන්වන නිවන් මගට මෙි පින් නිරන්තරයෙන්ම ලැබේවා .🎉
@MrMjperera
@MrMjperera 4 ай бұрын
නිකං දෙන දේවල් අපේ මිනිස්සු පරිහරණය කරන්නේ ආගිය අතේ. ඒ නිසා මේ සේවයට සාධාරණ වටිනා කමක් එකතු කල යුතුයි. ඒසේ නොවුනොත් මේවා විනාශ වෙන කාලය වැඩි ඈතක නොවේ. සාදු.. සාදු.. සාදු.. අපේ හාමුදුරුවනේ.
@priyankaragamage165
@priyankaragamage165 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ නායක හාමුදුරුවනේ !
@sunandamalani-ek3qd
@sunandamalani-ek3qd 4 ай бұрын
අපේ හාමුදුරුවනේගොඩාක් පින් ඔබවහන්සේට නිදුක් නිරූගි සුවය දීඝායුවේවා!! රිදී විහාරයට වැඳ පුදාගෙන එහි නවාතැන් ගන්න එන සියලුම දෙනා එය ආරක්ෂා කිරීම ඔබ සතුයි,🙏🌹🌹 👍
@sarangaathukorala9766
@sarangaathukorala9766 4 ай бұрын
තරුණ බෞද්ධ සමිතිය.❤👍. තාරුණ්‍යයේ ගැම්ම 💪💪💪💪
@anomadilrukshi
@anomadilrukshi Ай бұрын
ලස්සන හිත්❤
@MudithaKatapiyarachchige
@MudithaKatapiyarachchige 3 ай бұрын
මේතන මමත් 3න් පාරක් විතර නැවතිල තියෙනවා..හාමුදුරුවෝ ඇත්තටම මේ කරන්නේ විශාල මෙහෙයක්..මෙතන තව ගොඩක් හොඳ වැඩ වෙනවා..ඒ වගේම හොඳ කුක් කෙනෙකුත් ඉන්නව අපි ගෙනියන කෑම උයල දෙන්න..හරිම නිස්කලංක ඉන්න පුලුවන් හොඳ තැනක් ..දීර්ඝායුශ වේවා අපේ හාමුදුරුවනේ ...
@GO-AHEAD-LIVE
@GO-AHEAD-LIVE 16 күн бұрын
Yanna kalain katha karala danum denna oneda kiyala kiyanna pukuwanda
@chamlydesilva6508
@chamlydesilva6508 4 ай бұрын
ඇත්තටම මේ ලංකාවෙද කියල හිතන්නත් බැහැ. මොකද සෑමදෙයම මුදලට ම යටවෙලානෙ තියෙන්නෙ. ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏
@mendiyasrubasinghe550
@mendiyasrubasinghe550 4 ай бұрын
නිළමෙතුමා කියනනිසා විස්වාසකරනව . නිළමෙ තමයිමෙහෙමතැන්⁣ සොයා ගෙන ඉදිරිපත්කරන්නෙ . මෙහෙම පන්සලක් ලෝකෙ කොහේවත්ම නැතුවඇති වස්තුවඑකතුකරන සමහර පන්සල්වලට ඔබවහන්සේ හෙඳආදර්ශයක් ! පින්වත් සඟරැවනටසහ කාර්ය්‍ය මන්ඩලයට නිවන්දකින්නට මෙමපින හේතුවාසනාවෙිිවා !!!!
@rachelperaud1945
@rachelperaud1945 4 ай бұрын
විස්වාස කරන්න . මේ සියල්ල ඇත්ත .
@srimaarambawatta4793
@srimaarambawatta4793 4 ай бұрын
ඇත්තටම ....🙏
@dilanisamanmali1233
@dilanisamanmali1233 Ай бұрын
විශ්වාස කරන්නෙ කොහොමද
@madusankakurera1218
@madusankakurera1218 4 ай бұрын
මටනම් හිතා ගන්න බැ ,ඔබ වහන්සේට සහා ගමේ දායකයන්ට බොහොම පින් ,
@TravelWeekend
@TravelWeekend Ай бұрын
මේ අපේ පන්සල අපේ නායක හාමුදුරුවොත් රිදි විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයත් එක්කව මේ වගේම තවත් සමාජ සේවා වැඩ කටයුතු රාශියක් සිදුකරනවා මහජනතාව වෙනුවෙන්. ඉතින් දවසක ඇවිත් යන්න රිදී විහාරයට මේ පහසූකම් භුක්ති විදලා අනිත් අයටත් පහසුකම් ලබා ගන්න ආරක්ෂා කරලා යන්න කියලා ඉල්ලිමක් කරනවා. නායක හාමුදුරුවෝ මතක් කලා වගේ මේ සියලු දේවල් කරන්නේ රිදී විහාරයේ නඩත්තුව වෙනුවෙන් අතිතයේ රජවරු පුජාකල ඉඩම් වලින් විහාරයට ලැබෙන ආදායම තමයි මේ සියලු කටයුතු වෙනුවෙන් යොද වන්නේ . සමහරුන්ට ඇයි නිකන් දෙන්නේ කියලත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්. ඉතින් මෙක පන්සලක් නිසා විහාරස්ථානයකට කිසිම අවස්ථාවක මුදක් ඉපයිමට අවශ්‍යය වන්නේ නැහැ ඒ නිසා තමයි පන්සලට ලැබෙන හැම මුදලක්ම මහජනතාව වෙනුවෙන් වැය කරන්නේ . රිදී විහාරයත් රිදී විහාර තරුණ බෞද්ධ සංගමයත් එක්ව මීට අමතරව තවත් සමාජ සේවා කටයුතු රාශියක්ම සිදු කරනු ලබන බවත් මතක් කරනවා . දැනට වසර දහයකටත් වඩා වැඩි කාලක් මේ ස්තානය නොම්ලේ තමයි ලබාදෙන්නේ නමුත් ආපු කිසිම කෙනෙක් ඒවා විනාශ වෙන විදියටනම් වැඩ කරලා ගියේ නැහැ ඒකට හේතුව මෙතන නතර වෙනවනම් යම්කිසි නිති රිති ටිකකට එකග වෙලා තමයි නතර වෙන්න තියෙන්නේ මොකද මේ ස්ථානය විහාරස්තානයක් නිසා එකට ගැලපෙන විදියට . ඉතින් ඒ හින්දා එදා වගේම අදටත් මේ ස්තානය ඒ වගේම රැකිලා තියෙන්නේ ඒ හින්දා වෙන්න ඇති. ඇත්තටම තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕන මේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විදියට අදටත් කටයුතු කරන්නේ අතිපුජ්‍ය මල්වතු පාර්ෂවයේ මහා නායක හිමිපානන් වහන්සේ කරන දේවල් ප්‍රසිද්ධ නෙකලත් මහා නායක හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතුව තමයි මේ සියලුම කටයුතු සිදු වෙන්නේනේ . රිදි විහාරයේ භාරකාර හිමියන් ලෙස කටයුතු කරන තිබිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමිපානන් වහන්සේට තව තවත් ආගමික සමාජ සේවා කටයුතු වල යෙදෙන්නට ශක්තිය ලැබබේවායි ප්‍රර්තාන කරම්
@samanliyange9173
@samanliyange9173 4 ай бұрын
ඔබ වහන්සේ ඇතුළු සැමට ගොඩක් පිං කරන සමාජ සත්කාරයට
@prageethchinthana2753
@prageethchinthana2753 4 ай бұрын
අර්ථයෙන්ම බුදු දහම තියෙන තැනක් .මෙහෙම හාමුදුරුවරු තමයි රටට අවශ්‍ය .අහන්නත් සතුටුයි .හැබැයි මේ දේවල් ඉතා පරෙස්සමෙන් ආදරයෙන් පරිහරනය කරන්න .
@gayaniperera4243
@gayaniperera4243 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය රීදි විහාරය ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු සාදු නිලමේ ඔබ තුමා ට ගොඩක් පින් මේ ස්ථානය ගැන සැමට දැනුවත් කලාට නොදන්නා බෝහෝ කරුණු දැනගත්තා නැවත නැවත නැවත ත් පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා තෙරුවන් සරනයි උතුම් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා .
@isharadulanthi6320
@isharadulanthi6320 Ай бұрын
රිදී විහාරය 🙏 අපිත් දවසක් නැවතියා ගියා. Travel with chathura එකෙන් දැකල ගියේ. හරිම හොඳයි එතන බලා ගන්න අයත්... පංසලක් නිසා ඒක දැනගෙන හැසිරෙන්න පුළුවන් අයට විතරයි නවතින්න දෙන්නෙ. නායක ස්වාමීන් වහන්සෙ එක්කත් කතා කරන්න හම්බ වුණා. පුදුම කරුණාවන්ත හිමි නමක්. ලස්සන තැනක්❤ වැදගත්ම දේ ඓතිහාසික දේවලුත් හරිම හොඳට සංරක්ෂණය කරල තියෙනව
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@mskalupahana374
@mskalupahana374 4 ай бұрын
උතුම් සුවාමින් වහන්සේට ඉතාම ගවුරවයෙන් නමස් කාරකරමි 🙏🙏🙏🙏
@user-io5sm1xh6t
@user-io5sm1xh6t 4 ай бұрын
අපේ නායක හමුදුරැවෝනේ බෙහෙවින්ම පිං මෙි කරන සත්කාරයට ...ස්තුතියි නිළමෙි ඔබට මෙවැනි තැන් සොයාබලා අපව දැනුවත් කරන එකට...෴👍🥰🙏🙏🙏🙏🙏🙏
@ajmnaizer9286
@ajmnaizer9286 4 ай бұрын
ඔයාගේ චැනල් ඒක හරි වෙනස් program එකින් එකට වෙනස් ගොඩක් වටිනවා චැනල් එකට ජය ශ්‍රී
@dild3732
@dild3732 4 ай бұрын
නිකන් දෙනවා කියලා මේ තැන් විනාස කරන්න එපා අනිත් අයටත් පාවිච්චි කරන්න ආරක්ෂා කරන්න.. පිරිසුදුවට තබාගන්න මිනිස්සුනේ.... මේ කරන සත්කාරයට අපේ හාමුදුරුවන්ටත් නොයෙක් අයුරෙන් සහයෝගය දෙන හැමෝටමත් පින් සිදු වේවා...
@ruwanranaweera4235
@ruwanranaweera4235 4 ай бұрын
බොහොම පින්.තෙරුවන් සරණයි.
@janakigunasena8496
@janakigunasena8496 3 ай бұрын
Atthenmae
@chandiuduwara9714
@chandiuduwara9714 4 ай бұрын
මිිට පෙර මෙිි ගැන දැනුවත් බව ලැබුන .ස්තුතියි ! පින්වත් ස්වාමීන් වහන්සේ ට දිිර්ගායු වෙිිවා 🙏🙏
@suranjiperera9752
@suranjiperera9752 4 ай бұрын
අනේ, දෙපා නැමද ඉල්ලා සිටිනවා එනහැම දෙනාගෙන්ම, ඉතාමත් වගකීමෙන්, පිරිසුදුව, අවංකවම , මේ පිං බිම පරිභෝජනය කරන්න. ඔබවහන්සේ, බුදු දහමට අනුව, අත හැරීම ඉතාමත් ප්රායෝගීව මුලු ලෝකටම පෙන්වා දුන්නා. කතරගම, අනුරාධපුරය, සෝමාවතිය පූජා බිම්වල, සිදුකරන , වන්දනා වලට එන මිනිසුන්ව, ආගම ඉදිරියටදාලා සූරා ගැනීමක් කරන්නෙ. නිලමේ ඔබතුමාටත් පිං. අපේස්වාමීන් වහන්සේට නිර්වානයම අවබෝධ වෙිවා! මෙවැනි තැන් අපේ පිං බිමේ තව තව බිහිවේවා!
@srimaarambawatta4793
@srimaarambawatta4793 4 ай бұрын
අනිවාර්යයෙන් ම....🙏
@dayapathirana1034
@dayapathirana1034 4 ай бұрын
😅😊
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 3 ай бұрын
ඔයා මේවා නොමිලේ භුක්ති ව්න්දද
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
​@@jayanthamidipolawatta9650 මේ අපේ පන්සල මේ හැම දේම ලැපෙන්නේ නෙම්ලේ තමයි නවාතැන් ගත්තු අය කමෙන්ට් කරලා තියෙනවා එවා ඔබතුමාට බලන්න පුලුවන්
@prashanthagunasekara7
@prashanthagunasekara7 4 ай бұрын
ඇත්තටම ඉතාමත්ම හොඳ දෙයක්. ඒ වගේම යන අයත් දැනගන්න ඕනේ මේ දේවල් පරෙස්සමෙන් පරිහරණය කරන්න.
@Nilame
@Nilame 4 ай бұрын
අනිවාරෙන්
@anuralatha
@anuralatha 4 ай бұрын
නිලමේ තමයි හරියටම කළේ! ❤
@rainbowabc3217
@rainbowabc3217 4 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේ නමක්..... ලංකාවේ මේ වගේ ධර්මයට අනුව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා තවත් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබේවා ... බුදුසරනයි
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii 4 ай бұрын
ඔව් සහිත ඇත්ත .මගෙ පුතා ගිහින් තියනවා ටුවරිස්ලා අරන්..ලොකු සුවාමින්වහන්සෙ බොහෝම හොද කරුනාවන්තයි
@chamilakumari2046
@chamilakumari2046 3 ай бұрын
කොහෙද තියෙන්නේ කියන්නකෝ
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
@@chamilakumari2046 කුරුණෑගල රිදිගම තියෙන්නේ රිදී විහාරය
@ShanikaMadhu-fq3jp
@ShanikaMadhu-fq3jp 4 ай бұрын
අනේ ගොඩක් ලස්සනයි මමත් එනවා කවදා හරි නිලමේ ගොඩක් ස්තුතියි ❤❤ නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ගොඩක් පින්
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 4 ай бұрын
Me pansala ta,, Amma kyena k Hari,, akka kyana k Hari Naga i kyena k Hari,,yanwa NM,,, Mawa th eka yane WA DA,,,
@CEYLONAPEXTOURS-lr2fs
@CEYLONAPEXTOURS-lr2fs 4 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ආසිර්වාද කරනවා මෙිවගේ දේවල් නොමලේ දෙන තැනක් ස්තනයක් ලබා දිම ගැන
@samadinisansala4377
@samadinisansala4377 4 ай бұрын
මෙහෙම හාමුදුරුවන් වහන්සේ නමක් ගැන ඇහුව ප්‍රථම වතාවයි, ඔබ වහන්සේට නමස්කාර කරමි, නිවනින් සැනසීම ලැබේවා
@SamanthaJayasena-uf7fc
@SamanthaJayasena-uf7fc 4 ай бұрын
අපේ හාමුදුරුවනේ අහන්නත් පුදුමාකාර දෙයක් ඔබ වහනසේට බුදු බව අත් වෙන්න ඕනේ මුදල් අය නොකර දුන්නත් යම් මුදලක් දෙන්න ඕනේ මේකට එන මිනිස්සු බුදු සරනයි
@sumethracol3331
@sumethracol3331 4 ай бұрын
අැහුවමයි මෙවැනි අතහැරීම ප්‍රායෝගිකව සිදුකරන හිමිනමක් ගැන.එන පිරිසනම් අනිවාර්යෙන් මේතැන තව ඉදිරියට එන අයට හොදින් ප්‍රයෝඡනයට ගන්න විනාස නොකර තියන්න හිතටගන්න.තෙරුවන්සරනයි ස්වාමින් වහන්සේටත් නිලමෙටත්.
