අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.06.25 | Ada Derana Prime Time News Bulletin

  Рет қаралды 86,321

Ada Derana

Ada Derana

Күн бұрын

Disclaimer: This video contains visuals taken from external sources solely for news purposes
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #AdaDerana655PM #tvderana
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 46
@lalithkarunarathne5803
@lalithkarunarathne5803 3 ай бұрын
ගුරු හොරු පඩි වැඩිකරගන්න ඉල්ලනවා ටියුසන් දීල අහිංසක ලමයි ගසා කනවා දෙමාපියෝ බඩට නොකා ලමයි ටියුසන් යුවනවා
@chamilaaravindachamilaarav3593
@chamilaaravindachamilaarav3593 3 ай бұрын
ණය ගන්න එක වාසනාවක්ලු.බිත්තරයක් හදාගන්න බැරි පාලකයො.එකෙක් කැසිනෝ කාරයන්ගෙන් බස් බෙදනවා.එකෙක් හිගා කනවා ණය අරන් ආතල් දෙනවා.මාලිමාවට ජය
@mudithakulasuriya7385
@mudithakulasuriya7385 3 ай бұрын
ස්ටාලින් එල්ලනු!!!
@malishasanudi2386
@malishasanudi2386 3 ай бұрын
😮😮😢🎉🎉😢😮😮😊😅😢🎉😂😅😅😢🎉😢😅😅😅
@AsankaDisanayake-f4l
@AsankaDisanayake-f4l 3 ай бұрын
Online හොරකම අල්ලපු eka hodai සතුටුයි ekata he he❤❤❤❤❤❤❤
@Dilshan-bm6ch
@Dilshan-bm6ch 3 ай бұрын
Heta iskole ne😂😂
@chathuravlogs4721
@chathuravlogs4721 3 ай бұрын
සතුට සැමරුවේ මෙලෙසින් කියනව කොයි ලෙසින් ද අපිනම් දැක්කෙ නෑ 😂😂😂
@sohanabeygunawardane2890
@sohanabeygunawardane2890 3 ай бұрын
Con🎉gratulations tio Afghanistan with all issues in afghanistan 🎉🎉🎉🎉🎉
@KasuGaya-pp8ju
@KasuGaya-pp8ju 3 ай бұрын
මහ බැංකු වල ඉන්න උන්ට විතරයි පඩි වැඩි වෙන්නේ.
@karukarunarathna1140
@karukarunarathna1140 3 ай бұрын
දැන් ගුරු සේවයක් නැත.හරි යට උගන්වන අය අඩුය.ඉන්නෙ ටියුෂන් මුදලාලි ලා ... හාමිනේ ලාය.
@iranganigamage7280
@iranganigamage7280 3 ай бұрын
ආයුබෝවන් කියනකොට අත් දෙක එකතු කරලා ආයුබෝවන් කියන්න බැරිද? ඔය නිවේදකලට
@MHHKumaraKumara
@MHHKumaraKumara 3 ай бұрын
Amu hareakeak
@surangaandaraweera9464
@surangaandaraweera9464 3 ай бұрын
Daya Gamage did you paid bank loans
@IsuruNuwan-yg5jx
@IsuruNuwan-yg5jx 3 ай бұрын
අඩො අපෙ ගමෙ අපෙ පංතියෙ කොල්ලෙක් 😣😣😣😣😣
@Naduni2007
@Naduni2007 3 ай бұрын
Mee bn
@rohithamahanama7869
@rohithamahanama7869 3 ай бұрын
මුං මේ අරගල කරන්නේ අර අයිඑම්එෆ් එකෙන් හම්බුනා ණයෙන් උන්ගේ පඩිය වැඩි කර ගන්ඩ නෙවෙයි වෙනස් කරන්ඩ ඕනි මෙන්න මේ අවස්ථාවාදී කුප්පිත මිනිස්සු හදන්නයි ඕනි කොහෙන් හරි ස්ට්‍රයි කරන්න තමා බලන්නේ මේ රාජ්‍ය ආයතනය පුද්ගලිකයකරණය කරන්ඩ ඕන මුන්ට විරුද්ධව දැඩි නීති ගේන්න ඕන මුන් නිකන් ඉඳලා පඩි අරන් නිකං කාලා පුරුදු වෙලා ආණ්ඩුවක් කරගෙන යන්ඩ දෙන්න අහිංසක මිනිස්සු ඒ වෙනුවෙන් දුක් විඳිනවා අන්තිම කුප්පැයි කුපිත් ජරා ජාතියක් තමයි රාජ්‍ය සේවයේ ඉන්නේ වෙන රටවල්වල ස්ටයිල් කඩම්බරන්නේ නෑ ඒ රටවල් ඔක්කොම පුද්ගලික කරන කළ හරි සීරුවෙන් තමයි වැඩ කරගෙන