@rohinihettiarachchi4497
@rohinihettiarachchi4497 4 ай бұрын
බුදු සරනයි සියලු දෙවි රැක වරනයි දිර්ගායුස ලැබේවා හාමුදුරුවන්ට හා කාර්ය මන්ඩලය ඇතුළු නිලමෙ මල්ලිටත්
@suwarnamallika164
@suwarnamallika164 4 ай бұрын
දෙලොවටම වැඩ කරන පින්වත් හාමුදුරුනමක් අපි ගිය අවුරුද්දේ රිදී විහාරයට ආවා නමුත් මේ ටික බලන්න අපිට බැරි වුණා ආපහු නැවත එනවා දෙලොවටම වැඩ කරන පින්වත් හාමුදුරුනමක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@manelchandrasekara5876
@manelchandrasekara5876 4 ай бұрын
ගොඩක් හොඳ පිංකටයුත්තක්. අනිවාර්යයෙන්ම වැදපුදා ගන්න යනවා
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 4 ай бұрын
අය්ති හාසික කුරුණෑගල ප්‍රදේශයේ රිදී විහාරාදී පති වහන්සේගේ මේ ක්‍රියා කලාපය ගැන ගොඩක් සතුටුයි උස් පහත් බේදයකින් තොර සමස්ථ රටේ ජනතාවට වගේම විදෙස් ජාතිකයින්ටත් නොමිලේ නවාතැන් පහසුකම් ලබා දෙන එක ගැන. බුදුසරණයි ඔබ වහන්සේට 🌹🙏🥰. අපේ ආදරණිය ජනමාද්‍ය නිලෙමේ සහෝදරයා ගැන හරිම ආඩම්බරයි ගොඩක් සතුටුයි හැමදාම රටේ ජනතාව වෙනුවෙන් ඉතාමත් වැදගත් දේ තමයි සමාජ ගත කරන්නේ. ඉතිං ඔබ‍ට දිර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🌹🙏🙏. 🥰🥰🥰🥰🌈🌈🛩️🛩️මම මැදපෙරදිග සිට
@GeorgeRajapaksha
@GeorgeRajapaksha 3 ай бұрын
ජීවත් මුල් වතාවට මෙහෙම තැනක් දැක්කේ, ඔබ වහන්සේ ඇතුළු මීට දායකවූ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏
@subhashinifernando2341
@subhashinifernando2341 4 ай бұрын
රිදීගම ගැන අහලාතියෙනවා නමුත්..අවස්තාවක් ලැබිලා තිබුනේ නැහැ දැකලා බලාගන්න හරිම සතුටුයි මෙවැනි උතුම්‍ ක්‍රියාවක් ගැන හදුන්වා දීම ගැන මාගේ නමස්කාරය වේ‍වා නායක ස්වාමින් වහන්සේට🙏🙏
@wasanajayalath8401
@wasanajayalath8401 3 ай бұрын
🙏🙏🙏 💐💐💐 🌺🌺🌺
@TV-zn8de
@TV-zn8de 4 ай бұрын
ඔබ වහන්සේගේ ගොඩක් පිං නිලමේ මහත්තයා ඔබටත් මේ පිළිබඳව අපව දැනුවත් කරාට ගොඩක් පිං ❤
@SwarnaLatha-ql6zn
@SwarnaLatha-ql6zn 4 ай бұрын
❤❤❤මොනතරම් පිං සිදුවන වැඩක්ද හාමුදුරුවන් විසින් කකර තිබෙන්නේ
@premalalpremalal8076
@premalalpremalal8076 4 ай бұрын
හරිම නහතමානි හාමුදුරුවන් වහන්සේ නමක් ..කතාවෙන් තේරුම් ගන්න පුළුවන් . බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ගායුෂ වෙිවා
@nandanaweerasinghe1301
@nandanaweerasinghe1301 4 ай бұрын
ඔබේ ඉදිරිපත් කිරීම් වෙනුවෙන් තුති පුදමි !
@fhdnf1810
@fhdnf1810 4 ай бұрын
පින්වන්ත වැඩක් හාමුදුරුවනේ යන අය උපරිමයෙන් මේ ආරක්ෂා කරමින් දැක බලා ගන්න තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻
@Sunil-ec2mf
@Sunil-ec2mf 4 ай бұрын
❤ අනෙක් පංසල් වලට (අනුරාධපුර,සොමාවතීවැනි කුකුල් කූඩු හදලා විකුණන) හොඳ ආදර්ශයක්
@KuleBandara
@KuleBandara 4 ай бұрын
අපේ ගරුතර නායක හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුව නිරතුරුවම මෙවැනි පුණ්‍ය කටයුතු කිරීමට ලැබේවා.නිලෙමෙටත් මෙවැනි දුර්ලභ සිද්ධි සමාජගත කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.නිදුක් නිරෝගී සුව ලැබේවා.
@kumarananayakkara2281
@kumarananayakkara2281 4 ай бұрын
ඉතාම යහපත් උතුම් ක්‍රියාවක්. තෙරුවන් සරණයි
@gamunushantha7877
@gamunushantha7877 4 ай бұрын
සාදු සාදු 🙏🙏 බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
@sunilsilva3669
@sunilsilva3669 4 ай бұрын
කෙසේ වෙතත් ඔබ වහන්සේ ගේ මේ සත්කාර්‍ය ඉතාමත් අගනා ආදර්ශමත් පුන්‍ය කුසලයක්...ඔබ වහන්සේට නිරෝගීසුව සම්පත්තිය උදාවේවා !තෙරුවන් සරණයි !
@roycolambaarachchi1107
@roycolambaarachchi1107 4 ай бұрын
නායක හාමුදුරුවෝ අනික් පන්සල් වලට වඩා විශාල සේවාවක් ගමට සිදු කරනවා . මම මෙහි කීප වතාවක් සංචාරකයින් සමග නතර වෙලා තියෙනවා . අපේ අයත් මෙතනට යනවා නම් එහි ගරුත්වය ආරක්ෂා වෙන පරිදි හැසිරෙනවා නම් හොදයි පුළුවන් නම් පිරිවෙනේ සාමනේර හිමිවරුන්ට අවශ්‍ය යමක් ගෙනිහින් දෙන්න .
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 4 ай бұрын
බොහොමත්ම ස්තුති මේ පින්වත් පණිවිඩයට...රිදී විහාරයත්, ඒ අවටත් සංචාරයේ යෙදෙන්න හොඳම අවස්ථාවක්...තෙරුවන් සරණයි නිළමේ මල්ලී...🙏❤️🌼
@royceranasinghe9120
@royceranasinghe9120 4 ай бұрын
බොහොම වටිනා කාලෝචිත අගය කලයුතු සංකල්පයක්.
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 3 ай бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් මේ වාගේ අදහසක් ක්‍රියාත්මක කිරීම ගැන, නිළමෙටත් ගොඩක් පින් ගොඩක් ස්තුතියි
@lekhaathukorala225
@lekhaathukorala225 4 ай бұрын
පන්සල යන්නෙහි නියම අර්ථය නිරූපනය කරන ලංකාවේ තියෙන එකම පන්සල. ස්වාමීන්වහන්සේට මාර්ගඵල අවබෝධයත් නිවනත් බොහෝ ලගයි. සාදු සාදු සාදු. මෙම මෙහෙවරට යම් පමණින් සම්භන්ද වන සියලු දෙනාටම නිර්වානය අවබෝද වී සසර දුකින් මිදේවා..🙏🙏
@wasanthairangani3096
@wasanthairangani3096 4 ай бұрын
නිරොගී සුව ලැබේවා ඔබ වහන්සේට ,මෙවැනි උතුම් කටයුත්තකට අතගැසූ සියලුම දෙනාට තෙරුවණ් සරණයි .
@kanthibadugama6476
@kanthibadugama6476 4 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරැවන් සරණයි
@geethakumarsiri4431
@geethakumarsiri4431 4 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ සිදු කරන්නාවූ සත් ක්‍රියාවට මාගේ නමස්කාරය වේවා
@myschool5453
@myschool5453 4 ай бұрын
ආදර්ශවත් හිමිනමක්.නමස්කාර වෙවා!
@monikaherath6457
@monikaherath6457 4 ай бұрын
අනේ ලංකාවේ මිනිස්සු මේක විනාශයට path karaida ? Hari sthutui sadu sadu sadu
@malikaekanayake8291
@malikaekanayake8291 Ай бұрын
Godak watinawa. Swaminwahanseta niduk nirogi digasiri labewa. Harima lassanai 🙏🙏🙏
@sumedanilmini601
@sumedanilmini601 4 ай бұрын
මෙහෙම දෙයක් ඇහුවමයි ගොඩක් පින් ඔබ වහන්සේට
@sankadarshana9290
@sankadarshana9290 4 ай бұрын
වටිනවා අපේ හාමුදුරුවනේ ,අත් හැරීම ගැන සියලු දෙනාටම තේරුම් ගැනීමට මෙවැනි දේවල් සිදු කිරීම ගැන,බුදු සරණයි තෙරුවන් සරණයි ඔබ වහන්සේටත් මේ සංකල්පය ගෙන හැර පෑ සියලු දෙනාටත් නිළමේ සියලු දෙනාටත් 🙏🙏🙏🙏
@janakimunasinghe8384
@janakimunasinghe8384 4 ай бұрын
අපේ ආදරණීය කුරුණෑගල පුරවරයේ රිදීගම පින් බිම ❤️❤️❤️🙏🙏🙏
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f 28 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබී ධර්ම ප්‍රචාරය ප්‍රායෝගිකව ආදර්ශමත්ව සිදුකිරීමට ලැබේවා.
@Nilame
@Nilame 28 күн бұрын
ජයවේවා.... කමනේට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
@SkRj-gf3oz
@SkRj-gf3oz 4 ай бұрын
අපේ හාමුදුරුවනේ පාද නමස්කාරයට අවසරයි,දීර්ඝායු ලැබේවා. අපේ දායක කාරකාදි සියලු දෙනාටම දීර්ඝායු ලැබේවා.උතුම් නිවනින් නිවී සැනසෙන්න මේ මහා පින කුසලය පාරමිතාවක් ම වේවා.තෙරුවන් සරණයි.⚘️⚘️🌹❤
@yasawathimaraka
@yasawathimaraka 4 ай бұрын
අපේ පින්වත්. ස්වාමින් වහන්සේ ට.දීඝ. ආයුෂ ම.ලැබේවා. නිලමේ ටත්ගොඩාක්පින්
@anomahettiaratchie937
@anomahettiaratchie937 4 ай бұрын
ඔව් මේක ඉතාම හොද ආදර්ශයක් නමුත් මම හිතන්නේ අපි නිකන් දෙන ,නිසාම AC එහෙම පාවිච්චි කරන්න හොද නැහැ. ස්වාමීන්වහන්සේට ලයිට් බිල ගෙවන්න වෙනවා. ඒ නිසා,යම් කිසි සාධාරණ මුදලක් අපි මේ දේවල් නඩත්තුවට දිය යුතුයි. ඒ නිසා මෙය පාවිච්චි කරන සෑමදෙනාම ඒ ගැන සැළකිලිමත් වෙන්න. 🙏😊
@malkanthiperera4717
@malkanthiperera4717 4 ай бұрын
උතුමි බුදු ගුණ බලයෙන් සෙතක් ශාන්තියක්ම වෙිවා ..නිදුක් නීරෝගි දීර්ඝායු සමිපත්තිය ලැබෙිවා 🙏🙏🙏
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 3 ай бұрын
ඉතාමත්ම වටිනා ආදර්ශයක් .. හිතාගන්න අමාරුයි ඒ අත් හැරීම . ඔබ වහන්සේ පතනා බෝධියකින් නිර්වාණ සුවය ලැබේවා ..! 🙏
@chandranigamage7140
@chandranigamage7140 4 ай бұрын
සාදු සාදු සාදු අහන්න සතුටු යි පින් වැඩෙන පිංකම්
@chalikadilshan3737
@chalikadilshan3737 4 ай бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා නිලමේ oba thumata .pin
@premalalgunawardana8680
@premalalgunawardana8680 3 ай бұрын
ඔබ වහන්සේට හා මේවාට දායක වූ දායකයින්ටත් තරුණ බෞද්ධ සංගමයටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා
@padmasamarakoon8667
@padmasamarakoon8667 4 ай бұрын
රිදී විහාරය කිහිප විටක්ම වන්දනා කර තිබෙනවා..ඉතාමත් පි්න්බර සිත.නිවාලන පුණ්ය භූමියක්..මේ උතුම් විරල ගණයේ සත් කටයුත්ත ගැන දැනුවත් වුනේ අදයි. අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු දායක සැමට නිරෝගි සුව දීර්ඝායු පතමු.සසර කෙටිවීමට බලවත් පාරමිතාවක්ම වේවා!තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏🙏🙏
@rushanthidesilva4208
@rushanthidesilva4208 4 ай бұрын
ඇත්තටම මේ පුණ්‍ය ක්‍රියාව නිසා ගොඩක් සතුටුයි.අද කාලය ගත්තාම මේ දේ ගොඩාක් දුර්වල ක්‍රියාවක්.ඔබ වහන්සේලා වගේ අය තාමත් ඉන්න එක ගැන ගොඩාක් සතුටුයි.මේ වගේ මුදල් තිබෙන ආගමික නායකයන් අපේ රටේ ඕන තරම් ඉන්නවා...... ඒත් මේ වාගේ ඒ අය හිතනවා නම් අපේ රටේ මෙහෙම ප්‍රශ්න තියනවා ද..........????????????❤❤❤❤❤❤❤
@user-uj6pu5vk4x
@user-uj6pu5vk4x 3 ай бұрын
නිලමේ මැතිතුමනි ඔබට බොහොම පින්. ඉතා ඉක්මනින් මෙම පුදබිම වඳින්න බලාපොරොත්තු වෙනව . තෙරුවන් සරණයි !
@AnjanaWijesinghe7
@AnjanaWijesinghe7 4 ай бұрын
වචනයෙ අර්තයෙන්ම අත් හරපු ස්වාමින් වහන්සෙ නමක්.🎉 සාදු සාදු .බුදු සරනයි!!!!!
@sankalpasamarasinghe9877
@sankalpasamarasinghe9877 4 ай бұрын
නිකන් හොඳම දේ දෙන විහාරයක්😊😊😊
@srimathiehaddala6518
@srimathiehaddala6518 3 ай бұрын
ස්වාමින්වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි 🙏 නිළමෙටත් ස්තුතියි 🙏
@NCSudesh-px1oh
@NCSudesh-px1oh 4 ай бұрын
යන්නම ඕනෙ බලන්න .ගොඩක් හොදයි .පින්වත් ස්වාමීන් වහන්සේ .ට හා නිලමේ තුමාට.තෙරුවන් සරනයි
@rachelperaud1945
@rachelperaud1945 4 ай бұрын
යන්න ඔයා පුදුම වෙයි. සේරම ඇත්ත . ඉන්න කට්ටියත් හරිම කරුනාවන්තයි. සතයක්වත් ගන්නේ නෑ පන්සලත් ලස්සනයි හිත නිමෙනවා
@user-ow5yk8si3w
@user-ow5yk8si3w 4 ай бұрын
Ane apita Anna oni koheda kiyela Danna kenek apitath kiyana puluwanda.Rata Edan awath Hari thama koheth gihin na
@namal8869
@namal8869 4 ай бұрын
Kurunagala ridigama ridi vihare pansale​@@user-ow5yk8si3w
@TravelWithJuliya98
@TravelWithJuliya98 4 ай бұрын
​@@user-ow5yk8si3w කුරුණෑගල රීදි විහාරය
@rajapakshagechandralatha4274
@rajapakshagechandralatha4274 4 ай бұрын
​@@user-ow5yk8si3wphone number s දාල තියනව වීඩියෝ එක අතර කතා කරල බලන්න.
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 4 ай бұрын
නිළමේ චැනල් එකට ගොඩක් පින්. මේ තැන් විනෝදය සඳහා ම නොව අධ්‍යාත්මික සුවය සඳහා විනීතව භාවිතා කරන්න. තව කෙනෙක් ට එන්න පුලුවන් විදිහට කටයුතු කරන එක අපි සියලු ම දෙනා ගේ වගකීම වගේම යුතුකමක් 👍❤❤❤🙏
@hirusandutharu8375
@hirusandutharu8375 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@SwarnaGunatilaka
@SwarnaGunatilaka 3 ай бұрын
හරිම උතුම්. ක්‍රියාවක් තිසරණ සරණයි ස්වාමින් වහන්ස.
Они убрались очень быстро!
00:40
Аришнев
Рет қаралды 3,3 МЛН
Why You Should Always Help Others ❤️
00:40
Alan Chikin Chow
Рет қаралды 124 МЛН
Which one of them is cooler?😎 @potapova_blog
00:45
Filaretiki
Рет қаралды 10 МЛН
නිදහස විඳි ලකී සේනානායක
8:22
Travel With Chatura
Рет қаралды 67 М.
Travel With Chatura | Ridee Gama - Ridee Viharaya (Full Episode)
24:02
Travel With Chatura
Рет қаралды 202 М.
Они убрались очень быстро!
00:40
Аришнев
Рет қаралды 3,3 МЛН