යන්නේ ඒකට අපේ පකයලා මහත් තිරිසන් වැඩ ඉන්නේ අපේ මිනිස්ස මේ මාධ්‍යයි අරගලකරුවෝයි ඔක්කෝටම එක නීතියක් ගේන්න ඕනි style කරොත් අරගල කරොත් රාජ්‍ය සේවයෙන් ඉවත් කරන්න ඕනි පට්ට හොරු ඒ අතරතුර ටික දෙනෙක් හොඳවුනුත් ඉන්නවා හැමදාම අරකට කරනවන මුං සේවයෙන් ඉන්ටඩි කරන්ඩ ඕනි කනක් ඇහිලා මේ රටේ අහිංසක ජනතාවට ජීවත් වෙන්න දෙන්නම නෑනෙ මේ ස්ට්‍රේට්කරු කොහෙන් හරි හුත්තක් ඇදලා අරන් හැමදාම කෑගහනවා ඔවුන්ට ඉල්ලන දීමනාවල් දෙන්න එපා ඔවුන් සේවයෙන් ඉවත් කරන්ඩ
@LbWijekoon
@LbWijekoon 3 ай бұрын
☕☕
@deepalsamaranayaka838
@deepalsamaranayaka838 3 ай бұрын
Stalingen adyapanaya beraganimu
@nilukaharischandra481
@nilukaharischandra481 3 ай бұрын
Procare ganath hoyanna wei
@MHHKumaraKumara
@MHHKumaraKumara 3 ай бұрын
Gono mada atha ganna apa😮
@MHHKumaraKumara
@MHHKumaraKumara 3 ай бұрын
Gono mada atha ganna apa😮 3:56
@wolf-puppy
@wolf-puppy 3 ай бұрын
radio da tivda yako
@rbkeerthisinghe5496
@rbkeerthisinghe5496 3 ай бұрын
hora seeraluwo elawa damanna ona.
@godjesus9277
@godjesus9277 3 ай бұрын
Kochara minisu rawattala me salli orakankaranda eathidha
@SamarakoonEnglishAcademy
@SamarakoonEnglishAcademy 3 ай бұрын
@premarathna7177
@premarathna7177 3 ай бұрын
Malimawta.puke.amaruwa.kalakannihatta
@SunethraMalkanthi-be2ty
@SunethraMalkanthi-be2ty 3 ай бұрын
අපට ඉඩම් අතිය ලබා දුන්නෙ මෙතුමාගේ රජයෙන් 😊
@ManjulaSamarakoon-p5y
@ManjulaSamarakoon-p5y 3 ай бұрын
සජිත් පාසල් වලට සුහුරු පංතිකාමර දෙන්න හා බස් දෙන්න ගිහින් මේ කතා කරන්නේ දරුවො ඉදිරියේ නේද ...අනේ මන්දා,පාසලට ගිහින් දරුවො ඉස්සරහ හරි දවසේ පුවතට තමන්ගෙ කතාවක් දාගන්න තමා බලන්නේ😢
@saumyasiriabenayaka6957
@saumyasiriabenayaka6957 3 ай бұрын
සජිත් ලක්ෂ 22න් වයස අඩු ළමයින් ට නම් ඔබ කියන විධියට තේරෙන්නේ නැති බව අවබෝධ කර ගන්න..
@chandraKanthi-sz9do
@chandraKanthi-sz9do 3 ай бұрын
H
@vperera3403
@vperera3403 3 ай бұрын
එයාට ඒක තේරුම් ගන්න පුළුවන් නම් !
@ShenukWijesinghe-wc1cc
@ShenukWijesinghe-wc1cc 3 ай бұрын
තොපෙ නිවිස් ආයේ බලන්නැ බලු දෙරන
@markrangana8339
@markrangana8339 3 ай бұрын
ඔන්ලයින් හොරකම අල්ලපු එක නියමයි 🎉🎉🎉
@anulaamarasekara7513
@anulaamarasekara7513 3 ай бұрын
Danda oppu denne ai chande langailu
@SunethraMalkanthi-be2ty
@SunethraMalkanthi-be2ty 3 ай бұрын
ඇත්ත මෙතුමාගේ කතාව
@vrraj3105
@vrraj3105 3 ай бұрын
LOVE IS LOVE 😍 🏳️‍🌈 💕 🌸
@MHHKumaraKumara
@MHHKumaraKumara 3 ай бұрын
Gono mada atha ganna apa😮
@epun_manula
@epun_manula 3 ай бұрын
The Beekeeper News he 24:10
@AnandaSarath-u3c
@AnandaSarath-u3c 3 ай бұрын
මේ මෝඩයට පාසල් වලට ගිහින් දේශපාලන ය කතා කරන්න දෙන්න නරකයි
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 22 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН